ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ගණන් කල නොහැකි කරම් බිරින්දෑවරු සිටි ක්ලබ් වසන්තගේ සම්පූර්ණ පැටිකිරිය ! එයාට ආස හිතුනොත් ඉවරයි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ค. 2024
  • Hello Friends Welcome to "Sathya Gaweshaka TV" TH-cam Channel. Thank you for watching the video.
    If you think this video is important and useful ,
    Please Like Comment and Share the video among your friends and family.
    Image Credits : Wikimedia Common license under fair use. All rights are protected to the original owners of the images.
    Videos and Images are from Social media public posts. I am using these for the publicity of owned celebrities with love and honor.
    If any copy right issue please contact vihanga0777@gmail.com
    Copyright Disclaimer:
    Copyright Disclaimer under Section 107 of the copyright act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, scholarship, and research. Fair use is a use permitted by copyright statutes that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.
    Samitha Mudunkotuwa (born 7 January 1973) is a famous Sri Lankan singer, songwriter, actress, and entrepreneur from Horana, Sri Lanka. She is famous in her Menu
    People love all songs of this cassette very much. Three years later, she launched another cassette album named “Rosa Mal Mawatha” in 1991. After that, she released many Cassette Albums and CD Albums such as Muthu Kumari, Adara Sulanga, Sansaranya, Pem Pawasa, Kolompure, etc.
    After some time, the relationship between them deteriorated because of a female singer “Amaya”. Her husband stared dating Amaya secretly. Later, the couple got divorced and Athula got married to Amaya. After the divorce, Samitha took custody of her kids and started living with her parents. She never remarried after a divorce.
    At present, Samitha Mudunkotuwa lives in Sri Lanka along with her kids and parents. She was in a relationship with her ex-husband “Athula Adikari” for a long time. Mudunkotuwa met him for the first time at a music concert. Let me tell you that, Athula is also a famous Sri Lankan singer and musician. Both of them sing many duet songs. After a long-time of relationship, Samitha Mudunkotuwa tied in a knot with Athula Adikari. After marriage, she becomes the mother of two children Kavi and Shane
    The beautiful lady lives a very normal life. She prefers meditation and yoga instead of gyming and heavy workouts. Her body seems that she is not interested in gyming. Moreover, she follows a proper diet to keeps her body stats fit and active. Samitha Mudunkotuwa stands at a height of 5 feet 6 inches (in meters 1.67 m). Her bodyweight is around 75 kilograms (in pounds 165.34 lbs). She looks beautiful with her long silky black hair. The big black eyes on her face make her more attractive
    The famous singer came to this world from her parents on Sunday, January 7, 1973, in Horana, Sri Lanka. She was born into a musician’s house. Samitha Mudunkotuwa celebrated her 47th birthday on 7 January 2020 along with her family. Her father “Premadasa Mudunkotuwa” is a professional Classical singer and songwriter. He completed his singing from Bhathkanda Music College
    Before launching her first cassette album, she participated in many music reality shows.
    In the year 1988, Samitha Mudunkotuwa released her first album titled “Ira Paya”.
    Later, she launched two other cassette albums like Kolompure and Rosa Mal Mawatha.
    Mudunkotuwa released her first CD albums titled “Muthu Kumari” in the year 1995.
    Key words to find the video,
    samitha chirantha, samitha chirantha wedding, samitha chirantha tik tok, samitha chirantha new video, samitha chirantha family, samitha chirantha video, samitha chirantha love, samitha chirantha interview, samitha chirantha home tour, samitha chirantha baby
    samitha mudunkotuwa, samitha mudunkotuwa songs, samitha mudunkotuwa family, samitha mudunkotuwa youtube channel, samitha mudunkotuwa new baby, samitha mudunkotuwa old songs, samitha mudunkotuwa new boyfriend, samitha mudunkotuwa baby, samitha mudunkotuwa live show, samitha mudunkotuwa songs karaoke
    samitha mudunkotuwa new baby, samitha mudunkotuwa new born baby
    samitha athula songs, samitha athula, samitha athula old songs, samitha athula karaoke, samitha athula wedding, samitha athula dell studio, samitha athula live, samitha athula new song, samitha athula songs download, athula adikari and samitha mudunkotuwa songs
    samitha family, samitha family photos, samitha family video, samantha family photos, athula samitha family photos, chirantha and samitha family tattoo, chirantha and samitha family, samitha mudunkotuwa family life, samitha mudunkotuwa new family
    #club_wasantha #වසන්තගේ_පැටිකිරිය #බිරින්දෑවරු_සහ_දරුවන්

ความคิดเห็น • 591

  • @sathyagaweshakatv
    @sathyagaweshakatv  หลายเดือนก่อน +137

    අනුන්ගෙ දේවල් නොසොයන අනුන්ගෙ දේවල් වැඩක් නැති ඇත්තෝ මේවා නොබලා ගිහින් බණ චැනල් එකක් බලනු මැන 🥴🫰😎

    • @sujathamanike3526
      @sujathamanike3526 หลายเดือนก่อน +18

      @@sathyagaweshakatv Ok

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  หลายเดือนก่อน +1

      @@sujathamanike3526 😘

    • @nirmalarathnayaka5752
      @nirmalarathnayaka5752 หลายเดือนก่อน

      ඔයාලා වගේ හරක් නිසා තමයි මේ රටට මේහෙම වේලා තියෙන්නේ අපරාධ කාරයෝ සුද්ද වන්තයෝ විදියට සලකන නිසයි

    • @chandanimalka3349
      @chandanimalka3349 หลายเดือนก่อน +6

      අනුන්ගේ දේවල් වැඩක් නැති අය මොකද මේ මගේ සොයන්නේ

    • @RoshaniKekulanda
      @RoshaniKekulanda หลายเดือนก่อน +6

      අසූ ගවයෙක් ගැන සොයා පලක් නැ කල්පනා පලදිඇත කව්රුවත් යහපත්ව දීවිගෙවිමෙ ආරමූනට යෘටයෘයුතුය

  • @user-se1se7ei1n
    @user-se1se7ei1n หลายเดือนก่อน +124

    මේවා මිනිස්සු දැන ගන්න ඕනි. මුන් වගේ ජරා මිනිස්සුන්ව අදහගෙන උන්ව දේවත්වයෙන් සළකන ගොන් මිනිස්සු‌ බහුතරයක්‌ ඉන්න කාලකන්නි රටක් මේක

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  หลายเดือนก่อน +1

      ❤🙏

    • @antionettegunaratne2573
      @antionettegunaratne2573 หลายเดือนก่อน +4

      ඔයා දැන් දැන ගත්ත කියලා ඔයා කරණ එකම වරදකින්, පාපයකින්වත් මිදෙන්න හිතුවද? එහෙනම් මේ සේරම ටික පන්සල් වල පාසල්වල දැන්වීම් පුවරුවේ දාන්න පාර්ලිමේන්තුවට යෝජනා කරන්න . එහෙමනම් ඔයාට, රටට ජය!🤣🤣

    • @iroshiiro4599
      @iroshiiro4599 หลายเดือนก่อน +6

      සල්ලි තියෙන හැම මිනිහම ඔහොම තමයි අනේ අපි දන්නෙ මොනවද සල්ලි තියෙනවානම් ගෑනූ කොහොමත් එල්ලෙනවා කරේ බලෙන් ගෑනු ගන්න අවශ්‍යය නෑ මෙයාලට

    • @m.s.1019
      @m.s.1019 หลายเดือนก่อน +1

      👍🤑

    • @user-se1se7ei1n
      @user-se1se7ei1n หลายเดือนก่อน +1

      @@antionettegunaratne2573යෝජණා නම් ගොඩක් තියනවා පාර්ලිමේන්තුවට. ඒත් මේ තක්කඩි රැළ ඒවා ක්‍රියාත්මක කරන්නැති එකනෙ අපේ කරුමෙ. නාමපුවරු වල දාන්නත් බැරියැ ඒත් ජායාරූප ගැණීම තහනම් කියලා ගහලා තියන තැන ඉදන්ම ෆොටෝ අරං ෆේස්බුක් දාන මිනිස්සු ඉන්න රටක්නෙ මේක.

  • @MudaligesenarathnaSenara-ik9jd
    @MudaligesenarathnaSenara-ik9jd 29 วันที่ผ่านมา +13

    සොබාදර්මය නඩුව අහනකොට ලෝයර්ල නෑ ඒක තමා ඇත්ත.

  • @chandifellin4027
    @chandifellin4027 หลายเดือนก่อน +74

    මොනව කියන්නද අනේ පස්පවු ඔක්කොම කරලා දිට්ටදම්මවේදනීය කර්මය පඩිසන් දුන්නා. ඕවා කාටත් හොන්ද පාඩම්. උඩපනින්න පනින්න තමයි බිම වෙටෙන්නෙ.

  • @mortzkizshikesh9375
    @mortzkizshikesh9375 หลายเดือนก่อน +78

    මී හරකුන් ගේ වීරයෙක් 😂😂😂

    • @user-nc5rm4ek2r
      @user-nc5rm4ek2r หลายเดือนก่อน

      well said..Wasantha..kiyanne amu thirisanek..

    • @prasadsilva3699
      @prasadsilva3699 29 วันที่ผ่านมา +1

      @@user-nc5rm4ek2r දැන් තේරෙනවා නේද සුදා පගය වගේ උඩ පැන පැන දැගලුවේ, පවුල් පිටින් රට ගියේ කගේ සල්ලි වලින්ද කියලා, ගිය සතියට විතරක් මු ක්ලබ් වසන්තගේ මිනියෙන් විකුණා විකුණා වීඩියෝ 10ක් කලා

  • @chamiladeshani9343
    @chamiladeshani9343 หลายเดือนก่อน +56

    හරියට ජාතික වීරයෙක් මැරුනා වගේ මූට කඩේ ගිය එවුන් හිතන්නෙ.

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  หลายเดือนก่อน

      ❤🙏

    • @prasadsilva3699
      @prasadsilva3699 29 วันที่ผ่านมา +4

      දැන් තේරෙනවා නේද සුදා පගය වගේ උඩ පැන පැන දැගලුවේ, පවුල් පිටින් රට ගියේ කගේ සල්ලි වලින්ද කියලා, ගිය සතියට විතරක් මු ක්ලබ් වසන්තගේ මිනියෙන් විකුණා විකුණා වීඩියෝ 10ක් කලා

    • @Nanda-es7oo
      @Nanda-es7oo 29 วันที่ผ่านมา

      L​@@prasadsilva3699

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon หลายเดือนก่อน +25

    ධර්මේහි හැසිරෙන්නා
    දර්මය විසින් රකිනු ලැබේ
    (බුදු වද නකී )

  • @RanasingheG-cx2cr
    @RanasingheG-cx2cr หลายเดือนก่อน +34

    නොදන්නා අපට ඒ ගැන දැන් වුවාට ස්තුතියි අම්මේ මාරම චරිත යක් අංගුත්තර නිකායේ

  • @lalithakumari4132
    @lalithakumari4132 28 วันที่ผ่านมา +9

    මේවා දැක්කාම මේකා මැරිච්ච එක මුලු රටටම හොඳක් වෙනවා....මේකා මරාපු එකාට තැගි දෙන්න ඕනි ....හොඳ වැඩක් කරලා තිබෙන්නේ ...

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 29 วันที่ผ่านมา +9

    දිට්ඨධම්ම වේදනීය කර්ම හොඳටම පල දුන්නා.නැත්නම් හොඳ මිනිස්සු මෙහෙම මැරෙන්නෙ නැත

  • @Dayannew
    @Dayannew หลายเดือนก่อน +64

    මිනිය විකුණගෙන කාල ඉවරයි. දැන් විකුණන්නෙ ඒ මනුස්සයගෙ අසූචි ටික

  • @Hettiarachchi2014
    @Hettiarachchi2014 29 วันที่ผ่านมา +13

    මේ මනුස්සයා ගොඩක් වරඩි කල කියන මිස්සුන්ගෙ දරුවන්ට වැඩිය යහපත් විඩියට දරුවෝ හඩල තියනවා ,ඔනෙම මනුස්සයෙක්ගේ වැරදි නැතුව නෙවෙයි නෙද ත්ව කිනෙක්ගේ වැරදි හොයන්නේ ,ඔය කියන විදියට ගැහැනු ගොඩක් හිටියනම් ඒ ගැහැනුත් දැන දැනම නෙද මොහු ලගට යන්න අත්තේ මොන්වා උනත් ලස්සන පවුලක් විනාසකරා ,තවත් කෙනෙක්ගේ සතුටක් දිහා බලගෙන ඉන්න බැරි උනා ,තමන් කල හොද නරක පස්සෙන් එනවා කගෙත් ,මෙතුමට නිවන්සුව ලබෙවා, මැණික් අක්කාටත් ඉක්මනින්ම සුවය ලැබේවා ,දරුවන් සමග සතුටින් ඉන්න ලබෙවා බුදු සරණයි,

    • @US-zo1hc
      @US-zo1hc 23 วันที่ผ่านมา +1

      දරුවෝ කොහොමත් හොදින් ඉන්න වෙනවා මොකද ලන්කාවෙ ඉන්නෙ ඔක්කොම පාතාලයෝ

  • @NishaniManjula-pu4yw
    @NishaniManjula-pu4yw 29 วันที่ผ่านมา +5

    සුරාව ,සූදූව ,ගැහැණුන්ට ලොල්වීම මනුෂ්‍ය යෙක්ගේ ජිව්තය ව්නාශය බුදුන් දේශනා කරලා තියෙන දේට හොඳ උදාහරණයක් මේක පස් පවෙන් තොර ජිවත් විම තමා මේ ජිව්තය ත් පරලොව ජිව්තය ත් සුගතිගාමි වෙන්නේ

  • @user-xf6du2ud3o
    @user-xf6du2ud3o หลายเดือนก่อน +9

    මේ කියන තොරතුරු තමයි ඇත්ත , ස්තුතියි

  • @captaingalway8005
    @captaingalway8005 หลายเดือนก่อน +19

    😮😮😮😮 පිස්සු හැදෙනවා මෙ කතා අහනකොට❤❤❤❤

  • @antionettegunaratne2573
    @antionettegunaratne2573 หลายเดือนก่อน +23

    ඔයා කතා කාරණ අයට මම කියන්නේ ඔබ එකදු පාපයක්, වරදක් කරලා නැත්නම් පමණක් ඔහොම යමු. ඒත් මේ කරන්නෙත් මහා පාපයක්. මැරුණු කෙනෙක් විවේචනය කිරීම. ඔහුට තමන් වෙනුවෙන් කතා කරන්නවත් බැහැ කියලා දන්නකොට ගහන එක කැතම කැතා ජරා පුරුද්දක්. අන්ත බයගුල්ලෙක් සල්ලි හම්බ කරන්න මීට වඩා නම්බුකාර විදියක් හොයාගන්න ගල් ගහන්න කලින් තමන් නිර්දෝශී වෙන්න මහත්තයෝ.

    • @SamanthaKumara-yi2hk
      @SamanthaKumara-yi2hk 26 วันที่ผ่านมา +1

      Hariyatama hri yaluva😊😊😊😊

    • @wishedwow8146
      @wishedwow8146 10 วันที่ผ่านมา

      @@antionettegunaratne2573 මැරිච්ච උන්ට වෙනදේ දැක්කම ජීවත්වෙලා ඉන්න මේ වගේ රාක්ශයො තව ගොඩක් ඉන්නවා උන් දකින්න ඕනා වෙනදේ. හැබැයි කුනු කන්දෙ හිටපු උන්ට ගද තේරුනේ නෑ හොදේ

  • @pasindu2117
    @pasindu2117 19 วันที่ผ่านมา +4

    වසන්ත තනියෙන්ම ගියෙ නෑ තවත් පව් කාරයෙක් අරන් අපා ගත වුනා . දිට්ට ධම්ම වේදනීය කර්මය පල දෙනවාමයි විශ්වයට ස්තුතියි කියන්න තමා තියෙන්නෙ

  • @user-ut6yo4dg6n
    @user-ut6yo4dg6n หลายเดือนก่อน +9

    You are carrect

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it หลายเดือนก่อน +32

    හැම පැත්තෙන් ම සැපවත් ජීවිතයක් ගතකලත‍්
    තත්පර කීපයකින් බල්ලෙක් වගෙ මියගියත‍් ඔහුගෙ කෙරුවාවන් ගැන දුෂිත ක්‍රියාවන් ගැන ඔහු මියගිය ද ඔහු කල හොඳට වඩා වැරදි ක්‍රියාවන් ගැන තවමත් ප්‍රචාරය වෙමින් පවතිනව
    අද සමාජයට ඉතාමත් වටිනා පාඩමක් ඔහුගෙ මරණය මගින් කියා දුන්නා

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  หลายเดือนก่อน +1

      😔🙏

    • @m.s.1019
      @m.s.1019 หลายเดือนก่อน

      👍👍

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 29 วันที่ผ่านมา +1

      ඒ විතර ද කරපු පාපකර්ම කොච්චර හීනෙන් පේනවා ඇත්ද? හැමතිස්සේම මර බයින් ඉඳලා තියෙන්නේ.

    • @shiranipushpa8320
      @shiranipushpa8320 29 วันที่ผ่านมา

      සත්තකින්ම

  • @user-ri6wk6re4i
    @user-ri6wk6re4i หลายเดือนก่อน +4

    මටනම් හිතුනෙ බුදුබන කෙතරම් සත්‍යයක් ද කියලා මෙය ආදර්සයක් මෙලෙස ජීවත්වන්නාවු අනික් මිනිසුන්ටත් බුදුබන සත්‍යයි 🙏🙏🙏

  • @mariejayathilaka3531
    @mariejayathilaka3531 หลายเดือนก่อน +12

    කලකල.දෙ..පලපල.දෙ.😢😢😢😢

  • @ranganapushpakumara3071
    @ranganapushpakumara3071 หลายเดือนก่อน +5

    මේක fb එකේ තිබ්බ ලිපියක්, ඒ විදියටම කියෙව්වාට thanks

  • @jayanifernando4839
    @jayanifernando4839 หลายเดือนก่อน +8

    බාල ළමයා ගෙ අම්මා පිලිපීනය ඔහුගේ අනිත් ළමයි ඒවාගෙම .
    නමුත් ඒ ළමයි හොඳ හදලා තියෙන්නේ . ඉගෙනුමත් ලබා ඇත.

    • @US-zo1hc
      @US-zo1hc 23 วันที่ผ่านมา +1

      පිලිපීනීයක් ද තායිවාන ද කොහොමත් ඒ ලමයා අමුතු ලස්සන

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 หลายเดือนก่อน +22

    දැන් මොනවා කිව්වාත්වැඩක් නෑ කරපු දේවල් අරගෙන ගියා හරි විදියට හම්බකලානම් ඔහොම වෙන්න නෑ අර දරුවෝ පව්

  • @user-kv8yq4uy6j
    @user-kv8yq4uy6j หลายเดือนก่อน +5

    ධර්මය රකින්නා ධර්මය විසින් ආරක්ෂා කරනවා.

  • @chandanimalka3349
    @chandanimalka3349 หลายเดือนก่อน +23

    ලියන්න හොද හොද දේවල් හිතට එනවා...... ඕව දාලා ජිවිතේ නැතිකරගන්න බැහැනෙ. තව කීප දෙනෙක්ට ණය දීලා ඉවර නෑ. ඒ නිසා ජිවත් ව්ය යුතුයි 😂😂👌🏽.

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  หลายเดือนก่อน

      🥴😁

    • @AjayGonba
      @AjayGonba หลายเดือนก่อน +2

      Baya wenna epa bro... Kiyanna...

    • @AjayGonba
      @AjayGonba หลายเดือนก่อน +3

      Moo nuwaraeliye hitiyanam hotel Eka witarak karan hitiyanam Nidahase merenna Tibuna

    • @user-be2ki7ds2f
      @user-be2ki7ds2f หลายเดือนก่อน

      😢

    • @user-yb4ll2qu7q
      @user-yb4ll2qu7q หลายเดือนก่อน

      ​@@user-be2ki7ds2f😊😊

  • @rasmikarasmika1543
    @rasmikarasmika1543 29 วันที่ผ่านมา +1

    ❤❤❤ very good

  • @jeevadarshanie8625
    @jeevadarshanie8625 หลายเดือนก่อน +25

    මේකේ කියලා තියෙන්නේ බොහොම ටිකයි. මුලින්ම කසාද බැඳලා හිටියේ හොරණ එක්කෙනෙක්ව. එයාටත් ළමයි දෙන්නෙක් ඉන්නවා. තව ගොඩක් විස්තර තියෙනවා මේකේ කියවුන නැති

  • @geethanandaagalakumbura1904
    @geethanandaagalakumbura1904 หลายเดือนก่อน +1

    👍👍👍

  • @indrakanthi2235
    @indrakanthi2235 หลายเดือนก่อน +11

    ඉන්න කොට හොඳ මැරුණා දැන් okkama කියනවා. යකෝ ඉන්නකොට කියන්න ඕන ඕවා

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  หลายเดือนก่อน +1

      වෙඩි කන්න පිස්සද😁🥴🫰

    • @user-xf6du2ud3o
      @user-xf6du2ud3o หลายเดือนก่อน +1

      ඉන්නකොට පුක දීපු එකෙක්😅

    • @indrakanthi2235
      @indrakanthi2235 29 วันที่ผ่านมา

      @@user-xf6du2ud3o අපි ඔවුන්ට පුක දීලා නැ ඔය දුන්නද දන්නේ නැ. කියපු දේ tharenne nati නම් පාඩුවේ ඉන්නවා කුණු kathe nokiya

  • @chandana8727
    @chandana8727 หลายเดือนก่อน +7

    කරන කලට pawe මිහිරිය mee සේ විඳින කලට දුක් දැඩි වෙයි බොහse

  • @Sirisena-f2y
    @Sirisena-f2y หลายเดือนก่อน +5

    Api ape wadak balagamu

  • @sanathjayasekara4736
    @sanathjayasekara4736 หลายเดือนก่อน +7

    ඇයිද මුලදීම නොකීවේ,මිනිසුන්ට ආදරය නැද්ද.

  • @ClarenceP-se9tb
    @ClarenceP-se9tb 9 วันที่ผ่านมา +1

    පව් වසන්තට වෙඩි තිබ්බෙ මේ චැනල් වගේ ඒව කරන උන්ට තියන්න වටින්නෙ

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  9 วันที่ผ่านมา

      බොට තියන්න වටින්නෙ 🥴🫰

  • @srimathisrimathi1365
    @srimathisrimathi1365 หลายเดือนก่อน +6

    මැරිලා ගියටපස්සෙත් මලකනත් විකුනන් කනවා කලකන්නි

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  หลายเดือนก่อน

      බණ චැන්ල් එක්ක් බැලුවොත් නරකද මේ පාන්දර ගොසිප් හොයන්නේ 😁🥴😂

    • @KW-tb5nw
      @KW-tb5nw 27 วันที่ผ่านมา

      Samana saloon opening ekata enna puluwanda

  • @nilukatharangani6227
    @nilukatharangani6227 หลายเดือนก่อน +5

    යකෝ හරියට කියවපන්කෝ කොලයක් බලගෙනවත් මුන්ට කියවන්න බෑනේ

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  หลายเดือนก่อน

      මේවා කොලේ බලන්වත් කියන්න පුලුවන් දේවල්ද ඉතින් 🥴😁🫰

    • @KW-tb5nw
      @KW-tb5nw 27 วันที่ผ่านมา

      Ehenam mokatada kiyanneh

  • @chandra5654
    @chandra5654 หลายเดือนก่อน +12

    මැරිල නෙ දැන්.ඒගැන නොකිය ඉමු. මැරෙන්න පෙර ඔව කිව්වා නම් හොදයි නෙ. බණපදයක් අහල හිත හදාගමු. ඔයිට වඩි අමනබවැඩකරන අය ඉන්නවා නෙ.

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  หลายเดือนก่อน +3

      ඔව් බණක් අහන්න මේ පාන්දර 🥴🙏

    • @vihanvihanuberama6283
      @vihanvihanuberama6283 หลายเดือนก่อน +1

      Marenna kalin kiyanna tharan kondak thiyana Unda me gossip karayo 😂

    • @m.s.1019
      @m.s.1019 หลายเดือนก่อน

      😂😂

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 29 วันที่ผ่านมา +1

      මීටත් වඩා මොනවා වෙන්නද? යකෝ පස් පවෙන්ම ජීවත් වෙච්ච එකෙක්නේ

  • @fernandoharald1606
    @fernandoharald1606 หลายเดือนก่อน

    🙏

  • @davemahadewa1807
    @davemahadewa1807 หลายเดือนก่อน +1

    Whoever treats other people badly he or she will eventually be treated badly by someone.

  • @niranjana4699
    @niranjana4699 หลายเดือนก่อน +4

    Disgraceful political & politicians

  • @wishedwow8146
    @wishedwow8146 หลายเดือนก่อน +1

    Ayyoo thawa godak thiyenawane wisthara Oya lamai 4 denagena ammala gena Manikta lamai nehene sudu bole Kawda eyage ammawa marapu hati kochchara aduda

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  หลายเดือนก่อน

      😔🙏

    • @DushanPerera-c7s
      @DushanPerera-c7s 11 วันที่ผ่านมา

      @@sathyagaweshakatv sumbalata paw.thopi kisima agamak dharmayak nodanna paw karayo.yahapath minisun anek ayage gana katha katanne naha.

  • @dammikakumari2457
    @dammikakumari2457 หลายเดือนก่อน +3

    එවැනි පුද්ගලයෙක් නම් ඔහොම වෙලා මදි. ඔහොම මැරුවා හොද වැඩියි.

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  หลายเดือนก่อน

      😔🙏

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 29 วันที่ผ่านมา

      ඔව් මේ මරණය හොඳ වැඩියි තමයි

    • @US-zo1hc
      @US-zo1hc 23 วันที่ผ่านมา

      ඔය වාගේ අය ඇත්තටම ලංකාවේ මොකටද එන්න එන්නම පාතාලයෝ කුඩ්ඩෝ වැඩි වෙනවා

  • @tinytoys31
    @tinytoys31 หลายเดือนก่อน

    ❤ අපි හැමෝටම ඕන කෙනෙක් අසාද බඳින්න අයිතියක් තියෙනවා
    ❤ කැමති කෙනෙක්ට ආදරේ කරනවයි කියලා තියෙනවා
    ❤ ඒ මනුස්සයා අවශ්‍ය විදිහට සැප සම්පත් වින්ද
    ❤ ඒක ඒ මනුෂ්‍යයාගේ ලැබීම පින
    ❤ හැබැයි චරා වැඩ කරපු පැත්ත වැරද
    ❤ වැරදි පැත්ත වෙනම කතාවක් ඒක කතා නොකර
    ❤ අපි හැමෝමත් නරක පැත්තට යොමු නොවී සමාජයට නරක දේවල් දෙන්නැතුව හොඳින් සැප විඳලා ජීවත්වීම
    ❤ මරණය සතුටුදායක කර ගනිමින්

  • @GayashaAhangama
    @GayashaAhangama 29 วันที่ผ่านมา +2

    එ මනුස්සය උසස් පෙල ජීව විද්‍යා අංශයෙන් පාස් වෙච්ච ඉගෙන ගන්න සහ ක්‍රීඩා අංශයෙන් දස්කම් දක්වපු කෙනෙක් .මේ තරම් බොරු කියන්න එපා..

  • @gayaa3203
    @gayaa3203 23 วันที่ผ่านมา +1

    අපි.. නම්..පෙන්නෙ..සුන්දර..මනුෂ්‍යයෙක්..මැරුනාට.. පස්සෙ..මොනවාද.. කියන්න..බැරි.. වසන්ත....විතරද..මැරෙන්නෙ..මෙ..ලොකෙ.. ඔක්කොම ටම..මරනය..වෙනවා...

  • @Mariya-cq9yk
    @Mariya-cq9yk หลายเดือนก่อน +1

    Ubage amma ganin oyita wada hodai

  • @kumarakeerthi-du2ni
    @kumarakeerthi-du2ni 29 วันที่ผ่านมา +2

    නුවරඑළියේ බෝඩ්යාඩ්එක නෙමෙයි ,බෝට් යාඩ් එක ⛵ Boat yard

  • @chandrawijetunge3154
    @chandrawijetunge3154 หลายเดือนก่อน

    Who is. The politishion

  • @suthandbst
    @suthandbst หลายเดือนก่อน +1

    Who is that politician?

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh หลายเดือนก่อน +1

    Muwu raguwa Wadey may Dareya

  • @jinendarisaram1838
    @jinendarisaram1838 2 วันที่ผ่านมา +1

    Paw niwansuwa🙏🙏🙏

  • @ranjaniranjani5194
    @ranjaniranjani5194 29 วันที่ผ่านมา +3

    ඔය වගේ කාලකන්නි මැරිච්ච එකම හොදයි

  • @wathsalaekanayake1917
    @wathsalaekanayake1917 หลายเดือนก่อน +3

    Hebeyi menik wijewardanath ekka godak kal jeewath wunane. Eya menikta adareyi. Anthimedi pawula anka 1 karagaththeth menik nisa wenda ethi.

  • @LJayarathne-cv7ku
    @LJayarathne-cv7ku 29 วันที่ผ่านมา +3

    සොබා.දර්මය.ජයගනියි.

  • @antionettegunaratne2573
    @antionettegunaratne2573 หลายเดือนก่อน +6

    මියගිය වසන්ත හිටියට වඩා බලවත්, ශක්තිමත් වෙනවා වගෙයි. ඒ කවුරු නිසාද? එයට free publicity දෙන්නේ එයාගෙම මිතුරු වෙසින් හිටපු සතුරෝ. එයා ගේ fan club එක තවත් වැඩිවෙයි. එයා ගැන දැනගෙන එයට බැනල ගරහන සියළු දේ ණාම තව ටික කාලයකින් ජීවත්වෙන මිනීමරුවන් වෙතට හැ රේවි. පාරවලල්ලක් වගේ. වසන්තට දැන් රිදෙන්නේ, දැනෙන්නේ නැහැ එයාගේ ආත්මය සුවෙන් ඇති අන්තිම කාලයේ පාපයෙන් මිදුන නිසා. නමුත් හැඟීම්, දැනීම් තියෙන ජීවත්වෙන පාපතරයන්ට රිදෙන්න ගොඩාක් දේවල් වෙයි. අපි වැරදි
    නොකර ඉන්න වෙර දරමු.😮

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 หลายเดือนก่อน +23

    මේ කලබ් වසන්තව නිර්මාණය කලේ කවුද මේ පාර්ලිමේන්තුවේ ඉන්න රාජපක්ෂලා සජිත් රනිල් සිරිසේන එ වටේ ඉන්න ශ්‍රී ලංකා නිදහාස් පක්ෂයේ පොහොට්ටුවේ සජබේ UNP මේ පක්ෂ වල ඉන්න අයට කරන්න පුලුවන් හැම කුප්ප වැඩක්ම කරලා කලු සල්ලි සුදු කරන්න මේ හැම ජඩ වැඩකටම පාර්ලිමේන්තුවේ ඉන්න අයට හාමුදුරුවන්ට කාලාකාරයන්ට හොදට උදව් කරලා කලබ්වල තරුණ තරුණියෝ කි දෙනෙක් මේ වසන්ත නිසා විනාස වේන්න ඇද්ද මේයා කරාපු අපරාධ නිසා අම්මා කෙනෙක් උනහාම දරුවෝ යම් වරදක් කරනවා දැන ගන්නකෝට එ වැරදි වලට අනුබල දෙන්න හොද නැහැ

    • @ruwanbaalasurya6452
      @ruwanbaalasurya6452 หลายเดือนก่อน

      ඒ ගමන ජෙප්පෙක් උඩු බුරන්න අරන් 😅

    • @punsaracable6453
      @punsaracable6453 25 วันที่ผ่านมา

      Amma thamayi mulma waradi karaya.

  • @tinytoys31
    @tinytoys31 หลายเดือนก่อน +12

    ඒ මනුස්සයා දැන් මැරිලා පොළොවට පස් වෙමින් පවතිනවා.
    අපි හැමෝම පව්කාර මිනිස්සු අපි හැමෝම යම් ප්‍රමාණ වලින් පව් කරල තියෙනවා වැරදි කරලා තියෙනවා
    ❤ මේ ලෝකයේ හිටපු නරකම මනුස්සයා වසන්ත නෙවෙයි
    ❤ එයා කරපු හොඳ වැඩ තියෙනවා ඒවා කතා කරන්න
    ❤ අනේ මනුස්සයා මැරුණේ කිරිබත් කටක් කකා ඉන්නකොට
    ❤ අපි මනුෂ්‍ය උනේද ඒ මනුෂ්‍ය වෙනුවෙන් කිරිබත් ටිකක් හදලා බුදුහාමුදුරුවන්ට පූජා කරලා පින් දෙන්න
    කවුද දන්නේ අපි කොහොම මැරෙයිද කියලා
    ❤ කවුද දන්නේ අපි අතින් මොන වැරදි අනාගතේ වෙයිද කියලා
    ❤ අපි කවුරුත් සුද්දවන්තයෝ නෙවෙයි
    ❤ බණ අහලා ඒක තේරුම් ගන්න මැරිච්ච මනුස්සයෙකුට නිදහසේ හිස් අවකාශයේ ඉන්නවත් දෙන්න
    ❤ ඔහුට හොඳ ආත්මයක් ලැබේවායි ප්‍රාර්ථනා කරන්න
    ❤ බුදු සරණයි

    • @user-ss3zj9qq3z
      @user-ss3zj9qq3z หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂. 😢😢😢

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  หลายเดือนก่อน

      😔🙏

    • @user-xf6du2ud3o
      @user-xf6du2ud3o หลายเดือนก่อน +1

      නරක මිනිහෙක් මලාම කිරිබත් කන්නෙ ඇයි හන්දි ගානෙ, සනත් නිශාන්තත් වසන්තගේ යාලුවෙක්

  • @Malika1-un5ww
    @Malika1-un5ww หลายเดือนก่อน +7

    මේ චෙනල් කාරයොන් වෙන වැඩක් නැතිද😊😊😊

  • @namiskitchen3426
    @namiskitchen3426 หลายเดือนก่อน +1

    Ganiyek ekka picture ekak gaththahama birindawaru wanne kohomada?

  • @channa7331
    @channa7331 8 วันที่ผ่านมา

    OWWAAA PARANAKATHAA
    HUTTOOOO......AMMATA
    HUKANETIWA HITAPAN.......🙏

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  8 วันที่ผ่านมา

      පුප පලාගන්නැතුව කොනට පල

  • @ondraykevin3015
    @ondraykevin3015 หลายเดือนก่อน +6

    You are absolutely correct my dear.... we all should remember one thing... Life is a boomerang....

  • @irahada5961
    @irahada5961 หลายเดือนก่อน +12

    Thanks ,බල්ලොත් එක්ක නිදාගත්තොත් මැක්කෝ එක්ක නැගිටින්න වෙනවා මයි.දැන් ඉන්න colombo 7 ගෙදර අත්පත් කරනගෙන ඉන්නේ බලෙන්ලු

  • @Furryhunter1
    @Furryhunter1 หลายเดือนก่อน +74

    Ubala malaminiyak hari kamak ne goda dagena kapalla❤

  • @va5423
    @va5423 9 วันที่ผ่านมา +1

    This is the real truth and wasantha was not killed by Kanjipani
    It was a another game from someone else
    Bzs he was bankrupt

  • @user-ht5vj6qn6c
    @user-ht5vj6qn6c 29 วันที่ผ่านมา +2

    මැරුණ මිනිහටවත් මඩ නොගහා ඉනාවද

  • @KumariPathmini-bb8ir
    @KumariPathmini-bb8ir 28 วันที่ผ่านมา +1

    Kataharimonahari..wenakam..vidiyohenal.balagena..innawa..botut...samga..opadupasoyanna...vidiyo..goda..ganna..kalayutu..kautut..nokala...adarsa..wedak..kra..penvimai..minisungekalayakana..opadupawelin..dupparate..asrana..janatawata....wedak.da..tuk..aparade..ape..ponwelatadanasalli..denwat.hariwedak...karanna...😊😊😊opadupa..apa.🐂🐂🐂🐂

  • @thilinathilina2247
    @thilinathilina2247 29 วันที่ผ่านมา +2

    ,අහන්න අහන්න ආසාහිතේයි😭🤔

  • @greyde3406
    @greyde3406 หลายเดือนก่อน +3

    Oita wada hondai latwalak kadan kawa nm. Liya ganna eka hariyata kiyawanna be kiyanne attada boruda kiyala dannet ne dan Chanel kiyaka ekama script eka kiyawanawada

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  หลายเดือนก่อน

      බණ චැනල් එකක් බැලුවොත් නරකද ගොසිප් බලන් ලේ පුච්ච ගන්නෙ . දුප් 🥴🥴

  • @DushanYasantha
    @DushanYasantha หลายเดือนก่อน

    Uba kohomada machchara dawal hauwa Uba kalisamay anith akay Uba ganita andala ganiga aka Uba a......

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  หลายเดือนก่อน

      කුණු වීඩියෝ නොබල බණ චැනල් එකක් බලපන් 😎🥴

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 5 วันที่ผ่านมา +1

    ඇයි මෙය ලස්සන කොල්ලෙක් ද

  • @sumedagnanaratne4414
    @sumedagnanaratne4414 หลายเดือนก่อน +1

    Mewage thirisan charitha samajayata godariak dewal kiyala devi thanks

  • @user-vihu_jani
    @user-vihu_jani วันที่ผ่านมา

    මොනදේ තිබුනත් ඉගෙනනොගත්තොත් වැඩක් කැහැ කියන එකට කදි නිදසුනක්

  • @user-kz1bg1nd4f
    @user-kz1bg1nd4f 12 วันที่ผ่านมา +1

    වසන්ත මම දැකල තියෙනවා වෙන ජොබ් එකක් කරනකොට

  • @Malika1-un5ww
    @Malika1-un5ww หลายเดือนก่อน +16

    මිනියත් විකුනාකන ජරා ජාතියක්😊😊

  • @user-bm7zj9sl7b
    @user-bm7zj9sl7b หลายเดือนก่อน +15

    කලපව්.එනවා.තමන්.පිටිපස්සේ

  • @user-mx6wd3nr5c
    @user-mx6wd3nr5c 11 วันที่ผ่านมา +1

    Kagewath athuleth private lafe story anther jaleyete denne tharam minisun pahath une kelesede .????

  • @US-zo1hc
    @US-zo1hc 23 วันที่ผ่านมา +1

    ඔය මෑරුනු වසන්ත එක්ක ඉන්න අනිත් එව්න් හොයල වෙඩි තියලා දැම්මා නම් ලන්කාව ටිකක් පිරිසිදු වේවි 😊

  • @user-gp4kp7zn4v
    @user-gp4kp7zn4v 29 วันที่ผ่านมา +1

    එ මනුෂ්‍යයා ජිවත් වේලා ඉද්දි මේ කතා මොකුත්ම නැ .මැරුනාට පස්සේ තමයි හැමදේම පෙන්නේ .

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  29 วันที่ผ่านมา

      වෙඩි කන්න පිස්සු නෑ අපිට 🥴🫰

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 หลายเดือนก่อน

    Wasantha hoda wadak karapu bawaknam penenna nha 😝mu papathara dewal thami karala thiyenne 😝 ditta damma wedaniya karmaya parissn dunna 🙏🙏🙏

  • @ashajayasinghe5506
    @ashajayasinghe5506 หลายเดือนก่อน +13

    ඊය බංඋබල වගෙ සත්තු ජාතියක්..ඔය ඔක්කොම හිරිකිතක් නැතුව හේව්ව එකෙ ටොයිලට් එකත් ඇර ල බලන්න එපැයි..

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  หลายเดือนก่อน +1

      බණ චැනල් එකක් බලනෝ මේ ගොසිප් අස්සෙ රින්ගන්නැතුව දුප්.🥴🫰

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8ox หลายเดือนก่อน

    Athenma marunata passe . karapu waradi hoyana eke therumak nane.maruna kenata ahenne nane.paule kattiya dannawane visthara.pita minisunta a katha wadagath nane .neda.matath wada Gath na.a unath mama asai lamai gana ahanna.godak nihathmani vidihata haduna daruwo.raga panne na salli thibuna kiyala.ganu lamaya dakinakota hithenne .ona vidihata vilasitha karanna puluwan kenek eth ammage abasayenda koheda wadagath vidihata sinhala huruwata hadena Hoda daruwek.

  • @FathimaRisana-q5x
    @FathimaRisana-q5x 29 วันที่ผ่านมา +1

    ක්ලබ් වසන්ත ජීවත් වෙලා වෙන කෙනෙක් මැරුනා නම් මෙයාලා මෙහෙම විස්තර දමන්නෙ නැහැ.එහෙම වුනොත් දන්නවානෙ මොකක්ද උත්තරය කියලා.දැන් ඔක්කොමලා වීරයො වාගෙ .😂

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  29 วันที่ผ่านมา

      වෙඩි කන්න ඕන නෑ 🥴🫰

  • @dinusharoshini6085
    @dinusharoshini6085 29 วันที่ผ่านมา

    Merunata passe meva dala vedak naha. Naluvageyi deshapalakayageyi nam kiyanna. Jeewathva iddima thamayi ungeth kuppa veda eli karanna ona. Amuthu havul karayange nam thikath kiyanna

  • @chamilakumari168
    @chamilakumari168 หลายเดือนก่อน +1

    Viswaya daduwam danna kohomada kiyala tarnawna kohoma mona mgula krat bllak waga marnna wanna onima knakuta..krapu pu pla dela soba dhman kwadawtglvimak na mawa hmotama hoda padm

  • @user-uc5le3vk6c
    @user-uc5le3vk6c หลายเดือนก่อน

    😢😢😢😢😢😢

  • @vineethasenevirathne1080
    @vineethasenevirathne1080 หลายเดือนก่อน +16

    චැනල් කාරයින් කාටහරි දෙයක් වෙනව බලාගන ඉන්නව වවාගන කන්න තව මාසයක් විතර එල්ලිලා ඉදීවි

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  หลายเดือนก่อน +1

      ඒකනෙ 😎 තව දේවල් තියේ යූටියුබ් එකේ. ඒවා බලපන් මචන්.

    • @ranialgiyanna953
      @ranialgiyanna953 หลายเดือนก่อน +1

      Oyata.hariyata.ridilawage

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  หลายเดือนก่อน +1

      ​❤@@ranialgiyanna953

  • @tanasanga8466
    @tanasanga8466 24 วันที่ผ่านมา +1

    මෙන්න බලාගනිල්ල මිනිහෙක් මැරැනට පස්සෙ මලමිනියෙං ගොඩයන්න දගලන නපුංසක හැත්ත ඉන්නකං නැට්ට අස්සෙ ගහං ඉදල දැං එනව මෙතන අ.හැ. නෙන්න

  • @KW-tb5nw
    @KW-tb5nw 27 วันที่ผ่านมา +1

    Anna Wasanthage untika umbala wagee aya hoyanawaluuu 😁

  • @user-zj3dk7qe4l
    @user-zj3dk7qe4l 25 วันที่ผ่านมา +2

    Minissu danagnn ona mewa eth dn e manussya marila iwarai

  • @sujathamanike3526
    @sujathamanike3526 หลายเดือนก่อน +1

    ඔපා දුප මල්ලක්😊

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  หลายเดือนก่อน

      මහපාන්දර කුණු හොයනෝ නේ😁 බණ චැනල් එකක් බලන්න🥴🙏

  • @kavis2091
    @kavis2091 หลายเดือนก่อน +1

    මොන parsna තිබුණත් කවත් මරන්න කාටවත් අයිතියක් na....??????

  • @jayanthaperera2477
    @jayanthaperera2477 29 วันที่ผ่านมา +1

    Slave island ,postoffice අසල් කැරොකෙක්ලබ් එකෙ සෙවය කලේ ඔයකී විදේශීය කාන්තා වද???

  • @wishedwow8146
    @wishedwow8146 หลายเดือนก่อน +1

    Jiwath wela iddima kiyapu aya hitiya wasantha hitapu group ekaka wasantha threat keruwa e ayata eyala baya nathuwa liwwa passe kawuruhari admin kenek comments makuwa wasantha ta baye wenna athi

  • @slimsheydy8850
    @slimsheydy8850 22 วันที่ผ่านมา +1

    වසන්ත ට නංගි මල්ලි ඉන්නව එයාල මෙයාව අයින් කරල තියෙන්නෙ

  • @ampwrldshort
    @ampwrldshort หลายเดือนก่อน +1

    Meyaga Thava godak deal thiyanava

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 หลายเดือนก่อน +2

    ඵක ඵකා ඵකඵක දේවල් කියනවා මේ ව බලනකොට මංඤං වෙනවා ඵ්නිසා මේ ව බලන්නෙ නැහැ

  • @user-hb3gt6kh1v
    @user-hb3gt6kh1v 29 วันที่ผ่านมา +1

    Mehema minihek ekka deega keva????😮😮😮😮

  • @HopefulSquirrel-xv5kn
    @HopefulSquirrel-xv5kn 12 วันที่ผ่านมา +1

    ගොත ගහනවනේ,,පොඩි එකාගෙ ලියුම වගේ,,,,,

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  12 วันที่ผ่านมา

      Gotha gehennethda me kiyana katha walata 🥴🫰

  • @priyanthameemeduma2326
    @priyanthameemeduma2326 10 วันที่ผ่านมา +1

    Sudu bolege amma maruwa. 100 k wage maranna athi

  • @nadyayoussef7510
    @nadyayoussef7510 หลายเดือนก่อน

    Marunata passe ayi keyawanne pau neda pana petin ennakota keyanna thibuna neda wasantha ayita ta r.i.p

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  หลายเดือนก่อน

      වෙඩි කන්න පිස්සද අපිට ඕවා කියලා 🥴🫰