සුදු බෝලෙගේ නැටුම මා මිතු සුරාජ් සමග සහ අලුත් කොණ්ඩා මෝස්තරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 210

  • @wishu2020nz
    @wishu2020nz 6 หลายเดือนก่อน +38

    බිරිදට ඉක්මනින්ම සුවය ලැබේවා !!! ❤❤

  • @ranipremalatha803
    @ranipremalatha803 6 หลายเดือนก่อน +15

    ඔබතුමිය නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙏 🙏🙏♥️ තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා ⁣ගේ පිහිටෙන් ඉක්මනින්ම සුවපත් වෙත්වා 🙏 🙏🙏♥️

  • @indikawijesinghe5257
    @indikawijesinghe5257 6 หลายเดือนก่อน +95

    සුදු බෝලෙ මැණික ❤ පරිස්සමින් ඉන්න වස්තුව අමිමා සනීප වෙලා එනකන්.හරිම දුකයි හිතට මෙිවා දකිද්දි

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm 6 หลายเดือนก่อน +42

    ඔබතුමිය ට අනන්ත බුදුගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා

  • @janajana7879
    @janajana7879 6 หลายเดือนก่อน +21

    අනේ සුදු බොලේ අක්කලා අඉයලත් එක්ක පරිසමින් ඉන්න අම්මා සනීප වෙලා එඉ ❤බුදුසරණයි ඔයාලට අම්මට ඉක්මන් සුවය ලැබේවා 🙏🏾

  • @DayaniSooriyaArachchi
    @DayaniSooriyaArachchi 6 หลายเดือนก่อน +87

    සුදු 😢 පරිස්සමෙන් ඉන්න අම්මා එනකල් අපි ඉක්මන් සුවය පතමු

  • @AnulaAnula-kv2dv
    @AnulaAnula-kv2dv 6 หลายเดือนก่อน +32

    අපි හැමදාම අයියෙ ඔයාගෙ විඩියෝ
    බැලුවා .හරිම වේදනයි අම්මා එනකන් පරිස්සමින් ඉන්න සුදු බෝලේ

  • @KasunDevinda-vo9jn
    @KasunDevinda-vo9jn 6 หลายเดือนก่อน +15

    නිවන් සුව ලැබේවා පියානනී සුදු බෝලෙගෙ අම්මට ඉක්මනින් සුව වේවා බුදු සරනයි දෙවි පිහිටයි

    • @TravelSL-970
      @TravelSL-970 6 หลายเดือนก่อน

      Aiyata ay mahama una akka pau lamaynuth lassana jivitha akkata ikmanata suwa wanna one

  • @diku8252
    @diku8252 4 ปีที่แล้ว +26

    අක්කව දැක්කත් හිත පිරෙනවා ආදරෙයි ඔයාලා ඔක්කොටම බුදු සරණයි

  • @e.d.rmuthunayaka-bs9zw
    @e.d.rmuthunayaka-bs9zw 6 หลายเดือนก่อน +1

    අනේ ඒ හිනාව..මැණික ඔයා ඉක්මනට සුව වෙලා එන්න මේ දරුවො ලගට.තෙරුවන් සරණයි.🙏❤️

  • @amelaamaradasa8717
    @amelaamaradasa8717 4 ปีที่แล้ว +14

    සුදු බෝලේ ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️ගොඩාක්.....ඔයා ගොඩාක් ලස්සනයි පුතේ ❤️❤️❤️❤️😘😘😘

  • @samanthifernando2284
    @samanthifernando2284 6 หลายเดือนก่อน +2

    සුදුබෝලේ චීන බබෙක් වගේ...අක්කා විදියයි.හරිම ලස්සනයි.පරෙස්සමින් ඉන්න පැටියෝ...

  • @Methula_Jayasekara
    @Methula_Jayasekara 6 หลายเดือนก่อน +12

    සුදු බෝලෙ මැණික පරිස්සමින් ඉන්න වස්තුව අමිමා සනීප වෙලා එනකන්.හරිම දුකයි හිතට මෙිවා දකිද්දි

  • @lakshishanela7407
    @lakshishanela7407 6 หลายเดือนก่อน +9

    පරිස්සමින් ඉන්න සුදු බෝලේ බබා අම්මා එනකම් අම්මාට ඉක්මන් සුවය ලැබේවා

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 4 ปีที่แล้ว +36

    වසන්ත මල්ලි ඔයාගේ නෝනා නම් හරිම චාම්.ලන්කාවට ආවොත් හම්බවෙලා කතා කරන්න ආසයි .

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm 6 หลายเดือนก่อน +26

    වසන්ත මහතාට උතුමි නීවන් සුවය ලැබේවා

  • @Nethmi__samaranayaka
    @Nethmi__samaranayaka 6 หลายเดือนก่อน +42

    🙂🥺ඒ මනුස්සයා මොන දේ ක‍රත් අපිටවැඩක් නැ ඒ උනාට සතුටින් හිටපු familly එකක් එක මොහොතින් විනාස කරපු කාලකන්නින්ට හෙනම ගහනවා 🥺 කොච්චර සතුටින් හිටපු family එකක්ද.පව් සුදුබෝලේ 🥺🙂

    • @manuthchehansa2356
      @manuthchehansa2356 6 หลายเดือนก่อน +1

      සිරාවටම ඇත්තටම පව්.😢 මේ ළමයි මාර හොදයි වගේ

    • @MalaniGamage-or3js
      @MalaniGamage-or3js 5 หลายเดือนก่อน

      13:23 13:32 😅​@@manuthchehansa2356

  • @nishanthisamanlatha2103
    @nishanthisamanlatha2103 4 ปีที่แล้ว +30

    අක්කා හරිම නිහතමානී සංවර කෙනෙක් එයාගේ හිනාවට මං ආසයි මොනවත්ම නැති සමහර ගෑනු අය බාගෙට ඇදුම් ඇදගෙන ආඩම්බර කමින් අසංවරව හැසිරෙන විදියට අක්කට මොනවයින් අඩුවක්ද ඒත් ඔයාගේ ඇදුම පවා සංවර යි ඔයා හරිම හොදයි සුදු බෝලෙනම් ඉතින් සෝයි අනේ සියළු දෙනාටම හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා

  • @sujeewakodithuwakku1709
    @sujeewakodithuwakku1709 4 ปีที่แล้ว +5

    අනේ පුතේ ඔයාට බුදු සරණයි.හොඳ පුතෙක් වෙන්න .ඇස්වහක් වදින්න එපා පුතාට ...............❤️❤️❤️❤️

  • @kuwaitkuwait4606
    @kuwaitkuwait4606 4 ปีที่แล้ว +7

    ජයවේවා සර් ඔයාට සහ ඔයාගේ පවුලේ සියලු දෙනාටම

  • @nilushisilva1790
    @nilushisilva1790 6 หลายเดือนก่อน +32

    ඔයා මොනවා කරල තිබුනත් ඔයාගේ vedios අපි දිගටම බලනවා දුකයි ඔබතුමා ගැන..නිවන් සුව ලැබේවා .
    ❤❤❤

  • @TharushiDhananjana-q3q
    @TharushiDhananjana-q3q 6 หลายเดือนก่อน +24

    මන් තනියම යනවා ඔව් ඔයා අද තනියෙන් යනවා .හිතට මාර දුකයි අජරාමර නිවන්සුව ලැබෙවා කිසිදු ආත්මෙක මෙවන් අකල් මරනයක් සිදු නොවෙවා .

  • @wageeshaswarnapali8388
    @wageeshaswarnapali8388 6 หลายเดือนก่อน +5

    Sudu boleta godak duka athi...oyage ammata ikman suwaya pathanawa....🙏🙏🙏🙏🙏

  • @dayadaya2711
    @dayadaya2711 6 หลายเดือนก่อน +2

    ඉක්මන් සුවය ලැබේවා දළදා සමිඳුන් ge phitai 🙏🙏🙏

  • @samudhrikadhabare7106
    @samudhrikadhabare7106 6 หลายเดือนก่อน +10

    අනේ මොන තරම් සොදුරු ජීවිතද මේ සක්කිලි වනසල දැම්මෙ.පිච්චෙනව දකිද්දි මැනික්ගෙ සතුටු හිනාව...වසන්තගෙ දෝරෙ ගලන ආදරය..ඒ දරුවට මේක කොහොම දරාගන්නද?😢

  • @janakajayakody6597
    @janakajayakody6597 4 ปีที่แล้ว +5

    ජයවේවා oba සැමට ...wasantha aiya .

  • @chandrikawickramasurriya214
    @chandrikawickramasurriya214 6 หลายเดือนก่อน +9

    ළමයි ඉස්සරහ මත්පැන් බොන එක
    නරක ආදර්ෂයක්
    සුබෝලේ පවු ආදරෙයි

  • @Kumary-o5t
    @Kumary-o5t 6 หลายเดือนก่อน +2

    ඔයාගේ හිනාව දකින්න ඉක්මනට හොඬවැල ඵන්න බුදු සරණයි

  • @viridunalin
    @viridunalin 4 ปีที่แล้ว +6

    පොඩිමෑන්නම් පට්ට අයියා 😃❤️👍

  • @HettiarachchigeSwarna-n7x
    @HettiarachchigeSwarna-n7x 6 หลายเดือนก่อน +3

    සුදු බෝලේ පරිස්සමෙන් ඉන්න පුතේ අම්ම එනකං අම්මට ඉක්මන් සුවය පතමෝ ප්‍රාර්ථනා කරමු අම්මට ඉක්මනටම ගෙදරට එන්න ලැබේවා කියලා පුතේ ඔයාට බුදු සරණයි පුතේ

  • @AjithRathnayaka-q2w
    @AjithRathnayaka-q2w 6 หลายเดือนก่อน +3

    Oyalage පවුල harima ආදරණීය i eth den harima dukai

  • @chanukadezoysa1016
    @chanukadezoysa1016 6 หลายเดือนก่อน +2

    Sudu bole maru. Ammata ikmanata sanipa wei putha. Budusarani

  • @sperera3473
    @sperera3473 4 ปีที่แล้ว +2

    The way aiya treat Akka is very touching and lovely... Budu saranai Akka and aiya🙏

  • @lahiruprabath5672
    @lahiruprabath5672 4 ปีที่แล้ว +4

    😂😂😂♥️♥️♥️ nice dancing sudu bole. .💪💪

  • @sudda_officially5107
    @sudda_officially5107 6 หลายเดือนก่อน +3

    බුදුසරණයි ඉක්මනින් සුව වේවා .

  • @mayasri609
    @mayasri609 5 หลายเดือนก่อน +1

    මට වුනා වගේ දුකක් මේ වගේ පවුලකට දිපු ගින්දර කල්ප ගානක් විදවන්න වෙයි

  • @ruwandammika4275
    @ruwandammika4275 5 หลายเดือนก่อน +1

    Teruwan saranai සුදු bole ❤❤❤

  • @naturebreeze6023
    @naturebreeze6023 4 ปีที่แล้ว +1

    ලස්සනයි සුදු බොලේ,බුදු සරණයි ❤❤

  • @ukst8992
    @ukst8992 4 ปีที่แล้ว +3

    බුදුසරණයි හැම දෙනාටම

  • @priyangikajayasekara5254
    @priyangikajayasekara5254 4 ปีที่แล้ว +3

    හරිම අහිංසක හිනාව නෝනා ගේ

  • @s.mohotti3479
    @s.mohotti3479 6 หลายเดือนก่อน +1

    බුදුසරණින් ඉක්මන් සුවය ලැබේවා

  • @MsleeMale
    @MsleeMale 6 หลายเดือนก่อน +2

    Godak dukai. Budusaranai ikman suwa!

  • @gayo.hettiarachchi.2615
    @gayo.hettiarachchi.2615 4 ปีที่แล้ว +3

    My heart was stopped few mints.
    After seeing son act as a beggar part.
    Actually it's very ❤ touching...
    Goodluck ....
    I'm frm 🇯🇵

  • @seetagamage101
    @seetagamage101 6 หลายเดือนก่อน

    Sudu bolhe api oyage kolam beluwe harima satuten den a satuta na petiyo oyage ammai thttai oyage suratal balanne harama aadarekin satutakin ko a satuta nimesayaki dussa minissu udura gathtta sudu petiya prasame inna teruwan balen amma sanipa welha awi puthala budu sqranai ❤🙏🙏❤

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 4 ปีที่แล้ว +2

    Niyamai Wasantha ayya Jayawewa

  • @rushanariyadasa6395
    @rushanariyadasa6395 4 ปีที่แล้ว +2

    Aye oyage waif harima hodai nihatamani kenek deg enna loku lamaya enna nonalata meya hoda adarshayak bs

  • @himalindeesha144
    @himalindeesha144 6 หลายเดือนก่อน +2

    ඉක්මනින් සුවය ලැබේවා

  • @wdmrweerasakara4791
    @wdmrweerasakara4791 6 หลายเดือนก่อน

    sudu bola paresaman enna amma sanepawala anakm budusarani oyalata 🎉🎉🎉🎉

  • @medinimilleniya
    @medinimilleniya 6 หลายเดือนก่อน +1

    Budu saranai oya ikmanin suwawaenna parhana karanawa sudu bolea ammi suwapath Wales anakan parisamaen inna❤

  • @mallika6841
    @mallika6841 4 ปีที่แล้ว +14

    සුදු බොලේ ඔයා කොහෙද ගිහින් හිටියෙ දැක්කෙ නැහැ බුදු සරණයි සියලු දෙනාටම

  • @chathurikaedirisinha1912
    @chathurikaedirisinha1912 6 หลายเดือนก่อน

    අනේ සුදු බෝලේ ❤❤❤❤😘😘😘😘😘

  • @dammipriyadarshani2707
    @dammipriyadarshani2707 4 ปีที่แล้ว +1

    Oyala dana video hamadama balanawa.sathutui oyala hari sathutin innawa oyage nona hari ahinsakai.

  • @podipriya9291
    @podipriya9291 4 ปีที่แล้ว +2

    බුදු සරනයි හැමෝටම ❤️❤️❤️

  • @thanujapriyadarshani5510
    @thanujapriyadarshani5510 6 หลายเดือนก่อน +1

    Theruwan sarananai semata❤️❤️❤️

  • @maduvlog7400
    @maduvlog7400 4 ปีที่แล้ว +1

    ඉතිං හැමදාම වගේ වසන්ත අයියගේ වීඩියෝ එක අදත් බැලුවා.ලස්සනයි සුදු බෝලේගෙ නැටුමත් ලස්සනයි.ඒ වගේම පවුලේ සමගිය රටට ආදර්ශයක්.මේක තමයි ජීවිතේ කියන්නෙ.විදින්න ඕන.වසන්ත අයියට අපි හැමදාම ආදරෙයි.ආයු බොහෝම වේවා.

  • @holmana6281
    @holmana6281 4 ปีที่แล้ว +2

    අම්මේ සුදු බෝලේ හරිම හුරතල් හරිම සතුටුයි අය්යේ 🥰

  • @geethakalpanakalpana8126
    @geethakalpanakalpana8126 4 ปีที่แล้ว

    Akkage hinaawa budu sarany oya hinaawa hamasaama tiyenna ona mulu paulatama samma sambudu sarany

  • @tharidushalinda4948
    @tharidushalinda4948 4 ปีที่แล้ว +1

    Amme godak dawasakin adarei pelenna budusaranai

  • @apsarasandamali9092
    @apsarasandamali9092 4 ปีที่แล้ว +4

    මමත් හරි ආසයි වසන්ත අයියේ ලංකාවට ආවම හම්බෙලා කතා කරන්න බුදු සරණයි

  • @gunarathfernando9915
    @gunarathfernando9915 6 หลายเดือนก่อน

    Dukai Wasantha Aiya. Sasare atharameda hamuwemu.❤❤

  • @anushkaperera372
    @anushkaperera372 หลายเดือนก่อน

    Mewa dakidde harima 😢dukai lassana pawlata una de 😢😢😢❤

  • @manjulanishanthawijewardan617
    @manjulanishanthawijewardan617 4 ปีที่แล้ว +1

    Nice i am your best fan

  • @disnaw992
    @disnaw992 5 หลายเดือนก่อน

    සියලු දෙවි රුකවරණයි .ඔයාලට තාත්තාට ⁣ මොක් සුවය 😢😢

  • @sanjumadu9223
    @sanjumadu9223 4 ปีที่แล้ว +3

    අයියෙ මෙ කොහෙද බුදුසරණයි හැමදේනාටම

  • @desmanpushpakumara6320
    @desmanpushpakumara6320 6 หลายเดือนก่อน

    සුදු බොලේ හරිම ලස්සනයි

  • @dineshkapugedara4117
    @dineshkapugedara4117 4 ปีที่แล้ว +1

    වසන්ත අයියා නියමයි ලොවෙත් නෑ ලොවි ගහෙත්නෑ

  • @toupitoupi20031
    @toupitoupi20031 4 ปีที่แล้ว

    0.24 ana ekata thamai hadiyawa kiyan ne...

  • @RajeeKulasinghe
    @RajeeKulasinghe 5 หลายเดือนก่อน +1

    Ara wage mudukku salon ekaka open ekata mokata giyada 😢.....kanna dila marannna tharan hithata awe kohomada ......aye mehema dakinnna wen ne me pawla😢

  • @yurekagayani3391
    @yurekagayani3391 4 ปีที่แล้ว +1

    Sudu boleee Amma wagemi adarei oyalage video balala apith satutu wenawa

  • @komarisubadani3532
    @komarisubadani3532 4 ปีที่แล้ว +1

    Sudu bola pau ❤❤❤❤dakinna harema asai mama hamotama davi pihitai

  • @sampathrathnayaka5323
    @sampathrathnayaka5323 3 ปีที่แล้ว

    වසන්ත මහතාගේ රැවුල ❤️❤️❤️

  • @pushpikadilhara1808
    @pushpikadilhara1808 4 ปีที่แล้ว

    සුදු බෝලෙගේ ඩාන්ස් එකනම් පට්ට

  • @dilipapitigalage4765
    @dilipapitigalage4765 4 หลายเดือนก่อน

    ඉක්මනින් සුවයලැබෙවා

  • @nilaniwitharana2913
    @nilaniwitharana2913 4 ปีที่แล้ว +1

    Aththatama asai oyalawa balanna..thunuruwan saranai

  • @walasmullawalasmulla8743
    @walasmullawalasmulla8743 4 ปีที่แล้ว +1

    Lankawe man dakka lassanama family ekaka..hamadama sathutin enna labenna onaa...teruwan saranai..❤️❤️❤️❤️❤️👄

  • @pgwijesiri
    @pgwijesiri 6 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබේවා

  • @dineshgalappaththo5720
    @dineshgalappaththo5720 4 ปีที่แล้ว +1

    wasantha aiyaaa maruu

  • @channaharshan9661
    @channaharshan9661 4 ปีที่แล้ว

    Danawat unat nirahankara .charirayak wasantha sir

  • @sandamalivimukthi
    @sandamalivimukthi 6 หลายเดือนก่อน +1

    Podi eka kohoma dara gannawada manda,jeewithe hati pudumai a paule hinawa koheta genichchada a naraka asura,paressamen inna sudu puthe ❤

  • @poornimaprabodanie5185
    @poornimaprabodanie5185 6 หลายเดือนก่อน +1

    Harima dukayi😢😢😢

  • @ashshsnsnsj6464
    @ashshsnsnsj6464 5 หลายเดือนก่อน

    හ‍රි ම, දුකයි සුදු බෝ ලේ, ගැන 💕💕💕

  • @පියුම්ගමගේ
    @පියුම්ගමගේ 6 หลายเดือนก่อน +1

    Mona වුණත් aye a සතුට එයාලට ගන්න bane pau a lamai nonai ලස්සනට inna manussayonta තමා me wage දේවල් වෙන්නේ .genunta adarayak nathi genunta wada dena eunnam hodata inno😢

  • @prapra5105
    @prapra5105 4 ปีที่แล้ว

    Sudu bole budu saranai

  • @lashindushrimal8469
    @lashindushrimal8469 4 ปีที่แล้ว

    Wasantha aiya ekka photo ekak gahanna thibbanam athi

  • @nnnnn9897
    @nnnnn9897 4 ปีที่แล้ว +3

    Sudu booolee sooiiii aneeeee oya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @matmata9938
    @matmata9938 4 ปีที่แล้ว +1

    Lassanai sudu bole .....❤️❤️❤️

  • @delanthimanimendra1346
    @delanthimanimendra1346 4 ปีที่แล้ว +5

    Your wife looks beautifull and charm

  • @ramaniperera8988
    @ramaniperera8988 5 หลายเดือนก่อน

    So sad to see these… hope Mom is recovering soon… God Bless you all ❤

  • @NeelWedage
    @NeelWedage 6 หลายเดือนก่อน +1

    Niwansuwa labewa mahaththaya

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 3 หลายเดือนก่อน

    ❤❤❤❤ mam

  • @PabodaHansani-l1v
    @PabodaHansani-l1v 6 หลายเดือนก่อน +1

    Ane ikmanin sanipa wela sudu bole lagata yanna

  • @sumiththilakasiri9508
    @sumiththilakasiri9508 6 หลายเดือนก่อน +1

    Ane akke oyaa harima nihathamani.heluwen inna ganunta oyaa harima adarsayak.

  • @commenter3957
    @commenter3957 4 ปีที่แล้ว +2

    වසන්ත මහත්මයගෙ බිරිඳ ගොඩක් සංවරයි. දෙන්නා එ් අතින් අහසයි පොලවයි වගේ. එකෙත් අමුතු ගතියක් තියෙනවා.

  • @sunethraudayangani4858
    @sunethraudayangani4858 5 หลายเดือนก่อน +1

    Ammata ikman suwaya parthana karami

  • @madhavichandima7170
    @madhavichandima7170 6 หลายเดือนก่อน +1

    Ane පුතේ oya ge අම්මා සනීප වෙලා ඉක්මනින් සුදු පුතා ළඟට enna ඕනෙ , මට හරි dukai ඔයා ගැන patiyo 😢

  • @brijetfernando9833
    @brijetfernando9833 5 หลายเดือนก่อน +1

    A e pau sudu bole munta sapa wenawa me karapu deta❤

  • @harriotperera
    @harriotperera 6 หลายเดือนก่อน

    Me voice eka aye kavada ahannada

  • @PriyanthiFernando-gh6tt
    @PriyanthiFernando-gh6tt 6 หลายเดือนก่อน +1

    Sudu boleer

  • @Kjlgff-kw3rn
    @Kjlgff-kw3rn 6 หลายเดือนก่อน +1

    😢😢😢pawuuu deiyane

  • @AnomaSwarnamali-tk1ie
    @AnomaSwarnamali-tk1ie 6 หลายเดือนก่อน +1

    ANE MAGE SUDU BOLAY PAU AMMI ANAKAM PARESAMIN INNA AIYALA AKKA AKKA MATANAM SAHENDA DUKAI SUDU BOLAY😢😢😢