Q & A | ඔයාලා අහපු හැම ප්‍රශ්නයකටම උත්තර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 161

  • @tharindumadushanka5969
    @tharindumadushanka5969 6 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් හොඳ වීඩියෝ ටිකක් අවශ්‍ය කරුණු ගොඩක් අපි දැනගත්ත ඒ වීඩියෝ ටික බලලා මේ වගේ හොඳ වීඩියෝ තව තවත් දාන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා ඒ වගේම පෙර පාසල් ඩිග්‍රියයක් කරන්න අවශ්‍ය කරුණුත් ඇතුළත් කරලා ඉක්මනින් වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน

      Thank you sooo much! 😊 ඉදිරි videos වලින් මේ ගැනත් විස්තර අරන් එන්නම් ❤

  • @user-oi9hd7er7o
    @user-oi9hd7er7o 7 วันที่ผ่านมา

    අක්කේ අපිට පාර්ට් ටයිම් ජොබ් කරලා යුනිවර්සිටි ෆී එකයි ලිවින් කොස්ට් එකයි කවර් කර ගන්න පුලුවන්ද 😊

  • @PrabathShyamal-kb3lm
    @PrabathShyamal-kb3lm 6 หลายเดือนก่อน

    oya akke hari පැහැදිලිව video krnawa ekata ස්තුති ❤

  • @SH_BIKES_04
    @SH_BIKES_04 6 หลายเดือนก่อน +1

    Useful video ❤😊

  • @jeewanapanchali9203
    @jeewanapanchali9203 6 หลายเดือนก่อน +1

    Thnk u akki video ekt❤️

  • @user-wc3lp5tk6q
    @user-wc3lp5tk6q 14 วันที่ผ่านมา

    Godaaak pin akke hithe thibuna seerama prashna tikata uttara labunaa

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  13 วันที่ผ่านมา

      godak sathutui mata oyalata me widihata udaw karanna puluwan unu ekata 🧡

  • @tharindumadushanka5969
    @tharindumadushanka5969 6 หลายเดือนก่อน +1

    පෙර පාසල් ටීචින් ඩිප්ලෝමාවක් කරලා තියෙනවා. ඉංග්‍රීසි පෙර පාසලක අවුරුදු හතක් වැඩ කරලා තියෙනවා ඒ සම්බන්ධව Deegree yak කරන්න අවශ්‍යයි. ඒකට හොඳ යුනිවර්සිටි මොනවද තියෙන්නේ? ඒ සම්බන්ධව පැහැදිලි හොඳ විස්තරයක් අපිට ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා

  • @lahirudilshan2038
    @lahirudilshan2038 6 หลายเดือนก่อน

    පැහැදිලිව කියලා දෙනවා නියමයි❤❤

  • @chaminrathnayaka2700
    @chaminrathnayaka2700 4 หลายเดือนก่อน

    Niyamai akke ❤

  • @user-gv8fs1id6z
    @user-gv8fs1id6z 5 หลายเดือนก่อน +3

    මම ගිය අවුරුද්දෙ තමයි O/L කරේ. O/L result එක 9A තියෙනවා. මම A/L නොකර Nursing Foundation ( nvq level 4 / english medium ) එකක් කරා. මට මේ අවුරුද්දට අවුරුදු 18 සම්පූර්ණ වෙනවා. මට දැන් Nursing Degree එකට Singapore එන්න පුලුවන්ද? Degree එක complete කරාට පස්සෙ මට singapore වල Job එක කරන්න පුලුවන් වෙයිද? මට degree එකේ last year එකට වෙන රටකට යන්න පුලුවන්ද? Degree එක complete කරාට පස්සෙ USA වගේ රටකට work කරන්න යන්න පුලුවන්ද? ඕනම Singapore university එකකින් ගන්න nursing degree එකක් අනිත් රටවල් වලත් පිළිගන්නවද? nursing degree එක කරන්න පුලුවන් හොද universities මොනවද singapore වල තියෙන? මට මේ අවුරුද්දෙම එන්න පුලුවන් වෙයිද? හොද agencies එහෙම තියෙනවද ඔයාල දන්න? අනේ මේ ගැනත් video එකක් කරන්නකෝ.... දැන් ගොඩක් ළමයි ඉන්නවා මන් වගේ A/L නොකර Foundation වලින් රට යන්න බලාගෙන. Foundation වලින් Singapore degree එකකට එන්න පුලුවන් ක්‍රම තියෙනවා නම් ඒ ගැන video එකක් කරනවා නම් ගොඩක් වටිනවා 🙏🙏🙏

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  5 หลายเดือนก่อน +1

      Sure ! 😊 අලුත් videos වලින් updates දාන්නම් ❤

    • @user-gv8fs1id6z
      @user-gv8fs1id6z 5 หลายเดือนก่อน

      @@SriLankanLifeStories 😊😆

    • @user-vo1lz8qn1u
      @user-vo1lz8qn1u 2 หลายเดือนก่อน

      Health science walin degree ekak gann yanna puluvanda hloo ..

  • @maduniperera3377
    @maduniperera3377 5 หลายเดือนก่อน

    Very Important ❤❤

  • @shanakaisuru1391
    @shanakaisuru1391 4 หลายเดือนก่อน

    Thank you❤💯❤

  • @kingboxe651
    @kingboxe651 6 หลายเดือนก่อน +2

    Mm apply krpu college eken offer later ek awa. Offer later ek awa kiynne visa ek 1 month wge yayi ned enna. $109 kuth demma. Mek Reject wennt puluwnd.

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน

      ගොඩක් වෙලවට reject වෙන්නෙ නෑ

    • @maduniperera3377
      @maduniperera3377 5 หลายเดือนก่อน

      Oya kohomada apply kale. Mokadda college eka

    • @kaushadhifonseka4013
      @kaushadhifonseka4013 4 หลายเดือนก่อน

      oya apply karada​@@maduniperera3377

  • @ruwanidilshani7542
    @ruwanidilshani7542 2 หลายเดือนก่อน +1

    Mn dan inne singapore akki. Mta danagnna oni mta visiting walta wena county ekakta ynna puluwand kiyla. Mnwd api krnna oni eekta. Mnwda oni documents kiyla oya dannwanm kiynwd akki. Mge visa cansel krlda mn ynna oni. Khmd eka krne

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน

      Yana country ekata visa hadaganna oni. Dan oya singapore student innawa nam attendance mark wenawane, ewa eka digata absent wenakota prasna wenawa. e nisa meka gana oya university course coordinator gen advice ganna

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน

      Visa cancel karagaththoth oyata aye visa apply karanna wenawa mulaka idan 🥺

  • @user-vo1lz8qn1u
    @user-vo1lz8qn1u 2 หลายเดือนก่อน +1

    Akki Health science walin degree ekak ganna puluvanda ?

  • @lakshanmadushanka6421
    @lakshanmadushanka6421 14 วันที่ผ่านมา

    Management bachelor krnn hod university gana video ekk ndd akki

  • @Biologytour23
    @Biologytour23 3 หลายเดือนก่อน

    Singapore wala fully scholarships gana video ekak karannako akke. Qualifications monada oni, apply karanna oni widiya gana

  • @AshokaJayashinghe
    @AshokaJayashinghe 2 หลายเดือนก่อน +1

    Akke Corona vaccine report eka balanwada

  • @niruniaashani0615
    @niruniaashani0615 6 หลายเดือนก่อน +1

    Akke mn lankawen loan ekak apply karala, college half payment karala awoth part time job walin eka gewanna puluwan weida

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน +1

      මේ video එකේ ඒ ප්‍රශ්නෙ ගැන විස්තර කතා කරලා තියනවා නංගී ❤

  • @user-vg7sy2yu2w
    @user-vg7sy2yu2w 5 หลายเดือนก่อน

    Akke tourism & hospitiliaty management deploma ekt AAc college ekt apply krla advanced diploma ek wenkm krla degree ek krnn australia transfer wenn puluwn d

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  5 หลายเดือนก่อน

      අලුත් videos වලින් updates දෙන්නම් 😊❤️

  • @maliyalk
    @maliyalk 2 หลายเดือนก่อน

    Diploma ekakin full time job ekak hoyaganna puluwanda akke

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน +1

      Godak welawata amarui singapore wala job ekak ganna..

  • @visalbometh1438
    @visalbometh1438 5 หลายเดือนก่อน +1

    Akka mage budget eka 10 laks wage passport okkama ready . Akka puluwannam mata it diploma eken patan gena degree eka yanakn kranna campus ekak kiyannako .

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  5 หลายเดือนก่อน

      අලුත් videos වලින් updates දාන්නම් ❤️

    • @dinu-cz1uq
      @dinu-cz1uq 3 หลายเดือนก่อน

      Akke i want also know about this 😢

  • @ZaynX-io7ni
    @ZaynX-io7ni 3 หลายเดือนก่อน +1

    English lokuwata ba oheta awoth hadeida English

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  3 หลายเดือนก่อน

      International students ලා එක්ක communicate කරන්න වෙනකොට ටික ටික හැදෙනවා

  • @Nithya_poojani
    @Nithya_poojani 5 หลายเดือนก่อน

    Akki oya apply karapu stutent visa eken oy apply kare mona course ekatada?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  5 หลายเดือนก่อน

      අලුත් videos වලින් විස්තර කියන්නම් නංගී 🥰❤️

  • @SakuniDayanande
    @SakuniDayanande 27 วันที่ผ่านมา

    Akke mt dna gnn puluwnd intern giyt psse payakt kiyak kiyk wge hoynn puluwnd

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  27 วันที่ผ่านมา

      e gana video series eke wisthara tiyanawa 🥺

  • @vipulapathiranaarachchi8982
    @vipulapathiranaarachchi8982 3 หลายเดือนก่อน

    college wala ඉදලා Diploma eka දක්වා singapore wala karala degree eka karanna australia wge europe country ekakata yanna puluwand?singapore wlt diploma eka දක්වා විතරක් කරලා

  • @PrabathShyamal-kb3lm
    @PrabathShyamal-kb3lm 6 หลายเดือนก่อน

    visa enna ai parakku wenne ? Api dana school eken school ekata eka wenas wenawada ? Immigration process eken dawas kyk wage ynawada enna

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน +1

      මේ හැම ප්‍රශ්නෙකටම උත්තර video එකේ කතා කරලා තියනවා ❤

  • @aestheticgirl-o5-h5x
    @aestheticgirl-o5-h5x 3 หลายเดือนก่อน

    Akki singappor awilla hospitality and tourism management diploma eka hodayda

  • @chanidukulasingha4249
    @chanidukulasingha4249 5 หลายเดือนก่อน

    Big data & analitics wage diploma ekak polytecnic ekaka kaloth job ekak hoyaganna puluwanda.ehema karala job ekak karana gamac degree ekak karanna puluwanda

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  4 หลายเดือนก่อน +1

      Diploma එකක් විතරක් කරලා job එකක් ගන්න එක අමාරුයි. හොද degree එකක් කරොත් හොද university එකක job එකක් ගන්න chances තියනවා ❤️

  • @CS-bs1vc
    @CS-bs1vc 5 หลายเดือนก่อน

    Logistics and chain supply management gena visthra tikk dnwada akke

  • @ilmaaann
    @ilmaaann 29 วันที่ผ่านมา

    Akke singapore diploma eka krla degree eka krnna canada wage yanna pulwnda??

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  28 วันที่ผ่านมา

      video series eke wisthara tiyanawa e gana ❤️

  • @amidukanchana9060
    @amidukanchana9060 2 หลายเดือนก่อน

    අක්කේ Singapore university වල student visa වලට අවම English medium විතරද study කරන්න තියෙන්නේ

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน

      ඔව් මම දන්න තරමින්, 💕

  • @Chamindusandesh7
    @Chamindusandesh7 หลายเดือนก่อน

    Akke s pass e pass gana viedio ekk krnnko ek gnn widiy gana ehem

  • @User.1234live
    @User.1234live หลายเดือนก่อน

    Diploma ekakata awith Ehe idanma degree ekakata apply Karanna puluwanda? Ethakota IELTS onada? lankawe idan yanawata wada wenasak thiyanwada?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  หลายเดือนก่อน

      @@User.1234live puluwan. IELTS ona na. Wenasak na

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  หลายเดือนก่อน

      @@User.1234live puluwan. IELTS ona na. Wenasak na

  • @user-qw1vy1lo3l
    @user-qw1vy1lo3l 5 หลายเดือนก่อน

    Diploma ekakta awilla Eken psse degree ekakta apply krnna plwnd ohedima .diploma eka krna uni ekema hri wenath uni ekkta hri.

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  5 หลายเดือนก่อน

      Degree එකට අවශ්‍ය qualifications හදාගෙන තියනවා නම් කරන්න පුලුවන් ❤️

  • @User.1234live
    @User.1234live 4 หลายเดือนก่อน +1

    English knowledge eka Adu kenekuta awoth amaru weida

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  4 หลายเดือนก่อน +1

      සාමාන්‍ය මට්ටමකට හරි ලියන්න කතා කරන්න පුළුවන් නම් හොදයි. Academic වැඩ ඔක්කොම English වලින් යන නිසා ❤

    • @kaushadhifonseka4013
      @kaushadhifonseka4013 4 หลายเดือนก่อน

      Oya aoply karada

  • @user-iv6fi4fc8g
    @user-iv6fi4fc8g หลายเดือนก่อน

    opper letter eka awilla masa 2 tama visa awe nea .ai kiyala kiyanawada

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  หลายเดือนก่อน

      ahana prasnaya hariyata therenne na 🤔

    • @user-iv6fi4fc8g
      @user-iv6fi4fc8g หลายเดือนก่อน

      Mage puta singapore student visa aply kala oppet letter eka awa juli 1 tama visa awe nene

  • @nipunivimukthika6739
    @nipunivimukthika6739 4 หลายเดือนก่อน

    Akke student visa ekakin enna hoda agency ekak kiyannako..

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  4 หลายเดือนก่อน

      දැනට මම දන්න ඒවා නම් නෑ recommend කරන්න. ඉස්සරහට දැනගන්න පුළුවන් උනොත් ඒ ගැන කියන්නම් ! 😊💕

  • @unknownwarrior5403
    @unknownwarrior5403 2 หลายเดือนก่อน

    akke man student visa valata apply kala eka reject una karanavak nathuvama. mata agency eken kiuva aye appeal kaloth visa labei kiyala dan man monadha karanna one please reply karannako

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน

      agency ekak through apply karapu nisa e gana wisthra agency ekenma thamai ganna wenne..

    • @unknownwarrior5403
      @unknownwarrior5403 2 หลายเดือนก่อน

      man ahuva ayala kiuva kisima hethuvak nethuva reject kala kiyala hema karanavada

    • @unknownwarrior5403
      @unknownwarrior5403 2 หลายเดือนก่อน

      akke den man mokakdha karanda one

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน

      Hethuwak nathuwa reject wenne naha. Ekko documents awlak, natnam qualifications oya wage monawa hari hethuwak nisa thamayi reject wenne. Eka agency eke aya haraha thamayi danaganna wenne

  • @KavinduMihiranga-pt2wh
    @KavinduMihiranga-pt2wh 3 หลายเดือนก่อน

    Akke master's ekkta enawanm dependwa ekkn enna puluwnda

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  3 หลายเดือนก่อน

      මම දන්න තරමින් නම් එහෙම කරන්න අමාරුයි මල්ලී! ❤️

  • @madurahiroshan5135
    @madurahiroshan5135 6 หลายเดือนก่อน

    Sis mata danata business management diploma akak thiyenwa.mata Singapore anna vidiya kiynnna puluwanda.

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน

      මේ video එකේ තියනවා student visa process එක. මේක බලන්න ❤
      th-cam.com/video/L0qiDji-5Ec/w-d-xo.htmlsi=rEVYZaiwvK6jioBm

  • @vihangadamsarani410
    @vihangadamsarani410 7 วันที่ผ่านมา

    Oyawa contact kara ganna puluwanda

  • @kaushadhifonseka4013
    @kaushadhifonseka4013 4 หลายเดือนก่อน

    Akki mn apply kra BITC eke diploma in hospitality course eka.eka hodaida

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  4 หลายเดือนก่อน +1

      හොදයි නංගී! ❤

    • @kaushadhifonseka4013
      @kaushadhifonseka4013 4 หลายเดือนก่อน

      @@SriLankanLifeStories thanq akki♥️

    • @maliyalk
      @maliyalk 2 หลายเดือนก่อน

      Me dioloma eke karama ehenma job ekak hoyaganna pulwanda akke eheme job ekak set unoth visa kohomada hdgnne

  • @slpunk8078
    @slpunk8078 2 หลายเดือนก่อน

    Akke diploma ekakt awith eka iwrunama advanced diploma ekakt dala degree wenkn visa dik kara kara inna baid ek awasida mokada

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน +1

      inna pulwan. wena wenama apply karala ewata select unoth. 💕

  • @xy_bzx8768
    @xy_bzx8768 5 หลายเดือนก่อน

    Dip එකක් කරන්න ආවොත් Dip එක කරලා HND - Degree එකක් කරන්න පුලුවන්ද ?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  5 หลายเดือนก่อน

      පුලුවන්. apply කරන්න ඕන ආය ඒකට ❤️

  • @KawindyaNethmini-v7m
    @KawindyaNethmini-v7m 14 วันที่ผ่านมา

    O/l engish S thiyenne. Eka madida

  • @PrabathShyamal-kb3lm
    @PrabathShyamal-kb3lm 6 หลายเดือนก่อน

    apita diploma eka singapore wala karala australia wage transfer wenna puluwan ne

  • @agsam2177
    @agsam2177 6 หลายเดือนก่อน

    Akka private university gihin part time krn ek risk ekkd?
    Ehem krn godk aya innwd?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน

      මේ video එකේ ඒ ගැන හැම විස්තරයක්ම කතා කරලා තියනවා ❤th-cam.com/video/ZXba_Qt-wIg/w-d-xo.htmlsi=xEkgrmxMBMWf5ovU

  • @SachinBoy13
    @SachinBoy13 4 หลายเดือนก่อน

    Mage wife English degree holder kenk.danata eya government teaching karanwa. Singapore job ekak hoya ganna widihak thiynwada.???

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  4 หลายเดือนก่อน

      තව වෙනත් skills තියේ නම් ඒවත් එක්ක try කරන්න ❤
      teaching එක්ක විතරක් අමාරුයි හොයාගන්න

  • @madurahiroshan5135
    @madurahiroshan5135 6 หลายเดือนก่อน

    Sis singapore wala business management advance diploma akak karala japan walata yanna puluwanda

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน

      ඕනිම රටකට move වෙන්න පුලුවන් ඒ අවශ්‍ය educational qualification ටික සහ අනෙකුත් බලන සුදුසුකම් හදා ගත්තාම ❤

  • @nuwandi.1419
    @nuwandi.1419 2 หลายเดือนก่อน

    Akke mn bank loan ekkin college fee ek gewala awoth mt e loan ek gewagnn plwn weida part time job ekkin.

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน

      Eka depend wenawa nangi yana collage & course matha ♥️

    • @nuwandi.1419
      @nuwandi.1419 2 หลายเดือนก่อน

      @@SriLankanLifeStories hri akke ❤️

  • @milfarfarha354
    @milfarfarha354 4 หลายเดือนก่อน

    Akke bachelor's degree ekak karanna dependent ekka enna puluwandha..

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  4 หลายเดือนก่อน

      Dependent ව ගෙන්නන්න බෑ

  • @user-de6sv6sw4e
    @user-de6sv6sw4e 5 หลายเดือนก่อน

    Singapore vala akka student visa eke valid period eka iwra unama job ekakata apply karoth aniwren permanent job ekak labeda

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  5 หลายเดือนก่อน

      අපිට sure කරන්න බෑ ඒක. මේ video එකේ ඒ ගැන වැඩි විස්තර තියනවා ❤

  • @flywithyou2710
    @flywithyou2710 6 หลายเดือนก่อน

    Akke ohe advance diploma karala degree eka complete karanna australia uk wage ratakata yanna puluwanda

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน

      පුලුවන්. මේ video එකේදිත් මම ඒ ගැන විස්තර කරලා තියනවා ❤

    • @kaushadhifonseka4013
      @kaushadhifonseka4013 4 หลายเดือนก่อน

      Matath eka danaganna ona

  • @sandeshsaranga6944
    @sandeshsaranga6944 5 หลายเดือนก่อน

    akke student visa eken passe work pass ekak normal job ehakatawath gannna amruda

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  5 หลายเดือนก่อน

      ගොඩක් වෙලාවට අමාරුයි. ඒක depend වෙනවා university එක සහ ඔයා තෝරගන්න course එක අනුවත්. සමහර අය job ගන්නවා.. ගොඩක් අය ගන්නේ නෑ

    • @User.1234live
      @User.1234live 4 หลายเดือนก่อน

      එතකොට course එක ඉවර උනාම ලංකාවට එන්නද වෙන්නෙ

  • @user-gj1qg3en6e
    @user-gj1qg3en6e 4 หลายเดือนก่อน

    Diploma ekkt awoth part time job ekk karaganna puluwand

  • @srimalmaleesha8387
    @srimalmaleesha8387 4 หลายเดือนก่อน

    Student visa එක iwara unama job visa walata maru wenna puluwand akke ?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  4 หลายเดือนก่อน

      ඒක depend වෙනවා කරන course එකත් එක්ක. ❤️

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  4 หลายเดือนก่อน

      සහ qualifications එක්ක!

  • @sanjeewaninimli4540
    @sanjeewaninimli4540 4 หลายเดือนก่อน

    Age limit kiyanko student visa enna

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  4 หลายเดือนก่อน

      වීඩියෝ වල ඒ ගැන විස්තර කියලා තියනවා ❤️

  • @sarathkumara6714
    @sarathkumara6714 5 หลายเดือนก่อน

    Akke singapoor wl degree ek complete karala australia ghin studie karal ehen job eka karanna pluwnda

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  5 หลายเดือนก่อน

      පුලුවන් ❤

    • @sarathkumara6714
      @sarathkumara6714 5 หลายเดือนก่อน

      ​@@SriLankanLifeStories❤

    • @sarathkumara6714
      @sarathkumara6714 5 หลายเดือนก่อน

      Akke ICT wlata hod universities monwda singapoor wl thiyena

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  5 หลายเดือนก่อน +2

      @@sarathkumara6714 අලුත් videos වලින් updates දාන්නම් ❤

    • @sarathkumara6714
      @sarathkumara6714 5 หลายเดือนก่อน

      ​@@SriLankanLifeStoriesthnqq akkee😍❤️ ikmnt update lbei kyl balporoththu wenw

  • @Chamindusandesh7
    @Chamindusandesh7 หลายเดือนก่อน

    Akke contact kr gnn widiyk kiynnko oyw ❤

  • @imeshkavindu8930
    @imeshkavindu8930 5 หลายเดือนก่อน

    කොච්චර කල් යනවද අක්කේ visa eka enna අපි apply කරට පස්සේ (student visa) plz reply

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  5 หลายเดือนก่อน +1

      මේ video එකේ ඒ ගැන විස්තර කතා කරලා තියනවා ❤
      th-cam.com/video/L0qiDji-5Ec/w-d-xo.htmlsi=ONZKcpFISW_Wnxy1

    • @imeshkavindu8930
      @imeshkavindu8930 5 หลายเดือนก่อน

      Ok thank s

  • @imeshkavindu8930
    @imeshkavindu8930 5 หลายเดือนก่อน

    Ip latter ekakiyanne mokakda

  • @user-rp8yg9mz3o
    @user-rp8yg9mz3o 4 หลายเดือนก่อน

    Mage putha enna inne student

  • @malinduthathsara8449
    @malinduthathsara8449 5 หลายเดือนก่อน

    අපි student visa walin diploma eka iwara karala singapore idlama aye job visa ekk araganna brida akke ehma aragena work karanna brida me country ekema....samnyen hospitality managment diploma ekk karala eka iwara unhama ape visa iwara wenwane aye ee rate idlama apita visa argena job ekk karanna barida aye lankwata awithda apply karanna one

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  5 หลายเดือนก่อน

      මේ video එකේ ඒ ගැන විස්තර කතා කරලා තියනවා. දෙවිදියම පුලුවන්. මුලින් තමන් එන university එක ගැන, course එක ගැන, එකේ job opportunities ගැන, research එකක් කරලා එන්න වෙනවා job එකක් ගන්න නම් ❤

    • @malinduthathsara8449
      @malinduthathsara8449 5 หลายเดือนก่อน

      @@SriLankanLifeStories ok Thnk you oy me karanne loku uduwak apit 😊❤️

  • @wathukumari1218
    @wathukumari1218 20 วันที่ผ่านมา

    Can I contact you

  • @user-vg7sy2yu2w
    @user-vg7sy2yu2w 5 หลายเดือนก่อน

    Akke tourism & hospitiliaty management deploma ekt AAc college ekt apply krla advanced diploma ek wenkm krla degree ek krnn australia transfer wenn puluwn d

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  5 หลายเดือนก่อน

      අලුත් videos වලින් updates දෙන්නම් 😊❤️

  • @Travelwithyasiya
    @Travelwithyasiya 5 หลายเดือนก่อน

    Akke Mata denaganna puluwanda Mama ewilla diploma ekak karala Bissnes and technology Eka iwara unama. Lankawata yanne nethuwa Visa Hadagana Digree eka karala Australia wage Apply karanna puluwanda

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  5 หลายเดือนก่อน

      පුලුවන්. ආයෙත් Student Visa වගේ දාලා තමයි යන්න වෙන්නේ එතකොට field එකේ work experience නැති නිසා ❤

    • @Travelwithyasiya
      @Travelwithyasiya 5 หลายเดือนก่อน

      @@SriLankanLifeStories ethakota Akke mata thawa deyak denaganna puluwanda. Api awuruddak singapore wala idala Ehe idalama Apahu visa digkaraganna puluwanda

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  5 หลายเดือนก่อน

      @@Travelwithyasiya ඔව් එකට apply කරන්න ඕන. long term visit pass එකකට වගේ

    • @Travelwithyasiya
      @Travelwithyasiya 5 หลายเดือนก่อน

      @@SriLankanLifeStories Hari godak ස්තුති 🙏

  • @user-vg7sy2yu2w
    @user-vg7sy2yu2w 5 หลายเดือนก่อน

    Akke tourism & hospitiliaty management deploma ekt AAc college ekt apply krla advanced diploma ek wenkm krla degree ek krnn australia transfer wenn puluwn d

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  5 หลายเดือนก่อน

      අලුත් videos වලින් updates දෙන්නම් 😊❤️