How to start and stop a manual vehicle මැනුවල් වාහනය ආරම්භ ය හා නතර කරන ආකාරය නිවැරදිව දැන ගනිමු
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- හොදම රියදුරු ලෙස රිය පැදවීම ගැන මූලික දැනුම සිංහලෙන් ඔබ වෙතට ගෙන ඒම අපගේ අරමුණයි. රියදුරු බලපත්‍රය ලබා ගැනීමට බලාපොරොත්තු වන, බලපත්‍රය ලබාගත්තත් කාලයකින් රිය නොපැදවූ ඔබ සැමට දැනුම ලැබෙන බව අපගේ විශ්වාසයයි. ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. ස්තූතියි..
රියදුරු පුහුණුව සදහා අමතන්න 📱
සහන රියදුරු පාසල 🚗 🚌
රාගම | කඳාන | පේරලන්ද | බෝපිටිය 📍
077-9603056 📞
how to drive manual car, how to drive manual gear, manual gear car sinhala, car driving tutorials in sinhala, driving, trial srilanka, trial sri lanka, manual car lessons, how to shift gears, how to shift manual gear, trail sri lanka, manual car training, sinhala, sri lanka driving exam, trayal sri lanka, car training, srilanka, sri lanka, how to stop car, how to stop vehicle, break fail, brake fail, ovelga, school, mirror adjust, alto gear shift
Driving school ගියත් මෙහෙම කියලා දෙන් නෑ .ගොඩක් ස්තූතියි 😊
Ow 100% agreed
ow a eknm aththa🔥👍
100% ක් ඇත්ත
ඇත්තටම හොදට කියලා දෙනවා.මම learners යන හැමදාම උදේ මේ vedio ටික බලලා යන්නෙ .එතකොට වරදින්නෙ නෑ
ඔබතුමන්ගේ වීඩියෝ බලලා මම පුහුණු වුනා.මම අද ට්‍රයල් එක පාස්. මේ කරන සේවයට බොහොම ස්තුතියි
Khz ai
හෙට ට්‍රයල් අද මේක බලනවා මට දෙවි පිහිටයි 🥺❤️
ඔබ තුමාට ගොඩාක් පින්.මත් ලර්නස් යනවා,අද බැනුනුත් ඇහුවා..
මම සර්ගේ වීඩියෝ වලින් ලොකු දැනුමක් ගත්තා....බොහොම ස්තුතිය සර් ....මන් ට්‍රයල් එක අද පාස් උනා..සර්ගේ වීඩියෝ මාලාව ලොකු හයියක් උනා
සර් ට බොහොම ස්තුතියි 🙏 මම ලිඛිත පරීක්ෂණය දවසෙ උදේ සර්ගෙ vedio එක බැලුවා. Pass. පුහුණුවෙන හැමදවසකම කලින් vedio බැලුවා. වැරදි හදුන ගත්තා . මාර motivation එකක් සර් ලබා දෙන්නෙ. මම trail pass.. හරිම සතුටුයි. මිල කළ නොහැකි විශාල සේවයක් ඔබතුමා කරන්නෙ. Keep up ur great work sir. 🙏
මමත් ට්‍රයල් එක පාස් උනා.ඔබතුමාගේ වීඩියෝ වලින් තමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ..ස්තූතියි...
හ්ම්ම්ම් මාත් මේ වීඩියෝ බල බල තමයි විභාගයට පේනී සිටියේ........ ලකුණු 37 ගත්තා විනාඩි 11යි ලියන්න ගිය කාලය .. ඇත්තටම සරළව කියා දෙන නිසා හැමෝටම මේ මහත්තයා කරන්නෙ අවංක සේවයක් ඔබතුමා ට බොහොම පින්
මමත් ඩ්‍රයිවින් ස්කුල් ගියා .මේ වගේ කියලා දුන්නේ නැහැ . Thank you so much .
සර්ගේ video බලලා තමයි ගොඩක් හිත සැහැල්ලු කරගත්ත.ගොඩක් පිං මේ කරන සත්කාරයට
මමත් මේ දවස් වල පුහුණුවට යනවා.ඔබතුමාගේ වීඩියෝ බලලා තමයි වාහන ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ .ස්තූතියි ඔබතුමාට .
සියලුම වීඩියෝ බලල අද trial එක ගොඩ දාගත්තා වටිනා දේවල් කියා දුන් ඔබට ස්තූතියි...
ඔබතුමා ට ගොඩක්පිං අවන්කව ඉතාම සරලවකියාදිමරියදුරෙකු විමට හොදමටෙිනින්එකමෙතනින්ගන්නකියලාමම ආරාදනා කරනවා
ඔබ තුමාගේ දැනුවත් කිරීම හරිම වැදගත් ඔබ තුමාට බුදුසරණයි
ඔබ තුමාගේ සියලුම වැඩසටහන් ටික බැලුවා . ඒවගෙ උදව්වෙන් මන් ලයිසන් එක ගත්තා . බෝහෝම ඉස්තූති... ❤️🙏
අනේ ගොඩක් ස්තුතියි.. ඒ වගේම ගොඩක් පිං.🙏..මං ඔයාගෙ video ගොඩක් බැලුව. ඒත් comments දැම්මෙ නෑ හැබැයි like කරා.බලපු ඔක්කොටම වගේ. Video බලන්න ගත්ත මුල්ම දවසෙම Subscribe කරා..🤗🤗.ඒත් මේ දැන් comment එකක් දාන්නම ඕනෙ කියල හිතුන මට... මං අද tryl යන්න කලිනුත් ඔයාගෙ මේ video එක බලල ගියෙ.. අනේ මං pass උනා 😊😊 මාරම සතුටුයි.. ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත. බොහොම ස්තුතියි... බොහොම පිං.... 🙏🙏🙏
ඇත්තටම හොද වීඩියෝ සීරීස් එකක්...... ඔක්කොම බැලුවා . ලොකු දැනුමක් ලබා ගත්තා.. ඒවගේම දැනට යන ලර්නස් එකේ කියල නොදුන්න ගොඩාක් දේවල් ඉගෙන ගත්තා 🙂
Eka eththa.thank you sir
ගොඩක් හොද පැහැදිලි කිරමක්.... ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි..... 👍👍👍
Trail එකට කලින් දවසේ මේක බලන මම වගේ යඛ්ඛ පුත්තු ඉන්නවා ද??
උඹ කොහෙද trial කලේ?
Mama🥲👍
අද trail එක 🤣 අද උදේ බලලා යනවා.. 😌❤️
@@nishadiliyanage39 tho fail 😂
@@flashsellers2204 Gampaha bn🥲
ඉතා හොඳ වැඩසටහනක් .පැහැදිලි ව කියලා දෙන්වා.ජයවේවා සර්.💐💐💐
ස්තූතියි මේ විඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා හෙට මට ටයර් දවස
Lernce එකෙන් කියලා දෙනවට වඩා හොඳට කියලා දෙනවා..Thanku sir😍
ඒකන්ම් එකෙන්ම ............හරිම අගෙයි
කොලිටි යි අය්යෙ හොදටම තේරුනා ❤️❤️ ගියර් බයිසිකලේ පදින විදිහත් ඉක්මනට කරන්න
මම ඇත්තටම ඉගන ගත්තේ ඔබතුමා ගෙන් ගොඩක් පින්
ඔබතුමාට ගොඩක් පින් එකෙන්ම ජය ගත්තා
මේකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා අන්තිමට ලයිශන් එකත් ගත්තා වෑන් එකට🥰❤
මම ඔයාගෙ විඩියෝ බලනවාමගේ හිතට ලොකු ගැම්මක් එනවා අපේ ල්නර්ස් එකෙ මහත්තයා හිටියනම් මහත්තයාට ගොඩාක් පින් ජයවේවා
ලොකු දැනුමක් ලැබුවා ඔබතුමාට පින්❤️❤️❤️🌷🌷🌷
ගොඩක් පින් කරන මගපෙන්වීමට, ගොඩක් දේවල් ඉගෙන ගත්තේ සර්ගෙ වීඩියෝ වලින් 🙏
අද ගත්තා ලයිසන්...thank you sir...ලර්නර්ස් ගියේ නෑ.රෙජිස්ටර් වෙන්න විතරයි ගියේ .....චැනල් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා
සර් , වහනය 4 ගියරයේ දාවනය කරන අවස්ථාක ක්ශනිකව නතර කරන ආකාරය පහදිලි කරන්න...
ඉතා සරල පැහැදිලි කිරීමක්.ස්තූතියි සර්..🙏
Thank you sir...
I watched this several times. Well explained. It was a great help me to go through trial exam today. Thanks a lot sir
Sirge video mama baluwa learners yanagaman godak hodin pahadiliwa kiyaladenawa .mage driving exam eka pass wenna Sirge mema video mata udauwak una.සර්ට ගොඩක් ස්තුතියි.
ගොඩක් ස්තූතියි සර් මේ වීඩීයෝ ලොකු පිටුවහලක් උනා මට ❤️🌸
ගොඩාක් වටිනවා.හොදට පැහැදිලි කරනවා.ස්තුතියි 🙏
මන් අද ට්‍රයල් ගියේ ට්‍රයල් පාස් ඔබට ගොඩක් ස්තුති ඔබගේ විඩ්යෝ බලලා තමයි මන් බොහෝ දෙවල් ඉගණ ගත්තේ, නැත්තම් ලේනස්වල මේ විදියට කියා දෙන්නේ නැහැ
Anee ගොඩක් isthuthi ගොඩක් පැහැදිලිව kiya dunna
අයියේ ඉක්මනින් ගියර් බයිසිකල් එකක් පදින විදිහෙ වීඩියෝ එකක් ගේන්න. අයියගෙ වීඩියෝ ගොඩක් හොදට පැහැදිලියි. සුභ ගමන් අයියේ.❤❤❤
Hoda video ekk
බොහොම ස්තූතියි !!
ලස්සනට වැඩේකරනවා 😍🤝
ගොඩක් හොඳට පැහැදිලි කරනවා .ගොඩක් ස්තූතියි සර්.🙏
ගොඩක් හොදින් පැහැදිලිව කියල දෙනව සර්,,..ස්තූතියි සර්ට,බුදු සරණයි
ස්තුතියි මේ වගේ videos දානවට
ඉතාම වටානා දැනුවත් කිරීමක් ස්තූතියි ඔබතුමාට.
බ්
හොඳටම කියලා දෙනවා.ස්තුතියි
ලර්නර්ස් එකෙන් පුරුදු වෙන්න යන්න කලින් දවසේ බලන්නේ ඔබ තුමාගේ මේ වීඩියෝ. ඉතාමත් වටිනවා ගුරුතුමනි. ❤
බය ගොඩක් ගිය.. බුදු සරණයි
ඔබතුමාට ගොඩක් පින් 🙏
බොහෝම ස්තූතියි සර්
Wow...ලස්සනට පැහැදිලි කරනවා..
Thanks a lot of you...for your Clarification ...❤️
Godak watina video ekak thanks ...
Ane sir mama heta trayal sirta godak pin
ස්තුතියි ජය වෙවා තෙරුවන් සරණයි 👍👊👊
ගොඩක් වටින වීඩියෝ එකක් ❤️
බොහොම ස්තූතියි💜️
ගොඩක් පිං සර්🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තූතියි ❤😊
ඔයාට පින් නෙරැවන්සරණයි
Excellent bro well explained. Thank you.
Superb brother 💕
බොහොම ස්තූති ඔබට
ගොඩක් වැදගත් විඩියො එකක් 👍👍
Thank you so much very 👍
ලස්සනට කියලා දෙනවා ❤️සර්
බුදු සරනයි ඔබතුමා ට
නියමයි අනේ.. සුපිරි
හොද ඉදිරිපත් කිරීමක් සර්
මම learners යන මුල් දවසේ ඉඳලම මේ channel එකේ videos බැලුවා. ගොඩක් වැදගත් වුනා මේ videos. මම මේ video බලනකොට හිතාගත්තා tral පාස් වුනොත් අනිවාර්යයෙන්ම comment කරනවා කියලා . ඉතින් මම අද tral pass. හරිම හොඳට කියලා දෙනවා....තව මේ විදියට video කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤
Tnx sar aththatama Me wada satahana godak wadagath api wage ayata.nodanna godak dewal godak thiyano
Great video sir 👍👍
Harima watinawa sir ❤️❤️❤️❤️❤️❤️❤️ pahadiliwa kiyla denwa ❤️🇱🇰🔥
හොදින් කියල දෙනව සර් ඔයාට ගොඩාක් පින්
thnk you..💝💝💝.me dwaswala benum aha aha train wenne....😊
අනේ ගොඩක් පිං sir... 🙏🙏
Good explanation 👍
ගොඩක් ස්තූතියි සර්
Thank you❤❤
Thanks oya thevi kenek oyage video Bala thamai wahane iganaganne
Godak pin sir godak hodata kiyadanawa learnes akakwath kiyala danna mawaga
සුපිරි අයියා thanks
ඔබගේ pahadili kirim hari vaticana mamath digatama oyage video balanava stutie oba tumata
මම ලකුණු 39ක් ගත්තා sir video ටික නිසා♥️
supiri ayya niyamaaai💖💖
Thnx sir.godak dewal egena gatha
Kiyala wadakna..supiri pahadhili kirimak
Lerness eken mechchara dawasak kiuwa terunema na.dan meka bakuwama teruna.ethana attatama kalabalai api
Sir thank you. Heta trayal.
Thank you sir 🙏
Thank you very much sir
👌👌
ගොඩක් ස්තුතියි
හරිම නිහතමානී ගුරුවරයෙක් සිතු පතු සියල්ල සර්තක වෙවා බුදු සරන
Thank u sir..😊
Godak watinawa man hadawathinma suba pathanawa
Ayye oya ekama de godak kiyala dena nisa hodata mathaka thiyanawa godak hodai eka
Aiye godak watinawa oyage vedio bara wahana pilibadawath vedio akak danna
steering gear vehicle ekak drive karana vidiya sir kiyala denna puluwanda...
Thank youuu sirrr❤❤❤❤❤