Monthly Student Expenses in Singapore | Complete Guide & Budget Tips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 132

  • @lazashorts1234
    @lazashorts1234 7 หลายเดือนก่อน +3

    අක්කෙ ඔයා හොදට විස්තර කරල හැමදේම කියනව, ගොඩක් thanks ඒකට

  • @lahirudilshan2038
    @lahirudilshan2038 6 หลายเดือนก่อน +2

    Thank you for details akka❤

  • @sachinikavindiya7031
    @sachinikavindiya7031 8 หลายเดือนก่อน +2

    Student visa එන්න ඕන අධ්‍යාපන සුදුසුකම් එන විදිහ ගැන video එකක් කරන්නකෝ

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  8 หลายเดือนก่อน +1

      ඉස්සරට අලුත් video එකකින් ඒ ගැන විස්තර කතා කරන්නම් ❤

  • @lakshikacooray6872
    @lakshikacooray6872 6 หลายเดือนก่อน

    Thank you soooo much ,for your kind explanation
    And God bless you for encouraged others
    Hope to see you soon

  • @priyankasarojini112
    @priyankasarojini112 3 หลายเดือนก่อน

    High valuable ❤

  • @lkondabeat8357
    @lkondabeat8357 7 หลายเดือนก่อน +2

    මම Online Business කරන්නේ. මන් singapore වල visit එක පාරක් ඇවිත් තියනවා.man singapore environment එකට කැමතියි 2 years වගේ ඇවිත් වැඩකරන්න. Singapore වල‍ට student visa නැතුව ඇවිත් 1year වලට වඩා ඉන්න පුළුවන් visa තියනවද?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน

      තියනවා. Jobs වලට apply කරලා එන්න පුලුවන් ❤

    • @lkondabeat8357
      @lkondabeat8357 7 หลายเดือนก่อน

      @@SriLankanLifeStories මන් job 1ක් කරන්න බලාගෙන නෙමේ එන්නේ business visa වගේ Visa නැද්ද?

    • @nadithdinsara
      @nadithdinsara 5 วันที่ผ่านมา +1

      @@lkondabeat8357 puluwan bossa habai masa 6 n 6ta lankawata awillaa yanna wenawa . eka digata inna baa job ekak nathuwa

  • @mddllakshan
    @mddllakshan 6 หลายเดือนก่อน

    Ilkmanatama video eka one akki..

  • @gihanhasanka5861
    @gihanhasanka5861 7 วันที่ผ่านมา

    අක්කෙ singapore වල student කෙනෙක්ට work කරන්න පැය ගානක් තියනවද

  • @novodtharinda8490
    @novodtharinda8490 5 หลายเดือนก่อน +1

    අක්කේ මන් එක පාරක් සින්ගපූර් වලට ඇප්ලයි කරා වීසා එකත් ආවා.. මට කිව්ව දිනයට යන්න බැරි උනා මම ඇක්සිඩන්ට් උනා..ඉට පස්සේ වෙන ඒජන්සි එකකින් ඇප්ලයි කරා.. එහෙම කරද්දි මට විසා ගැටලුවක් එයිද.. ප්ලීස් කවුරු හරි කියන්න...මට ප්ස්සේ ඇප්ලයි කරපු එකේ ඔෆර් ලෙටර් එකත් ආවා.. ප්ලිස් මට දන්න කෙනෙක් කියන්න

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  5 หลายเดือนก่อน

      අපි දන්න තරමින් නම්, එහෙම ගැටලුවක් එන්නේ නැති වෙයි ගොඩක් දුරට ❤

    • @novodtharinda8490
      @novodtharinda8490 5 หลายเดือนก่อน

      @@SriLankanLifeStories thank you so much for your reply❤

  • @sarathjayawardhana5975
    @sarathjayawardhana5975 หลายเดือนก่อน

    Thanks!

  • @damiyacreations2558
    @damiyacreations2558 7 หลายเดือนก่อน +5

    Agency එකක් හරහා LSBF කියන college එකට බැලුවා. 13luk විතර යයි කිව්ව full course fee එක. ඒ college එක හොදයිද hospitality management වගේ Dip එකකට ?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน

      විස්තර අලුත් video එකකින් ගේන්නම්. Thank you for your comment! ❤

    • @DahamiSiriwardhana-ds9mi
      @DahamiSiriwardhana-ds9mi 7 หลายเดือนก่อน +1

      මමත් බැලුවා ඔය වගේ ගානක් වගේ තමයි කිව්වේ..plz විස්තරයක් කියන්න පුලුවන් ද

    • @MadusikaDilhari
      @MadusikaDilhari 7 หลายเดือนก่อน

      Agency nethiwa apita thaniyama apply karanna berida?

    • @krishanthikkarunarathna948
      @krishanthikkarunarathna948 6 หลายเดือนก่อน

      Agency එක මොකක්ද කියලා දැනගන්න පුළුවනද?

    • @dishandulanga6481
      @dishandulanga6481 5 หลายเดือนก่อน

      Please detail please back to o/l studant

  • @kanchanasamarakoon3092
    @kanchanasamarakoon3092 2 หลายเดือนก่อน

    Thank you. Dear.

  • @amithadevinda3798
    @amithadevinda3798 หลายเดือนก่อน

    Student එන්න 12.50ක් විතර ඉල්ලුව,ඒ ගාන ලෝන් එකක් දාල ආවොත් පාට්ටයිම් කරල ඒක ගෙවන්න පුලුවන්ද

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  หลายเดือนก่อน

      @@amithadevinda3798 video series eke wisthara dala tiyanawa me gana

  • @sunildissanayake
    @sunildissanayake 7 หลายเดือนก่อน

    Lovely 🥰 beautiful content ❤

  • @NaveenMudalige
    @NaveenMudalige 28 วันที่ผ่านมา

    Dan 2024 wenakota singapore wala part time job wala per hour keeyak gewanawada ??

  • @himaliyanarachchi
    @himaliyanarachchi 2 หลายเดือนก่อน

    එතකොට ඒ වගේ වියදමක් කවර් කරගන්න පුලුවන් ආදායමක් අපිට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ගන්න පුළුවන්ද කියලා කියනවද ?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน

      Videos wala e gana wisthara katha karala thiyanawa 💕

  • @slayer6167
    @slayer6167 7 หลายเดือนก่อน +1

    Private university වල links දාන්න පුලුවන් ද? Diploma වගේ courses වලට අපිට apply කරල එන්න පුලුවන් ද?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน +1

      Links ඔක්කොමත්, diploma සුදුසුකම් ඔක්කොමත් ඊලග video එකෙන් දාන්නම් ❤

    • @slayer6167
      @slayer6167 7 หลายเดือนก่อน

      @@SriLankanLifeStories thank you❤️

  • @kisalnifernando
    @kisalnifernando 2 หลายเดือนก่อน

    Mama Singapore wala Early childhood diploma ekak baluwa $22 000k wage wenawa part time walin e fee eka gewanna amaruida?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน +1

      Video series eke e gana wisthra dala thuyanawa ♥️

  • @barneycasting8331
    @barneycasting8331 7 หลายเดือนก่อน

    අක්කේ අපිට ඔහේ visa නැතිව එන්න පුළුවන් නේද ? ඇවිත් හොරෙන් වැඩ කරන්න බැරි ද ? ලංකාවේ ඉන්න බැහැ අපි මහින්ද මහත්තයට වැඩ කළා දැන් මිනිස්සු මරන්න බලාගෙන ඉන්න නිසා සින්ගපුරුවේ asylum දාන්න බැරි ද ? අනේ අන්න ඔය ගැනත් video කරන්න.

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน +2

      visit visa වලින් ආව අයට මාසයකට වඩා මෙහෙ ඉන්න බැහැ. pass එකක් තියන අයට විතරයි ඉන්න පුලුවන්

    • @adeeshadilshan2500
      @adeeshadilshan2500 6 หลายเดือนก่อน +1

      යසයි තොට නම් 😂 🙏

  • @lakmanirasadari
    @lakmanirasadari 8 หลายเดือนก่อน

  • @lkondabeat8357
    @lkondabeat8357 8 หลายเดือนก่อน

    Private university 1ක course 1k තෝරගත්තට පස්සේ visa 1ක ගන්නේ කොහමද?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  8 หลายเดือนก่อน

      Student Visa Process එක ගැන මුල ඉදන් අගට හරියට කරන විදිය ගැන video එකක් මම ලගදීම දාන්නම්. Thank you for your comment! ❤

  • @apsaramaduwanthi5144
    @apsaramaduwanthi5144 8 หลายเดือนก่อน

    🌸🌸🌸❤️

  • @lazashorts1234
    @lazashorts1234 7 หลายเดือนก่อน

    Part time dawasata paeya 8 gane dawas 6k kaloth maaseta keeyak hoyanna puluwanda, keeyak maseta ithuru karanna puluwanda living cost ekata giyama

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน

      Q & A එකෙන් මේ ගැන විස්තර ටික කියන්නම්! ❤

  • @VihangaHeshan
    @VihangaHeshan 7 หลายเดือนก่อน

    If we rent out a partition or a room, the rent includes wi-fi/ gas/ electricity and water bill right? BTW good explanation 🙂

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน +1

      Hi! Few of the apartments include those bills with their rent price. But for most of the apartments, we need to separately pay the rental & other mentioned bills!
      Thanks! 😊❤

    • @VihangaHeshan
      @VihangaHeshan 7 หลายเดือนก่อน

      @@SriLankanLifeStories Thanks for the reply. But I meant a room for a single person, not an apartment. For a common room also same?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน

      @@VihangaHeshan yes it's same for any common room/single person as well. Generally in Singapore rental are not inclusive of utility bills unless you have a special arrangement with landlord! 🥲

  • @shanikasadaruwani7747
    @shanikasadaruwani7747 7 หลายเดือนก่อน

    අක්කෙ agricultural NVQ level 4 කරපු කෙනෙකුට students veesa වලට එන්න බැරිද?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน

      පුලුවන්. ගැලපෙන courses වලට ❤

  • @jalithawijewardana4490
    @jalithawijewardana4490 8 หลายเดือนก่อน +1

    Part time jobs gena vid ekk denna pls 👀 salary ehm

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  8 หลายเดือนก่อน

      Part-time jobs සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම සියලුම විස්තරත් එක්ක අලුත් video එකක් ලගදීම දාන්නම්. Thank you for your comment! ❤❤

  • @user-wj4sj7qp8x
    @user-wj4sj7qp8x 6 หลายเดือนก่อน

    Singapore student visa awith ikmninma PR eka ganna puluwan masters degrees monawada akke

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน

      PR ගන්න නම් ටිකක් අමාරුයි මෙහේ. අලුත් video වලින් ඒ ගැන update එකක් දෙන්නම් ❤️

  • @MadusikaDilhari
    @MadusikaDilhari 7 หลายเดือนก่อน

    LSBF 1 e post graduate 1kata agency nethiwa web site 1 haraha thaniyama apply kaloth sucsess wenna puluwanda

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน +1

      පුලුවන්! මෙහෙ ඕනම university එකක diploma, bachelor's degree, PhD etc. ඔය හැම එකකටම තමන්ට තනියම apply කරලා එන්න පුළුවන් අවශ්‍ය සුදුසුකම් ටික තියනවනම් ❤

    • @madushikadilhari9389
      @madushikadilhari9389 7 หลายเดือนก่อน

      Anee akki udau karannakooo lsbf 1e application 1 fill karala yawanakotama application fee $ 324 gewanna onida nethnam offer letter 1 awata passeda gewanna oni...

  • @kpmi1190
    @kpmi1190 5 หลายเดือนก่อน

    akke mata singapore walaata studies walata enna hoda agency ekka thiyewadha mata lanakawee idan ohee enna puluwn agency ak thiyenwadha

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  5 หลายเดือนก่อน

      Agency ගැන නම් recommend කරන්න දන්නෙ නෑ ❤️

  • @nimeshamaduwanthi5659
    @nimeshamaduwanthi5659 28 วันที่ผ่านมา

    Student visa eddi dependents vidiyta husband baba ekka enna puluwanda?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  28 วันที่ผ่านมา

      me gana wisthara student visa video series eke thiyanawa ❤

  • @sahanvishmitha583
    @sahanvishmitha583 2 หลายเดือนก่อน

    Singapore student visa awith australia ynna puluwanda gihin thiyna aya innwada akke..

  • @user-rk4ij9eg2d
    @user-rk4ij9eg2d 26 วันที่ผ่านมา

    Degrees emth tynwa nd apit apply krnn puluwan

  • @madushikadilhari9389
    @madushikadilhari9389 7 หลายเดือนก่อน

    Ane akke udau karannakooo, LSBF 1 e application fee 1 gewanna oni offer letter 1 awahamada

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน

      ඔයා application එක Singapore ICA එකට submit කරනකොට application fee එක ගෙවන්න ඕනි. Receipt තියාගන්න ලග. මේක Non-refundable! ඒ නිසා application එක දානකොට අඩුපාඩු නැතුව හරියට දාන්න ❤️

    • @madushikadilhari9389
      @madushikadilhari9389 7 หลายเดือนก่อน

      Ane akke oyawa sambanda karaganna vidihak kiyannako

  • @kanishkaasiriwijekoon7255
    @kanishkaasiriwijekoon7255 6 หลายเดือนก่อน

    LSBF Singapore campus is the best 🎉

  • @newsalertsrilanka
    @newsalertsrilanka 8 หลายเดือนก่อน +1

    සිංගප්පූරු කැම්පස් සහ කෝස් ගැන එකක් කරන්න ප්ලීස්

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  8 หลายเดือนก่อน

      ලගදීම අලුත් video එකක් දාන්නම් ඒ ගැන විස්තරත් එක්ක. Thank you for your comment ❤

  • @bimalitharushika
    @bimalitharushika 8 หลายเดือนก่อน +1

    Student visa enakenekta part time jobs gena video ekak dennako pls😊

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  8 หลายเดือนก่อน +1

      Student ලගේ Part-time jobs සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම සියලුම විස්තරත් එක්ක අලුත් video එකක් ලගදීම දාන්නම්. Thank you for your comment! ❤❤

  • @madushikadilhari9389
    @madushikadilhari9389 7 หลายเดือนก่อน

    Akke oyawa sambanda karaganna vidihak kiyanna plz...loku udauwak

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน

      srilankan.lifestories@gmail.com මේකට mail එකක් දාන්න ❤

  • @damiyacreations2558
    @damiyacreations2558 7 หลายเดือนก่อน

    Hostal wala innakota කෑම kohomada ? Kitchen ekak thiyenawada ?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน

      Q & A එකකින් අරන් එන්නම් විස්තර ❤

    • @damiyacreations2558
      @damiyacreations2558 7 หลายเดือนก่อน

      ​@@SriLankanLifeStoriesAgency එකක් හරහා LSBF කියන college එකට බැලුවා. 13luk විතර යයි කිව්ව full course fee එක. ඒ college එක හොදයිද hospitality management වගේ Dip එකකට ?

  • @oviyagaming6306
    @oviyagaming6306 6 หลายเดือนก่อน

    Student visa avith .ohedima work visa apply krnna puluvnd.

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน

      පුලුවන් සුදුසුකම් තියන අයට ❤️

  • @NimeshDilshan-hf7ci
    @NimeshDilshan-hf7ci หลายเดือนก่อน

    Akke ascensus institute eka hodaida

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  หลายเดือนก่อน

      hodama universities gana video set ekak dala thiyanawa. ewa thamai hoda 💕

  • @pabudiweerawarna2977
    @pabudiweerawarna2977 2 หลายเดือนก่อน

    Couple ekak awoth accommodation gaddi cost eka kiyak yaid akke

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน

      1600 SGD - 4500 SGD wage yanawa. ganna apartment eka ekka ganan wenas wenawa 💕

    • @tharukaudayanga1575
      @tharukaudayanga1575 หลายเดือนก่อน

      Masektd oya gana

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  หลายเดือนก่อน +1

      @@tharukaudayanga1575 ow❤️

    • @tharukaudayanga1575
      @tharukaudayanga1575 หลายเดือนก่อน

      @@SriLankanLifeStories aduma accommodation ganan kiyd akke

  • @Ozicreations
    @Ozicreations 4 หลายเดือนก่อน

    අක්කෙ ඔයාව කන්ටැක්ට් කර ගන්න විදිහක් කියන්නකො

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  4 หลายเดือนก่อน

      Facebook Page එකට message එකක් දාන්න ❤
      facebook.com/srilankan.lifestories

    • @Ozicreations
      @Ozicreations 4 หลายเดือนก่อน

      @@SriLankanLifeStories damma 🥰

  • @user-cq6is1nl4g
    @user-cq6is1nl4g 6 หลายเดือนก่อน

    Can u help me to get student visa in Singapore

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน

      Sure! You can ask any questions related to it! ❤️

  • @user-sd5nw4we2h
    @user-sd5nw4we2h 8 หลายเดือนก่อน

    Parttime jobs goyaganna puluwanda 🙄 salary eka kohomada student visa awoth ?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  8 หลายเดือนก่อน

      Part-time jobs හොයාගන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම සියලුම විස්තරත් එක්ක අලුත් video එකක් ලගදීම දාන්නම්. Thank you for your comment! ❤❤

  • @Paborashi
    @Paborashi 6 หลายเดือนก่อน

    Akke couple awot couple ekk mona room ekkd gann onee

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน

      couple වලට යන්න පුලුවන්, master bed room, studio apartment, hdb unit , condo unit, landed unit. මිල ගණන් වැඩි වෙන පිළිවෙලට තමයි මම මේ දාලා තියෙන්න. ගණන් අඩුම master bed room. ගණන් වැඩිම landed units. මේ ගැනත් විස්තර අලුත් videos වලින් දාන්නම්. ❤

  • @ThisangiThilakawardana-eb7yq
    @ThisangiThilakawardana-eb7yq หลายเดือนก่อน

    Akke oyava personal contact kra gnna puluvn veida

  • @shawnmark9769
    @shawnmark9769 7 หลายเดือนก่อน

    O level karala enna puluwan da aunty

  • @vimukthikalyana7257
    @vimukthikalyana7257 8 หลายเดือนก่อน

    Hoda agency ekak nedda akke danna?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  8 หลายเดือนก่อน

      Recommend කරන්න තරම් හොද agency ගැන නම් දන්නේ නැහැ මල්ලී

  • @vimukthikalyana7257
    @vimukthikalyana7257 8 หลายเดือนก่อน

    Student visa yanna mata

  • @t2dofficial150
    @t2dofficial150 4 หลายเดือนก่อน

    Akke jobk hyl denoko

  • @user-jo2gi2mz2b
    @user-jo2gi2mz2b 5 หลายเดือนก่อน

    Study guru hodaida

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  5 หลายเดือนก่อน

      ඒ ගැන නම් දන්නේ නැහැ 😐

  • @agsam2177
    @agsam2177 6 หลายเดือนก่อน

    Hoda agency ekk kiynnko

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน

      Recommend කරන්න තරම් හොද agency එකක් ගැන කියන්න දන්නේ නැහැ

    • @agsam2177
      @agsam2177 6 หลายเดือนก่อน

      @@SriLankanLifeStoriesAkka, Part times jobs aduid me dawas wl?

  • @Allinone0699
    @Allinone0699 3 หลายเดือนก่อน

    English kohomda balnne

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  3 หลายเดือนก่อน

      O/L English Pass; මේ ගැන Student Visa වීඩියෝ Series එකේ විස්තර කතා කරලා තියනවා

  • @lahirusubashana7939
    @lahirusubashana7939 4 หลายเดือนก่อน

    Plese ,Can i contact you

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  4 หลายเดือนก่อน

      Yes! You can put a message to our facebook page ❤️

  • @user-jo2gi2mz2b
    @user-jo2gi2mz2b 5 หลายเดือนก่อน

    Study guru hodaida

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  5 หลายเดือนก่อน

      ඒ ගැන නම් දන්නේ නැහැ 😐

    • @ashinshaniupeksha9550
      @ashinshaniupeksha9550 2 หลายเดือนก่อน

      Kohomada study guru eka oya vistahara hoya gaththa da