භානුක මල්ලි මට සර්වඥ ධාතුන් ලබා දුන්නා මම බලෙන්ම මාපැලදු bracelet එකයි දියමන්ති 💎💎 මුදුව දුන්නා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ค. 2020

ความคิดเห็น • 203

  • @bimalalwis1371
    @bimalalwis1371 4 ปีที่แล้ว +30

    අම්මා පුතාව අල්ගෙන අඩනකොට අපේ ඇස් වලට කදුළු අවා. අම්මා අද සතුටින් ඇති පිං වන්ත පුතේක්‍ මේලෝකේට බිහි කරපු එකට. ඔබ තුමාට සියලු දෙනාටම බුදුසරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.

  • @ayeshachathuni8510
    @ayeshachathuni8510 4 ปีที่แล้ว +9

    මගේ ඇස්වලට කඳුළු පිරුණ , ඔයා ගොඩක් හොඳ පුතෙක් සැමියෙක් ,අප්පච්චි කෙනෙක් හැමෝටම හොඳ යාළුවෙක් සහෝදරයෙක් ,හැමදාම සතුටින් ඉන්න ලැබේවා අපේ ලොකු අයියෙ ඔයාට අක්කා අම්මා ඇතුළු හැමෝටම

  • @chamarianushka9717
    @chamarianushka9717 4 ปีที่แล้ว +10

    වැඩි වැඩියෙන් හරි⁣යන්න ඔනි... දියුණුවෙන් දියුණුවට පත්වෙන්න ඔනි... අයියා ඔයා ඇතුළු හැමෝටම තෙරැවන් සරණයි.. සියලු දෙවි රැකවරණයි... 🙏🙏🙏🙏🙏🙏🙏මැණියනි මෙවන් පුතෙක් ලබන්න අමිමෙි ඔයා ආත්ම ගානක් පිං කරන්න ඇති.. මැණියනි ඔයාටත් තෙරැවන් සරණයි.. දිර්ඝායුෂ ලැබෙිවා...🙏🙏🙏

  • @mallika6841
    @mallika6841 4 ปีที่แล้ว +7

    මේ වාගේ පුතෙක් ලබන්න අම්මා ගොඩක් පිං කරලා ඇති ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 4 ปีที่แล้ว +2

    අම්මා නමි මෙි වගේ පුතේක් ලබන්නට ගොඩාක් පින් කරලා ති⁣යෙනවා දිර්ඝ ලැබේවා අම්මට

  • @thanushiwoutersz6524
    @thanushiwoutersz6524 4 ปีที่แล้ว +37

    අයියේ ඔයාගේ wife නම් පොඩ්ඩක්වත් ලොකු කම නෑ පුදුම නිහතමානී එයාට තරහ යන්නෙම නැද්ද ..එයාගෙ වාසනාව ඔයාගේ දිව්නුව ...බුදු සරණයි !!

    • @tilakwidan6304
      @tilakwidan6304 4 ปีที่แล้ว +2

      ඒක එත්ත හරිම හොඳයි නෝනා

    • @kvvidanalagevidanalage8614
      @kvvidanalagevidanalage8614 3 ปีที่แล้ว +1

      ඇත්තමයි

    • @tilakwidan6304
      @tilakwidan6304 3 ปีที่แล้ว +1

      @@kvvidanalagevidanalage8614 ඔයාගෙ phone number eka එවන්න
      ඔයාගෙ gama කොහෙද

  • @sanathkumara2104
    @sanathkumara2104 4 ปีที่แล้ว +2

    "බුදු සරණයි ,දෙවි පිහිටයි" ඔබතුමාගේ අම්මා ගොඩාක් පිං කරලා තියෙනවා ඔබ වගේ පිංවන්ත පුතෙක් ලබන්නත් නෑදෑ පිරිවරක් ලබන්නත්....!!!! අපිත් කැමතියි ඔය වගේ පිංකම්වලට අපිට පුලුවන් විදිහට සහභාගිත්වය දක්වන්නට.

  • @shaniperera1877
    @shaniperera1877 4 ปีที่แล้ว +6

    අම්මා ගෙ සෙනෙහස කියන්න වචන නැහැ වසන්ත අයියා ,,,ලෝකයේ තියෙන ලොකුම බැඳීම සහ අවංකව ඇති එකම ආදරය ,,,❤😘🌸🌹🌺 ඔයාට වරදින්නෙ නැහැ ,,අම්මා බුදු සරණයි ජෙසු පිහිටයි ඔයාට ,,,එයාලට මේ ජීවිතයේ දී දෙන්න ඕනෑ උපරිම සතුට දෙන්න ,,,,,,, ඊට පස්සේ දානය දීලා වැඩක් නැහැ ,,මමත් මගේ අම්මා තාත්තා වෙනුවෙන් නොකරපු දේවල් නැහැ ,,,,අද එයාල මාව දාල ජෙසු ලගට ගිහිල්ලා ,,,, මම තවමත් දානය දෙනවා ,,,,සිහිපත් වෙනවා හැමදාම ,,,,ජීවිතය කියන්නේ මොකක්ද කියලා හොඳටම අවබෝධ උනේ , එයාල නැති වුන දවසේ ,,,, ඔයාට බුදු සරණයි වසන්ත අයියා ,,,

  • @tk-ie9pn
    @tk-ie9pn 4 ปีที่แล้ว +6

    අනේ මට මේවා දැක්කම හරි ආසයි මල්ලි... ඔයා හරි පින්වන්ත මනුස්සයෙක්... හැමෝම එකතු කරගෙන විනෝදෙන් සතුටින් පින්දහම් කරන්නේ.
    ඔයාට මතු සසරෙත් මේ වගේ පින්දහම් කරන්න.. හේතු වසනා වේවා.. 🙏🙏🙏 මමත් අන්තිම මොහොත වෙනකන්ම ට්‍රයි එක දෙනවා.. මේ වගේ පින්දහම් කරලා සතුටින් ඉන්න.. හිත තිබුනත් පිනට දෙන්න සල්ලි තියෙන්න එපැයි..

    • @Nipuna_Tee
      @Nipuna_Tee 4 ปีที่แล้ว +1

      aniwarayenma sahodaraya. Jaya weva

    • @tk-ie9pn
      @tk-ie9pn 4 ปีที่แล้ว +1

      @@Nipuna_Tee thank your... 👍👍👍

  • @chamilrasad9119
    @chamilrasad9119 4 ปีที่แล้ว +3

    Oyagea patta hinavavata thama kamathima vasantha ayiyea .podda maru .budusaranai okkotama .negombo Malli .

  • @cstudio2359
    @cstudio2359 4 ปีที่แล้ว +22

    සන්හිල් වියාපාරයේ අදිපති
    වසන්ත මහතාගේ වියාපාර දියුනුවෙන් දියුනුවට පත් වේවා

  • @madurangadeshandeshan5514
    @madurangadeshandeshan5514 4 ปีที่แล้ว +1

    godak pin sudda wena wedak.wasantha ayiye.theruwan saranai paule hemotamata.

  • @deepmark6842
    @deepmark6842 4 ปีที่แล้ว +1

    Harima adare hithenawa ayye oyage
    Karana dewalwalata. Budusaranai saranai hemadenatama.

  • @sakunigamage2734
    @sakunigamage2734 4 ปีที่แล้ว +3

    ඔයා වගේ පුතෙක් ලබන්න ඒ අම්මත් පින් කරල තියෙනව.ඔයාට ගොඩක් පින් බුදු සරනයි ඔක්කොටොම...

  • @anufernando3406
    @anufernando3406 4 ปีที่แล้ว +1

    Aiyage duwata man gdak kamathi girl kenekta tyenne one hamadema eyata tiyanawa god bless

  • @bhrainsadusadusadubhr4658
    @bhrainsadusadusadubhr4658 4 ปีที่แล้ว +1

    Oyalage video ekak balanakota hithatasathui.theruwansaranai oyala samatama.

  • @user-mj6rs2yy8o
    @user-mj6rs2yy8o 4 ปีที่แล้ว +2

    Budusaranai !God bless you all

  • @nirodagalagoda4423
    @nirodagalagoda4423 4 ปีที่แล้ว +6

    Aiyye oya me ammata dena sapa sampath nisa mathu upadina athmayan wala wadi wadiyen labenawa kiyala mn parthana karanawa.
    Mageth asawak tiyenawa amma thaththa දඹදිව yawanna
    Eth ehema yawanna thama puluwankama naha mata .eth kawada hari e de karanawa.
    Oyage amma sathutata adaddi matath aduna aiyye e amma godak wasana wanthai oya wage puthek me loket dayada karanna .
    බුදු සරණයි පවුලේ සියලුම දෙනාට .
    🙏🙏🙏🙏🙏🙏

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 4 ปีที่แล้ว +1

    teruwan saranai aiya hemotama dekkama asai atthatama ..

  • @maduvlog7400
    @maduvlog7400 4 ปีที่แล้ว +6

    වසන්ත අයියේ ඔයා සුපිරි.මං ඔයාට ගොඩක් සුබ පතනවා.බුදු සරණයි

  • @buddhicreation4011
    @buddhicreation4011 4 ปีที่แล้ว

    ela budusaranai wasantha ayya jayawewa

  • @chamaraprasad2306
    @chamaraprasad2306 4 ปีที่แล้ว

    Wasantha aiye api dannawa oya minissunta godak.udau karanawa a wagema hoda contacts thiyenawa puluwannam.මැදපෙරදිග inna අසරණ minissu genna ganna weda piliwalak puluwannam.medihath wela karanna thawath oyata pin සිද්ධ wei

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 4 ปีที่แล้ว

    Theruwan saranai 🙏🙏🙏
    Daka bala sathutu unemu.... Siyaluma denata me pina hethu wasana wewa!!... 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷Ammata danena me sathutama athi... Api hamotamath!!jayama wewa!!

  • @taraasha6876
    @taraasha6876 4 ปีที่แล้ว +1

    Uthum wadak...maha pin godak....obathumatath pawle samatath thruwan sarani.🙏🙏🙏

  • @deshinidasanayake2950
    @deshinidasanayake2950 4 ปีที่แล้ว +1

    You are a so lucky person. We all love your family specially sudu bolle.♥️♥️

  • @naturebreeze6023
    @naturebreeze6023 4 ปีที่แล้ว +4

    කියන දේ හරියටම කරන වසන්ත අයියේ ,තමන්ගෙ මව් සතුටු කරන පිනම ඇති ඔයාට , බොරු ආටෝප නැති මනුස්සකමේ සංකේතය ඔබ ,ඔබේ ගෙදර සමගිය දැක්කහම හරිම සතුටුයි බුදු සරණයි ජේසු පිහිටයි

  • @dhineshdhines5185
    @dhineshdhines5185 4 ปีที่แล้ว +1

    Aiya oyage paule siyalu denata budu saranai sudu bole

  • @sandyakcg2729
    @sandyakcg2729 4 ปีที่แล้ว

    Pinwantha amma kenak. Pinwantha pawlak godak sathutui obathuma gan teruwan sarani oyala hamotam.... Jaya wewa.....

  • @umithnimsuka1297
    @umithnimsuka1297 4 ปีที่แล้ว +1

    oyata thawa thawath hariyanna oni wasantha oiye.oya wage polowe payagahala jiwath wena aya hoyaganna amarui.oyage amma ethulu oyage paule hemotama budu saranai.

  • @thiliniperera1643
    @thiliniperera1643 4 ปีที่แล้ว +1

    Me pin balen Oba pawul siyaluma denata .....uthum chathurarya sathya awabodayatama Maga padewa!theruwan saranai!🙏

  • @uvinsenevirathne1352
    @uvinsenevirathne1352 4 ปีที่แล้ว +1

    Sir I have never seen a person as lucky as you. Good luck for everything! ❤️

  • @chalaninipunika4224
    @chalaninipunika4224 4 ปีที่แล้ว +1

    Budu saranai ayye oyalage family ekata

  • @nnnnn9897
    @nnnnn9897 4 ปีที่แล้ว

    Kochchara hoda wedakda.hemotama niduk nirogi suwa lebewa!!!!!karana kiyana hemadema sarthaka wewa!!!!!!!

  • @cookwithdoni
    @cookwithdoni 4 ปีที่แล้ว

    Good luck.. mama... God bless you all..

  • @PasanDayashan
    @PasanDayashan 4 ปีที่แล้ว +1

    wasantha sir, oyata hamadema hambawei..... theruwan saranai

  • @sepalidayawansha1962
    @sepalidayawansha1962 4 ปีที่แล้ว +1

    ඇත්තටම ඇස්වලට කදුලු අවා හරිම ලස්සන පවුලක් අයියා අක්කා අදරනීයයි සුදු බොලේ ❤️බුදු සරණයි ඔයාලට සතුටින් ඉන්න හැමදාම

  • @cstudio2359
    @cstudio2359 4 ปีที่แล้ว +5

    වසන්ත මාමා බුදුසරණයි දෙවිපිහිටයි

  • @alasmawiz
    @alasmawiz ปีที่แล้ว

    සුදු බෝලෙ ටත් හැම දෙනාටමත් ගොඩාක් පින්

  • @ruwankumara4011
    @ruwankumara4011 4 ปีที่แล้ว +2

    Aiye satutin inna hamadamat budu sarnai ❤️❤️🙏🙏🙏

  • @manjulakenny7862
    @manjulakenny7862 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔයාල සියලුම දෙනාට

  • @sujathat.s6869
    @sujathat.s6869 3 ปีที่แล้ว

    Aiye aththatama mama asama charithayak oyage wife laga thiyenne godak sathutui oyalata pin sadu sadu sadu....

  • @roshansachira8034
    @roshansachira8034 4 ปีที่แล้ว

    budusaranai oba hemadenatama mr Wasantha..

  • @snjusanju7984
    @snjusanju7984 4 ปีที่แล้ว +4

    ඔය වගේ දරුවෙක් හම්බවෙන්න ඒ අම්ම කොච්චර පිංකකරල ඇද්ද.. සන්තෝසයි අයිය

  • @indikadineth6917
    @indikadineth6917 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ඔයාලා සෑම දෙනාටම අයියා ඔයා ජිවිතෙ ලොකු පිංකමක් කර ගත්තේ අයියා දර්ම දාන පිංකමක් කරන්න සෑම දානයකටම වඩා උතුම් දර්ම දාන පිංකම ඔයාට දිර්ගායුෂ ලැබෙවා සත් පුරුෂයො මුන ගැසෙවා සත් දර්මය අසන්නට ලැබෙවා ඉක්මන් බවයෙදිම උතුම් දර්මය අවබොධ වේවා මමත් මේ පින සාදු සිතින් අනුමොදන් වේමි සාදු සාදු සාදු ...

  • @shiraniperera394
    @shiraniperera394 4 ปีที่แล้ว +2

    God bless you

  • @suneshmaduranga6236
    @suneshmaduranga6236 4 ปีที่แล้ว +1

    Aiye oyanan supirima charithayak.edath qwa adath kiynwa eka.pattama asai oyata❤

  • @tharidushalinda4948
    @tharidushalinda4948 4 ปีที่แล้ว +1

    Oya wage puthek labannath e ammath pin karala thiyenna one ayye budusaranai adarei oya marama charithayak adarei ❤❤❤❤

  • @bantisudu4583
    @bantisudu4583 4 ปีที่แล้ว

    oyala hamotam budusaranai

  • @anoshasomarathna2684
    @anoshasomarathna2684 4 ปีที่แล้ว +1

    Budu saranai aiye

  • @lalithrathnayankemudiyanse197
    @lalithrathnayankemudiyanse197 4 ปีที่แล้ว +1

    Wasantha aiye oyata & pawule SIYALU DENATA b. S,

  • @maduwamaduwaguruge1400
    @maduwamaduwaguruge1400 4 ปีที่แล้ว

    බුදුසරනයි ..බොහොම පින් ..

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 4 ปีที่แล้ว +6

    අනේ ඒ අම්මගේ ඇස් වල තියෙන කදුඑ ඒ කදුඑ එහෙම වැටෙයි කියලා අම්මා කවදාවත් හිතන්නේ නැතුව ඇති. ඒ මෑණියන්ට ගොඩක් සතුටු ඇති ඔයා වගේ දරුවෙක් මේ ලෝකෙට බිහි කරපූ එක. මොකද අහංකාරකමක් නැති කොච්චර ලොකු ක්ලබ් වල වැඩ කරත් අයිතිකාරයෙක් වුනත් ඔයා හරිම නිහතමානී දැන් ඉන්න අනිත් සල්ලිකාරයන්ට සල්ලි හම්බුනාම දෙමාපියන් මතක නෑ ඒ අතින් අයියගේ අම්මා ගොඩක් පිං කරලා ඒ වගේම පවුලටම ගැලපෙන දුවෙක් ලැබෙන්න. ලේලී කෙනෙක් නෙමෙයි එයානම් ඔයාගේ අම්මට හොඳ දුවෙක්. අයියගේ අම්මත් එහෙම තමයි. හැමදාමත් ඔයාල සතුටින් ඉන්න පිං දහම් කරගෙන. අපිට එච්චරයි අන්තිමේදී තියෙන්නේ

  • @chamarapushpakumara113
    @chamarapushpakumara113 4 ปีที่แล้ว

    Budusarani .

  • @janakajayakody6597
    @janakajayakody6597 4 ปีที่แล้ว

    Theruwan saranai hamotama ...ජයවේවා

  • @erangaprabath6147
    @erangaprabath6147 4 ปีที่แล้ว

    Teruwan saranai oba siyalu denata 🙏🙏🙏👊

  • @MayaMaya-dy8fe
    @MayaMaya-dy8fe 4 ปีที่แล้ว +1

    May godbless aiya

  • @tilakwidan6304
    @tilakwidan6304 4 ปีที่แล้ว

    සුපිරි සුපිරි ජයෙන් ජයම වෙවා
    ඔයාලාගෙ සින්හල බෞද්ධ කමට මම හරිම කමතියි

  • @nethumi7423
    @nethumi7423 4 ปีที่แล้ว

    Mn hemadama me vedio blnwa athtama comment dnne na ath ada noda ba... mokdab hrima sathutui me wage nihathamani deyk dekkma kiynn beri sathutk dennene .... tharuna parapurak mewata sahabagi wimth ....athtama oba thumata pin

  • @pradeep12r
    @pradeep12r 3 ปีที่แล้ว

    Theruwan saranai hamoootama

  • @sumithkumara9148
    @sumithkumara9148 3 ปีที่แล้ว

    Budu saranai oba sematama

  • @amilaadikari9421
    @amilaadikari9421 4 ปีที่แล้ว

    Bs siyalu dewiyange pihitai aiye mulu paulatama

  • @navod97
    @navod97 4 ปีที่แล้ว

    සෑහෙන්න වටින වැඩක් අයියේ, බුදුසරණයි . හැමවැඩක්ම හරියන්න ඕන අයියා ඔයාගෙ

  • @cookwithchefsulakkhana5556
    @cookwithchefsulakkhana5556 4 ปีที่แล้ว

    වැඩි වැඩියෙන් හරියන්න ඔනී, ඔබ‍ට බුදුසරණයි.

  • @swarnaepa9862
    @swarnaepa9862 3 ปีที่แล้ว

    ﹰﹰharima lassani.mewage deyak dakeemath sathutak obathumage vediyo harima thathvikai aththama siddiya apita balanna denawa akai watinne

  • @aluthwattasenawirathne6785
    @aluthwattasenawirathne6785 4 ปีที่แล้ว

    Tnk u kiyanewata wada පින් සිද්ද වේවා!! කියන්න , කලා වූ දානමය පුන්‍ය කර්මය අපිත් අනුමෝදම් කරනවා..

  • @holmana6281
    @holmana6281 4 ปีที่แล้ว

    අය්යේ ඔයාට ගොඩක්ම පිං අපිත් පිරිත් ඇහුවිවා හරිම පින්වත් පවුලක් දවසින් දවස දියුනු වේවා බුදුසරණයි ඔයාලා සියලු දෙනාටම

  • @malsa.jayasinha4423
    @malsa.jayasinha4423 4 ปีที่แล้ว +1

    Bs.saranai.obalata

  • @worldoffun8196
    @worldoffun8196 4 ปีที่แล้ว

    Theruwan saranai..🙏🙏🙏

  • @seelaweera8699
    @seelaweera8699 4 ปีที่แล้ว

    Budusaranai puthe oyalata

  • @sampathchamara1970
    @sampathchamara1970 4 ปีที่แล้ว

    Good luck wasanta aiye

  • @ahinsa5704
    @ahinsa5704 4 ปีที่แล้ว

    Siyaluma denata budu saranai

  • @nilanthakumara9130
    @nilanthakumara9130 4 ปีที่แล้ว

    Oya ammata. Mee karana dewal walata oyata goodak pin

  • @user-kf4pg7hd4h
    @user-kf4pg7hd4h 4 ปีที่แล้ว

    good job.anrgayi

  • @mangalikaalison6255
    @mangalikaalison6255 3 ปีที่แล้ว

    බුදු සරණයි පුතාට ජය වේවා

  • @nilushikumarink6581
    @nilushikumarink6581 4 ปีที่แล้ว

    Harima hoda akka

  • @SamanKumara-tf6io
    @SamanKumara-tf6io 3 ปีที่แล้ว

    බුදු සරණයි 🙏🙏🙏🙏❤️

  • @nilanila7241
    @nilanila7241 4 ปีที่แล้ว

    Mewa dakiddi api ape damaupiyanta monawada kale kiyala hitanawa aiya mage amma thatha ne duk wenawa e gena hitala..oyage amma hari wasanawanthai aiya

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 ปีที่แล้ว +3

    අයියේ face book දාන්න මේ වීඩියෝ එක ගොඩක් වටිනවා බුදුසරණයි

  • @sriyanisriyani770
    @sriyanisriyani770 4 ปีที่แล้ว +1

    බුදුසරණයි අයියේ.

  • @liclic5513
    @liclic5513 4 ปีที่แล้ว

    අයියෝ mahattataya ahama keyanna apa oyag nona hare hodeipen wantai oyala ciyalu danatama b.s

  • @gameskp1905
    @gameskp1905 4 ปีที่แล้ว +1

    Budu saranaii

  • @melanigunarathna5179
    @melanigunarathna5179 4 ปีที่แล้ว +3

    මේ අම්මා මොනතරම් වාසනාවන්ත ද මෙවන් පින් ඇති පුතෙක් ලබන්නට තරම් ,අම්මාටත් වසන්ත අයියාටත් පව්ලේ සියලු දෙනාටම නිදුක් නිරොගි දීර්ගායුශ ලැබේ වා ...

  • @ashandissanayaka6805
    @ashandissanayaka6805 4 ปีที่แล้ว +1

    Budu srnai aiya

  • @sajeewawickramasinghe3778
    @sajeewawickramasinghe3778 4 ปีที่แล้ว +1

    Loku pinak obata darthun wahansela labeema.budu saranai oba samata

  • @apsaradilhani8826
    @apsaradilhani8826 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !

  • @gasikamadushan9214
    @gasikamadushan9214 4 ปีที่แล้ว +1

    බුදුසරණයි අයියේ❤️❤️

  • @tharikathudugala4558
    @tharikathudugala4558 4 ปีที่แล้ว

    මහත්තයා හරිම සතුටුයි.සම හරක් ඉන්නවා මේ වගේ දියුනු වෙන මිනිස්සු එක්ක එගෙන්ස් එකට ජරා කතා කියන.බුදු දහම අනුව නම් අපි දන්නේ වැපිරුව දේ තමයි නෙලා ගන්න තියෙන්නේ.මේ මහත්තයා බුක්ති විදින්නේ ඒ මහත්තයගේ අස්වැන්න .ඇයි ඉතින් නිකම්මු වගේ ඉදගෙන එයාගේ දියුණුවට ගරහන්නේ.මෝඩ වෙන්න එපා.තෙරුවන් සරනයි මහත්තයා

  • @ramlyaegunasingha6376
    @ramlyaegunasingha6376 4 ปีที่แล้ว +2

    බානුක මල්ලී වසන්ත මල්ලී ඔයාලට පීං බුදු සරණයි

  • @kushankaumal5887
    @kushankaumal5887 4 ปีที่แล้ว +1

    බුදුසරණයි අයියා.. 🙏🙏

  • @ayeshanilmini6317
    @ayeshanilmini6317 4 ปีที่แล้ว +3

    අයියෙ ඔයාට ගෙඩක් පිහින් අම්මා සතුටු කරන එකට ඔයා වගෙ පුතාලා ගෙඩක් අඩුයි අද සුදු බොලෙ ගෙඩක් ලස්සන යි ජෙසු පිහිටා යි

  • @rohinideepika666
    @rohinideepika666 4 ปีที่แล้ว

    ඔයා වගේ පුතෙක් ලබන්න ඒ මෑණියන් පින් කරල ඔයා පින් කරලඒ වගේ මෑණියන් කෙනෙක් ලබන්න ඒ වගේම ඔයාගෙ නෝන හරිම නිරහංකාර පාටයි සියළුම දෙනාට සම්මා සම්බුදු සරණයි

  • @samanthadasanayaka4028
    @samanthadasanayaka4028 4 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @user-ug9pt1et4y
    @user-ug9pt1et4y 4 ปีที่แล้ว

    බුදුසරණයි !!!

  • @FILMNEST_C
    @FILMNEST_C 4 ปีที่แล้ว

    සල්ලි තියෙන අය ඕන තරම් ඉන්නව වසන්ත අයිය වගේ කෙනෙක් දැකල නෑ නියම සිංහල බෙෘද්ධෙයක් හරිම ආඩම්බරයි. දිර්ඝායු වේවා තව තවත් පිං කිරීමටම ලැබේවා.

  • @cstudio2359
    @cstudio2359 4 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරනයි

  • @neronero4412
    @neronero4412 4 ปีที่แล้ว +1

    Budu saranai

  • @sampathweerasinghe8604
    @sampathweerasinghe8604 4 ปีที่แล้ว

    mee karannauu pin anu balayen.. obalaa siyalu denaa neerogi suvapath wethva

  • @sachishehansa4571
    @sachishehansa4571 4 ปีที่แล้ว

    පින්වත් පුතෙක් ලද ඔඅබේ මෑනියන්ට බුදු සරනයි

  • @sandunichathurika2999
    @sandunichathurika2999 4 ปีที่แล้ว

    Budusarani oylt 😍

  • @rajapaksharajapaksha7733
    @rajapaksharajapaksha7733 4 ปีที่แล้ว

    බුදුසරණයි අත්තම්මේ