මගේ නෝනාගේ තවත් ජවනිකාවක් 😜😜😝😝

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024

ความคิดเห็น • 597

  • @MallikaSubashini
    @MallikaSubashini หลายเดือนก่อน +156

    මේ ගෑනු කෙනා හරි ලස්සනට විනීත අදින ඇදුම්, නිහඩව කතා කරන විදිය හරිම ලස්සනයි. ඉක්මන් සුවය ලැබේවා. 🙏🙏🙏

    • @anuradhawimukthi
      @anuradhawimukthi หลายเดือนก่อน +7

      aneh eka nm aththa...koti ganan salli tibunath harima cham penumak tiyenne...adum pawa ehemai.eka hari agaya kala utu deyak.

    • @user-Dhanu.
      @user-Dhanu. หลายเดือนก่อน +13

      එයා හිඟුරක්ගොඩ අපේ නැන්දගේ දුව. එයා ගේ නෙමෙයි වසන්ත අයියාගේ දරුවෝ හතර දෙනාම.😢😢 ඒත් අපේ අක්ක එයාට හොඳ අම්මා කෙනෙක් උනා

    • @MallikaSubashini
      @MallikaSubashini หลายเดือนก่อน +1

      @@user-Dhanu. අයියෝ හොරන ලොකු දුවක් ඉන්නවා පළවෙනි විවාහයේ. ඒ ගෑනු කෙනාත් හරි හොදයි. ඔක්කොටම වැඩිය අහිංසක ලස්සනක් තියෙන්නේ මේ නෝනාගේ. ❤

    • @kamanidesilva1916
      @kamanidesilva1916 หลายเดือนก่อน

      ​@@user-Dhanu.
      එතකොට මේ දරුවන්ගෙ අම්මා කෝ. හොරණ ඉන්න නෝනගෙද මේ දරුවො. සුදු බෝලෙ පිලිපීන ගෑණු කෙනෙක් ගෙ කියන්නෙ ඇත්තද 😢😢

    • @MallikaSubashini
      @MallikaSubashini หลายเดือนก่อน +1

      @@kamanidesilva1916 ඒ විස්තර නම් දන්නේ නෑ. පලවෙනි නෝනා, දුව ඒ දෙන්නා නම් දන්නවා. දුවත් සමග තනියම ජීවත් වෙන්නේ.

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 2 หลายเดือนก่อน +485

    වසන්ත අයිය මැරුනට පස්සෙ බලන්න ආපු අය කෝ...? 😌

  • @imeshani
    @imeshani 2 หลายเดือนก่อน +153

    අනේ පව් දෙයියනේ ..මේ ලස්සන පවුල කඩා ඉහිරවලා දාපු ඕකුන්ට හෙන ගහන්න ඕනෙ ...

    • @user-iv8sn6lh1q
      @user-iv8sn6lh1q หลายเดือนก่อน

      . ,/6😅 XD i77=,=..
      =,. ., .z.
      ,
      ,
      .
      .,
      .
      . M, b. I'm. .
      ==7,=..

    • @Dilmigihani22
      @Dilmigihani22 หลายเดือนก่อน +1

      😢අනේ ඔව්

  • @ayeshachathuni8510
    @ayeshachathuni8510 4 ปีที่แล้ว +106

    අක්කේ ඔයා හරිම නිහතමානී ,සිරියාව උතුරනවා .දැක්කාම හිත පිරෙනවා .අයියා ,දරුවෝ හරිම වාසනාවන්තයි .කොයිතරම් සල්ලි තිබුණත් ,ඔයාගෙ චාම් ,කම වටිනවා

  • @lakmalidayarathna9160
    @lakmalidayarathna9160 4 ปีที่แล้ว +354

    හරිම නිහතමානී වයිෆ් කෙනෙක් .ඇත්තටම අයියේ අද කාලේ ඉන්න වයිලා සල්ලි තියෙද්දී ඔලුව උදුම්මගන අහංකාර කමට ඉන්නේ .ඔයා දරුවෝ ඒ අතින් ගොඩාක් වාසනාවන්තයි.ආදරෙයි අක්කට ❤️❤️

    • @ayeshaperera3500
      @ayeshaperera3500 4 ปีที่แล้ว +10

      හොඳටම පොළවේ පය ගහලා ඉන්න family එකක් . මම හරිම කැමති

    • @aurasiewijesinghe6976
      @aurasiewijesinghe6976 4 ปีที่แล้ว +5

      හරිම හොද නිහත මනිබිරිදක් දයාබර

    • @champikananayakkara2176
      @champikananayakkara2176 2 หลายเดือนก่อน

      😂

    • @Nodathmanaya
      @Nodathmanaya 2 หลายเดือนก่อน +3

      චරිත සහතික දෙන්න ඉක්මන් වෙන්න එපා

    • @gemunuweerasinghe1020
      @gemunuweerasinghe1020 หลายเดือนก่อน

      අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවේ.

  • @nadeekaroshani5494
    @nadeekaroshani5494 หลายเดือนก่อน +17

    අති සංවර ,නිහතමානී ,ආදරනිය ,උගත් සහා සල්ලි බලයෙන් ඔලුව උදුම්මවා නොගත් තම පවුල වෙනුවෙන් ජීවිතය කැප කල සුන්දර කාන්තාවක් ❤❤❤ ඉක්මනින් සුවය ලැබේවා !!!

  • @dananjayawanigasekara8377
    @dananjayawanigasekara8377 2 หลายเดือนก่อน +154

    වසන්ත අයියා මැරිනට පස්සේ මෙ වීඩියෝ එක බලන්නෙ.😢

    • @user-yp9qs7mh9f
      @user-yp9qs7mh9f 2 หลายเดือนก่อน +1

      මමත්😢

    • @user-ne1dl2kq2r
      @user-ne1dl2kq2r หลายเดือนก่อน

      😢

    • @Raifasfathi
      @Raifasfathi หลายเดือนก่อน

      දැන් එන්නේ ඕවා

    • @user-uj4xc8wy3d
      @user-uj4xc8wy3d หลายเดือนก่อน

      Hmm

    • @kausi1506
      @kausi1506 หลายเดือนก่อน

      Math 😢

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle404 4 ปีที่แล้ว +111

    හරිම නිහතමානී බිරිඳක් ඔබ ගොඩාක් පින් කරලා තියෙනවා ..මහත්මයා...සල්ලි නම් වැඩක් නෑ ඒත් මේ වගේ බිරිඳක් ලබන්න බෑ සරල නිහතමානී කෙනෙක් තෙරැවන් සරණයි පවුලේ සැමට

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511  4 ปีที่แล้ว +6

      ස්තුතියි ඔබට 🙏🙏

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika3969 4 ปีที่แล้ว +45

    ඇත්තටම හරිම සුන්දර කාන්තාවක් ...ඒ වගේම හරිම වාසනාවන්ත පින් පාටයි ...පුංචි පුතා එයාවගේ ...තෙරුවන් සරණයි ....

    • @sudeshdharmaweera7959
      @sudeshdharmaweera7959 4 ปีที่แล้ว

      gorosuwa wifawa niyameta bite karanawa..supiri budu saranai sathuta pirewa..

  • @ayansa.sulaksi
    @ayansa.sulaksi หลายเดือนก่อน +31

    හරිම ආදරනීය වාසනාවන්ත බිරිඳක් ඒ වගේම ආදරනීය මවක් ඉක්මන් සුවය පාර්තනා කරනවා

  • @holmana6281
    @holmana6281 4 ปีที่แล้ว +78

    අය්යෝ නැ වසන්න අය්යාගේ නෝනා හැම වෙලේම හිනාවෙලා ඉන්නේ හරිම හොද කෙනෙක් මම හරිම ආදරෙයි ❤️

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 2 หลายเดือนก่อน +39

    ඇත්තටම ඔවු හරිම නිහතමානී අති සංවර බිරිදක් .. සිහිනවෙන පේනව .බලන්න තදට ජීන්ස් කලිසම් ගහගෙන රූප ලාංචන කර ගෙන නටන ගැහැනු වාගේ නෙමෙයි ..හරිම හරිම උතුම් කාන්තාවk ..සියලු දෙවි හාමුදුරුවන් ගෙ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේන්න දීර්ඝායු පතමු

    • @nilushikathilakarathne3316
      @nilushikathilakarathne3316 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම , නිදුක් නීරෝගි ඉක්මන් සුවය ලැබේවා 🙏

    • @dharmalathajayarathne3824
      @dharmalathajayarathne3824 2 หลายเดือนก่อน

      😂

    • @nilukabanduprema1127
      @nilukabanduprema1127 หลายเดือนก่อน

      Ow neda.eyage hinawa marama Lassanai.ikmanin sanepa wenna Budusaranai

  • @rumeshajayathissa1319
    @rumeshajayathissa1319 4 ปีที่แล้ว +32

    වැඩියෙන්ම අක්කා කීව "වචනේ පාඩුවේ ඉන්න අනේ"😂😂

  • @ravindraekanayake6822
    @ravindraekanayake6822 4 ปีที่แล้ว +45

    මේ අක්කා කැම්පස් ගිය කෙනෙක් නේද ?අපේ කැම්පස් එකේ හිටියා මේවගේම අක්කා කෙනෙක් ....මට හිතෙන්නෙ එයාමයි කියලා ...ඒ හිනාවමයි,ඒ කතාවමයි,හරිම නිහතමානී ,,,වැඩි වැඩියෙන් ලැබේවා ....බුදු සරණයි

  • @kumudukumudu4470
    @kumudukumudu4470 4 ปีที่แล้ว +21

    අක්කා ගොඩක් ලස්සනයි අහිංසකයි අයියත් හරි විහිලුයි සතුටින් ඉන්න හමදාම බුදුසරනයි ඔයාලට

  • @indika77
    @indika77 4 ปีที่แล้ว +9

    මොනව වුනත් උඹල සැහැල්ලුවෙන් සතුටින් හිනාවෙලා ඉන්නව අයියෙ.මම ඒ දේට කැමතියි.👍

  • @sudukwt9100
    @sudukwt9100 4 ปีที่แล้ว +91

    පවු අනේ 😁😁😁 ඔයා හරි ලස්සනයි අහිංසකයි සුදුඅක්කියෝ 💖💖💖

  • @VIJINI
    @VIJINI 4 ปีที่แล้ว +128

    අක්කා ගොඩාක් ලස්සනයි , ඔය බඩ ගෙඩියා කියන එව්වා ගනන් ගන්න එපා, 😂😂 ආදරෙයි දෙන්නටම බුදු සරනයි ❤❤❤❤🙏

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq 2 หลายเดือนก่อน +18

    මේහේම සතුටින් ඉන්න ලස්සන කුරුඅළු කුඩුවක් විනාශ කරපු පරයන්ට එහේනම ගහනවා නිවන් සුවය ලැබේවා

    • @nalinsameera260
      @nalinsameera260 หลายเดือนก่อน +1

      Anehutooooo ... uba danna lbbak tiyeda .....

    • @lakmali-gd3tg
      @lakmali-gd3tg หลายเดือนก่อน

      ​@@nalinsameera260ponnaya

  • @holmana6281
    @holmana6281 4 ปีที่แล้ว +16

    එ නංගි කෙහොමත් ලස්සනයි කරැනාවන්තයි අපි හරිම ආදරෙයි

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට 🙏🙏🙏🙏

  • @bhagayakumari4836
    @bhagayakumari4836 4 ปีที่แล้ว +3

    අනේ අක්කි ඔයා හරිම නිහතමානි කෙනෙක්.අය්යා දරැවෝ හැමෝම එක වගේ ඔයාලට තෙරැවන් සරණයි.

  • @darshanadeepal2974
    @darshanadeepal2974 3 ปีที่แล้ว +2

    ගොඩක් සැහැල්ලුවෙන් සතුටින් ඔයයි අක්කයි ඉන්නව වසන්ත අයියා.ගොඩක් සතුටුයි...ලස්සනයි ..හැමදාම සතුටින් ඉන්න..ඔයාලාට බුදුසරණයි..ජය..!!

  • @tk-ie9pn
    @tk-ie9pn 4 ปีที่แล้ว +1

    මම දකින්නේ හරිම විනෝදෙන් සතුටින් සැහැල්ලුවෙන් සරල ජීවිතයක් ගත කරන පව්ලක්.. මෙහෙම සෝබන නැති මිනිස්සු දකින්නේ කලාතුරකින්.. මම හිතනවා ඇය රත්තරන් බිරිඳක් කියලා.. ඒ වගේම එකිනෙකට ගොඩක් ආදරේ කරන සැමියෙක් සහ බිරිඳක්.. සැමදා සතුටින් ඉන්න ලැබේවා...

  • @pushpairang7647
    @pushpairang7647 4 ปีที่แล้ว +3

    ඔයාගෙ wife kohomath lassani ,,sudui,, ඒ වගෙම හරිම නිහතමානී ,නිරහන්කාර කෙනෙක් ,,දරුවොත් එහෙමයි ,,සියලු දෙනාටම බුදු සරනයි ,♥️♥️♥️

  • @lahirupramod2422
    @lahirupramod2422 2 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩාක් ගෞරව කරන නිහතමානී පවුලක්....ඕනම මනුස්සයෙක් එක්ක හිනාවෙලා කතා කරන නිහතමානී මිනිස්සු...ජයෙන් ජයම වේවා වසන්ත අයියා සහ පවුලේ හැමෝටම ❤️❤️❤️

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511  2 ปีที่แล้ว

      ස්තුතියි බුදු සරණයි

  • @chamathkadadigamuwage1482
    @chamathkadadigamuwage1482 4 ปีที่แล้ว +3

    The bond between the both of you is so beautiful.. I think the only reason aunty is relaxed and happy is because you trust each other , understand each other and allow each other to live freely.. That's what a bond should be. I think it will make a woman feel relaxed , happy and beautiful. That's why I think aunty is such a beautiful woman...😍😌👰👸🧚

  • @manike6943
    @manike6943 4 ปีที่แล้ว +4

    හිනා වෙලා ඉන්න හැමදැම ලස්සනයි ❤️❤️

  • @A.B.C.D881
    @A.B.C.D881 4 ปีที่แล้ว +103

    වෙන අය සල්ලි තියෙනවා කියන්න කලිසම් ඇදලා mecup කරගෙන ඉන්නේ .එකට ඔයග wife හරිම නිහතමානී චාම් ලස්සන කෙනෙක් .

  • @surangaganagadara7758
    @surangaganagadara7758 4 ปีที่แล้ว +9

    වසන්ත අයියා කියන්ඩදෙයක්ද ඉතින් නාලා කියලා හැඩවෙලා ඉන්නකොට මොකටද කියලා ඇදිරි නිතිය නිසා ඔයත් මෙදවස්වල ගෙදරනෙ අක්කා දරැවෝ සතූටෙන් ඇත්තේ ඔයාගෙදරනිසා ඔයාගේ ජිවිතෙට අය කවදාවත් මෙවගේ අවස්තාවක් ලැබෙයි කියලා මම හිතන්නැ එකනිසා එකෙන් උපරිම පෙයොජනය ගන්න

  • @MadaraNilmini
    @MadaraNilmini 21 วันที่ผ่านมา

    මැනික් නෝනා ප්‍රිය මනාපයි හරිම ආදරනීයයි ඒවගෙම කරුනාවන්තයි හොඳ බිරිඳක් හොඳ අම්මා කෙනෙක් ඇයට මතු ආත්මයකදීත් ඔහුවම මුනගැසේවා

  • @Mr.Susil1979
    @Mr.Susil1979 4 ปีที่แล้ว +61

    මමත් හරි කැමැති කෙනෙක්.පුදුම සිරියාවක් මෙතුමියගෙ මුහුනෙ තියෙනවා.

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511  4 ปีที่แล้ว

      ස්තුතියි ඔබට 🙏🙏🙏

  • @vidyagutters754
    @vidyagutters754 4 ปีที่แล้ว +3

    අනේ ඇත්තටම මේ අක්කා මාර හොඳයි.හරිම ඉවසීමක් තියෙනවා

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 ปีที่แล้ว +1

    අනේ මමත් හරිම ආසයි මේ අක්කට. හරීම චාම් සාරියට හරිම හැඩයි අයියා ත් හැන්ඩියාබුදුසරනයී.ආයුබොහෝවේවා මම ඕමාන් වල දැන් වැඩ ගම රාජාන්ගනේ. ආදරේ යි ගොඩාරියක් පිටත්. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🤝

  • @malikamalika3875
    @malikamalika3875 4 ปีที่แล้ว +25

    නිහතමානී කාන්තාවක්

    • @harilesienglish8041
      @harilesienglish8041 4 ปีที่แล้ว

      වීඩියෝ එකකට හිනා උනයි කියල මනුස්සයෙක් නිහතමානී වෙන්නෙ කොහොමද

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511  4 ปีที่แล้ว

      ස්තුතියි

  • @user-fz1gr5ci6k
    @user-fz1gr5ci6k 2 ปีที่แล้ว +1

    අයියට හොද අවංක අක්කා කෙනක් හම්බ වෙලා තියෙන්නේ කසාද බදින්න උනත් උණුසුම් සුබ පැතුම් පව්ලට 😍😍😍

  • @user-ue3xo7fl7l
    @user-ue3xo7fl7l 4 ปีที่แล้ว +6

    අයියා ඔයාගේ නෝනා හරිම හොඳ කෙනෙක්. අයියත් එහෙමයි. බුදුසරණයි ඔයාලට. කෝ පුතා ?

  • @mihiranwijesundara8604
    @mihiranwijesundara8604 3 ปีที่แล้ว +2

    හරිම ආදරණීයයි. වසන්ත මහත්මා, මම ආසම චරිතයක් ඔබතුමා.

  • @sasadajayasinghe8968
    @sasadajayasinghe8968 4 ปีที่แล้ว +3

    එකටත් පිං කරන්න ඕනෑ හැමෝටම ඔය වාගේ නිහතමානී ජිවිතයක් ගතකරන්න බැහැ. මම අදුරන්නේ නැති වුණත් ඔයා හරිම වාසනාවන්තයි නංගී ජෙසු පිහිටයි ඔයාලට.

  • @manomanokg2320
    @manomanokg2320 4 ปีที่แล้ว +28

    දරුවා අම්මා වගේ.... චයිනා වගේ කියන උන්ට කියන්නේ බලපල්ලා හොදට. තෙරුවන් සරණයි සියලු දෙනාට

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511  4 ปีที่แล้ว +5

      බොහොම ස්තුතියි 🙏🙏🙏🙏

    • @nethminarthana67
      @nethminarthana67 4 ปีที่แล้ว +1

      Ooo.. adai math eka hariyatama dakke.. me video eke akka issaraha harila inna thanak thynv.. ethannm asdekath ekka sudu bole vagemai.. mn ehema hitha hitha inna kotai dakke me comment eka..

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511  4 ปีที่แล้ว +1

      @@nethminarthana67 ❤️❤️❤️❤️

    • @manomanokg2320
      @manomanokg2320 4 ปีที่แล้ว +1

      මෙහෙම සල්ලි වෙන කෙනෙකුට තිබුනානම් බලන්න තිබුන... එත් මෙයාල මාර නිහතමානී කමක් තියෙන්නේ. හැබැයි මම ඇත්තටම දැකල නැ එත් වීඩියෝ වලින් තේරෙනවා. හැමදාම ඔහොම ඉන්න වෙනස් කරන්න එපා ඔය මනුස්ස කම... තෙරුවන් සරණයි තවත් දියුණු වෙන්න ලැබේවා...

  • @SDN89503
    @SDN89503 4 ปีที่แล้ว +1

    ඇත්තටම ඔයා හරිම නිහතමානී කෙනෙක් අක්කේ .තෙරුවන් සරණයි

  • @sriyanisriyani770
    @sriyanisriyani770 4 ปีที่แล้ว +8

    එහෙම තමයි ඉන්න ඔනි. බුදුසරණයි. සතුටින් ඉන්න.

  • @nuvithanage5002
    @nuvithanage5002 4 ปีที่แล้ว +10

    අක්කි ලස්සනයිනෙ❤ පවු අනෙ හැමදම සතුටින් ඉන්න 🤗😘

  • @tharubaba
    @tharubaba 4 ปีที่แล้ว +8

    සිරාවටම ලස්සනයි පැහැපත්

  • @tusharilanka9367
    @tusharilanka9367 4 ปีที่แล้ว +2

    ,හරිම නිහතමානී පවුලක් හැමදාම සතුට්න් ඉන්න ලැබේවා ජේසු පිහිටි

  • @danushkapushpakumara2185
    @danushkapushpakumara2185 4 ปีที่แล้ว +2

    එහේම තමයිබන් වසන්ත අයියා හිතහොද ගැනු ලස්සනයි හැමදාාම

  • @sebastianlinder6038
    @sebastianlinder6038 4 ปีที่แล้ว +1

    මල්ලී මම දැක්කා නටපු හැටි හරි ලස්සනයි හේවගේ ම සින්දුව හරි ලස්සනයි හෝම තමයි ජීවිතය ගැන සිතන්න ඕනේ ඔබගේ ජීවිතය ජය සහ සැප ප්‍රාර්ථනා කරනවා මල්ලීට සහ පවුලේ සැම දෙනාටම ජේසු පිහිටයි සෙබස්තියන් මුනූදුනී ගේ පිභිට ප්‍රාර්ථනා කරනවා මම සෙබස්තියන් ජර්මනියේ සිට ජර්මන් ආවොත් හමු වෙමු ❤🌹🌻

  • @sadunijayaweera9996
    @sadunijayaweera9996 3 ปีที่แล้ว +2

    හරිම නිහතමානී wife කෙනෙක්... හරිම චාම් සල්ලි තිබුන කියලා කිසිම අහංකාර කමක් නෑ... ❤️

  • @user-mt6lg7ml7i
    @user-mt6lg7ml7i 4 ปีที่แล้ว +21

    අනේ අයියේ... ඔයා ත් කරන වැඩ ආ... මෙතුමිය පවුනෙ. අපි සතුටුයි කොහොම නමුත් ඔයාගෙ මේ වැඩ වලට..

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 3 หลายเดือนก่อน

    මමත් ආසයි මැනික් අක්කගේ හිනාවට හරිම සිරියාවන්ත කාන්තාවක් ♥️♥️ වසන්ත අයියා අක්කට අනම් මනම් කියන්න ඒපා හොදේ අපිට කේන්ති යනවා ඔන්න 😂😂😂

  • @sumithradevi6682
    @sumithradevi6682 2 ปีที่แล้ว +1

    අපේ නංගි ගේ මුනට මුකුත් ගාන්න ඔනි නැ පිරිසිදු හිතක් තියෙන්නේ ඔව් නංගි නංගි කොහොමත් ලස්සනයි අනේ පවු මල්ලි නංගි නිතරම හිනා වෙච්චි ගමන් සතුටින් ඉන්න හැමදාම තෙරුවණ් සරණයි හැමොටම

  • @indikakumara4778
    @indikakumara4778 4 ปีที่แล้ว +2

    ගොඩක් ආදරේ අක්කියො...ඔයා හරිම අහිංසක ලස්සන බිරිදක් මවක්...මේකප් තට්ටු උලාගෙන නැති බොරු සෝබන නැති...හොද කාන්තාවක්..

  • @aishu...3596
    @aishu...3596 4 ปีที่แล้ว +1

    Kalla wageluuu...ane ane aiye.. oyalage paula joliye inna paule...as wahak wadinna epa..budu saranai oyalata..❤️❤️❤️❤️

  • @thushanithushani6844
    @thushanithushani6844 4 ปีที่แล้ว +2

    ආසයි දැක්කාම එකමුතු kama බුදු සරණයි ඔබ දෙන්නට
    දෙන්නට

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511  4 ปีที่แล้ว

      ස්තුතියි ඔබට 🙏🙏🙏

  • @upaliwijewardana5606
    @upaliwijewardana5606 4 ปีที่แล้ว +1

    හරිම නිහතමානීයි අක්කා අයියා වගේමයි

  • @Mashi-mw2dt
    @Mashi-mw2dt 2 ปีที่แล้ว

    සරල විදියට ජිවත් වෙන සතුටින් ඉන්න පවුලක් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 😍🥰❤️❤️❤️
    අක්කා ඇත්තටම හරිම ලස්සනයි ❤️❤️

  • @premasrilanka4167
    @premasrilanka4167 3 ปีที่แล้ว +1

    පවු අනේ හරිම ලස්සනයි ඔයා හරිම අහිංසකයි 😁😁😁😁😁💕💕💕💕

  • @beautisecrets9729
    @beautisecrets9729 4 ปีที่แล้ว +1

    පව් අනෙ අක්කා එයා හරි ශෝක් හරිම නිහතමානිව කතාකරන්නෙ☺️💓

  • @user-bd3hg6ft1l
    @user-bd3hg6ft1l หลายเดือนก่อน +2

    මොනා උනත් ආතල් එකේ හිටිය ඩයල් එකක් පවු බං පවුල් ජිවිතේ ඇතුලේ අනේ මංදා මේක බැලුවාම නම් මටත් අවුල් මිනිස්සුන්ගේ මොන වැරදි තිබ්බත් හැබැයි තේරුන එකම. දේ මොන වැරද්දක් කරත් තමන්ගෙ පවුල එක්ක සතුටින් ඉන්නවා කියන එල ගෑනිත් මිනිහත් එක්ක සතුටිං ඉන්නව කිසි වැරැද්දක් නොකරන මිනිහලගේ ගෑනූ ඇයි ඔහොම ජිවිතේ එපා කරවන්නේ අනේ මංදා 😢😢😢

  • @pavithrasankalpani3524
    @pavithrasankalpani3524 4 ปีที่แล้ว +2

    Mama hari kemathi akke oyata. Hari අහිංසක චරිතයක්. Oya hari lassani

  • @manorimanori7864
    @manorimanori7864 4 ปีที่แล้ว +13

    අනෙ.හරිම.ලස්සනයි❤️❤️❤️

  • @user-zq5jd6cc9u
    @user-zq5jd6cc9u 2 หลายเดือนก่อน +3

    අනේ මේවා දැක්කේ දුකයි 😢😢පව් 😢😢නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @sadaruwanpoornima1589
    @sadaruwanpoornima1589 4 ปีที่แล้ว +1

    අයීයානම්.වාසනාවන්තයෙන්ක් මේ වගේ නිහතමානී කෙනෙක් හමබවෙන්න🙏❤️

  • @SadaruwanBandara-pl7qw
    @SadaruwanBandara-pl7qw หลายเดือนก่อน

    අනේ පවු වසන්ත අයියා හිටියනම් මම ආසම පවුලක් කිසිම ලොකු කමක් නැහැ අක්කාට ඉක්මනින්ම සුවය ලැබේවා ❤❤❤

  • @user-of9yl6en4h
    @user-of9yl6en4h 4 ปีที่แล้ว +1

    අම්මි සුදු බොලෙයි වගෙ හරිම ලස්සනයි ආදරයි අක්කි ඔය බඩ ගෙඩියා කොයන එවා ගනන් ගන්න එපා එයාට ඉරිසියව නේද බඩෙ අක්කි මොකුත් කියලා අහු වෙන්න එපා

  • @ajanthagamage7229
    @ajanthagamage7229 4 ปีที่แล้ว +2

    Eya kalu ne ,paduweinna ane😂😂😂😂 eya nam hari seedevi nagek wage♥️♥️

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 3 ปีที่แล้ว +1

    Oyage katha karana widiya nam maru wasantha aiyya.pawlatama aadaraya karana honda minisek. Obata jaya, budusaranai

  • @summersnowflake668
    @summersnowflake668 4 ปีที่แล้ว +1

    Ane ekka atha. Hoda wife kenek. Oyala wage aya ekk ina wata eyta Oya mal thiyla wadina. Eya lasna wela thiyne Oya quarantine nisa gedrne. Ethin eya harima happy

  • @ishudil8723
    @ishudil8723 4 ปีที่แล้ว +14

    Hari sathutin Enna paulak❤❤❤👍👍

  • @thakshilashan1481
    @thakshilashan1481 3 ปีที่แล้ว +1

    අක්කා ඔයා හරිම චාම් නීහතමානි කෙනෙක් 👍

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 2 ปีที่แล้ว +3

    දැන් ඉන්න සෝබන කැලි දිහා බලන කොට ඔයාගේ නෝන අම්මේ ජාතිත් වාසනාවන් මම එයාට ගොඩක් ආදරෙයි

  • @chathuu-qk3qe
    @chathuu-qk3qe 4 ปีที่แล้ว +1

    Atthatama oya ගොඩාක් hoda ahinsaka cham කෙනෙක් ලස්සනයි akkiyoobs!😘😘😘😘😘

  • @sunethraudayangani4858
    @sunethraudayangani4858 16 วันที่ผ่านมา

    Manik akka hari nihathamani lassanai.adrna adum unath lassanai.hamadama mannam aiyagae akjagae vidiyo balanwa dukai wasantha aiywa apen uduragathata.😢😢😢

  • @ThilakawathiPathirana
    @ThilakawathiPathirana 14 วันที่ผ่านมา

    Harima ahinsakai hodaaa Gati ATI kanthawak anee ekman suwaya lebenna onaa paw ayaa ahinsakai anee

  • @LayanalSirinanda
    @LayanalSirinanda หลายเดือนก่อน

    ane me vido aka kalin baluwa dan dakinakota haridukai okunta hanama gapan me lassana paula vinasa kalata

  • @ChampikaKumuduni-mp7sd
    @ChampikaKumuduni-mp7sd 2 หลายเดือนก่อน +6

    අනෙ දෙවියනෙ මෙ පවුල කඩා ඉහිරපු උන්ට හොදක් නොවෙවි..

  • @tharangaharshani6900
    @tharangaharshani6900 4 ปีที่แล้ว +1

    You are a very nice person
    You are giving good advice to peoples.
    Weldon Mr.

  • @dharmapriyahapuarachchi4207
    @dharmapriyahapuarachchi4207 4 ปีที่แล้ว +4

    ඔයානෙ ඒ අහිංසක මනුස්සයාට පාඩුවෙ ඉන්න දෙන්නෙ නැත්තේ..😊

  • @madhushan9946
    @madhushan9946 4 ปีที่แล้ว +2

    අක්කගෙ පින තමා වසන්ත අය්යට...

  • @kaweeshamalmi7588
    @kaweeshamalmi7588 4 ปีที่แล้ว +1

    අනේ අක්කේ ඔයා හරි හොදයි සතුටින් ඉන්න 😍😍 බුදු සරනයි 💐💐

  • @karunawthi3768
    @karunawthi3768 3 ปีที่แล้ว +1

    හරිම සතුඩුයි මිස් ඔයා ගැන👍👍👍👍

  • @prabodanimahanama7779
    @prabodanimahanama7779 4 ปีที่แล้ว

    Melo deyak nathi ganu makeup ulagena boru gold ellagena Jeans ekai skinner ekai gahagena ragaddi kohomata inna puluwan wife knkda eth polawe payagahala sathutin innawa...සිල්ලර කාසි සද්ද උනාට නෝට්ටු සද්ද නෑ ... kiyanne boruwata nemeine...happy family👌👍

  • @shandisa2073
    @shandisa2073 4 ปีที่แล้ว +2

    Humble couple. Many congratulations.

  • @samindajayasena8245
    @samindajayasena8245 2 ปีที่แล้ว

    හොඳ මහත්මයාගෙ හිත හොඳ නොනා..great

  • @kumarakumara-pu9ht
    @kumarakumara-pu9ht 4 ปีที่แล้ว +1

    ඇත්තටම..අක්කා.ලස්සන.වෙලා.තමයි.වසන්ත..අයියේ.මොකක්ද.රහස..සතුටින්.ඉන්න.බුදු.සරනයි 💖💖💖💖💖💖💋💋💋

  • @mvpiumali8426
    @mvpiumali8426 4 ปีที่แล้ว +2

    And mama me akkitta godak godak adarei. Kanthawakage tibiya uthuma ahinsaka adaraneeys bawa mama dakinne me sudu nonagen. Ads kale inna mawagaththu charithawalata wada meya monataram nirahankarada.. aiye oyai oyage daruvoi godak pin karala. Ana oyala hamadama sathutin inna one. Dehi pihitai oylata. Mama adarei hemadamath oyalage.

  • @veronicaroberts5968
    @veronicaroberts5968 หลายเดือนก่อน

    Madam oyaga kathad HRM lassni i loved 🙏❤️

  • @nalakadilshan8555
    @nalakadilshan8555 4 ปีที่แล้ว +1

    Ayya gena adambarai ayya ela ayyawa set wela fun ekak gnna mara asai ayyt bs supiri ayya oyage life eka..

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c 2 หลายเดือนก่อน +1

    Pau appa .nice family ❤❤ Rest in. Peace 🕯🕯🕯🕯🙏🙏🙏😔

  • @delrinewebster7021
    @delrinewebster7021 2 ปีที่แล้ว

    Actually happy to see a loving husband and wife, God bless both of you, every family have ups and downs, but living happily as a family is great. Good job wasantha.

  • @chandranikd3873
    @chandranikd3873 4 ปีที่แล้ว +11

    Monnawa unnat jolliye ඉන්නවා නේද බුදුන්ගේ සරණයි

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511  4 ปีที่แล้ว

      එකෙන්ම 😃😃😃😃

    • @chandranikd3873
      @chandranikd3873 4 ปีที่แล้ว

      @@wasanthavlogs2511 mhattayage putta harrima huratal neda nonat harima nhiyatamani caritayk බුදුන්ගේ සරණයි

  • @nilukadamayanthi1674
    @nilukadamayanthi1674 4 ปีที่แล้ว +1

    hoda lassana sathutin inna paulak wasantha aiyye mma hama video 1m balanawa duwa godaak wadhgath penumaiii amma wagema

  • @socialhits3227
    @socialhits3227 4 ปีที่แล้ว +5

    Loving husban. ❤️❤️❤️Both ar very lucky. Life is not a money. Important thing is understanding. God bless ur loving family. I wish ur's success day by day. 👍👍👍

  • @thushariwanigasekara7413
    @thushariwanigasekara7413 3 ปีที่แล้ว +1

    Oyalage fimily eke me dana hama vedio ekakma math balanawa.italye idan.wehesakara mage rekiyawedi hithata vinodaya sathuta kiyana de nirayasayen labenawa.obe paulen ma dakina manussakama mudalin methekai kiyanna bahe.sada sathuta sanasuma labewa oba siyalu denatama.තෙරුවන් සරණයි ..!!!

  • @ranjithramanayaka7435
    @ranjithramanayaka7435 2 ปีที่แล้ว +1

    ඇත්තේටමෙ අක්කා ගොඩක් ලස්සනයි බුදු සරණියි

  • @rupawanduragala2570
    @rupawanduragala2570 3 หลายเดือนก่อน +1

    Ane she's very pretty every day she looks nice beautiful you are lucky to have such a nice wife god bless your family

  • @djdk9309
    @djdk9309 4 ปีที่แล้ว +1

    E akkinam hariiiima sweeeeeeet. Eththamai. Down to earth....

  • @madawalamaddumagekolithasa9784
    @madawalamaddumagekolithasa9784 4 ปีที่แล้ว +1

    Vinoden inna dennek . Wasantha ayya niyamai .👍👍👍👍👍👍👍

  • @jayanthirathnayaka579
    @jayanthirathnayaka579 3 ปีที่แล้ว

    Hithahoda unahame
    kohomath lassanai....wasantha Aiya...oyath lassanai...
    Siyaluma dante teruwan saranai..

  • @shanikakrishnani423
    @shanikakrishnani423 4 ปีที่แล้ว +2

    Harima ahinsaka wife kenek. Lassana wela thami. Ane oya paduwe inna aiya..😌😌

  • @tharakananayakkara9421
    @tharakananayakkara9421 4 ปีที่แล้ว +8

    Paw අයියෙ akka...oya videos දානකන් balan inne api.