Sahana driving traning

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 71

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 ปีที่แล้ว +22

    එකටත් දාලා..දෙකටත් දාලා තුනට දාන්න ගිහින් ආය එකට වැටුණම තමයි ආතල්ම.. 😂 මෙලෝ දෙයක් නොදන මේ විදිහට වැරදි වැරදි ඉගෙන ගෙන ලයිසන් එක ගත්ත අතීතයට ගියා මේ වීඩියෝව බැලුවම. ❤පොඩ්ඩක් කෙන්ති ගියාට මේ ගුරුවන්ට පිං සිද්ධ වෙනවා මේ කරන සේවය වෙනුවෙන්.

  • @roshanvass9
    @roshanvass9 ปีที่แล้ว +17

    මමත් driving ඉගෙන ගත්තේ මේ ආයතනයෙන් තමයි. මේ video එක බලන කොට අතීතෙට ගියා හිත. ස්තුතියි ඔබ සියලු දෙනාටම. බොහොමත්ම පිං

  • @chamindapriyadarshana8238
    @chamindapriyadarshana8238 ปีที่แล้ว +7

    ඇත්තටම උගන්නන කෙනාට මාරම ඉවසීමක් තියෙන්න ඕන.. කේන්ති යන එක සාධාරණයි.... කුණු හරැපෙන් තමයි ගොඩක් තැන්වල කතාකරන්නෙ.. ඒත් එහෙම හරි බැනුම් අහල ඉගෙන ගන්න එක තමයි වටින්නේ...

  • @DontYouKnowItsTrue
    @DontYouKnowItsTrue 22 วันที่ผ่านมา

    Start ekedi break matha kakula tiyanda clutch eka paganna ohna.natthan nawattanakota wagema patan gammedhit dekama paganna ohnada.apita sathiyata dawasai Training tiyennet.sir kiyala dunne hariyata,eth sirge me Videos balala tamai mama tikak igenagatte. Thank you very much sir.❤

  • @withinK783
    @withinK783 ปีที่แล้ว +25

    දන්න ටිකත් අමතක වෙනවා, කලබල වෙනවා. බොරුවට කෑ ගහද්දි 🥴

  • @NissanVanette-nq7mw
    @NissanVanette-nq7mw ปีที่แล้ว +28

    මේ වගෙ කලබලකාරී පාරක පුහුණුවන්නාගෙ මුල්ම දවස් වල වාහනයක් අරන් යන්න දෙන එක අපහසු වැඩක් නෙද...

    • @මල්ලිබබා-ධ3ධ
      @මල්ලිබබා-ධ3ධ ปีที่แล้ว +1

      ආයේ කියලා අම්මොහ් හෙන අවදානමක් ගන්න ඕනි පුරුදු කරන කෙනා

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 ปีที่แล้ว +18

    පුහුණුවන ආධුනික රියදුරු ශිෂ්‍යකු විසින් කරන සෑම වැරද්දකදීම රියදුරු ආචාර්‍යවරයා කේන්ති ගන්නේ ඇයි?

    • @ceylonks
      @ceylonks ปีที่แล้ว +5

      ඒක හැටි

    • @chathurangaherath8706
      @chathurangaherath8706 ปีที่แล้ว +2

      මහ පාරෙනෙ ඉන්නෙ brw

    • @ddmpraveen3167
      @ddmpraveen3167 ปีที่แล้ว +1

      Eka Hithala newei krnne godk aya

    • @rwmpdr5987
      @rwmpdr5987 ปีที่แล้ว +1

      කීදෙනෙක්ටනම් උගන්නනවා කියලද? කී පාරක්නම් එකම දේ කියනවද?. උගන්නන එකාට තමා රිස්ක් එක. හැප්පුනොත් එහෙම. ඉතින් සාධාරනයි නෙහ් 😂

  • @boykagaming1484
    @boykagaming1484 ปีที่แล้ว +6

    මං මෙ චැනල් එකෙන් විබාගෙ ගොඩ දාගත්තා 🤠 අද van training ගියා මහ ගෙමක් නෑ ❤

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera6969 ปีที่แล้ว +7

    Sahana is the best place to get the driving licence

  • @Lakshitha-xg8lj
    @Lakshitha-xg8lj ปีที่แล้ว +12

    වාහන පුරුදු කරනවට වඩා පන්තියේ දුර්වලම ලමයට maths science උගන්වන එක ලේසී බුදු සරණයි පරිස්සමෙන් good luck ❤

  • @isurunawodya5186
    @isurunawodya5186 ปีที่แล้ว +11

    හොද ලමයා වගේ ගැස් එක දෙන්නකො 😂 අපිට නම් ගැස් දෙන්න තිබ්බෙ නැ ඇක්සලෙටර් එකයි බ්‍රෙක් එකයි ක්ලච් එකයි විතරයි 🙂

  • @DontYouKnowItsTrue
    @DontYouKnowItsTrue 22 วันที่ผ่านมา

    Sir break eka pagagenamada clutch eka yata pagala 1 Gier dhala,right side mirror eka balala,Signal light dhala dakunata clutch Balance karagena,hand break pahathata dhala,foot break eken kakula aran vehicle eka idiriyata aran yanakota axssaleter paganna ohnanei.mama yana lernes eke sir muladiwat karanna ohna dewal kiya dunne.eya ke gahanawa lamaita.

  • @ceylonks
    @ceylonks ปีที่แล้ว +3

    නියමයිනෙ

  • @buddikadeshan3032
    @buddikadeshan3032 ปีที่แล้ว +3

    නියමයි 👍

  • @rahmathullah8827
    @rahmathullah8827 ปีที่แล้ว +2

    Sir, Could you explain how to drive manual vehicle in trial exam correctly step by step?

  • @susaanranasingha2245
    @susaanranasingha2245 ปีที่แล้ว +1

    amooo,Driving Instructor kenek wenawa kiyana ekath lesi nehe

  • @Krishanmaduranga-vx1hp
    @Krishanmaduranga-vx1hp ปีที่แล้ว +13

    ඇයි බන් මුන්ට මෙච්ච්ර කේන්ති යන්නේ.ගෙදර ගෑනී එක්ක වලිද මමනම් හොම්බට එකක් අනිනවා

    • @pasindudhananjaya200
      @pasindudhananjaya200 ปีที่แล้ว

      Siraawatama bn 😂😂😂😂😂😂

    • @chiranwishwa1998
      @chiranwishwa1998 ปีที่แล้ว +6

      වාහනෙ ගෙනියන්න දෙන්නෙ පිට්ටනියක නෙමේ මිනිස්සු කී දෙනෙක් ඉන්නවද පොඩි වැරැද්දක් ඇති ලොකු අනතුරක් වෙන්න් 👍

    • @kavindubandara7172
      @kavindubandara7172 ปีที่แล้ว

      Siraaa

    • @camindaruwan5577
      @camindaruwan5577 ปีที่แล้ว +2

      Mun hithagena inne wahanawayak purudu karanawa kiyanne maha loku labbak kitala

  • @shehanviranga9185
    @shehanviranga9185 ปีที่แล้ว +3

    මේච්චර හොදට කියා දිලත් බැරිනම් 😂

  • @FathimaMishy-ir5pl
    @FathimaMishy-ir5pl 10 หลายเดือนก่อน

    Sir hodai issara dan nam Amoo serai

  • @rohanfarancis1364
    @rohanfarancis1364 ปีที่แล้ว

    Cluch bike ek kwath pdin nathuwa amrui 👍alagna

  • @gayaniperera2739
    @gayaniperera2739 ปีที่แล้ว

    කොහෙද තියෙන්නේ කොහොමද සම්බන්ධ වෙන්නේ,ගෙවීම් කටයුතු කොහොමද

  • @indrajithindrajith7849
    @indrajithindrajith7849 ปีที่แล้ว +2

    Wena ekak wage nam mahama kiyala denne na me sir hodai wena ekak wage nam ohama wath kiyala denna na bn

  • @apedhedhakinna6649
    @apedhedhakinna6649 ปีที่แล้ว

    Ela

  • @33studio28
    @33studio28 9 หลายเดือนก่อน

    Cluch eka pagan start krta kmk ndda ජියර් dala tiyddi
    😊panda car
    One welwaka cluch deddi nwatunoth cluch pagan start krta kmk ndda

  • @Noname10167
    @Noname10167 5 หลายเดือนก่อน +2

    11:02

  • @VishwaSandeep-i3c
    @VishwaSandeep-i3c ปีที่แล้ว

    සුපිරිට කියල දෙනව❤ මටත් ඉගෙන ගන්න ඕනි කොහොමද මේකට එන්නෙ

  • @Roohi248
    @Roohi248 ปีที่แล้ว

    Aiyyo harak goda heppei

  • @SudamPivithuru
    @SudamPivithuru ปีที่แล้ว +1

    අනේ ඔයාලගෙ සේවය සුහදශීලියි
    එහෙම කියාදෙන කොට තමයි දරුවන්ට වාහන පදින්න ආස හිතෙන්නෙ

  • @sudda23
    @sudda23 ปีที่แล้ว

    Ane aiye bike ekata vitharak licen ganna kiyak yayida

  • @Kusumawathie-g8p
    @Kusumawathie-g8p 4 หลายเดือนก่อน

    වාහනේ යනකොට නිකන් පාර ඉඩ මදි වගේ දැනෙන්නේ ඇයි

  • @shanperera9590
    @shanperera9590 ปีที่แล้ว

    man taniyama igena gatte mage ma car eka aragena eka mara satutak mechara dewal na purudu unama

  • @chathumalbandara9271
    @chathumalbandara9271 ปีที่แล้ว +3

    මං ලර්නස් ගියපු කෙනෙක් නෙවෙයි මේක බලද්දී මාර අමාරුයි වගේ නෙ වාහන පදින එක

  • @KavishaMalith-oh1vj
    @KavishaMalith-oh1vj 5 หลายเดือนก่อน

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 7 หลายเดือนก่อน

    💐💐💐⭐⭐⭐👏👏👏

  • @prabathchamara4057
    @prabathchamara4057 ปีที่แล้ว +1

    👍

  • @Linuke-oq6os
    @Linuke-oq6os ปีที่แล้ว

    Kohada me L aka.aiya.bara wahana puru karanawada

  • @Gayan27
    @Gayan27 ปีที่แล้ว

    වාහන නැතිම පාරකට දැම්මනම් හරි නේද මුලින්ම... අනතුරු වෙන්න පුලුවන් නේ

  • @alphax3540
    @alphax3540 ปีที่แล้ว +2

    Mul kale ohoma thama kauruth..

  • @phoebed13
    @phoebed13 ปีที่แล้ว +1

    Break eka slowly yataga paguwama aith clutch ekath paganna onada ? Anith eka badakayak awama break ekata kakula genalla ai clutch eka tikak paganne? Break eka baganne nathuwa. Meka pahadili kenek innawanm reply ekak dannako please 😢

    • @GAMINGNanoNest
      @GAMINGNanoNest ปีที่แล้ว +1

      බ්‍රේක් එක පාගනකොට අනිවාර්යයෙන් ක්ලච් එකත් පාගන්ට ඕනේ නැත්තම් එන්ජිම නවතිනවා ඒකයී

    • @kavinethgeesara8060
      @kavinethgeesara8060 ปีที่แล้ว +2

      Break eka paganawanam clutch ekath ekkama dekama paganna ona. Nattam break eka witarak paguwoth gassila engine ekath ekka nawathinawa ekasare. Hadissiiiiiima awasthawakadi thama patas gala break eka witarak gahanne. Nattam clutch ekai break ekai dekama paganna one.

    • @boykagaming1484
      @boykagaming1484 ปีที่แล้ว +1

      බ්‍රෙක් එක ගහල වාහනෙ ස්ලො වෙන තරමට ක්ලච් එක පාගගෙන ඔන ගියර් එක ට දාගෙන යන්න 😂

    • @phoebed13
      @phoebed13 ปีที่แล้ว

      ​@@GAMINGNanoNest godak ishuthii pahadilikirimata. Godak pin 🙏❤️

    • @phoebed13
      @phoebed13 ปีที่แล้ว

      ​@@kavinethgeesara8060 godak ishuthii ❤❤ Pahadiliwa godk welawa arn reply krta pin 🙏

  • @maheshchandana5099
    @maheshchandana5099 ปีที่แล้ว +2

    ඇත්තටම මේක අමාරැ වැඩක් .ඒ වුනාට හොඳට කියලා දෙනව.වාහනයක් පුරැදු කරනව කියන්නේ ලේසි නෑ

  • @erandinethmi2991
    @erandinethmi2991 ปีที่แล้ว +2

    අනේ මට බය හිතෙනවා මොකුත්ම දන්නැතිව එන අපි⁣⁣ට බය හිතෙනා

    • @supluproduction5919
      @supluproduction5919 ปีที่แล้ว

      බය වෙන්න එපා මම කියලා දෙන්නම්

  • @මල්ලිබබා-ධ3ධ
    @මල්ලිබබා-ධ3ධ ปีที่แล้ว +2

    ඔහොම පුරුදු වෙද්දී හදිස්ස්යේ වත් වාහනයක් හැප්පිලා අනතුරක් උනොත් වරද එන්නේ කාටද

    • @kosalaranawaka9240
      @kosalaranawaka9240 ปีที่แล้ว

      බොහොවෙලවට හපිච්ච වහන යට
      මෙය L board ගහගෙ යන නිස
      නමුත් ස්තනය අනුව වෙනස් වෙන්න පුලුවන්

  • @dimpi4960
    @dimpi4960 ปีที่แล้ว

    Thawa tikak hodin katakranna

  • @memes_lk124
    @memes_lk124 ปีที่แล้ว +1

    මාතර ද මේ පාර 😶😶 දන්නැතිනිසා අහන්නෙ

    • @c.bwijesinghe2259
      @c.bwijesinghe2259 ปีที่แล้ว +1

      මීගමු කොළඹ පාර.
      මහබාගෙ සහ ජාඇල අතර

    • @crick48
      @crick48 2 หลายเดือนก่อน

      කදාන්

  • @apedhedhakinna6649
    @apedhedhakinna6649 ปีที่แล้ว

    කවුරු උනත් driving උගන්නද්දි තරහා එන්නැත්නම් ඌ මනුස්සයෙක් වෙන්න බැ

  • @MahindaRajapaksha-t8r
    @MahindaRajapaksha-t8r ปีที่แล้ว

    mu digatama giye signal dagennane

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 ปีที่แล้ว

    SSignal off karann 😁😁😁😁😂😂😂

  • @pasindudhananjaya200
    @pasindudhananjaya200 ปีที่แล้ว

    Kellontath ohomada ugannanne 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Rishankind
    @Rishankind ปีที่แล้ว

    👍

  • @GanukaHennayakamudiyanse-yd3mu
    @GanukaHennayakamudiyanse-yd3mu หลายเดือนก่อน