කරපිංච අමු මිරිස් දෙහි යුෂ එළවළු මාස ගානක් කල්තියාගන්න විදිය Food Preservation Kusalas Simple Life 😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 53

  • @annemary1982
    @annemary1982 2 หลายเดือนก่อน +10

    ස්තුතියි.. හාල් මැස්සෝ ගෙනාවම මම ඔක්කොම ඔලු කඩල සුද්ද කරල, හෝදලා හොඳටම තද අව්වේ වෙලා ගන්නවා.. එහෙම වේලපු ඒවා ඕන හදිස්සියකට මරු.. බදිද්දී, තෙල් දහද්දී ගොඩක් තෙල් යන්නෙත් නෑ.. අනික ලුණු වැඩි හාල් මැස්සෝ වල ලුණු ගතියත් ගොඩක් අඩු වෙනවා.. වෙළද්දී හදිසියේ වැස්සොත් එහෙමම කවරෙකට දාල freezer එකේ දාල තියලා ගන්නවා.. නැති නම් ලිපේ අඟුරු වල රස්නෙන්, තැටියක් උඩට දාල වේලා ගන්නවා.. ටිකක් කරදර උනාට, පස්සේ වැඩ වලදී ගොඩක් පහසුයි..

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 หลายเดือนก่อน

    හරිම වටිනවා
    ......බොහොම ස්තුතියි ඔබ්තුමියට .....දෙහි කල් තියාගන්න ක්‍රමේ හරිම වටිනවා .....කාලෙකට දෙහි නෑනේ ...

  • @NandawathiSamaranayake
    @NandawathiSamaranayake 2 หลายเดือนก่อน +1

    Harema watinawa thanks obata ❤❤❤❤❤❤.🥰

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 2 หลายเดือนก่อน +3

    අපූරුයි.......කාලයට ගැලපෙන අයුරින් (ආර්ථිකයේ ස්වභාවය සමග )අපතේද නොයවා කල්තබා ගැනීම............ ස්තූතියි ඔබට.....🌷

  • @sadaruwanpathirana2822
    @sadaruwanpathirana2822 2 หลายเดือนก่อน +4

    ගොඩාක්ම වටිනවා අක්කේ ,ස්තුතියි.!! ❤❤❤❤❤

  • @Gangakumari-123
    @Gangakumari-123 2 หลายเดือนก่อน +2

    ඔයානම් ගොඩක් වටින වීඩියෝ තමයි ගෙනෙන්නේ.මටනම් මගේ කෙනෙක් ලග ඉදලා කියලා දෙනවා වගේ දැනෙන්නේ ....ආදරෙයි ගොඩාක් ......හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .....බුදු සරණයි ....❤❤❤❤ 💞💞💞💞👍

  • @malijayaraj7130
    @malijayaraj7130 2 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා වීඩියෝ එක ගොඩක් ස්තුතියි මෙවැනි දේවල් කියල දෙනවට ඔයාට❤

  • @SwarnalathaThennakoon-c7w
    @SwarnalathaThennakoon-c7w 2 หลายเดือนก่อน

    Harima wadagath vidiyo akak thank you akka oyage vidiyo mn hamadama balana kenek oya harima hodata pahafiliwa kiyqdenawa adarei hode🥰♥️👍

  • @HemanthaPriyankara
    @HemanthaPriyankara 2 หลายเดือนก่อน +3

    මිස් මම සොඳුරු යාචකයා කියන fb account එකේ ඉන්න කෙනා.
    බොහොම ස්තුතියි. වැදගත් video එකක්.

  • @anun6827
    @anun6827 2 หลายเดือนก่อน +3

    නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා....ආදරෙයි ගොඩක් ..❤❤❤❤

  • @leenafernando7276
    @leenafernando7276 2 หลายเดือนก่อน

    👍 හරීම වටින දේවල් තිකක්, ❤️ඔයාට ගොඩාක් ස්තූතියි 😘

  • @manelhenake9522
    @manelhenake9522 2 หลายเดือนก่อน

    ඔයාගෙ විඩියෝ.ගොඩාක් වටිනවා බොහෝම ස්තුතියි ❤❤❤

  • @anojapriyadharshni7338
    @anojapriyadharshni7338 2 หลายเดือนก่อน

    අද යන ආර්ථික තත්වයත් එකක් ගොඩක් වටිනා විඩියෝ එකක් .බුදු සරණයි 🎉

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 2 หลายเดือนก่อน

    ගොඩාක් වටිනව ,ස්තූතී ඔයාට ... වාසනාවන්ත සුබ දවසක් වේවා...!

  • @KumuduAponsu
    @KumuduAponsu 2 หลายเดือนก่อน

    ඉතාමත් වටිනවා thank you.budu saranai

  • @AchiniNidarsha
    @AchiniNidarsha 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි sister හරිම වටිනවා video එක 🙏

  • @lalanisamarasekara3785
    @lalanisamarasekara3785 2 หลายเดือนก่อน

    Ghdak watenwa Ada වීඩියෝ eka❤❤❤❤

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 หลายเดือนก่อน

    ස්තුතියි ජයවේවා!

  • @chamilapriyangika1106
    @chamilapriyangika1106 2 หลายเดือนก่อน +2

    වටිනා වීඩියෝ එකක් .ගොඩක් ස්තූතියි .❤

  • @deepapriyadarshani7433
    @deepapriyadarshani7433 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි

  • @lakshan5271
    @lakshan5271 2 หลายเดือนก่อน

    Godakma watinawa thanks oyata

  • @laylakaram5007
    @laylakaram5007 2 หลายเดือนก่อน

    ගොඩාාාක් වටිනා වීඩියෝවක් ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 2 หลายเดือนก่อน

    Godak isthuthiiiiiiiii Akkeee!.!!🎉
    KUSALA'S SIMPLE LIFE❤❤❤

  • @anuruddhikawijayanthi6158
    @anuruddhikawijayanthi6158 2 หลายเดือนก่อน

    Frij eke tiyanna nathuwa elawalu tiya ganna widiyath daanna puluwanda. Api board wela inne apita frij ne akke. Pls puluwan nm vedio ekak karanna.

  • @ManelPathigoda-on7jf
    @ManelPathigoda-on7jf 2 หลายเดือนก่อน

    Fridge ake danna puluwan plastick warga gana kiyanna watina dewal kiyala denawata thank you

  • @IndraMichael-p3d
    @IndraMichael-p3d 2 หลายเดือนก่อน

    harima wedagath video ekak. thank you

  • @Janakisamantha
    @Janakisamantha 2 หลายเดือนก่อน

    Thank u thank u thank u.......bs

  • @SrimathiEdirisinghe
    @SrimathiEdirisinghe 2 หลายเดือนก่อน

    Wattimwa miss thanks 🎉🎉🎉❤

  • @rizmadage
    @rizmadage 2 หลายเดือนก่อน

    හොඳ අදහස ❤❤❤❤

  • @SriyaniAbeywickrama-zf9dp
    @SriyaniAbeywickrama-zf9dp 2 หลายเดือนก่อน

    Godak watina video akak oyata esthuthi

  • @PradipikaPradipika-uk3xc
    @PradipikaPradipika-uk3xc 2 หลายเดือนก่อน +7

    අක්කෙ මමත් අනුරාධපුරයේ තමයි .ඔයා ගෙ හැම විඩියො එකක්ම බලනවා .සුපිරි .දෙහිවල තිත්ත රහක් එන්නෙ නැද්ද ඔය විදියට තියා ගත්තහම .

  • @sudanthasandaruwani2232
    @sudanthasandaruwani2232 2 หลายเดือนก่อน

    Oyagen hugak dewal iganagannawa oyata godak adarei💗💗

  • @subashinipriyanwadaaponsu2266
    @subashinipriyanwadaaponsu2266 2 หลายเดือนก่อน +1

    Ohma tibbama murunga karapincha halenwa neda ibema

  • @HeshanYt-ts3qf
    @HeshanYt-ts3qf 2 หลายเดือนก่อน

    Super

  • @LittleChef-jn4mv
    @LittleChef-jn4mv 2 หลายเดือนก่อน

    Great video ❤❤❤😊😊

  • @DineshaDissanayake-we1qd
    @DineshaDissanayake-we1qd 2 หลายเดือนก่อน +1

    අද වීඩියෝ එක ගොඩක් වටිනවා අක්කි.ගොඩක් ස්තුතියි ❤❤❤❤

  • @sayurishehara2003
    @sayurishehara2003 2 หลายเดือนก่อน

    අමු මිරිස් එලියෙ තියගන්න බැරිද

  • @nandawathieobada3136
    @nandawathieobada3136 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @S.A.Nadeema
    @S.A.Nadeema 2 หลายเดือนก่อน +3

    Fridge එකක් මට නැහැ එලියෙන් තියාගත්තාට කමක් නැද්ද😊

  • @nilurathnayaka4598
    @nilurathnayaka4598 2 หลายเดือนก่อน

    වතුරට දලා තිබ්බම කොල හැලෙනවා දවසක් දෙකක් ගියාම

  • @sandawathiheenkenda9176
    @sandawathiheenkenda9176 2 หลายเดือนก่อน +2

    අපේ ගස් වලට ලෙඩක් එනවා..

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 หลายเดือนก่อน +1

      සබන් වතුර ටිකක් දාන්න

    • @chandanistephen9632
      @chandanistephen9632 2 หลายเดือนก่อน

      හොද අදහසක්, බොහොම ස්තුතියි.😊

  • @NalakaFernando-d6i
    @NalakaFernando-d6i 2 หลายเดือนก่อน

    🎉godak watenawa

  • @sheilaranawana7201
    @sheilaranawana7201 2 หลายเดือนก่อน

    මාත් මේවිදියට තමයි කරන්නෙ

  • @PriyakanthiThalakumbura
    @PriyakanthiThalakumbura 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @sugandifernando1345
    @sugandifernando1345 2 หลายเดือนก่อน +1

    👍🙏🏼❤❣

  • @chithrawickramarachchi8911
    @chithrawickramarachchi8911 2 หลายเดือนก่อน

    😮k