How to Apply for a Student Visa in Singapore | Student Visa Process

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • This video provides a detailed, step-by-step guide on applying for a student visa in Singapore. It will cover every aspect to ensure a smooth and successful outcome.

ความคิดเห็น • 101

  • @himaliyanarachchi
    @himaliyanarachchi 3 หลายเดือนก่อน +2

    මාත් ළගදිම එන්න ඉන්නේ..ඔයාලා කොහෙද අනේ ඉන්න නගරේ..හම්බවෙන්න ආසයි ආවම ☺️❤️

  • @Boxofficeforyou
    @Boxofficeforyou 8 หลายเดือนก่อน +3

    අක්කි ඔයා ආපු ඒජන්සි ආයතනය මොකක්ද කියලා කියන්න පුලුවන්ද.. රැවටෙන්න කලින් හොයලා බලන්නේ අක්කි ඒකයි 🙂❤

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  8 หลายเดือนก่อน +2

      මම ආවේ agency එකකින් නෙමෙයි 🙂
      හොද agencies ගැන නම් විස්තර කියන්න මම දන්නේ නැහැ. ඉස්සරහට ඒ ගැන දැන ගත්තොත් ඔයාලව ඒ ගැන දැනුවත් කරන්නම් ❤

    • @nickyjohn5945
      @nickyjohn5945 2 หลายเดือนก่อน

      @@SriLankanLifeStoriesakka awe kohomda ethkota 🙄

  • @Beasus0
    @Beasus0 7 หลายเดือนก่อน +1

    Hi miss, in ur previous videos u mentioned that we don't need to go for a show money process when we apply for a Singapore uni. I didn't catch that clearly😢. When we come to Singapore for study don't we need to show our assets at all miss? 😮

  • @slpunk8078
    @slpunk8078 27 วันที่ผ่านมา

    Akke visa processing eke status ek dana ganne kata e mail krlda

  • @kusaljayasanka985
    @kusaljayasanka985 8 หลายเดือนก่อน +1

    Degree ekk tiyn kenekt msc , phd wge nathuwa diploma wge ehkt apply karata prashnyk ndda

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  8 หลายเดือนก่อน +2

      Q & A එකෙන් මේ ගැන විස්තර දෙන්නම් ❤

  • @niruniaashani0615
    @niruniaashani0615 7 หลายเดือนก่อน +1

    Akke mn april intake ekata enna inne. STEi college ekata. Logistics and supply chain karamma inne.Mn HND eka karala transfer wenna inne. Mata STEi college eka gana, mn karana course eke demand eka gana details dennako

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน +1

      Sure නංගී! අලුත් videos වලින් විස්තර ටික දෙන්නම් ❤

    • @niruniaashani0615
      @niruniaashani0615 7 หลายเดือนก่อน

      @@SriLankanLifeStories ikmanata video ekak enakan balan innawa akke

    • @Ashennethsara-ks9wi
      @Ashennethsara-ks9wi 4 หลายเดือนก่อน

      Oy apply karalada inne

  • @ebenezer2204
    @ebenezer2204 7 หลายเดือนก่อน +1

    Thanks for your informations 😊

  • @Rocky-yi7dy
    @Rocky-yi7dy 4 หลายเดือนก่อน

    Akke student kenek wage awilla advance diploma ek complete karata passe aye lankawata enna ewanawada? Nattam apita work karanna puluwanda full time?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  4 หลายเดือนก่อน

      Me gana wisthara videos wala katha karala thiyanawa 💕

  • @Nowtyg-l6n
    @Nowtyg-l6n 2 หลายเดือนก่อน

    Mge visa approve una mn visa center ekk hrh apply kre itapasse eyl full payment heduwa couse fee eyl ek heduwe google eke den thiyn rate ekt newe wediyen itapasse mn ahuwam kiwa buying rate ekt wada selling rate ek wedi kiyl ek aththda

  • @sktssewwandi4034
    @sktssewwandi4034 6 หลายเดือนก่อน

    Akke, national university of singapore eke,bachelor of medicine dgree ekt, student visa ,after A/L apply krnn puluwanda... akke NUS eke bachelor dgree gna video ekak gennko ikmnta 🙏❤️

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน

      ඒ ගැන video එකක් දාන්නම් නංගී ❤️🥰

  • @Nowtyg-l6n
    @Nowtyg-l6n 2 หลายเดือนก่อน

    Bank Payment krddi තියන rate ekt wediy gewann onada

  • @sasalalowa9991
    @sasalalowa9991 หลายเดือนก่อน

    hamuduru warunta puluwanda balanna

  • @devindaranasinghe6412
    @devindaranasinghe6412 3 หลายเดือนก่อน

    Student Awilla Study karana Gaman Part Time Earn karanna puluwanda ? 😊

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  3 หลายเดือนก่อน

      part time jobs video eke me gana okkoma wisthra thiyanawa 💕

  • @Hiperx6782
    @Hiperx6782 6 หลายเดือนก่อน

    Australian foundation ekk krl Singapore uni apply krnn puluwnd

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน

      මුලින්ම ඔයා apply කරන course එකේ requirements ටික බලන්න. ඒ ඉල්ලන qualifications ඔයා ළඟ තියේ නම් foundation courses කරත් නැතත් ඔයාට ඒකට apply කරලා success වෙන්න පුලුවන් ❤️

  • @theekshanadhaneshi9180
    @theekshanadhaneshi9180 26 วันที่ผ่านมา

    Akke help me....mge visa eka august 30 reject una...aayi apply krnna 3months inna onida...?

  • @dilishinu9658
    @dilishinu9658 7 หลายเดือนก่อน

    ඔයා රට එන්න කලින් මේ process එක දැන ගත්තේ කොහොමද අක්කා?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน

      Research කරාම ඕන දෙයක් හොයා ගන්න පුලුවන් ❤

  • @ishansilva1363
    @ishansilva1363 5 หลายเดือนก่อน

    Video ekata thanks, podi deyak dana ganna one, api study apply karanakota apita spouse wa aragena enna puluwanda

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  5 หลายเดือนก่อน

      ඒක වෙනස් වෙනවා කරන්නේ diploma ද, degree ද, phd ද, කියන එක මත ❤️

  • @Allinone0699
    @Allinone0699 4 หลายเดือนก่อน

    English monwada balanne

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  4 หลายเดือนก่อน

      O/L Pass; මේ ගැන Student Visa වීඩියෝ Series එකේ විස්තර කතා කරලා තියනවා ❤

  • @shashikadilakshana2741
    @shashikadilakshana2741 5 หลายเดือนก่อน

    Mt not for travl kiyl ica eken outcome letter ekk aw eth mt eek orginl ekkd kiyl blgnn oni ehm blgnn puluwn krmyk thiynwd

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  5 หลายเดือนก่อน

      ඒ ගැන නම් කියන්න හරියටම දන්නේ නෑ

    • @shashikadilakshana2741
      @shashikadilakshana2741 5 หลายเดือนก่อน

      @@SriLankanLifeStories hm thanks 💙💙

  • @roshanudekumara7259
    @roshanudekumara7259 3 หลายเดือนก่อน

    Maga puthaga visa 2 rejected aya apply karna baida

  • @Nowtyg-l6n
    @Nowtyg-l6n 2 หลายเดือนก่อน

    IPA letter ek enne අපි couse fee ගෙව්වාමද

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน

      @@Nowtyg-l6n ow ♥️

    • @Nowtyg-l6n
      @Nowtyg-l6n 2 หลายเดือนก่อน

      @@SriLankanLifeStories ස්තූතියි ❤️

  • @rajithasanjeewan9004
    @rajithasanjeewan9004 6 หลายเดือนก่อน

    Lankwe visa consulater kenekt document bara dila kindston college ekata apply krala visa rejected una 😔 me video ek beluwta psse thama therune karapu moda kama 😒 akke mat thawa parak try krnn beri weid rejected una nis 😒

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน +1

      ආයේ ඔයාට Try කරන්න පුලුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. Apply කරද්දී ඔයා ගාව තියන qualifications සහ university එකෙන් ඉල්ලන qualifications හරියට තියනවද කියලත් බලලා, අනෙකුත් video එකේ තියන දේවලුත් බලලා apply කරන්න. එතකොට reject වෙන්නෙ නෑ 🥰❤️

    • @rajithasanjeewan9004
      @rajithasanjeewan9004 6 หลายเดือนก่อน

      @@SriLankanLifeStories Thankyou so much reply කරාට ❤️‍🩹 අක්කෙ හැම college එකකම ICA register fee එක SGD 30මද නැත්තං college එකෙන් college එකට වෙනස් වෙනවද.

  • @shaminda1951
    @shaminda1951 8 หลายเดือนก่อน

    අක්කෙ ඔය ආපු ඒජන්සිය මොකද්ද

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  8 หลายเดือนก่อน

      මම agency එකකින් නෙමෙයි ආවේ ❤

  • @malindukaushan8175
    @malindukaushan8175 7 หลายเดือนก่อน

    අක්කෙ Singapure වල NVQ පිලිගන්නවද කියල පොඩ්ඩක් කියන්න පුලුවන්ද..🙄🍀🍀🍀🍀

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน

      Q & A එකේදී විස්තර ටික කියන්නම් ❤

    • @malindukaushan8175
      @malindukaushan8175 7 หลายเดือนก่อน

      @@SriLankanLifeStories හරි අක්කේ..🍀

  • @chathurangaMadushika-ve4kg
    @chathurangaMadushika-ve4kg 6 หลายเดือนก่อน

    Cose eka iwara unama ethaninma job ekakta dannedda 🤔

  • @cinediamondfilms2782
    @cinediamondfilms2782 5 หลายเดือนก่อน

    Hi. Man masters walata nam yanne depend geniyanne puluwan da??

  • @nimeshikatharukshi4248
    @nimeshikatharukshi4248 3 หลายเดือนก่อน

    Singapore wala PR ganna barida akki

  • @priyanthaekanayake-rb5wj
    @priyanthaekanayake-rb5wj 2 หลายเดือนก่อน

    Akka hospitality management BA ekkt apply kranna berida ol withrk karala...

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  2 หลายเดือนก่อน

      me gana wisthara video ekak lagadima denawa.. ❤️

  • @shashijayawarna4103
    @shashijayawarna4103 7 หลายเดือนก่อน

    Akki api February Intake ekata dala eka agency eke Fault ekak hinda late intake watunoth ape course eke end kraddi eka IPA date ekath ekka prashnayak wenawawada.(12 months course eka follow kranna bari wenawada)

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน

      මට ඔයා අහන ප්‍රස්නේ හරියට තේරුනේ නැහැ නංගි ?

  • @agsam2177
    @agsam2177 7 หลายเดือนก่อน

    Akki, student visa awoth tution fee ekai living cost ekai cover kr gnn puluwn weid??

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน

      හෙට දාන Q & A Video එකේ ඔක්කොම විස්තර ටික තියනවා 🥰🫶

  • @NavindiFernando
    @NavindiFernando 6 หลายเดือนก่อน

    Good Video & Really good explanation 😊
    Masters walata yana knk ta depend wa aragena yanna puluwani da...

  • @Blackboy-uz2uw
    @Blackboy-uz2uw 3 หลายเดือนก่อน

    ❤❤

  • @AmmoTv-mo1dt
    @AmmoTv-mo1dt 6 หลายเดือนก่อน

    Akke mama English 3rd shy😢O/l kamak na da yana pluwn da

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน

      එහෙම අව්ලක් නෑ. Pass නම් try කරන්න පුලුවන් ❤

  • @ebenezer2204
    @ebenezer2204 7 หลายเดือนก่อน

    Lankawe idala apply karanawada netham direct singapore immigration ghilla apply karannada?

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน

      ලංකාවේ ඉදන් apply කරන්න පුලුවන් ❤️

  • @maheshanurudda1625
    @maheshanurudda1625 7 หลายเดือนก่อน

    Mage lamai denna podi 6.4wasare eyalage amma ekka ewanna puluwanda

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน

      අහන ප්‍රශ්නය මට පැහැදිලි මදි

  • @SEMII52
    @SEMII52 6 หลายเดือนก่อน

    Akka Mokak hari course ekakata apply kalata passeda soler step ekata yanne...❤

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน +1

      ප්‍රශ්නේ හරියට තේරුනේ නැහැනේ. Scholarships ගැනද ඇහුවේ?

    • @SEMII52
      @SEMII52 6 หลายเดือนก่อน

      @@SriLankanLifeStories na akka. Diploma ekakata apply karalada Singapore wala ita passeda akka mulin kiyana soler step eka karanne visa eka gana kiwwe akka 7000 ganak pay karala.. Eka gaana ahuwe.. ❤️

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน +1

      @@SEMII52 ආහ් මුලින්ම අපි apply කරන්න ඕන university එකක course එකකට. ඊට පස්සේ තමයි SOLAR එකේ වැඩ ටික තියෙන්නේ 🥰❤

    • @SEMII52
      @SEMII52 6 หลายเดือนก่อน

      @@SriLankanLifeStories Thanks akka 🥰❤️

  • @umeshathennakoon2541
    @umeshathennakoon2541 5 หลายเดือนก่อน

    Akke komd University course ekt apply krnne..komda hoygnne...

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  5 หลายเดือนก่อน

      මේ video එකේ තියන විදිහට තමයි apply කරන්නේ 🥺 University Official Website වලින් courses ගැන විස්තර හොයාගන්න පුළුවන් ❤️

    • @umeshathennakoon2541
      @umeshathennakoon2541 5 หลายเดือนก่อน

      Website link ekk dennko akki 🥺

  • @Chamindusandesh7
    @Chamindusandesh7 2 หลายเดือนก่อน

    IPA ek apit enne email ekk widiytd akke

  • @charith2009
    @charith2009 8 หลายเดือนก่อน

    Akke malaysia wage ratakatath me wage neda apply karanne

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  8 หลายเดือนก่อน

      Malaysia Process එක කොහොමද වෙන්නේ කියලා නම් හරියටම දන්නේ නැහැ. University Official Website එකට ගිහින් බලන්න විස්තර. එකෙන් Contact කරන්න ❤

    • @charith2009
      @charith2009 8 หลายเดือนก่อน

      ​@@SriLankanLifeStories❤

  • @harshanrasanga882
    @harshanrasanga882 หลายเดือนก่อน

    කෝස් ෆී බාගයක් ගෙවන්න ඕනිද

  • @user-fx1ow5lz8o
    @user-fx1ow5lz8o หลายเดือนก่อน

    monawada balnne singapore enna (A/L) pass ehema balanwad

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  หลายเดือนก่อน

      video series eka balanna. wisthara okkoma thiyanawa ❤

  • @xy_bzx8768
    @xy_bzx8768 6 หลายเดือนก่อน

    Medical eka mokadda akke 🙃

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  6 หลายเดือนก่อน

      ඒක පොඩි test එකක්. හැමෝම pass වෙනවා. HIV එහෙම තමයි බලන්නේ 😁

  • @Godzil771
    @Godzil771 7 หลายเดือนก่อน

    අක්කෙ schoolership නැද්ද

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน

      තියනවා. ඒවට හරියට සුදුසුකම් එක්ක බලලා apply කරන්න තියෙන්නේ ❤️

  • @sugandikadissanayake8190
    @sugandikadissanayake8190 7 หลายเดือนก่อน

    Mulu cost ek kiyk witrd ynwd akke

    • @SriLankanLifeStories
      @SriLankanLifeStories  7 หลายเดือนก่อน

      Q & A video එකෙන් විස්තර ටික කියන්නම් නංගී ❤