රට යන අයට එයාපෝර්ට් එකේදි කරගන්න තියන වැඩ ටික පිළිවලට Rata yana ayata wedagath story ekak

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • ඔයා පළවෙනි පාරට රට යන කෙනෙක් නම් බොහොම වැදගත් දේවල් ටිකක් අඩංගු වීඩියෝ එකක්..

ความคิดเห็น • 415

  • @naleensampath1948
    @naleensampath1948 8 หลายเดือนก่อน +62

    ඔයගේ මේ විඩියෝ එක පලවෙනී පාරට රට යන කෙනෙකුට ලොකු සහනයක් .ගොඩක් වටින විඩියෝ එකක්.ඔයගේ කරන කියන සියලු වැඩ සර්තක වේවා .බුදු සරනයි.🎉

  • @sandarusandaru7924
    @sandarusandaru7924 9 หลายเดือนก่อน +73

    රට යන්න බලන් ඉන්න. ඒ ගැන නොදන්න අය වෙනුවෙන් මේ කරපු වීඩියෝ එක ගොඩක් වටිනව. ඔයාගෙ හීන සැබෑ වේවා...🎉❤

  • @priyanganeesandamali3527
    @priyanganeesandamali3527 6 หลายเดือนก่อน +19

    ඔයාගෙ මේ වීඩියෝ එක මට ගොඩාක් වටිනව.මම පලවෙනි පාරට රට යන්න ඉන්න කෙනෙක් .ඔයාට ගොඩාක් පින් 🙏 ඔයාගෙ සියලු පැතුම් ඉටු වේවා !!!

    • @roamwithnils918
      @roamwithnils918  5 หลายเดือนก่อน +4

      සුභ පැතුම මට ඊටත් වඩා වටිනවා.. ස්තූතියි .. 🩷

  • @harshaeranga
    @harshaeranga 11 หลายเดือนก่อน +143

    හැමෝම ඉස්සරහා මෙහෙම ගෙමක් ගහලා විඩියෝවක් ගේනවා කියන්නෙත් ලේසි නෑ...Thank lot 🙏...

    • @nisansalasandeepani1571
      @nisansalasandeepani1571 10 หลายเดือนก่อน +3

      Aniwa❤

    • @AsokaMalani-nk1bl
      @AsokaMalani-nk1bl 10 หลายเดือนก่อน

      ​@@nisansalasandeepani1571 xxx isal pp

    • @hansiapsara9215
      @hansiapsara9215 10 หลายเดือนก่อน +1

      Aththatama ❤😊

    • @hansiapsara9215
      @hansiapsara9215 10 หลายเดือนก่อน

      Akki harima wadagath godak ayata watina video ekak adarei ❤❤

    • @jeewanrajapaksha798
      @jeewanrajapaksha798 8 หลายเดือนก่อน

      Aniwa❤❤❤🙏🙏

  • @user-qt3zt4gn6h
    @user-qt3zt4gn6h 10 หลายเดือนก่อน +52

    හැමෝම යන්නේ තමන්ගේ බලාපොරොත්තු වෙනුවෙන් .එ සියලු පැතුම් ඉටු වේවා.බුදු සරණයි

  • @asithakumara7917
    @asithakumara7917 8 หลายเดือนก่อน +15

    ඇත්තටම ගොඩක් ස්තුති කරන්න ඕන මේ සහෝදරීට මොකද කියනවනම් මෙවැනි වීඩියෝ 1ක් කරන්ඩ හරිම අමාරුයි .මොකද මමත් මෙවැනි ගමන්වාර 10ක් ගියා ,ආවා .මෙවැනි වීඩියෝව ක් කරන්න මටත් ආසාව තිබුනට බරිව ගියා. හරිමවිනෝදකාමී ගමනක් කොච්චර ගියත් එපාවෙන්නේ නෑ . .මටර්හ් කියන්ඩ තියෙන්නෙ මෙවැනි ගුවනේ යන හැමදෙනාවම දෙවියන්වහන්සේ ඔවුන්ව ගමනාන්තය දක්වාම ආරක්ෂා කරන සේක්වා .දෙවි පිහිටයි ❤🎉

    • @roamwithnils918
      @roamwithnils918  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි...😘

  • @menukadamayanthi6575
    @menukadamayanthi6575 11 หลายเดือนก่อน +36

    ඉවර වෙනකල් වීඩියෝ එක බැලුවා ඔක්කෝටම වඩා අවසානයේ ඔයා කියපු ටික ගොඩාක් හදවතට දැනුනා තව ටික දවසකින් මාත් මගේ දරු පැටව්ගෙන් ඈත් වෙලා යන්න ඉන්න කෙනෙක් නංගි පරිස්සමෙන් ඉන්න ඔයාට ස්තුතියි ❤️❤️❤️

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 10 หลายเดือนก่อน +14

    සහොදරිය හරිම ආසාවෙන් ඔයාගේ video ඉවර වෙනතෙක්ම නැරැබුවා. හරිම ලස්සනයි .හරිම සතුටුයි . එත් video අවසානයෙදි ආදරනීය දෙමාපියන්ටයි .උපන් මවු බිමටයි සමුදීලා ලංකාවෙන්
    නික්ම යන වෙලාව කියලා ඔබගෙ මුවගින් පිට වුනු වදන් පෙල අහන විට . මගෙ දෙනත් වලට කදුලු පිරැවා . එ අත්දැකිම විදපු කෙනෙක් පමනයි ද⁣න්නෙ එවෙලාවට හිතට දැනෙන දුක වෙිදනාව..😢😢😢 ඔබගෙ සිතුම් පැතුම් සියල්ලම ඔබ සිතන පතන අයුරින්ම ඉටු වෙිවයි මම ප්‍රර්ථනා කරමි . ජෙසු පිහිටයි ❤❤❤

    • @roamwithnils918
      @roamwithnils918  9 หลายเดือนก่อน +2

      ජේසුපිහිටයි 😍

  • @slwannama-52
    @slwannama-52 9 หลายเดือนก่อน +6

    මේ වීඩියෝ එකෙන් ලොකු දැනුමක් ලබාගත්තා.ජීවිතේට එයාපෝට් එකට ගිහිල්ලවත් නැති මට, ඒකෙ ඇතුලෙ දේවල් කොහොමද සිද්ද වෙන්නෙ කියල දැනගත්තා.ඔබට ගොඩක් ස්තුතියි .

  • @buddikamaduvanthi4840
    @buddikamaduvanthi4840 7 หลายเดือนก่อน +11

    නොදන්න කෙනෙකුට ගොඩාක් වටිනවා. මාත් ඒ අත්දැකීමට මුහුණ දුන්න

  • @imalkasandakumari1931
    @imalkasandakumari1931 10 หลายเดือนก่อน +9

    නිලී...වැඩේ නම් සුපිරි ........පොඩ්ඩක් ඇහෙනවා මදි පැටියෝ .........ඒකත් හදාගන්න .ඔයා වැඩක් කලොත් ඉතින් නියමෙටම කරනවා කියලා මම දන්නවා ..........congratulations ❤❤

    • @roamwithnils918
      @roamwithnils918  10 หลายเดือนก่อน

      😘😘😘😘😘😘😘

  • @AyeshaPalawinnage
    @AyeshaPalawinnage 2 วันที่ผ่านมา

    ඇත්තටම ගොඩක් වටිනවා මේ වීඩියෝ එක පලවෙනිපාර රට යන කෙනෙකුට ස්තූතියි ඔබට ❤❤

  • @shalikumudumali7496
    @shalikumudumali7496 3 หลายเดือนก่อน +2

    මම ලබන මාසේ මගේ බබාත් එක්ක රට යන්න ඉන්න කෙනෙක් ...හිතේ බයක් තියෙනවා මුලින් යන නිසා,,,මම නිතරම ඔයාගේ මේ විඩියෝ එක බලනවා ...airport to flight procedure එක දැන ගන්න ලොකු surppot එකක් තියෙනවා ....ගොඩාක් ස්තුතියි ඔයාගේ ව්ඩියෝ එකට❤❤

    • @roamwithnils918
      @roamwithnils918  3 หลายเดือนก่อน

      Baya wenna epa airport eke nila adum ada gaththu onama kenek oyata udaw karai eyalahen udaw ganna.. ❤️

    • @roshithosanga-ju1ze
      @roshithosanga-ju1ze 3 หลายเดือนก่อน

      Koheda rata

  • @asafernando6290
    @asafernando6290 10 หลายเดือนก่อน +7

    ගොඩක් වටිනා පැහැදිලි කිරීමක්.අන්තිම හරිය පැහැදිලි නෑ ශබ්දය නිසා. කොහෙද අනේ යන රට

  • @sujeewashyamalee
    @sujeewashyamalee 6 หลายเดือนก่อน +1

    නොදන්න අයට දැනගන්න කියන්න flight එක ඇවිල්ලනම් tv එකේ තියෙන විදිය flight එක ඇවිත් නැත්නම් tv එකේ බලාගන්න විදිය කොහොමද කියලා විඩියෝ එක හරිම ප්‍රයෝජනයි පලමු වරට රට යන හැමෝටම ස්තුතියි

    • @roamwithnils918
      @roamwithnils918  5 หลายเดือนก่อน

      ඔයාගෙ ෆ්ලයිට් එකේ නම්බර් එක ඔයාගෙ ටිකට් එකේ තියනවා. ඒ නම්බර් එක මේ ටීවී ස්ක්‍රීන් එකේ ඉහලින්ම තියනවා නම් ඊගාවට ෆ්ලයි කරන්න තියෙන්නෙ ඔයාගෙ ෆ්ලයිට් එක. ෆ්ලයි කරන්න තියන වෙලාව අනුව ඒ ස්ක්‍රීන් එකේ ෆ්ලයිට් නම්බර් එක තියන තැන වෙනස් වෙනව. ඒ වගේම එතන නම්බර් එකයි ෆල්‍යි කරන වෙලාවයි. බෝර්ඩ් වෙලා නම් බෝර්ඩ් කියලයි ඒකියන්නෙ දැන් මේ වෙලාවෙ පැසෙන්ජර්ස්ලව ෆ්ලයිට් එකට නග්ග ගන්නව නම් බෝර්ඩ් ඉන් කරනව කියල කියන්නෙ. මේ මොහොතේ කෙරෙන දේ මේ ස්ක්‍රීන් වල දාලා තියනවා. ඒ වගේම සමහර එයාපොර්ට් වල පැසෙන්ජර් කෙනෙක් අඩුයි නම්. ඒ පැසෙන්ජර්ගෙ නමත් එනවුන්ස් කරනව. ලංකාවෙ මං ඒක දැකල නම් නැ ඒත් ඒක වෙන්නත් පුළුවන් .ඕමාන් වලදි මම දැක්කා පැසෙන්ජර් නේම් එක එනවුන්ස් කරනව වගේම ටීවී එකේ දානවා.
      ෆ්ලයිට් එක ඇවිත් නැතිනම් ටීවී එකේ නම්බර් එක සඳහන් වෙන්නෙ නෑ.

  • @tharindulakshitha8860
    @tharindulakshitha8860 8 หลายเดือนก่อน +4

    මේ සම්භන්දව කරපු වීඩියෝ දෙක තුනක්ම බැලුවා..මේක තමයි පැහැදිලිම වීඩියෝ එක

    • @roamwithnils918
      @roamwithnils918  6 หลายเดือนก่อน

      ස්තුතියි 💐🩷

  • @Vehicle-life3
    @Vehicle-life3 หลายเดือนก่อน +1

    අන්තිමටම කියපු ටික හිතට ම වැදුන thank akki

  • @srilalpereraamarasinghe9374
    @srilalpereraamarasinghe9374 8 หลายเดือนก่อน +2

    වීඩියෝ එක ඉතාම පැහැදිලියි.බොහොම හොඳට ඔයා ඒක කරලා තියෙනවා ඔයාට ගොඩක් ස්තුතියිතෙරුවන් සරණයි

  • @DeepaniAththanayaka-bk8ns
    @DeepaniAththanayaka-bk8ns 7 หลายเดือนก่อน +2

    ගොඩාක් වටින වීඩියෝ එකක් 😊 තව ඒ වගේ වැඩසටහන් කරන්න ශක්තිය දෛර්ය ලැබෙන්න ඕනි ඔයාට බුදු සරණයි 🙏

  • @kaushanirajapaksha2470
    @kaushanirajapaksha2470 11 หลายเดือนก่อน +4

    හරිම හොඳ පැහැදිලි කිරිමක් කරා ඔයාට ගොඩක් ස්තූතියි ❤

  • @rajith83moragoda70
    @rajith83moragoda70 10 หลายเดือนก่อน +4

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි .

  • @pgindikaroshan1485
    @pgindikaroshan1485 7 หลายเดือนก่อน +2

    ගොඩක් පැහැදිලිව කිව්ව අක්කෙ. මාරම වටිනවා. නියමයි

  • @user-yx1lc7hh9t
    @user-yx1lc7hh9t 8 หลายเดือนก่อน +3

    සෑහෙන වටිනා විඩියෝ එකක් .. අලුතින් රට යන කෙනෙකුට

  • @Cam-Coach
    @Cam-Coach 9 หลายเดือนก่อน +2

    හැමෝටම වැදගත් Video එකක්. බොහෝම ස්තූතියි 🎉

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 7 หลายเดือนก่อน +2

    මාර වටින වීඩියෝවක්. තැන්ක් යූ... ඔයාගෙ හීනෙත් සැබෑවේවා! 😊

    • @roamwithnils918
      @roamwithnils918  6 หลายเดือนก่อน

      ස්තූතියි 💐

  • @madushasiriwardana7376
    @madushasiriwardana7376 ปีที่แล้ว +4

    බොහෝම ස්තුතියි ...හොදින් පැහැදිලි කරනවා.....❤

  • @akalankarandeniya5053
    @akalankarandeniya5053 6 หลายเดือนก่อน +1

    Worth watching to anyone flying for the first time. Thank you so much and appreciate your dedication!

    • @roamwithnils918
      @roamwithnils918  6 หลายเดือนก่อน

      Thank you so much...🙏💐

  • @loku840
    @loku840 10 หลายเดือนก่อน +7

    ලබන සතියේ මාත් යන්න ඉන්නේ හිතට මාර බයක් දැනෙන්නේ මේ දේවල් කොහොමද කරගෙන යන්නේ කියලා,😢ඔයාට තෙරුවන් සරණයි 🙏

    • @roamwithnils918
      @roamwithnils918  10 หลายเดือนก่อน +3

      Oyata puluwan ...😊

    • @loku840
      @loku840 10 หลายเดือนก่อน

      @@roamwithnils918 ගොඩක් ස්තුතියි 🙏

    • @chathuradissanayake6889
      @chathuradissanayake6889 10 หลายเดือนก่อน

      🎉🎉🎉

  • @iranganirathnayake717
    @iranganirathnayake717 6 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනාවා දැනුවත් කිරිම, ඔයාට බොහොම ස්තුති

  • @chinthanaruwan8913
    @chinthanaruwan8913 10 หลายเดือนก่อน +9

    Good informative advice for first time travellers but keep in mind dispite your number of travels every new travel is a new experience make sure to be mindful and consentrate an going to airport at least 3 hours earlier to mitigate last minute disputes❤

  • @user-vh4sg2qp2k
    @user-vh4sg2qp2k 7 หลายเดือนก่อน +1

    Mekka hariima. Watinawa first time. Yana kenekta....
    Hariima cliar. Oyaagee explanation
    Man meewenakota 07 contras giving thiyanawa.. yanna asayi. Apahu enna Thomas aka maths
    However. Thanks for this..
    God bless you dear.....❤

  • @slmobileslmobile5534
    @slmobileslmobile5534 10 หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තුතිය දැනුවත් කිරිමට තෙරුවන් සරනයි

  • @danudesilva9634
    @danudesilva9634 11 หลายเดือนก่อน +2

    ගොඩාක් වටින video 1k thanks a lot to you ...god bless all

  • @sumithdisanayaka2937
    @sumithdisanayaka2937 9 หลายเดือนก่อน

    ගොඩක් ම වටිනව ස්තූතියි ඔබට ගොඩක් ඔයා වෙන්න ඇති ඵමිග්රේෂන් ඵක හරියෙදි දැක්කේ අපි ගොඩක් ස්තුතියි මේ විදියට බලන්න සැලැස්සුවට මගේ හීනයත් සැබෑ වේවා...🙏👍✈✈✈✈🛫

  • @BandulaHerath-nd9ws
    @BandulaHerath-nd9ws 9 หลายเดือนก่อน +2

    Watina videowak degatama beluwa yamk dengatta good like❤👍 hema dekinma jayawewa.

  • @samuddhaofficial4303
    @samuddhaofficial4303 2 หลายเดือนก่อน +2

    Thank you very much 🙏

  • @sangeethmaduranga8167
    @sangeethmaduranga8167 10 หลายเดือนก่อน +1

    Thanks you very much ..මෙිි පිලිබද දැනුවත් කලාට🙏

  • @neranjanawijerathne1100
    @neranjanawijerathne1100 6 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ,ඔයාට ,ජයෙන් ජය ම වේවා .🙏

  • @malindaherath6026
    @malindaherath6026 10 หลายเดือนก่อน +5

    ඔයා කියපු ඇතුල්වෙනගමන් තියෙන ස්කෑනර් මැශින් එක දැන් අයින් කරලා තියෙන්න

    • @dineshsandaruwan7005
      @dineshsandaruwan7005 8 หลายเดือนก่อน

      ඔව් ඒක දැන් නෑ. ඒක නම් ලොකු දෙයක්

  • @chandrikadesilva2589
    @chandrikadesilva2589 4 หลายเดือนก่อน +1

    Your clip is very useful for a person who is going overseas for the very first time.If you can do clip for very first time transit passengers it will be very helpful .Keep up your Good Work 🎉.

    • @roamwithnils918
      @roamwithnils918  3 หลายเดือนก่อน

      I did record it , but unfortunately my device was break . So I will try to do it on my next vacation . ❤️

  • @pushpaadikari5895
    @pushpaadikari5895 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔබට ලස්සන දවසක්

  • @WasanthiRuberu-px7ox
    @WasanthiRuberu-px7ox 6 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් ස්තුතියි

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc 9 หลายเดือนก่อน +4

    එනකොට නම් පුදුම දුකක් දැනෙන්නෙ.මමත් කීප වරක්ම ආව. ගියා.නැවත ඇවිල්ල අවුරුදු එක හමාරක් වෙනවා.

    • @ahansaminuli5505
      @ahansaminuli5505 6 หลายเดือนก่อน

      ඔයා මොන රටේද ඉන්නේ අක්කා

  • @rohanajayasiri5477
    @rohanajayasiri5477 3 หลายเดือนก่อน +1

    Oya wagema vedio ekath harima lassanai,vadagath thank you so much😊

  • @SunilaGunasekera-kc7ri
    @SunilaGunasekera-kc7ri 8 หลายเดือนก่อน +3

    Very helpful video for those who are planning to go abroad. Thank you so much and may god bless you❤️❤️

  • @raniyogarani3189
    @raniyogarani3189 5 หลายเดือนก่อน +1

    Thank You So Much God Bless You And Your Family And All 🙏❤️🙏❤️🙏❤️

    • @roamwithnils918
      @roamwithnils918  5 หลายเดือนก่อน

      Thank you so much.❤️

  • @PriyanthikaGurusinha
    @PriyanthikaGurusinha หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනවා 👍👍👍❤️❤️❤️

  • @user-hx2kx8lg1v
    @user-hx2kx8lg1v 6 หลายเดือนก่อน +1

    ගොඩක් පින් !තෙරුවන් සරණයි දුව !👍
    හොඳ වැඩක් ,දුප්පත් අසරණ අයට තමා මෙක වටින්නේ, ඉංගිරිසි දැනුම නැති අයට ගොඩක් වටිනවා, තවසැරයක් අවශ්‍ය ලියකියවිලි,පුරවන විදිහත් කියලා විඩුයෝවක් දාන්න පුතේ ගොඩක් පින්. මේවා තමා දානඩ ඔනැ.

    • @roamwithnils918
      @roamwithnils918  6 หลายเดือนก่อน

      අනිවාරෙන්ම දාන්නම් , ඊගාව නිමාඩුවට යද්දි මම මේක මතක තියාගෙන කරන්නම්... මට හරි සතුටුයි මෙහෙම කමෙන්ට්ස් දකිද්දි. 💐

  • @HarshiniUdeshika-jy1ub
    @HarshiniUdeshika-jy1ub 5 หลายเดือนก่อน +2

    Thank you Akke

  • @sasirisena5439
    @sasirisena5439 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤Eththatama ..Harri watina
    Vidio Ekak...
    Thank you Very much....

    • @roamwithnils918
      @roamwithnils918  6 หลายเดือนก่อน

      ස්තුතියි

  • @user-lb5yz9br6p
    @user-lb5yz9br6p 7 หลายเดือนก่อน +1

    ගොඩාක් පින් අක්කේ...ගොඩක් වැදගත් වෙනවා...❤️❤️❤️❤️

  • @sandusart2851
    @sandusart2851 9 หลายเดือนก่อน +2

    Niyama vedio ekk. Jayawewa

  • @Harshi_online
    @Harshi_online 11 หลายเดือนก่อน +5

    ගොඩාක් වැදගත් ❤

  • @DelipThilina
    @DelipThilina 7 หลายเดือนก่อน +2

    සුපිරි විඩියෝ එක්ක

  • @iswaragekusum9996
    @iswaragekusum9996 11 หลายเดือนก่อน +2

    හරිම වැදගත් ස්තුති යි ජයවේවා!

  • @prabathasankaprabath9687
    @prabathasankaprabath9687 9 หลายเดือนก่อน +1

    වට්නම විඩියො එකක් ව්ටිනවා බුදුසරණඊ

  • @pashath1105
    @pashath1105 6 หลายเดือนก่อน +1

    Rata yanna beri apetath mehama hari durak ekkan geyata thnks.math ewarwa wenkm beluwa video eka.fatta .

  • @anulabandara2134
    @anulabandara2134 6 หลายเดือนก่อน +1

    Thanks oyage video eka baluwa. Godak watinawa. Budu saranai.

  • @sagarikadamayanthi7061
    @sagarikadamayanthi7061 7 หลายเดือนก่อน +1

    Mamath yanna inne...godak watina video ekak ..🥰🥰❤️❤️🙏🙏

  • @sadeepalakshan8491
    @sadeepalakshan8491 2 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා අක්කෙ ❤

  • @salonyousbeauty7960
    @salonyousbeauty7960 11 หลายเดือนก่อน +2

    හරිම වැදගත් වීඩියෝ එකක් ❤️💯

  • @user-he3sq5ed9h
    @user-he3sq5ed9h 11 หลายเดือนก่อน +3

    Need help : Flight eka avilla tibune natnm flight eka enklma departure lobby eke inna oneda natnm athulata yanna puluvnda?

  • @sujithrathnayaka7440
    @sujithrathnayaka7440 9 หลายเดือนก่อน +2

    හරිම වැදගත් ස්තුතියි ❤

  • @anup1764
    @anup1764 หลายเดือนก่อน +1

    Thank you for this..❤

  • @hirunifernando2585
    @hirunifernando2585 4 หลายเดือนก่อน +1

    Godak watinwa akke..💪 mamath godak Bayen inne mageth 1time😢

  • @trapbass1265
    @trapbass1265 5 หลายเดือนก่อน +1

    Maara watinawa video🫡 keep it up good vlogs🙏🖤🤛🏻

    • @roamwithnils918
      @roamwithnils918  5 หลายเดือนก่อน

      ස්තූතියි

  • @kanchanalakshani368
    @kanchanalakshani368 8 หลายเดือนก่อน +1

    Ahamben hambuna video akak.hithe thibuna baya nethi una.thank you oyata .parissamen inna ❤❤

  • @ahinsasandaruwani1106
    @ahinsasandaruwani1106 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබට..❤️

  • @shehanpramith
    @shehanpramith 5 หลายเดือนก่อน +1

    ගොඩක් වටින Vidio එකක් 👍

  • @sachi97_psfcskorea39
    @sachi97_psfcskorea39 6 หลายเดือนก่อน +1

    Thank you

  • @indunilherath1352
    @indunilherath1352 7 หลายเดือนก่อน +1

    Most valuable video. Thank you very much. Good luck

  • @akp417
    @akp417 9 หลายเดือนก่อน +1

    Thankyou for this video im moving to nyc this week ur video was very informative thankyou so much 💗 🙏

  • @sampathkumara3261
    @sampathkumara3261 9 หลายเดือนก่อน +1

    Godak watina videos ekak, good luck

  • @kaushalyaEdirisingha-zo7wf
    @kaushalyaEdirisingha-zo7wf 29 วันที่ผ่านมา +1

    god bless you sister good job

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 4 หลายเดือนก่อน +1

    Thank u darling. Hondama vedio eka mama balapu

  • @lakmal10210
    @lakmal10210 11 หลายเดือนก่อน +4

    Duty free area එකට ගෙදර අයට එන්න පුලුවන් ද ..
    බස්සලා ආපසු ගෙදර එනකොට බඩු ගේන්න පුලුවන් ද

  • @sakeecool8369
    @sakeecool8369 4 หลายเดือนก่อน +1

    Akke oya hoda wedak kle thenx God bless you

  • @user-yd4cp3ks4x
    @user-yd4cp3ks4x 9 หลายเดือนก่อน +1

    Thanks for this value vedeo.triple jem bles u...

  • @janakasunimal3583
    @janakasunimal3583 7 หลายเดือนก่อน +1

    ගොඩක් වටින video එකක් ❤️❤️👍👍👍👍

  • @champahemamali830
    @champahemamali830 5 หลายเดือนก่อน +1

    Akke me vidio eka mara watinawa thanks oya supiri

  • @inokasandamaliariyarathne8262
    @inokasandamaliariyarathne8262 10 หลายเดือนก่อน +1

    very very important vedio . Good luck❤🎉

  • @MrHart13
    @MrHart13 9 หลายเดือนก่อน +2

    මට තව විස්තර ටිකක් දැන් ගන්න ඔබව සම්බන්ද කර ගන්න පුළුවන්ද ක්‍රමයක් තියෙද

  • @nimalwijesundara5934
    @nimalwijesundara5934 9 หลายเดือนก่อน

    Very clear explanation & easy to understand thanks

  • @lahirusandaruwan1034
    @lahirusandaruwan1034 7 หลายเดือนก่อน +1

    Very important video for new beginners

  • @RKMUSIC...
    @RKMUSIC... หลายเดือนก่อน +1

    100% niyamai .

  • @lssrajapaksha4510
    @lssrajapaksha4510 หลายเดือนก่อน +1

    Godak Watina vidio ekak❤❤❤❤

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 11 หลายเดือนก่อน +1

    ගොඩාක් වටින video.1

  • @pushpakumara2960
    @pushpakumara2960 4 หลายเดือนก่อน +1

    Godak watina vidiyo ekak oyata thenk akke🙏🙏❤

  • @ayeshakumuduni-ss9le
    @ayeshakumuduni-ss9le 4 หลายเดือนก่อน +1

    Thank you akke.god bless you

  • @chandimajayasinghe4664
    @chandimajayasinghe4664 10 หลายเดือนก่อน +1

    ගොඩාක් වැදගත් බොහෝම පිං

  • @sanjeewapriyantha5499
    @sanjeewapriyantha5499 9 หลายเดือนก่อน +1

    Bohoma sthuthi apiwa me widihata danuwath karata ❤❤❤

  • @user-fo9be6vx6n
    @user-fo9be6vx6n 2 หลายเดือนก่อน +1

    Thanks

  • @sandamaalie9617
    @sandamaalie9617 9 หลายเดือนก่อน +1

    Most valuable video . Thanks a lot

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 8 หลายเดือนก่อน +2

    👍

  • @user-tp7dj3qt9u
    @user-tp7dj3qt9u 10 หลายเดือนก่อน +1

    ගොඩක්..ස්තුතියි. ❤

  • @shandileepa21
    @shandileepa21 9 หลายเดือนก่อน

    පුළුවන් නම් vacancy ගැන ඇත්ත විස්තර කියලා video එකක් කරන්න ,

    • @roamwithnils918
      @roamwithnils918  6 หลายเดือนก่อน

      මම උත්සාහ කරන්නම් සබ්ස්ක්‍රයිබ් ක්‍රලා තියා ගන්න... ස්තූතියි ...💐

  • @janitharjuna2672
    @janitharjuna2672 2 หลายเดือนก่อน +1

    🙏🏻 thanks

  • @popcornMD
    @popcornMD 7 หลายเดือนก่อน +1

    Superb video... Thanks ..❤

  • @dulsanul9013
    @dulsanul9013 8 หลายเดือนก่อน +1

    වටිනා වීඩියෝවක්

  • @user-ke4nk9gm2j
    @user-ke4nk9gm2j 10 หลายเดือนก่อน

    Ah... Loku akke... today only I saw your channel ❤.Keep it up.😊

    • @roamwithnils918
      @roamwithnils918  9 หลายเดือนก่อน +1

      Thank you so much 😀