රත්තරන් සපත්තු, දියමන්ති බෙල්ට් පලඳින ක්ලබ් වසන්ත - Club Wasantha's hidden luxury life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • රත්තරන් සපත්තු, දියමන්ති බෙල්ට් පලඳින ක්ලබ් වසන්ත - Club Wasantha's hidden luxury life
    Like 👍 comment 🖊️Share
    කතා කරන්න අපිට - Official contact number - +94 76 314 44 05 (Gayan)
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
    Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
    Like us on FaceBook - / aluthlokayayt
    © For Copyright Matters
    Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
    #ClubWasantha #SriLanka #AluthLokaya

ความคิดเห็น • 1K

  • @ZanTax_
    @ZanTax_ 2 หลายเดือนก่อน +674

    Club Wasantha මැරුණට පස්සේ මේක බලන අය කෝ👀😢

    • @BHOSL.
      @BHOSL. 2 หลายเดือนก่อน +9

      Man

    • @FILMlanthe-f2i
      @FILMlanthe-f2i 2 หลายเดือนก่อน +4

      Maaath

    • @sriyaniperera9468
      @sriyaniperera9468 2 หลายเดือนก่อน +3

      මම බලලා තියෙනවා....
      අදත් බලනවා..

    • @NeviljayashanthaMasewgepranand
      @NeviljayashanthaMasewgepranand 2 หลายเดือนก่อน +2

      මං බලන්නෙත් දැන්

    • @CricBashi
      @CricBashi 2 หลายเดือนก่อน +2

      😢

  • @kuppilokaya9392
    @kuppilokaya9392 2 หลายเดือนก่อน +310

    වසන්ත අයියා මැරැනට පස්සෙ video එක බලන්න ආව අය කෝ😢

    • @AluthLokaya
      @AluthLokaya  2 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @yamunashyamali5663
      @yamunashyamali5663 2 หลายเดือนก่อน +3

      😢

    • @hannan1460
      @hannan1460 2 หลายเดือนก่อน +3

      මමනමි කලින් විඩියෝ බැලුවා වසන්ත අය්ය ගේ එයාගේ නොදැක්ක පැත්ත දැන් බලනවා මොනවා උනත් නිවන් සුව ලැබේ වා

    • @jayavirakristhina1433
      @jayavirakristhina1433 2 หลายเดือนก่อน

      Kkomji​@@AluthLokaya

    • @SriyaniWeerasinghe-wn7np
      @SriyaniWeerasinghe-wn7np 2 หลายเดือนก่อน +1

      Me hema kenek man Dan na maruna ta passe

  • @CiaoBella-by6xl
    @CiaoBella-by6xl 2 หลายเดือนก่อน +175

    වසන්ත මැරුනට පස්සේ මේ වීඩියෝ එක් බලන උන් මේ කොනට.දැන් ඔය රත්තරන් සපත්තු දාගෙන අපායේ යන්න පුලුවන්.😅😂

    • @AluthLokaya
      @AluthLokaya  2 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @DananjayaAnurudda-f1m
      @DananjayaAnurudda-f1m 2 หลายเดือนก่อน +2

      පව් බන් උබ

    • @Sam_Bro
      @Sam_Bro 2 หลายเดือนก่อน +5

      උබල 2000න් පස්සෙ අංගවිකල ජාතකයක් නැති ජීවිත.😂 RIP

    • @RoshanDananjaya-wm9sy
      @RoshanDananjaya-wm9sy 2 หลายเดือนก่อน +2

      අපායෙ යන උන් අපායේ තමයි 😂

    • @NamaleeShama
      @NamaleeShama 2 หลายเดือนก่อน +1

      මම මේ විඩියෝ එක බැලුවෙ ලංකාවෙන් පිට ඉන්න කොට

  • @chamivolg8901
    @chamivolg8901 2 ปีที่แล้ว +28

    සහෘදයා.... ආඩම්බරයි. හැකි තරම්...ඈත පළාත්වල ඉඩම් මිලදී ගන්න. අනිවාර්යයෙන්ම.
    තෙරුවන් සරණයි

  • @nishanava6702
    @nishanava6702 2 ปีที่แล้ว +53

    වපුරපු දේවල් අස්වැන්න නෙලන්නේ
    තව හොද දේවල් වපුරනවා.තව තව දියුණුවට පත්වේවා 😊
    ජයවේවා ඔබට ..

  • @hirunathilina5282
    @hirunathilina5282 2 ปีที่แล้ว +78

    ගිය ආත්මෙ දන් දීපු පින්වත් පින්කාර වාසනාවන්ත මිනිස්සු මේ ආත්මෙත් දන් පින් කරන්න ලබන ආත්මෙයක් තිබුනොත් මීට වඩා ලැබේවි 🙏❤️🙏❤️🙏❤️

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම මෙච්චර සැප විදින්නෙ පෙර ආත්මවල උපරිම දන් දීලා තියෙනඑආ ඒකයි මෙ සැප

  • @MokshaNirwan
    @MokshaNirwan 2 หลายเดือนก่อน +23

    කොච්චර වටිනා බ්‍රෑන්ඩඩ් දේවල් පාවිච්චි කලත් සියල්ල දමා යාමට සිදුවෙයි. දූවිල්ලක තරම් දෙයක්වත් රැගෙන යාමට ඔහුට හැකි වූයේ නැත.....

    • @AluthLokaya
      @AluthLokaya  2 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @GimhanRanaweera-bn8zx
      @GimhanRanaweera-bn8zx 2 หลายเดือนก่อน +1

      එ්ක තමයි ඉන්නකම් සැප ගන්න කීවෙ,

  • @aravindapremarathnna7572
    @aravindapremarathnna7572 2 ปีที่แล้ว +26

    මෙතුමා ගොඩක් පින් අතතේ වැඩ ගොඩක් කරනවා fun එකෙන් ඉන්නවා බුදුසරණයි ඔබට ...

  • @nilamsujeewa8617
    @nilamsujeewa8617 2 ปีที่แล้ว +12

    ගැනීමට වඩා දීම ආශිර්වාදයක් ,
    ඔබ තුමා ලබන එකම ආශිර්වාදය
    දීමය
    ජේසු පිහිටයි දේව ආශිර්වාදය ලැබේවා.

  • @rashikachandima7840
    @rashikachandima7840 2 ปีที่แล้ว +32

    එතුමට සල්ලි තියනව එතුමා සතුටින් ඉන්නව..ඒකට අනිත් අය දුක් වෙලා වැඩක් නෑ සතුටු වෙනව ඇරෙන්න.😊

    • @induindu2550
      @induindu2550 2 ปีที่แล้ว

      Duppath..ayata..udau.karanna..oba..thumata..godak..pin..budu.saranayai

  • @Egodapitiya
    @Egodapitiya 2 ปีที่แล้ว +18

    ඔය විස්කි එක වේන්නෙ රුපියල් 15000 මොන බොරුද කයිවාරු තියන අය ඕහොම පෙන්න පෙන්න බොරුව තාම වැඩි මේ යකාගේ

    • @manojde_
      @manojde_ 11 หลายเดือนก่อน

      උබ දන්න බම්බුව 😂😂😂

  • @funnyvideos6066
    @funnyvideos6066 2 ปีที่แล้ว +20

    මේකේ කමේන්ට් දලා ඉන්න ඔක්කොම උන් යකෝ මුව හම්බේලා කතා කරපු උන් නේ😂😂 මේ කව්ද කියලා වත් දන් නැති මන් වගේ උන් එකේක් නෑ නේ😂

    • @hashangeorge9476
      @hashangeorge9476 2 หลายเดือนก่อน

      Uba koheda inne kiyala ubama hithagin ithin

  • @chandrikanawarathna3252
    @chandrikanawarathna3252 2 ปีที่แล้ว +11

    ඔබතුමා ගොවියා ta අත දෙන්න ..
    පුත්තලමේ අසරණ දරුවන් දෙමාපියන්
    තරුණ ළමයින්ට අත දෙන්න ..

  • @MaRa-EVER-MR
    @MaRa-EVER-MR 2 ปีที่แล้ว +31

    දෙශපාලකයෙක් නෙවෙයි නිසා සල්ලි ගිනිතිබිබත් කාටවත් වචනයක් කියන්න අයිතියක් නෑ

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 2 ปีที่แล้ว +4

    වසන්ත අය්යා සුපිරි ආ ජයෙන් ජයම⁣වේවා.

  • @හපන්පැදුර
    @හපන්පැදුර 2 ปีที่แล้ว +19

    ඔබතුමා
    පසුගිය මාසයේ දිනක කතරගම කිරිවෙහෙර ලගදී පලමු වතාවට තමයි දැක්කේ .නිහතමානී මිනිසෙක්

  • @rohinikp3299
    @rohinikp3299 2 ปีที่แล้ว +15

    ඔබතුමා inna තැන ගැන ඉතාම සතුටුයි ..දීර්ගායු වේවා .

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 2 หลายเดือนก่อน +2

    කකුළුවා නටනවා හැලිය රත් වෙනතුරු 😢

    • @AluthLokaya
      @AluthLokaya  2 หลายเดือนก่อน

      🙏🙏🙏🌸

  • @tutubro3502
    @tutubro3502 2 ปีที่แล้ว +4

    මෙතන් වෙන සීන් එක්කුත් තියෙනව. මෙයාට බෙල්ට් තියෙන්නෙ එකක් නෙවේනෙ.අපි 1000 බෙල්ට් එකක් අරන් හැමදාම දාම්මට.මෙයාට 1000000 බෙල්ට් 5ක් විතර තිබ්බොත් ඒව මාරුවෙන් මාරුවට පාවිච්චි කරොත් කෝමත් අවුරුදු 10 වගේ යූස් කරන්න පුලුවන් ඉතින්🙄🙄🤔

  • @sumithraliyanage6764
    @sumithraliyanage6764 ปีที่แล้ว +4

    මිස්ටර් සුරෙශ්,මයිකල් ජැක්සන් අද කෝ.ඒ නිසා ජීවිතය අපට හිමි නෑ.ඒක හිමි දෙවියන් වහන්සේට.ඒ නිසා ඒ වස්තුව ඔබට ලැබුනා.මුලු ලෝකය ලබා ගත්තත් ඒ මත ඔබගේ ජීවිතය පිහිටා නැත.ඒ ගැන හිතන්න.

  • @ammoocolombo8766
    @ammoocolombo8766 2 ปีที่แล้ว +7

    කලබ් වසන්ත කියන්නෙ කවුද කියල කියන්නකො දන්න එක්කෙනෙක්

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +90

    හොඳට අත්මවලදී පිරිසිදුව දානේ දිලා පිංන් කරපු අයට දුන් දේ ලැබෙනවා
    තෙරුවන් සරණයි ඔබතුමාට

    • @AiyoSirisena
      @AiyoSirisena 2 หลายเดือนก่อน

      ekada maranayath labune?

  • @sanjayadamitha7720
    @sanjayadamitha7720 2 ปีที่แล้ว +5

    මුට්ටි අල්ලන යූ ටියුබ් කාරයො කාප්ං ගූ

  • @lpkdeshapriya2187
    @lpkdeshapriya2187 2 ปีที่แล้ว +15

    මං දකින නිහතමානීම මනුෂ්‍යයෙක්
    ඔහුගේ පෙර පිං බලය තමා මේ. කවුරැත් ඉර්ෂියා කරල වැඩක් නැ. මම හදවතින්ම ආදරේ කරන මනුෂ්‍යයෙක්. හදවතින්ම සුභ පතනව තෙරැවන් සරණයි. සියලුම දෙවි දේවතාවියන්ගේ පිහිටයි☸🙏

    • @anomakanthi8342
      @anomakanthi8342 2 หลายเดือนก่อน +1

      එයා කුඩු වික්කානමිි වැරදි වැඩ කරා නමිිනිතිය ක් තියෙනවා නේ අල්ලන්න එපයි

  • @srilankanheritage3619
    @srilankanheritage3619 2 ปีที่แล้ว +4

    හොද ව්‍යාපර කරල ඕනතරම් සල්ලි හම්බ කරල කොහොම කෑව බිවුවත් කනක්නෑ...සමජයට වැරද්දක් වෙන ව්‍යාපාර කරන එකන්ම් වැරදී...පුලුවන්න්ම් හොද් ව්‍යාපරකරන මිනිස්සු ගෙන්නවන්න.....මේ මනුස්සය ගැන කිසිම ඉරිසියාවක් නෑ..නමුත් කරන ව්‍යාපාර ගැනම් දුකයි...බ්‍රෑන්ඩඩ් අරක්කු හදන මෙන්ඩිස් ගැහැනිය උතුම් කියල කියන මිනිස්සු..ගමෙ කසිප්පු විකුනන ගෑනුන්ට මොන තරම් බනිනවද? සල්ලිවට බොහො දෙ වහන්න පුලුවන් කියන්නෙත් එකයි......සැපට කාල බීල සැපට ඇදල ජීවත් වෙන්න් ඔනේ.හැබැයි මෙහෙමන්ම් දන්නෙනෑ....සල්ලි ඉස්සරම ගොඩක් මිනිස්සු පදිරි වෙනව කියල ගොඩක් අයගෙ කනෙන්ට් වලිනුත් පේනවා..සල්ලි තිබ්බත් නැතත් වැරැද්ද වැරද්ද විදියටත් නිවැරදි දෙ නිවැරදි විදියටත් දකින්න..

    • @ishanweerasinghe8644
      @ishanweerasinghe8644 2 ปีที่แล้ว +1

      ලංකාවේ ලින් මැඩ්යෝන්ට මේවා මැජික් තමයි පිටරටවල මෙහෙම ගොන් කතා නැ ළිදේ ඉන්න ගෙම්බා ළිදෙන් පොඩ්ඩක් එලියට ඇවිත් බලන්ඩ

    • @srilankanheritage3619
      @srilankanheritage3619 2 ปีที่แล้ว

      @@ishanweerasinghe8644 ලිං මැඩ්ඩෙක් නෙව්ව්‍යි....සමාජයෙ තමයි ඉන්නෙ අපිත්...

    • @himaladanasekara8346
      @himaladanasekara8346 2 ปีที่แล้ว

      @@srilankanheritage3619 aniwa

  • @lankatv2855
    @lankatv2855 2 ปีที่แล้ว +1

    නිහත මානී වසන්ත අයියාට සියලු දෙවි පිහිටයි.

  • @p.a.rdeepthi1868
    @p.a.rdeepthi1868 ปีที่แล้ว +8

    අපේ රටේ දුප්පත් අයට උදව් කරන්න මහත්තයො. ගෙවල් නැති අය කොච්චර ඉන්නවද අපි හැමදාම ජීවත් වෙන්නෙ නෑනෙ ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏.

    • @anushkawithanage7424
      @anushkawithanage7424 ปีที่แล้ว

      හිගා කන්නම මිනිස්සු පුරුදු කරන්න එපා මනුස්සයෝ

  • @chandrikanawarathna3252
    @chandrikanawarathna3252 2 ปีที่แล้ว +11

    Pera දන් දුන්නා ..me භාවයේ සැපත් ජීවිතය ගෙවනවා ...ඔබට jesus අසිරිමත් දවසක් dila.

    • @DeshanV01
      @DeshanV01 2 หลายเดือนก่อน

      Uou

  • @sanjufernandofernando1516
    @sanjufernandofernando1516 2 ปีที่แล้ว +5

    Am so very proud of you Wasantha uncle💚🙏👊

  • @indikanik9929
    @indikanik9929 ปีที่แล้ว +2

    අහින්සක කෙල්ලොන්ගේ දහඩිය මහන්සිය ලේ.මස් තමයි

    • @AluthLokaya
      @AluthLokaya  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @greshanmuthukumarana7754
    @greshanmuthukumarana7754 2 ปีที่แล้ว +11

    ප්‍රසිද්ධියේ දේවල් කරන්නේ තමං ප්‍රසිද්ධ කරවා ගැනීමක් විතරයි ,, නියමයි , නිහතමානිකමත් සුපිරියි ,, ජයවෙිවා ,, නීරේගිමත්ව ඉන්න ,,,

  • @AmadoruPriya
    @AmadoruPriya 2 หลายเดือนก่อน +2

    දාපු කමෙන්ට් දැක්කම මේවට උත්තර දෙන්න මට බැහැ ඕනම බුද්ධිමත් මනුස්සයෙක් මෙයා කවුද කියල තේරුම් ගන්න

  • @lotusk0376
    @lotusk0376 2 ปีที่แล้ว +5

    ඔහු ධෛර්යමත් wa හම්බකර ගත්තු dewal බුක්ති විඳිනවා 🤩🤩

  • @jagathshantha1303
    @jagathshantha1303 ปีที่แล้ว +1

    ප්‍රධාන කොටම පෙර සසරේ කරපු පින් ( අායෝජන ) මේ අාත්මයේ බුක්ති විදිනවා.දුන්නොත් දානය ලැබෙයි නිධානය.
    ඉතිං මෙවන් අය මතු සසර වලදිත් සුඛ විහරන ලබාවි.ඔබත් පුළුවන් විධියට අන් අයට උපකාර වෙන්න.

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 2 ปีที่แล้ว +5

    ලබන ආත්මයට හොඳ දේවල් ගෙනියන්න වැඩ කරන්න සියලු දේවල් කවදා හරි අතහැර යනවා කියලා හිතලා පුළුවන් විදිහට පින් දහම් කරන්න ඔබට b s

  • @isurubasnayake3105
    @isurubasnayake3105 2 ปีที่แล้ว +2

    ජාති, ජරා, ව්‍යාධි, මරණ ගැන මයිකල් ජැක්සන් දන්නවාද ?

  • @mssuranga6511
    @mssuranga6511 2 ปีที่แล้ว +4

    පෙර ආත්මවලදි අත්දිගඇරලා දන්දුන්න කෙනෙක්

  • @desilvachandima3750
    @desilvachandima3750 2 ปีที่แล้ว +4

    කවුරු මොනව කියන්නද ඒ එයාගෙ සල්ලි ..

  • @manojruwangunarathna9275
    @manojruwangunarathna9275 2 ปีที่แล้ว +47

    තෙරැවන් සරණයි ..ඔබතුමාට ලැබීම ඔබතුමා පෙර කල පිනක කුසල් විපාකයක්.ඒකත් සසරෙ යන්නයි මග පාදන්නෙ.පිනේ විපාකෙන් මිනිසුන් අන්දවෙනවා.මොනව ඇන්දත් නිරැවතයි වැහෙන්නෙ.මොනව කෑවත් එකම දෙයයි වෙන්නෙ.අවසානෙ සියල්ල දමා පොලවට පස් විය යුතුයි..ඔය සියල්ල නිස්පලයි.අනාගතේ එය ඔබට වැටහේවා..මයිකල් ජැක්සන් අවුරැදු 150 ක් ඉන්නයි සැලසුම් කරේ.අවසානෙ මැරිලා ගියා..ලෙඩක් කයට ආපු වෙලාවට ඔය මුදල්,බඩු බාහිරාදියට කුමක් කල හැකිද?මරණය ජයගත හැකිද?යාචකයාට රැක ගැනීමටමොකවත් නැත...ඔහුද සැහැල්ලුවෙන් නිදහසේ ඉන්නේ? මේ ලෝකේම පලදෙනි කෝටිපතියද..මිනිසුනේ සිතා බලනු...වෛරයට නොව අවබෝධට පමණයි..බුදුසරණයි

    • @ksckumarasena
      @ksckumarasena 2 หลายเดือนก่อน +1

      ඔයාගෙ කතාව ඇත්ත..දැන් ඒක ඇත්ත වෙලා...සතෙක් වගේ මැරිලා ගියා..කිරිබත් කෑල්ලවත් කන්න ලැබුනෙ නෑ..මිනියටත් සැනසිල්ලක් නෑ..කොහොම හිටිය මිනිහෙක්ද??අන්තිමට වටේ හිටපු එකෙක්වත් නෑ..

  • @nicoladeen2460
    @nicoladeen2460 2 ปีที่แล้ว +29

    මේවා ඉතින් පින් කාර සුපිරි චරිත වසන්ත අයියා කියනවා වගේ එයාටත් අනිත් මිනිස්සුන්ට වගේ තිබුනේ පැය 24 ක් ලන්කාවෙ ගොඩාක් උන් බලන්නේ නිකන් ඉදන් කන්න මන් ආසම සුපිරි චරිතයක් තමා මේ තව තවත් වැඩියෙන් ලැබෙන්න ඕන ජේසු පිහිටයි පරිසමෙන් ❤️🙏🙏🙏🙏🙏

    • @sethsrilanka
      @sethsrilanka 2 ปีที่แล้ว

      Sri lankan Branded Valuable person mr.
      Wasantha ayya...
      Jayen jayama wewa,,, 🎉🎉

  • @sriyanlanka4941
    @sriyanlanka4941 2 ปีที่แล้ว +3

    ආරෝග්‍යා පරමා ලාභා
    සන්තුට්ඨි පරමං ධනං
    විශ්වාසා පරමා ඥාතී
    නිබ්බානං පරමං සුඛං
    මුදල්වලින් නිරෝගී භාවය ලබා ගන්නට බැහැ, මුදල්වලින් ආත්ම තෘප්තිය ලැබෙන්නෙත් නැහැ, මුදල්වලින් තඩි බඩ පොඩි කරගන්නත් බැහැ ... !

    • @ishanweerasinghe8644
      @ishanweerasinghe8644 2 ปีที่แล้ว

      උබල වගේ මෙලෝ දෙයක් කරගන්ඩ බැරි හිගන්නෝ කියන කතා තමා ඔය

    • @sriyanlanka4941
      @sriyanlanka4941 2 ปีที่แล้ว +1

      @@ishanweerasinghe8644ඔබතුමා වැදගත් යයි සම්මත පවුලක ඉපිද උසස් පාසැලක අධ්‍යාපනය හදාරා යහපත් මිතුරන් අතර වැඩුණු උගත් පුරවැසියෙකු බව ඔබගේ වදන් මාලාව සනාථ කරයි.
      අප මාතෘභූමියට අවශ්‍ය වනුයේම ඔබ වැන්නන්ය.
      ඔබට ජය පතමි ... !

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 2 ปีที่แล้ว +131

    ඇත්තටම ඔබතුමා ඉන්න තැන ගැන සන්තෝෂ වෙන්න ගිය ආත්මෙ දුන්න නිසා මේ ආත්මේ ඊට වැඩිය අසරණ සෙනගට උදව් කරන්න කාරුණික වෙන්න බුදු සරණයි බොහොම සන්තෝසයි

  • @anuruddhikakhodithuwakku4483
    @anuruddhikakhodithuwakku4483 2 ปีที่แล้ว +2

    අනේ අයියෙ ඔයාට බැරිද මට ඉන්න ගෙයක් හදල දෙන්න ගොඩක් පින්

  • @jdndss7635
    @jdndss7635 2 ปีที่แล้ว +6

    🌏❤😘🥰👑මම ආදරේගොඩක් වසන්ත අය්යාගේ පව්ලේ හැමෝටම ජිවිතේ දැක්ක ලස්සන♥️හොද කෙනෙක් බුදුසරණයි

  • @chathurangipremarathna9274
    @chathurangipremarathna9274 2 ปีที่แล้ว +2

    අනේ අයියේ මට උදව් කරන්න පුලුවන්ද

  • @suryasinhawansha
    @suryasinhawansha 2 ปีที่แล้ว +42

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා ,,,නීරෝගි වෙත්වා ,,,සුවපත් වෙත්වා ,,,නිවන් දකිත්වා ,,,🙏🙏🙏

  • @asela4725
    @asela4725 2 ปีที่แล้ว +72

    වසන්ත අයියට නම් මාව මතක නැතුව ඇති දැක්කොත් මතක් වෙයි blackout එකේ හිටපු අසේල ..හරිම නිහතමානී මනුස්සයෙක් කිසි ම ලොකු කමක් නැහැ හැමවෙලේම හිනා වෙලා ඉන්නේ බුදු සරණයි ඔබතුමාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ

    • @dinushikaherath989
      @dinushikaherath989 3 หลายเดือนก่อน +1

      මෙතුමාව සම්බන්ධ කර ගන්න විදිහක් නැද්ද

    • @CiaoBella-by6xl
      @CiaoBella-by6xl 2 หลายเดือนก่อน

      @@dinushikaherath989 පුලුවන්.සම්බන්ධ කරලා දෙන්නම් මචං...මේ දවස් ටිකේ ජයරත්න එකේ ඉන්නේ.හෙට අනිද්දට බොරැල්ල කනත්තට ආවා නම් සම්බන්ධ වෙන්න පුලුවන්.😅😅😅🤣🤣

  • @samanmalioshada6091
    @samanmalioshada6091 2 ปีที่แล้ว +4

    රටක්ද ,ලොකයක් ද දන්න ඔහුට මනුෂ්‍යත්වය ලොකයක් තරම් තියෙනවා එහෙම මනුස්සකමින් ඉන්න ඔහුට මොනාකීවත් සංසාර ගමනේ නිවන් දකින්න ඔහු කරන පිං බොහෝම ඇති ඔහු හැදූ වැඩූ දෙමව්පියන්ටද අත්වේවා ...බුදු සරණයී දීර්ඝ ආයූ

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว +3

    වසන්ත අයියගේ බඩම දැන් බ්‍රෑන්ඩ් එකක් වෙලා... අයියව තමා මම ෆලෝ කරන්නේ... අවංකව කිව්වොත් ක්ලබ් සැන්විච් එකක් කන වාරයක් පාසා ක්ලබ් වසන්ත කියන නම ඔලුවට එනවා හරියට ඔලුවට පොල්ලෙන් ගැහුව වගේ...
    පට්ටම ආදරේ කරන චරිතයක් 😘😍🥰

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 ปีที่แล้ว +28

    ඔබතුමා ගොඩාක් පින් ඇති වපුරපු විදිහට අස්වැන්නලැබෙන්නේ නිවන් අවබෝධය පිණිස කටයුතු කරන්න ඔබතුමා පෙර කරපු පින් මේ භවයේ ලැබෙන්නේ තෙරුවන් සරණයි 💐💐💐

  • @lalperera4385
    @lalperera4385 2 ปีที่แล้ว +7

    වසන්ත මහතා ගේ කියමන් ඇත්ත ප්‍රශ්නය මුදල් නොමැති කම.

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 2 ปีที่แล้ว +9

    කොපමණ ධනය තිබූනත් .මේ මහ පොළොවේ පය ගහල ජීවත්වෙන මිනිසෙක්.

  • @sunjayjay240
    @sunjayjay240 2 หลายเดือนก่อน +1

    රුපියල් පන්දාහයි නෝට්ටුව වහාම කැන්සල් කර පවල්ලා රුපියල් 5000 ඒ නෝට්ටුව වහාම කැන්සල කරපල්ලා රුපියල් 5000යි නෝට්ටුව වහාම කැන්සල් පෙරළා මේකට ජනමතයක් අවශ්‍ය නෑ පැවදී එන්නම් පෙරේරා අඩු සල්ලි යට ගියා මුන්ට මේක තේරෙන්නේ නැද්ද රුපියල් 5000 නෝට්ටු හඬන් යට තිබුණාම

    • @AluthLokaya
      @AluthLokaya  2 หลายเดือนก่อน

      බුදුසරණයි 🙏🙏

  • @lakshithamadushan4257
    @lakshithamadushan4257 2 ปีที่แล้ว +5

    රත්තරං මනුස්සයෙක් බුදුසරණයි අයියා

  • @touchglobal8126
    @touchglobal8126 2 ปีที่แล้ว +9

    මෙයා කොහෙද බොදු ව්‍යාපාර කරන්නෙ මෙයා කරන්නෙමු අකුසල් නෙ ක්ලබ් කරන අය සුගතිගාමි වෙයිද දහමෙහි හැසිරෙන්න මෙයා යන්නෙම නිරයටමයි 100% විශ්වාසයි.

    • @chanikajay6230
      @chanikajay6230 2 ปีที่แล้ว +1

      ඕවා කියලා ෆෑන්ස්ලා අවුස්ස ගන්නද හදන්නේ🤭

    • @TheChicKenHuman
      @TheChicKenHuman 2 ปีที่แล้ว +1

      අමෝ මෙන්න හිඟන්නෙක් ටිපර් වෙලා

    • @ishanweerasinghe8644
      @ishanweerasinghe8644 2 ปีที่แล้ว +3

      අම්මෝ හිගන පොන්නයෙක් ටිපර් වෙලා

    • @ishanweerasinghe8644
      @ishanweerasinghe8644 2 ปีที่แล้ว +1

      උබලා වගේ එවුන් හින්දා තමා මේ රට දියුණු කරන්ඩ බැරි පොන්නයෝ

  • @rashiyagrapic9699
    @rashiyagrapic9699 2 ปีที่แล้ว +15

    වසන්ත අයියා හඳවතේ මනුස්සයෙක් ❤️

  • @ritaja5920
    @ritaja5920 2 ปีที่แล้ว +5

    ඔබතුමාට දෙවි පිහිටයි ඔබ තුමන් දුප්පාතා ගැන සෙයොලා බලානව එඅයට බොහො උප කජර කනෙව එව තමයි ඔබට ලැබෙන්නේ ඔබට ජය

  • @CHITUS
    @CHITUS 2 ปีที่แล้ว +6

    කවදත් හදවතේ ඉන්න හිත හොඳ මනුෂ්‍යත්වය හඳුනන මිනිසෙක්..

  • @zonebag5326
    @zonebag5326 2 ปีที่แล้ว +39

    නියම මනුස්සයෙක්.... පිංකරපු.... සල්ලි තියන් නිකන් ඉන්නෙ නැ... ජිවිතේ විදිනව.... ජයවේවා ඔබතුමාට... ❤️👍

    • @iranganikosatha190
      @iranganikosatha190 2 หลายเดือนก่อน +1

      පිං කරන්නෙ පව් වහගන්න බං

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 2 ปีที่แล้ว +32

    දනයතියා ගෙන එ්වා හොදට බුක්තිවිදින සුපිරි චරිතයක්...ඔන්න ගන්න ඔ්න අාදර්සය..

    • @minukarodrigo
      @minukarodrigo ปีที่แล้ว

      ලෝභකමට පිටරට ඉඳන් chocolate එකක්වත් ඒවන්න බැරි නැයන්ට වැඩිය මූ මරු

  • @දේශාටන
    @දේශාටන 2 ปีที่แล้ว +8

    මාරයි,.. හරිම විවෘතයි,... අවංකයි, නිහතමානී, හිතුවෙවත් නෑ,, වසන්න මෙහෙම කෙනෙක් කියල.... යහපතම වේවා.........................

  • @nayanakumari8527
    @nayanakumari8527 2 ปีที่แล้ว +24

    වසන්ත"යන නාමයටම ගැලපෙන ජීවිතේ මොනා උනත් දරුවේ ගැන නිතර සදහන් කරනා පියෙක් දනවතෙක් ලග නැත්තෙ යහපත් පවුල් !!ඒත් දුවාදරුවන්ට මුල් තැන!!ඒකම ඇති මහත්තයෝ ඔබට!!!ඔබට සංසාරෙම ජයම ජය

    • @koshalawithdubai
      @koshalawithdubai 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @SusanDanish81
    @SusanDanish81 2 ปีที่แล้ว +3

    පරම්පරාවෙන් ආපු සල්ලි නෙවේ. දුක් මහන්සියෙන් කුඩු විකුණලා බඩු විකුණලා හම්බකරගත්ත සල්ලි වලින් සැප විඳින රටේ භාගයකට වඩා ගොනාට අන්දගෙන ඉන්න අපේ කාලේ උපාසක මහත්තයෙක්. ඔබතුමාට බුදු සරණයි.. 🙏🤣🙏

    • @ANAGARIKADARMAPALA
      @ANAGARIKADARMAPALA 2 ปีที่แล้ว +2

      මු ගැනු නටවන එක තාම හුගක්ම කරන්නේ දන්න විදිහට...රට අන්දනවා තාම එකගයි

    • @SusanDanish81
      @SusanDanish81 2 ปีที่แล้ว

      @@ANAGARIKADARMAPALA ඒකත් කරනවා ජයටම..

  • @amilairoshana2163
    @amilairoshana2163 2 ปีที่แล้ว +64

    කොහොම උනත්, අපි මැරෙනකොට ඕවා ගෙනියන්නේ නැහැ, පුළුවන්තරම් නැති බැරි අයට උදවූ කර පින් රැස් කරගන්න, ඒ පිනම ඇති සංසාරෙන් එතෙර වෙන්න 🙏

    • @kamanireeta9882
      @kamanireeta9882 2 ปีที่แล้ว +3

      Eka aththa

    • @gayanflaaxz.1060
      @gayanflaaxz.1060 2 ปีที่แล้ว +1

      Sira

    • @hhmm1936
      @hhmm1936 2 ปีที่แล้ว +1

      Mata kiyanna thiyenneth ekamai.mona tharam supiri jeewitha gewowath api merena minissu.merenakuta oya dewal geniyanna ne.oya dewal walata nikan nikarune wiyadam karana salli walin asarana minissunta udaw karanam kochchara hodaida?

    • @dtattoodilhan7740
      @dtattoodilhan7740 2 ปีที่แล้ว +1

      Ettatama asarana minissunta udau karannat one e wagema tamanta puluwan nan tamanut sape inna one dan dilama hare yanne na me man hitana widiya waradinnat puluwan

    • @IndianGirls96
      @IndianGirls96 2 ปีที่แล้ว

      සංසාරේ කොහෙද තියෙන්නේ

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว +1

    ක්‍රෙඩිට් කාඩ් පොලු කේස් එකක කතාවක් තියනව ඇත්ත ද

    • @AluthLokaya
      @AluthLokaya  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @jehangamage1103
    @jehangamage1103 2 ปีที่แล้ว +5

    Very much happy about you Wasantha. Because I have observed you many times your TH-cam channels. You are a very unique person who will perform in a very unique way. All the very best and best wishes. Because we need a person like you. We have seen only Europeans are doing like you. But happy to see a Sri Lankan doing like this. 👍👍

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว +2

    ඔය බොරු වැඩ නැතුව හොදට කාලා ඇදලා හිටියත් කමක් නැ රත්තරන් සපත්තු දියමන්ති නිකන් පලදින කොට දුප්පත් කෙනෙකුට කැම ටිකක් දුන්න නම් යන ලෝකෙටත් පිනක් වෙනවනේ

    • @MadawaRathnayaka-hj9ze
      @MadawaRathnayaka-hj9ze 4 หลายเดือนก่อน

      Duppath kenekta denne mktd. Irisiya karanna epa. Oyata oninam denna. Marisi danna epa

  • @chandraskg5927
    @chandraskg5927 2 ปีที่แล้ว +4

    ඔබතුමා ඔය වාගේ පෙන්නුවට ඉස්තුතියි අපි ඔය වාගේ දේවල් දැකලවත් නෑ බුදුසරණයි

  • @wasanthakumara8027
    @wasanthakumara8027 2 ปีที่แล้ว +1

    Jaya wewa

  • @peterpeter9347
    @peterpeter9347 2 ปีที่แล้ว +22

    අපි ජීවත්වන කාලය තුල යථාර්ථවාදීව ජීවත් වෙන්න ඕන...මේ මනුස්සයගෙ ශරීරය දිහා.... කතාකරන හඬෙහි අපහසුතාවය.....ලොකුම දේ නීරෝගිකම....... අන් අයට පිහිටවීම...ඔලුවෙ බරක් නැතුව සැහැල්ලුවෙන් නින්ද යන සරල ජීවිතයක් තමයි වටින්නේ

    • @hktamoori7249
      @hktamoori7249 2 ปีที่แล้ว +3

      හිගන මෝඩයා 😂😂

    • @peterpeter9347
      @peterpeter9347 2 ปีที่แล้ว +3

      මුදල් කොතෙක් තිබුණද,සරල වූ තරමට ජීවිතය හරිම සැහැල්ලුයි

    • @hktamoori7249
      @hktamoori7249 2 ปีที่แล้ว +5

      @@peterpeter9347 ඕක හිගන්නන්ගේ සිත නිවන කතාවක්.සල්ලි නැත්තම් සතුටක් නෑ 😂

    • @peterpeter9347
      @peterpeter9347 2 ปีที่แล้ว +3

      @@hktamoori7249 මගේ අදහස,...මුදල් තිබුණාත් සැහැල්ලුව,සරලකම ජීවිතය පහසු කරනවා..... මට නම් ඕන තරම් දේපල,වාහනයක් ,හොඳ මන්දිරයක් තියෙනවා ......නමුත් සරලව ඉන්නවා...

    • @hktamoori7249
      @hktamoori7249 2 ปีที่แล้ว +2

      @@peterpeter9347 බොරු එපා 😂😂😂😂😂 ඔයා දුප්පත් බව වචන වලම ඇත

  • @pasindusfernando9330
    @pasindusfernando9330 2 ปีที่แล้ว +2

    Minissumai atta boru karanne boruwa atta karanet

  • @weerasekarasooriya4290
    @weerasekarasooriya4290 2 ปีที่แล้ว +3

    ඇයි අපි ඔපමන .වසන්ත චාම් වෙන්න.ලොකයාට ඕව පෙන්වීමෙන් සතුට ඔයටඉ ඔයාගෙ පව්ලෙ අයටඉ.අද ලොකෙ යන්නෙ අස්තිර විදියට .

  • @Dhananjayasiriwardhana8539
    @Dhananjayasiriwardhana8539 2 หลายเดือนก่อน +1

    Rado ekak thamai math damme school යන කාලේ මීට අවුරුදු 2 කට 3 කට කලිං දැං වික්කා ඒක 280000/= කට

    • @AluthLokaya
      @AluthLokaya  2 หลายเดือนก่อน

      🙏🙏🙏🌸

  • @erandasandaruwan
    @erandasandaruwan 2 ปีที่แล้ว +49

    වාසන්ත අයිය කියන්නේ කාටත් හොඳක් කරන හිත් හොද මහත්මයෙක්.

  • @cricketwithsajee779
    @cricketwithsajee779 2 ปีที่แล้ว +1

    ඕස්ට්‍රේලියාවෙ වැරදුනේ කොහෙද | Positives මොනාද ? | ඉන්දියාවට අරන් යන දේ | අනාවරණය
    #Cricket_With_Sajee #SLvAUS #SLvIND
    Watch Video 👇👇👇👇
    th-cam.com/video/AenOq1zMC28/w-d-xo.html

  • @cookboy8671
    @cookboy8671 2 ปีที่แล้ว +5

    අන්කල්ගෙ කටහඩට තමයි ගොඩක් ආස...😀🌼

  • @janakafernando9434
    @janakafernando9434 2 ปีที่แล้ว +1

    ගොං හොරු
    බොතලේ €160
    මුට මෝල්
    James Munro & Sons Munro's King of Kings Rare Old De Luxe Scotch Whisky
    😂🤣😂🤣😂

  • @kavindraroshan6805
    @kavindraroshan6805 2 ปีที่แล้ว +4

    Anae mayhema අමන bawddayo, සල්ලි තියනවා nam මොනා කරලා සල්ලි හම්බ කරාට කමක් නැහැ, budusaranai ,තෙරුවන් සරණයි කියනවා නේද?වැරදි වෙළඳාම් වලින් සල්ලි හම්බ කරාට බුදුසරණ හම්බ වෙනවාද?

    • @ishanweerasinghe8644
      @ishanweerasinghe8644 2 ปีที่แล้ว +1

      උබලා වගේ හිගන පොන්නයෝන්ට මේවා magic තමා පකෝ උබලා වගේ එවුන්නිසා තමා මේ රට දියුණු කරන්ඩ බැරි පොන්නයා

  • @dddaddd4748
    @dddaddd4748 2 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා

  • @janeethushari9525
    @janeethushari9525 2 ปีที่แล้ว +7

    ඔබගේ මනුෂකම රටක් වටිනවා

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 2 หลายเดือนก่อน +1

    මොන රත්තරන් දියමන්ති දමාගෙන රැගුවත් ...අන්තිමට යන්න වුනේ කොහේවත් යන මල්සාලවක උඩින් විතරක් විලි වැහුන ඇදුම් කැල්ලක්

    • @AluthLokaya
      @AluthLokaya  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @djdk9309
    @djdk9309 2 ปีที่แล้ว +3

    මේ කාලෙ හැටියට ලංකාවෙ ඉන්න අයියලා නම්කිලාට ලැබුණු මරු උපදෙස් ටික...කිරිපිරි පෝලිමේ ඉඳල කිරිපිටි පැකට් එක ගත්ත ගමන්ම යන්න ඕනෑ බ්‍රෑන්ඩඩ් බෙල්ට් එකක් ගන්න...අවුරුදු 15 ක් විතර දාන්න 😏

  • @sanjayamadushan8917
    @sanjayamadushan8917 2 ปีที่แล้ว +1

    රස්සාවක් ලබාදෙන්න පුලුවන්නම් ගොඩක් පිං. 🙏

  • @sujeewanilmini9906
    @sujeewanilmini9906 2 ปีที่แล้ว +3

    ඉස්සනම් ගෙදර අයත් එක්ක සුදු බෝලෙගෙ වීඩියෝ දැම්මා දැන් එයාව බලාගන්නත් නෑනේ ඇයි අයියේ ඒ

    • @ANAGARIKADARMAPALA
      @ANAGARIKADARMAPALA 2 ปีที่แล้ว

      ඔය කොල්ලා මුගේ ළමයෙක් නෙමේලු නේද ?😂

    • @damakikw3102
      @damakikw3102 ปีที่แล้ว

      @@ANAGARIKADARMAPALA කුහකයෙක්

    • @ANAGARIKADARMAPALA
      @ANAGARIKADARMAPALA ปีที่แล้ว

      @@damakikw3102 ඉතින් ඇතතනේ ළමයා චීන කෙනෙක්

  • @ContentGrazingCows-zk3tf
    @ContentGrazingCows-zk3tf 29 วันที่ผ่านมา

    කොයිතරං..පිංදහංකලාද.කියතොත්...පලමු.කසාදෙ.දියනියට..තාත්තගෙ..මිනියවත්.බලන්නදුන්නෙ.නැතිලු...බයිල.එපා.මැරැනහැටි.රටම.දන්නවනෙ

  • @pushparanjane1646
    @pushparanjane1646 2 ปีที่แล้ว +8

    උතුම් ජයසිරි මහබෝ සමිදු පිහිටයි

  • @ලංකා.ශ්රී
    @ලංකා.ශ්රී 2 ปีที่แล้ว +5

    අනේ් මන්ද මෙිි දේවල් ...අපෙ රටේ මිනිසුන්ට මෙි පුරාජේරු වලින් වැඩක් නැහැ ..

    • @prasadvithanage153
      @prasadvithanage153 2 ปีที่แล้ว +3

      Mewa purajeru nemei ban . motivation ekak.

  • @chanikajay6230
    @chanikajay6230 2 ปีที่แล้ว +5

    වීඩියෝ එක ටිකක් බැලුවා.කමෙන්ට් කියවන එක තමයි සතුටුම.ලබන සැරෙත් ගෝටා හරි සජිත් හරි තමා රජ වෙන්නේ ලංකාවේ.බුද්ධිමත් හොද නායකයෙක් ගේන්න තරම් අපේ රටේ වුන්ගේ මොලේ වැඩිලා නැ.පුදුම බුද්ධිමත් ජනතාවක් ඉන්නේ අපේ රටේ.එච්චරයි හිතුනේ කමෙන්ට් කියෙව්වම.🤭

  • @NightZzz-xv4wx
    @NightZzz-xv4wx 2 ปีที่แล้ว +2

    Lankawe Salli Thiyena Hamoma Black Money Thama...Kudu Kaarayamai Kiyala Hanwadu Nogaha Black Money Kiyana Wachane Use Kalaanam Iwarai....🤗

  • @vishwathiva6268
    @vishwathiva6268 2 ปีที่แล้ว +29

    හිත හොද නිහතමානී මිනිසෙක්... දිනෙන් දින ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා.. වැඩි වැඩියෙන් ලැබේවා..අසරණයන්ට පිහිටවන්නට හැකි වේවා..තෙරුවන් සරණයි❤❤❤

    • @somaperera5575
      @somaperera5575 2 หลายเดือนก่อน

      මිනිසුන්ගෙ පිට ඔපයට අපේ මෝඩ මිනිසුන් ගේ මැනිල්ල කොහොමද

  • @atbefootwears
    @atbefootwears 2 ปีที่แล้ว +2

    "සුරා මේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි"

  • @antinternational4095
    @antinternational4095 2 ปีที่แล้ว +3

    දැකල නැති අයට මැජික්

  • @dineshukwatteandbusinessst3415
    @dineshukwatteandbusinessst3415 ปีที่แล้ว +1

    අපි..ඔක්කොම ..කෙල
    .වෙලා.බුඩු..බඩු...

    • @AluthLokaya
      @AluthLokaya  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @samithalakshan7002
    @samithalakshan7002 2 ปีที่แล้ว +6

    හොද හිතක් තියෙන මිනිසෙක් තමා

  • @sujeewajayawardhana5913
    @sujeewajayawardhana5913 2 หลายเดือนก่อน +1

    මැරෙනවා කියලා හිතලා ජීවත් උනේ නෑ ඒක තමයි වරද

    • @AluthLokaya
      @AluthLokaya  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @kuwaitkuwsit7194
    @kuwaitkuwsit7194 2 ปีที่แล้ว +4

    අනිවාරෙන් හොද ගති තියනවා ඔයාට සියලු දෙවිපිහිටයි

  • @nandulaathapaththu6323
    @nandulaathapaththu6323 ปีที่แล้ว +1

    වසන්ත අයියා ඉන්න තැන වසන්තය විතරමයි

  • @sampathathapattu9905
    @sampathathapattu9905 2 ปีที่แล้ว +10

    වසන්ත අයියා ඔයා සුපිරි මහත්මයෙක් ඔයට තෙරුවන් සරණයි ජේසුපිහිටයි. 73 අවුරුදු සාපය විනාශ කරන්න ඔබත් දායක වන්න. වසන්ත අයිය. රට වෙනුවෙන්, අනාගත දුවා දරුවන් වෙනුවෙන්

  • @slgee6544
    @slgee6544 ปีที่แล้ว +1

    මූ කිසිම අසරණ මනුස්සයකුට උදව් කරන්නෑ කාලකන්නි ය

    • @AluthLokaya
      @AluthLokaya  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @WasanthaKumara-hg5tv
    @WasanthaKumara-hg5tv 2 ปีที่แล้ว +3

    වසන්ත නම කොහොමත් බ්‍රෑන්ඩඩ් තමයි ❤❤❤❤🙏🙏🙏