පොය දවසේ අම්මා බලන්න ආවා.දෙතිස් වැංජන පුජාවක් අම්මා අතින් හැදුවා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 374

  • @saranageemunashinghe2965
    @saranageemunashinghe2965 4 ปีที่แล้ว +67

    සාදු සාදු සාදු
    මාද සතුටු සිතින් අනුමෝදන් වෙමි
    උතුම් වූ භාගයවත් වු අරහත් සම්මා සම්බුදුරාජානන් වහන්සේ උදෙසා පුජා කිරිමේන් රැස්කළ සියලුම පින් .
    දායාබර මෑණියන් ඇතුළු පවුලේ සියලුම දෙන්නාටම නිදුක් නිරෝගි සුවපත් බාවය නිරුතුරුව ලැබේවා
    තව දුරටත් මෙවැනි උතුම් වූ පින් කර ගැනීමට ශක්තිය ධර්යය ලැබේවා .
    සියලුම දෙන්නාටම තෙරුවන් සරණයි
    🌹🌹🌹🌹🌹
    🙏🙏🙏🙏🙏

  • @sajeedisanayaka372
    @sajeedisanayaka372 4 ปีที่แล้ว +105

    අම්මා නම් නියමයී නියම සැදැහැවත් මවක් තෙරැවන් සරනයි අම්මා ඔයාට දිර්ඝගායු ලැබේවා

  • @manelamarasekara5929
    @manelamarasekara5929 3 หลายเดือนก่อน +83

    සියලු දේ අමතක වුනා සියලු දෙනාට බුදුසරණයි මාගේ සමිබුදු පියානන් වහන්සේට මෙි සියලු පුජාවන් පුජාම වෙිවා 🙏🙏🙏

  • @devikakariyawasam3651
    @devikakariyawasam3651 4 ปีที่แล้ว +74

    අපිත් පූජාවට ගියාවගේ දැනුනා .ගොඩක් හොදයි අයියේ .තෙරුවන් සරණයි හැමෝටම 🙏🌹❤ 🙏🌹❤️ 🙏🌹❤

    • @harshaniranasinghe5022
      @harshaniranasinghe5022 3 หลายเดือนก่อน

      ඔව්. දෙතිස් මහා ව්‍යාංජන දානයක් දෙන්න ආස හිතුණා මටත් ❤

  • @ShanikaSepali
    @ShanikaSepali 3 หลายเดือนก่อน +34

    ලස්සන පවුලක් විනාසකලා පවි දරැවෝ හරිම අහිංසකයි මොනදේ උනත් ඔබ හොද මනුස්සයෙක් බව පේනවා ඔබට නිවන් සුව ලැබේවා මෙවන් අකල් මරණයක් කිසිදු ආත්මය ඔබට නොවෙිවා

    • @badramalani6293
      @badramalani6293 3 หลายเดือนก่อน +3

      මැතිතුමනි ඔබගේ අම්මා මේ කරන්නා වූ පින් දහම් බලයේ හේතු වාසනාවෙන් සසරේ කිසිම ආත්ම භවයක මෙවැනි අකල් මරණයක් කිසිදා නොම වේවා !! ඔබතුමාගේ බිරිඳ රෝහල් ගතවෙලා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවෙන මේ මොහොතේ උතුම් ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා !!

    • @AchalaWickramaarachi
      @AchalaWickramaarachi 3 หลายเดือนก่อน

      Gidaak dukai mewa dakiddi niwan suwa labewa akal marananimawewa

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 3 หลายเดือนก่อน +133

    ඔබ මොක වැරදි කලාද අපි දන්නේනෑ මේකරන පින් බලෙන් මතුඋපදින ආත්මයක ට ඔබපින් කරගෙන ඇත ඒ පින් බලෙන් අමාමහ නිවන්සුව ඔබට ලැබේවා

  • @yasanthipriyangika8789
    @yasanthipriyangika8789 3 หลายเดือนก่อน +96

    මේවා දකින කොට ඇත්තටම පව්. මුන්ට හෙන ගහනවා මේ මිනිස්සුන්ට කරපු මේ අපරාදෙට. ඒ ෆැමිලි එකේ සතුට හොරා ගත්ත කාලකන්නින්ට වැහි නෑති හෙන කඩා පාත් වෙන්න ඕනි.

    • @nilanikusumalanilani7566
      @nilanikusumalanilani7566 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

    • @DilrukshiPerera-dw8oj
      @DilrukshiPerera-dw8oj 3 หลายเดือนก่อน

      ඔව් ඇත්ත

    • @malindyarathnayake5324
      @malindyarathnayake5324 3 หลายเดือนก่อน

      ඔව් අනිවාර්යයෙන්

    • @madushettiarachchi8476
      @madushettiarachchi8476 3 หลายเดือนก่อน

      තව කීකාලයක් මේ වගේ හොද දේවල් අපිටත් පවුල් වලටත් වටිනා දේවල් බලන්න තිබුනද,😢නිවන් සැප ලැබේවා

  • @diyahillegood5715
    @diyahillegood5715 4 ปีที่แล้ว +31

    මාත් හරි ආසයි මේ වගේ බුදු කුටියක් හදලා මේ වගේ පින් දහම් කරන ඊයෙත් මම දුප්පත් නමුත් මං ගොඩක් පින් කරනවා ඔයගොල්ලෝ මේ කරපු පින් බලයෙන්ම මා කරනා සියලු පින්වල බලයෙනුත් ලෝකවාසී සියලු දෙනාට ඔබටත් ඔබේ පවුලේ අයටත් ඔය වාසනාවන්තම අම්මටත් නිදුක් නිරෝගී සුවය උදාවේවා

  • @nandani5268
    @nandani5268 3 หลายเดือนก่อน +8

    ලස්සනට ජිවත් උන පව්ලක්. ඇත්තටම පව්. එ දරුවන්ගේ මවට ඉක්මනින් සුවය ලැබේවා.

  • @jeewaranidaranagama5044
    @jeewaranidaranagama5044 3 หลายเดือนก่อน +22

    ඒ අම්මා හරිම ආදර්ශමත් ,භක්තිමත්ව බුද්ධ පූජා පවත්වනවා

  • @priyantharajarathna245
    @priyantharajarathna245 3 หลายเดือนก่อน +90

    අතහැරලා දුන් මෙ දානය ඔබට නිවන් අවබෝධ ය පිනිසම වෙවා.

  • @SandyaMalkanthi-oi4hr
    @SandyaMalkanthi-oi4hr 3 หลายเดือนก่อน +43

    හරි Pinwanthi Monaa Unth ළමයි හරි Sanwari ළමයි සියලු පූජා වලට සහභාගි වුණා Ada කාලය මෙහෙම නැහැ දුවගෙ චාම් කම Ta ආදරෙයි

  • @rajakaruna4825
    @rajakaruna4825 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු හරිම උතුම් වටිනා .පිං කමක් මෙවැනි උතුම් වටිනා පිංකම් කරන .ඔබ තුමා.ඇතුලු සියලු දෙනාට බුදුසරණයි දිර්ඝ ආයුෂ ලැබේවා මම අබුඩාබි සිට

  • @wasthuamaya4352
    @wasthuamaya4352 4 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏ඔබ සියළු දේනාටත් උතුම් වූ නිවන් මාර්ගය අවබෝධ වෙත්වා ...මමත් මේ පින අනුමෝදන් වෙනවා...සාදු සාදු සාදු ...හරිම ලස්සනයි පිළිවෙලයි...අපේ ආගම සංස්කෘතිය...ගැන...ආදරයක් ඇති මෙවන් මිනිසුන් තව තවත් මේ පුණ්‍ය භූමියේ පහළ වේවා...අම්මේ ඔබටත් පවුලේ සියළු දේනාටත්..තෙරුවන් සරණයි ...🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏

  • @tinytoys31
    @tinytoys31 3 หลายเดือนก่อน +4

    ❤ වසන්ත අයියේ ඔබ පින් කර ගත්තා ගොඩාක් පින් පින් කරලා තියෙනවා කියලා අපිට වැටහෙනවා. මේ පින්වත් ඔබගේ මෑණියන් නිසා කුසල් කරන්න පෙළඹිලා තියෙනවා.
    ඒ නිසා ඔබ අකුසල් කර්ම කරා නම් ඒවා අහෝසි වේවා
    ඔබ කරපු පින් කුසර ඔබට සසර දුක් නිවාගන්න හේතු වාසනාවේවා.
    ඔබට නිවන් දකිනවා තුරා සැපවත් මනුස්ස ආත්ම දේවිය ආත්ම ලැබේවා.

  • @DinushaLakmali-ph3zk
    @DinushaLakmali-ph3zk 3 ปีที่แล้ว +18

    Amma ඇතුළු පවුලේ සියලුම දෙනාට දළදා සමිඳුන් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SujeekaSamanmali
    @SujeekaSamanmali 3 หลายเดือนก่อน +29

    මෙවැනි පිංකරපු පව්ලටනෙ මෙහෙම වුනේ වසන්ත මහතාට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @holmana6281
    @holmana6281 4 ปีที่แล้ว +28

    සාදු සාදු සාදු අපිත් මෙ පුජාවට සහභාගි කරව ගත්තට ගොඩක් පිං අය්යේ පින්වත් අම්මා ඇතුලු පවුලේ සියලුම දෙනාට බුදු සරණම ලැබේවා !!🙏

  • @rupanisuchithra6630
    @rupanisuchithra6630 3 หลายเดือนก่อน +10

    බුදුරජාණන් වහන්සේට පුජා කල එම පූජාව අති උතුම්. 🙏🙏🙏🙏 වසර තුනකට පසු නිවසේ සිට ඊට අපිද සහභාගී වුවාය.. මිය යවන ලද එම මහතාට නිවන් සුව ලැබේවා 🙏

  • @SLNSSSriLanka
    @SLNSSSriLanka 3 หลายเดือนก่อน +7

    ඹබ යමි පවක ් කලා නම් ඒ සියල්ල අහෝසි වේවා සසර උපදනා භවයක් ප ාසා සුවපත් වූ ආත්මයක්ම ලැබේවා

  • @janitha365
    @janitha365 3 หลายเดือนก่อน +21

    මේ අයුරින් කරන ලදකුසල් බලවත් වී, අසත් පුරුෂ ආශ්‍රයෙන් තොරව, යහපත් අයුරින් ජීවත් වන්න පුළුවන් ආත්මභවයක සුගතිගාමි වේවා. පවුලේ සැමට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී බව ලැබේවා යහපත්කම වේවා

    • @Deshaa_R
      @Deshaa_R 3 หลายเดือนก่อน +1

      එසේම වේවා

  • @chalamusic
    @chalamusic 3 หลายเดือนก่อน +5

    මේ පිනෙන් ඔයාලගේ අම්මට ඉක්මන් සුවය ලැබේවා , බුදු සරණයි

  • @emodihansika1966
    @emodihansika1966 4 ปีที่แล้ว +18

    ආච්චි අම්මා හරිම ලස්සනයි ..

  • @chanakakumanayaka8362
    @chanakakumanayaka8362 4 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු
    මාද සතුටු සිතින් අනුමෝදන් වෙමි

  • @chanakajayanathperera6951
    @chanakajayanathperera6951 4 ปีที่แล้ว +12

    පවුලේ සැමට තෙරුවන් සරණයි ......!!!

  • @Shanishanishanishani-u5s
    @Shanishanishanishani-u5s 3 หลายเดือนก่อน +2

    මේපින් බලයෙන් දරුවන් ගේ අම්මා ඉක්මක් සුවය ලැබේවා....සාදු සාදු .අපේ නිවසෙත් මේ වගේම සිදූ වේනවා.❤️❤️

  • @KumariMari-t8k
    @KumariMari-t8k 3 หลายเดือนก่อน +3

    හරිම දුකයි දරුවෝ දැක්කම මේ අපරාදය කරපු උන්ට හෙන ගන්න ඕනේ. මේ පින් බලෙන් ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏

  • @shamaajanathi4822
    @shamaajanathi4822 3 หลายเดือนก่อน +13

    සාදු සාදු සාදු සියලුම දෙනාට තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @zeebazeeba4227
    @zeebazeeba4227 2 ปีที่แล้ว +20

    අම්මා ඔබ නම් .....වාසනා ගුණය පිරුණ කෙනෙක් සංසාරෙට පතනව

  • @silvasampath587
    @silvasampath587 3 ปีที่แล้ว +17

    අනේ මෙිවා පේන්න එක ඔබතුමට පිංසිදවෙිනවා බුදුසරණයි දේවියගේ පිහිටයි

  • @sandinimalshani4587
    @sandinimalshani4587 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤ඔබ සියළු දෙනාටඋතුම්‍ වු නිවන් අවබෝධ වේ‍වා මැණික් දුවට සුවපත් වේ‍වා සාදු සාදුසාදු තෙරැවන් සරන ලැබේ‍වා

  • @apsarasandamali9092
    @apsarasandamali9092 4 ปีที่แล้ว +14

    අම්මා ඔයාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @IshaniRjpaksha
    @IshaniRjpaksha 3 หลายเดือนก่อน +14

    🙏🙏🙏ඔබට නිවන් සුවය ලැබෙවා

  • @darshninadeeka8568
    @darshninadeeka8568 3 หลายเดือนก่อน +14

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌹🌹🌹🌹බුදු සරණයි සතුටු සිතින් අනුමෝදන් වෙම්

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 ปีที่แล้ว +8

    අනේ අයියේ මගේ හිත හැදුණා සාදු සාදු සාදු මෙන්න අයියේ ඔයා මේක facebook දාන්නකෝ ගොඩක් අයට බලන්න

  • @PrarthanaSewwandhi-tv1id
    @PrarthanaSewwandhi-tv1id 3 หลายเดือนก่อน +5

    දුව නම් සංවරයි අනේ ,වෙන කෙල්ලෝ වගේ විකාර ඇදුම් ඇදලා නැ බුදුසරණයි ඔයාට

  • @tharangakanchana191
    @tharangakanchana191 4 ปีที่แล้ว +3

    ගොඩක් pinwantha පවුලක් බුදු සරණයි ඔබලාට දීර්ඝායුෂ ඔබලාට sadu sadu 🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @indranimahawattage2136
    @indranimahawattage2136 3 หลายเดือนก่อน +1

    ළමයි ටික,නෝනා ඇදුම් ,ඒ අම්මා ,මොනවා වුනත් හරිම සංවරව හැදුනු ස්තුටෙන් කාලය ගෙවුණු දරුවන් ට හොඳින් අදයාපනය්ක් දීලා
    මේ අපරාධය කරපු උන්ට සාප වේවා

  • @lakmini6642
    @lakmini6642 3 หลายเดือนก่อน +13

    කර්මානුරුපව කුමන මරනයක් උනත් කියක් වැරදි කරල තිබ්බත් මේ මොහොතේ කෙනෙක්ට නිවැරදි විය හැක
    තාත්තා මිය ගියත් දරුවො කිසිදාක පෙරල පලි ගැනිම් නොකර ජිවිතේ යතාර්තය තෙරුන් අරන් ප්‍රතිප්‍රදාවෙ යෙදෙත්වා
    Go to vipassana meditation centre -9:59 dammakuta peradeniya

  • @swarnamanel-ki5ks
    @swarnamanel-ki5ks 3 หลายเดือนก่อน +5

    සියලූ. දෙනාටම තෙරුවන්වන් සරනයි😊

  • @dahampasala4734
    @dahampasala4734 3 หลายเดือนก่อน +1

    වසන්ත ඔබේ මව හරිම පිංවත් අම්ම කෙනෙක් ..❤

  • @AnomaPriyadarshani-tb4ps
    @AnomaPriyadarshani-tb4ps 2 หลายเดือนก่อน

    ජිවත් වෙන්න මොන රස්සාව කරත් ඔබ තුමාට පුලුවන් විදියට කර ගනිපු මෙ පින් බලෙන් නිවන් සුව ලැබේවා

  • @shiraniweerasinghe1245
    @shiraniweerasinghe1245 3 หลายเดือนก่อน +1

    කළ පින් බලෙන් ඉක්මන් සුවය ලැබේවා !
    මෙවන් පින් මිස පව් කිරීමට සිත් පහළ නොවේවා

  • @sayurutharanga7151
    @sayurutharanga7151 4 ปีที่แล้ว +3

    Sadu sadu sadu...... gedara hamohama බුදු සරණයි wasantha aiya

  • @madushisenusan9069
    @madushisenusan9069 3 หลายเดือนก่อน +6

    මේ කරන්නාවූ සියලු ම කුසල් බලයෙන් ඔබේ පුතා යහපත් තැනක ඉපදේවා!!!! කල්‍යාණ මිතුරන් සසරේදි මුන ගැසේවා !!!

  • @lathalatha8506
    @lathalatha8506 2 หลายเดือนก่อน

    ඔබට ලගම ආත්මය ක
    නීවන් අවබෝධ වේවා මෙ පීන් වසන්ත මහතාට ලැබේවා

  • @sujeewasujeeewa7879
    @sujeewasujeeewa7879 2 ปีที่แล้ว +9

    සාදු...සාදු...සාදු.....මමද...මේ ..පිනඅනුමොදන්..වෙමි.....මේ පින...සැමටම....අනුමෝදන්...කරගැනීමට....අවස්ථාව ..ලබාදුන්....සියපවුලටම...පින්සිදුවෙවා...🙏🙏🙏මාගේ..නමස්කාරය..වෙවා..සාදු...සාදු....සාදු

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 3 หลายเดือนก่อน +1

    ආදරණීය පවුලක්මොනවා කරන්නද එතුමාට නිවන් සුව ලැබේවා කියලා තමයි කියන්න තියෙන්නේයලි උපදින බවයක මෙයන් අකල් මරණයකට ගොදුරු නොවේවාඒ අම්මාට ඉක්මන් සුවය ලැබේවා

  • @malithifood4453
    @malithifood4453 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻. අපිත් අනුමොදම් වෙමි

  • @tharangapadmini7407
    @tharangapadmini7407 3 หลายเดือนก่อน +9

    කරන ලද කුසල වලින් නිවන් සුව ලැබේවා

  • @NuwanBuddika-fu7tv
    @NuwanBuddika-fu7tv 3 หลายเดือนก่อน +1

    අමිමා ට පිං කරන්න උදවු කිරිමනිසා සසර මෙවැනි දුක්ගිනි නැතිව සුවපත් වෙිවා

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 3 หลายเดือนก่อน +1

    මේ පින් බලයෙන් සසර ගමන කෙටිවේවා සාධු`

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 3 หลายเดือนก่อน +6

    මොනව උනත් ලස්සනට ජීවත් උන පවුලක්

  • @Yg.rKanthi
    @Yg.rKanthi 3 หลายเดือนก่อน +1

    ආදරණීය පව්ලක්. සුභ ගමන් ඔබතුමාට.

  • @nimeeshsithija1239
    @nimeeshsithija1239 4 ปีที่แล้ว +2

    Harema sathutui.oyala hare wasanawanthai. Hoda Daruwo tikak.budu saranai Amma Saha mulu pawulatama.🧡

  • @jfkg5304
    @jfkg5304 4 ปีที่แล้ว +2

    Ane nangi oya harima cham oya harima nihatamani kenek wagei mama TH-cam eken balanawa oyalawa budu saranai family ekatama

  • @SamanthikaSriyangani
    @SamanthikaSriyangani 3 หลายเดือนก่อน +7

    Obat ඉතා ඉක්මනින්ම නිවන අවබෝධ වේවා

  • @kumriekumrie8928
    @kumriekumrie8928 4 ปีที่แล้ว +3

    අම්මා සැරයි නේද අයියේ ඵ උනාට කරන වැඩ දැක්කාම හරිම සතුටුයි ඒ අම්මා අවුරුදු දේසියක් මගේ ආවිසත් ලැබි ජිවත් වේවා මම කුවේට් 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

    • @chandanisandamalee1917
      @chandanisandamalee1917 4 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම

    • @sumudugamaarachchi1508
      @sumudugamaarachchi1508 4 ปีที่แล้ว +1

      ඔබ, හොඳ කෙනෙක් , ඒක ඔබේ මවගෙන් පේනවා , ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා.

  • @sithyalkamya1253
    @sithyalkamya1253 3 หลายเดือนก่อน +1

    මොන වැරදි කලත් මේ වගේ දේවල් මෙතුමාගේ මෑණියෝ කරනවා ඉතිං අතිතය වැඩක් නෑ ඔබතුමාට නිවන් සුව

  • @anniesilva9361
    @anniesilva9361 3 หลายเดือนก่อน +11

    පිං දහමට අම්මත් සියලුම දෙනාත් එකතු කරගෙන හොඳ වැඩ කරගත්ත පිං කරගත්ත කෙනෙක්.නරක වේලාවට තිරිසන්නුන්ගෙන් වටින ජීවිතයක් විනාශ උනා

  • @adrenewalles4290
    @adrenewalles4290 3 หลายเดือนก่อน

    Wasanthata hitiye nadda
    Akkala nangila
    Aiyyala mallila?

  • @mubaa88
    @mubaa88 3 หลายเดือนก่อน

    What ever you done in past we dont know but im proud of you❤ , and the way your trating your mother and family 😢, normally im not missing your vedios fully watching.

  • @nadunanuradha7210
    @nadunanuradha7210 4 ปีที่แล้ว +5

    හදවත රත්තරන් අපේ වසන්ත අයියා

  • @sanjuanju5237
    @sanjuanju5237 4 ปีที่แล้ว +2

    සාධු` සාධු` සාධු` 🙏🙏🙏🌹🌹🌹🌹 අපි සියලු දෙනාටම me පින් අනුමෝදන් වේවා ඔබ thumalage සියලු viyapara දියුණුවට pathwewa සාධු` සාධු` සාධු` 🙏🙏🙏

  • @tinytoys31
    @tinytoys31 3 หลายเดือนก่อน

    වසන්ත අයියේ ඔයාගේ අම්මා හරි ලස්සනයි.❤ පින්වන්තයි එතුමියට පුළුවන් නම් කතා කරලා දේශනාවක් කරලා youtube එකට වීඩියෝ දාන්න කියන්න. මොකද වසන්ත අයියා නැති නිසා ඔබගේ මෑණියන්ගේ රූපය දකින්න සටහන අහන්න අපි ආසයි.❤

  • @sanathkumara2104
    @sanathkumara2104 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙවි රැකවරණයි....!!!!!!

  • @todaysspecial6213
    @todaysspecial6213 3 หลายเดือนก่อน +3

    Thamnge dayabara meniyan darmyta yomu kraweemta meweni kusala krmyn kireeme pin blaynma sugathgaami jeevthyk lebewa 🙏🙏🙏

  • @Anusha-z3b
    @Anusha-z3b 3 หลายเดือนก่อน +1

    මේ අපරාදේ කල උන්ට සාප වේවා ලස්සන පව්ලක් විනාස කරේ ai

  • @shanthiathukorala4065
    @shanthiathukorala4065 4 ปีที่แล้ว +8

    බත් වග්‍ර කිව්වා වගේ දෙතිස් වෑන්ජන මොනවාද කියල කියන්න කෝ?🙏🙏🙏🙏🙏

  • @kumuduniranasinghe1110
    @kumuduniranasinghe1110 3 หลายเดือนก่อน +4

    Harema lassanai pinkam.. Ma. Penen. Amamha newan suwa ath wava... Obathumata🙏🙏🙏🙏

  • @sadeekali5294
    @sadeekali5294 4 ปีที่แล้ว +3

    May all the gods bless you and your family...well done sir

  • @shiromirajaguru1317
    @shiromirajaguru1317 4 ปีที่แล้ว +1

    Me Budu Madura idi kara thibenne koheda? Niwasemada? Mata nam hareema aasai....ane matath enna thibuna nam kiyala hithunaa....kohoma namuth obata pin......apith vandana karaaa.....🙏🙏👍

  • @leelafernando7714
    @leelafernando7714 3 หลายเดือนก่อน

    Dethis pooja karalath unden thamai karmaya pala dunne ,KO Pina pawkarayanta???

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 3 หลายเดือนก่อน +4

    ඒඅම්මා පින්පාටය්.එයලාගෙ හිත්.කොනක් පින්වන්තය් ඉතිරි කොටස වෙනසුනෙ අය්?අගනා ගෙදර පින්කම.අය් ඔබ අම්මගෙ.අඩිපාරෙ නොගියෙ.නරක මිතුරු.ආශ්‍රයකලෙ. ලස්සනය් පින්කන් ම්

  • @sanathkumara2124
    @sanathkumara2124 4 ปีที่แล้ว +6

    Wasantha ayya. I just wanna make a request and i hope you would reply for me. Can you give up your club business. Because people have got only thing to blame you that you are doing clubs... if you stop doing clubs.. then people have nothing to blame you. Because i dont like to hear people blaming you. I know you dont care what people say... but you are a really nice guy so if you can do it. That would be nice. we are a short of Sinhala buddhist businessmen... if you can bring your business to next level.that would be good for country. I hope you are doing something for sinhalese businessmen... and if you can be a leading businessman.. thatz good for the country. You should be in the business.. bs

  • @disnachandi8443
    @disnachandi8443 4 ปีที่แล้ว +2

    Apita enna koheda kiyanna godaak lassanai budu saranai

  • @WonderBites-D
    @WonderBites-D 4 ปีที่แล้ว +4

    වසන්ත අයියේ මේවගේ දේවල් කරන එකේ පිං ආනිශංස කියලා නිම කරන්න බෑ !

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 3 หลายเดือนก่อน

    මේ පින් වලආ නිසන් ස යෙන් මතු ඉපදුන බව‍යක් දර්මය මතින් හොද බව‍යක් ලැබෙවා

  • @BbHb-f2w
    @BbHb-f2w 3 หลายเดือนก่อน +3

    Api nodanna dewal denaganda selassapu pinenma wasantha aiya yali ipadewa.eeammatath paule siyalu denatath me pinen deagayu lebewa.sadu sadu sadu.

  • @Merry-gc8ew
    @Merry-gc8ew 3 หลายเดือนก่อน +6

    සාදුසාදුසාදු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු ❤❤❤❤❤

  • @disnawickramarachchi5317
    @disnawickramarachchi5317 2 หลายเดือนก่อน

    මතු බවයක සත් පුරුෂ ඇසුරම ලැබේවා 🙏🏾

  • @mekong2015
    @mekong2015 4 ปีที่แล้ว

    ඉතා ලස්සනයි, මන් පලමුවතාවට ඇහෙව්වේ වැන්ජන 32 ගැන. ඈත්තටම එහෙම දෙයක් තියනවද?

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 4 ปีที่แล้ว +1

    Godaak Sathutin Anumodan wenawa Apith.🙏🙏🙏🌹🏵🌹🏵🌹🏵🌹🏵 Oyalata Yahapathakma wewa.🙏

  • @himaliedirisinghe8596
    @himaliedirisinghe8596 3 หลายเดือนก่อน +1

    Ane daruwane oyalata just pihitai puthe❤❤❤

  • @anniesilva9361
    @anniesilva9361 3 หลายเดือนก่อน +2

    ඔබට නිවන් සුව ලැබේවා...

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 3 หลายเดือนก่อน

    කොච්චර දුකියිද මේවා දකින කොට මිනිස්සු මේ මොන හිතකින්ද මේ අපරාදේ කලේ ඇත්ත ට ම හරි ම දුකයි

  • @sperera3473
    @sperera3473 4 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය 🙏

  • @AnomaWickramasigha
    @AnomaWickramasigha 3 หลายเดือนก่อน +1

    Niwan suwe labewa. Amma saha anith sameta tharuwan saranai.

  • @KAVIRATNARAMANI-yo7dz
    @KAVIRATNARAMANI-yo7dz 3 หลายเดือนก่อน +2

    Me දකින්න pin karnna ona aamma godak pin didgusha labenna one 🙏🙏🙏🇦🇪

  • @malanilokuge7258
    @malanilokuge7258 4 ปีที่แล้ว +2

    Sathtu sithin daka balagana,pin anumodan kara gaththa.sadu,sadu sadu.paule siyalu denatama pin,mehema pennuwata.

  • @KumuduKaluarachchi-ed7bi
    @KumuduKaluarachchi-ed7bi 3 หลายเดือนก่อน +2

    Kawru monawa kiwwath daru pawla ekka hondin hitapu kenek budusaranai niwan sapa labewa obata

  • @ChandrikaKumarihami
    @ChandrikaKumarihami 3 หลายเดือนก่อน

    අම්මාගේ ආශිර්වාදය සත්පුර්සයන් වෙන්නයි කියන එක ඒ මග නොගියාද මැවැනි දුකට පත් වෙන්න උනේ පවුලම විනාශ උනා උපදින ආත්මයක මෙවැනි දුකකට පත් නොවේවා අම්මාට නිදුක් නීරෝගි භාවය ලැබේවා

  • @pushpalalmuhannadi4657
    @pushpalalmuhannadi4657 4 ปีที่แล้ว

    Theruwan saranai.mama ada thamai beluwe vidio akak.harima asai .ape sinhala aya mewage usas uthuweda karanawa dakinakota.ammatath godak adarei.anika jathi kula beda netiwa inna aka godak watinawa.ape gedarath ahema thamai.itin.me inna siyalu denatama budu saranai.weda katayuthu sarthaka wewa thawa thwath.

  • @PriyahKara
    @PriyahKara 3 หลายเดือนก่อน

    Lassanata hitiya me pawla,ada adaha ganna bari taramata vinasa wela,,tamange mahatthaya eyalawa dala sadahatama gihin kiyala danagattu dawasata,,,eyata monawa hiteida,,ikman suwaya lebewa obatumiyata,,NIWAN SUWA LABEWA!!! WASANTHA AIIYE,,

  • @nanotechno7813
    @nanotechno7813 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 4 ปีที่แล้ว

    අනේ අපිත් ආවා ඔයාගේ අමිමාව බලන්න අපිටත් සතුටුයි ඔයාලා⁣ත් ඒක්ක ඉන්නවා වගේ හැගිමක් දැනුනා වසන්ත අයියා ඒලවලු 32 මොනවද කියලා අමිමාගෙන් අහලා කියන්නකෝ දැනගන්න ආසයි

  • @shanidesilva5249
    @shanidesilva5249 4 ปีที่แล้ว

    Attatama godak satutui..harima asawen balanne ea widiyo.oyalata budu saranaiii.

  • @shashinathudayanga6341
    @shashinathudayanga6341 4 ปีที่แล้ว +1

    බුදුසරණ aiye

  • @kumudurathnayaka2959
    @kumudurathnayaka2959 4 ปีที่แล้ว

    Kottamalli bata hadanne කොහොමද amme

  • @abckirilly6663
    @abckirilly6663 4 ปีที่แล้ว +1

    Tharuwan saranai palamuwa 🙏🙏🙏apita dakaganna labimt godak ping budusaranai