ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේක ඊයෙ රැ හැදුව ඇත්තමයි ඔයා කිව්වෙ . මං මීට කලින් මෙච්චර රසට පාන් කාල නෑ . අනේ ඔයාට කොහොම ස්තුතියි කියන්නද . මං රසට කෑම හදන්න පුරුදු උනෙ ඔයා නිසා .ගොඩක් පින් ගොඩක් ආදරෙයි ❤❤❤🙏🙏🙏
❤❤❤❤❤
Welenna arala kudu karala pawichchiyata ganna
@@KusalasSimpleLife A
මං අද රෑට මේක හැදුවා....ඇත්තටම හුගක් රසට,ක්‍රිස්පි ගතියට ආවා..හරිම රසයි
❤❤❤❤
Oyata lassanta pahadil karanna පුළුවන් thanks
ස්තුතියි. මිස්. හදලා. බලන්න. ඕනී 👍👍👍👍👍❤️🌹🌹
ෂා මරුනේ ඔයාට මිස් ගොඩාක ස්තූතියි මේ වගේ වෙනස් රස දේවල් කියා දෙනවට♥️♥️
ගොඩාක් හොද පාන් රෙසිපි එකක් ❤❤❤ඔයා හදනකොට මට කන්න හිතුණා අනිවාර්යයෙන්ම හදනවා ස්තුතී ඔයාට ඩිය ආදරෙයි හැමදාම අපි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තුතියි dear ..❤❤❤❤
woow හදන්න ඕන❤❤❤ ස්තුති ඔයාට.😊😊😊
Shaaa thanks ඔයාට ❤
රසට ඇති හදල බලන්න ඕන
තෙල් නැතිව හදන්න කියල දුන්න එක ට ස්තුතියි ❤
Rasa paatai thankyou for sharing ❤😋👍
ස්තුතියි කුසලා. පොඩි අය ආසාවෙන් කයි. 👍👍❤❤
aththatama honda kamak breakfast ekata ehemath....api wage videshagathawa inna ayatath pahaduwen hadaganna puluwan.. rakiyawata yanna kalin.....thank.u
Obage video apita godak prayojanawath..❤🙏
මම අද මේක හදුවා හරිම රසයි
රස පාටයි අක්කේ..🥰❤ හදන්න ඕනෑ ❤🥰
sthuthi nande❤
අනිවාර්යයෙන්ම හදන්න ඕනෙ❤
Thanks akki❤❤
ස්තූතියි මැඩම් ❤
අපිත් හදනවා 😂
හුදයි,ලේසියි පන,කපලා,විසිකරනන,එපා❤
Harima rasai aka
Wow niyamai ❤
රස ට ඇති හදන්න ඕනේ
Godak sthuthi
අද රැට හදනවා ගොඩක් රසට ඇති ❤❤❤❤❤
Good
Sha niyamai mea wage keti kama danawata thank .u
Thank you so much for the video ❤
ස්තුතියි
Mis cake mutti hadana hadana heti Kiya dennako
හොදයි.රසයි.තෙරුවන්. සරණයි
Ammo welawa gannawa pan eke rasa gana kiyannama
Thank you ❤❤❤❤
ස්තූතියි
Good ,thank you ❤️👍
Harema rasae
මිස් ඒ අහක දානපාන් වාටිත් ඔය විධියටම හදලා බැදල ගන්න පුලුවන් නේද?
Thanks
Oya hadanna kema apata hadanna godak lesi mm goda hadanne oya kiyala Dena widihata
අහකට කපන පාන් කෑලි කන්නත් හොද්දක් හදාගන්න වෙනව
ඒවත් කන්න ගන්න..
දර පාන් වලින් බැරි ද
NIYAMAI HADALA BALANNAMKO TJANK U....BS ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
බිත්තර නොකන අයට වෙන යොදා ගන්න පුළුවන් දෙයක් නැද්ද
පාන් පිටි කොන්ප්ලවරි පිටි කහමිස්සරකර දියාරු මුුන්කැවුන් හදන්න ගන්න කුුමයට හදාන බදින්න වරදින්නැහැ
ස්තුතියි. දවටනය බිත්තර නැතුව පිටිවලින් හදා ගෙන පාන් කුඩු ස්වල්පයක් දවටගන්න ෆුල් වෙජි. අනික තමයි කැපිල යන පානි කෑලි තරමක පොඩි කෑලිවලට කපල ඒ පිටි දවටනයේ දාලා පාන් කුඩු තවරන්න. ගැඹුරු තෙලෙ රන්වන් පාට එනතුරු බදාන්න. පැත්තකින් අරන් තියල බී ලූණු හරි ලීක්ස් ලූණු කොල වගේ දෙයක් එක්ක ඒ පාන් ටික තෙම්පරාදු කරල වෑංජනයක් විදියට හදා ගන්න. පාන් ටික අපතෙ යන්නෙත් නැ. මේක කුසල මිස්ට විතරයි කිව්වෙ. ඒත් අනිත් අයත් හදලා රසද කියල කියන්න. මං වෙජි 🙂
ගොඩක් ස්තුතියි ..❤❤❤❤
❤❤❤....👍
අර කපලා අයින් කර්පු පාන් කැබලි ටිකත් අර අල පිරුමටම කැබලි කර එකතු කරන්න .අපරාදේ නේ ඉවත් කරන එක
❤❤❤
Ada kale atiyata pan oboma ahka dane e
Thank ❤you
Ala.nethuwa.mnhokka.dalath.hoday
Goodtaste
👌
මම ඒ අයින් කරන පාන් වාටි කුරුල්ලන් ට දෙනව
බිත්තර නතිව පුලුවන්ද 😢
Mata oyge no ekk denna puluwnd akkiyoo
Lankawata gihilla hadanawa
AdarstHadanna ona aniwaryenma stuti
ටෝස්ට් කරන්න බැරිද
👍
මම තමා පලවෙනි comment eka damme
ගොඩක් ස්තුතියි
Ehemada monawada lebune.
@@SasarakaIma-mz9bc athal ekk ne 🥰
👍👍👍👍👍👍👍😍
❤❤❤❤❤❤❤❤
❤❤
ඔක්කොම හොඳයි ,,, අර පාන්,, ගොඩක් අහක දාන එක තමා වැඩේ,,, මේ කාලේ හැටියට, අපරාධයක් ඒක,,,
Ithin oya hadanokta pan watith akka hadahnna
Pan kali Tika sambolayak ekka kanna
ඒක මං කිව්වෙ නැතිවට ඔයාල කන්න ගන්න... අහක දාන්න එපා
ඒ අහක දාන්න එපා ඒ ටික රෝස්ට් කරලා රෝලස් කට්ලට් හදද්දී ගන්න පුලුවන්
ඒව කුඩුකරගන්න.කට්ලස් රෝල්ස් හදන වෙලාවට බිස්කට් කුඩුවල තවරනව වගේ ඒ කුඩුවල තවරන්න
Ada hadamawa math,
Pan Dan ganan neda.. oytanam pan wisikaranath salli thiyenawa wage 😢😢
Godak hodai
ඔය ඒකෙන්ද ගත්තෙ අපිත් එකෙන්ද ගන්න ඕනේ අපි ගන්න ඒවාන ම් සුවද නැහැ ගද තමා
☝️☝️☝️☝️☝️☝️☝️☝️💐💐💐💐💐🎵🎵🎵🎵
හොදයි ඒත් පරක්කුයි ඉක්මනට කියන්න
ඔයිට වඩා ඉක්මනින් කතාකරන්න ඔිනද අනේ පිස්සු
🎉❤
මේක ඊයෙ රැ හැදුව ඇත්තමයි ඔයා කිව්වෙ . මං මීට කලින් මෙච්චර රසට පාන් කාල නෑ . අනේ ඔයාට කොහොම ස්තුතියි කියන්නද . මං රසට කෑම හදන්න පුරුදු උනෙ ඔයා නිසා .ගොඩක් පින් ගොඩක් ආදරෙයි ❤❤❤🙏🙏🙏
❤❤❤❤❤
Welenna arala kudu karala pawichchiyata ganna
@@KusalasSimpleLife
A
මං අද රෑට මේක හැදුවා....ඇත්තටම හුගක් රසට,ක්‍රිස්පි ගතියට ආවා..හරිම රසයි
❤❤❤❤
Oyata lassanta pahadil karanna පුළුවන් thanks
ස්තුතියි. මිස්. හදලා. බලන්න. ඕනී 👍👍👍👍👍❤️🌹🌹
ෂා මරුනේ ඔයාට මිස් ගොඩාක ස්තූතියි මේ වගේ වෙනස් රස දේවල් කියා දෙනවට♥️♥️
ගොඩාක් හොද පාන් රෙසිපි එකක් ❤❤❤ඔයා හදනකොට මට කන්න හිතුණා අනිවාර්යයෙන්ම හදනවා ස්තුතී ඔයාට ඩිය ආදරෙයි හැමදාම අපි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තුතියි dear ..❤❤❤❤
woow හදන්න ඕන❤❤❤ ස්තුති ඔයාට.😊😊😊
Shaaa thanks ඔයාට ❤
රසට ඇති හදල බලන්න ඕන
තෙල් නැතිව හදන්න කියල දුන්න එක ට ස්තුතියි ❤
Rasa paatai thankyou for sharing ❤😋👍
ස්තුතියි කුසලා. පොඩි අය ආසාවෙන් කයි. 👍👍❤❤
aththatama honda kamak breakfast ekata ehemath....api wage videshagathawa inna ayatath pahaduwen hadaganna puluwan.. rakiyawata yanna kalin.....thank.u
Obage video apita godak prayojanawath..❤🙏
මම අද මේක හදුවා හරිම රසයි
රස පාටයි අක්කේ..🥰❤ හදන්න ඕනෑ ❤🥰
sthuthi nande❤
අනිවාර්යයෙන්ම හදන්න ඕනෙ❤
❤❤❤❤
Thanks akki❤❤
ස්තූතියි මැඩම් ❤
අපිත් හදනවා 😂
හුදයි,ලේසියි පන,කපලා,විසිකරනන,එපා❤
Harima rasai aka
Wow niyamai ❤
රස ට ඇති හදන්න ඕනේ
Godak sthuthi
අද රැට හදනවා ගොඩක් රසට ඇති ❤❤❤❤❤
❤❤❤❤
Good
Sha niyamai mea wage keti kama danawata thank .u
❤❤❤❤
Thank you so much for the video ❤
ස්තුතියි
Mis cake mutti hadana hadana heti Kiya dennako
හොදයි.රසයි.තෙරුවන්. සරණයි
Ammo welawa gannawa pan eke rasa gana kiyannama
Thank you ❤❤❤❤
ස්තූතියි
Good ,thank you ❤️👍
Harema rasae
මිස් ඒ අහක දානපාන් වාටිත් ඔය විධියටම හදලා බැදල ගන්න පුලුවන් නේද?
Thanks
Oya hadanna kema apata hadanna godak lesi mm goda hadanne oya kiyala Dena widihata
අහකට කපන පාන් කෑලි කන්නත් හොද්දක් හදාගන්න වෙනව
ඒවත් කන්න ගන්න..
දර පාන් වලින් බැරි ද
NIYAMAI HADALA BALANNAMKO
TJANK U....BS ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉