🔴මතකයන් ඔබේ චාමර වීරසිංහගේ හඬින් 🔴| " පරිණාමය "The Music Evolution |chamara weerasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • චාමර වීරසිංහ , ජය ශ්‍රී , වස්ති , හානා ෂෆා , සෙන්ටිග්‍රේට්ස් , ඉරාජ් වීරරත්න
    සමගින් සරිත් සුරිත් News සංගීතවත්වන
    " පරිණාමය "
    The Music
    #MusicRevolution
    #Parinamaya
    #IRAJ #JAYASRI #WASTHI
    #Hanashafa #Centigratz #Peshala #ChamaraWeerasinghe
    #SarithSurith #NEWS
    #Concert #Wiharamhadewi

ความคิดเห็น • 544

  • @ganguldeeghayu
    @ganguldeeghayu 10 หลายเดือนก่อน +833

    මෙච්චර කල් ගායකයෙක්ට ලැබුණු හොදම crowd එක ❤️

    • @lahirualoka24
      @lahirualoka24 10 หลายเดือนก่อน +18

      Lankawe audience ekath mhema haduna eka gna sathutui❤

    • @kalanadulanjana2963
      @kalanadulanjana2963 10 หลายเดือนก่อน +21

      ඉස්සර ජෝති ❤ අද චාමර ❤

    • @BikeLover__744
      @BikeLover__744 10 หลายเดือนก่อน +11

      අනිවාර්යයෙන්ම මරු සුපිරි 🥵🥺❤️

    • @hansadilruk8063
      @hansadilruk8063 10 หลายเดือนก่อน +12

      ඒක ඇස් දෙකෙන්ම දැක්කා ආදරෙයි චාමර❤

    • @IshanYapa-pb2bo
      @IshanYapa-pb2bo 10 หลายเดือนก่อน +7

      ඇත්ත තමා

  • @dhanushkagamage7396
    @dhanushkagamage7396 10 หลายเดือนก่อน +658

    හෙල්ලෙන්නෙවත් නැතුව සිංදු කියන චාමරවත් නැටවෙන සයිස් එකට සිංදු ටික ගැහුවෙ... ආදරෙයි NEWS ❤️❤️

    • @YSHAN436
      @YSHAN436  10 หลายเดือนก่อน +14

      ❤❤❤

    • @Ranga-RB
      @Ranga-RB 10 หลายเดือนก่อน +13

      Sirawata, chamarath holman ❤❤❤

    • @chathurangimadumaligalatha5468
      @chathurangimadumaligalatha5468 10 หลายเดือนก่อน +12

      Chamara eyala ekka kalin sing karala thinawa.Coke red eke ජාතික රෑපවාහිනියේ
      .

    • @chathurangimadumaligalatha5468
      @chathurangimadumaligalatha5468 10 หลายเดือนก่อน +9

      ​@@Ranga-RBawurudu dekakata kalin wenna ona.jathika eke coke red eka balannako.Chamarata eyala aluth na

    • @janakathilakarathna1936
      @janakathilakarathna1936 10 หลายเดือนก่อน +7

      Best live backing news❤❤

  • @slstats7948
    @slstats7948 10 หลายเดือนก่อน +261

    චාමර වීරසිංහට (දකුණේ වීර සිංහයාට🦁) ආදරේ සෙට් එක මේ කොනට ❤

  • @sandaliathukorala3560
    @sandaliathukorala3560 10 หลายเดือนก่อน +258

    කමෙන්ට් ඔක්කොම කියෙව්ව පස්සෙ මට මෙහෙම කියන්න හිතුනා..
    මිනිස්සුන්ගෙන් මෙච්චර ආදරයක් ලබන්න මෙයා කොච්චර පිං කරලා ඇද්ද..
    ❤❤❤❤

    • @kavindugithanjana2384
      @kavindugithanjana2384 10 หลายเดือนก่อน +4

      ඔව් බන්😭❤️🌹👌

    • @KushanChamara-ht9wr
      @KushanChamara-ht9wr 10 หลายเดือนก่อน +2

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 10 หลายเดือนก่อน +3

      මටත් ඒකම තමයි හිතෙන්නෙ අනේ ❤😭❤😭❤😭❤😭❤

    • @thisaraamarasinghe8416
      @thisaraamarasinghe8416 9 หลายเดือนก่อน +3

      ඒ තරම් මානසික තෘප්තියක් මේ ලෝකේන් ටික දෙනෙක්ට හම්බවෙන්නේ ❤️

  • @anuradha-ft-0788
    @anuradha-ft-0788 10 หลายเดือนก่อน +414

    ඉස්සෙල්ලම බලද්දි හිතුනේ මයික් වැඩ නෑ කියලා...ඒත් ඒ තමා එයාගෙ වත්කම 🥺❤️‍🩹

    • @thesword2621
      @thesword2621 10 หลายเดือนก่อน +7

      වදන

    • @mica_3008
      @mica_3008 10 หลายเดือนก่อน +4

      Success ❤

    • @YSHAN436
      @YSHAN436  10 หลายเดือนก่อน +3

      ❤️❤️❤️

    • @SuddaSudda-ot6ow
      @SuddaSudda-ot6ow 10 หลายเดือนก่อน +2

      ❤❤

    • @shnzenal7626
      @shnzenal7626 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @dedunudedunu399
    @dedunudedunu399 10 หลายเดือนก่อน +203

    crowd එකේ සපෝට් එක😍 කියල වැඩක් නැ.
    2000න් ඉස්සරල පස්සෙ කියල කාගෙවත් වෙනසක් නැ. හදවතේ ගායකයා♥️

  • @tilshankavindurathnayaka
    @tilshankavindurathnayaka 10 หลายเดือนก่อน +161

    මයික් දික් කිරිලි නැ බොරු සෝබන දැගිලිලි නැ අපු විදියටම sing කරලා බැහැල යන එකම කෙනා...මේ තරම් ආදරයක් ඇත්තේ ඒකයි මිනිස්සු.මේ voice එකට කාටවත් ලගට එන්නවත් බැහැ කවදාවත්.❤️🥰

    • @nishandonald1503
      @nishandonald1503 10 หลายเดือนก่อน

    • @ColorpixSL
      @ColorpixSL 10 หลายเดือนก่อน +3

      aye e wage yugayak liyanna kisima kenek nh bn ekai aththa chamara inne wenama level ekakaaa

    • @shnzenal7626
      @shnzenal7626 6 หลายเดือนก่อน

      අනිවා හදවත❤❤❤

    • @smusic677
      @smusic677 4 หลายเดือนก่อน

      Hoda gayakayek ge daksakama.❤

  • @tharukashehan4988
    @tharukashehan4988 10 หลายเดือนก่อน +274

    චාමරට මල් දුන්නොත් ලන්කාවේ මල් ඉවර වෙනවා❤🥺🥺 මන් නම් පිස්සුවෙන් ආදරෙයී ❤❤❤❤

  • @NuwanWeerasinghe256
    @NuwanWeerasinghe256 10 หลายเดือนก่อน +85

    සුදුස්සාට සුදුසු තැන දුන් රසිකයන්හට ගොඩාක් ස්තූතියි..අදරෙයි චාමර අයියේ.❤❤❤

  • @maliya005-
    @maliya005- 10 หลายเดือนก่อน +198

    සාර්ථක ගායකයෙක් හට ලැබෙන්න තියෙන ලොකුම උපරිම සම්ම්මානය චාමර වීරසිංහ හදවතේ ගායකයා ලබා ගෙන අවසන් the best heart touching singer

  • @ravishfernando9374
    @ravishfernando9374 10 หลายเดือนก่อน +35

    එදත් අදත් කවදත් මට නම් ලංකාවේ ටහිකෙනම බෑන්ඩ් එක... නිදිමරාගෙන show බලලා තියෙයි... ❤❤❤

    • @savijay3565
      @savijay3565 10 หลายเดือนก่อน +3

      News Fan knk kiynne gammak thmai❤🔥

  • @Ranga-RB
    @Ranga-RB 10 หลายเดือนก่อน +142

    කෙල්ලන්ට වඩා කොල්ලො ආදරේ කරන කෙනක් නම් Chamara තමයි ❤❤❤

  • @Srimaster0011
    @Srimaster0011 10 หลายเดือนก่อน +143

    ෆේස්බුක් හැමතැනම මේක...අහන එක නවත්තගන්න බැරුව ඉන්නෙ..ෆේස්බුක් ඩේටා කැපෙන නිසා යුටියුබ් පැකේජ් එකෙන් මේක බලන්න ආව😍😍😍😍

    • @yshanputha62
      @yshanputha62 10 หลายเดือนก่อน +3

      Adaraii aiyee...❤❤❤

    • @YSHAN436
      @YSHAN436  10 หลายเดือนก่อน +2

      ❤❤❤

  • @senithweerathunga6218
    @senithweerathunga6218 2 หลายเดือนก่อน +8

    Sarith Surith එක්ක Chamara Weerasinghe කියන්නේ පිස්සුවක්ම තමයි🤤😍 Legends in one Frame🇱🇰❤🔥🔥

  • @ThisaraDiwyanjali
    @ThisaraDiwyanjali 10 หลายเดือนก่อน +65

    සල්ලි වලට වඩා මිනිස්සු හමබකරපු හදවතෙ ගායකයා😊❤

  • @piumisandu778
    @piumisandu778 9 หลายเดือนก่อน +14

    ජිවිතේ ලබන්න පුළුවන් ලොකුම සම්මාන දිනාගත් හදවතේ ගායකයා. රටක් ලෝකයක් ආදරයෙන් වැලදගත් නිහතමානී ආදරනිය ගායකයා කවදාවත් මේ ආදරේ මෙහෙමමයි වෙනසක් නැ. Band එක නියමයි කියන්න වචන නැ. තව තවත් ඉදිරියටම යන්න වාසනාව ශක්තිය ලැබෙවා🙏🙏🙏🙏

  • @nipunjayasinha4049
    @nipunjayasinha4049 10 หลายเดือนก่อน +27

    චාමර වීරසිංහත් confused උනා, ප්‍රේක්ෂකයන් දුන්න සප්‍රයිස් එකට ❤ Respect You අයියා 😘❤😊

  • @nethmiliyanage.kandy5755
    @nethmiliyanage.kandy5755 10 หลายเดือนก่อน +136

    Fb 😍 tik tok 😍 හැම තැනම දැන් මේක 💕😍
    Dn පිස්සු වැටිලා ඉන්නේ එකටනම්.
    චාමර අයියා කියන්නේ ඉතින් හැමදාම හදවතේ උඩින්ම ඉන්න ගායකයෙක්‌.
    ආදරෙයි චාමර අයියේ 💕😘😍
    ආදරෙයි news 😍💕

    • @YSHAN436
      @YSHAN436  10 หลายเดือนก่อน +3

      ❤️❤️❤️

  • @SamilaMethmalDeSilva
    @SamilaMethmalDeSilva 10 หลายเดือนก่อน +90

    Chamara, Sarith Surith දකුණේ මාතර කොල්ලෝ තුන්දෙනෙක්! 🤩🤩🤩

    • @keshaniayesha4917
      @keshaniayesha4917 10 หลายเดือนก่อน +2

      ඇයි මේ දකුනක් අල්ලගන්නෙ දකුනෙ අය ලංකාවෙ නෙමෙයිද? එකම රටේ ඔය වගේ වෙන්කරන් ඉන්න ඕනෙද අපි

    • @nilan1526
      @nilan1526 9 หลายเดือนก่อน +1

      Topi wage un nm maha sapayak oi. Yako meka lankawa.

    • @nipunkpradeep9040
      @nipunkpradeep9040 9 หลายเดือนก่อน +1

      දකුණ අලි ##ද ආවෙ එකම රටේ බෙදීම්

    • @KavinuKaushala
      @KavinuKaushala 9 หลายเดือนก่อน +2

      ඇයි යකෝ දකුනට විතරක් එක එක ඒවා කියන්නේ උඩරට මැණිකෙල නිළමෙළ කිය කිය වැලලෙන උන්ටත් කියපන් උඩරට ලංකාවෙ නේද කියලා 😂

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 5 หลายเดือนก่อน

      අනේ ඉතින් උතුරට දකුනට රංඩු වෙන්න එපා...😍😍😍😍😍😍

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 10 หลายเดือนก่อน +176

    කොච්චර ගායකයො හිටියත් හදවතේ ගායකයා චාමර අයියා හැමදාටමත්.. ❤️ ඕනෙම stage එකක ඒ සිංදු ටික පුදුම විදියට feel වෙන්නෙ… 🔥🙏

  • @anuruddhanissanka452
    @anuruddhanissanka452 10 หลายเดือนก่อน +17

    දමිත්,චාමර,වෙරලියද්ද,චාමර රණවක කියන්නේ ලංකාවේ ඉන්න වෙනම brand ටිකක්.

  • @nimsarajayasinghe6301
    @nimsarajayasinghe6301 10 หลายเดือนก่อน +22

    Flashback වගේද news 🤤 professional ❤

    • @anonymous-bd7go
      @anonymous-bd7go 10 หลายเดือนก่อน +4

      මොන බෑග්ද බන්.news තමයි මේ song එකට international level එකට මෙතුවක් back කරේ.පිස්සුවක් news n chali 🔥🔥🔥❤️❤️❤️❤️❤️

  • @chethanenanayakkara1550
    @chethanenanayakkara1550 10 หลายเดือนก่อน +200

    අර්ථවත් ගීත තෝරාගැනීම,මනුස්සයෙකුගේ ආත්මයකට බද්ධ නිර්මාණ දිගින් දිගටම සිදු කිරීම ,තමන් කෙතරම් ඉහලට ගියත් තමන් පැමිණි දුශ්කර මාවත මතකයේ තබා ගැනීම මම හිතන්නේ චාමරගේ හඬට සහ දක්ශතාවයට වඩා චාමර මිනිසුන්ගේ හදවතේ තැන්පත් වීමට බලපෑ ප්‍රධානම සාධක වලින් ටිකක් ඔය.
    වේදිකාවේ දැඟිලිලි නෑ.රැඟිලි නෑ.වේදිකාවට නගින්න කලින් ඉඳන් එන ප්‍රේක්ෂක ආදරය වෙන කිසිම කෙනෙක්ටත් නෑ.

    • @YSHAN436
      @YSHAN436  10 หลายเดือนก่อน +2

      ❤️❤️❤️❤️

    • @chamarasrinath8356
      @chamarasrinath8356 10 หลายเดือนก่อน +3

      අනිවා මචන්

  • @supunedirisinghe2416
    @supunedirisinghe2416 10 หลายเดือนก่อน +40

    Live අහපු බලපු අපිට කොහොම ගැම්මක් ඇද්ද. ඒකටත් පින් කරල තියෙන්න ඕනෙ ❤️❤️❤️. ආදරෙයි වීරසිංහයාට හැමදාමත් ❤️❤️❤️. NEWS Backing Patta 🤘🤘

    • @YSHAN436
      @YSHAN436  10 หลายเดือนก่อน +1

      😁😁

  • @malakadasun3555
    @malakadasun3555 10 หลายเดือนก่อน +46

    තව අවුරුදු 100ක් යනකන්වත් මේ සිංදු මේ විදියටම රැදෙයි..ඒ ආදරය හද පතුලෙන්මයි

  • @kavishkavishwanath1206
    @kavishkavishwanath1206 10 หลายเดือนก่อน +29

    ලංකාවේ ගායකයෙකුට ලැබෙන්න තියෙන ලොකුම දේ මිනිස්සු හැමදාටම ආදරේ කරන එක.එදා වගේම අදටත් අද වගේම හෙටටත් ඒ ආදරේ එහෙම්මමයි.❤චාමර වීරසිංහ කියන්නෙ සදා නොමැකෙන බ්‍රෑන්ඩ් එකක්

  • @anuraindrasiri2415
    @anuraindrasiri2415 10 หลายเดือนก่อน +44

    මේ පින්වන්තයා චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා... ❤❤

  • @LakshithaDilumMarapana
    @LakshithaDilumMarapana 10 หลายเดือนก่อน +70

    ඇගෙ හිරි ගඩුත් පිපෙනව යකෝ ඒ වෙන එකකට නෙමෙ ප්‍රේක්ශකයෝ දෙන සප් එකට හදවතේ ගායකයා කියන්නෙ නිකන්ද ❤‍🔥💯

    • @senuda_d
      @senuda_d 10 หลายเดือนก่อน +2

      ඇත්ත 💯😫❤️

    • @shansani8183
      @shansani8183 10 หลายเดือนก่อน +3

      Matath❤

    • @anonymous-bd7go
      @anonymous-bd7go 10 หลายเดือนก่อน +3

      චාලී කියන්නේ වෙනම level එකක්..ඒකට හපන් band leval එකේ උඩම ඉන්න news back කරන්න සෙට් උන එක.වෙන මොන කතාද චාලි උබ දකුනේ අකුන අනිත් දකුනෙ අකුණු දෙකත් සරියා සුරියා.

    • @anonymous-bd7go
      @anonymous-bd7go 10 หลายเดือนก่อน +1

      දකුනේ අකුන චාලී එක්ක අනිත් දකුනේ අකුණු දෙක සරි,සුරී ආඩම්බරයි බන් ඒ ගැම්මට.ආදරෙයි colombo crowd .❤️

    • @windy5483
      @windy5483 10 หลายเดือนก่อน

      ඔව් අනෙ...ඇත්ත

  • @දඟරයා
    @දඟරයා 10 หลายเดือนก่อน +17

    කලබල නොවී නිහඬව ඉවසීමෙන් දෙයක් කොරපු මිනිස්ස්සු....ඖෂධයක් මනසට....😌😌❤

  • @VICSENSER
    @VICSENSER 10 หลายเดือนก่อน +25

    කාටවත් නෑ බන් මේ වගේ ආදරයක් නියමයි ❤❤❤ චාමර වීරසිංහ කිය්න්න්නෙ බ්‍රෑන්ඩ් එකක් නේද බ්‍රෝ... මාරම සතුටක් මේ වගෙ නිහතමානී ගයකයෙක්ගෙ සින්දුවක් අහන එක.. 😘😍

  • @rajithadeshan2908
    @rajithadeshan2908 10 หลายเดือนก่อน +60

    චාමරගෙ සින්දු
    ඇහුනෙ කනට
    දැනුනෙ ................පපුවට

  • @nimashasamaradhiwakara3944
    @nimashasamaradhiwakara3944 10 หลายเดือนก่อน +54

    මං හිතුවෙ මයික් එක වැඩ නෑ කියලා 😅❤ රියල් ගායකයා 🩵❤️‍🩹🥺

  • @madushanperera1581
    @madushanperera1581 10 หลายเดือนก่อน +31

    දවසට කී පරක් මේක බැලුවද මතක නෑ.. පොඩිකාලෙ කැසට් පීස් ගෙනල්ලත් මේ සිංදු සෙට් එක ඇහුව.. තාමත් ඒවම අහනව.. කවදාවත් එපා වෙන් නෑ..❤ චාමර වීරසිංහ❤❤❤ මේ crowd එකත් සුපිරි❤

  • @ChamathWijesoooriya88
    @ChamathWijesoooriya88 2 หลายเดือนก่อน +2

    ආසම Band එකත් එක්ක ආසම ගායකයා😍❤ #SarithSurith #Chamara

  • @kaushirajapaksha7530
    @kaushirajapaksha7530 10 หลายเดือนก่อน +7

    ලංකාවේ මයිකල් ජැක්සන් ❤️🔥 චාමර අයියවත් නැටෙව්ව කියන්නෙ බෑන්ඩ් එක සුපිරියක් තමයි නියමයි news ❤️ සුපිරි සුපිරි එකතු වෙනව කියන්නෙ එතන කොහොමත් සුපිරියක් තමයි 🔥

  • @kaveeshalakshab5703
    @kaveeshalakshab5703 10 หลายเดือนก่อน +13

    කවුරු කොහොම කතා කරත් මෙතන වැඩිපුරම ලස්සන කරන්නෙ බෑන්ඩ් එක සරිත්@සුරිත් නිවුස්.ඒ ගිටාර් සෝලෝ එක.ඒ පටන් ගැන්ම.බැකින් පිස්සුවක් ❤

    • @SasaMax-se5li
      @SasaMax-se5li 10 หลายเดือนก่อน +4

      Flashback gahuwath ochchara croud support hambenne na bn

    • @kaveeshalakshab5703
      @kaveeshalakshab5703 10 หลายเดือนก่อน +1

      @@SasaMax-se5li ඔවු

    • @savijay3565
      @savijay3565 10 หลายเดือนก่อน +3

      Sirawtma bn..Sarith nm pissuwak🥺❤🔥

  • @subanisubani4319
    @subanisubani4319 10 หลายเดือนก่อน +11

    කොච්චර ඇහුවත් ,එපා වෙන්නෙ නැති, හැමදාමත් නොවේනස්ව, ලස්සනට හැමොගෙම ආදරය දිනාගත් චාමර අයියෙ ඔයාටත්, ඔයාව බිහි කරපු, හැදු වැඩූ දෙමාපියන්ටත්,,, ඔබට හදවතෙ ගායකයා වෙන්නට දායක වුන, සංගීතයෙන්,, පෑන් තුඩකින්,,,හා වචනයකින් හරි උදව්වක් කරපු සියලු දේනාටම ගොඩක් පින්!!!!!! ,.🙏🙏🙏 මෙවැනි හඩක්, මෙවැනි ගීත රටට,,,ලොකයට බිහි කළාට...... තෙරුවන් සරණයි!!!!!!!!

  • @තීක්ෂන
    @තීක්ෂන 10 หลายเดือนก่อน +29

    සංගිත කන්ඩායමමි කාලාව හොල්ලපු එකම සංගිත කන්කායම එ පෙපර්ස් 😮❤

  • @sam-kg7hj
    @sam-kg7hj 10 หลายเดือนก่อน +24

    Fb එකේ බලලා මදි වගේ මෙකෙත් දෙතුන් පාරකට වැඩිය බැලුවා.. ඒත් මදි වගේ..❤❤❤❤

  • @sujikalaranasinghe8154
    @sujikalaranasinghe8154 10 หลายเดือนก่อน +70

    2006 ඉඳලා තාමත් කැමතිම ගායකයා චාමර වීරසිංහ තමයි... 💝💝💝💝❤️❤️❤️

    • @pradeepin7661
      @pradeepin7661 10 หลายเดือนก่อน +5

      1995 ඉදලා

    • @RashminaHerath
      @RashminaHerath 10 หลายเดือนก่อน +2

      Same ❤

    • @SuddaSudda-ot6ow
      @SuddaSudda-ot6ow 10 หลายเดือนก่อน +1

      1998 idan a dawsawala pissuwak

    • @walkingalone7903
      @walkingalone7903 10 หลายเดือนก่อน +1

      oya 1991 neda

  • @shanzyweerasooriya373
    @shanzyweerasooriya373 10 หลายเดือนก่อน +30

    ලංකාවෙ වාසනාවන්තම ගායකයා තමන්ගෙ audience එකට mice එක දික් කර කර යන්න ඕනෙ නෑ 🥺💗

  • @notlegit22
    @notlegit22 2 หลายเดือนก่อน +2

    Chamara and News Band❤️🔥

  • @modithakodikaraarachchi162
    @modithakodikaraarachchi162 6 หลายเดือนก่อน +2

    අම්මෝ ඒ ස්ටාර්ට් එක...❤ සරිත් සුරිත් උඹලාත් පට්ට බං !

  • @NISALACHATHURANGA-k4w
    @NISALACHATHURANGA-k4w 10 หลายเดือนก่อน +20

    හැමෝගෙම හදවතේ ගායකයා චාමර විරසිංහ❤❤ 😊

  • @wicz2998
    @wicz2998 10 หลายเดือนก่อน +18

    එතන ඉන්න ලැබීම මට වාසනාවක් 🥹❤️

  • @user-podiya66
    @user-podiya66 10 หลายเดือนก่อน +18

    හොයාගෙන ආවේ😌. පිස්සුවක්😍👀

  • @BanchiLahiru123
    @BanchiLahiru123 10 หลายเดือนก่อน +39

    රටක් ආදරේ කරන චාමර යියා මං පොඩි කාලේ අපේ ගෙදර ආවා ඒත් කවදාවත් හිතුවෙ නෑ එදා මේ මනුස්සයා මේ තරම් ලංකාවම ආදරේ කෙනෙක් වෙයි කියලා

  • @udithaaloka2725
    @udithaaloka2725 10 หลายเดือนก่อน +46

    හදවතට දැනෙන ගායකය එක්ක Best band එක😍.ආදරෙයි හැමදාමත්❤️

  • @kapilaruwan7547
    @kapilaruwan7547 10 หลายเดือนก่อน +25

    චාමර හදවතේ ගායකයා..❤❤ආදරෙයි ඒ crowd එකට..😍😍😍

  • @era7299
    @era7299 10 หลายเดือนก่อน +20

    චාමර අයියගේ හඩයි News දෙන ගැම්මයි ඉතින් . අපේ අම්මාහදන බත් එකයි වැන්ජනයි වගේ .. මරුවටම set වෙනවා.. පට්ට.. 🎉

  • @MrKind03
    @MrKind03 24 วันที่ผ่านมา +1

    Best Sri Lankan Singer ❤❤❤

  • @dnperera3936
    @dnperera3936 10 หลายเดือนก่อน +4

    එයාට ඒක කොහොම දැනෙනවා ඇතිද❤. ඒ සතුට 😍❤️

  • @freedom774
    @freedom774 10 หลายเดือนก่อน +12

    ❤චාලි අයියේ නියමයී. උබ අපේ එකා. වරදින්නෙ නෑ කවදාවත් උබට❤❤❤

  • @PiyumShalika
    @PiyumShalika 3 หลายเดือนก่อน +2

    Chamra kiyanne agamak .news kiyanne eka araksha karana deviwaru tikak❤❤❤❤❤

  • @koreanStudy815
    @koreanStudy815 10 หลายเดือนก่อน +8

    ආසම ගායකයා චාමර වීරසිංහ ❤
    ආසම බෑන්ඩ් එක the news 😍❤️

  • @indunildassanayaka4227
    @indunildassanayaka4227 10 หลายเดือนก่อน +22

    හදවතේ ගායකයානණෙනී..... ඔබට සුභ පැතුම්..... ♥️♥️♥️ බොහෝකල් දිනේවා !!!

  • @nalinmadusanka9860
    @nalinmadusanka9860 10 หลายเดือนก่อน +12

    ආදරනිය හදවතෙ ගයකයන් දෙපල චාමර විරසින්හ අයියා සහා දමිත් අසන්ක අයියා ආදරෙයි හැමදාම

  • @ගැජට්රාළහාමි
    @ගැජට්රාළහාමි 10 หลายเดือนก่อน +1

    ආදරෙයි වීරසිංහයා.. News කියන්නේ වෙනම රහක් සුපිරි ❤

  • @pubgsl6378
    @pubgsl6378 5 หลายเดือนก่อน +1

    මෙ දවසෙ මට ඉන්න බැරි උනාට මම දුක්වෙනව. හදවතේ ගායකයා .. චාමර වීරසංහ ...❤

  • @pulinduthinod5744
    @pulinduthinod5744 10 หลายเดือนก่อน +2

    මෙයා කොච්චර පිං කරලා ඇද්ද..aderei aiyeee💘

  • @PathmaThushari
    @PathmaThushari 10 หลายเดือนก่อน +3

    මේක කොච්චර බැලුවත් එපා වෙන්නෑ, ඒ crowd එක පට්ට❤

  • @Tharuki-Wishwadeepani
    @Tharuki-Wishwadeepani 10 หลายเดือนก่อน +24

    චාමර වීරසිංහ හරිම වාසනාවන්ත ගායකයෙක් ❤️❤️ මීටත් වඩා ලොකු සම්මානයක් තියෙනවද🥰🥰

  • @dilrukshimaheshika3185
    @dilrukshimaheshika3185 10 หลายเดือนก่อน +7

    අපේ මාමා තමා චාමරගේ කැසට් එකක් ගෙනාවේ.. එතකොට මන් ගොඩක් පොඩි ඒත් ඒ දවස් වලත් මන් හැමදාම ඒ කැසට් එක ඇහුවා. අදටත් ඒ ඇබ්බැහිය එහෙමමයි. මන් හිතන්නේ ඒ කැසට් එක ආපු දවස් වල. දැන් මට 28ක්. ❤️❤️😍😍😍😍

  • @ayodyainupama2401
    @ayodyainupama2401 10 หลายเดือนก่อน +3

    හදවතේ ගායකයා💓+News Band 👌❤

  • @deshaniliyanage97
    @deshaniliyanage97 10 หลายเดือนก่อน +15

    අයේ ඉතින් ගායකයෙක්ට මීට වඩා තව මොනාද ❤❤❤❤ ආසම ගායකයා ❤️ එයාගේ සින්දු වලට ගහන්න සින්දු නෑ 😌

  • @nishamaliwikramasurendra3989
    @nishamaliwikramasurendra3989 10 หลายเดือนก่อน +3

    අම්මෝ NEWS ඒක නම් පට්ට ❤

  • @WasanthaIlleperuma
    @WasanthaIlleperuma 10 หลายเดือนก่อน +27

    හොයාගෙන ආවේ සිරාවටම

    • @yshanputha62
      @yshanputha62 10 หลายเดือนก่อน +1

      Adaraii hemotama

    • @Dilhara200
      @Dilhara200 10 หลายเดือนก่อน +1

      Mth ehmi 😁

  • @අපේකම1
    @අපේකම1 8 หลายเดือนก่อน +2

    චාමර අයියට පින් සිද්ද වෙන්න හුස්ම ඇදගෙන යනවා 🙏💙 ආදරය වෙදනාව සුව කරණවට මේ සසරම මදි පින් දෙන්න . අවුරැදු 10 මගේ ආදරය අම්මා තාත්තා දෙන්නම නැති මට අවුරැදු 16 මගේ ජිවිතෙට ඇවිල්ලා මගේ ආත්මේ උන එයා.මගේ දෙවනි අම්මා මන් නැති කර ගත්ත. මගේ දුකෙදි සැපෙදි මගේ ලගම හිටපු කෙනා මන් මොන වැරද්ද කරත් එයා මට කරේ ආදරේ උතුරන්න දිපු එක විතරයි. මන් මහා පව්කාරයෙක් එක මං ජිවත් වෙලා ඉන්නකම් මගේ ඔලුවේ වද දේවි. මට අදටත් එයා ලග ඉන්නවා වගේ දැනෙනවා හැම වෙලෙම. ඒ දුක දරා ගන්න බැහැ. ඒයාව අමතක කරන්න බැහැ මන් එයාගේ මතකේ දවසින් දවස ගිලෙමින් මැරෙනවා ටික ටික. අද වෙන කෙනෙක්ට අයිති වෙලා එකට හෙතුවත් මම මගේ පව්කාර වැඩ ඒයා අකමැත්තන් ඒ දේට කැමති උනත් දැන් ලස්සන ජිවිතයක් ගත කරනවා ඇති. මම තනියම යුරොපේ රටක තනිවෙලා ඇවිදි යනකොට මේක දැක්කේ. ඒ හැගුම මාව පුච්චනවා. උදේශී උදේශ් 😢. අපේ කථාව ඒ ලෙස නිමා උනා සමාජේට අනුව අපිට අනුව අපේ වෙලා තාම ඉන්නවා කියලා මට හිතේනවා. මගේ ඇතුලාන්තය තුල ඇය හුස්ම ගන්නවා. මමත් ඒ හුස්ම නිසා ජිවත් වෙනවා. යලි බවයක හෝ එකට මේ ගමන යන්න මගේ ප්‍රාර්ථනාව. මේ ගමන තනියම නිමා කරලා. 💙 හැමදාම ඒ මගේ දෙවනි අම්මා මගේ හුස්ම. කරපු පවක් නිසා මට නැති උන. 😔 දැන් වෙන් වෙලා අවුරැදු 4 මාස 2 වෙනවා. තම හුස්ම ගන්න හඩ ඇහෙනවා. කතා කරනවා ඇහෙනවා. 💙 ඒක මොන වගෙ හැගිමක්ද කියලා කියන්න බැහැ.
    මං වැරදි ගොඩක් කරා. ඒ පව් ගෙවන්න මේ ගමන තනියම යනවා. මට හැමදේම තිබිලත් ඒ අඩුව පුර වන්න කිසි කෙනෙක්ට බැහැ. මගේ හුස්ම නතර වෙනකම් එක ඒ විදියමයි. 💙👸🕊ඉමල්කා උදේශිනි මතකයන් ඔබේ
    මගේ පාසල් කාලෙයේ සිට රසවිදින විට එකම එක රැවක් මගේ මතකයට එයී අදටත් එය එලෙසමය එදා රස වින්දද වෙනදාට වැඩිය අද ඒය වෙදනාවක් ලෙස තදින් දැනේ. මට වගේම මේ ගිතය නුබටත් එලේසම බව මම දනිමි. නුබෙත් කැමතීම ගායකයා මගෙත් කැමතිම ගායකයා chally අයියා💙UDESH🦋💙IM👸🏻💙මෙම ගිත අපිව තව සංසාර ගනනාවක් සිත් සුවපත් කරනු ඇත.
    ඔබේ හදින් මා ලැබුවේ කුලුදුල් පෙම
    ජිවිතයම හැර දලා ගියමුත් මා පවට
    මගේ අතින් අතහැරැනූ මගේ දියමන්තිය.
    අදටත් මම ඔබගේ පලමු පෙම්වතා ඒ ආදරේ ඒ ලෙසම තබාගෙන නිහඩ වන.
    සමාජය කුමක් කිවත් මා හට
    නුඹ තරම් කිසිවක මට වටින්නේ නැත පෙර ලෙසම. කුඩා කාලයේ සිට සමාජය ඉදිරියේ විවිදාකාරයි සමාජ හේතුවන් නිසා කොන් වී සිටි මා හට ආදරය සෙනෙහස පමනක් දිපු නුබේ කරැනාව මගේ මේ කතාව තුල මේ ලෙස සමාජය ඉදිරියේ අවසන් වරට මා සදහටම ලියා තබමි. මග බලමින් ඔබ එනකම් සදහටම 🦋💙👸

  • @seencreator2001
    @seencreator2001 4 หลายเดือนก่อน

    ආසම ගායකයා. ආසම band එක එක්ක. ❤️ ආයෙ මෙහෙම ගායකයෙක් බිහි වෙයි කියලා හිතන්න අමාරුයි..

  • @ravindunirosh1212
    @ravindunirosh1212 10 หลายเดือนก่อน +4

    ඒ song එක මිනිස්සුන්ට තවත් ලන් කරා news.ආදරෙයි නිව්ස්❤❤

  • @Arosha___Chathura_
    @Arosha___Chathura_ 10 หลายเดือนก่อน +5

    හදවතේ ගායකයාට crew එකේ උපරිම සප් එක....... ❤ මම ජීවිතේ මේ වෙනකන් දැකපු හොදම එක ❤❤❤❤❤❤

  • @MalithHeesara-v5m
    @MalithHeesara-v5m 7 หลายเดือนก่อน +1

    ගොඩක් ආදරෙයි චාමර අයියේ ❤ මිනිස්සු අතර ඔයාට තරම් වෙන කිසිම ගායකයෙක්ට මෙච්චර ආදරයක් නෑ. මං හිතන්නෙ ජෝතිපාල මහත්තයට වත් මෙච්චර මිනිස්සු ආදරේ කරල නෑ ඔයාට බුදු සරනයි ඉක්මනින් ආයෙ වේදිකාවට එන්න අපි බලන් ඉන්නව❤

  • @shiromipriyangani9287
    @shiromipriyangani9287 10 หลายเดือนก่อน +5

    චාමර අයියේ ඔයා කොහොමත් හැමෝගෙම පලමු පෙම්වතා තමයි ❤❤❤❤❤❤❤❤❤ආදරෙයි අප්පේ ❤❤❤❤❤❤❤❤❤

  • @sandunimaheshika1467
    @sandunimaheshika1467 10 หลายเดือนก่อน +4

    සුපිරිම ගායකයා ජිවිතේ දැකපු 💛🌹

  • @아힌스
    @아힌스 9 หลายเดือนก่อน +1

    crowd ඔහොම වෙන්න ගායකයා කොහොම වෙන්න ඕනිද ඉතින් ❤❤❤ චාලී අයියේ ❤❤

  • @dilanchamara9770
    @dilanchamara9770 10 หลายเดือนก่อน +4

    හදවතේ ගායකයා..❤️💪.. band එකත් සුපිරි ..එක වෙනමම රහක්.❤️💪

  • @Mochii_gurll
    @Mochii_gurll 10 หลายเดือนก่อน +1

    අම්මෝ ඒ සින්දුව නම් පහරක්....😩💗✨

  • @windy5483
    @windy5483 10 หลายเดือนก่อน +19

    කියන්න වචන නෑ.....හදවතෙ ගායකය ❤❤❤❤❤ එදත් අදත් මැරෙන තුරාවට ආදරෙයි චාමර අයියේ.බුදුසරණයි ඔයට ...අපේ ආදරේහැමදාටම ඔයට..අඩු නොවනා අදරේ..❤ගායකයාට......🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dilhanweerasinghe5528
    @dilhanweerasinghe5528 10 หลายเดือนก่อน +2

    චාලි අපේ කෙනෙක් ගමේ කෙනෙක්...මමත් වීරසිංහ පරම්පරාවෙ එකෙක්.අපේ ගෙදර ඉදන් කිලෝමීටරයක් නෑ චාමරගේ ගෙවල් වලට...චාලි ගමට එද්දි මෙහෙ කොල්ලො පිස්සො වගේ...මෙයාගේ රේන්ජ් රෝවර් එක ඈත තියලා අදුරගන්න කොල්ලො පස්සෙන් දුවන්නේ සුනාමියක් එන්න වගේ.ඒ තරම් ආදරෙයි බන් චාලිට..ආදරෙයි චාලි ❤❤❤

  • @minuraedirisinghe9359
    @minuraedirisinghe9359 10 หลายเดือนก่อน +3

    මේ සිංදුව.....❤ Chamara Weerasingha ,SarithSurith❤

  • @cmbdissanayaka8279
    @cmbdissanayaka8279 10 หลายเดือนก่อน +4

    චාමර කියන්නේ බ්‍රැඩ් එකක්.. ඒ හදවතේ ගායකයා....❤️❤️❤️

  • @samanthigallanawaththarge6300
    @samanthigallanawaththarge6300 9 หลายเดือนก่อน +1

    ජීවිතයේ මා දුටු සොදුරැ මිනිසෙක්❤️❤️❤️❤️❤️ඉක්මනින් සුවපත් වේවා..තෙරැවන් සරනයි🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @sarasavi7898
    @sarasavi7898 10 หลายเดือนก่อน +1

    චාමර මොකා එක්ක ගැහුවත් එකයි. එකම වොයිස් එක. ඒකට ගහන්න බෑ.

  • @NiluAyagama
    @NiluAyagama 10 หลายเดือนก่อน +3

    මෙතැන මටත් ඉන්න තිබුනානම් .හදවතෙ ගායකයා.❤

  • @Saracrew12465
    @Saracrew12465 10 หลายเดือนก่อน +31

    එදත් අදත් හෙටත් හදවතේ ගායකයා එච්චරයි ❤

  • @ramyas19
    @ramyas19 10 หลายเดือนก่อน +1

    අහිංසක කම මොනවට පැහැදිලියි .දකුනු පලාතෙන් තම උත්සාහයෙන් හා පෙර පින් මහිමයෙන් ගී ලොවට පැමිනි චාමර ඔබට උත්තමාචාරය කරමි.නිහතමානි අවංක අව්‍යාජ බොරු ශෝබන නැති වේදිකාවෙ රගන්නැතිලොකුකම් බලපුලුවම්කම් නොපෙන්වන පුදුම මනුස්සයෙක්.චාමර වීරසිංහ .ඔබතුමාට චිරන් ජයතු.බුදු සරනයි.

  • @summereturn.35transit
    @summereturn.35transit 10 หลายเดือนก่อน +2

    hadawathe gayakaya ♥♥ hemadamath adarei🎤🎧🎸

  • @DanushikaGunawardana
    @DanushikaGunawardana 6 หลายเดือนก่อน

    මං දැකපු හොඳම ගායකයා චාමර ගේ සින්දු අහන් ඉන්නකොට ඇස් වලට කඳුළු එනවා ❤❤❤❤

  • @gihans97
    @gihans97 10 หลายเดือนก่อน +7

    ශිහාන් වගෙද චාමර වීරසින්හ මම නම් දන්නෙ නැ ඇයි ශිහාන්ට මිනිස්සු එච්ච්චර කැමති කියල එහෙම තද සින්දු කියලත් නෑ මට හිතෙන්නෙ රැල්ලට වෙන්න ඕන ඒකත් කෙල්ලොන්ගෙ ආදරෙ වගෙද කොල්ලොන්ගෙ පපුවෙ ගායකය වෙන එක ඒක මාරම දෙයක්

    • @djharddone5130
      @djharddone5130 10 หลายเดือนก่อน

      Shihan lassanai super star kale Anika sallith thiyanawa sinduth kiyanna puluwan hodata ithin kello kamathi ❤❤😂😊 habai shihanuth legend kenek monawa unath

    • @_N_0_N_0_
      @_N_0_N_0_ 10 หลายเดือนก่อน +2

      මාත් කෙල්ලෙක්
      ඒ උනාට ඉස්කෝලෙ.කාලෙ ඉදන් ආසම චාමර වීරසිංහ ට
      මේකයි රස විදින්න දන්න මිනිස්සුන්ගෙයි නැති අයගෙයි වෙනසක් තියෙන්නෙ ,කෙල්ලො කොල්ලො නෙවෙයි ❤

  • @manusha4435
    @manusha4435 6 หลายเดือนก่อน

    අම්මෝ මේ තරම් ප්‍රේක්ශක ආදරයක් ලංකාවේ වෙන ගායකයෙක්ටනම් නෑ ඒකෙ දෙකක් නෑ 🎶 සින්දුව පවා ඇහෙන්නැති තරමට ප්‍රේක්ශක ප්‍රතිචාර ආදරෙයි චාමර අයියේ හැමදාමත් ❤❤

  • @sandaruwanathapaththu
    @sandaruwanathapaththu 10 หลายเดือนก่อน +3

    1:06 Mic එක ඕන කරලා නැතුවවත්ද 😁 චාමර අය්යා ❤ සරිත් සුරිත්

  • @gamingdk9501
    @gamingdk9501 10 หลายเดือนก่อน +3

    ඕන තැනකට මාර විදියට සෙට් වෙන්නේ😊❤🤩ඒකනම් පිස්සුවක් අප්පා...😇😍😉🤩👌

  • @MrKind03
    @MrKind03 29 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @travelwithajithbro1051
    @travelwithajithbro1051 10 หลายเดือนก่อน +4

    දළදා සමිදු පිහිටයි ජේසු පිහිටයි චාමර විරසිංහ ❤️❤️💐💐💐💐 හදවතේ ගායකයා 💐❤️

  • @ChamathRanathunga
    @ChamathRanathunga 2 หลายเดือนก่อน

    Puduma නිහතමානී manusayek ❤

  • @nishaniwickramanayake618
    @nishaniwickramanayake618 9 หลายเดือนก่อน +2

    මේක හැමෝම කියවන්න චාමර මල්ලටත් ආකාශ පුතාටත් : ආනන්ද සතර පටන් මේ මොහොත දක්වා චාමරටත් ආකාශ පුතාගේ බලපෑවූ සියලු අකුසල් කර්මයන් මේ මොහොතේ පටන් අක්‍රිය වේවා අනන්ත සංසාරයේ පටන් මේ දක්වා රැස් කළා වූ සියලු කුසල කර්මයෙන් මේ මේ මොහොතේ පටන් ඉස්මතු වේවා වේවා ඉස්මතු වී ඒ ක්‍රියාත්මක වන්නා වූ බුද්ධ 2:44 ශක්තියෙන් ඔය දෙන්නගේ සෛලයක් සෛලයක් පාසා ගමන් කොට චාමරගේ ආකාශ්ගේ ඇස් ඉස් මස් ලේ අට. ඇට මීදුලු ආදි වූ සකල සර්වාගෙයේ ලේ ධාතුව පිරිසිදු වේවා. සුවපත් වේවා. සුවපත් වීමෙන් ඔවුන් හට මෙතෙක් නොවූ පූර්ණ සුවය හොතේ පටන් ලැබේවා ඒකාන්තයි සත්‍යයි. සත්‍ය ක්‍රියාව ක්‍රියාත්මක වී චාමරත් ආකාශ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා මොවුන් සිවුපත් වේවා සත්‍යයි ඒ කාන්තයි සැමට ශාන්තියක්ම වේවා සාදු!සාදු!! සාදු!!!

  • @vlogisiwara1779
    @vlogisiwara1779 10 หลายเดือนก่อน +4

    එක දවසක හරි චාමර අයියා ලගට ගිහින් කතා කරලාා එකම සෙල්ෆි එකක් ගන්න තිබ්බා නම් ඒක තමා අවුරුදු ගාණක් තාමත් ඉස්සරහටත් අයියගෙ සිංදු අහන එකට එකම සතුට 😍

  • @gayansandaruwan1760
    @gayansandaruwan1760 9 หลายเดือนก่อน +1

    Chamara aiya, no words ......🥺🥺
    News , Backing 💥💥💥❤️

  • @NithyakalaRaj
    @NithyakalaRaj 10 หลายเดือนก่อน +4

    කියන්න වචන නෑ.බුදු සරණයි තිස් තුන් කෝටි දෙවි දේවතාවන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා

  • @chathurangachanaka4828
    @chathurangachanaka4828 10 หลายเดือนก่อน +12

    අදටත් මම ඔබගේ හදවතේ ගායකයා ❤❤❤❤❤❤❤❤❤

    • @Nissankatharupathi32
      @Nissankatharupathi32 10 หลายเดือนก่อน

      මම ඔබගේ නෙමෙයි, ඔබ මගේ 😂