Car Prices in Japan🚗🇯🇵/ජපානයේ අඩුවට වාහනයක් ගන්නේ කොහොමද?/Sinhala Vlog 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Welcome to my TH-cam Channel 🙏🏻
    ආයුබෝවන් ! 🙏🏻

ความคิดเห็น • 318

  • @stefannethan
    @stefannethan 9 หลายเดือนก่อน +50

    කාලකන්නි දේශපාලුවොන්ට හෙන ගහනව අහිංසක අපේ හීන විනාස කරල දැම්මට,ඒත් ගේම අත අරින්නැ,❤

    • @UpekshaHettiarachchi
      @UpekshaHettiarachchi  9 หลายเดือนก่อน +1

      Aniwaren hadawathinma suba pthanawa 🫶♥️

    • @gayandibulwitiya3925
      @gayandibulwitiya3925 9 หลายเดือนก่อน

      🙏🎉🎉🎉🎉❤

    • @gamingwithsharksl3135
      @gamingwithsharksl3135 8 หลายเดือนก่อน

      225 ta banina ekth awul Loku tax ekk ghnwtam ehem kre sirimawo mathiniya lankawe manufacturer krla eke sale ek wadi krnn
      But premadada kre upali marala ewa nathi kra.eka lesi une ape Moda minissu nisama thama nttnm surimavo supiri plan ekk ghla tibbe dollers genna.
      Dan inn harak 225 krnne manufacturer ekt ath ghnne na import tax ekn kotasak unta en nisa
      Habayi api hadala export market ekk haduwoth 225t uta wada wasiyi
      Eth unta echchr hithnn molyk na😅

    • @gamingwithsharksl3135
      @gamingwithsharksl3135 8 หลายเดือนก่อน

      @@stefannethan un karapuwata unta wena dewl penwne.
      Ehema kiyl apith hora wada kroth apitath krna dewl return ek enw enisa kwru kohoma krth api Hoda una nam athi
      Ape UN krnne Podi ekaage idan okkoma horune 225ta bana bana UN looka horu.
      Unta hri ynneth naththe ekne

    • @hiranprasanga7276
      @hiranprasanga7276 7 หลายเดือนก่อน

      Gema ghnna puluwan bn. Custom eke as wahala lankawata pannagnna puluwan wahana. Lesi na habai.

  • @gayansurangarathnayake6602
    @gayansurangarathnayake6602 4 หลายเดือนก่อน +5

    ඔයාලා දෙන්නගේ සිතුම් පැතුම් ඉටුවේවා.. සුබ පැතුම්.. මල්ලියා හොද කොල්ලෙක්.. නංගියාගේ ඇස් හරිම ලස්සනයි.. ❤

  • @ashithadilshan8725
    @ashithadilshan8725 9 หลายเดือนก่อน +44

    Prado 2023 එකනම් මෙහෙට ආවොත් කෝටි 8 කට වත් ගන්න වෙන් නැ 😂😂 2020 එකත් කෝටි 6ට දාන්නෙ කට්ටිය 😂

    • @UpekshaHettiarachchi
      @UpekshaHettiarachchi  9 หลายเดือนก่อน +5

      Tax 🥺😐

    • @carloversd.n.7453
      @carloversd.n.7453 5 หลายเดือนก่อน

      ඇත්ත 2012 එකත් බොඩිකිට් එක ගහලා 2023 එකේ ගාන්ටමත් දෙනවා.tax සහ මිනිස්සු හිතන විදිහ තමා ඔක්කෝම😢

  • @pasinduthathsara9505
    @pasinduthathsara9505 9 หลายเดือนก่อน +14

    CHR එකයි Prado එකයි ආසම 🥰

  • @Shashiiboi
    @Shashiiboi 9 หลายเดือนก่อน +8

    මේ වීඩියෝ එක බලනකොට තේරෙනව ලෝකෙ ධනවත්ම රට ලංකාව කියල 😂

  • @masonmatt9117
    @masonmatt9117 9 หลายเดือนก่อน +4

    වාහන ගැන දිගටම vlogs කරන්න bro.
    ලංකාවෙ කෙනෙක්ට සේල් කාරයන්ට ,අතරමැදියන්ට අහුනොවී කෙලින්ම බැංකු සමග සම්බන්ද වෙලා වහන ගන්න පුලුවන් ක්‍රම ගැන දැනුවත් කරන්න.
    අපිටම වාහන seleect කරගන්න පුල්වන් Auction ගැනත් දැනුවත් කරන්න

    • @UpekshaHettiarachchi
      @UpekshaHettiarachchi  9 หลายเดือนก่อน +3

      Aniwaren brother issarahata video akak dennm 🫶♥️♥️

  • @masonmatt9117
    @masonmatt9117 9 หลายเดือนก่อน +13

    ලංකාවෙ අපි වෙනුවෙන් ඔයාලා දෙන්න මෙහෙම vlog එකක් කරපු එකත් ගොඩක් වටිනවා.
    ලංකාවෙ ඉන්නවා කොච්චර ගානක් උනත් කීය උනත් ඒ ගාන දිලා වාහන ගන්න බත් කන හරක්. උන්ට සල්ලි තිබ්බට මොලේ නෑ. ඒවගේම හතර අතේ ලීසිං දාලා සෝබනේ පෙන්වන එලහරක් සෙට් එකකුත් ඉන්නවා. ඒව්ගේ බත් කන හරක් ඉන්න නිසා වාහන සේල් කාරයොත් හොදට සල්ලි ගරනවා.
    එහෙම වැඩ සිද්ද වෙන කාලෙක ජපානෙ වාහන වල වර්ථමාන මිල ගනන් vlog එකක් හරහා ඔයාලා පෙන්වන එක ගොඩාක් වටිනවා.
    ඒවගේම රටේ ඉන්න අමු ගවයන්ටත් මේක බලන්න අවස්ථාව ලැබුනනම් හොදයි

  • @KALINDU01
    @KALINDU01 8 หลายเดือนก่อน

    ❤❤❤ Video සුපිරි
    .ඔඩියෝ රේකොඩි වලදි කැටි ෆල්ටර් එකක් දාන්න.හුලග නිසා ඇහෙනවා අඩුයි.

  • @damindaedirisuriya8859
    @damindaedirisuriya8859 9 หลายเดือนก่อน +3

    Toyota Voxy යකට හරි ආසයි ලංකාවේ නමි ඉතින් අපට හින තමා කෝටිපති යො නෙවෙයි නේ අපි.විඩියෝ එකේ වොක්සි ටික දකිනකොට ❤

  • @yoo119_
    @yoo119_ 9 หลายเดือนก่อน +3

    Aiye expensive cars one .... nissan R34 ,R35 e wageeee thawa ... e wage ... German vehicles .. thawa hyper cars ehema e wla price .. 😢❤

  • @manojsuranga6084
    @manojsuranga6084 9 หลายเดือนก่อน +3

    ජය වේවා. තෙරුවන් සරණයි

  • @hasithawickramasinghe8802
    @hasithawickramasinghe8802 7 หลายเดือนก่อน +1

    සමාන්‍යයෙන් ජපානයේ ආයතනයක සාමාන්‍ය මට්ටමක සේවය කරන සේවකයෙකුට ( labour) අනෙකුත් වියදම් වෙන් කල පසු, මේ ඇල්පාඩ් වගේ වහනයක් මිළදීගැනීමේ හැකියාවක් තියනවද? යම් කාලයක රැකියාවක් කිරීමෙන් පසුව ?

  • @devilman7854
    @devilman7854 9 หลายเดือนก่อน +1

    ලංකාවේ ගොන්බිජ්ජොන්ට නම් හොදම වැඩේ... හැමදාම ගිහින් තමන්ගේ හීන මරපු කාලකණ්නීට කතිරෙ ගහනවට..

  • @nimsaralasal4152
    @nimsaralasal4152 9 หลายเดือนก่อน +3

    Beautiful couple❤. Really do enjoy your videos...my girlfriend is also in japan...Look forward to watch your future experiences..all the best

  • @deshanthagamage1136
    @deshanthagamage1136 9 หลายเดือนก่อน

    harima watinawa wistara....wahana gena tawa wistara penwannako vedio walin,,,api harima asawen balanawa,,,,thankuuuu godaaaakkkk....

  • @Primal1
    @Primal1 9 หลายเดือนก่อน +2

    ලංකාවෙි ඉන්න අපි ගැන හිතල මෙහෙම video දාන එක හොදයි දැනුම ලබාගන්න.නමුත් අපරාදෙ අපේ කාලෙ හේතුය අපිට පුරයෝජනයක් නැහැ..

  • @HarshaIndunil-q9o
    @HarshaIndunil-q9o 28 วันที่ผ่านมา

    වාහන ගෙන්නන්න දීපු කාලෙක හොඳ වාහනයක් ජපානෙන් හොයාගන්නේ කොහොමද?මිල අඩුවට

  • @Solo_Dilusha
    @Solo_Dilusha 21 วันที่ผ่านมา

    GTR BMW Bens audi wege වාහන tikak පෙන්නන්න කෝ

  • @kivindudulmina1642
    @kivindudulmina1642 9 หลายเดือนก่อน

    Aiyya ma video eka iwarawenkanma baluwa…Hrima watinawa ma wade❤️❤️❤️

  • @saifossan6301
    @saifossan6301 7 หลายเดือนก่อน +1

    ඔයාට සල්ලි දැම්මොත් අපිට අරං යවන්න බැරිද ? 😂

  • @DulaRD1
    @DulaRD1 8 หลายเดือนก่อน +1

    BMW i8 එකක් කොහොමද ?
    ලංකාවේ softwair engineer කෙනෙක්ට වඩා japanaye softwair engineer side eke kenekt i8 ගන්න ගොඩක් අමාරුයිද ?
    වඩාමත් හොද ජපානයෙ ඇවිත් ගන්න එකද මිනිස්සු එකේක කතා කියනව අයියේ ඒකයි හිතා ගන්න බැරි ප්ලීස් හරියට රිප්ලයි එකක් දෙනවද අක්කි💗

    • @nisalwijesinghe194
      @nisalwijesinghe194 5 หลายเดือนก่อน +1

      ජපානයේ i8 එකක් සාමාන්‍යයෙන් යෙන් මිලියන 10 ඉඳන් තියෙනවා... එහෙ මනුස්සයෙක්ට කාර් එකක් ගන්න එක නතින්... එහෙ අවම පඩිය ගන්න මනුස්සයෙක්ට මාස දෙකෙන් තුනෙන් කාර් එකක් ගන්න පුලුවන්.. එතනින් එහාට තේරුම් ගැනීම ඔබ සතුයි

    • @DulaRD1
      @DulaRD1 5 หลายเดือนก่อน +1

      @@nisalwijesinghe194 Hri aiye thank you 💗

  • @pasindudilshan6943
    @pasindudilshan6943 9 หลายเดือนก่อน +10

    ඇයි අනේ ඔයාලා Honda civic eka Subaru එකෙයි price කිව්වේ නැත්තෙ අනෙ. හරි නරකයි💔🥺🥺

  • @ganX10
    @ganX10 7 หลายเดือนก่อน +1

    Used prado එකක් කීයක් විතර වෙනවද ජපානෙ?

  • @lazashorts1234
    @lazashorts1234 9 หลายเดือนก่อน +2

    ඕක දැක්කම ඊස්‍රාලෙන් හරි පාර්ලිමේන්තුවට මිසයිලයක් ගැහුව නම් කියල හිතෙනවා😂

  • @Nadeeshamoragolla
    @Nadeeshamoragolla 17 วันที่ผ่านมา

    අක්කි අපි ජපානෙට ගිහින් ලංකාවට වාහනයක් එවද්දි කීයක් වෙයිද ❤

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 9 หลายเดือนก่อน +14

    අපේ රටේ ගොඩක් මිනිස්සු හරක් මචන්, ජපානේ එහෙම නෑ,,

  • @BehaviorOfAnimals2002
    @BehaviorOfAnimals2002 9 หลายเดือนก่อน +1

    Range rover rolls royce wge vehicle wala price කොහොමද

  • @denukaashan
    @denukaashan 5 หลายเดือนก่อน +1

    ජාපානේ වාහනයක් ලංකාවට ගෙන්න ගන්න පුලුවන්ද😢

  • @supunjayakody9767
    @supunjayakody9767 3 หลายเดือนก่อน

    ටොයෝටා ඇල්පාඩ් එක ලංකාවෙ කෝටි 15😂

  • @KaveenPremawardana
    @KaveenPremawardana 9 หลายเดือนก่อน +2

    අයියෙ presentation සුපිරි ❤ ජයවේවා බුදුසරනයි දෙන්නටම

  • @sagarasandaruwan4961
    @sagarasandaruwan4961 9 หลายเดือนก่อน +7

    දැන් බැලුවා ප්‍රාඩෝ එකක් 2008 එකක් කෝටි එකයි හතලිහක් 😂😂

    • @UpekshaHettiarachchi
      @UpekshaHettiarachchi  9 หลายเดือนก่อน

      Mehen dekak ganna puluwan 2023 🥺🥺♥️

  • @ravindraweragoda
    @ravindraweragoda 4 หลายเดือนก่อน

    මේ මිල තුන් ගුණයෙන් වැඩි කළොත් බදු එක්ක ලංකාවේ මිල එනවා. එතකොට ලොකු වෙනසක් නෑනේ. Eg- මේ 2023 Pirus එක රුපියල් ලක්ෂ 270 ක්. අලුතින් වාහන ගෙනාවොත් කොහොම වේයිද

  • @wijayakumara-g2o
    @wijayakumara-g2o 9 หลายเดือนก่อน +1

    ටෙයොටා එස්ටිමා 2007-2014 වාහන ගැන විස්තරයක් කරන්න පුළුවන්ද.

  • @DhanithaGalluHettiarachchige
    @DhanithaGalluHettiarachchige 8 หลายเดือนก่อน

    Lankawe api minisu paw athmta boru ganan wlta wahna gnnwa🥹💔. Oyala hoda wdak karanne me wge video ekk dala ❤️👏🏻

  • @thinulchathsidubopearachchi
    @thinulchathsidubopearachchi 8 หลายเดือนก่อน +1

    api kohomada mekak import karanne

  • @chamilakshitha2348
    @chamilakshitha2348 9 หลายเดือนก่อน +1

    Europe vehicle gana ඉක්මනින් ගේන්න lankwe patta ගණන් bmw,benz,porche lankwe apita කවදාවත් padinna baha eka nisa asa pinawa ganna eke video eka dannna ❤

  • @pasanmadhusha5172
    @pasanmadhusha5172 8 หลายเดือนก่อน +1

    Koi paththeda ayie mee

  • @chanakaaruna9578
    @chanakaaruna9578 9 หลายเดือนก่อน +1

    Lankawe kalakanni palakoyo ape hina okkoma nethi krla thiyenne

  • @ChamathHettiarachchi11
    @ChamathHettiarachchi11 9 หลายเดือนก่อน +4

    美しいカップル😊❤

  • @rangikasilva8329
    @rangikasilva8329 9 หลายเดือนก่อน +2

    හෙන ගහන්න ඕනි ලංකාවේ දේශ පාලකයොන්ට 😢

  • @KeerthipalaGunasekara-hs2ny
    @KeerthipalaGunasekara-hs2ny 5 หลายเดือนก่อน +1

    Mata wahanayak ganna oni oyala udukarawda

  • @BGSVLOG9065
    @BGSVLOG9065 8 หลายเดือนก่อน

    Prado මෙහෙ රජ්ජුරුවෝ විතරය් යන්නෙ 😂

  • @sunethedirisinghe9644
    @sunethedirisinghe9644 9 หลายเดือนก่อน

    Thank you for your informative video.

  • @Mishkboy
    @Mishkboy 9 หลายเดือนก่อน +1

    Highcapacity Bike වල මිල ගනන් ඕනේ 🙏🙏❤️❤️

  • @amalchamaka7467
    @amalchamaka7467 9 หลายเดือนก่อน

    ලංකාව පලනය කරන හොරුන්ට හොඳයි ඔවගෙ ගාන දමන එක

  • @O.M.G..
    @O.M.G.. 9 หลายเดือนก่อน

    12:14 මේක මෙහේ ඔය ගානට කෑල්ලක්වත් ගන්න බැරුව ඇති😅😂

  • @119-GANG
    @119-GANG 9 หลายเดือนก่อน

    Sprouts පැත්තට තියෙන car ඔනෙ GTR වගෙ කොල්ලො ආසා පිස්සු හැදෙන කාර් ඔනෙ 😪❤️

  • @dhanushikaliyanage7872
    @dhanushikaliyanage7872 8 หลายเดือนก่อน

    Why didn't you go to porsche dealership. Do a video about porsche price

  • @teampatrol61
    @teampatrol61 9 หลายเดือนก่อน +1

    Europe car තියෙන sale එකකටත් Yan

  • @ganX10
    @ganX10 7 หลายเดือนก่อน

    Sports car විකුණන්න නැද්ද?

  • @senarathpanduka8486
    @senarathpanduka8486 6 หลายเดือนก่อน

    Urop country , Land Rover Vehicles gana video ekk krla Danna puluwnnn ❤

  • @twistedracer961
    @twistedracer961 9 หลายเดือนก่อน +1

    Patta aduine wahana ape lankawe para deshapalaknayo karana wada hinda ape hina boda vela 😢😢

  • @hashanMatharagelakpriya
    @hashanMatharagelakpriya 9 หลายเดือนก่อน

    ලංකාවේ මිනිස්සු පව්..

  • @chamisdrums
    @chamisdrums 8 หลายเดือนก่อน

    අපි හෙන පව් බං

  • @Asitha_mg
    @Asitha_mg 9 หลายเดือนก่อน

    මිල ගණන් කිව්ව වගේම . එහේ වාහනයක් පාවිච්චි කරන්න ලේසිද අමාරුද කියලත් වීඩියෝ එකක් කරන්න. මේන්ටේන්, ටැක්ස්, රෙගියුල්ෂන්ස්, වගේ දේවල් එක්ක.

  • @indunilhimidiri9574
    @indunilhimidiri9574 9 หลายเดือนก่อน

    අයියේ මේ ප්‍රාඩෝ වගේම මෙ වීඩියෝවෙ පෙන්වන කාර් එකක් ජපානයෙත් ගන්නෙ තරමක් සල්ලි කාරයො නේද? සාමාන්‍යයෙන් ලංකාවෙ අපිට ජපන් ඇවිත් එදා දවස රස්සාවක් කරල ගන්න බෑ නේද ලේසි නෑ නේද කියල හිතෙනව. ලක්ශ හතලිස් ගණන් කාර් එකක් ගන්න නෝමල් මිනිස්සුන්ට අපහසුයි නේද?ක්

    • @UpekshaHettiarachchi
      @UpekshaHettiarachchi  9 หลายเดือนก่อน +1

      Japan ayata malla loan akata lesiyenma ganna puluwan gewanna, samanen japan work karana ayage basic annual income aka 25-35 laks wage wenawa ( meka job aka anuwa wenas wenawa ) mahansi wela Wada kaloth ganna puluwan 🫶♥️

  • @dimuthugamlath4976
    @dimuthugamlath4976 6 หลายเดือนก่อน

    Japanedi වාහනයක් ganne කොහොමද

  • @kethiya12
    @kethiya12 9 หลายเดือนก่อน +2

    අපි කොහෙද මේ ඉපදිලා තියෙන්නෙ🙃💔
    මේවා දකිද්දි මාර සැපයි💔

  • @creationd6097
    @creationd6097 9 หลายเดือนก่อน

    අම්මෝ bigmotor හොරාට ක්ලේම්කරන්න ගහින් නඩුවැටුන නේද ඕකට

  • @Isurusadaruwan-dz5xg
    @Isurusadaruwan-dz5xg 4 หลายเดือนก่อน

    Oyala video danna epa ohe idan apiwa pissu wattanawa welawakata hithenawa me jiwithe mokatada kiyala

  • @telishasehan1885
    @telishasehan1885 9 หลายเดือนก่อน

    Oyala denna JLpT N2 Knowledge ekakda tiyenne 🤔

  • @dinusharanasinghe8395
    @dinusharanasinghe8395 9 หลายเดือนก่อน +1

    Harrier ekanm patta dawasaka gannawamai❤

    • @UpekshaHettiarachchi
      @UpekshaHettiarachchi  9 หลายเดือนก่อน +1

      Harrier 🫶♥️good luck brother ♥️

    • @samudupro
      @samudupro 5 หลายเดือนก่อน

      ජපන් ගිහින් ගේමක් ගහල ලන්කාවෙ ඉදන් අම්මවයි තාත්තවයි දාන් යන්න harrier එකක් ගමු❤

  • @mrsenithuyt4362
    @mrsenithuyt4362 8 หลายเดือนก่อน

    Ayye lankawe inna apita widiyak nadda wahanayak genna ganna

  • @amilamaxnet8724
    @amilamaxnet8724 9 หลายเดือนก่อน

    Versa ganne kohomada aiye Enna kocchara yanawada

  • @sahanSbandara
    @sahanSbandara 7 หลายเดือนก่อน

    අද තමා මම චැනල් එකට එකතුවුනෙ❤ ඉරිපත්කිරීම නම් සුපිරි😂🥰 තව ටිකක් Audio quality වැඩිකරගත්තනම් තවත් සුපිරි😘

  • @indikasaman5627
    @indikasaman5627 9 หลายเดือนก่อน

    පොඩි කාර් වාහන දාන්න මල්ලි.ඕව ආවත් ගන්න පුලුවන් මිනිස්සු දැං ලංකාවේ නෑ බං

  • @chandimabandara1995
    @chandimabandara1995 9 หลายเดือนก่อน

    Rata enna unta kiyanne..Ubala loka dakala thiyene...Me Rate enna..yaluwanta, Nadayonta kiyapalla..Loke diunu wela..me dupathe vitharai higanno enne..Horu deshapaluwonta chande dena aka navathvanna kiyala..😢😢😢

  • @NimanthaAbeywickrama
    @NimanthaAbeywickrama 9 หลายเดือนก่อน +3

    Wow❤❤❤Prado 😍

  • @pasinduumayanga7322
    @pasinduumayanga7322 9 หลายเดือนก่อน

    අපි හරි පව් 😢

  • @f4xvimuwa
    @f4xvimuwa 9 หลายเดือนก่อน +1

    puma,nike,adidas outlet video ekak one

  • @Nilanga_X
    @Nilanga_X 9 หลายเดือนก่อน +1

    mru❤

  • @dimuthugamlath4976
    @dimuthugamlath4976 6 หลายเดือนก่อน

    Aqua price kohomada

  • @YohanKavish
    @YohanKavish 8 หลายเดือนก่อน

    Aiyye issrht luxury vehicles ekuth karanko

  • @SeNuRa.2004
    @SeNuRa.2004 9 หลายเดือนก่อน +2

    Vehicle sales wala video thawa ona ❤

    • @UpekshaHettiarachchi
      @UpekshaHettiarachchi  9 หลายเดือนก่อน +1

      Issarahata dennm stay tuned ♥️🫶

    • @SeNuRa.2004
      @SeNuRa.2004 9 หลายเดือนก่อน

      @@UpekshaHettiarachchi ❤️

  • @thilinamadusanka1900
    @thilinamadusanka1900 8 หลายเดือนก่อน

    BIG MOTOR promotion ekakda😁

  • @isuruaravinda1464
    @isuruaravinda1464 9 หลายเดือนก่อน

    නයක් අරගෙන Studant Visa ආවොත් , පාට් ටයිම් කරලා , නයත් ගෙවාගෙන යන ගමන් , කෑම බීම , වතුර බිල , කරන්ට් බිල් , ඊලග අවෘරුද්දෙ School Fee එක , එපාට්මන්ට් එකේ කුලිය ගෙවාගන ගේමක් ගහ ගන්න පුලුවන්ද ? ණය ගෙවන්න බැරුව හිර වෙයිද ? ණයට සල්ලි අරන් එන එක මෝඩ වැඩක් ද ?

    • @UpekshaHettiarachchi
      @UpekshaHettiarachchi  9 หลายเดือนก่อน +1

      Mahansi unoth aniwaren gemak gahanna puluwan ♥️🫶 issarahata e gana video akak dennm

    • @isuruaravinda1464
      @isuruaravinda1464 9 หลายเดือนก่อน +1

      Bohoma sthuthi ❤ Vedio ekak Daanna anivaren , mama 2024 April intek eke enna inne ...

    • @vihanganethsara5334
      @vihanganethsara5334 9 หลายเดือนก่อน

      ​@@isuruaravinda1464 Loan aran yanna epa brother amarui.mul kale

  • @pasanweerarathna
    @pasanweerarathna 7 หลายเดือนก่อน

    මිල කීයද කිව්වෙ යෙන් 44 කියන්නෙ ලංකාවෙ සල්ලි වලින් රුපියල් 94 නෙහ් එන්නේ
    අනික එක යෙන් එකක් ලංකාවේ සල්ලිවලින් රුපියල් 2.8 වෙන්නෙ රුපියල් දෙකයි නෙහ් යෙන් එකක්

  • @warunaakalanka2680
    @warunaakalanka2680 9 หลายเดือนก่อน +2

    මහ කැරි පාලකයෝ ඉන්න රටක් ලංකාව බලහන්කො ඉතින්

  • @kevinpabasara3981
    @kevinpabasara3981 9 หลายเดือนก่อน

    For the car price of Sri Lanka, u can actually buy 3 cars from the same car brand ina different country

  • @janpur1417
    @janpur1417 9 หลายเดือนก่อน

    Nissan Patrol Y62 4x4 brand new V8 5.6 L Petrol/gasoline is US $43000 = Rs 14 million

  • @gradewicelk6699
    @gradewicelk6699 9 หลายเดือนก่อน +1

    Harrier 😍

  • @yohanjayathilaka7400
    @yohanjayathilaka7400 9 หลายเดือนก่อน +1

    අම්මෝ harrier එක ❤❤❤

  • @dinethkaveesha2034
    @dinethkaveesha2034 9 หลายเดือนก่อน

    Balan yaddi lankawene salli karayo inne 😂 oya ganan walata prado ehema mehe thibbanam hama ekkenama gannawa 😎

    • @UpekshaHettiarachchi
      @UpekshaHettiarachchi  9 หลายเดือนก่อน

      Homotama ganna puluwn wenawanm attama hodai hamogema hinayak ne🫶♥️prado nathath podi car akak hari♥️

  • @anuraweerasekara7038
    @anuraweerasekara7038 หลายเดือนก่อน

    Api.mae.para..J.V.P.candaya.demuu.

  • @amilamaxnet8724
    @amilamaxnet8724 9 หลายเดือนก่อน

    Kohomada site visa ganne

  • @hemanthakumarapriyadarsh-fu8sl
    @hemanthakumarapriyadarsh-fu8sl 9 หลายเดือนก่อน

    මේ පින් බිමේ වාහන ගන්න ලේසි නැ කුඩු විකුන්න ම වෙනවා

  • @kivindudulmina1642
    @kivindudulmina1642 9 หลายเดือนก่อน

    Aiyya ma video eka iwarawenkanma baluwa…Hrima watinawa ma wade❤️❤️❤️

  • @kavindu69mihiranga89
    @kavindu69mihiranga89 9 หลายเดือนก่อน

    BMW wge Europe wahana wla ehm price kohomda jpn wla

  • @nimashadivyanjalee-no7fx
    @nimashadivyanjalee-no7fx 9 หลายเดือนก่อน

    trening visa gena video ekkuth oni .... Trening visa evith gamak gahanna puluwan da?

  • @sachithranirmal6164
    @sachithranirmal6164 9 หลายเดือนก่อน

    2023 prado එකට වඩා අලුත් 2023 prius එක මිලයි ජපාන් නේද😮

  • @mionaadaliina
    @mionaadaliina 9 หลายเดือนก่อน

    International license eken awuruddak kiwwata Masa 3k vitharai valid kiyala mama video ekak dekka. Eka poddak hoyala balanna. ❤

    • @UpekshaHettiarachchi
      @UpekshaHettiarachchi  9 หลายเดือนก่อน

      Japan arrival date ake idan 1 year 🫶♥️

  • @IndunilChathuranga-ns5wf
    @IndunilChathuranga-ns5wf 9 หลายเดือนก่อน

    Japan bike ගැනත් video එකක් ඔන😊

  • @SUJATHAKUMARIKUMARI
    @SUJATHAKUMARIKUMARI 9 หลายเดือนก่อน

    Man inneth Japan wala.mata danaganna puluwanda international driving licence eka kohomada Japan license ekata convert karaganne kiyala.ekata valid visa ehekuth oneda?

  • @vishakavichakshani
    @vishakavichakshani 9 หลายเดือนก่อน +1

    ❤ hasi

  • @captainnemo3958
    @captainnemo3958 9 หลายเดือนก่อน +3

    ඔහේ Europe වාහන සේල් නැද්ද 🧐🥰🤗

    • @malshasandamal4868
      @malshasandamal4868 9 หลายเดือนก่อน +1

      Mokd nette tiyenwa

    • @UpekshaHettiarachchi
      @UpekshaHettiarachchi  9 หลายเดือนก่อน +1

      Thiyanwa issrahata video akak gennm ♥️🫶

    • @captainnemo3958
      @captainnemo3958 9 หลายเดือนก่อน +1

      @@UpekshaHettiarachchi thanks 🥰❤️

    • @captainnemo3958
      @captainnemo3958 9 หลายเดือนก่อน +1

      @@malshasandamal4868 🥰❤️

  • @sahanpriyankara8485
    @sahanpriyankara8485 9 หลายเดือนก่อน

    දෙශපාළු වො කාලකන්නි 😢

  • @kavinduchaminda4771
    @kavinduchaminda4771 9 หลายเดือนก่อน

    High capacity bike price ona ❤️

  • @HimashaPerera-p5u
    @HimashaPerera-p5u 9 หลายเดือนก่อน

    Anay matath Enna udau karannako

  • @dhinathuthila8920
    @dhinathuthila8920 9 หลายเดือนก่อน

    Adoo niyamai alutin mate set wune ada idala dugatama balanava.
    Mage dream eka prado ui lc 300ekai

  • @osandabinuwan269
    @osandabinuwan269 9 หลายเดือนก่อน

    Exam karnne nathuwa enna barida japan