බලන්න කොයි තරම් ලස්සනද ලේසිද ඉක්මන්ද කියලා ❤️ බඩ පිරෙන්න කන්න පුළුවන් රස වෑහෙන කෑමක් | Chammi Imalka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มิ.ย. 2023
  • බලන්න කොයි තරම් ලස්සනද ලේසිද ඉක්මන්ද කියලා ❤️ බඩ පිරෙන්න කන්න පුළුවන් රස වෑහෙන කෑමක්
    Ingredients
    1. 2 cups of Water (500 ml)
    2. 1 Egg
    3. 1/4 tsp of Salt
    4. 3/4 tsp of Yeast
    5. 2 cupsof Plain flour (250g)
    6. Some chocolate
    අවශ්‍ය ද්‍රව්‍ය
    1. වතුර කෝප්ප 2 (මි ලී 500)
    2. බිත්තර 1
    3. ලුණු තේ හැදි 1/4
    4. ඊස්ට් තේහැදි 3/4
    5. පාන් පිටි කෝප්ප 2 (ග්‍රෑ 250)
    6. චොක්ලට් ටිකක්
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න
    / chammibird
    Instagram
    / chammibird

ความคิดเห็น • 95

  • @shakilasandamali8594
    @shakilasandamali8594 7 หลายเดือนก่อน +5

    මම හැදුවා😊 ආටා පිටි වලින් රසට තිබුණා thank you so much your easy recipes ❤❤❤❤

  • @shayamadilrukshi9502
    @shayamadilrukshi9502 ปีที่แล้ว +2

    අපි හැදුවා අක්කේ සීනී සම්බෝල දාලා ගොඩක් රසයි

  • @anulabathi6088
    @anulabathi6088 ปีที่แล้ว +2

    Thanks niyamai ❤❤❤👌

  • @inokakoralage6245
    @inokakoralage6245 ปีที่แล้ว +12

    පොල් පැණි දැම්මොත් රසට තියෙයි

  • @damayanthisilva7487
    @damayanthisilva7487 2 หลายเดือนก่อน

    හොඳයි හදලා බලන්නම්. සුභ පැතුම්

  • @KAUSHI.999
    @KAUSHI.999 ปีที่แล้ว +61

    චොක්ලට් නැතිව මැදට සැරට සීනි සම්බල් ටිකක් දැම්මා නම් තවත් රසට තියෙයි..

    • @ChammiImalka
      @ChammiImalka  ปีที่แล้ว +11

      Curry එකක් දාලා හදන වීඩියෝ එකත් මම දාලා තියෙනවා. බලන්න dear 😊

  • @user-jx4ur9qk6i
    @user-jx4ur9qk6i 7 หลายเดือนก่อน

    Very nice and easy

  • @savindudisanayaka
    @savindudisanayaka ปีที่แล้ว +2

    Supiriy akkiyo ❤ palaweni comments eka magen

  • @wijerama7723
    @wijerama7723 ปีที่แล้ว

    Dr meka reta anala udeta hadanna ganna puluwan da

  • @user-sc4pe6yy5k
    @user-sc4pe6yy5k 3 หลายเดือนก่อน

    Mm heduwa chilinpest dala harima rasai

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 หลายเดือนก่อน

    Thank you 😊 ❤

  • @chamilaperera3162
    @chamilaperera3162 ปีที่แล้ว

    පමා උනේ ඇයි බැලුවා...Thank You For The Recipe...නංගි..👍

  • @user-of4jg7rh8i
    @user-of4jg7rh8i 9 หลายเดือนก่อน

    Thanks ❤❤❤❤

  • @user-of1mb1qu8r
    @user-of1mb1qu8r 9 หลายเดือนก่อน

    Ane mama den heduwa. Seeni sambal demme. Me wage lassanata mahathata awe ne . Tikak ek thada nethiwa heduna. Ekata mata uththarayak dennako ei ehema wenna kiyala piti madida

  • @ThakshilaChandrawansha
    @ThakshilaChandrawansha 2 หลายเดือนก่อน

    Mama niwaduwata gedara awama ammata godak kema hadala denawa amma godak kemathi me wage kema walata thank you akki oyata

  • @nirmalamullegama5924
    @nirmalamullegama5924 ปีที่แล้ว +6

    Great recipe . Easy to make. Thank you so much ❤

  • @sriyanimangalika104
    @sriyanimangalika104 ปีที่แล้ว +9

    ♥️මම හැදුවා. රසයි.
    මම නිර්මාංශ නිසා ඔයගේ රෙස්පී වලට රෙස්පෙක්ට් මගෙන් 🌹

    • @ChammiImalka
      @ChammiImalka  ปีที่แล้ว

      ස්තූතියි ඔයාට 😊

  • @user-iu2mg3yz1q
    @user-iu2mg3yz1q 2 หลายเดือนก่อน +1

    monawata ma 😋

  • @pradeeponlinebro6590
    @pradeeponlinebro6590 9 หลายเดือนก่อน

    Betar aeka pipenna kochchara vela tiyanna onida

  • @user-pg7fh5lw9j
    @user-pg7fh5lw9j ปีที่แล้ว

    මමත් හදලා balanna wona

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 ปีที่แล้ว +1

    Thank you

  • @kariyawasam7784
    @kariyawasam7784 ปีที่แล้ว

    Math hadala balanna oni

  • @charakapriyadarshana9647
    @charakapriyadarshana9647 ปีที่แล้ว

    Koitaram welawak wahala Tiyanna oneda piti misranaya

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 ปีที่แล้ว +1

    Thanks

  • @teshanisanjana640
    @teshanisanjana640 ปีที่แล้ว +2

    Niymi eka heta udeta hadanwa

  • @AmaliCoorey
    @AmaliCoorey 6 หลายเดือนก่อน

    Mata asai oya tawa recipes danawanam

  • @mygiutarorgan9609
    @mygiutarorgan9609 8 หลายเดือนก่อน

    Paya kiyak pipenna onada

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +3

    බොහොම රසයි ❤

    • @ChammiImalka
      @ChammiImalka  ปีที่แล้ว +1

      ස්තූතියි 😊

  • @wolfboy-mf2hq
    @wolfboy-mf2hq 5 หลายเดือนก่อน

    est danne nethuwa hadanna varida

  • @KAUSHI.999
    @KAUSHI.999 ปีที่แล้ว +4

    නියමයි... 👌❤

    • @ChammiImalka
      @ChammiImalka  ปีที่แล้ว

      ස්තූතියි 😊

  • @siryanisiryani2298
    @siryanisiryani2298 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @stellamiss2618
    @stellamiss2618 ปีที่แล้ว +1

    Math hadanawa rasai wage b s oyata.

    • @ChammiImalka
      @ChammiImalka  ปีที่แล้ว

      බුදුසරණයි ඔයාටත් 😊

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว

    Watura wenuwata kire damma nam tawat rasha wey🥰🥰

  • @nirupamashyamali9224
    @nirupamashyamali9224 ปีที่แล้ว +2

    Medata peni pol tibbath rasata rasata tiyevi

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @lid9070
    @lid9070 8 หลายเดือนก่อน

    Mama ada hadanawa

  • @siranibaby17
    @siranibaby17 หลายเดือนก่อน

    සීනී සම්බල් දැම්මොති රසට තියෙයි නේද ❤

  • @h.asuwarnalatha5460
    @h.asuwarnalatha5460 ปีที่แล้ว +1

    ඒක නම් නියම රෙසපි එකක් 👍👍👍👍

  • @prabodhaWeerasinghe-vh6vl
    @prabodhaWeerasinghe-vh6vl ปีที่แล้ว +1

    කොච්චර වෙලාවක් තියන්න ඕනද පිපෙන්න

  • @user-fs4oj7dd9r
    @user-fs4oj7dd9r 11 หลายเดือนก่อน

  • @user-ud7oh8wc7t
    @user-ud7oh8wc7t 10 หลายเดือนก่อน +1

    සුපිරිකැම❤❤

  • @user-xj9ky7ie5p
    @user-xj9ky7ie5p 7 หลายเดือนก่อน

    Adama hadanawe

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 ปีที่แล้ว +1

    😋😋

    • @ChammiImalka
      @ChammiImalka  ปีที่แล้ว

      ස්තූතියි 😊

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว +2

    Thank you 💕🌹

  • @KoMa-bl6dh
    @KoMa-bl6dh 8 หลายเดือนก่อน

    මැදට සිනි සබල් ගොඩක් රස ඇනි නේද ටක්ස්

  • @liyngenandika3040
    @liyngenandika3040 4 หลายเดือนก่อน

    Ist dannama oneda

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන් හදනවා අක්කේ ❤

    • @ChammiImalka
      @ChammiImalka  ปีที่แล้ว

      හදලා රස කියන්න මටත් 😊

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @niroshinihemanthi5239
    @niroshinihemanthi5239 5 หลายเดือนก่อน

    මම හැදුවා හරිම රසයි මේ කැමට කිය්ස්න නමමොකක්ද

  • @nuwaniuthpala3227
    @nuwaniuthpala3227 ปีที่แล้ว +5

    හාල් පිටි වලින් හැදුවොත් මොකද වෙන්නේ?...🤔

  • @user-fk6vb5qf8t
    @user-fk6vb5qf8t ปีที่แล้ว +1

    ❤😊👍

    • @ChammiImalka
      @ChammiImalka  ปีที่แล้ว

      ස්තූතියි 😊

  • @bhagyahansini2572
    @bhagyahansini2572 ปีที่แล้ว +1

    ❤😊

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 8 หลายเดือนก่อน

    💗💗💗💜💜💖💖💖❤❤❤❤❤harima rasai thanks oyata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว

    වෙජිටේරියන් අයට කන්න මෙහෙම කෑමක් කියලා.දෙන්න බැරිද. 😢

  • @nilanthiweerakoon3927
    @nilanthiweerakoon3927 ปีที่แล้ว +1

    Thanks ❤

  • @danidukakshan1757
    @danidukakshan1757 8 หลายเดือนก่อน

    rasa ati

  • @kanthiwaduge408
    @kanthiwaduge408 9 หลายเดือนก่อน

    හාල්පිටි වලින් හදන්න බැරිද.? පාන් පිටි කන්න හොද නෑනේ..

  • @user-sp4qb6cy3v
    @user-sp4qb6cy3v 6 หลายเดือนก่อน

    Wow

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ChammiImalka
      @ChammiImalka  ปีที่แล้ว

      ස්තූතියි 😊

  • @sachinibopage16
    @sachinibopage16 ปีที่แล้ว +3

    මම සැරට කන්න කැමති 😊
    චොක්ලට් වෙනුවට දාන්න පුළුවන් දෙයක් කියන්න කෝ

    • @ChammiImalka
      @ChammiImalka  ปีที่แล้ว

      ඕනම කරි ෆිලින් එකක්. මම ඒ රෙසිපි එක වීඩියෝ දාලා තියෙනවා 😊

  • @maheshanilanthi2548
    @maheshanilanthi2548 ปีที่แล้ว +1

    Meke filing ekata cutlet past eka dammata kamak nadda

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว +1

    👍

    • @ChammiImalka
      @ChammiImalka  ปีที่แล้ว

      ස්තූතියි 😊

  • @vinitaamarasingha
    @vinitaamarasingha ปีที่แล้ว +1

    සැරටහදපු සීනිබෝල හොදයි

  • @wilbertsenevirathna2960
    @wilbertsenevirathna2960 ปีที่แล้ว +1

    ❤😂🎉😮😅😊

  • @aishashelton1084
    @aishashelton1084 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹

  • @queendil7824
    @queendil7824 ปีที่แล้ว

    Ane dr mata loku udawwak karanna mata job ekak hoyaganna udaw karanna. Mata school yana puthekuth innawa. Eyawa balagannath ona😢

  • @Dinroo_Rathnayaka
    @Dinroo_Rathnayaka ปีที่แล้ว +2

    ආටා පිටි වලින් හදන්න පුළුවන් ද?

    • @ChammiImalka
      @ChammiImalka  ปีที่แล้ว

      මම හදලා නම් නෑ. උත්සාහ කරලා බලන්න පාන් පිටි ආටා පිටි එකතු කරලා😊

  • @ddamarasiri5236
    @ddamarasiri5236 6 หลายเดือนก่อน

    යිඉස්ට් නැතුව හදන්න බැරිද

  • @rewdonmemes4920
    @rewdonmemes4920 ปีที่แล้ว +3

    පිටි මිශ්‍රණය පිපෙන්න කොච්චර වෙලාවක් තියනවද

    • @ChammiImalka
      @ChammiImalka  ปีที่แล้ว

      පැය 1/2 - පැයත් අතර කාලයක්. 😊

  • @rashmikarashmika4761
    @rashmikarashmika4761 4 หลายเดือนก่อน

    Hk

  • @CharlotThirimnne
    @CharlotThirimnne 2 หลายเดือนก่อน

    Z no
    V,

  • @teshanisanjana640
    @teshanisanjana640 ปีที่แล้ว +1

    Niymi eka heta udeta hadanwa

    • @malymaly7640
      @malymaly7640 ปีที่แล้ว +1

      💖💖💖💖💖

    • @ChammiImalka
      @ChammiImalka  ปีที่แล้ว +1

      Hadala rasa kiyanna 😊