Kitchen pots, pans&lids organizing ideas | හට්ටි මුට්ටි පිලිවෙලට තියාගමු .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • Heli friends, Today I would like to share with you how to organize your pots, pans, lids ect in your kitchen. keep everything tidy and make use of some extra kitchen space. enjoy your life in a neat and organized home.
    Contact us👇
    Dovegreensmiracles181@gmail.com
    Dove family facebook community
    www.facebook.c...
    Follow us on Instagram
    www.instagram....
    Follow us in Facebook
    / dove-greens-miracles-f...

ความคิดเห็น • 1.5K

  • @juliesmovement5513
    @juliesmovement5513 2 ปีที่แล้ว +27

    මම ළඟදි විවාහ වෙන්න ඉන්නෙ.ඔයාගෙන් ඇත්තටම මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා..ඇත්තටම මම ඇබ්බැහි වුණා පළවෙනි වීඩියෝ එකෙන්ම.සතුට පිරුණු වාසනාවන්ත ජීවිතයක් ඔබටත් පවුලේ සියලු දෙනාටත් පතනවා.තෙරුවන් සරණයි..

  • @hashinimithun3306
    @hashinimithun3306 2 ปีที่แล้ว +25

    මම මගේ අම්මාට පස්සේ දැකපු හොදම ගෘහණියක් ඔයා අක්කේ.. මමත් ඔයාගේ දෙවල් බලලා පිලිවෙල හදාගත්තු තැන් ගොඩාක් තියනවා.. ගොඩාක් ස්තූති මේ දේවල් වලට..❤️❤️🌹

  • @thakshilasamarakoon287
    @thakshilasamarakoon287 2 ปีที่แล้ว +44

    මගේ සිහින මුලුතැන්ගේ කවදා හරි අක්කා තියන් ඉන්න විදිහටම ලස්සනට තියාගෙන ඉන්නවා .හරිම ලස්සනයි අක්කියො .බුදු සරණයි

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

    • @sarathkumara7110
      @sarathkumara7110 2 ปีที่แล้ว +2

      Kohenda akke owa haduwe hadanna keyak unada

    • @sarathkumara7110
      @sarathkumara7110 2 ปีที่แล้ว

      Kohetada akke hadanna dunne keyada

    • @sarathkumara7110
      @sarathkumara7110 2 ปีที่แล้ว +2

      Kohetada akke hadanna dunne keyada

    • @wathsalakumari8001
      @wathsalakumari8001 2 ปีที่แล้ว

      Dekka vidiyata oy onema valding .yakada weda karana thenakin ahanna

  • @nirmalanishanthi5344
    @nirmalanishanthi5344 2 ปีที่แล้ว +127

    ඔයාගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා කියන ඵක තමයි ඇත්ත මටනමි හොදම යාලුවෙක් එනතුරැ බලන් ඉන්නවා වගෙයි ඔයාට දිරිය ශක්තිය

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +5

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

    • @manojajeewani6983
      @manojajeewani6983 2 ปีที่แล้ว

      P00

    • @ruwanpathirana2191
      @ruwanpathirana2191 2 ปีที่แล้ว +1

      Very nice

    • @renukasepali2784
      @renukasepali2784 2 ปีที่แล้ว

      Ahamben wage hamba une..harima watinwa..mamath ඇබ්බැහි wela.hema vidio ekkma balanwa...mamath den podawath kammeli nethuwa oya wagema lassnata weda tika krnwa..husband wenadatath wada mta adarei wage denenwa.godaak thanks akke...

  • @wasanamadhuwanthi8214
    @wasanamadhuwanthi8214 2 ปีที่แล้ว +16

    අනේ අක්කෙ ඔයා නම්... ජීවිතේ විඳිනවා ලස්සනට. මම හැමදාම කියනවා වගේ ඔයා හොඳ බිරිඳක්, හොඳ ගෘහණියක්, හොඳ දරුවො දෙන්නෙක් හදපු great අම්මා කනෙක්. අම්මා කෙනෙක්ගෙ පිලිවෙල දරුවෙක්ගෙ මුළු ජීවිතේටම බලපානවා.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

    • @mohamedfawmy8408
      @mohamedfawmy8408 2 ปีที่แล้ว

      Ane sis oya rakwala poto akak thanna

  • @deepikawikramarathana5165
    @deepikawikramarathana5165 2 ปีที่แล้ว +48

    ජිවිතේ හරි ලස්සනට පිලිවෙලට කියලා දෙනවට ගොඩක් ආදරේයි අක්කේ...😍😍😍

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @worldinfohub227
    @worldinfohub227 2 ปีที่แล้ว +3

    අක්කෙ ඔයාගෙ මහත්තයා ගොඩක් පින් කරලා ඇති හොද බිරිඳක් වගේම කීකරු ලමයි දෙන්නෙක් ලබන්න..😍😍

  • @champamuthumala7558
    @champamuthumala7558 2 ปีที่แล้ว +8

    දුව ගේ විඩ්යෝ එකක් එනකම් බලාගෙන ඉන්නවා නේ පැටියෝ
    හරිම වටිනාව දුවේ දුව ඇතුළු සියලුම දෙනාටම තුනුරුවන් ගේම සරණයි
    තවදුරටත් කටයුතු කරගෙනයෑමට ශක්තිය ඥානය දවසින් දවස වැඩි වේවා
    🙏🙏🙏🙏

  • @jayanadamayanthi1475
    @jayanadamayanthi1475 10 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි .
    පිළිවෙලයි.
    ඔයාගෙන් හැමෝටම ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා.
    ස්තූතියි 💐💐💐💐💐
    තෙරුවන් සරණයි ඔබ ඇතුළු පවුලේ සැමට !!!

  • @dinushavidanapathirana4831
    @dinushavidanapathirana4831 ปีที่แล้ว +2

    මේ වගේ motivation video ආයෙත් ගේන්න අක්කේ , මේවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ.. ❤

  • @menakajayasuriya7466
    @menakajayasuriya7466 2 ปีที่แล้ว +3

    ඇන්ටි මම ඉන්නේ 4 පංතියේ. මම ඔයාගේ වීඩියෝ බලන්න හරි ආසයි. අපේ අම්මාත් ඔයාට හරි ම ආසයි . තව ගොඩක් video හදලා එවන්න

  • @alwayscalm1225
    @alwayscalm1225 2 ปีที่แล้ว +35

    අමිමිටම ගැලපෙන පුතෙක්....හරිම ලස්සනයි ...තෙරැවන් සරණයි දෙවි පිහිටයි .👍😘

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @w.d.dilani6418
    @w.d.dilani6418 2 ปีที่แล้ว +7

    අදහස් ගොඩාක් වටිනවා. ආදරණිය පවුලටම බුදුසරණයි.

  • @sumalifernando.7198
    @sumalifernando.7198 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි !
    හරිම පැහැදිලි !!
    හරිම පිළිවෙළය් !!!
    ගොඩක් ස්තුති 🙏
    නංගී....
    ජේසු පිහිටයි !!!

  • @walgamagepiyumi4656
    @walgamagepiyumi4656 2 ปีที่แล้ว +1

    තියෙන ඉඩකඩෙන් ප්‍රයෝජන ගන්න විදිය හරිම අපූරුයි.මන් මේ videos බලලා හැමදාම මගේ අනාගත නිවහන plan කරනවා.ගොඩක් ස්තූතියි ඔයාට නැන්දේ මේ වගේ වටින අදහස් අපිත් එක්ක බෙදා ගන්නවට.ඔයාලා සියලු දෙනාටම බුදු සරණයි !

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි 😊 පරිස්සමින් ඉන්න

  • @Sithagi
    @Sithagi 2 ปีที่แล้ว +1

    පිරිසිදුකම ,පිලිවල,උවමනාව, නිර්මාශීලී හැකියාව,කම්මැලි නැතිකම, හිත හොදකම , ගුණධර්ම පිරි ඔයාගෙ ජීවිතය අපි හැමෝටම ආශිර්වාදයක්...... ඔයා මිනිස් ජීවිතය තුල සම්පතක්......
    තවත් මේ වගේ හොද දේවල් අරගෙන ඇවිත් අපේ ජීවිත ලස්සන කරන්න.ඔයාට ගොඩක් පිං.තෙරුවන් සරණයි සොයුරිය ඔබට..... සහ පව්ලේ සැමට.....

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @kumarikumari5843
    @kumarikumari5843 2 ปีที่แล้ว +3

    හරිම සතුටින් මේ වගේ දේවල්කියල දෙනවටමගේ ගෙදර තවමහදල ඉවර නෑගොඩක් ස්තුතියි💓💓💓🙏🙏🇱🇧

  • @shehanibastardo7196
    @shehanibastardo7196 2 ปีที่แล้ว +8

    මට හිතාගන්න පුලුවන් ඔයාගෙ ඉස්කෝලේ යන කාලේ පොත් පත් ගැන...හරීම පිරිසිදුවට ලස්සනට තියෙන්න ඇති...මමත් ඔහොමයි...හැමදේම පුලුවන් උපරිමෙන් ලස්සනට පිලිවෙලට තියාගන්නවා..මගේ මාස 6 සහ අවුරුදු දෙකේ චූටී දූලා එක්ක වැඩේ ටිකක් අමාරුයී..ඒත් අදටත් මගේ ගෙදර චූ ගදක්නම් නෑ කවදාවත්..කොහෝමහරි සුද්දකරලා පිලිවෙලට ඉන්නවා..

  • @rashmikadewduni3120
    @rashmikadewduni3120 2 ปีที่แล้ว

    මේ videos වල කාලය පැය කිහිපයක් වෙනවනම් කොච්චර හොඳද කියලා හිතුන වාර ගණන අනන්තයි. ඒ තරමටම හරිම ලස්සනයි නිස්කලංකයි සහ ගන්න දේවල් බොහොමයි.මේ video බලන හැම දවසකම හිත අලුත් බලාපොරොත්තු ගොඩකින් පිරෙනවා.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @lakmalipeiris6028
    @lakmalipeiris6028 2 ปีที่แล้ว +1

    අද වීඩියෝ එක ගැන කියන්න වචන නෑ.ඒ තරම් වැදගත්.ඔබට ස්තූති යි මේ අදහස් නිර්ලෝභී ව අපට කියනවට ඔබට බුදු සරණයි

  • @wasanachathurangi9939
    @wasanachathurangi9939 2 ปีที่แล้ว +25

    හරිම ලස්සන ගොඩාක් වටිනා වීඩියෝ එකක් . අක්කාට තව තවත් මේ වගේ අලුත් videos කරන්න ශක්තිය ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා 💐 ඔයාගෙන් අපි ඉගෙන ගන්නා දේ බොහෝමයි

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @thusharimunasinghe7812
    @thusharimunasinghe7812 2 ปีที่แล้ว +3

    හරි ලස්සනයි පිලිවෙලයී...ආසයි ඔයාගේ කුස්සියේ රැක් ටිකට...ස්තුතියි අපිට ඔයාගෙ සතුට බෙදුවට....තෙරුවන් සරණයි ඔයාට

  • @sugandisakunthala7697
    @sugandisakunthala7697 2 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සන යි . අපි ඔයාගේ හැම video එකක්ම බලනවා . අද video එකත් ලස්සන යි . බුදු සරණ යි .💗💗

  • @baddegama7871
    @baddegama7871 2 ปีที่แล้ว

    අද මට ගොඩක් වැඩ වැඩි දවසක් නමුත් ඔබේ එක විඩියෝ එකක් වත් බලන්නේ නැතුව ඉන්නේ නැහැ. ඉඩ ලැබුන විගස මම බලනවා.. මම මගේ ගෙදර කුස්සියේ ඔබ ගැහුවා වගේ විදුරු රාකි ගහන්න දුන්නා ගොඩක් ස්තුතියි ඔබතුමියට... පරිස්සමෙන් ඉන්න බුදු සරණයි....

  • @samanthikadarshani2183
    @samanthikadarshani2183 2 ปีที่แล้ว +6

    අනේ හරියට වටිනවා.අපේ ගෙදරත් ඔය කෑල්ලට කරන්න දෙයක් හිතාගන්න බැරිව ඉන්නෙ.😍😍

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

    • @ranjiranji8770
      @ranjiranji8770 2 ปีที่แล้ว

      @@DoveGreens 👍👍😍😍

  • @tharu3203
    @tharu3203 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි නැන්දෙ...ආයෙත් වීඩියෝ එකකින් ඉක්මනට එනකන් අපි ආසාවෙන් බලන් ඉන්නව...පරිස්සමෙන් සතුටින් ඉන්න නැන්දෙ ආදරෙයි හැමදාමත් ❤

  • @nilukamaduwanthi3563
    @nilukamaduwanthi3563 2 ปีที่แล้ว

    අක්කේ ඔයා තමයි මට ලස්සනට පිලිවෙල ට ජිවිතේ කියල දෙන්නෙ .මගෙ පුතාල දෙන්නත් ඔයාගෙ වීඩියෝ බලන්නෙ ගොඩාක් ආසවෙන්.ආදරෙයි ඔයාට ගොඩක් ❤️

  • @ashanthinilagama6558
    @ashanthinilagama6558 2 ปีที่แล้ว

    අම්මෝ ඉතින් මේවා දැක්කම කොහොමද නොකර ඉන්නෙ.ගොඩක් දේවල් ඉගෙන ගත්තා මමත්.kichen එක අවශ්‍ය විදියට වෙනස් කර ගන්න ලොකු උදව්වක් වෙනවා.හොද බිරිදකගේ වගකීම් අම්මා කෙනෙක් වගේ මෙහෙම කියලා දෙද්දී ගෙදර අය හැමෝම සතුටින්.මේ පිලිවෙලට මහත්තයා ගොඩක් කැමතියි.බොහොම 🙏 ස්තූති

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @dilruksanjeewa9540
    @dilruksanjeewa9540 2 ปีที่แล้ว +9

    ඔයාගෙ පිලිවෙල පිරිසිදු කමට ගොඩක් ආදරෙයි. හැමදාම වටින අදහස් දෙන ඔයාටත් ඔයාගෙ දරුවන්ටත් මම ආදරෙයි.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @088shalini3
    @088shalini3 2 ปีที่แล้ว +13

    notification එක එනකම් බලාගෙන හිටියේ . මේකත් ගොඩක් ප්‍රයෝජනවත් . බොහොම ස්තූතියි ඔයාට. ❤😊😍💝👍

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @pramilarathnayaka932
    @pramilarathnayaka932 2 ปีที่แล้ว

    මේ video එක බලන්න ටිකක් පරක්කු උනා.මේකත් ඇත්තටම ගොඩක් වටිනවා.හරි ආසාවෙන් බැලුවේ.ඔයාගෙ පිලිවෙලට මම හරි ආසයි.ඔයාට ගොඩක් ස්තූතිය.ඔයාලා හැමෝටම බුදු සරණ යි 👍👍👍👍👍👍👍

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @irusandazz6291
    @irusandazz6291 2 ปีที่แล้ว

    ලස්සනයි අක්කේ... මම මුලින් ම පිලිවෙලට කුස්සිය හදන්න පුරුදු උනේ anoma's kitchen youtube chanl එක බලන්න ගත්ත කාලෙ.දැනට 2yrs වලට කලින් ඉඳන් . ඔයාගෙ වීඩියෝ වලින් තවත් motivate වෙනවා.. 😍😍😍😍😍ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මම බලල ඒවයිනුත් අදහස් ගන්නවා....

  • @sithararanasinghe7406
    @sithararanasinghe7406 2 ปีที่แล้ว +9

    ගොඩක් ලස්සනයි අදත් video එක නැන්දෙ. බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤️❤️😊

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @chamarisinghebahu5049
    @chamarisinghebahu5049 2 ปีที่แล้ว +5

    ගොඩක් හොඳ අදහසක්.මට කුස්සියේ මෙ වගේ ඉඩක් නෑ. ඒ නිසා මම පිගන් රාක්යක් හදන්න ඉන්නෙ. ඒකට අදහසක් මේකෙන් ගත්තා. ස්තූතියි

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @anjalikariyawasam9073
    @anjalikariyawasam9073 2 ปีที่แล้ว +1

    මම ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙනගත්තා
    හරිම වටිනා දේවල් තමයී ඔක්කොම
    බොහොම පිං

  • @DinEsh-re9tk
    @DinEsh-re9tk 2 ปีที่แล้ว

    ඇත්තටම මම ඔයාගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නේ අනේ🥰❤🌹 ඔයා වගේම වෙන්න ආසයි.. ඔයාගේ කටහඩ හිත නිවන හඩක්. අහන් ඉන්න හරි ආසයි❤🥰

  • @nipuniweerasinghe424
    @nipuniweerasinghe424 2 ปีที่แล้ว +3

    Smart idea! I tried the flexseed gel for hair. I think it has a cooling effect also and had a good volume on my hair. Thanks a lot & GOOD LUCK

  • @dashikaadikaram8097
    @dashikaadikaram8097 2 ปีที่แล้ว +12

    අක්කේ බෙන්ඩ කප් තියපු රාක්කය ගත්තේ කොහෙන්ද? අක්කගේ වීඩියෝ හරිම වැදගත්. හැමදාම බලලා ජීවිතයට අලුත් දෙයක් එකතු අරගන්නවා. බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @LK-dy8ei
    @LK-dy8ei 2 ปีที่แล้ว

    ස්තුතියි ඔයාට .මමත් ඔයාගෙන් පිලිවෙල ඉගෙන ගත්තා .ගොඩක් වෙනස් උනා.තවත් වෙනස් වෙන්න උත්සාහ කරනවා.ඒත් මට ඔයා තරම් කරුනාවන්ත වෙන්න බැහැනේ.ඔයාට පින්.අපිව වෙනස් කලාට.මට චුුටි දගමල්ලක් ඉන්නවා අවුරුදු 3යි.අනිත් දෙන්න ට 11යි, 8 යි.ඉතින් ගොඩක් busy❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹 .

  • @prasadineehasanthika9298
    @prasadineehasanthika9298 2 ปีที่แล้ว

    මේක දාල පැය දෙකකට පස්සෙ මං බැලුවෙ...නිදහසේ කමෙන්ට් එකක් දාන්න ඕනි උනා..🍁 ඇත්තටම මේ වීඩියෝ එක ගැන දැනෙන සතුට කියාගන්න බෑ...නැන්දගෙ වීඩියෝ දැක්කෙ කලාතුරකින් ...එදා ඉදන් හරිම ආසාවෙන් බලන්නෙ...කවදහරි ගේ හදන දවසේ නැන්දගෙ වීඩියෝ ටික බලල ලස්සනම කුස්සියක් හදාගන්නව...මේ ලෝකෙ ඉන්න ලක්ශ ගනනක් මිනිස්සු අතරේ මේ වගේ ඉන්නෙ අතලොස්සයි...ලෝබ නැතුව අනිත් අයගෙ දියිණුව වෙනුවෙන් කැප වෙන..
    🍁🌻🌼 නැන්දටයි පවුලෙ ඔක්කොටමයි තෙරුවණ් සරණයි 🌼🌻🍁
    නැන්දගෙ වගේම අපේ ජීවිතෙත් ලස්සන කරන්න ශක්තිය ලැබේවා🙏

  • @madhugamage7303
    @madhugamage7303 2 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි.ඇහැට ප්‍රියමනාපයි.. පිලිවෙලයි. ❤️👍👍තවත් වීඩියෝ 1ක් එනකන් මග බලන් ඉන්නවා අක්කේ... 😘

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

    • @nalinikaamunugama4620
      @nalinikaamunugama4620 2 ปีที่แล้ว

      l❤️vely

  • @kalpanichathurikalk6620
    @kalpanichathurikalk6620 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අක්කෙ.... පිලිවෙලයි❤ දුකින් ඉන්න වෙලාවක උනත් ඔයාගේ වීඩියෝ බලනකොට ඒ දුක නැති වෙලා යනවා භාවනාවක් වගේ ඔයාගෙ වොයිස් එකත් ගොඩාක් ලස්සනයි ❤️❤️ බුදු සරණයි ඔයාලා හැමෝටම ❤️😘

  • @NavodDulsara-n2c
    @NavodDulsara-n2c 5 วันที่ผ่านมา

    ගොඩක් ලස්සනයි හරිම පිළිවෙලයි

  • @isurimalsha8136
    @isurimalsha8136 2 ปีที่แล้ว

    හරිම ලලස්සනයි ..
    හිත නිවෙනවා...💐
    ඉවර වෙද්දී දුක හිතෙනවා ..😔😔
    බොහොම ස්තූතියි ....ජීවිතේ ජයගන්න ලස්සන දේවල් එකතු කරනවට..🖤
    පරිස්සමෙන් ඉන්න ..
    බුදුසරණයි !😍

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi2574 2 ปีที่แล้ว +6

    ඒ අදහසනම් නියමයි අක්කා... 👌👌👌 සරලයි, ගොඩක් පිළිවෙලයි... නවීන මුළුතැන් ගෙවල් නැතත්, පරණ මුළුතැන් ගෙයක් වුනත් පිළිවෙලට, ලස්සනට තියාගන්න විදිය අක්කාගෙන් ඉගෙන ගත්තා.. 😊😊 දර ලිප තියෙන තැනත් පෙන්නන්න පුලුවන්ද අක්කා...

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @thanujarathnayaka6298
    @thanujarathnayaka6298 2 ปีที่แล้ว +8

    හැමදාමත් වගේ ලස්සනයි

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @nishanthaudayakumara4274
    @nishanthaudayakumara4274 2 ปีที่แล้ว +2

    ඔයා නම් නියමයි අක්කේ .හරි පිළිවෙළකට අපිට වැඩ කරන්නේ කොහොමද කියලා කියලා දෙනවා .අක්කේ පුලුවන් නම් හිසකෙස් යනවට හොද traetment එකක් කියලා දෙන්නකෝ.

  • @thakshilarathnayake7496
    @thakshilarathnayake7496 2 ปีที่แล้ว

    ස්තූතියි...දැක්කම හිත පිරෙනවා...ඒ වගේම ඒ දැනුම ගොඩාක් වටිනවා..පිළිවෙලයි...කෙනෙක් කියලා තිබුනා හොදම යාළුවෙක් එනකම් බලාන ඉන්නවා වගේ කියලා..ඒක සහතික ඇත්ත....හොදම යාළුවෙක් තමා අක්කේ...බුදු සරණයි...💓💓💓

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි 😊 පරිස්සමින් ඉන්න

  • @angelwings2486
    @angelwings2486 2 ปีที่แล้ว +11

    ❤️අදත් හරිම ලස්සනයි Aunty Video eka.....💜️
    බුදු සරණයි පරිස්සමින් ඉන්න.🌺

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි පුතේ 😊 පරිස්සමින් ඉන්න

  • @asekaperera.9377
    @asekaperera.9377 2 ปีที่แล้ว +12

    අනේ ලස්සනයි අක්කී video eka ,ඔයාට පුළුවන් ද ඒ රැක් වල sizes (උස,පලල,වලං රදවන කොටසේ විෂ්කම්භය ) වගේ දේවල් දාන්න 🤗අනිත් එක potto&coffee tips eka පාවිච්චි කරන්නේ කොයි වෙලාවට ද?❤️🥰තෙරුවන් සරණයි ඔයලාට

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +6

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . දවසේ ඕනෑම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. දිග පළල උස මේ හැම හැම දෙයක්ම තීරණය වන්නේ තමන් ලඟ තියෙන බඩු අනුව

  • @gpgunathilaka4602
    @gpgunathilaka4602 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කේ ..මාත් මුලුතැන් ගෙය අලුත්වැඩියා වට මුදල් එකතු කරමින් ඉන්නවා...ගොඩක් පින් අදහස් වලට ..ගොඩක් වටිනවා ඔබව අපිට .ඒ වගෙම ගොඩක් ගරු කරනවා ..🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @ruwangayantha3438
    @ruwangayantha3438 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි .ගොඩක් වැදගත් .ඔයා පෙන්නන හින දිගේ අඩියෙන් අඩිය ඇවිදන් යන ගමනක මම දැන් ඉන්නේ .ගොඩක් ස්තුතියි .👍😊😊පරිස්සමින් හැමෝම සතුටින් ඉන්න .බුදු සරණයි

  • @amenka321
    @amenka321 2 ปีที่แล้ว +11

    Neatly prepared everything 👍
    Very well organised !

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      Thank you very much 😊

  • @padminibandara1729
    @padminibandara1729 2 ปีที่แล้ว +8

    Always awaiting for your heart touching and useful videos to release soon. You are a beautiful Mother with two loving kids who contribute equally to bring up your valuable ideas into reality along with a very supportive Husband. May Triple Gem Bless your family in every attempt to fulfil your dreams. ❤️❤️

  • @misruyana4385
    @misruyana4385 2 ปีที่แล้ว +1

    ඔයාගේ වොයිස් එක හරිම ලස්සනයි අහන් ඉන්න හරිම ආසයි

  • @vimukthifernando8605
    @vimukthifernando8605 2 ปีที่แล้ว +1

    Kiyla wedak na harima පිළිවෙළක්
    👍👍👍👍

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +3

    බලන ගමන් ඉන්නෙ 😍🥰

    • @ranukapriyadarshani1767
      @ranukapriyadarshani1767 2 ปีที่แล้ว +1

      ඔව් මමත්

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @sithuminidilakshi934
    @sithuminidilakshi934 2 ปีที่แล้ว +4

    Adanm dapu gaman baluwa....❤❤😊😊

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

    • @manorisubawickrama7929
      @manorisubawickrama7929 2 ปีที่แล้ว +2

      බෙහෙවින් ස්තූති වන්න වෙනවා මේ කරන මෙහෙවරට 💕

    • @sithuminidilakshi934
      @sithuminidilakshi934 2 ปีที่แล้ว +2

      @@DoveGreens 😊😊❤

  • @chalanimadushika4854
    @chalanimadushika4854 2 ปีที่แล้ว

    හරිම ලස්සනට පිලිවෙලට ඒ තැන ඔයා හැදුවා අක්කේ, මමත් ඒ වගේ ඔයාගෙන් ඉගෙන ගත්ත ගොඩාක් දේවල් හරි පිලිවෙලට තියාගෙන ඉන්නවා. මේ විදිහත් අනිවාර්යයෙන් හදාගන්නවා. ඔයාට ගොඩාක්ම ස්තූති 🙏💐❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @nayomi075dissanayake4
    @nayomi075dissanayake4 2 ปีที่แล้ว

    කීවා වගේම ගොඩාක් වැදගත් වීඩියෝ එකක්..ස්තුතියි අක්කේ හැමදාම වගේ . තව දෙයක් කියලා දෙන්න .මැටි හට්ටි වල උයල ඒව හෝදලා වතුර බහිනකන් ඔයා කොහොමද තිය ගන්නේ කියලා .වැඩට යන අපිට ඒක ගොඩාක් වටිනවා..මොකද දවල්ට ගෙදර නෑ..ඒවා හෝදලා වතුර බහිනකන් ඉදලා අසුරන්න..රෑ ගෙදර ඇවිත් හෝදන නිසා ඒක් වැදගත්

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      මම ගොඩක් වෙලාවට කරන්නේ හෝදපු ගමන් පිහදාලා වේලන එක. බැලුවෙ නැතත් හෝදපු ගමන් රෙදි කෑල්ලකින් පිහදානව

  • @samanthidisanayaka9248
    @samanthidisanayaka9248 2 ปีที่แล้ว +3

    Nandi ada widiyo ekath lassanai

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පුතේ 😊 පරිස්සමින් ඉන්න

  • @senuujanii5389
    @senuujanii5389 2 ปีที่แล้ว +3

    ගොඩක් පිලිවෙලයි.අපිටත් ඉගෙන ගන්න දෙවල් ගොඩක් තියෙනවා.හරිම සතුටුයි

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @saumyarajapaksha5702
    @saumyarajapaksha5702 2 ปีที่แล้ว

    හරිම ලස්සන අක්කී .ඔයාගේ වීඩියෝ බලන විට මොකක්දෝ සැහැල්ලුවක් දැනෙනවා .ජීවත් වෙන්න ආස හිතෙනවා .

  • @maneeshageethanjali1453
    @maneeshageethanjali1453 2 ปีที่แล้ว

    මට මේ ජීවිතේ ලැබුණු කල්‍යාණ මිත්‍රයෙක් අක්කෙ ඹයා.. ජීවිතේ කොච්චර ලස්සනට කියල දෙනවද අම්මා කෙනෙක් වගේ.❤️❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +3

    Really very beautiful idea I am very proud of you nangiya. your husband Very lucky god bless your family ❤️❤️❤️

  • @suthaarivarasan1512
    @suthaarivarasan1512 2 ปีที่แล้ว +4

    Well done sister! Great idea!!

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      Thank you very much 😊

    • @mangalikajayakody9103
      @mangalikajayakody9103 2 ปีที่แล้ว

      Well organized. Can you please tell me from where did you make these iron racks?

  • @jayasooriyakeshani4354
    @jayasooriyakeshani4354 2 ปีที่แล้ว +1

    මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ...ඒ තරමට ආසා හිතනවා......බුදු සරණයි ......අක්කියෝ

  • @shanimapeiris
    @shanimapeiris 2 ปีที่แล้ว

    අපූරුයි අක්කෙ, ඔයාගෙ සරලකම මේ සංකීර්ණ ජීවිත වලට දිව ඔසුවක් වගේ. ස්තූතියි ඔයාට. 💓

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @workwithme8710
    @workwithme8710 2 ปีที่แล้ว +3

    Thank you so much.......

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      You are welcome 😊

  • @silmiyazuhair5841
    @silmiyazuhair5841 2 ปีที่แล้ว +9

    Very neat ,can pl send the contact number of the person who did the shelves pl? Also what is the measurement for the lid rack ?
    Thanks in advance

  • @Chathu_Hub
    @Chathu_Hub 2 ปีที่แล้ว +1

    ඔයාව දැක්කත්,කටහඬ ඇහුවත් මාර හැපි අක්කි ආදරෙයි ,,,,,,මාත් ආසයි කිචන් එක ලස්සන ට තියාගන්න

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว

    අක්කා ඔයාගේ අදහස් මාරයි..🤗🔥 ලස්සනම ලස්සනයි අක්කේ..ඉන්න හිතෙන තැනක්..♥️😇 ස්වාභාවික දේවල් වලින් රූපය ලස්සන වෙන්න කරන දේවල් වලට තමයි මන් අසාත් අක්කා..මේ ඔයා කියලා දීපු දේ අල නැතුව කළා..මේ විදියට ට්‍රයි කරන්න හිතුනා.. බොහෝම ස්තූතියි මේ හැමදේටම ඔයාට..පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි ඔයාලට..🤗🙏♥️

  • @amayaamaya6447
    @amayaamaya6447 2 ปีที่แล้ว +5

    ඔයා හරිම පිලිවෙලයි නැන්දේ ❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි පුතේ 😊 පරිස්සමින් ඉන්න

    • @amayaamaya6447
      @amayaamaya6447 2 ปีที่แล้ว +2

      @@DoveGreens ❤️❤️

    • @amayaamaya6447
      @amayaamaya6447 2 ปีที่แล้ว +2

      නැන්දේ අපේ අම්මා පත්තරේ ඔයාගෙ ලිපියක් ගියා නේද

  • @jarmiracles7260
    @jarmiracles7260 2 ปีที่แล้ว +4

    ඔයා වගේ එක් අයෙක් නිසා දහස් ගනනක් ලක්ෂ ගණනක් අයගේ ජීවිත සුන්දර වෙනවා. ඒක ලොකූ පිනක් අක්කේ.

  • @thilankashanthini2320
    @thilankashanthini2320 2 ปีที่แล้ว +1

    අක්කා වීඩියෝ එකක් දානකල් මග බලාගෙන ඉන්නෙ.හරිම පිලිවෙලයි. නිර්මාණශීලි.බුදු සරණයි 🙏🙏🙏

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @deepikakulathunga5233
    @deepikakulathunga5233 2 ปีที่แล้ว +1

    මට ලොකු ප්‍රශ්නයක් තිබුනෙ වලංටික තියාගන්න විදිහක් ගැන.ස්තූතියි හොද අදහක් දුන්නට.බුදුසරනයි ඔයාටත් ලස්සන පවුලටත්

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @saumyaindeewari4728
    @saumyaindeewari4728 2 หลายเดือนก่อน

    මං ඔයාගේ වීඩීයෝ බලන්නේ අද..ඒවා හරිම ශොක්...මට ගොඩක් වටිනවා...❤ හැමදාම මෙහෙම දෙයක් සමාජ යට දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤

  • @nadeeshasandamali5316
    @nadeeshasandamali5316 2 ปีที่แล้ว +2

    වෙනදා වගේම අදත් විඩියෝ එක ගොඩක් වැදගත් .පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @Heshan-io8mf
    @Heshan-io8mf 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ..පිලිවෙලයි..ඒ වගේම ආදර්ශමත් ..❤❤❤❤❤❤❤

  • @nadeekamenike9185
    @nadeekamenike9185 2 ปีที่แล้ว

    ගොඩක්ම පිළිවෙලයි.ලස්සනයි .ආස හිතෙනවා..බුදු සරණයි .

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න❤❤❤❤😅

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake5168 2 ปีที่แล้ว +1

    ඒක නම් හරිම ප්‍රයෝජනවත් .මටත් තියනවා මෙහෙම තැනක්.මටත් ගොඩක් අදහස් ලැබුනා...ස්තූතියි අක්කා...

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @lasikapriyadarshani4018
    @lasikapriyadarshani4018 2 ปีที่แล้ว

    ගොඩක් වටිනා දෙයක් අක්කා .ඇත්තටම මමත් ඔයා වගෙ වෙන්න උත්සාහ කරනවා .මම හිතනවා මම දැන් ගොඩක් සාර්ථකයි ...ඔයට ගොඩක් ආශිර්වාද කරනවා දිගටම මේ වගෙ වැදගත් vedioes ගේන්න .............

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @thenupradeepa8451
    @thenupradeepa8451 2 ปีที่แล้ว

    මම ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් නිසා computer eka ඉස්සරහමයි.ඉන්නේඅනේ ගොඩක් ස්තුති ඇස් යට කලු වෙන එක අඩු කරගන්න කියල දිපු එකට.ගොඩක් ම ස්තුති .බුදුසරනයි පරිස්සමින් ඉන්න

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @gangaperera5246
    @gangaperera5246 2 ปีที่แล้ว

    හරිම වටිනා පාඩමක් . ගොඩක් ස්තුතියි ලස්සනට කියලා දෙනවාට. ඔයාගේ video වලින් ජිවිතයට හොඳ වටිනා පාඩම් කියලා දෙනවා.
    සියලු දෙනාටම තෙරුවන් සරණයි !!!!

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @FairyWorld
    @FairyWorld 2 ปีที่แล้ว

    හැමදාම වගේම අදත් බැලුව .🙂🙂🙂🙂🙂

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @chatuishana5662
    @chatuishana5662 2 ปีที่แล้ว

    Video එක නම් අක්කේ ගොඩක් වටිනවා.. බලාපොරොත්තුවෙන් හිටපු වටින video එකක්. ස්තුතියි .
    ඔයාගෙන් ජීවිතේ ට ඉගෙන ගත්තු දේවල් ගොඩයි

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @piumipiumi5370
    @piumipiumi5370 2 ปีที่แล้ว +1

    අදත් එක්කලා නැවුම් බවක්. අර්ථවත් බවක්. ටිකක් කරන්නටත් ගොඩක් දේවල් කල්පනා කරමින් වෙහෙසට පත් අපිට අලුත් අදහස් එක් කරමින් මහගු උදව්වක් ලබා දෙන ඔබ අපිටත් අම්මෙක් හා සමානයි. තෙරුවන් සරණයි අක්කෙ පවුලෙ හැමෝටම.💖💖💖

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @by_nisansalakithulampitiya
    @by_nisansalakithulampitiya 2 ปีที่แล้ว

    බොහොම ස්තූතිය අක්කේ... දානකල් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්න, ඉවර උනාම දුක හිතෙන වීඩියෝස්.. ❤️
    අක්කේ.. ගෙදර හූනු කරදරයට විසඳුමක් දන්නවා නම් කියන්නකෝ.. කුස්සියෙ නම් නෑ, උඩ කොන්ක්‍රීට් එක නිසා දැක්ක ගමන් එලවනවා.
    හරිම වදයක්. ගෙදර තීන්නේ ෆිනිශින් වහලක්. නිතර මකුණුදැල් කඩනවා.. ඒත් හූනෝ ඉන්නවා. එයාලගෙ අපද්‍රව්‍ය ගේ තැන තැන වැටෙනවා. මේක මට හරිම මානසික වදයක්. මොකද මට පිළිවෙලට ලස්සනට ගේ තියාගන්න මේක හුඟක් කරදරයි..

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි.හැමදේම පිළිවෙලයි. ඔයාගේ වීඩියෝ ගොඩාක් ආදර්ශමත්.

  • @shalikanbalasooriya5124
    @shalikanbalasooriya5124 2 ปีที่แล้ว

    අක්කේ ඔයාට ගොඩක් ස්තුතියි.පිළිවෙළයි.ලස්සනයි .මට නම් මේ වගේ ලස්සන කුස්සියක් නැහැ.ඉස්සරහට හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා .වටිනා දේවල් එකතු කරන් ඉන්නවා .මගේ අවුරුදු 4 1/2පුතාත් වීඩියෝ බලනවා.ඉතින් එයත් ලොකු උනාම මේ අයියා වගේ අම්මට ඔක්කොම හදලා දෙනවලු.අර මාලුවා හදපු එකට ගොඩක් කැමතියි එයා.මල්ලි එක්ක හදනවා ලු.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න . පුතාට කියන්න මම එයාව ආදරයෙන් මතක් කරා කියලා

  • @chamikamadushani8849
    @chamikamadushani8849 2 ปีที่แล้ว +1

    හරිම වටිනා vedio එකක් ❤️❤️ ගොඩක් ස්තුතියි ❤️❤️💐💐 තව තවත් දිරිය ශක්තිය ලැබේන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️සම්මා සම්බුදු සරණයි 🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ඔබතුමියට සහ පවුලේ සැමටත් 🙏🙏

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 2 ปีที่แล้ว

    අනේ අහම්බෙන් දැකපු ලස්සන වීඩියෝ එකක් ගොඩක් useful 😊😍 ඇත්තටම හොදයි අනේ හරි ආසාවෙන් බලන් පුලුවන් ඒ වගේමයි ඔයාගේ voice ekath 😍😍

  • @kamarypop65
    @kamarypop65 3 หลายเดือนก่อน

    ❤ගොඩක් ස්තුති මිස් ඔයාට ,ගොඩක් දේවල් ඉගෙන ගත්ත ඔයාගෙන්❤ 🌹🌹🌹🌹❤

  • @srimalithilanka2237
    @srimalithilanka2237 2 ปีที่แล้ว

    මම ඔයාගේ විඩියෝ ඔක්කෝම බැලුවා දැන් අපහු බලනව කොයිටරම් බැලුවත් එපාවෙන්නෙ නැ අක්කෙ ඔයට බුදුසරණයි

  • @nishadhiwijerathne1880
    @nishadhiwijerathne1880 2 ปีที่แล้ว

    ලස්සන වීඩියෝ එකක් අක්කේ ❤️❤️ හැමෝම පරිස්සමින් ඉන්න.ඔයා හරිම ලස්සන ආදරණීය අම්මා කෙනෙක්.

  • @chamilkumara7396
    @chamilkumara7396 2 ปีที่แล้ว

    හරිම පිළිවෙළයි. ගොඩක් ලස්සනයි.

  • @sadamaliliyanage4840
    @sadamaliliyanage4840 2 ปีที่แล้ว

    හදිසියට dity වෙලාවෙ බැලුවෙ. comment කරන්න බැරි උනා. හරිම ලස්සනයි. ආසාවෙන් බැලුවා. thank you

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @damayanthikg1609
    @damayanthikg1609 2 ปีที่แล้ว

    මම හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා අක්කේ මට පුංචි බබෙක් ඉන්නවා ඔයාගේ විඩියෝ ගොඩක් වටිනවා ලස්සනට සතුටින් හැමදාම ඉන්න අක්කෙ ඔයාට බුදු සරණයි ,😍😍😍😍😍😍😍

  • @user-kn3jx4zg8k
    @user-kn3jx4zg8k 2 ปีที่แล้ว

    වටිනදේවල් ඔයා කියන්නේ.මගේ කුස්සියත් දැන් මාර පිලිවෙලයි.අද රාක්කත් හරි වැදගත්.මාත් හදවගන්නවා ඉක්මනින්ම.වීදුරු රාක්ක හන්දා දැන් මගේ කුස්සිය ලස්සනයි.ඔයත් මගේ වයසෙමවගේ හිතෙනවා මට.මං 83.මටත් අවු 15ක් ලොකු දෝණියෙක් ඉන්නවා.පරිස්සමෙන් ඉන්න