Flash Back - Live In Polgahawela 2005 - Full Show

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ค. 2020
  • Flash Back - Live In Polgahawela 2005 - Full Show

ความคิดเห็น • 222

  • @umeshdarshana7139
    @umeshdarshana7139 2 ปีที่แล้ว +64

    2050 අහන උන් මේ කොනට .

  • @malkiranasingha6303
    @malkiranasingha6303 2 ปีที่แล้ว +29

    මේ ෂෝ එක මම. මම මල්කි දිසානායක ...මගේ ළඟවත් මේ c dනැහැ ...ඇත්තටම මට අහම්බෙන් මේක දකින්න ලැබුනේ ..ඔයාට ගොඩක් ස්තුතියි මල්ලි මේක youtube දැම්මට ..අවුරුදු 16කට පස්සේ දාසයක ට පස්සෙ මම ආයෙම ෂෝ එක බැලුවා ...

  • @mayuramadusanka7361
    @mayuramadusanka7361 9 หลายเดือนก่อน +8

    2023 09 16 අදත් අහනවා ❤️❤️ . ඒ සුන්දර අතීතය

  • @tharindudissa7038
    @tharindudissa7038 3 ปีที่แล้ว +38

    💙 චාමර වීරසිංහ එදත් අදත් හැමදාමත් හදවතේ අපේ ගායකයා 😍🥰

  • @user-xd9wv1vy8b
    @user-xd9wv1vy8b ปีที่แล้ว +8

    දැන් අලුතෙන් එන උන්ට කොහෙන්ද මේ වගේ පොඩි තැන්වලින් පටන් ගත්තු අතීතයක්... සද නැග්ග...බැස්ස වගේ...

  • @user-mk2es4wn3s
    @user-mk2es4wn3s หลายเดือนก่อน +1

    22/05/2024 අදත් අහනව .හිටියොත් හෙටත් අහනව ❤️

  • @dhanushkawijesuraj490
    @dhanushkawijesuraj490 2 ปีที่แล้ว +33

    Flashback ඉතිහාසගතම ගැහිල්ල❤️❤️❤️💪💪😔😔😔😔🙏🙏🙏😥

  • @buddhikamadushan4017
    @buddhikamadushan4017 3 ปีที่แล้ว +40

    එලිමහන් ප්‍රසංග කලාවේ ස්වර්නමය යුගයේ අපූරු සිහිවටනයක් .......

    • @nuwanjayathilaka1767
      @nuwanjayathilaka1767 3 ปีที่แล้ว +3

      අනිවා! සල්ලි හොයන්නම නෙමෙයි, වේදිකාව උඩයි, බිම බලන අයයි හැමෝම සතුටින් විදින කාලෙ

    • @nalindawikrama5650
      @nalindawikrama5650 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @chathurasanka7348
      @chathurasanka7348 2 ปีที่แล้ว +1

      😌😌😌😍

    • @VidushiVihanga-qb7nn
      @VidushiVihanga-qb7nn 9 หลายเดือนก่อน

      චාමර අයියා දෙතුන් වතාවක්
      එතන ඉන්න අයගෙ අත් අල්ලනවා...
      ඒක තමයි ඔහුගේ තියන නිහතමානී කම..
      ඇත්තටම කියන්න සතුටුයි .
      ඔහු සොඳුරු කලාකරුවෙක්.....

  • @manjulamanjula2304
    @manjulamanjula2304 9 หลายเดือนก่อน +6

    සතිෂ් පෙරේරා ❤❤❤ නිවන් සුව ලැබේවා ඔබට

  • @gayanpanchi156
    @gayanpanchi156 9 หลายเดือนก่อน +9

    එදත්,අදත්,හෙටත්,ඉදිරියටත් හොද කරන්න බැරි චාමර පිස්සුව,ඇගේ හිරිගඩු පිපෙනවා මතක් වෙනකොට අතිතේ..❤️❤️❤️

  • @chamaldissanayaka5782
    @chamaldissanayaka5782 ปีที่แล้ว +40

    චාමර තමා මම දැකපු වාසනාවන්තම ගායකයා. ඒ වගේ මිනිස්සුන්ගේ ආදරයක් ලැබෙන වෙන ගායකයෙක් නම් මම අද වෙනකම් දැකලා නෑ. මාරයි

    • @kavindusadaruwan3234
      @kavindusadaruwan3234 ปีที่แล้ว +3

      එකනම් සහතික ඇත්ත ❤

    • @malishabro8800
      @malishabro8800 11 หลายเดือนก่อน +1

      Damith aiyath ehema thamai ithin ❤️

  • @sachitheshan9909
    @sachitheshan9909 3 ปีที่แล้ว +44

    කාලේ ගත උනා අපි වයසට ගියා 😥😥 ලස්සනම කාලේ ජීව්තේ

    • @nishanthahewage1866
      @nishanthahewage1866 3 ปีที่แล้ว +2

      mama 77 dukai bro hodama kale geuna

    • @dhanushkawijesuraj490
      @dhanushkawijesuraj490 2 ปีที่แล้ว +3

      @@nishanthahewage1866 පස්සේ අපි සෙට්වෙලා අඩියක් ගහමු මචං ,

    • @musiclanka6839
      @musiclanka6839 2 ปีที่แล้ว +5

      ඒ කාලෙ පැයගනන් මේව ලයිව් බලපු අපි කොච්චර පිනක් කරල තියෙනවද හිතෙන්නෙ දැන් තමයි. මේ අති සුමිහිරි ටෝන්, බැකින් සහ බැලන්සින් 2008 න් විතර පස්සෙ නැත්තටම නැති වෙලා ගියා. හැම බෑන්ඩ් එකකම එහෙමයි. අද තොරන් වගේ ලයිට් දාපු ස්ටේජ් වල ටයි කෝට් ඇදන් යකඩ තලන කොත්තු ටෝන් දාගෙන ඩොල්කි පපරෙ බීට් වලට උඩපනින 2000න් පස්සෙ ඉපදුනු පොඩි උන්ව එක මොහොතකට අතීතෙට යවල මේ වගෙ ස්ටේජ් එකක් ඉදිරියෙ සංගීත මිහිර අහන්න ලැබුනොත් ඌට මොනව වෙයිද? අදහගන්නත් බැරි වෙයි.

    • @user-nf6vj4hk1z
      @user-nf6vj4hk1z 6 หลายเดือนก่อน +2

      Ow ban uba hari

    • @user-nf6vj4hk1z
      @user-nf6vj4hk1z 6 หลายเดือนก่อน +2

      Chamara aiyya charithayak nomekena❤

  • @chamikarasheheran9566
    @chamikarasheheran9566 2 ปีที่แล้ว +12

    අම්මො ඒ කාලේ ආසම සින්දු පලමු පෙම්වතා 😘🤩

  • @asamajjathiya-8969
    @asamajjathiya-8969 2 ปีที่แล้ว +50

    ඇස් දෙකට කදුලු පිරෙනවා බං ...ඒ තරමට ආදරෙයි chamara and flashback💜💜

  • @cmadhuranga3692
    @cmadhuranga3692 3 หลายเดือนก่อน +3

    2070 වෙනකම් අහන්න කල්පනාව

  • @w_a_s_sanju_
    @w_a_s_sanju_ 2 ปีที่แล้ว +28

    අම්මෝහ් ඒ හඩ චාමර අයියගේ හරිම මිහිරියී.. අපිට මෙහෙම අහන්න සලස්වන එකත් ලොකු දෙයක්💔😢☝

  • @chirathbandara6374
    @chirathbandara6374 2 ปีที่แล้ว +15

    අඩේ ඉස්සර තිබිල තියෙන විදිහ ....මාරයි

  • @samanfernando3334
    @samanfernando3334 2 หลายเดือนก่อน +1

    රේසාන් අයියාගෙ හයි හේට් පාර සුපිරි ❤❤

  • @VidushiVihanga-qb7nn
    @VidushiVihanga-qb7nn 9 หลายเดือนก่อน +4

    ඇත්තටම ලස්සනයි ........
    කියන්න වචන නැ .......
    සුපිරි ..
    චාමර වීරසිංහ ඔබ ට සුභ අනාගතය ක් වේවා ..

  • @thariya_official4769
    @thariya_official4769 ปีที่แล้ว +9

    2022 අහන අය කෝ.. මේ ශෝ එක ගහලා තියෙන්නෙ මට අවුරුදු 4 දි පොඩි කාලෙ ඉදලම ගොඩක්ම අහන්න ආස උනේ chamara weerasinghe සිංදු අහන්න 🥺❤ හදවතේ ගායකයා කියන්නෙ නිකන් නෙවේ 🥺❤

  • @samanfernando3334
    @samanfernando3334 ปีที่แล้ว +10

    නදිර අයියාගෙ ටොන් 2023;; 😍😍

  • @tharindugunarathne4414
    @tharindugunarathne4414 ปีที่แล้ว +9

    රනාගේ රිදම් පාට් එක ඇහෙනවා 💖💖💖

  • @user-ev4vp9wj9d
    @user-ev4vp9wj9d 2 หลายเดือนก่อน +1

    හැමදාම අහනව ❤️

  • @dhilshanjayaweera6256
    @dhilshanjayaweera6256 4 หลายเดือนก่อน +2

    2024-02-09 අහනවා ❤ අදත් Flashback ශෝ එකක් ගහනවා ඒකටත් යන්න ඉන්නෙ ♥️😍

  • @kaviravihansa496
    @kaviravihansa496 ปีที่แล้ว +6

    2023/02/13 අදටත් භාවනාවක් වගේ ඒ කටහඩ..❤️😍

  • @dhanushkawijesuraj490
    @dhanushkawijesuraj490 2 ปีที่แล้ว +16

    Flashback ඉතිහාසගතම ගැහිල්ල 😔😔❤️❤️❤️😢😢💪💪💪💪🙏🙏🙏

  • @user-de7nx4pm9n
    @user-de7nx4pm9n 6 ชั่วโมงที่ผ่านมา

    Edath adath janappriyai chamara aiye me show eka supiri meka ahaddi mata 18 broo ❤❤❤

  • @LahiruDvm
    @LahiruDvm 7 วันที่ผ่านมา

    චාමර බරපන්තියෙන්ම ගහන කාලේ.. අපේ එකා ❤

  • @musiclanka6839
    @musiclanka6839 2 ปีที่แล้ว +27

    ඒ කාලෙ පැයගනන් මේව ලයිව් බලපු අපි කොච්චර පිනක් කරල තියෙනවද හිතෙන්නෙ දැන් තමයි. මේ අති සුමිහිරි ටෝන්, බැකින් සහ බැලන්සින් 2008 න් විතර පස්සෙ නැත්තටම නැති වෙලා ගියා. හැම බෑන්ඩ් එකකම එහෙමයි. අද තොරන් වගේ ලයිට් දාපු ස්ටේජ් වල ටයි කෝට් ඇදන් යකඩ තලන කොත්තු ටෝන් දාගෙන ඩොල්කි පපරෙ බීට් ගහන මියුසිකල් ශෝ වල උඩපනින 2000න් පස්සෙ ඉපදුනු පොඩි උන්ව එක මොහොතකට අතීතෙට යවල මේ වගෙ ස්ටේජ් එකක් ඉදිරියෙ සංගීත මිහිර අහන්න ලැබුනොත් ඌට මොනව වෙයිද? අදහගන්නත් බැරි වෙයි.

    • @jezz6070
      @jezz6070 ปีที่แล้ว

      💯

    • @SADU_AIYA
      @SADU_AIYA ปีที่แล้ว

      2000පස්සෙ කියලා වැලලෙන්නෙ ඇයි බන් මෙ ශො එක ඇල්බම් එක පවා 2000 පස්සෙ ගහපුවා තමා

    • @user-jv7gn4us6i
      @user-jv7gn4us6i 9 หลายเดือนก่อน

      Brother me show eka 2005😊

    • @ChanakaWarnakulasuriya
      @ChanakaWarnakulasuriya 27 วันที่ผ่านมา

      U pissek wenawa me tone ahalaa

    • @dasanthamunasinghe4440
      @dasanthamunasinghe4440 5 วันที่ผ่านมา +1

      Hariyata hari, den mewage tone ahanna ne,harima dukai

  • @upashanthathennakon5618
    @upashanthathennakon5618 3 ปีที่แล้ว +8

    Me show eka livi baluwa eda. Pisuwak tamai ekale. Passe vcd ekat genalla atiwenakan baluwa. Oya staij eka isarahama natana seteke mamai malli yaluwosetekai innawa. Chamara aiyawa wadaganamai try kare eda mama.ammo ekalenama maru fb kiwot madakagena natuwe. Adat ehemai. Fb rana,gaiya,nade,arun rosa,kin rashan aiya ekale ela. Bakin super. Nade pad eka palanawa

  • @ruwans.disanayaka4837
    @ruwans.disanayaka4837 9 หลายเดือนก่อน +5

    අම්මෝ ඒ කාාල අපි පොඩියි.ඒත් flashback ප්‍රසංගයක් නම් ඉතිං මඟඅරින්නෙම නෑ.කළුසුදු 📺 එකෙන් බලනව
    ඉවරවෙනකල්ම.නදීරගෙ පෑඩ් ගැහිල්ල පිස්සුවක්

    • @maducajoncovers1905
      @maducajoncovers1905 2 หลายเดือนก่อน

      Nadeera is a best Octapad player I ever seen in lanka

  • @user-xe9xy8yt8r
    @user-xe9xy8yt8r วันที่ผ่านมา

    2024.07.05 අදටත් අහනවා ❤

  • @sarangadilshan8171
    @sarangadilshan8171 ปีที่แล้ว +5

    හදවතෙ ගයකයා චාමර වීරසිංහ තමා ❤❤

  • @JayasanYaweera
    @JayasanYaweera 5 หลายเดือนก่อน +2

    Nadeera❤❤

  • @harshajayanath1809
    @harshajayanath1809 3 ปีที่แล้ว +44

    ‌2021 අහන කට්ටිය මේ කොනට.

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum7608 3 ปีที่แล้ว +10

    Pode kale man gawa oya vcd eka thibba live eka e vcd eka damge wenakn ahuwa edain passe adai hamaba wune ahana 😍😍 😍

    • @rosenz5595
      @rosenz5595 3 ปีที่แล้ว +1

      Aye rewind karalath ahanawa 100 sarak😂😂

  • @thimiramaduvantha6576
    @thimiramaduvantha6576 2 หลายเดือนก่อน +1

    ඉස්සර චාමර 😍

  • @sureshinimendis2858
    @sureshinimendis2858 10 หลายเดือนก่อน +2

    මේ සින්දු, backing ඉස්සර වගේම අදටත් පිස්සුවක් 👍👍👏👏🙅‍♂️🙅‍♂️

  • @Srimaster0011
    @Srimaster0011 6 หลายเดือนก่อน +2

    ඉක්මන් සුවය චාමරට❤❤❤

  • @tharindudanushka1547
    @tharindudanushka1547 ปีที่แล้ว +4

    පෑඩ් එකට කන ඈදලා ගන්නවා එ තරම් qulity ❤

  • @dhanushkawijesuraj490
    @dhanushkawijesuraj490 2 ปีที่แล้ว +4

    අම්මෝ ඉතින් ඒ කාලේ 😥😥😥😥🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @nuwanjayathilaka1767
    @nuwanjayathilaka1767 3 ปีที่แล้ว +37

    කොහොම තිබ්බ බෑන්ඩ් එකක්ද! දැන් කාලෙ කොත්තු ටෝන් වගේ නෙමෙයි, මේවයෙ තියෙන රහ කියන්න වචන නෑ මචන්. ටිකවෙලාවකට හරි ඒ අතීතෙට අරන් ගියාට අප්ලෝඩ් කලාට පින්

    • @nalindawikrama5650
      @nalindawikrama5650 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම

  • @dhanushkawijesuraj490
    @dhanushkawijesuraj490 2 ปีที่แล้ว +6

    Flashback පට්ටම backing eka ,

  • @priyanthawijerathne9432
    @priyanthawijerathne9432 2 ปีที่แล้ว +4

    Issara prasangayak koheda painhari yanawa chamarai damithui balanna.e tharam pissu watila hitiye me ahinsaka gayakayage voice ekata.👍👍👍

  • @sumudusadaruwn3973
    @sumudusadaruwn3973 ปีที่แล้ว +2

    2005 vcd eka baluwa.thank you dammata.

  • @dedunu-kj2mq
    @dedunu-kj2mq 7 วันที่ผ่านมา

    Flash back wath gahan ne aith me gehella😭

  • @induwararanasingha2658
    @induwararanasingha2658 ปีที่แล้ว +3

    ඇගේ හිරිගඩු පිපෙනව❤❤❤

  • @udayaekanayake2587
    @udayaekanayake2587 2 ปีที่แล้ว +7

    Chamara කියද්දිත් ගැම්මක් තමා

  • @DulipChathuranga-nj5tm
    @DulipChathuranga-nj5tm 3 วันที่ผ่านมา

    Chamara 'me watina sampatha sadakal wejabewa!

  • @danudreamz5929
    @danudreamz5929 2 หลายเดือนก่อน

    2024 ahanawaa balanawa,marenakan ahanawa balanawa❤

  • @achiradilshan8086
    @achiradilshan8086 ปีที่แล้ว +5

    සුපිරි සංගිතයක් 😙❤️ 02/12/2022

  • @darshaniherath4576
    @darshaniherath4576 2 ปีที่แล้ว +5

    Kohomda ranage ridam gahili ea kale supiri.🎸🎸🎸🎸

  • @hasunbhashithabasu4126
    @hasunbhashithabasu4126 2 ปีที่แล้ว +8

    සුන්දර අතීතේ 😊❤️❤️😊

  • @thulanisanjeewani725
    @thulanisanjeewani725 หลายเดือนก่อน

    අඩෝ ඒ කාලෙ ❤😮ඒත් දැන් ටෝන් 😢

  • @KrishaniMadushika-ik4ds
    @KrishaniMadushika-ik4ds 9 หลายเดือนก่อน +2

    එදා අද කියලා වෙනසක් නැ .ආදරෙයි චාමර .

  • @cardtricks9221
    @cardtricks9221 2 ปีที่แล้ว +6

    චාමර කොලුව, අදට වඩා ඒ කාලෙ ලයිව් සිං කරල තියනව..!

  • @kahalanilupul
    @kahalanilupul 9 หลายเดือนก่อน +1

    අද කාලේ දාහකින්වත් හොයගන්න බැරි එකක්

  • @samithapabasara1553
    @samithapabasara1553 3 หลายเดือนก่อน +3

    14:46 ප්‍රසන්න අද කොහෙ ඇතිද 😢

  • @PathumNissanka-lv7gi
    @PathumNissanka-lv7gi ปีที่แล้ว +8

    අඩෝ අද වගේ සිංදු තුන හතරක් නෙවෙයි එ කාලේ ගායකයෙක් ස්ටේජ් එකකට නැග්ගම සිංදු හත අටක් වත් කියනවානේ බන්

    • @KrishanMadushanka-ll1fr
      @KrishanMadushanka-ll1fr 9 หลายเดือนก่อน

      දැන් කාලේ ගායකයො කියලා උන් නැනේ bro, ඉන්න හොඳම ටික නැතිවෙලා, ටිකක් music වලින් ඈත්වෙලා ..

    • @PathumNissanka-lv7gi
      @PathumNissanka-lv7gi 9 หลายเดือนก่อน

      @@KrishanMadushanka-ll1fr ඒකඇත්ත

    • @ChanakaWarnakulasuriya
      @ChanakaWarnakulasuriya 27 วันที่ผ่านมา

      Ita ehaaaaa❤

  • @bullmastiffcloudy7475
    @bullmastiffcloudy7475 ปีที่แล้ว +4

    Sathish ayya I miss you lv you ❤

  • @dilanlakshitha8431
    @dilanlakshitha8431 6 หลายเดือนก่อน +1

    ඒකාලේ කටහඩ භාවනාවක් චාමර ❤️

  • @pasinduvlogs
    @pasinduvlogs 2 ปีที่แล้ว +11

    chamara werasinghage mewage video thawa dannako ❤👍❤

  • @user-xu5wi8ve7f
    @user-xu5wi8ve7f 6 หลายเดือนก่อน +3

    චාලි මගේ පන අරං උබ නැගිටපන්...

  • @tharindudissa7038
    @tharindudissa7038 3 ปีที่แล้ว +12

    පිස්සු වැටෙනවා Voice එකට 💙❤️

  • @samarakoonsamarakoon2381
    @samarakoonsamarakoon2381 ปีที่แล้ว +4

    හදවතෙ ගයකය.......😍❤️

  • @nisaldissanayaka8073
    @nisaldissanayaka8073 ปีที่แล้ว +11

    මේ කාලේ,, මීට ත් කලින් හොඳ band ගොඩක් තිබ්බ,, හැම band එකක ම හොඳම කාලේ මේක,, දැන් එකක්වත් මෙලෝ රහක් නෑ

    • @PuspajayantaLokugamheea
      @PuspajayantaLokugamheea ปีที่แล้ว +1

      Ane uba danna redde miusik

    • @shanakaprince3660
      @shanakaprince3660 9 หลายเดือนก่อน

      music liynne mehem. nethuva miusic nevei. @@PuspajayantaLokugamheea

    • @Mr_pappa29
      @Mr_pappa29 9 หลายเดือนก่อน +1

      Senith. Promises, sahara 😌 thawa thibba

    • @ChanakaWarnakulasuriya
      @ChanakaWarnakulasuriya 27 วันที่ผ่านมา

      Aniwaaa

  • @hamdhamad9709
    @hamdhamad9709 9 หลายเดือนก่อน +1

    ආදරෙයි ❤️💞💞💞💞💞අපේ හදවතේ ගයකයට

  • @thusharadushshantha3670
    @thusharadushshantha3670 ปีที่แล้ว +1

    Chamara aiyage song nam patta..jiwitheta niyama aruthak denawa song walin.adarei❤❤

  • @pradeepkumarakekulandara8452
    @pradeepkumarakekulandara8452 หลายเดือนก่อน

    සුපිරි

  • @upashanthathennakon5618
    @upashanthathennakon5618 3 ปีที่แล้ว +8

    Mama kagalle. Me show eka polgahawela grund eke tibune

  • @nuwanchathura2885
    @nuwanchathura2885 3 หลายเดือนก่อน

    Adre pana chamara thama ape hada❤❤❤❤❤

  • @bimsarasadaruwan
    @bimsarasadaruwan ปีที่แล้ว +2

    හදවතෙ ගායකයා💖

  • @ranganapremadasa1486
    @ranganapremadasa1486 5 หลายเดือนก่อน

    My best siger chamara ayya

  • @ThusharaSampath-yn7wk
    @ThusharaSampath-yn7wk 9 หลายเดือนก่อน +2

    I ❤ chamara I love flesh bek

  • @isurumadusanka4490
    @isurumadusanka4490 2 ปีที่แล้ว +4

    Olld flashback 🙏🇱🇰❤

  • @sanjiwaniamarasinha9548
    @sanjiwaniamarasinha9548 9 หลายเดือนก่อน +1

    2023 mama ahanawa harima lassanai ❤💙💚💛💜💓💕💖💗💝💞💟👍👍👍👍

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 9 หลายเดือนก่อน +1

    හදවතෙ ගායකයා චාමර විරසිංහ ❤❤❤

  • @kavindudilshan1962
    @kavindudilshan1962 ปีที่แล้ว +2

    චාලි❤️😌

  • @charithamintage2454
    @charithamintage2454 2 ปีที่แล้ว +2

    Thank you meka hoya hoyahitiye mata mathaka thiyana palaweni show eka mn balapu chamarage

  • @ChanakaWarnakulasuriya
    @ChanakaWarnakulasuriya 27 วันที่ผ่านมา

    Sathish perera...niwan suwa lebewaa😢😢😢😢😢😢

  • @nalincamara2139
    @nalincamara2139 9 หลายเดือนก่อน +1

    චමර අයියා ඉස්සර ❤️❤️❤️

  • @kelumchaminda6607
    @kelumchaminda6607 ปีที่แล้ว +1

    අම්මෝ බේස් ගයියා 👉🎸🔥❤🔊

  • @rohanliyanarachchi3930
    @rohanliyanarachchi3930 6 หลายเดือนก่อน

    2023 Ahaddith marama quality e kale Roshan fernandoge drams nam patta qualityatama gahanawa ❤❤❤

  • @chamikarasheheran9566
    @chamikarasheheran9566 ปีที่แล้ว +1

    අදටත් ආසම් 🎶

  • @prabathchamila5939
    @prabathchamila5939 2 ปีที่แล้ว +6

    me show aka vcd akak ape diha thibba essara. maru thama mewa

  • @asankasirimanna3414
    @asankasirimanna3414 ปีที่แล้ว +2

    Sathish 💔💔

  • @kirindiwelatown449
    @kirindiwelatown449 2 ปีที่แล้ว +2

    සුපිරි කාලෙ

  • @ruwanarawarnayu7505
    @ruwanarawarnayu7505 3 ปีที่แล้ว +9

    මේකේ බෑන්ඩ් එකේ ටික තියෙයිනම් දානවද...ගොඩ කාලෙක ඉඳන් හොයන්නෙ ඒ ටික.ලොකු දෙයක්..

    • @ruwanarawarnayu7505
      @ruwanarawarnayu7505 3 ปีที่แล้ว +3

      තියේයිනම් දෙන්න මේකේ ෆ්ලෑෂ් බැක් බෑන්ඩ් එකේ ටික..කාලෙක ඉඳන් හොයන්නෙ.අනේ ලොකු දෙයක්.පින්.ආසයි අහන්න ඒ ටික..

  • @user-fq2yg2po7v
    @user-fq2yg2po7v 6 หลายเดือนก่อน

    Nirogi suwa labewa chama ❤❤❤

  • @gayanthiudayakumari6816
    @gayanthiudayakumari6816 11 หลายเดือนก่อน

    a kale ashama githa 1 sinduwa 10 wathawak vithara ahnawa atharam lassana githa ❤❤❤ adarai hamadamath camera oyta

  • @ranganapremadasa1486
    @ranganapremadasa1486 2 ปีที่แล้ว +1

    My favorite singer

  • @malishabro8800
    @malishabro8800 ปีที่แล้ว

    ඒ කාලේ සුපිරිම 👍❤️❤️❤️

  • @slranja2053
    @slranja2053 2 ปีที่แล้ว +3

    Api polgahawela

  • @user-xn4cn6gh3d
    @user-xn4cn6gh3d 5 หลายเดือนก่อน

    චාමර කියන්නෙ Brand එකක්❤❤

  • @SudeeraSadaruwan-dg4cj
    @SudeeraSadaruwan-dg4cj หลายเดือนก่อน

    ආදරෙයි ආදරෙයි ආදරෙයි 💦💞2024/06/02

  • @Everyweare_Enytime
    @Everyweare_Enytime 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @lakshanchathuranga6693
    @lakshanchathuranga6693 2 ปีที่แล้ว

    Patta😍😍

  • @JustSana010
    @JustSana010 5 หลายเดือนก่อน

    2024🥺❤️

  • @metsigiri8511
    @metsigiri8511 9 หลายเดือนก่อน +1

    2023.9.27❤️❤️🙏

  • @sudirasadaruwan
    @sudirasadaruwan ปีที่แล้ว

    ගැමිම ආදරෙයි ♥️