Student කෙනෙක් විදියට නෙදර්ලන්තයේ ගෙවන ජීවිතය අමාරුයි ද? Student's Life in the Netherlands

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.พ. 2024
  • ගොඩක් අය බලාපොරොත්තුවෙන් හිටපු නෙදර්ලන්තයේ වෙසෙන Student කෙනෙක්ගෙ student life එක කොහොමද කියල අපි මේ වීඩියෝවෙන් කතා කරනවා. කිසිම අවබෝධයක් නැතුව පිටරටකට ගිහිල්ලා Stress වෙන එක වළක්වා ගන්න ඔයාලට මේ වීඩියෝවෙන් අවස්ථාව තියෙනවා. නෙදර්ලන්තයේ පමණක් නොවේ,බොහෝ විදේශ රටවල ශිෂ්‍යයන්ට ගත කිරීමට සිදුවන ජීවිතය පිළිබඳ අවබෝධයක් මේ තුළින් ඔයාලට ලබාගන්න පුළුවන්.ඔයාලා වෙනුවෙන්ම නෙදර්ලන්තයේ වෙසෙන ගොඩක් ශිෂ්‍යයන්ගෙන් ලබා ගත් තොරතුරු සහ අපේ අත්දැකීම්ද ඇතුළුව ශිෂ්‍යයෙක් විදිහට නෙදර්ලන්තයේ ගත කරන ජීවිතය මොනවගේද කියල සෑම තොරතුරක්ම ගැනම අපි මේ වීඩියෝවෙන් කතා කරනවා.
    #studentlifenetherlands #srilankanstudent #netherlandssrilankan #studentinnetherlands #lifeinnetherlands #asiansstudentsinnetherlands #studyloadinnetherlands #workandstudyinnetherlands #lifeinuniversityinnetherlands
    Join this channel to get access to perks:
    / @landofwindmills9430
    Crossing Boarders අපේ Facebook Gruop එකත් එක්කත් සම්බන්ධ වෙන්න.
    / 2038513009832666
    Land of windmills අපේ Facebook page එකත් එක්කත් සම්බන්ධ වෙන්න.
    profile.php?...
    තවත් වැදගත් අපේ Videos පහල ලින්ක්ස් වලින් බලන්න.
    නෙදර්ලන්තයට එන්නේ කොහොමද?Part 1නෙදර්ලන්තයට එන ලේසිම පාර
    • නෙදර්ලන්තයට එන ලේසිම ප...
    Nederland Student Visa සරලව
    • Netherlands student vi...
    How to add programs and University in Studielink? Studielink එකෙන් University apply කරන විදිහ සරලව
    • How to add programs an...
    Student Visa වලට Documents Upload කරමු | How to upload Documents for student visa
    • Student Visa වලට Docum...
    Teaching වලට Dubai හොඳද? Do you want to become a Teacher in UAE?
    • Teaching වලට Dubai හොඳ...
    නෙදර්ලන්තයට එනකොට දැනගත යුතුම දේවල් Part 1 | "Never trust the SUN"🌞🌦️🌤️🌄
    • නෙදර්ලන්තයට එනකොට දැනග...
    නෙදර්ලන්තයට එනකොට දැනගත යුතුම දේවල් part 2 | For Skill Migrants and Students
    • නෙදර්ලන්තයට එනකොට දැනග...
    Capri Island tour in Napoli | ඉතාලි මුහුදෙන් ඇහුන පාරු කවිය
    • Capri Island tour in N...
    අලුතෙන්ම ආපු අයට බඩු ගන්න ලේසිම තැන ‍| මිල ගණන් රුපියල් වලින් | Lidl shopping in the Netherlands
    • අලුතෙන්ම ආපු අයට බඩු ග...
    අපි ජර්මනියට පැන්නා!!! | Germany Border Crossing🇩🇪
    • අපි ජර්මනියට පැන්නා!!!...
    නෙදර්ලන්තයේ Travel කරන OV-chip Card එක
    • නෙදර්ලන්තයේ Travel කරන...
    City Boat tour in Summer | නගරෙ වටේ
    • City Boat tour in Summ...
    දහස් ගණනින් ජීවිත බිලිගත් අඳුරු කතාව Pompeii - The tragedy of Pompeii🇮🇹
    • දහස් ගණනින් ජීවිත බිලි...
    University Housing in Netherlands | අපේ Student House එක
    • University Housing in ...
    How to get permanent resident in Netherlands? | EU vs NL PR | with English subtitles
    • How to get permanent r...
    තහනම් කරන්න යන නෙදර්ලන්තයේ ගිණි කෙළි සංදර්ශන | Fireworks in the Netherlands
    • තහනම් කරන්න යන නෙදර්ලන...
    Schengen(ෂෙන්ගන්)කරන්න ඉස්සෙල්ල පැනගන්න හොදම වෙලාව | Answers about Romenia Working Visa from ROMENIA
    • Schengen(ෂෙන්ගන්)කරන්න...

ความคิดเห็น • 51

  • @srimanthaperera
    @srimanthaperera 5 หลายเดือนก่อน +7

    හදවතක් තියෙන කපල් එකක් එ නිසා මේ දෙන්නට මේවැඩේ සාර්ථකව කරගෙන යන්න ලංකික අපිහැමොම සාපොට් එකක් දෙන්න

    • @landofwindmills9430
      @landofwindmills9430  5 หลายเดือนก่อน

      හැමදාම වගේ ඔබගේ comment සහ අපිට ලබාදෙන සහයෝගයට බොහොම ස්තුතියි 🙂

  • @ruchithdias4160
    @ruchithdias4160 4 หลายเดือนก่อน +1

    Thank you very much..

  • @umashijessica2366
    @umashijessica2366 5 หลายเดือนก่อน +2

    Thank you for this video ❤

  • @somethingforsuccess4400
    @somethingforsuccess4400 5 หลายเดือนก่อน +1

    Thank you very much for clarifying and informing us ♥️🙏🙏🙏

    • @landofwindmills9430
      @landofwindmills9430  5 หลายเดือนก่อน +1

      Welcome, I hope you got something...👍

  • @miyesiclassical-minoli8142
    @miyesiclassical-minoli8142 5 หลายเดือนก่อน +1

    Thanks a lot for informing akka & aiya ❤❤

  • @MadushaniRanasingha-om4xx
    @MadushaniRanasingha-om4xx 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @dineshabeysinghe4120
    @dineshabeysinghe4120 5 หลายเดือนก่อน +1

    👍👍

  • @sarangajayanetti46
    @sarangajayanetti46 5 หลายเดือนก่อน +1

  • @user-de3gv6qf9k
    @user-de3gv6qf9k 4 หลายเดือนก่อน +1

    Ayya akke please tell me bachelor dependent visa eka eka gana karanna or mohathe ape partner ganna kiyala thenne

  • @sandalijayathissajayathiss4951
    @sandalijayathissajayathiss4951 3 หลายเดือนก่อน +2

    Aiya ..europe wala english katha krn countries monwd ( mm masters wlata romania enn inne .. masters karala move wenna english katha karana ratawal monawada ,ehem enn opportunities thiyana ratawal monawada)

    • @landofwindmills9430
      @landofwindmills9430  3 หลายเดือนก่อน +1

      Hi nice Good Luck
      I think this rating is almost correct
      www.statista.com/statistics/990547/countries-in-europe-for-english/

    • @sandalijayathissajayathiss4951
      @sandalijayathissajayathiss4951 3 หลายเดือนก่อน

      @@landofwindmills9430 thanks

  • @kanidas1037
    @kanidas1037 4 หลายเดือนก่อน +1

    Akke Mata age 33i bachelor ekak na but diploma and 10years work experience thiynwa Mata apply krnna puluwnda?depentsla ekkan enna puluwnda?

    • @landofwindmills9430
      @landofwindmills9430  4 หลายเดือนก่อน

      Bachelor apply karanna puluwan wei but mehe apinam recomand karanne male student ena eka hondai thawa family nisa hondata hoyala theeranaya karanna ape videos wala adaala details athi.Good Luck

    • @eeshnayani
      @eeshnayani 21 วันที่ผ่านมา

      ai male students hodai kiyanne?

  • @ruchithdias4160
    @ruchithdias4160 4 หลายเดือนก่อน +1

    City eken city ekata explanation ekk denna puluwanda aiye

  • @somethingforsuccess4400
    @somethingforsuccess4400 2 วันที่ผ่านมา +1

    Bachelor's walata full scholarship thiyanawa d 😊♥️
    Qualification monawada balanne ?

    • @landofwindmills9430
      @landofwindmills9430  2 วันที่ผ่านมา

      for first year ganna puluwan.ikkmanata video ekak daanawa in details

  • @judithstephanie9212
    @judithstephanie9212 5 หลายเดือนก่อน +2

    Ayye bachelor dependent visa eka gana karanna ko

  • @ByteByByte-24
    @ByteByByte-24 3 หลายเดือนก่อน +1

    aiye part time job karala tution fees cover karaganna puluwan da ehema naththam api full course fee eka lanawen aran enna onada?
    normally student kenekta kochchra paya ganak wada karanna puluwan da ?

    • @landofwindmills9430
      @landofwindmills9430  3 หลายเดือนก่อน +1

      16 hours,hoyanna puluwan lankawen geenna puluwannam hondai

    • @ByteByByte-24
      @ByteByByte-24 3 หลายเดือนก่อน +1

      @@landofwindmills9430 samanyen computer science degree ekakata enawa nm lankkawen kochchara wage ganak aran enna onada aiye?

    • @landofwindmills9430
      @landofwindmills9430  3 หลายเดือนก่อน

      ape student visa apply video eke course fees athi balanna income requirments ekka Euro 20k wage yai ne?

  • @thejaimali9044
    @thejaimali9044 4 หลายเดือนก่อน +1

    මමත් එන්න හදන්නෙ may intake ekata bachelor ekata eth husband after 3months ganna wenne kiuwa

    • @landofwindmills9430
      @landofwindmills9430  4 หลายเดือนก่อน +1

      Hi... Nice to hear but dependent visa gana hondata hoyala enna new rules kohoma weida danne non EU ayata

    • @thejaimali9044
      @thejaimali9044 4 หลายเดือนก่อน +1

      @@landofwindmills9430 thank you

  • @user-cc8rf4ft2k
    @user-cc8rf4ft2k 22 วันที่ผ่านมา +1

    වයස කීයද ස්ටුඩන්ට් දාන්න උපරිම

    • @landofwindmills9430
      @landofwindmills9430  22 วันที่ผ่านมา

      No age limit but 30 ta aduinam hondai (except PHD)

  • @somethingforsuccess4400
    @somethingforsuccess4400 3 หลายเดือนก่อน +1

    P.time කරන්න Legal hours ප්‍රමාණයක් තියනවා නේද 😊
    ඒ පැය ප්‍රමාණයට වඩා අපිට Part time කරන්න පුලුවන් ද 😊

  • @user-de3gv6qf9k
    @user-de3gv6qf9k 4 หลายเดือนก่อน +1

    What is your course bachelor or maste?

  • @yasithpranama2915
    @yasithpranama2915 3 หลายเดือนก่อน +1

    Aiye job ekak karanna dutch language ona wenawada

    • @landofwindmills9430
      @landofwindmills9430  3 หลายเดือนก่อน

      Samahara job walata oni eath English walin onatharam jobs thiyanawa city eka anuwa ammount eka weas wenawa.

  • @mr.j
    @mr.j 2 หลายเดือนก่อน +1

    Mata podkk kiyanna kiyanna puluwnnda hoda agency monada kiyalaaa😊

    • @landofwindmills9430
      @landofwindmills9430  2 หลายเดือนก่อน +1

      For student visa?

    • @mr.j
      @mr.j 2 หลายเดือนก่อน +1

      @@landofwindmills9430 oww

    • @landofwindmills9430
      @landofwindmills9430  2 หลายเดือนก่อน

      @@mr.j Gentium Student Consultants Pvt Ltd

  • @lakshaniishara7277
    @lakshaniishara7277 24 วันที่ผ่านมา +1

    Akki oyala agency ekak haraha nemeda giye 🙂

  • @chamodpriyashan9918
    @chamodpriyashan9918 2 หลายเดือนก่อน +1

    Netherland wala PR ganna puluwanda?

    • @landofwindmills9430
      @landofwindmills9430  2 หลายเดือนก่อน

      Ow th-cam.com/video/TenDBYIgUt8/w-d-xo.htmlsi=zt3RhOWv8qp-vMsO

  • @thejaimali9044
    @thejaimali9044 4 หลายเดือนก่อน +1

  • @user-xe4te1nq9c
    @user-xe4te1nq9c 5 หลายเดือนก่อน

    ❤❤