Toyota Land Cruiser 300 (2022)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2022
  • We start off with the NEW Land Cruiser 300! Enjoy the ride!
    ඔන්න කාලෙකට පස්සේ අපි නැවතත් ‍ප්රෝග්‍රෑම් එක පටන් ගන්නවා!! එන්න මාත් එක්ක ජපානයෙ ඉඳන් ලෝකෙ පුරා තියෙන නොයෙක් වාහන experience කරන්න!
    අදම subscribe කරන්න!!
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 1K

  • @AUTO_LANKA
    @AUTO_LANKA ปีที่แล้ว +1148

    කොහොමහරි මේ වගේ එකක් ගන්න ඔනි කියන සෙට් එක කෝ බලන්න 😌❤️. Great work mr sajeev

    • @sithulnawodya2460
      @sithulnawodya2460 ปีที่แล้ว +7

      💪

    • @chanithgamage4785
      @chanithgamage4785 ปีที่แล้ว +6

      aniwa bassanawa

    • @pc-zl8pp
      @pc-zl8pp ปีที่แล้ว +20

      v8 එකක් හරි 300 එකක් හරි අනිවා බස්සනවා 🖤😼

    • @sudassithero8749
      @sudassithero8749 ปีที่แล้ว +7

      Hi auto lanka.😁

    • @dihanthenura5330
      @dihanthenura5330 ปีที่แล้ว +7

      ලන්කාවට වාහන ගෙන්නන්න්නේ නෑ සල්ලි තිබ්බත් ගෙන්නන්න බෑ ඒකයි දුක කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ ගන්න බෑ ආයි කවද ගන්න පුලුවන් වෙයිද දන්නෙත් නෑ😓😓😓😓

  • @yohanjayathilaka7400
    @yohanjayathilaka7400 ปีที่แล้ว +60

    ජීවිතේට land cruiser එක්කට නැගලාවත් නැති මං ..මේකෙන් ඒ experience එක ගන්නවා...thank you ♥️

    • @Liciferkindom1616
      @Liciferkindom1616 ปีที่แล้ว +2

      bro enna mama gwa thiyenne prado ekak 2015n habai

  • @herangajayanath9419
    @herangajayanath9419 ปีที่แล้ว +103

    Iconic Vehicle අයියා ගේන්නේ GT-R එකක් තමයි ❤️🔥

  • @SlSoftwareslsoftware2019
    @SlSoftwareslsoftware2019 ปีที่แล้ว +97

    අම්මො වෙන review වලට වඩ මරම feel උන review එකක් ❤

  • @travelwithwife
    @travelwithwife ปีที่แล้ว +11

    ජයවෙවා!!

  • @JAY-yb3gl
    @JAY-yb3gl ปีที่แล้ว +68

    Thank you අයියෙ අපිට මේ දේවල් ගේනවට.
    මේව තියෙන්නෙ පුතේ අපිට පදින්න.ඉතිං දැන් වැඩේ පටන් ගන්න❤

  • @heshanlakshith8280
    @heshanlakshith8280 ปีที่แล้ว +25

    Iconic vehicle එකක් නම්...GT-R එකක් හරි supra එකක් වගේ තමා...😅❤️

  • @navodmudannayaka3345
    @navodmudannayaka3345 ปีที่แล้ว +31

    සිංහලෙන් වාහනක් ගැන කරපු හොඳම review එකක්...😍

  • @ipvlogs296
    @ipvlogs296 ปีที่แล้ว +33

    ඒ Review එක😍🔥 මෙහෙ හිටියොත් හීන only 💔

  • @fayazhussain8382
    @fayazhussain8382 ปีที่แล้ว +3

    International standard review එකක් තේරෙන සිංහලෙන් ලස්සනට ගෙනාවට බොහොම ස්තූතියි.
    ඉදිරියේදී තවත් හොඳ ලස්සන වැඩ බලාපොරොත්තු වෙනවා.
    අලුත් චැනල් එකට මගේ සුභ පැතුම් අයියා!

  • @thilanharshana1738
    @thilanharshana1738 ปีที่แล้ว +4

    Man, you're rocks! Thank You for your course !!! I've learned so much!!!

  • @Chamudithajanidu
    @Chamudithajanidu ปีที่แล้ว +2

    මගේත් ආසම වාහනයක් තමා Toyota land crusier එකක් කියන්නේ සර්ගේ විඩීයෝ හරිම ලස්සනයි සහ අපිට දැනගන්න දේවල් ගොඩක් තියේනවා විඩීයෝ වලින් .ඉතින් මේ පලවෙනි විඩීයෝ එකේන්ම දැනගත්‍ත Toyota land crusier එක ගැන සර්ට තව තවත් හොද වටිනා විඩීයෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි දෙවිපිහිටයි සර්ට . ❤

  • @worldofnissanka9222
    @worldofnissanka9222 ปีที่แล้ว +3

    first time බැලුවේ ... සුපිරි detailed review ආට් එකක්.. කවදත් ටොයොටා වලට ආදරෙයි, විශ්වාසනීයි..

  • @sumithprasanga6640
    @sumithprasanga6640 ปีที่แล้ว +3

    හොඳ ඉදිරිපත් කිරීමක් අයියා,,, බොහෝම ස්‍තූතියි...ජයවේවා 😍

  • @pathiranagetharindukumara9310
    @pathiranagetharindukumara9310 ปีที่แล้ว +2

    නියමයි අයියේ තව තවත් අලුත් දේවල් කරන්න ශක්තිය දහිරිය ලැබේවා. ජයවේවා⭐ තෙරුවන් සරණයි❤️❤️❤️👍

  • @pl7999
    @pl7999 ปีที่แล้ว +2

    Mn මුල windhi 2k බලලා මේ comment එක දන්නේ ඇත්තටම කියන එක පැහැදිලිව තේරුම් ඇතිව grafic සටහන උපයෝගි කරගෙන කරන මේ වැඩේ මරු. දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා

  • @slmodifiedwould3370
    @slmodifiedwould3370 ปีที่แล้ว +9

    වහනයක් ගන්න හිතන් ඉන්න හැමෝටම වහනයක් ගන්න ලැබෙවා ඉක්මනින් අනිවාර්යයෙන්ම පුළුවන් හීන නැති කරගන්න එපා කවදාවත් වහන වලට ආස අය ලයික් එකක් දාලා කෙමෙන්ට් කරන්න ❤️

  • @kavishanimsara5464
    @kavishanimsara5464 ปีที่แล้ว +12

    ලංකාවේ අපේ කොල්ලන්ටත් අනිවාරෙන් මේ වගේ යකෙක් ගේන්න පුලුවන් වෙන්න ඕනි ❤

  • @hiranwishwawishwa7950
    @hiranwishwawishwa7950 ปีที่แล้ว +7

    Review කරන විදිහ මරු ඇත්තටම ❤️

  • @chan400
    @chan400 ปีที่แล้ว +1

    හොඳ වැඩසටහනක්. වාහන market එක ගැන සැහෙන දෙයක් දැන ගත්තා. Thank you for the video!

  • @basnayakebmg7699
    @basnayakebmg7699 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ඔබ තුමාට පැහැදිලි කිරීම ගැන. ලස්සනයි ආසයි Drive කරන්න. ඔබතුමාටත් ජය ප්‍රාර්ථනා කරනවා 🙏🍾👏✊😍

  • @exoticcarlovers6820
    @exoticcarlovers6820 ปีที่แล้ว +5

    Superb Explanation... 🔥weldone ayya... Love it ♥️

  • @gayanfernando505
    @gayanfernando505 ปีที่แล้ว

    Nice video.. meka ahan innath balan innath marama asa hithenava! Solid presenting! Keep up the good work 😇❤️

  • @himethfernando4842
    @himethfernando4842 ปีที่แล้ว +1

    Super දිගටම කරගෙන යන්න Good Luck 👍👌

  • @kaveeshdinujaya7862
    @kaveeshdinujaya7862 ปีที่แล้ว +8

    Review කරන විදියනම් සුපිරි ❤️

  • @thilinaabeyarathne2476
    @thilinaabeyarathne2476 ปีที่แล้ว +9

    අයියා කරපු fairlady review එක දැකලා ආපු ආසාව තාම තියෙනවා. දවසක ගන්නවමයි🥺💖

  • @Dishan.95
    @Dishan.95 ปีที่แล้ว

    Video එක සුපිරියක් 😎 දිගටම මේ විදියටම කරමු💪♥️

  • @dahaminduwara3159
    @dahaminduwara3159 ปีที่แล้ว +1

    පට්ට explanation එක , සුපැහැදිලියි ❤️✌️

  • @dildiaries8047
    @dildiaries8047 ปีที่แล้ว +5

    කොච්චර ලංකාවේ වාහන Review channel තිබ්බත් සරලව, තේරෙන්න,වාහනේ ගැන ආස හිතෙන විදිහට කරන එකම චැනල් එක 😍 🔥 ඉස්සරහටත් මේ වගේම වීඩියෝස් ඕනේ 😁

  • @ashithadilshan8725
    @ashithadilshan8725 ปีที่แล้ว +5

    නියම රිවිව් එකක් 🤩😍 මෙකටම සෙට් වෙන්න Nissan Patrol එකෙ විඩියො එකකුත් ගෙනාවනම් ඊලගට සුපිරි 🤩😍✨

  • @erangabasnayaka8598
    @erangabasnayaka8598 ปีที่แล้ว

    Niyamai Aiya oya video eke explain karana widiya..ජයවේවා

  • @abherath2524
    @abherath2524 ปีที่แล้ว

    නියමයි…නියමයි..❤
    තවතවත් මෙවැනි වාහන සම්බන්ධ, වැඩ සටහන් කරන්න…
    ඔබගේ කතා විලාසයටත් හරිම ආසයි❤
    ජයෙන් ජයම වේවා..!!!•

  • @oshanenod7030
    @oshanenod7030 ปีที่แล้ว +89

    හින වල උඩින්ම තියෙන වාහනේ ♥️✨️ අනිවාර්යයෙන් ගන්නවා දවසක ✨️🌝

  • @amtechknow
    @amtechknow ปีที่แล้ว +11

    Lane departure warning එක නම් හෙන uncomfortable. එකට හෙතුව මෙකේ electrically assisted hydraulic steering rack එකක් නිසා left or right wheel එකක් brake කරලා තමයි departure warning එක දෙන්නේ. ඒක නිසා ගොඩාක් අය ඕක disable කරනවා ගත්ත ගමන්. 🙂 electric steering rack එකකුත් තිබ්බා නම් මරු. එතකොට ගොඩාක් අලුත් කාර් වගේ කාර් එකටම පුලුවන් lane එකේ automatically තියාගෙන යන්න.
    Btw, සුපිරි review එක බ්‍රෝ.

  • @nisalliyanage1505
    @nisalliyanage1505 ปีที่แล้ว

    මාරම ආස වාහනයක් ❤ next review eka mn hithanne nissan fairlady 2022🙄

  • @chathurangakariyawasam899
    @chathurangakariyawasam899 ปีที่แล้ว +1

    👍🏻👍🏻 patta vidiyata feel una review eka maruuu ❤

  • @danushkachamara5299
    @danushkachamara5299 ปีที่แล้ว +3

    අනිවාර්යෙන්ම ගන්නවා දවසක මගේ හිනය ඕක තමයි සර් ❤❤

  • @kavindagemsceylon
    @kavindagemsceylon ปีที่แล้ว +38

    ආසාවෙන් ඉන්න වාහනෙ ගැන ලාංකිකයෙක් කරපු review එක මාර ආසාවෙන් හිටියෙ සජීව් සර්❤ LC තුන්සියයක්

  • @CookingwithWife
    @CookingwithWife ปีที่แล้ว +1

    මේ තරම් කාලයකට වාහන ගැන දැකපු හොදම review එක සුබ පැතුම්

  • @colambage3612
    @colambage3612 ปีที่แล้ว

    hodata programme aka karanwa manchan.. all the best.. aniwa me wahane gannawa dawasaka..

  • @sasindujayashan9146
    @sasindujayashan9146 ปีที่แล้ว +15

    සුපිරි Review එකක් ❤🤩 අලුත් 300 seires එකේ exterior අමුතුම look එකක් තියෙන්නෙ 🤩🥺 interior එකත් අලුත් වෙලා ගොඩක් 🖤 Normal 300 එකට වඩා වෙනස් Bodykit එකක්ද ZX එකේ එන්නෙ? ඒක අමුතුම look එකක් දෙනවා 🔥 පට්ට ආසයි වටයක් යන්න ❤🤩 ඊළඟට GTR R35 එක වෙන්න ඕනි 🔥

  • @tharindusenanayake9713
    @tharindusenanayake9713 ปีที่แล้ว +8

    එදත් අදත් පට්ට ආදරේ කරන චරිතයක් ❤️

  • @lahirurandika1057
    @lahirurandika1057 ปีที่แล้ว

    පැහැදිලි කිරීම නියමයි..ඉදිරියට තව වීඩියෝ ඔන

  • @sandaruimalka4126
    @sandaruimalka4126 ปีที่แล้ว +1

    Ayye vehicle eke in detail review ekak karanna api kamathiii thava vehicle eka thiyanna option danna ganna anyway love this review keep going peace ✌ ❤️

  • @uhd14
    @uhd14 ปีที่แล้ว +3

    මෙන්න review🤩🤩
    ඇත්ත වශයෙන්ම මම yt දැකපු මේ වාහනෙ ගැන කරලා තිබුන හොඳම review එක ඔයාගෙ.. 🤩🤩
    🥰🥰🤗

  • @kavidufernando6166
    @kavidufernando6166 ปีที่แล้ว +3

    Love is vehicle and this review was perfectly ✨

  • @Walkstory29
    @Walkstory29 ปีที่แล้ว +2

    It ll be amazing 🖤🌿 110 මේ ටික දැම්මේ බලන්න කලින්..හිතුවා වගේම ඒක නම් පිස්සුවක්..ආසාවේ බෑ..🖤🌿 මේ ටික දැම්මේ වීඩියෝ එක බලල..ජයවේවා

  • @thimiradesilva1274
    @thimiradesilva1274 ปีที่แล้ว +2

    නියමයි Review එක.. Simply ඕනම නෙකෙකුට තෙරෙනවා.. Nissan skyline GTR next time ❤

  • @kush18899
    @kush18899 ปีที่แล้ว +5

    සුපිරියටම review කරනවා. තප්පරයක් වත් skip කරන්න උනේ නෑ. Congratulations ❤️

  • @SLVehiclehubx
    @SLVehiclehubx ปีที่แล้ว +3

    අම්මෝ ඒකෙනම් මාර VIP Look එකක් තියෙන්නෙ 🤩

  • @sandunkosala
    @sandunkosala ปีที่แล้ว +2

    Superb Video Sajeev Aiyee ❤ #Cheers

  • @shashikasooriyaarachchi8546
    @shashikasooriyaarachchi8546 ปีที่แล้ว +2

    Super review sajeev aiya...❤️❤️❤️

  • @thisaralakshan3922
    @thisaralakshan3922 ปีที่แล้ว +7

    සුපිරිම රිවීව් එකක් ඈ ❤️🤩.
    පට්ට පැහැදිලි කිරීමක් කරන්නෙ අයිය .🥰

  • @gihanbhathika8474
    @gihanbhathika8474 ปีที่แล้ว +3

    ඔව් ඒක පටන් ගත්ත එක ගොඩක් හොඳයි ඔටෝ විශන් වැඩසටහන මග නොඇර බලපු කෙනෙක් මං❤☺

  • @AFH07
    @AFH07 ปีที่แล้ว +1

    Good luck Bro
    Amazing vlog ❤️❤️❤️

  • @nimeshdhananjayadesilva7825
    @nimeshdhananjayadesilva7825 ปีที่แล้ว +1

    Mechchara feel wena review ekk දැක්කමයි.ආදරෙයි ❤️

  • @sasidu3206
    @sasidu3206 ปีที่แล้ว +5

    මහත්තයෝ අපි ඉන්නේ ලෝකයේ උතුම්ම රටේ එකයි අපිට ඔය වාහන දකින්න නැත්තේ මටත් පදින්න හරි තිබුනානම් ඒත් 🥲🥲🥲 ගොඩක් පිං ඔය දෙවල් පෙන්නන එකට හරි 🙏🙏.

  • @psg7466
    @psg7466 ปีที่แล้ว +6

    අයේ ඉතින් explain කරනවා ඩොට් වෙන්න..සුපිරියි අයියා..❤️ landcruiser කියලා කියවෙන්නේ නෑ V8 🔥නමට හුරු වෙලා💔
    so i think most i conic vehicle is “Honda N-Box “🤭 in japan

  • @slrhythmix5521
    @slrhythmix5521 ปีที่แล้ว +1

    Vehicle Reviews dekka hebai me wage supiri review ekak nam itin Sajiv Aiya tama Good Luck

  • @nuwanabeywickrama6001
    @nuwanabeywickrama6001 ปีที่แล้ว

    සුපිරියට programme eka karanawa aiya .....වෙන you tuber la පටන් ගත්ත වෙලාවේ ඉඳන් මරු කියවනවා .... කියන කිසිම දෙයක් තේරෙන්නෙ නැහැ ...ඉස්සරහටත් හොඳින් programme එක ඔය විදියට කරන්න

  • @yoursmile12
    @yoursmile12 ปีที่แล้ว +3

    මෙක එනකම්‍ බලන් ඉදියේ අම්‍මෝ😘😘😘❤️❤️❤️😘😘😘😘😘😘

  • @nadunamarasinghe4795
    @nadunamarasinghe4795 ปีที่แล้ว +3

    බලා සැනසෙමි.😍

  • @CarDiaries
    @CarDiaries ปีที่แล้ว

    niyamai. presentation style eka niyamai. keep it up bro

  • @udhayakumara9937
    @udhayakumara9937 ปีที่แล้ว +2

    ඔයාගේ පැහැදිලි කිරීම ඉතා හොදයි facebook එකේත් දාන video බලනවා..ජපානයේ ගෙවන life එක enjoy කරන විදියට මා ඉතාමත් කැමතියි ...
    තව දරුවන් 4දෙනකුවත් හදාගැනීමට හේතු වාසනා වේවායි පතමි ...
    ඒ අපේ සිංහල පැටව් නිසා..ඔක්කොම ජපන් ඉදන් සිංහල කතාකරන අපේ පැටව් නිසා..තෙරුවන් සරණයි ..ජයෙන් ජය....!

  • @xioflix6718
    @xioflix6718 ปีที่แล้ว +15

    සම්ප්‍රදායික වාහම රිවීව් එකෙන් එහාට ගිහින් මාර විදිහකට සර් කරමව respect you sir❤️❤️❤️

  • @ASK87
    @ASK87 ปีที่แล้ว +5

    මේකෙ camera angles මරු අයියා...ඔයාමද ඔක්කොම shoot කලේ...ඒත් එක්කම description එකත් මාර attractive...දිගටම videos දාන්න...සුභපැතුම්...👍👍👍

    • @SajeevRajaputhra
      @SajeevRajaputhra ปีที่แล้ว +3

      Ow malli. Apimai shoot karanne

    • @ASK87
      @ASK87 ปีที่แล้ว

      @@SajeevRajaputhra ඒක මරු...අර වාහනේ යද්දි වීල් එක විතරක් focus කරල පෙන්නන එක එහෙම සුපිරි...International quality එකටම තියෙනව...පුළුවන් නම් video making එකකුත් දාන්න...අපේ අයට ඉගෙන ගන්න හොඳ වෙයි...
      අනිත් එක පුළුවන් නම් ඔය පෙන්නන වී වර්ගය මොකක්ද කියල කියන්න...අනිත් එක Japan වල Agriculture වලට පාවිච්චි වෙන machinery ගැනත් වීඩියෝ එකක් කරන්න...සුභපැතුම්...@

  • @kavindaranaweera8228
    @kavindaranaweera8228 ปีที่แล้ว +2

    Excellent Sajeev ayye 👌❤️💪😍

  • @imsanka8030
    @imsanka8030 ปีที่แล้ว

    ඉවරවෙනකල්ම අහන් හිටිය ❤️🙂 Gtr එකක් වෙන්ඩැති ඊලග review එක 😗

  • @harendrawijesinghe6685
    @harendrawijesinghe6685 ปีที่แล้ว +53

    නියම review එක! 👌
    Iconic ම vehicle එක නම් මගේ මතේට අනුව nismo GTR එක.. ♥️

    • @ashen4120
      @ashen4120 ปีที่แล้ว

      Gtr thamai

    • @moriartyofmatrix7109
      @moriartyofmatrix7109 ปีที่แล้ว

      crown

    • @NDDJayasinghe
      @NDDJayasinghe ปีที่แล้ว

      *GTR R34* Ek nismo ekt wada hodai ♥️

    • @madhukf1
      @madhukf1 ปีที่แล้ว

      I THOUGHT THAT IS TOYOTA ALPHARD

    • @numberone7251
      @numberone7251 ปีที่แล้ว

      @@moriartyofmatrix7109 yakuza vehicle’s

  • @yasodhadilnuwan66
    @yasodhadilnuwan66 ปีที่แล้ว +9

    Great work Mr.Sajeev❤

  • @senujtx9941
    @senujtx9941 ปีที่แล้ว +1

    kiyanna wachana na .. supiri .. thanks sajeev ayya ..

  • @_mr_flavio
    @_mr_flavio ปีที่แล้ว +1

    review eka nam maru I think next review will be GTR R35 my dream car

  • @sandarusandalanka4170
    @sandarusandalanka4170 ปีที่แล้ว +6

    New defender එකත් ඕනි🖤

  • @TharinduDaham
    @TharinduDaham ปีที่แล้ว +3

    Land rover Defender 2.4 puma video වක් ඕනේ

  • @neomalperera1562
    @neomalperera1562 ปีที่แล้ว

    Thank you for the update
    Could you kindly detail the Land Cruiser V 8 Gasoline
    Thank you once again.

  • @dheerabhanu9783
    @dheerabhanu9783 ปีที่แล้ว +1

    Para atuganna hari japane enna hitenwa mewa dekkama😍🔥Great Review🔥🔥

  • @Prasadlakmal
    @Prasadlakmal ปีที่แล้ว +3

    Good work ayya ඊළගට ගේන්නේ GTRද Supra ද?

  • @kandysanketha6408
    @kandysanketha6408 ปีที่แล้ว +14

    😍👏 පට්ට, ඊලගට Nissan GTR එකක් එයි..🙊

  • @anurangagamage9579
    @anurangagamage9579 ปีที่แล้ว +1

    Wow! NIce presentation!

  • @samithwelikanna2861
    @samithwelikanna2861 ปีที่แล้ว +3

    අනිවාර්‍යෙන් ඊ ලග එක GTR 😁❤️

  • @elapplzsl
    @elapplzsl ปีที่แล้ว +3

    land cruider, SUV, ලංකාවට ගැලපෙන වාහන නෙමෙයි හරි නම් තහනම් කරන්න ඕනෙ.

    • @Mr.Randew
      @Mr.Randew 3 หลายเดือนก่อน +1

      E ai hethuva mokakda

  • @udayaranawaka1235
    @udayaranawaka1235 ปีที่แล้ว +1

    Lovely Land Cruiser, thank you for the interesting video, what is the most iconic vehicle in Japan? actually I don't know, I love all Japanese vehicles, let's see.

  • @britanniait9456
    @britanniait9456 ปีที่แล้ว +2

    ලස්සන front view එකක් තියෙන එකේ shell එක ගැන පොඩ්ඩක් කතා කරන්න තිබ්බා. Next video might be toyota prius 2022

  • @imashavidanage
    @imashavidanage ปีที่แล้ว +3

    Japanese Iconic vehicle එක මම හිතන විදිහට Nissan GT-R එක

  • @nuwankodikara6360
    @nuwankodikara6360 ปีที่แล้ว +9

    අපිට හීනයක්ම විස්තරයක් උනත් ,බලා සැනසෙනව 😍 දැකල සතුටු වෙනෝ , ඔයාල ඉතින් කොච්චරක් වාසනාවන්තයිද 🤜🤛😍

  • @sahildulshan7345
    @sahildulshan7345 ปีที่แล้ว +1

    Ayya thawa videos අනිවාර්යයෙන් onaa

  • @supunsithoshadha7635
    @supunsithoshadha7635 ปีที่แล้ว +1

    ඒකනම් සුපිරි රිවීව් එක 😍

  • @shorteats742
    @shorteats742 ปีที่แล้ว +3

    Next is nissan GT-R godzila♥️

  • @AutobotSL
    @AutobotSL ปีที่แล้ว +19

    there's 2 LC300 in SL (one for diplomatic use for Japanese ambassador, 2nd one in Toyota lanka showroom in wattala)

    • @hashanmalindu7891
      @hashanmalindu7891 ปีที่แล้ว

      Subaru BRZ තමයි ❤

    • @Ravy.G
      @Ravy.G ปีที่แล้ว +1

      We live in the US, we have a similar model Lexus LX600!
      Price starting around $ 107G ...
      Landcruiser is not a very popular unit in the US!
      But Landcruiser is the one of the super cool SUVs!

    • @starlord4565
      @starlord4565 ปีที่แล้ว +1

      @@Ravy.G damn bro lx 600 is far more better than land cruiser.yeah you're correct land cruiser is not much popular in USA and europe.

  • @janithvishwajith1248
    @janithvishwajith1248 ปีที่แล้ว +2

    මේ review එක වෙනම ලෙවල් එකක තියෙන්නෙ....වාහනේ ගැන ඕනම ටික සුපිරියටම කිවුවා...👍👍👍

  • @JasonBrody892
    @JasonBrody892 ปีที่แล้ว +2

    Review එකනම් සුපිරි ❤️‍🩹😍

  • @katumaaris
    @katumaaris ปีที่แล้ว +3

    කොහොම හරි Nissan petrol y 62 තියන ලේටස්ම මොඩල් එක ගේන්න

  • @buddikagammanpila1579
    @buddikagammanpila1579 ปีที่แล้ว +5

    It is available in the SL. Elakiri has done the recent review. 😊

    • @pasindu8537
      @pasindu8537 ปีที่แล้ว +3

      It is only Toyota Lanka showroom

    • @buddikagammanpila1579
      @buddikagammanpila1579 ปีที่แล้ว

      @@pasindu8537 yep. Probably for DPL. 😔

    • @SajeevRajaputhra
      @SajeevRajaputhra ปีที่แล้ว

      @@buddikagammanpila1579 DPL is already used by Japanese embassy. The showroom one is only got display.

    • @buddikagammanpila1579
      @buddikagammanpila1579 ปีที่แล้ว

      @@SajeevRajaputhra 😊

  • @damindaedirisuriya8859
    @damindaedirisuriya8859 ปีที่แล้ว +1

    අමිමෝ .කියල වැඩක් නැ ...ඇස් දෙක පිං කරල තියෙනව දකින්න හරි .ගොඩක් පිං විඩියෝ එක ට.සුපිරි යි.

  • @darshana573
    @darshana573 ปีที่แล้ว +1

    Grate work mr.sajeew..❤ Next time ගේන්නෙ nissan GTR

  • @nasmidee
    @nasmidee ปีที่แล้ว +6

    Japan Iconic වාහනේ ලංකාවේ අයත් කැමති වෙන වාහනේ Nissan GTR හරි Toyota Supra හරි වෙන්න ඕනි. ❤️

  • @thushann
    @thushann ปีที่แล้ว +3

    v8 නෙමේ v6 කියද්දි 😅 පපුව රිදෙනව තමා පුරැදු v8 කියල නේ ♥️🔥 පිටිපස්සෙ දොර තිබ්බ ඩිසයින් එකම තිබ්බ නම් 😋

  • @daysofkrishan9195
    @daysofkrishan9195 ปีที่แล้ว +1

    සුපිරි චැනල් එකක් ❤

  • @akilajayawardana5931
    @akilajayawardana5931 ปีที่แล้ว

    supiri presenter kenek thamayi ithin... ❤❤❤

  • @Newnawathanpala7853
    @Newnawathanpala7853 ปีที่แล้ว +3

    වැල් වටාරන් නැතුව බලන් ඉන්න ආස හිතෙන්න reviwe කරනවා අයියේ ඔයා😍 ඊලග එක GTR එකක් වත්ද🙄🥺