ප්‍රසිද්ධ චරිත චාමර වීරසිංහ ගැන කියන කතා සියල්ල එකම වීඩියෝවෙන් නරඹන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025

ความคิดเห็น • 589

  • @supunchandana9711
    @supunchandana9711 11 หลายเดือนก่อน +151

    නිහතමානී කමටයි සින්දුවල ලස්සනට සහ ඒ තියන පිස්සු හැදෙන අර්ථවලටයි ආදරේ කරා මිස ඡනප්ප්‍රිය නිසා චාමර අයියට ආදරේ නොකරපු අය මෙි කොනට එන්න චාලි අයියට ඉක්මන් සුවය ලැබෙිවා තෙරැවන් සරණයි .🙏🙏🙏❤️❤️

  • @jBL_flip_bass
    @jBL_flip_bass 8 หลายเดือนก่อน +232

    මෙච්චර කාලෙකට ආසාවෙන්ම ස්කිප් නොකර බලපු වීඩියෝ එකක් මන් වගේ අය මේ කොනට 😍😘❤️

    • @iroshGunathilaka-d2x
      @iroshGunathilaka-d2x 7 หลายเดือนก่อน +1

      saththai eka balala ewara wenakam welawa giya danune na

    • @adeekanadeekanadeeka9198
      @adeekanadeekanadeeka9198 2 หลายเดือนก่อน

      ඇත්තටම හදවතේ ගායකයා

    • @dance4heart460
      @dance4heart460 2 หลายเดือนก่อน

      Yes❤

  • @salindadasanayaka452
    @salindadasanayaka452 10 หลายเดือนก่อน +71

    ජයශ්‍රී බෝ සමිඳුන් ගේ හා රුවන්වැලි මහා සෑ රජුන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ඔයාට

  • @ruwansugardaddy5595
    @ruwansugardaddy5595 5 หลายเดือนก่อน +21

    චාමරව අගයපු ගුණගරුක ඔබ සියලු දෙනාටම ඇත්තටම ගොඩක් ආදරෙයි.නිහතමානී ගුණගරුක චාමර වගේ ගායකයෙක් අගයන්න තරම් ඔබ සියලුම දෙනා ඇත්තටම නිහතමානී ගුණගරුක මිනිස්සුම තමයි.❤❤❤❤

  • @slstats7948
    @slstats7948 ปีที่แล้ว +581

    චාමර වීරසිංහගේ සින්දු වලට හදවතින්ම ආදරේ සෙට් එක මේ කොනට ❤

    • @tharindudilshan9812
      @tharindudilshan9812 11 หลายเดือนก่อน +7

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @kavishkamadhumal148
      @kavishkamadhumal148 11 หลายเดือนก่อน +2

      ❤❤

    • @IndikaPradeep-w8i
      @IndikaPradeep-w8i 11 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @shasikapresanga3713
      @shasikapresanga3713 11 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @Pathumpathum-h4s
      @Pathumpathum-h4s 11 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤❤

  • @ishansathsara2062
    @ishansathsara2062 10 หลายเดือนก่อน +57

    දිමංක අයියගේ ඒ වචන ටික respect💚
    හදවතේ ගායකයා චාමර වීරසිංහ💚💚

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 10 หลายเดือนก่อน +27

    චාමර අයියගේ හැම සිංදුවකටම ආදරෙයි.
    ඉක්මනින් සුවය ලැබේවා ප්‍රසංග වේදිකාවේ ඉක්මනට දැකීමට හැකියාව ලැබේවා!!!

  • @B.pRaSaTh
    @B.pRaSaTh ปีที่แล้ว +52

    චාමර අයියා නිරෝගී වෙලා තව හුග කාලයක් ඉන්න ඔනේ.. ❤ මෙතන ඉන්නෙ මෙතන...ආදරෙයි චාමර අයියේ ❤❤😊 ඔහු අමරනීය වෙලා ඉවරයි..❤

  • @Dramaworld1290
    @Dramaworld1290 7 หลายเดือนก่อน +23

    මේක බලද්දි ඩයිහාඩ් ෆෑන් කෙනෙක් විදිහට මාර ගැම්මක් දැනෙන්නෙ ❤❤

  • @DiliniDilee
    @DiliniDilee 10 หลายเดือนก่อน +84

    තාම ඇස් දෙකට දැකලා නෑ මැරෙන්න කලින් ඇස් දෙකට දැක ගන්න තිබුනනන් ඇති ඉක්ම්නට සනීප වෙන්න චාමර අයියේ🙏🙏❤️❤️❤️

    • @tharu1987
      @tharu1987 10 หลายเดือนก่อน +2

      මමත්..... හරිම ආසයි එයාව ජිවමානව බලාගන්න... ❤

    • @asankajayasundara6175
      @asankajayasundara6175 9 หลายเดือนก่อน +2

      Mama nam eka parak dakka lagatama. Ape campus ekata awa. Eka marama dawasak

    • @nisalsandaruwan8318
      @nisalsandaruwan8318 9 หลายเดือนก่อน

      ❤❤

  • @RGf-eg7xg
    @RGf-eg7xg 10 หลายเดือนก่อน +36

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි හදවතේ ගායකයානෙනි ඉක්මනින් සනීප වෙලා ඉක්මනින් එන්න තිස්තුන් කෝටියක් දෙවියෝ රකීවා❤❤❤

  • @anuruddaanu1674
    @anuruddaanu1674 10 หลายเดือนก่อน +40

    සනීපවෙලා හොදින් ජීවත් වෙලා ඉන්න චාමර අයියේ ආදරෙයි අපි ❤❤❤

  • @hansikasandaruwan862
    @hansikasandaruwan862 ปีที่แล้ว +61

    සම්පූර්ණ සුවය ලබලා ඉක්මණටම ආපහු එන්න චාමර අයියේ.තෙරුවන් සරණයි!

  • @chanithurathnayaka7519
    @chanithurathnayaka7519 10 หลายเดือนก่อน +59

    මිනිහෙක් සනීප වෙන්න කියල මිනිස්සු කෝටියක් විතර හදවතින්ම හිතද්දි ඒ සිතිවිලි වල තියෙන්නේ පුදුම බලගතුකමක්. මොකද ඒ මිනිස්සුන්ගේ පැතුම් පුදුම පිරිසිදුයි. ඒ බලගතුකමට මාරයත් පදිරි.. ආදරෙයි චාමර අය්යේ...

    • @sararanaweera9063
      @sararanaweera9063 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra7578 หลายเดือนก่อน +6

    චාමර ❤❤❤❤❤මැරෙන තුරාවට මගේ හදවතේ ගායකයා චාමර විතරයි...🎉🎉🎉

  • @sandunrgamage3215
    @sandunrgamage3215 11 หลายเดือนก่อน +53

    චාමර අයියේ උඹ මේවා දකින්න ඕන 🙏 උඹ උඹට මීට වඩා ආදරේ කරන්න ඕන බං අයියේ ❤️ බුදුසරණයි ජයම වෙන්න ඕන ❤️

    • @KumaraHarsha-cr4os
      @KumaraHarsha-cr4os 4 หลายเดือนก่อน +1

      මීට වඩා මොන ආදරයක්ද බන්❤❤

  • @Sachisachi91
    @Sachisachi91 10 หลายเดือนก่อน +13

    චාමර අයියේ ඔයාටයි ඔයාගේ කටහඩයි පනටත්වඩා ආදරෙයි තෙරුවන්සරණයි ❤❤❤

  • @chandimakumari-l5l
    @chandimakumari-l5l 2 หลายเดือนก่อน +2

    මම කවදාවත් චාමර වීරසිංහ අයියා ලයිව් සින්ග් කරනවා දැකලා නෑ... ඒත් මම ගොඩක් ආස කරන අති විශිෂ්ඨ දක්ශයෙක් තමයි ...මුලු රටටම ලැබුණු වටිනා සම්පතක් තමයි චාමර වීරසිංහ අයියා .. මම මගේ මුලු හදවතින්ම චාමර වීරසිංහ අයියා ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ... ඒ ලස්සන කටහඬ කවදාවත් අපිට අහිමි වෙන්න එපා ... ඒ තරම් ආදර යක් තියනවා චාමර වීරසිංහ අයියා ගැන අපේ හිතේ.. 🙏🙏🙏🙏♥️♥️

  • @charithgayan2723
    @charithgayan2723 ปีที่แล้ว +46

    ආදරෙයි ❤❤❤❤❤
    චාමර අයියා ❤❤❤❤
    Mage අසම gayakaya❤❤❤

  • @Lakshan_Udayanga
    @Lakshan_Udayanga 6 หลายเดือนก่อน +21

    චාමර සිංදු කියන්න ඕනි නෑ...ඇවිල්ලා ස්ටේජ් එකේ හිටගෙන හිටියත් ඇති❤️🥰

  • @ruwanlakmal8870
    @ruwanlakmal8870 23 วันที่ผ่านมา +2

    මේ තරම් ආදරයක් ලබන්න ❤️❤️❤️ උඹ නම් අයියේ පට්ට ටැලන්ට් කොල්ලෙක් කියන්න වචන නෑ ❤️❤️ ආදරෙයි පැලෙන්න❤️❤️❤️

  • @anjalafernando163
    @anjalafernando163 10 หลายเดือนก่อน +11

    හරිම සතුටුයි මේවා අහන්න දකින්න ලැබෙන එකට.. අගයන්න ජීවත් වෙලා ඉද්දි.. හැමෝටම අවශ්‍ය ආදරය.. ආදරණීය ලෙංගතු හදවතකින් අගයන්න.. හැමෝම එහෙම කරන්න.. ආදරෙයි චාමර... මට ඔයා මාර ස්පෙෂල්... ආදරෙයි හැමදාම
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ashanirajaguru6064
    @ashanirajaguru6064 11 หลายเดือนก่อน +108

    මැරෙන්න ඉස්සරලා චාමර වීරසිංහ කියන ගායකයව දකින්න ලැබුනොත් ඇති.....හදවතින්ම ආදරෙයි. මින් ඉදිරියට කිසිම ලෙඩක් දුකක් හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @RuwanTharanga-zx3tt
    @RuwanTharanga-zx3tt ปีที่แล้ว +55

    දෙයියෙක් ❤️🔥
    හොදටම සනීප වෙලා ඉක්මනට එන්න 🙂.
    බලන් ඉන්නව එතකම්.
    බුදුසරණයි චාලි අයියේ ❤️

    • @prageethjayasinghe7735
      @prageethjayasinghe7735 ปีที่แล้ว

      5⅝⁵q😢😢😢😢🎉🎉🎉😮😮😅😅😅Z😊 az 2:24

    • @isheerandi2231
      @isheerandi2231 11 หลายเดือนก่อน

      ඉක්මණට ආවොත් නම්,, එයාට ආයිත් ඔය සෙතම තමා,,එයාගෙ පෙණහලු week වෙලා තියෙන්නෙ..ගිය අවුරුද්දෙ හැදුනු වෙරසයකින්..ඉන් අනතුරුව ඉක්මනින් වෙනත් පෙනහලු ආශ්‍රිය්හ ආසාධන වලට ලක් වෙනව ඉක්මනින්..රසිකයො අතර ඉන්න බැරි වෙයි එයාට..ඒ නිසා හොදම දේ,, දැනට ප්‍රසංග සදහා සහභාගී නොවී සිටීම ටික කලකට

  • @user-DIMUTHU_INDUNIL.
    @user-DIMUTHU_INDUNIL. 10 หลายเดือนก่อน +22

    අවිවාදයෙන්ම
    චරිතයක්
    වැඩ්ඩෙක්
    පොරක්
    වීරයෙක් ❤❤❤

  • @shanedirisinha6134
    @shanedirisinha6134 ปีที่แล้ว +37

    හදවතේ ගායකයා චාමර අයියා ඉක්මනින් සනිප වේලා එන්න බුදු සරනයි

  • @rukshanruvanthika966
    @rukshanruvanthika966 9 หลายเดือนก่อน +5

    දකුණේ එකෙක් ❤️👍

  • @MadushaniMihith
    @MadushaniMihith 2 หลายเดือนก่อน +5

    ඇත්තටම මේ වෙනකල් මම චාමර සර්ව දැකලා නෑ.. බලන් ඉන්නව දකින්න.. හැබැයි කොහෙදි කොතන එයාගෙ සිංදුවක් ඇහුනත් ඒක තනිකරම මනෝ පාරක්.. ඕනේම ලෙඩකට බෙහෙතක් වගේ.. ඒ තරම් ඒ හඩ ඒ සිංදු හිතට ලගයි..

  • @dehansapujani4644
    @dehansapujani4644 10 หลายเดือนก่อน +8

    ආදරෙයි චාමර අයියේ.ඔයා අපේ හදවතේ ගායකයා හැමදාමත්❤❤❤❤

  • @sadeeraadhikari7722
    @sadeeraadhikari7722 22 ชั่วโมงที่ผ่านมา +1

    චාලි මගේ ලෝකය...❤️❤️❤️❤️

  • @Tune_Everything
    @Tune_Everything ปีที่แล้ว +81

    චාමර අයියා චන්දේ ඉල්ලුවනම් අනිවාර්යයෙන්ම ජනාධිපති වෙනවා.. ❤

    • @jeewaniwedage207
      @jeewaniwedage207 11 หลายเดือนก่อน +1

    • @reemaseena2019
      @reemaseena2019 10 หลายเดือนก่อน +5

      මේ රටේ මිනිස්සු කොච්චර මෝඩයිද නේද

    • @RaniRani-fe8dr
      @RaniRani-fe8dr 10 หลายเดือนก่อน +1

      a manussaya oya inna thana unnaden madagodakata avith naganne nathuwa

    • @gayanboy7009
      @gayanboy7009 10 หลายเดือนก่อน +5

      අන්තිමට තියෙන තැනක් නෑ ඔය ගූ වලට ගියොත්.. ඒ නිසා ඒ මනුස්සය ඉන්න තැන ඉන්න එක හොඳයි

    • @chathushkaperera8468
      @chathushkaperera8468 10 หลายเดือนก่อน

      Na na nikan wath chamara gu nanne na wachanekin wath chamara kiyanne ආගමක්

  • @AjithKumara-jf2vm
    @AjithKumara-jf2vm 11 หลายเดือนก่อน +13

    තෙරුවන් සරණෙ බලයෙන් සියලු දෙවියන්ගෙ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා ......

  • @WasanthaKumara-ih8gg
    @WasanthaKumara-ih8gg ปีที่แล้ว +32

    දමිත් අසංක අයියා චාමර අයියා වගේ ගායකයෝ දෙන්නෙක් මන් දැකලා නැ මොකද නිහත මාණි දෙදනෙක් මන් මගේ ජීවිතේම දැකලා නැ. ජෝතිපාල මහත්මයා වගේම තැන ගත්ත හදවතේ ගායකයෝ දෙන්න චාමර දමිත් අසංක 💞💞💞❤️🙏🙏🙏🙏

  • @TrendingMusicsrilanka-i3x
    @TrendingMusicsrilanka-i3x 9 วันที่ผ่านมา

    මොන සිංදුවක් කිව්වත් ඒක මාරම විදිහට දැනෙනවා ගායකයෙක් කියන්නෙ මේ වගෙ අයට අපේ කාලේ ජෝති ❤❤

  • @dushanthadilruk668
    @dushanthadilruk668 ปีที่แล้ว +32

    ❤❤❤ ඉක්මනින් සුවය ලැබේවා හදවතේ ගායකයා 🙏🙏🙏 තෙරුවන් සරණයි ❤

  • @DhanuHem
    @DhanuHem ปีที่แล้ว +15

    තෙරුවන් සරණින් ඉක්මනින් සුවය ලබේවා සාදු සාදු සාදු සාදු සාදු

  • @dinushikalakshani766
    @dinushikalakshani766 ปีที่แล้ว +13

    බුදු සරනයි ජේසු පිහිටයි ඉක්මනින් සුවපත් වෙලා එන්න ආයෙත් චාමර අයියේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤ ආදරෙයි හැමදාමත්

  • @11Chandima
    @11Chandima 9 หลายเดือนก่อน +8

    චාමර ගැන මෙතන හොද කියපු ගොඩක් උන්ට උනත් චාමර වගෙ නිහතමානී වෙන්න බැරි වෙලා තියනව...

  • @AshanThilanka-pr6if
    @AshanThilanka-pr6if 11 หลายเดือนก่อน +11

    ආදරෙයි චාලි අයියෙ .... ❤❤❤ බුදු සරනයි දෙව් පිහිටයි ...❤❤❤

  • @dammikaranasingha9590
    @dammikaranasingha9590 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි චාමර අයියේ ඉක්මනින් සුවය ලැබේවා

  • @ThilinaThilina-s7n
    @ThilinaThilina-s7n ปีที่แล้ว +18

    චාමර අය්යෙ ඉක්මනට සනිපවෙලා එන්න බුදු සරනයි

  • @ShAjAy1991
    @ShAjAy1991 11 หลายเดือนก่อน +168

    සිංදු නොකිව්වත් කමක් නෑ..පේන්න ජීවත් වෙලා ඉදපං..ඒ ඇති❤️❤️

    • @tharakaruweni3971
      @tharakaruweni3971 10 หลายเดือนก่อน +4

      සත්‍යය වශයෙන්ම

    • @Suba-Subashi
      @Suba-Subashi 10 หลายเดือนก่อน +7

      ඒක පට්ට යාලුවා...❤❤❤ඔව් කියල තියෙන ටිකත් ඇති...ආත්මෙටම

    • @nalinfernando7945
      @nalinfernando7945 10 หลายเดือนก่อน +4

      කිව්ව ටිකම ඇති.....

    • @Boකා
      @Boකා 10 หลายเดือนก่อน +3

      අඩේ කතාව බං ඒක ❤🙏

    • @Boකා
      @Boකා 10 หลายเดือนก่อน +3

      අඩේ කතාව බං ඒක ❤🙏

  • @SADALIKARUNARATHNA
    @SADALIKARUNARATHNA ปีที่แล้ว +30

    බුදු සරණයි චාමර අයියේ

  • @harshadinesh4406
    @harshadinesh4406 11 หลายเดือนก่อน +12

    සියලු දෙවිපිහිටෙන් සුවවෙන්න ඔනෙ අයියෙ බුදුසරණයි ඔයාට.

  • @pawindhuthathsara6591
    @pawindhuthathsara6591 11 หลายเดือนก่อน +20

    2007/මීරිගම කලුඅග්ගල පපල් රෙන්ජ්🥰🥰 එදා පොඩි එකා අද🥰🥰

  • @sujeewa6510
    @sujeewa6510 10 หลายเดือนก่อน +21

    අනේ මට තේරෙන්නේ නෑ .චාමර අයිය කියන්නෙ හදව ❤ එච්චරයි කදුලු නවත්ත ගන්න බැරි තරම් ආදරේයි චාමර අයිය හදවතින්ම

  • @pushpa7300
    @pushpa7300 หลายเดือนก่อน +1

    අසරන ලමයකුට අත දුන්න ගායකයානනි ඔබේ දරුවන්ට ඒ ආශිර්වාදය ලැබේවා

  • @RuwaniTharushika
    @RuwaniTharushika 9 หลายเดือนก่อน +5

    බොරු අටෝප නැති හරිම නිහතමානී සරල චරිතයක් ❤❤❤❤❤

  • @k.k.A.I
    @k.k.A.I 4 หลายเดือนก่อน +4

    දිමංකගෙ කතාව තමා පට්ටම❤❤❤

  • @shnzenal7626
    @shnzenal7626 หลายเดือนก่อน +1

    එදා ඉදන් අද වෙනකන් ලංකාවෙ ජනප්‍රියම ගායකයා චාමර හදවත❤🔥🔥

  • @lahirusampath8669
    @lahirusampath8669 ปีที่แล้ว +21

    චාමර අයියා ඉක්මන් සුවය ලබලා ඉක්මනට එන්න චාමර අයියා ❣️❣️❣️❤❤❤🥲🥲🙏🙏🙏

  • @dineshmadushanka2005
    @dineshmadushanka2005 ปีที่แล้ว +18

    Ape හදවත චාමර werasingha කියන්නෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jeewanthadon5703
    @jeewanthadon5703 11 หลายเดือนก่อน +20

    චාමර කියන්‍නේ ඇත්තටම හිත හොද පොරක්..අත්දෑකීමෙන් කියන්නේ..පට්ටම පොරක්..ඉක්මනින් අපි හම්බවෙමු අයියේ ...

  • @kasuntharaka348
    @kasuntharaka348 ปีที่แล้ว +14

    පොඩ් කාලේ ඇහුවෙත් අහන්නෙත් චාමරගෙ සින්දු තමා ❤

  • @VihangaDineth-v9y
    @VihangaDineth-v9y 10 หลายเดือนก่อน +4

    සද යහන පීරාලා.පට්ටම ලස්සනයි .මම ආදරෙයි .මගෙ ලොකු අයියා චාමර අයියා වගේ.චාමර අයියා වගේ.චාමර අයියගෙ සින්දු කියනවා .ඇත්තටම ආදරෙයි

  • @sampathsiriwardena1699
    @sampathsiriwardena1699 17 วันที่ผ่านมา

    ජීවිතයේ මා මේ වන විට එකම එක වතාවක් හැබැහින්ම දැක ගත්තා හැබැයි එදත් ඔහු ලඟට කිට්ටු වෙන්න තියා හිතා ගන්නවත් බැරි වුනා, ඒ තරමටම හිතා ගන්ඩ බැරි තරම් සෙනගක් ඔහුව වට කර ගත්තා. ඒ හඬ ඒ හැකියාව නම් අදහා ගන්ඩ බෑ ඒ තරම්ම රහයි. ...කවදා හරි ජීවිතයේ අවසන් තත්පරයෙත් චාමරගේ ගීතයක් අහන් ඉද්දීම ඒ හුස්ම පොද යනවානම් ඒකත් වාසනාවක්. ......෴ එයාගේ ගී එකකට එකක් හොඳම ගීතයි හැම ජීවිතයකටම ඒ ගීත මාර විදියට වටිනවා෴. ...❤❤❤❤

  • @ChathurangaHettiarachchi-kj5ns
    @ChathurangaHettiarachchi-kj5ns 25 วันที่ผ่านมา

    චාමර වීරසිංහ කියන්නෙ ඉතිං පණක් තමා ❤🙏🏾🙏🏾🙏🏾🙏🏾බුදුසරණයි

  • @ireshalakmali3041
    @ireshalakmali3041 9 หลายเดือนก่อน +4

    මම කැමතිම ගායකයා ආදරෙයි ❤❤

  • @TharushaInduwara-j7n
    @TharushaInduwara-j7n 24 วันที่ผ่านมา +1

    හැමෝගෙම ආදරය ගැන ලිය වුන සින්දුවක් එයා ලග තියේ 😢❤❤❤

  • @sahassanka
    @sahassanka หลายเดือนก่อน +1

    චාමර අයියේ ඉක්මන් සුව බුදු සරණයි

  • @padeeplaksman
    @padeeplaksman ปีที่แล้ว +34

    චාමර අහගනින් 😢😢😢

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 11 หลายเดือนก่อน +15

    චාමර අපේ එකා❤️

  • @kasunsampath8578
    @kasunsampath8578 24 วันที่ผ่านมา

    ඇත්තටම නිහතමානී මනුස්සයෙක්.අනිත් ප්‍රසිද්ධ චරිත වගේ නෙමෙයි.දවසක් බැංකුවට ඇවිල්ල එයාට පෝලිමෙන් නැතිව එන්න කියලත් මෙයා ආවෙ නෑ.පෝලිමේමයි ආවෙ

  • @chathuva6417
    @chathuva6417 11 หลายเดือนก่อน +12

    චාමර කියන්නෙ පිස්සුවක් එච්චරයි ❤❤❤

  • @NayanaDilrukshi-s3w
    @NayanaDilrukshi-s3w 10 หลายเดือนก่อน +3

    චාමර කියන්නේ brand එකක්❤❤

  • @KanishkadilshanGuruge
    @KanishkadilshanGuruge 4 หลายเดือนก่อน +3

    දිමංක අයියා අපේ ගමේ දිමංක අයියගේ මල්ලි අපේ ගෙදර ආවම මං චාමර අයියගේ සිංදු සිං කරන්නේ දිමංක අයියගේ මල්ලිත් දිමංක අයියා වගේ ආදරෙයි ❤❤❤❤❤

  • @SheshanAnushka
    @SheshanAnushka 11 หลายเดือนก่อน +9

    හදවතේ ගායකයා චාමර සර්❤❤❤

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 ปีที่แล้ว +57

    ඉක්මනින් සනිප වෙලා ආයෙත් අපේ අතරට එන්න හදවතේ ගායකයාණනි.. 😓❤️🙏

  • @rukshanruvanthika966
    @rukshanruvanthika966 9 หลายเดือนก่อน +3

    හදවතේ ගායකයා ❤️

  • @manojniroshan1593
    @manojniroshan1593 ปีที่แล้ว +14

    බුදු සරණයි චාමර අයියේ❤

  • @මධුෂානි321
    @මධුෂානි321 10 หลายเดือนก่อน +2

    චාමර මල්ලි දම්ත් අසoක මල්ලි දෙන්නට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤

  • @Namalweerasihe
    @Namalweerasihe 10 หลายเดือนก่อน +2

    හදවතේ ❤❤ගායකයා..❤❤❤

  • @Amarasinghage.25
    @Amarasinghage.25 10 หลายเดือนก่อน +2

    👍👍👍❤️❤️❤️මනුසත්කමට නියම අරැත නුබයි චාමර ❤️❤️❤️

  • @chandranamasinghe9101
    @chandranamasinghe9101 10 หลายเดือนก่อน +3

    Harima Nihathamaani Charithayak Harima Aadareyi Budu Saranayi

  • @KanishkadilshanGuruge
    @KanishkadilshanGuruge 4 หลายเดือนก่อน +2

    මගේ හදවතේ ගායකයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nishamjothirathna846
    @nishamjothirathna846 6 หลายเดือนก่อน +3

    නිහතමානීම ගායකයා.❤️🔥

  • @SameeraSameee-d8m
    @SameeraSameee-d8m หลายเดือนก่อน +1

    දකුණේ චරිතයක් ආදරෙයි චාමර අය්යේ 🤍

  • @hiranperera9663
    @hiranperera9663 11 หลายเดือนก่อน +8

    Love this wonderful singer Chamara Weerasinghe ❤❤❤

  • @ajanthisingithi1070
    @ajanthisingithi1070 10 หลายเดือนก่อน +3

    ආදරෙයි චාමර අයියේ....

  • @chandraskg5927
    @chandraskg5927 10 หลายเดือนก่อน

    Thrach.කාලයක් ජීවත් වෙන්න ශක්තිය dahiriya ලැබේවා චාමර ඔබට ❤❤❤❤❤🙏budusaranai

  • @chathuragunasekara2935
    @chathuragunasekara2935 32 นาทีที่ผ่านมา

    බුදුසරනයී ජයා වේව චාමර අයියා

  • @Namalweerasihe
    @Namalweerasihe 10 หลายเดือนก่อน +2

    හදවතේ..❤❤ගායකයා.❤❤

  • @sandun863
    @sandun863 11 หลายเดือนก่อน +20

    අපෙ අම්ම කියනව මම අහල තියෙනව ඒ කාලෙ ජෝතිපාල මහත්තයත් මේ වගේලු ❤

  • @nilanranasinghe2993
    @nilanranasinghe2993 ปีที่แล้ว +7

    අැත්තටම එ් සින්දු පිංසුවක් ❤❤❤❤❤

  • @NTCvlog-dh9ky
    @NTCvlog-dh9ky 8 หลายเดือนก่อน +1

    එකෙන්ම චාමර අය්යා..❤❤❤

  • @RasikaSanjeewa-v6v
    @RasikaSanjeewa-v6v 10 หลายเดือนก่อน +1

    නිහතමානි.හදවතෙ.ගායකයා.❤❤❤❤❤❤❤.චාමර.අයියට.

  • @indunilsandamal7038
    @indunilsandamal7038 ปีที่แล้ว +10

    Adarey vhamara ayya💜
    Ikmanta wedikawe dakinna labenna ona🙏🙏

  • @madukagihanmuthunayaka4553
    @madukagihanmuthunayaka4553 ปีที่แล้ว +22

    හදවත රත්තරන් ජෝති කියලා ජෝතිපාල මහත්තයට මුලින්ම කිව්වෙ නිහාල් නෙල්සන් මහත්තයා අද අමරණීය චාමර කියලා චාමර වීරසිංහ අයියට කිව්වෙ සඳුන් ❤

  • @inokamaldeniya4498
    @inokamaldeniya4498 11 หลายเดือนก่อน +7

    @Chamara Brand akak Ape kale strong voice aka...❤mch more..Get well soon😍❤

    • @M.kMadusanka
      @M.kMadusanka หลายเดือนก่อน +1

      ❤❤❤

  • @dilkadadigama7736
    @dilkadadigama7736 11 หลายเดือนก่อน +8

    චාමර කියන්නෙ මේ රටට පිනට පහල උනු ගායකයෙක්

  • @kalugalagemargret2611
    @kalugalagemargret2611 10 หลายเดือนก่อน +2

    සහතික ඇත්ත 🙏👍🌹🌹

  • @PrabodaBandara
    @PrabodaBandara 27 วันที่ผ่านมา

    චාමර අයියට තියෙන තැන කාටවත් ගන්න බෑ මචං ❤❤

  • @gihanchamalka5066
    @gihanchamalka5066 7 หลายเดือนก่อน +1

    චාමර දමිත් දෙන්නටම ගොඩක් ආදරෙයි

  • @roshanbuddhika6066
    @roshanbuddhika6066 หลายเดือนก่อน

    චාමර සැබෑම දක්ෂයා කවිකීර්ති හාමුදුරුවන්ට පිං මෙවැනි දක්ශයෙක් බිහි කරාට

  • @GayAnIdILuKa
    @GayAnIdILuKa 10 หลายเดือนก่อน

    අපේ ආයුශත් අරන් ජිවත් වෙන්න ඕනී චාමර අයියේ ...🎉🎉❤❤

  • @DumindaFernando-m1j
    @DumindaFernando-m1j 11 หลายเดือนก่อน +4

    Camara aththatama
    Mage yaluwo ekka hitiya
    Supiri bokkak
    No 1 gayakaya
    Camara dannawa pitta kotte
    Set ekama uta bokkak kiyala
    Tnk you set ekatama

  • @skycreditsolutions2041
    @skycreditsolutions2041 8 หลายเดือนก่อน +5

    චාමර කියන්නේ වෙනම level එකක්...

  • @achilaumayanga6930
    @achilaumayanga6930 27 วันที่ผ่านมา

    නිදුක් නීරෝගීව ඉන්න වාසනාව ලැබේවා අයියේ ❤

  • @AmilaPathum-rs4li
    @AmilaPathum-rs4li 4 หลายเดือนก่อน +1

    ආදරෙයි චාමර අයියා.❤❤❤❤❤

  • @sameerawickramanayaka4687
    @sameerawickramanayaka4687 ปีที่แล้ว +13

    Budusaranai saho