How to Drive Manual Vehicle Van & Car | මැනුවල් වාහනයක් ධාවනය විනාඩි 30 ඉගෙන ගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2021
  • හොදම රියදුරු ලෙස රිය පැදවීම ගැන මූලික දැනුම සිංහලෙන් ඔබ වෙතට ගෙන ඒම අපගේ අරමුණයි. රියදුරු බලපත්‍රය ලබා ගැනීමට බලාපොරොත්තු වන, බලපත්‍රය ලබාගත්තත් කාලයකින් රිය නොපැදවූ ඔබ සැමට දැනුම ලැබෙන බව අපගේ විශ්වාසයයි. ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. ස්තූතියි..
    රියදුරු පුහුණුව සදහා අමතන්න 📱
    සහන රියදුරු පාසල 🚗 🚌
    රාගම | කඳාන | පේරලන්ද | බෝපිටිය 📍
    077-9603056 📞
    The Nissan Vanette is a cabover van and pickup truck produced by the Japanese automaker Nissan from 1978 until 2011. The first two generations were engineered by Nissan's Aichi Manufacturing Division for private, personal ownership, with the last two generations built by Mazda, rebadged as Nissans and refocused as commercial vehicles, based on the Mazda Bongo. The van has also been sold as the Nissan Sunny-Vanette or Nissan Van. The private purchase passenger platform was replaced by the Nissan Serena in 1991, renamed Vanette in various international markets, and came equipped with multiple engine and drivetrain configurations.
    2WD and 4WD versions were produced, with manual, automatic, floor and column shift options available. While no longer produced for the Japanese market, it was still available in other markets around the world such as Malaysia.[1] Production ended around 2010, eventually being replaced by the Nissan NV200.[2]
    length 4.285 - 4.285m height 1.865 - 1.985m width 1.69 - 1.69m
    Maximum power 102ps
    Fuel Consumption 9 - 10km/L
    Drive Type AWD/FR
    Engine Capacity 1,798cc
    The 4th generation nissan vanette, which was released from 1999 to 2017, is a vehicle that can be used for a wide range of purposes such as delivery, transportation of tools, transportation of personnel such as shared taxis.
    "Vanette" is a combination of "VAN " and "ETTE ". ETTE stands for "small" or "cute". It was released in 1978 and has been loved by many car enthusiasts since then.
    The simple design and tough suspension that can be used in any scene not only show stable driving even with heavy luggage, but are also designed to be easy to handle even in narrow alleys.
    how to drive manual car, how to drive manual gear, manual gear car sinhala, car driving tutorials in sinhala, driving, trial srilanka, trial sri lanka, manual car lessons, how to shift gears, how to shift manual gear, trail sri lanka, manual car training, sinhala, sri lanka driving exam, trayal sri lanka, car training, srilanka, sri lanka, how to stop car, how to stop vehicle, break fail, brake fail, ovelga, school, mirror adjust, alto gear shift

ความคิดเห็น • 853

  • @SahanaSchool
    @SahanaSchool  2 ปีที่แล้ว +392

    මාගේ අනිත් වීඩියෝ මාලාවත් බලන්න කියලා ආරාධනා කරනවා 🙏
    බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

  • @milanpathirana8759
    @milanpathirana8759 ปีที่แล้ว +164

    පින්සිද්ද වෙනව අයියෙ, අද මන් ගොඩගියෙ ඔයා නිසා, ඔයා නියමෙට පැහැදිලි කරනවා අයිය, (ඔයා වගේ වටින කෙනෙකුට කවදාවත්ම වරදිනේ නැහැ), ජය වේවා අයිය..! 🖤💕

  • @shemiperera5523
    @shemiperera5523 ปีที่แล้ว +567

    අපි ලර්නස් එකට යන්නෙ ලයිසන් එක හදාගන්න . ගොඩක් වෙලාවට බයික් පුලුවන් උනත් අනිත් වාහන අතින්වත් අල්ලලා නැති අය ඉන්නවා ඕනී තරම්. හැබැයී ලර්නස් එකේ මිනිහා හිතන් ඉන්නේ අපි උපතින්ම වාහන පැදන් ගියපු උන් කියලා. එකින් එක පැහැදිලි ව කියලා දෙන්නෙත් නෑ. අරක කරපන් ,ආ දැන් මේක කරහන් ,සිහියෙන් හිටහං කියලා බනිනවා. ඇත්තටම කියන්නේ මේ විදියට එකින් එක පැහැදිලිව කියලා දුන්නා නම් දෙගොල්ලන්ටම ලේසී. වාහානේ ඩ්‍රයිවින් කරද්දී ලර්නස් කාරයා කෑ ගහද්දී ඔක්කොටම වඩා කලබල වෙන්නෙ අපි. එතකොට කරන වැඩේවත් හරියට කරගන්න් බෑ 😑😑

  • @thyagasewwandi1463
    @thyagasewwandi1463 5 หลายเดือนก่อน +32

    මේ මනුස්සය බුදු වෙන්ඩෝනෙ❤

  • @primansandeep8075
    @primansandeep8075 2 ปีที่แล้ว +266

    කියන්න වචන නෑ බොහොම ස්තුතියි.මේ කරන උපකාර වලට සමහරු මිනිසුන්ට ඩ්‍රයිවින් කියලා දෙන්න කැමති නෑ එයාලට වඩා අපි ඉස්සරහට යයි කියලා.ඔයා මේ කරන උපකාරයට බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි !!!

    • @shamalprabodha4243
      @shamalprabodha4243 2 ปีที่แล้ว +7

      එකනම් ඇත්ත❤️😊

    • @heshanlakshan7350
      @heshanlakshan7350 2 ปีที่แล้ว +4

      ඒක ඇත්ත

    • @wimuu507
      @wimuu507 2 ปีที่แล้ว +2

      Sira kathawa 🖤

    • @lasanthikatharangani2165
      @lasanthikatharangani2165 ปีที่แล้ว

      ගොඩක් වැදගත් video එකක්.. ගොඩක් ස්තුතියි

    • @Nightwatchfiles
      @Nightwatchfiles ปีที่แล้ว

      Ehema ekakuth thiyenwada. Driving kiyanne ecchara loku deyak da🥴

  • @amilasampath8256
    @amilasampath8256 ปีที่แล้ว +52

    මමත් ඊයේ ලයිසන් එක ගත්තා.ඔබතුමාට බොහොම පිං මේ වැඩසටහන් මාලාව අපිට නොමිලයේම ලබා දුන්නාට.ඔබතුමාටත් මේ සදහා කැපවුණු හැමදෙනාටමත් මාගේ ස්තූතිය ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @kdtdilshan6250
    @kdtdilshan6250 2 ปีที่แล้ว +64

    සුපිරිම ඩ්‍රයිවින් ගුරුවරයෙක්....!!!❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @muthukuda77
    @muthukuda77 11 หลายเดือนก่อน +14

    ඔබතුමාගෙන් ඉගෙන ගන්න කට්ටියනම් පුදුම වාසනාවන්ත අය....... ජය වේවා සර්

  • @Pako.ttuu_
    @Pako.ttuu_ ปีที่แล้ว +16

    ලර්නඩ් එකේවත් ඔච්චර කියලා දුන්නෑ
    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා
    සුපිරි❤

    • @tharukalakshan5717
      @tharukalakshan5717 6 หลายเดือนก่อน

      Ow math learnes yanwa uge wage ka Gahana aeka vithrai
      Me wage kiyla denne nhe

  • @sunethfernando5008
    @sunethfernando5008 10 หลายเดือนก่อน +18

    මාමේ මේකෙන් ගොඩක් දැනුමක් ගත්ත. මට වයස 17යි ලබන ඔක්තෝබර් 10 වෙනිද මට 18 ක් ලබනවා. මම ඊට පස්සෙ ලයිසන් එක ගන්නවා. ගොඩක් ස්තූතියි මාමේ මේ වීඩියෝ එක දැම්මට

  • @miusha4023
    @miusha4023 2 ปีที่แล้ว +8

    බොහොම ස්තූතියි සර්.හෙට ලර්නස් එකෙ පුරුදු වෙන ෆර්ස්‍ට් ඩේ එක.මන් පැදලම නැ මීට කලින්.සම්පූර්ණ විස්තරයක් දැනගත්තා.බය නැතුව යන්න පුලුවන්.බොහොම ස්තූතියි ♥️

  • @nimeshadilshani8592
    @nimeshadilshani8592 ปีที่แล้ว +10

    බොහොම ස්තූති සර්. හෙට මම වෑන් පුරුදු වෙන්න යන පලවනි දවස

  • @poohsew2668
    @poohsew2668 2 ปีที่แล้ว +50

    අපැහැදිලි හැමදේම ගොඩක් පැහැදිලිව ඉගෙන ගත්තා,හැමදේම ගොඩක් පැහැදිලිව කියලා දෙනවා,තෙරුවන් සරනය් ! ඉදිරියටත් මෙවැනි ආකාරයට ඉගැන්විම් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා,බොහොම ස්තූතියි 🙏 😊

  • @dkshan5990
    @dkshan5990 ปีที่แล้ว +6

    පට්ට අයියා. සතුටුයි. අද මන් ගොඩ ගියේ අයියගෙ විඩියෝස් බලලා. එක විඩියෝ එක දෙපාර තුන්පාර බලන්න ඇති මන්. කියන්න වචන නැ. ගොඩක් තෑන්ක්ස්. ❤️💪

  • @chamilapriyanthi7784
    @chamilapriyanthi7784 2 ปีที่แล้ว +15

    2 minutes ago
    බොහොම ස්තූතියි ඔබ තුමාට...හරිම පැහැදිලියි..මම යන ලර්නස් එකේ ඔච්චර පැහැදිලිව වාහනේ කොටසක් ගැනවත් කියලා දුන්නේ නෑ...අඩුම සිග්නල් ලයිට් දාන විදියවත්...ඒකත් මගට ගිහින් දැන් සිග්නල් දාන්න කිව්වා..කොතනින්ද සිග්නල් දාන්නේ ඇහුවම තමා ඒක කියලා දුන්නේ....

  • @sasindudamsara3794
    @sasindudamsara3794 2 ปีที่แล้ว +17

    ගොඩක් වටිනා දැනුමක් අපිට ලබා දුන්නාට ගොඩාක් පින්

  • @vinodmshan9727
    @vinodmshan9727 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි.
    හොඳට තේරුම් ගන්න පුළුවන් මේ කියලා දෙන දේවල්...
    වාහන නෑ අපි.
    දන්න දේවල් වලට වඩා නොදන්නා දේවල් ගොඩයි...
    ඇත්තටම කියලා දෙන විදිය හොඳයි....

  • @kmr_official_lk
    @kmr_official_lk ปีที่แล้ว +8

    බොහොම ස්තුතියි මහත්මයා ඔබට දිනෙන් දින ඔබේ වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා 🙏😊❤

  • @mjlanka8324
    @mjlanka8324 2 ปีที่แล้ว +3

    හොදටම කියලා දුන්නා..ගොඩක් ස්තූතියි 🙏🙏🙏

  • @r0shanbasnayaka846
    @r0shanbasnayaka846 2 ปีที่แล้ว +6

    නියමයි හරියටම කියලා දෙනවා ජය වෙවා මහත්තයා තෙරුවන් සරණයි 👍👊👊

  • @isirabuwad508
    @isirabuwad508 2 ปีที่แล้ว +5

    ඔබගේ රියැදුරු පාඩම් ඉතාමත් වටිනවා. බොහොම ස්තූතියි.

  • @kaweesharisara8300
    @kaweesharisara8300 ปีที่แล้ว +33

    ලිකිත පරීක්ෂණට වගේම ප්‍රායෝගික පරීක්ෂණයටත් ඔබතුමගේ මෙම වැඩසටහන් උපකාර වුනා.....බෙහෙවින් ස්තූතියි ඔබතුමාට💜️🙏

  • @akilasachintha3900
    @akilasachintha3900 2 ปีที่แล้ว +10

    ගොඩක් ඉස්තූතියි හැමදේම හොදට උගන්වන වා කිසිම දෙයක් හන්ගන්නේ නැති ව. ❤️💝😊

  • @electrickpower5993
    @electrickpower5993 25 วันที่ผ่านมา +1

    හෙට පලවෙනි training එකට කලින් බැලුවේ.... ගොඩාක් වැදගත් Video එකක් ❤

  • @sssssssss2257
    @sssssssss2257 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි සර් සර්ගෙ වීඩියෝ ගොඩක් වැදගත් වෙනවා අපිට.ගොඩක් දෙවල් ඉගෙන ගත්ත.ගොඩක් සතුටුයි සර්.සර් ගොඩක් හොඳට කියල දෙනව හැමදේම👍💗 හොඳට තේරෙනව හැමදේම.පැහැදිලිව කියල දෙනව ඔක්කොම.දිගටම වීඩියෝ දාන්න සර්.සර්ට දීර්ඝායුෂ ලැබේවා 🙏👍💗😇 පරිස්සමින් ඉන්න සර්.කියල දුන්න හැමදේටම ගොඩක් ස්තූතියි සර්.හැම වීඩියෝ එකකටම ස්තුතියි.ගොඩක් වටිනව හැමදේම 👍🙏💗

  • @thaminduchameera2995
    @thaminduchameera2995 2 ปีที่แล้ว +11

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා. පැහැදිලි කරන විදිහට driving වලට තියෙන බය නැතුව යනවා. බොහොම ස්තුතියි!

  • @nisansalafdo3340
    @nisansalafdo3340 2 ปีที่แล้ว +7

    ගොඩාක් හොඳින් හැමදෙයක්ම පැහැදිලි කරනවා. බොහෝම පිං 🙏

  • @amandajayasundara5456
    @amandajayasundara5456 ปีที่แล้ว +2

    ඔබගේ පැහැදිලි කිරීම් ඉතාම පැහැදිලියී.බොහොම ස්තූතියි 🙏

  • @thilinilakshika7526
    @thilinilakshika7526 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි, ඔබගේ සේවයට. මට හොද දැනුමක් ලැබුනා.

  • @wasanthayapa2946
    @wasanthayapa2946 2 ปีที่แล้ว +1

    හරිම සරලව කියලා දුන්නා. ගොඩක් ස්තුතියි ඔබතුමාට

  • @deshansandaruwan5582
    @deshansandaruwan5582 2 ปีที่แล้ว +3

    මාරම වටිනව ඉගන ගන්න කෙනෙක්ට.බොහොම ස්තූතියි ❤️

  • @channasfernando1071
    @channasfernando1071 10 หลายเดือนก่อน +4

    ගොඩක් පින් දෙන දැනුමට හරිම විදියට❤️

  • @chathuralakshan3055
    @chathuralakshan3055 2 ปีที่แล้ว +2

    මරු වීඩියෝ එකක් ගොඩක් වැදගත් මේ වගේ දේවල් ඉස්සරහටත් කරන්න good luck ❤️🥰

  • @jeewanaliwithanaarachhi2743
    @jeewanaliwithanaarachhi2743 ปีที่แล้ว +2

    ඉතාමත් වටින පැහැදිලි කිරීමක්.thank you

  • @madukaushi1370
    @madukaushi1370 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා අපි වගේ අයට බොහොම ස්තූතියි

  • @sharathisaru6100
    @sharathisaru6100 2 ปีที่แล้ว +3

    අනෙ ගොඩාක් ස්තුතියි...දන්නෙ නැති ගොඩාක් දෙවල් ඉගන ගත්තා. හරිම පැහැදිලියි. මෙ වගෙ ප්‍රයෝජනවත් දේ කියල දෙනවට ගොඩාක් ස්තුතියි.....🙏🙏🙏👍👍

  • @sandarusanleen6280
    @sandarusanleen6280 2 ปีที่แล้ว +4

    සුපිරී හොදට කියල දෙනව 🤗
    මට හෙට ට්‍රයල් තිබුනු ප්‍රශ්නයකට උත්තරේ හොයා ගත්ත ❤️

  • @lenushkaweerasingheofficia8188
    @lenushkaweerasingheofficia8188 2 ปีที่แล้ว +7

    ඇත්තටම sir ඔයා ගොඩක් ලොකු පින් ඇති වැඩක් කරන්නේ🙏ගොඩක් අපේ රියදුරු පාසල් වල අයවත් නෑයෝ වේයෝ පවුලේ අය අපිට හොදටම කියලා දෙන්නේ නැ මොකද අපි ඉස්සරහට යනවට අකමැති නිසා😔😔, ඔයා හැමදේම කියලා දෙනවා වාහන උපාංග ගියර් එතකොට වංගු හරවන හැටි දිග පළල කන්නාඩි ගොඩක් පින් තැන්ක්ස් sir💯✋️🙏🤩

  • @isharasampath5016
    @isharasampath5016 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතී හොදට තේරෙන්න කියලා දෙනවා 🙏 🔥

  • @anuradaanuhasanuanu9095
    @anuradaanuhasanuanu9095 ปีที่แล้ว +2

    ඇත්තටම හොද වීඩියෝ එකක්. අහම්බෙන් හම්බ වුණේ. ගොඩක් වැදගත්. ඔබට ගොඩාක් පින්

  • @praveenabulathsinhala5321
    @praveenabulathsinhala5321 2 ปีที่แล้ว +7

    Very clear demonstration. THANK YOU

  • @gayani6928
    @gayani6928 ปีที่แล้ว +7

    මමත් රියදුරු පුහුණුව සදහා යන අයෙක්මි. ඇත්තමයි මේ ව⁣ගේ නම් කියලා දෙන්නේ නෑ. මම ගොඩක් දැනුම ලබා ගන්නේ මේ වීඩියෝවලින්. බොහොමත් ම ස්තූතියි 🙏🙏

  • @nishadikaushalya662
    @nishadikaushalya662 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලිව කියලා දෙනවා. බොහොම ස්තූතිය 🙏🙏

  • @UP12903
    @UP12903 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා.හොදට පැහැදිලි කරනවා.ස්තුතියි 🙏

  • @binusandali3152
    @binusandali3152 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ..හරිම පැහැදිලිව කියල දුන්නා 🙏🙏

  • @artbro1358
    @artbro1358 2 ปีที่แล้ว +5

    හෙ⁣ාදටම තේරුනා අයියේ... ගොඩක් ස්තූතිය 🙏🙏🙏❤️❤️

  • @sisirarathnayake2636
    @sisirarathnayake2636 ปีที่แล้ว +2

    ඔබට බොහෝමත්ම ස්තූතියි .. හරිම වටිනා වීඩියෝ කීපයක් ...
    ඔබගේ කටයුතු තව තවත් සාර්ථක වේවා .! තෙරුවන් සරණයි ...!

  • @savithrachathurangani6093
    @savithrachathurangani6093 ปีที่แล้ว

    බොහොම ස්තුතියි 🙏. ගොඩක් පැහැදලිව විස්තර කර දුන්නා.

  • @pamudithadissanayake9320
    @pamudithadissanayake9320 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතී ඔබ තුමාට❤️

  • @upekshasathsarani4785
    @upekshasathsarani4785 ปีที่แล้ว +2

    ස්තුතියි මේ දවස් ටිකේම මේ channel එක බලනවා.බය අඩු කර ගත්තේ මේ වීඩියෝ බලලාම.ගොඩක් ස්තුතියි ඔබට

  • @kotuduragae5848
    @kotuduragae5848 ปีที่แล้ว

    පුන්චි දෙයක් කියන්නම් දැනුම දෙනවට බොහොම පින්... සරල වචන වලින් තවටිකක් සරල කරල කිව්වනම් වටිනව..විස්තර කරනවා වෙගය ටිකක් වැඩියි සමහර සමහර තැන් ආපසු බලන්න උනා ස්තූතියි ජය!

  • @lifeatthesea9726
    @lifeatthesea9726 2 ปีที่แล้ว +6

    සුපිරියටම කියලා දෙනවා. 👍👍💪

  • @sl.wisharts7514
    @sl.wisharts7514 2 ปีที่แล้ว +1

    දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්තා
    හොදට කියල දුන්නා
    ගොඩක් යිස්තුති.

  • @erangasewwanndi28
    @erangasewwanndi28 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔබතුමාට.. හොඳින් පැහැදිලි කළා..

  • @hasithalakshan8016
    @hasithalakshan8016 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා හැමෝටම බුදුසරණයි අයියට 💖🌼

  • @gkspartans4119
    @gkspartans4119 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ගුරුතුමනි!
    පොඩි කරුණක ඉඳන් ලස්සනට පැහැදිලි කරනවා

  • @user-gw4kc4wx3j
    @user-gw4kc4wx3j 9 หลายเดือนก่อน +1

    ඇත්තටම වටිනවා ගුරුතුමා. ස්තුතියි ඔයාට. මටත් අනිත් හැමෝටමත් වැදගත්ම පාඩමක්. බුදු සරණයි.දීර්ඝායුෂ ලැබේවා.

  • @chaturaeriyagama7621
    @chaturaeriyagama7621 ปีที่แล้ว +1

    හොදට කියලා දෙනවා... ගොඩක් ස්තූතිය ❤️

  • @slmaduwa4915
    @slmaduwa4915 ปีที่แล้ว +1

    බොහොම ස්තූතිය අයියේ කෙටි හැදින්වීමක් කලාට

  • @ruwanichandima423
    @ruwanichandima423 ปีที่แล้ว +1

    Thanks. ගොඩක් හොදට කියලා දෙනවා.

  • @hasithakantha131
    @hasithakantha131 ปีที่แล้ว

    හොද නිවැරදි දැනුමක් ලබා දුන් ඔබ‍ට ස්තුතියි......!!! තෙරුවන් සරණයි

  • @jananiasanka9034
    @jananiasanka9034 2 ปีที่แล้ว

    හරිම පැහැදිලි ,ගොඩාක් ස්තුති

  • @rifkyrifkykhan8053
    @rifkyrifkykhan8053 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතිය් අය්යේ ⁣
    ගොඩක් වටිනවා 🔥❤🔥

  • @thiliniweerasekara6595
    @thiliniweerasekara6595 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි.... හැමදේම හොදින් කියා දෙනවා

  • @sudanthakumudumali9212
    @sudanthakumudumali9212 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටිනවා. ගොඩක් ස්තුතියි මේ විඩියෝ එකට

  • @mali4168
    @mali4168 2 ปีที่แล้ว +3

    Thank You very much...very good and clear explanation !

  • @thamidunuwaragedara3673
    @thamidunuwaragedara3673 ปีที่แล้ว +1

    සුපිරියට හැමදෙයක්ම කියලාදෙනවා...
    බොහොම ස්තුතියි මහත්මයා.. 👍

  • @navodpasan6290
    @navodpasan6290 8 หลายเดือนก่อน +1

    ඇත්තටම වටින විඩියෝ එකක් ලොකු දැනුමක් ලබාගත්තා .

  • @Rukshila1
    @Rukshila1 ปีที่แล้ว +1

    හරිම ලස්සනට ඉතා පැහැදිලිව සියල්ල කියලා දුන්නා .බොහෝ ස්තුතිය

  • @madhilokuge286
    @madhilokuge286 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලිව කියල දෙනවා..ස්තුතියි

  • @kosalakannangara3082
    @kosalakannangara3082 2 ปีที่แล้ว +10

    හැමදේම පැහැදිලි විස්තරයක්.. ❤️

  • @kumariwijewardena4974
    @kumariwijewardena4974 7 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි , බොහෝම පිං ඔබ තුමන්ට . මම හරීම බයෙන් හිටියේ මැනුවල් වාහනයක් ඩ්‍රයිව් කරන්න . ඔබ තුමා බොහෝම පැහැදිලි ව කියා දුන්නා. හරීම පැහැදිලියි. අනේ ඔබ තුමාට ස්තුති කරන්න වචන මට මදි. ඔබ තුමගේ සියලු කටයුතු සාර්ථක වේවා .

  • @priyanthakumara1305
    @priyanthakumara1305 2 ปีที่แล้ว

    ගොඩක් පිං, කියලා දෙන විදිහ හරි ම පැහැදිලි යි.බොහොම ස්තූතියි.

  • @kgb1927
    @kgb1927 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබට ගොඩක් පැහැදිලියි.

  • @tharukamadushan3476
    @tharukamadushan3476 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් පින් good luck sar

  • @ganthihamudiyanselagedasan1858
    @ganthihamudiyanselagedasan1858 ปีที่แล้ว +2

    ඉතාම පැහැදිලි දැනුවත් කිරීමක්.තුණුරුවන් සරණයි

  • @samanthakumarasinghe3475
    @samanthakumarasinghe3475 4 หลายเดือนก่อน

    අපි වගේ මුල ඉඳලම ඉගෙන ගන්න අයට ගොඩක් වැදගත් මහත්තයා මේ ටික බොහොම ස්තූතියි සරළව හැම දෙයක්ම කියලා දෙනවා👌👌👌👌

  • @bmtlakruwan3329
    @bmtlakruwan3329 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ! නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා

  • @priyanjithyasitha2115
    @priyanjithyasitha2115 2 ปีที่แล้ว

    කිසිම දෙයක් නොදැන හිටිය මට එ ලබා ගත්ත දැනුම ගොඩක් වටිනවා මගේ ජිවිතෙට ගොඩක් ස්තුතියි

  • @malakapradeep4087
    @malakapradeep4087 2 ปีที่แล้ว

    හොදට පැහැදිලි කරනවා thnks..

  • @chathuranga..
    @chathuranga.. 7 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි හොද ට තෙරුම්ගන්න පුළුවන් කියලා දෙන ව්දිහට ..ඉදිරියටත් මේ වගේ වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා ❤

  • @dinushiarunika4351
    @dinushiarunika4351 2 ปีที่แล้ว +1

    බොහොම පැහැදිලියි... ස්තූතියි

  • @tharindupriyankara8971
    @tharindupriyankara8971 2 ปีที่แล้ว +5

    Leaned much things about driving. Thank you so much sir.

  • @suvinimaduwanthi1791
    @suvinimaduwanthi1791 2 ปีที่แล้ว

    හොදට තෙරෙනවා සර් .ගොඩාක් පුන්.මේ කරන දේට....👍👍👍😘

  • @sudarshaniaththudawa3844
    @sudarshaniaththudawa3844 4 หลายเดือนก่อน

    ඇත්තටම පැහැදිලිවම ලස්සනට කියලා දුන්නා බොහෝම ස්තූතියි

  • @darshitha4053
    @darshitha4053 2 ปีที่แล้ว

    මාරම වටින වීඩීයෝ එකක් සර්,ඔබට ජය!

  • @lakmalisamaranayake2029
    @lakmalisamaranayake2029 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි !!!! ඔබෙන් බොහෝ දේ ඉගන ගත්තා🙏🙏🙏🙏මම trial එක පාස් වුනේ ඔබතුමා නිසාමයි😊

  • @anuradhayapa-cf7ix
    @anuradhayapa-cf7ix 10 หลายเดือนก่อน +2

    ඔබගේ පුහුණුව ගොඩක් වටිනවා

  • @royaleproduction396
    @royaleproduction396 2 ปีที่แล้ว +3

    ඇත්තටම වටිනවා විඩියෝවක්.❤️

  • @anushadissanayake5555
    @anushadissanayake5555 8 หลายเดือนก่อน

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක්.බොහොම ස්තුතියී

  • @sparkpriyal3164
    @sparkpriyal3164 2 ปีที่แล้ว +5

    You r a good instructor thanks

  • @suchethanakodithuwakku9841
    @suchethanakodithuwakku9841 2 ปีที่แล้ว

    ඔබට බොහොම ස්තුතියි මහත්මයා , ලර්නර්ස් එකෙන් කියල නොදෙන බොහෝ දේ ඔබෙන් ඉගෙන ගන්නවා. ට්‍රයල් එකත් ළඟ ලගම එනවා. මේ වීඩියෝ මට ගොඩාක් වටිනවා. ස්තුතියි මේ කරන සත්කාරයට .

  • @dimuthuprasannadimuthu2868
    @dimuthuprasannadimuthu2868 10 หลายเดือนก่อน +1

    Hoda awabodayk gatta. Bohoma ස්තුති!! ❤️🙏

  • @RSMusic_Official
    @RSMusic_Official ปีที่แล้ว

    ❤️❤️ thanks...ගොඩක් ප්‍රයෝජනවත් උනා..

  • @madushanofficial..
    @madushanofficial.. ปีที่แล้ว

    නියමයි සර්...ගොඩක් ප්‍රයෝජනවත් උනා..🙏🙏.

  • @sangeethsanjaya4687
    @sangeethsanjaya4687 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි අයියා කියල දෙන විදිය නම්..නියමයි..👍

  • @asankaperera1816
    @asankaperera1816 ปีที่แล้ว +1

    Aiiya supiriyata kiyla denawa thankz 👍👍👍👍👍 godak igena gaththa

  • @nilanthinirosha1336
    @nilanthinirosha1336 ปีที่แล้ว

    ඇත්තටම කියන්න වචන නැහැ. මනාව අවබෝධය ලබා දෙනවා. හොදට තේරුම් ගන්න පුලුවන් ස්තූතියි ගොඩක්. තෙරුවන් සරණයි.

  • @smalshi7174
    @smalshi7174 ปีที่แล้ว

    Godak watinava vistara tiyena channel ekak ❤️. pehediliwa kiyala denava. Thank you 🕊️🕊️

  • @ruwankonara4933
    @ruwankonara4933 2 ปีที่แล้ว +1

    නියමයි..සුපිරියටම කියලා denw.💕👍