How to find a part time job in Singapore | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • This video provides you all the details about part time jobs in Singapore.

ความคิดเห็น • 199

  • @KawindyaNethmini-v7m
    @KawindyaNethmini-v7m 14 วันที่ผ่านมา

    ඔයාට ගොඩක් ස්තූති .. වීඩියෝ එක පැහැදිලිව තේරෙන්න කරා. ගොඩක් වටින වීඩියෝ එකක්❤.

  • @Nawoodnimsara504
    @Nawoodnimsara504 2 ชั่วโมงที่ผ่านมา

    Thank you so much 🖤

  • @user-fg3mo7xj7e
    @user-fg3mo7xj7e 5 หลายเดือนก่อน +1

    Good luck දිගටම කරගෙන යමු ❤

  • @user-sd5nw4we2h
    @user-sd5nw4we2h 8 หลายเดือนก่อน +2

    Thank you akke details walata 🖤

  • @lazashorts1234
    @lazashorts1234 7 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනව අක්කෙ විස්තර කරපු ටික නම්

  • @tharindumadushanka5969
    @tharindumadushanka5969 6 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් කරන්නේ හරිම සරලව හරිම පැහැදිලිව හැමදේම කියා දෙනවා. ඔයාට ගොඩක් ස්තුතියි

  • @chandanisilva8408
    @chandanisilva8408 7 หลายเดือนก่อน +7

    මාස දෙක තුනකින් වගේ යන්න ඉන්න කෙනෙක් මැසේජ් එක්ක දාන්නකෝ

    • @ashachamari4548
      @ashachamari4548 7 หลายเดือนก่อน +2

      April මුල යන්න inne මම

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน +4

      Hi! srilankan.lifestories@gmail.com එකට mail එකක් දාන්න ❤

    • @amashanirmani8401
      @amashanirmani8401 6 หลายเดือนก่อน +1

      මට වයස 19 මට කර ගන්න පුලුවන් නේද අක්කි

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน

      @@amashanirmani8401 පුළුවන් ♥️

    • @flywithyou2710
      @flywithyou2710 6 หลายเดือนก่อน

      ​@@ashachamari4548 math ynn inne oya yanne mona campus ekatada

  • @Nimeshmadhushanka
    @Nimeshmadhushanka 3 หลายเดือนก่อน +1

    Singapore college එකකට යන්න ඕන සුදුසුකම් මොනවද

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  3 หลายเดือนก่อน

      ඒ ගැන video series එකේ කතා කරලා තියනවා ❤

  • @thisandadamdisa1761
    @thisandadamdisa1761 8 หลายเดือนก่อน

    Very valuable information thank you so much ❤

  • @SH_BIKES_04
    @SH_BIKES_04 8 หลายเดือนก่อน

    Thanks for the details ❤

  • @sujathahemamali5657
    @sujathahemamali5657 15 ชั่วโมงที่ผ่านมา

    Nangi mama singapore helper kenek vidiyata avilla aurudu 1 /6 month wenawa. Mata helper nathiwa wena job ekak hoyaganne kohomada. Mama lankawe di preschool deplomawak ha IT Hnd ekak thiyenawa. Me serama mama complete kere 2021 . Mage age 40. Mata adahasak denna puluwannda.

  • @jeewantharavindu7859
    @jeewantharavindu7859 3 วันที่ผ่านมา

    මට දැනගන්න පුළුවන්ද courses ඉවර වෙලා permanent job එකක් කරන්න පුළුවන්ද

  • @iamvihaga989
    @iamvihaga989 7 หลายเดือนก่อน +3

    පැය අටක් ජොබ් කරන්නෙ කොහොමද? එතකොට University යන්න තියෙන ටයිම් කොහොමද? Lectures කොච්චර වෙලා තියෙනවද සාමාන්‍යයෙන්?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน +5

      පැය 8ට අඩුවෙන් කරන අයත් ඉන්නවා වැඩියෙන් කරන අයත් ඉන්නවා. Lectures තියෙන්නේ සතියේ දවස් 5හේ දවසට පැය 2-3ක් වගේ diploma වලට වගේ ආවොත්. වැඩ කරන පැය ගාන ඔයාගේ කැමැත්ත මත වෙනස් කරගන්න පුලුවන් ❤

  • @gihanhasanka5861
    @gihanhasanka5861 7 วันที่ผ่านมา

    අක්කෙ පැය 16 ක් නෙමෙයිද හම්බෙන්නෙ work කරන්න සතියකට ඊට වඩා කරන්න පුළුවන් ද

  • @sampathdilshan5863
    @sampathdilshan5863 7 หลายเดือนก่อน

    Thanks for the good explain.🤝

  • @SanuNethmi-qt3ih
    @SanuNethmi-qt3ih 3 หลายเดือนก่อน +1

    Work pomiet ekin awith apit dgree ekt apply krnn puluwn d akka
    Mm ad thmai ahaben me chanel ek dkke,aththt m godk wtinwa krn videos
    Mm dn videos 4k blla iwra kra ad dwst ,supr videos nm
    Godk luck akka ,aiyy ❤❤❤

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  3 หลายเดือนก่อน

      Work permit එකේ ඉන්න ගමන් Full-time Degree එකක් කරන්න ගියොත් නම් Work permit එක cancel වෙලා Student Pass එකක් තමයි ඔයාට හම්බ වෙන්නේ 😥 Part-time degree එකක් වගේ නම් කරන්න පුලුවන්ද කියලා හරියටම දන්නේ නෑ. ඉස්සරහට දැනගත්තොත් update එකක් දෙන්නම් ඒ ගැන 🥰

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  3 หลายเดือนก่อน

      Thank you nanga for your support! 🥺💕

    • @SanuNethmi-qt3ih
      @SanuNethmi-qt3ih 3 หลายเดือนก่อน

      @@SriLankanLifeStories thank you so akka ,aiyy🥰♥️♥️
      Mg ek dpu gmn reply kra oyla ,Hm dama oyla videos ekk mm idiwi ,
      Sup prk dmma
      Good luck සතුටින් inn labenna ♥️🥰

  • @Mahelaravinath
    @Mahelaravinath 8 วันที่ผ่านมา

    Singapore වල කරන්න පුළුවන් corss මොනවද.

  • @harshanrasanga882
    @harshanrasanga882 3 วันที่ผ่านมา

    රජයේ විශ්ව විද්‍යාලවල ඉගන ගන්න අයට පාට් ටයිම් කරන්න පුලුවන්ද

  • @Dtx7880
    @Dtx7880 3 หลายเดือนก่อน +3

    Akke ynna kalin. Hodata English hada gnna wei ne d? 🥲

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  3 หลายเดือนก่อน

      සාමාන්‍ය ගානකට හරි පුලුවන් නම් manage කරගන්න පුලුවන් 😊💕

  • @sharlisepalika8627
    @sharlisepalika8627 4 หลายเดือนก่อน +1

    සති දෙකක් වගෙ ගිහින් ඉන්නව. එයාටජොබ් නෑ හොයාගන්න විදියක් නැලු. . විසදුමක් නැද්ද අක්ක එකට🥺

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  4 หลายเดือนก่อน +1

      එක එක sources තියනවා. එයාට try කරලා ටික දවසකින් හරි හොයාගන්න පුළුවන් වෙයි ❤

    • @SanjulaHettiarachchi-bl4wx
      @SanjulaHettiarachchi-bl4wx 2 หลายเดือนก่อน

      Hoya gaththada job ekak

  • @tharindumadushanka5969
    @tharindumadushanka5969 6 หลายเดือนก่อน

    පෙර පාසල් ටීචින් ඩිප්‍රමාවක් දැනට කරල තියෙනවා ඒ සම්බන්ධව ඩිග්‍රියයක් කරන්න තියෙන යුනිවර්සිටි මොනවද

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน

      ඉදිරියෙදී ඒ ගැනත් විස්තර දාන්නම් ❤️

  • @User.1234live
    @User.1234live 2 หลายเดือนก่อน +1

    Transfer option australia uk walata thiyanawa kiyanawane, ehema yanna puluwanda lesiyen

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน

      Update karannam wisthara aluth videos walin e gana ♥️

  • @shiromiherath5962
    @shiromiherath5962 5 หลายเดือนก่อน

    Doing part-time jobs is illegal in Singapore except limited hours for government uni students during their vacation.Check the government rules before listening with genuine resources.

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  5 หลายเดือนก่อน

      This content includes every rules & the university lists that can do their part-time jobs legally according to the MOM

  • @Beasus0
    @Beasus0 6 หลายเดือนก่อน +1

    Hi miss, what are the best paying part-time jobs in Singapore? Is there any other way to cover my uni fees without part-time jobs? Can we apply for student loans?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน +1

      I'll explain this within the Q & A session. Thanks for your comment! ❤

    • @Beasus0
      @Beasus0 6 หลายเดือนก่อน

      @@SriLankanLifeStories then waiting for ur next video ❤🫂

  • @pathumlakshan8474
    @pathumlakshan8474 4 หลายเดือนก่อน

    ඔයාට පිං අක්කියො 😗💞💞💞💞

  • @Vidu959
    @Vidu959 8 หลายเดือนก่อน +2

    Akke math singapore enna inn girl kenek mt akkwa contac kr gnna puluwan weid ane loku udawwak 😊

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  8 หลายเดือนก่อน +1

      Hi නංගී, පුළුවන්! srilankan.lifestories@gmail.com මේකට mail එකක් දාන්න ❤

    • @sktssewwandi4034
      @sktssewwandi4034 5 หลายเดือนก่อน

      @nethara8743 akki oya student visada apply krla ynne ,akkiwa contac kr gnn puluwanda ..2023 after A/l

  • @mohamedfazil4599
    @mohamedfazil4599 10 วันที่ผ่านมา

    kinston college eke hotel management eka gena video ekak dhannako

  • @kusalambepusaa4884
    @kusalambepusaa4884 8 หลายเดือนก่อน +1

    Akke පඩිය ගෙවන්නේ. දවසටද නැත්තන් මාසයටද

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  8 หลายเดือนก่อน

      Hi Kusal! එක ඔයා වැඩ කරන තැන මත වෙනස් වෙනවා. සමහර තැන වල මාසෙකට සැරයක්, සති දෙකකට සැරයක්, දවසට ගෙවන part-time jobsත් තියනවා ❤

  • @alokasuwarnmali6350
    @alokasuwarnmali6350 6 หลายเดือนก่อน

    Ane puluwannam domestic helper gana vidiyo ekak dannako ❤️🙏

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน

      අලුත් video එකකින් ඒ ගැනත් මෙහෙ විස්තර කියන්නම් 😊

  • @damiduaththanayaka
    @damiduaththanayaka วันที่ผ่านมา

    akki mta deyak dagnd puluwnd oygen

  • @loadmusic1261
    @loadmusic1261 4 หลายเดือนก่อน +1

    අපි ජොබ් එක කරාම tax ekak gannwada

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  4 หลายเดือนก่อน

      Full-time jobs වලට ගන්නවා ❤️

  • @user-yy9qz5or9k
    @user-yy9qz5or9k 4 หลายเดือนก่อน +1

    Akke cos eka iwara unata passe ohen job ekak hoya ganna puluwan da??

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  4 หลายเดือนก่อน

      මේ වීඩියෝ එකේ ප්‍රශ්න හැම එකටම උත්තර තියනවා ❤️
      th-cam.com/video/N1oK_no2-R8/w-d-xo.htmlsi=BaNzrmK9aPvqtYAp

  • @hansbandara4778
    @hansbandara4778 2 หลายเดือนก่อน

    සතියකට පැය 16 කියලා ලිමිට් එකක් තියෙනවා කිව්වා නේද?

  • @anushapeter8206
    @anushapeter8206 8 หลายเดือนก่อน +1

    If I am a S pass holder can I get my child using Dependent pass or does she need to apply for a student pass and after O/L how to select the best course ?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน +1

      To get your child as a dependent with your S pass, you must earn a minimum fixed monthly salary of $6,000. If yes, you can get your child as a dependent!
      or else, you can get your child with a student pass. I'll do another video for the student qualifications and the courses. stay tuned! ❤

    • @anushapeter8206
      @anushapeter8206 7 หลายเดือนก่อน

      @@SriLankanLifeStories Thank you

  • @mddllakshan
    @mddllakshan 6 หลายเดือนก่อน

    Mt ICT side eken thamai igenaganna one. Details tikak one mt plz...❤

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน +1

      අලුත් videos වලදි විස්තර ටික කියන්නම් ❤️

  • @kavindidewage4212
    @kavindidewage4212 7 หลายเดือนก่อน

    Family ekakata enawa nm kohomada? Work visa try karanna amaru weida? Husband and wife dennatama students visa appply karanna weida?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน

      Work visa වලින් family එකටම එන්න බෑ. දෙන්නම student දාල එන්න පුලුවන්. student pass එකෙන් එන්න පුලුවන් student දාන කෙනාට විතරයි ❤️

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน

      Family එකටම එන්න S pass හෝ E pass තියෙන්න ඔනි. අඩුම salary එක 6000 SGD ට වැඩි වෙන්න ඕනි ❤️

  • @GAMEPLAY-hv8et
    @GAMEPLAY-hv8et 7 หลายเดือนก่อน +1

    Akka මම hotel course ekak karala තියනවා student visa eken එවිල්ලා chef job ekak හොයන්න පුලුවන්ද?💔

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน

      ඒක ඔයාගේ සුදුසුකම් මතයි, මෙහේ තෝරාගන්න course එකයි වගේ දේවල් මත වෙනස් වෙනවා. හොද work experience තියන කෙනෙක් නම් ලේසියෙන් හොයා ගන්නත් පුළුවන්. ඒ ගැන වැඩි විස්තර video එකක් ඉස්සරහට දාන්නම් 😊❤

    • @GAMEPLAY-hv8et
      @GAMEPLAY-hv8et 7 หลายเดือนก่อน

      @@SriLankanLifeStories thanks💖😻

  • @GSPERALIKARAYA
    @GSPERALIKARAYA หลายเดือนก่อน

    අක්කෙ english අනිවාරෙන්ම ඔනෙද 😢❤

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  หลายเดือนก่อน +1

      English walin okkoma academics yanne. samanya ganata wage thibbath athi 💕

    • @GSPERALIKARAYA
      @GSPERALIKARAYA หลายเดือนก่อน

      @@SriLankanLifeStories akke ethakota jobe karaddi jobe ekata adalva english thibboth athi neda ane video ekak denna apita

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  หลายเดือนก่อน +1

      @@GSPERALIKARAYA video ekak dannam me gana 😇

  • @lahirudissanayake4266
    @lahirudissanayake4266 13 วันที่ผ่านมา

    Asked.man Al kale art.passe civil engineering course ekak kala.den man job ehekata Singapore enna inner.mata one awith civil hari electrical hari karanna hoda University eka mokadda job eka karana gaming karanna.....

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  13 วันที่ผ่านมา

      full time job ekai igena ganna ekai dekama nam ekata karanna ba mehe.. part time widihata thami karanna wenne.

  • @himaliyanarachchi
    @himaliyanarachchi 2 หลายเดือนก่อน

    Austrolasia College eke Care giving course eka wge krnwnm kohomada akke wenne eka

  • @mddllakshan
    @mddllakshan 6 หลายเดือนก่อน

    Thanks Akki. Mn hithanne oya witharai mehema deyak karanne. Akki mn A/L pass wela university select wela inne. Mt singapore ewilla part time job ekak karana gaman Government university ekakata apply karanna one. Mt puluwan weida enna. Mn mkkd karanna one. Singapore embasy ekakata yanna oneda?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน +1

      Hi මල්ලී! ඔයාට Part-time Job එකකට මුලින් ඇවිත්, පස්සේ university එකකට enroll වෙන්න බැහැ. ඔයා මුලින් Student Visa වලින් ඉගෙන ගන්න එන්න ඕනි. ඒ ආවට පස්සේ ඔයාට පුළුවන් Part-time job කරන්න ඉගෙනගන්න අතරේ.
      ඉස්සරහට දාන Q & A video එක අනිවාර්යෙන් බලන්න. මේ ගැන විස්තර ඒ video එකේ කතා කරනවා ❤️

  • @charith2009
    @charith2009 7 หลายเดือนก่อน +1

    E kiyanne akke 16 years old kenekta unath part-time job ekak karanna puluwanda

  • @Ravish.Lakshan
    @Ravish.Lakshan หลายเดือนก่อน

    Akke, course eka karana atharathure apita lankawt awith yanna barid?

  • @SujeewaRajarathna
    @SujeewaRajarathna 5 หลายเดือนก่อน

    Ascenses institute eke diploma in hospitality & tourism management course eke prt time krnna puluwanda .institute eka recommend krnna puluwanda

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  5 หลายเดือนก่อน

      Video එකේ part-time jobs කරන්න පුලුවන් university list එක දාලා තියනවා ❤️

  • @sathzu_Aroara
    @sathzu_Aroara 6 หลายเดือนก่อน

    Akke Api diploma ekakata awilla intern visa inna kota job ekakata apply karala intern visa iwara unama eka job visa ekakata harawaganna puluwanda.ekata Singapore low ekn kohomada wenne

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน

      Q & A එක හෙට බලමු. එකේ මේ දේවල් මම ඔක්කොම විස්තර කරනවා 😊❤

  • @NO.08_
    @NO.08_ 7 หลายเดือนก่อน

    Thank u Akki🫰🏽

  • @chamilachamila3239
    @chamilachamila3239 5 หลายเดือนก่อน

    Akke job ekak hoyala denna .babala balagana .wayasaka aya bala ganna wage

  • @jagathmuthu3991
    @jagathmuthu3991 13 วันที่ผ่านมา

    visit visa avith part time job thiyanavada. mamath kara eath dan kohomada. but illigal

  • @divankaperera2158
    @divankaperera2158 7 หลายเดือนก่อน

    QnA session ekak dennako?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน

      Sure! ❤❤

    • @divankaperera2158
      @divankaperera2158 7 หลายเดือนก่อน

      ​@@SriLankanLifeStories air port ekedi ahana prasha monawada?

  • @creativepro9912
    @creativepro9912 7 หลายเดือนก่อน

    Singapore wala part time jobs krnna thahanam ne student lata,ahu wen nadda prashnayak wen nadda part time jobs krata

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน

      තහනම් universities/ courses තියනවා. Legally part-time jobs කරන්න පුලුවන් universities/ courses list එකකුත් තියනවා. මේ ගැන විස්තර video එකේ දාලා තියනවා

  • @user-ru3gx5xn7h
    @user-ru3gx5xn7h 7 หลายเดือนก่อน

    Akke Quantity Surveying Bachelors ekk karanna enna puluwanda

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน +1

      ඔව් එන්න පුලුවන්. අවශ්‍ය සුදුසුකම් ටික තියනවනම් ❤

  • @AkithaDeShe
    @AkithaDeShe 13 วันที่ผ่านมา

    Part time krnoonm itin 8h krnn bne koomth. Onenm 3h krnn puluwn we

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  12 วันที่ผ่านมา

      eka ekkena wada karana widihata eka wenas wenawa

  • @matheesha431
    @matheesha431 7 หลายเดือนก่อน

    Akke IT පැත්තෙන් මොනාද කරන්න තියන course ඒව කරල ජොබ් තියනවද ඒවට යන ගාන එහෙම කියන්නකො...

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน

      අලුත් videos වල දාන්නම් ඒ ගැන ❤

  • @ireshamaduwanthi8218
    @ireshamaduwanthi8218 2 หลายเดือนก่อน

    Singapore වල lawyer කෙනෙක් වෙන් කොහොමද

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน

      අලුත් videos වලින් ඒ ගැන දාන්නම් 💕

  • @nkcreations5536
    @nkcreations5536 8 หลายเดือนก่อน

    Akke Singapore avith diploma eka ivara vela uk caneda australia vage transfer karana programme thiyenam e gana video ekak karannako

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน

      එහෙම Singapore වලින් නම් transfer කරන්නේ නැහැ. අපි apply කරලා හරි agency එකක් through හරි තමයි යන්න පුළුවන් ❤

    • @adeeshadilshan2500
      @adeeshadilshan2500 5 หลายเดือนก่อน

      ​@@SriLankanLifeStoriesඅපිට පුලුවන් නේද අක්කේ කොලේජ් එක through apply කරන්න.ඒ කියන්නේ australia වල mother college එක තියෙන college එකක ඉගෙන ගෙන ඒ college එක through australia වල තියෙන mother college එකට යන්න

  • @abhi_wickabhi_wick3179
    @abhi_wickabhi_wick3179 3 หลายเดือนก่อน

    Akki sri lankawe nirsing diploma ekk karala 3years eken singapoor walata nurse knk widiyta work visa awilla,nurse knk widiyata work karana gaman nirsing bachelor ekk karanna barida singapoor wala

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  3 หลายเดือนก่อน

      දෙකක් එක පාර කරන්න බෑ 🥲

    • @abhi_wickabhi_wick3179
      @abhi_wickabhi_wick3179 3 หลายเดือนก่อน

      @@SriLankanLifeStoriesthanks for your rply akki❤

  • @travalinglifebeautifulsril6252
    @travalinglifebeautifulsril6252 3 หลายเดือนก่อน

    hotel manejment coruse ekakata awoth part time karnna denawa neda

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  3 หลายเดือนก่อน

      University එකත් එක්ක check කරලා හරියටම බලන්න ඕන

  • @user_docp
    @user_docp หลายเดือนก่อน

    Akke government university ekakata apply karanne kohomda

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  หลายเดือนก่อน

      @@user_docp process eka ekamai. Apply karana widiya dala thiyana vedio eke wisthara thiyanawa 💕

  • @chamodyadilshan6525
    @chamodyadilshan6525 4 หลายเดือนก่อน

    Singapore wala diploma eka compiled karala wena ratawalata transfer wenda puluwanda

    • @chamodyadilshan6525
      @chamodyadilshan6525 4 หลายเดือนก่อน

      Poddak kiyandako akka

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  4 หลายเดือนก่อน

      Hi malli! එහෙම දෙයක් නැහැ.
      ඔයා මොන රටකට ගියත් ඔයා කරන course එකට qualification ටික ඔයාට තියනවද කියලා ඒ රටෙන් බලනවා.
      දැනටමත් ඔයාට ඒ qualification ටික තියේ නම් සිංගප්පූ වල ඉගෙන ගන්නේ නැතුව උනත් ඒ රටවල් වලට try කරන්න පුළුවන්.
      ඒ qualification නැත්තම් මෙහෙ ඇවිත් ඉගෙන ගෙන ඒ ටික හදාගෙන වෙන රටකට යන්න පුළුවන් ඔයාට ❤

  • @sudharmagamage2105
    @sudharmagamage2105 7 หลายเดือนก่อน

    Workpermit ekakin job ekak lebela awith.job eka karana gaman master gegree eka karanna puluwanda?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน

      Q & A Session එකෙන් විස්තර අරගෙන එන්නම් මේ ගැන. Thanks for your comment! ❤

  • @novodtharinda8490
    @novodtharinda8490 5 หลายเดือนก่อน

    Amarican center of college .. akke meeke idan part tima job karanna puluvanda

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  5 หลายเดือนก่อน

      මේ Video එකේ part time කරන්න පුලුවන් university list එක දාලා තියනවා ❤️

  • @jjesmy2242
    @jjesmy2242 หลายเดือนก่อน

    Akke IT side eke part time job hoyanna berida

  • @pidummahela8015
    @pidummahela8015 8 หลายเดือนก่อน

    Akke stei institute eke diploma ekak karanwanam kohomada. Lankwe godak aya eke innawa neda

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน +2

      ඔව් ගොඩක් අය ඉන්නවා. stei එක ගැන විස්තර ඊළග එකෙන් මම කතා කරන්නම් ❤

    • @pidummahela8015
      @pidummahela8015 7 หลายเดือนก่อน

      Harii thank you akke ❤

  • @piyumaltharidu8576
    @piyumaltharidu8576 3 หลายเดือนก่อน

    Akki trinity college ekata awoth part time krnna brida

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  3 หลายเดือนก่อน

      official web site එකේ විස්තර බලලා ඔයා කරන course එකට කරන්න පුලුවන්ද බලන්න. video වල දාල තියන website වලට ගිහින් ඒ ටික හරියටම බලන්න 💕

  • @user-ie1ur5qv4p
    @user-ie1ur5qv4p 7 หลายเดือนก่อน

    Part time job karaddi paya kiyk krnna puluwanda sathiyakata?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน

      Q & A එකකින් අරන් එන්නම් විස්තර ❤

  • @sudharmagamage2105
    @sudharmagamage2105 7 หลายเดือนก่อน

    It feeld eke job market eka GANA visthara daanna.

  • @walgamaranasinghearachchig8999
    @walgamaranasinghearachchig8999 8 หลายเดือนก่อน

    Akke mth January enna inn girl kenek .. akkwa contact krgnna puluwanda ..🥺

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน

      Hi නංගී! srilankan.lifestories@gmail.com මේකට mail එකක් දාන්න ❤

  • @linalisachi1281
    @linalisachi1281 6 หลายเดือนก่อน

    bachelor ekakata enawanam dependant visa hamba wenawada.

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน

      Q & A එකෙන් විස්තර ටික කියන්නම් ❤

  • @user-eu5qu8xq3n
    @user-eu5qu8xq3n 15 วันที่ผ่านมา

    Aac campus eke part time job karana puluwanda

    • @user-eu5qu8xq3n
      @user-eu5qu8xq3n 15 วันที่ผ่านมา

      Mn hospitality management karanne

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  15 วันที่ผ่านมา

      mom website eke chuttak check karala balanna

  • @mishtymishty-cb2rh
    @mishtymishty-cb2rh 6 หลายเดือนก่อน

    Akke girlslata jobs karanna giyama karadara wenawalu kiyanne aththada .

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน +1

      අපිට එහෙම දේවල් නම් ආරන්චි වෙලා නෑ ❤️

    • @mishtymishty-cb2rh
      @mishtymishty-cb2rh 6 หลายเดือนก่อน

  • @user-pc8ux9gx4r
    @user-pc8ux9gx4r 6 หลายเดือนก่อน

    අක්කේ government uni ekaka course fee gana poddak විස්තරයක් karanawada plz

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน

      අලුත් videos වලින් විස්තර ටික දාන්නම් ❤️

  • @Nowtyg-l6n
    @Nowtyg-l6n 17 วันที่ผ่านมา

    Me dawas wala hoygnn amaruidA part time krnn

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  16 วันที่ผ่านมา

      ehema ekak naha

    • @Nowtyg-l6n
      @Nowtyg-l6n 16 วันที่ผ่านมา

      @@SriLankanLifeStories mn email ekk denma balnnko

  • @hasi6660
    @hasi6660 7 หลายเดือนก่อน

    Student visa enwa nm tatoo gahala nm aulda enna

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน

      Q & A session එකකින් හැම විස්තරයක්ම අරන් එන්නම්. Thank you for your comment! ❤

  • @janani5169
    @janani5169 6 หลายเดือนก่อน

    Ane akki mt enna inne mata akkiwa contact karaganna puluwan vidiyak kiyannako 🥺

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน

      අපේ අලුත්ම Facebook Page එකට message එකක් දාන්න ❤
      Facebook Page: facebook.com/srilankan.lifestories

  • @nethmilihansa4975
    @nethmilihansa4975 หลายเดือนก่อน

    Singapur $1 dan kiyada Rs. Walin

  • @alokasuwarnmali6350
    @alokasuwarnmali6350 6 หลายเดือนก่อน

    Ane kiyannako maleshiyada Singapore d hoda

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน +1

      Singapore වල living cost එක වැඩියි මැලේසියාවට වඩා. එත් අනෙකුත් පහසුකම්, දියුණුව අතින් සිංගප්පුරුව මැලේසියාවට වඩා ගොඩක් ඉහලින් තියෙන්නේ. අපේ පෞද්ගලික අදහස තමයි සිංගප්පුරුව හොදයි මැලේසියාවට වඩා ❤

  • @kasunthilakasiri9782
    @kasunthilakasiri9782 6 หลายเดือนก่อน

    Student pass eka gnna widiya kiyanawda

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน +1

      මේ video එක බලන්න ❤️
      th-cam.com/video/L0qiDji-5Ec/w-d-xo.htmlsi=BnRyY_KBpG56A_9g

  • @user-fg3mo7xj7e
    @user-fg3mo7xj7e 5 หลายเดือนก่อน

    Laptop ekk oned student kenekt 4n eken krnn beid

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  5 หลายเดือนก่อน

      IT වගේ field නම් lap එකක් තියන එක හොඳයි. Lap එකක් අත්‍යවශ්‍ය වෙන්නේ නැති වෙන්නත් පුලුවන් සමහර courses වලට. කරන course එකත් එක්ක ඒක depend වෙනවා. ❤️

  • @chalanirasanjali9120
    @chalanirasanjali9120 หลายเดือนก่อน

    Lagadi yan kenek innwda math yanna hithan inne

  • @hasanidivangani7167
    @hasanidivangani7167 6 หลายเดือนก่อน

    Hi DP pass ekk tyen knkt part time job ekk krnna puluwnd

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน

      Hi! Q & A එකෙන් මේ ගැන කතා කරන්නම්. ❤

  • @kawindu4770
    @kawindu4770 6 หลายเดือนก่อน

    Depend ekk awoth settle wenna lesida

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน

      Q & A එකේදී විස්තර ටික කියන්නම් මේ ගැන ❤

  • @dageetv6857
    @dageetv6857 8 หลายเดือนก่อน

    Akka ee group ekta add wenne kohomda

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน

      මෙහෙ collage යාලුවන්ගෙන්, මෙහෙ දැනට student ඇවිත් ඉන්න අයගේ contact එකකින් ❤

  • @SewminiPubudu
    @SewminiPubudu หลายเดือนก่อน +1

    Ana akki mt qyndko tourism and hospitality management sambnwa hodat college ekk

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  หลายเดือนก่อน

      @@SewminiPubudu e gana video ekak dannam nanga 💕

  • @user-pu3gc9dg7x
    @user-pu3gc9dg7x 7 หลายเดือนก่อน +1

    Akkiwa contact karaganne kohomada ?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน

      Hi! srilankan.lifestories@gmail.com එකට mail එකක් දාන්න ❤️

  • @user-nw1ft5wb7w
    @user-nw1ft5wb7w 6 หลายเดือนก่อน

    Putha loan ekakata garanta kenek hoyaganne khomada please udaw karanna singappo wala putha inne gawamant uni ekaka puluwannam please udu karanna budu saranai

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน

      comment එක ටිකක් පැහැදිලි මදි. Singapore වල student loan දෙන තැන් ගැනද අහන්නේ?

    • @user-nw1ft5wb7w
      @user-nw1ft5wb7w 6 หลายเดือนก่อน

      Ioan dena thanak nemei puthage uni eken loan ekata garanta kenek hoyanawa sing karanna loku uduwak putha kiyanna mata wachana na garanta kenek .nathuwa .mage daruwa vidina duka oyata godak pin puluwan uduwak karanna putha

  • @janani5169
    @janani5169 6 หลายเดือนก่อน

    Ane akki oya fb innawanm hari oyawa contact karaganna vidiyak kiyannako

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน

      අපේ අලුත්ම Facebook Page එකට message එකක් දාන්න ❤
      Facebook Page: facebook.com/srilankan.lifestories

  • @gihanikaushalya154
    @gihanikaushalya154 4 หลายเดือนก่อน

    Akke mt oyw contact krgnn puluwnd ❤️

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  4 หลายเดือนก่อน

      Facebook Page, එකට message එකක් දාන්න ❤