සිංගප්පුරුවේ Student Visa එන්න කලින් බලන්න!🙄| Singapore Student Visa | Sinhala | Study | Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 เม.ย. 2024
  • ඔයත් සිංගප්පුරුවට Student Visa වලින් එන්න ඉන්න කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයා අනිවාර්යෙන්ම බලන්න ඕන එකක් !! 😊
    මේ වීඩියෝ එකේදී ඔයා සිංගප්පූරුවට Student කෙනෙක් විදිහට Study කරන්න අවොත් ඔයාට ලැබෙන වාසි වගේම අවාසි මොනවද කියලා කතා කරනවා. 😃
    ඉතින් මේ පැහැදිලි කරන සියලුම කරුණු වලින් ඔයාලට සිංගප්පූ වල Student Life එක ගැන හොද අවබෝදයක් ලැබේවි!! ❤
    #singapore #studentvisa #sinhala
    Considering studying in Singapore? This is a must watch video if you come to Singapore as a Sri Lankan student!
    Study the advantages and disadvantages of studying in Singapore with my informative guide. 💕

ความคิดเห็น • 107

  • @SriLankanLifeStories
    @SriLankanLifeStories  2 หลายเดือนก่อน +2

    📌Student Visa සම්බන්දව කරපු මේ video සෙට් එක බලපු නැති අය මේ ටිකත් අනිවාර්යෙන්ම බලන්න 🌼✨
    🔰සිංගප්පූරුවේ Student කෙනෙක්ට මාසෙකට යන සියලුම වියදම් 🤔💕
    th-cam.com/video/otqADDq1dv0/w-d-xo.htmlsi=_H5wNQDa4RRn1OaG

    🔰 සිංගප්පූරුවේ Student ඇවිත් Part-time Jobs කරන්න පුලුවන්ද?? 🙄🌸
    th-cam.com/video/ZXba_Qt-wIg/w-d-xo.htmlsi=I6hNHLTLBkdgqX1C
    🔰 සිංගප්පූරුවට Scholarship එකකින් එන්නේ කොහොමද? 😃💕
    th-cam.com/video/eE6tBZJhabM/w-d-xo.htmlsi=jcbE0QWGkdjSyqwe
    🔰සිංගප්පූරුවේ Student එනකොට ගේන්න ඕන සියලුම දේවල් මොනවද? 😇🌸
    th-cam.com/video/cLBKywjMfIw/w-d-xo.htmlsi=0Ne38lD9ZKmj365x
    🔰සිංගප්පූරුවේ තියන සියලුම university මොනවද? 😎💕
    th-cam.com/video/GNwA900J9XA/w-d-xo.htmlsi=zQ25AdBtfz3BYD2c
    🔰සිංගප්පූරුවේ Student Visa ගැන අහපු හැම ප්‍රශ්නයකටම උත්තර | Q & A 😮🌸
    th-cam.com/video/N1oK_no2-R8/w-d-xo.htmlsi=nnx0vdtjjGU6IHqB
    🔰සිංගප්පූරුවට Student Visa තනියම ගෙදර ඉදන් apply කරන්නේ කොහොමද? 😍💕
    th-cam.com/video/L0qiDji-5Ec/w-d-xo.htmlsi=y_-6yaAScJMscWaP
    🔰සිංගප්පූරුවේ Student Visa එන්න අවශ්‍ය සියලුම Documents හදාගමු 🤗🌸
    th-cam.com/video/PWt5rOzB3eI/w-d-xo.htmlsi=Bf9FsuxLVTBrS4oj

    🔰සිංගප්පූරුවේ student visa ගැන හැමදේම දැනගෙන එමු!! 😊💕
    th-cam.com/video/Tiv17aYJB44/w-d-xo.htmlsi=vhZta6Zy-mGOv3CH

  • @maliyalk
    @maliyalk หลายเดือนก่อน

    akke api degree wenkn complete kroth singpor wainma job ekak hoyaganna puluwanda

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  หลายเดือนก่อน +1

      ekath depend wenawa oya karana course, university, oyage qualifications matha 💕

    • @maliyalk
      @maliyalk หลายเดือนก่อน

      @SriLankanLifeStories mn lbrf eke hotel manejment krnna akke hmbe weida

  • @CS-bs1vc
    @CS-bs1vc 3 หลายเดือนก่อน

  • @Ashennethsara-ks9wi
    @Ashennethsara-ks9wi หลายเดือนก่อน +1

    Akke mt kiyanna puluwanda . Business managment diploma ekk karana eka hodaida singapore wage rataka. Tava LSBF college eka hodiada. Tava akke diploma eken passe apita advance diploma ehemath karanna puluwanda singapore wala please reply❤😊

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  หลายเดือนก่อน

      අලුත් video එකකින් විස්තර ටික දාන්නම් මේ ගැන 💕

  • @wikramanayaka1921
    @wikramanayaka1921 2 หลายเดือนก่อน

    NUS eke early childhood teaching bachelor ekkat awith anthim year ek complete kranna australia walata transer wenna puluwnda.Bchalor ekkat apply krnna IELTS oneda.

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน

      Transfer වෙන එක නම් හරියටම දන්නේ නෑ. ඒක University official website එකේ full course details ටික check කරාම හරියටම හොයාගන්න පුළුවන් ! ❤

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน

      IELTS නැතුව apply කරන්න පුලුවන් 😊

  • @DamithvRathnayaka
    @DamithvRathnayaka หลายเดือนก่อน

    Akke mn it field eke. Diploma ekakata awoth complete weddi full time job ekak hmbunoth eh visa ekt maru wenna puluwamda ? Nathnm lankawata awillada aphu yanna wenne ?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  หลายเดือนก่อน +1

      me gana wisthara video ekkin dennam ❤️

    • @DamithvRathnayaka
      @DamithvRathnayaka หลายเดือนก่อน

      @@SriLankanLifeStories Thank you .. Puluwam nm Wena Country ekakta transfer wenna puluwamda kiylath kiynna MSc ekkata 1 year diploma ekakta awilla ithuru krgnna ganen ausi wage..

  • @hasininavodya4531
    @hasininavodya4531 หลายเดือนก่อน

    Akke singapore masterswlt enna thiyenna ooni qualifications monwad? IELTS Liynn oonid? Samanyen show money keeyk oonid?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  หลายเดือนก่อน

      qualifications wenas wenawa university, courses matha. IELTS oni na 💕

  • @nuwanthaweerakoon6463
    @nuwanthaweerakoon6463 2 หลายเดือนก่อน

    Akke diploma ekakin passe yana wiyadam itapasse mokada karanna oone kiyala video ekak gennako ..settle wenne kohomada wena ratakata yanne kohomada ...

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน

      ඒ ගැන විස්තර දාන්නම් 😊💕

  • @AthulaRanathunga-xg5oy
    @AthulaRanathunga-xg5oy หลายเดือนก่อน +2

    Akki
    A /l iwara wuna gaman student visa valin Singapore ena widiya gena video ekak karannako

  • @minonjay6782
    @minonjay6782 2 หลายเดือนก่อน +1

    Akki api student visa avilla ek auruddk singapore wl studies krl wen rtkt ynn puluwnd ohen pathway ek hd gen

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน

      පුලුවන් qualification හදාගෙන ❤

  • @hashithrumesh9871
    @hashithrumesh9871 28 วันที่ผ่านมา

    අක්කේ සාමන්‍යෙන් university වල කෝස් මොනවද,කෝස් කට යන වියදම තියන විඩියෝ එකක් දෙන්ඩකෝ පොඩි පොඩී කෝස් වල ඉදලා 😊

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  27 วันที่ผ่านมา

      mewagen samahara dewal video series eke katha karala thiyanawa danatamath. aluth updates dannam issarahata videos walin 😇💕

  • @DamithvRathnayaka
    @DamithvRathnayaka หลายเดือนก่อน

    Student visa awilla diploma complete krla full time job ekak hmbunoth kelinma maru wenna puluwmda nathnm lankawata awillada aphu yanna wenne. Mama IT Field Eke

  • @RashShan1424
    @RashShan1424 2 หลายเดือนก่อน

    akke universitese ganath poddk cost ek ekkm hoyala video ekk genna puluwanda,

  • @bluelily22
    @bluelily22 2 หลายเดือนก่อน

    PSB academy eken online English proficiency test ekk arrange krnna ahanwa
    Ee test eka koi wageda kiyla dannwada akki?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน

      අනේ ඒ ගැන නම් කියන්න හරියට දන්නේ නෑ 🥲❤️

  • @TharuniSadamali
    @TharuniSadamali หลายเดือนก่อน

    Akke mage visa eka reject wuna kiyala ica eken apu letter ekak yaluwa ewwa eka harida kohomda kiyala bala ganne komda

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  หลายเดือนก่อน

      සමහරවිට mails check කලොත් විස්තර හොයාගන්න පුළුවන් වෙයි

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  หลายเดือนก่อน

      confirm කරගන්න

  • @SandhyaFernando-zb9ln
    @SandhyaFernando-zb9ln 12 วันที่ผ่านมา

    Hii can you help me to check my applocation status,big help

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  11 วันที่ผ่านมา

      @@SandhyaFernando-zb9ln track through your mails ♥️

  • @nipunisawmya1222
    @nipunisawmya1222 29 วันที่ผ่านมา

    Akki early childhood sambandwa singapore wla igena gnna courses thiyenwda.plz reply akki.

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  29 วันที่ผ่านมา

      Thiyanawa nangii ♥️

    • @nipunisawmya1222
      @nipunisawmya1222 29 วันที่ผ่านมา

      Akki mn mehe piligth semi government ayathnyka 1year diploma ekk krla graduate wela inne.akki mt e sambndwa thw igena gnna singapore enna inne.plz akki e gana details tikk dennko.loku help ekk

  • @shehanidissanayake6311
    @shehanidissanayake6311 9 วันที่ผ่านมา

    Akka NUS eke nursing coures thiyenavada

  • @bluelily22
    @bluelily22 2 หลายเดือนก่อน

    Akki student visa walata SOP eka liyanna minimum word count ekk thiyenwada?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน

      ඔව්! වචන 500 ත් 1000 ත් අතර වෙන්න ඕන. Also, පිටු 1 යි 1/2 කට වඩා වැඩි වෙන්නත් බෑ! 🥰❤

  • @xy_bzx8768
    @xy_bzx8768 2 หลายเดือนก่อน

    Akke visa eka confirm unaham university eken student pass eka ganna university ekt mulinma salli denna onada ita passeda eyala apita documents denne anna 😊

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน

      verified documents ටික දෙන්නේ full payment හරි half payment හරි කරාට පස්සේ ❤️

  • @kavindyajayawickrema1543
    @kavindyajayawickrema1543 21 วันที่ผ่านมา

    අක්කෙ student visa reject වුනොත් ඒක දැන ගන්නෙ කොහොමද sure එකට.visa එක reject වුනොත් ආයෙ Apply කරල එන්න පුලුවන්ද?සාමාන්‍යයෙන් කොච්චර කාලයක් ඉන්න ඕනද එහෙම Apply කරල එන්න පුලුවන් නම්

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  20 วันที่ผ่านมา +1

      Mails track karala e gana dana ganna puluwan. Aye apply karanna puluwan. Me gana wisthara q&a ekei anuk videos walai tiyanawa💕

  • @user-gj1qg3en6e
    @user-gj1qg3en6e 2 หลายเดือนก่อน +1

    Student visa ekka apply karala approved wenna kochchara kalayk ynwd akka.visa apply karala visa eke status check kara ganna option ekk nadda akka

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน +1

      2-3weeks. E-mails වලින් track කරන්න

    • @user-gj1qg3en6e
      @user-gj1qg3en6e 2 หลายเดือนก่อน

      @@SriLankanLifeStories Thank you so much akka 🙏🏻🥰

  • @Shashinika07
    @Shashinika07 2 หลายเดือนก่อน

    Akke Al iwara wela diploma ekak karanna yanawanam resalt balanne kohomada akke

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน

      Student Visa Video Series එකේ මේ ගැන විස්තර කතා කරලා තියනවා ❤

  • @maheeshadulanjalee227
    @maheeshadulanjalee227 2 หลายเดือนก่อน

    ethaninma wena ratakata gewim karanne nathuwa yanna puluwanda ita passe.

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน

      එහෙම දෙයක් නෑ. ගෙවීම් කරන්න අවශ්‍ය ඒවට කරන්න ඕනි. Scholarship වගේ යනවා නම් තමයි ගෙවීම් නැති හෝ අවම ප්‍රමාණයක ගෙවීම් වලින් වැඩ ටික වෙන්නේ ❤️

  • @HariniRathnayaka
    @HariniRathnayaka 2 หลายเดือนก่อน

    Akke singapore wala advance diploma eka iwara karala bachelor karanna australasia college eka හරහා australia walata transfer wenna puluwanda .

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน

      සමහර courses වලට transfer වෙන්න පුලුවන්. University official website එකේ ඔයාගේ course එකේ full details ටික බැලුවොත් හරියටම හොයාගන්න පුලුවන් ❤️

  • @KavinduMihiranga-pt2wh
    @KavinduMihiranga-pt2wh 2 หลายเดือนก่อน

    Akke masters ekkta enwanm dependwa ekkn enna puluwnda?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน

      එක නම් කරන්න අමාරුයි මල්ලී! 🥺

  • @theekshanadhaneshi9180
    @theekshanadhaneshi9180 17 วันที่ผ่านมา

    ඇත්තටම අක්කේ ස්කෝලශිප් හම්බ වෙන අවස්තාව ගොඩක් අඩුයි ද?...

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  17 วันที่ผ่านมา

      Tikak amarui hoyaganna. Eth bari deyak nemei ♥️

  • @Ghksm
    @Ghksm หลายเดือนก่อน

    English mage madi. Singapore awoth part time job ekak hoyaganna amaru weid akki

  • @user-Fucker2007
    @user-Fucker2007 2 หลายเดือนก่อน

    Akke singapore walata student visa enawanm wathkam pennanna oneda?ohe iganagena vena ratakata job ekakata yanna puluwanda?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน +1

      වත්කම් පෙන්නන්න ඕන නෑ. වෙන රටකට යන්න පුළුවන් qualification හදාගත්තොත් හරියට ❤️

    • @user-Fucker2007
      @user-Fucker2007 2 หลายเดือนก่อน

      @@SriLankanLifeStories thanks you akke

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน +1

      @@user-Fucker2007 🥰🫶

  • @shaniranaweera5605
    @shaniranaweera5605 2 หลายเดือนก่อน

    Show found ,money කොහොමද පෙන්නන්න ඔනෙ.කරුනාකරල කියන්න .

  • @mtg12342
    @mtg12342 2 หลายเดือนก่อน

    Normally bachelor ekak wage karanna enawa nm hoda affordable universities momawada?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน

      Singapore Private University ලිස්ට් එකෙන් කැමති එකක් බලන්න ❤

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน

      NTU, NUS වගේ government university වල ගාන වැඩියි. හැබැයි ඕනම රටක හොද පිළිගැනීමක් තියනවා ❤

  • @IrajAdithya
    @IrajAdithya หลายเดือนก่อน

    අක්කේ අපිකරන විශයට සමගාමීව degree එක කරන්න පුලුවන් නේද bachelor of Science කරන්න පුලුවන්ද 😊😊

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  หลายเดือนก่อน +1

      පුලුවන් ❤️

    • @IrajAdithya
      @IrajAdithya หลายเดือนก่อน

      @@SriLankanLifeStories Thanks

  • @pabudiweerawarna2977
    @pabudiweerawarna2977 หลายเดือนก่อน

    Akke student visa eddi inna wena accommodation gana tikak kiynnko

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  หลายเดือนก่อน

      Sure! issarahata e ganath video ekak dannam! 💕

  • @shivanisathya8849
    @shivanisathya8849 29 วันที่ผ่านมา

    Singapore yanda odha consultant kiyandako akka

  • @user-rj4gg5sy6n
    @user-rj4gg5sy6n หลายเดือนก่อน

    Akke Singapore vala degree ekak karala pilot course ekata apply karanna puluvand

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  หลายเดือนก่อน +1

      ඒක නම් දන්නෙ නෑ හරියටම 🥺

    • @user-rj4gg5sy6n
      @user-rj4gg5sy6n หลายเดือนก่อน

      @@SriLankanLifeStories hri akke

  • @nimashakaushani9984
    @nimashakaushani9984 2 หลายเดือนก่อน

    Academic australia kiyn college ek khmd akke singapore wl

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน

      හොදයි අව්ලක් නෑ 😊

  • @maheeshadulanjalee227
    @maheeshadulanjalee227 2 หลายเดือนก่อน +1

    Course eka iwara wela e ratema job eka kranna baida.

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน

      Qualifications හොදට හදාගෙන තිබුනොත් පුලුවන්. නැත්නම් අමාරුයි ❤️

  • @imeshravishan5531
    @imeshravishan5531 หลายเดือนก่อน

    Study ivra vela s pass hada gnna puluvnda

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  หลายเดือนก่อน

      Job වලට apply කරලා select වුනොත් පුලුවන් ❤️

  • @nethsa1233
    @nethsa1233 หลายเดือนก่อน

    Student visa walata interview ekak thiyanawada

  • @DinshiniSenupama
    @DinshiniSenupama 2 หลายเดือนก่อน

    Cost ek kiyd it filed eke degree ekkt

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน

      ගණන් වෙනස් එකින් එකට කරන course එක university එක මත 💕

  • @manesharashmi7090
    @manesharashmi7090 2 หลายเดือนก่อน

    Akke ane hamogenma ahuwa kauruth kiyannh singapore wala ascensus institute collage singapore..me collage eka hodaida??

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน

      මම ඒ collage එක ගැන විස්තර දන්නේ නෑනේ නන්ගා 🥺

    • @manesharashmi7090
      @manesharashmi7090 2 หลายเดือนก่อน

      @@SriLankanLifeStories thank you akke

  • @hasthikadanujaya932
    @hasthikadanujaya932 3 หลายเดือนก่อน +2

    Course ekak සාමන්‍යයෙන් කොච්චර කල් තියනවද?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน

      පොඩි courses 3 months, 6 months වල වගේ ඉදන් තියනවා. අවුරුදු 4, 5 ක් වගේ වෙනකම් තියන ලොකු courses එහෙමත් තියනවා ❤️

  • @boykagaming4190
    @boykagaming4190 หลายเดือนก่อน

    Part time jobs karanna puluwanda

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  หลายเดือนก่อน

      E gana wisthara ekka videos karala thiyanawa 💕

  • @user-zr7zs7io2v
    @user-zr7zs7io2v หลายเดือนก่อน

    O/l maths feil kenekta singapre wala diploma ekak krnna barida

  • @hashinideshika1386
    @hashinideshika1386 2 หลายเดือนก่อน

    ❤️

  • @HariniRathnayaka
    @HariniRathnayaka 2 หลายเดือนก่อน

    Akke singapore wala advance diploma eka iwara karala bachelor karanna australasia college eka හරහා australia walata transfer wenna puluwanda

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน

      සමහර courses වලට transfer වෙන්න පුලුවන්. University official website එකේ ඔයාගේ course එකේ full details ටික බැලුවොත් හරියටම හොයාගන්න පුලුවන් ❤️

  • @HariniRathnayaka
    @HariniRathnayaka 2 หลายเดือนก่อน

  • @HariniRathnayaka
    @HariniRathnayaka 2 หลายเดือนก่อน

    Akke singapore wala advance diploma eka iwara karala bachelor karanna australasia college eka හරහා australia walata transfer wenna puluwanda .

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน

      සමහර courses වලට transfer වෙන්න පුලුවන්. University official website එකේ ඔයාගේ course එකේ full details ටික බැලුවොත් හරියටම හොයාගන්න පුලුවන් ❤️