Pros & Cons of Living in Singapore as a Foreigner | සිංගප්පූරුව ඔයාට හරියන රටක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ~ ජීවිතෙන් බිදක් ~

ความคิดเห็น • 70

  • @Tharu1357
    @Tharu1357 7 หลายเดือนก่อน +1

    ඉංග්‍රීසි බැරිකෙනෙක් ඒ රටකට ගියාම ඉංග්‍රීසි වගේ දෙවල් කොහොමද හදා ගන්නේ

  • @rajithaYasas
    @rajithaYasas ปีที่แล้ว +4

    Strict Laws and Regulations නිසා වාසියක් වගේම අවාසියක් වෙන වෙලාවලුත් තියෙනවා
    Some individuals may feel that these regulations limit personal freedoms and expression.

  • @minutemastery1989
    @minutemastery1989 7 หลายเดือนก่อน

    Hi . Nice video . I too live in Singapore . My advice to many people is you have to secure an Employment Pass in a good company . Then good company insurance is given with good bonus . If it is then majority of problems solved . All the best .

  • @charuwijerathna5051
    @charuwijerathna5051 ปีที่แล้ว +3

    Mama Japan 🇯🇵 inne. Ammooo meheth stress wadi. Rent ekata thamai wadiya yanne meheth. Dan baduth ganan. Meheth medical insurance thibbath beth walata ganan . PR danna mehe 10yrs inna oone. Meheth PR ganna amarui. Mama student awe dan 6yrs.

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว +1

      ඔව් නේද...දැන් ගොඩක් රටවල් වල වියදම වැඩියි

  • @madurahiroshan5135
    @madurahiroshan5135 ปีที่แล้ว +4

    Singapore avith igena gena japan walata ynna puluwanda

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว +1

      අපි දන්න තරමින් නම් Singapore study කරන්න ඕනිම නැහැ Japan යන්න

  • @MEOW_Titty
    @MEOW_Titty ปีที่แล้ว +1

    Aluth video ekak danakal balan innawa ❤

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි

  • @SanthusDay
    @SanthusDay ปีที่แล้ว +1

    koenigsegg kiyala car brand ekk tiyi eke agera rs or one ; 1 kiyala kiyana model ekk singapore walath tiyi. ewa godak adui lokema

  • @Ashani972
    @Ashani972 ปีที่แล้ว +3

    Singapore wala jeewath wenawa nam English walata amatharawa mandarin egena ganna eka watinwa needa❤❤❤

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      English තමයි ගොඩක් use වෙන්නේ.mandarin ඕනි වෙන jobs තියනවද දන්නේ නැහැ.ඒගැන හරියටම කියන්න අපි දන්නේ නැහැ.

  • @senarathpe4742
    @senarathpe4742 10 หลายเดือนก่อน

    PR ගන්න බැරිඋනා කරනා දෙකක් කියන්නම්.එකක් රැකියාව රටට කොපමණ ප්‍රයෝජනවත් ද කියන එක සහ ඔබ රටේ ජනතාවට කොපමණ සමීපද කියන එක . ඒකියන්නේ රටට ස්වේච්ඡාවෙන් ඔබ කරල කළ තියෙන සේවය. Ex ලේ දන්දීමට වගේ. එක දවසක් නොවෙයි දිගටම අවුරුදු කිපයක්.ඔබෙ වටිනා කම ඔවුන්ට දැනෙන්න සලස්වලා තිබීම.එව අහන්නේ නෑ නමුත් සියලු විස්තර Id එකෙන් දැනගන්න පුළුවන්

  • @dilshanvinod146
    @dilshanvinod146 ปีที่แล้ว +2

    Singapore study visa awith transfer wenna puluwan da canada , australia wage ratakata

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      apply කරන university එකෙන් පොඩ්ඩක් අහලා බලන්න

  • @drax1938
    @drax1938 ปีที่แล้ว +2

    Brother I need a reply. I have just finished my civil engineering degree(BSc Hons) from University of Moratuwa. Is there any possibility to work in Singapore as a fresh graduate engineer without any work experience except training exposure.

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      As far as I know, it's really hard to find a job in Singapore without experience, but you could give it a try.

  • @Prabath1
    @Prabath1 ปีที่แล้ว +1

    Hello 👋
    Mata puluvanda Ogollonge email Eka share karanna ?
    Mata Kamathi herbal products export karanna Singapore valata
    Mata e gana tikak kiyala denna puluvanda ?

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      hello 👋🏻
      email address එක channel එකේ තියෙනවා.
      sorry,අපිට business ගැන නම් අදහසක් නැහැ.

  • @joyfoodcorner
    @joyfoodcorner ปีที่แล้ว +1

    Very useful video 👌

  • @futureworld9979
    @futureworld9979 ปีที่แล้ว +1

    ❤️❤️

  • @narmadapremachandra349
    @narmadapremachandra349 ปีที่แล้ว +1

    Nurse kenek widiyata singapore giya kenekta babai husbandwai genna ganna process ekak kiyanna puluwanda

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      අපි "dependant visa" එක ගැන video එකක් කරලා තියෙනවා.ඒ video එකේ හැමදේම කතා කරලා තියෙන්නේ.ඔයාට අදහසක් ගන්න පුළුවන් වෙයි.

  • @SureshMadhusanka-gg4gk
    @SureshMadhusanka-gg4gk 2 หลายเดือนก่อน

    Axulary police job aka gena monada danne

  • @randimarajakaruna3904
    @randimarajakaruna3904 6 หลายเดือนก่อน +1

    Akki Singapore walata payakata kiyak gewanawada student kenekta wage ???

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน

      student living cost video එකේ විස්තර තියෙනවා

  • @ManjulaDilrukshi-cg3lw
    @ManjulaDilrukshi-cg3lw ปีที่แล้ว +2

    මල්ලි මම සිංගප්පූරු ඉදලා ලංකවට ඇවිත් ඉන්නෙ. මට උවමනාවකට එම්බසි නම්බර් එක ඕනි.මට එවන්න පුළුවන්ද මල්ලි ලොකු උදව්වක්

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      High Commission එකක් තියෙන්නේ අක්කේ
      www.lanka.com.sg/contact/
      මේකෙන් ගන්න පුළුවන් අක්කේ

  • @sujathadassanayake1107
    @sujathadassanayake1107 ปีที่แล้ว +1

    🎉

  • @naveenadithya8018
    @naveenadithya8018 3 หลายเดือนก่อน

    Bachelor degree ekak karala wena rataka master walata apply karanakan work krnna bayida singapore wala

  • @user-di8dg7bt8c
    @user-di8dg7bt8c ปีที่แล้ว +1

    Students ewilla.part time job thiyd kohmd selry maseta

    • @magejeewithe
      @magejeewithe  11 หลายเดือนก่อน

      student living cost එක ගැන video එකක් තියෙනවා

  • @shanukamihiranga4351
    @shanukamihiranga4351 ปีที่แล้ว +1

    Akke student kenekt part time krla gemak gahgnn puluwnda. Den samanyen minimum wage eka kiyada

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      අපි "student living cost" එක ගැන video එකක් කරලා තියෙනවා.ඒකේ parttime job ගැන හැමදේම කතා කරලා තියෙන්නේ.ඔයාට අදහසක් ගන්න පුළුවන් වෙයි.

  • @narmadapremachandra349
    @narmadapremachandra349 ปีที่แล้ว +1

    Nursing apply kara ...kohomada living cost wedi nisa jiwath wenna lesida kohomada kiyala details kiyanna puluwanda

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      අපේ living cost එක ගැන video එකක් කරලා තියෙනවා.ඒ video එකේ හැමදේම කතා කරලා තියෙන්නේ.ඔයාට අදහසක් ගන්න පුළුවන් වෙයි.

    • @NawoddayaSathsarani
      @NawoddayaSathsarani 11 หลายเดือนก่อน

      Nursing study karane kohenda apply kare danagne puluwan da

  • @donhiranya5641
    @donhiranya5641 ปีที่แล้ว +1

    🤩🎉

  • @pemaradhanarathna5944
    @pemaradhanarathna5944 ปีที่แล้ว +1

    Good news

  • @dilshanmaduka396
    @dilshanmaduka396 3 หลายเดือนก่อน

    Bartender or Barista jobs gena wistarayak dennko!

  • @podi685
    @podi685 8 หลายเดือนก่อน

    E pass apply karanna age limite ekak thiuanavada

  • @SanjeewaSanjeewa-th1ev
    @SanjeewaSanjeewa-th1ev ปีที่แล้ว +1

    maru maru

  • @manesharashmi7090
    @manesharashmi7090 ปีที่แล้ว +1

    Sigapore wala academic of australasia school eka hodai da?

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      sorry අපි ඒගැන දන්නේ නැහැ.

    • @සන්සිජයා
      @සන්සිජයා 11 หลายเดือนก่อน

      මටත් ඕකම තමා දැනගන්න ඕනා sis🙂 යාලුවෙක් ගියා හොඳයිද කියලා අහලා දැන ගන්න ඕනා

  • @nimeshabunju5866
    @nimeshabunju5866 9 หลายเดือนก่อน +1

    Campeni job tiyenawada

    • @magejeewithe
      @magejeewithe  7 หลายเดือนก่อน

      මොන වගේද

  • @achalesavinde3139
    @achalesavinde3139 11 หลายเดือนก่อน +1

    Singapore wala hotel management diploma ekak karanna man try karanawa,mata ekata aply karana widiha poddak kiyanna puluwanda..agentlawa sambanda karaganne kohomada?

    • @magejeewithe
      @magejeewithe  11 หลายเดือนก่อน

      university එකේ requirements බලන්න.
      agent ගැන නම් කියන්න දන්නේ නැහැ.

  • @narmadapremachandra349
    @narmadapremachandra349 ปีที่แล้ว +1

    E pass s pass kiyanne mokakda

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      අපි "සිංගප්පූරුවේ jobs හොයමු " කියලා video එකක් කරලා තියෙනවා.ඒ video එකේ හැමදේම කතා කරලා තියෙන්නේ.ඔයාට අදහසක් ගන්න පුළුවන් වෙයි.

  • @harshiprashadi-sc7xp
    @harshiprashadi-sc7xp ปีที่แล้ว +1

    cupal ahekata job hoyala denna puluwan da

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      sorry...අපිට එහෙම හැකියාවක් නැහැ

  • @charuwijerathna5051
    @charuwijerathna5051 ปีที่แล้ว +1

    Mehe dp ta 28hrs per week

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 ปีที่แล้ว +1

    Mulinma awa

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි

  • @madushanvlogs
    @madushanvlogs ปีที่แล้ว +1

    Oyala denna singapore koheda inne aiye

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว +1

      අපි හිටියේ Yio Chu Kang මල්ලී

  • @SureshMadhusanka-gg4gk
    @SureshMadhusanka-gg4gk 2 หลายเดือนก่อน

    Ayye oyage number aka dannako

  • @dularalakshan2207
    @dularalakshan2207 ปีที่แล้ว +1

    ❤❤