how to balance clutch - ක්ල්ච් බැලන්ස් කරන්නේ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • රියදුරු පුහුණුව සදහා අමතන්න 📱
    සහන රියදුරු පාසල 🚗 🚌
    රාගම | කඳාන | පේරලන්ද | බෝපිටිය 📍
    077-9603056 📞

ความคิดเห็น • 153

  • @dineshchathuranga4947
    @dineshchathuranga4947 2 ปีที่แล้ว +120

    සල්ලි ගෙව්වෙ වෙන කෙනෙකුට.නමුත් දැනුම දුන්නෙ ඔබතුමා.බොහොම ස්තුති මේ කරන කාර්‍යට.ඔබතුමාගෙ පැතුම් ඉටු වේවා...යහපත් රියදුරන් බිහි කරන්නට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා.බුදු සරණයි...

    • @nawarathnarajapaksha323
      @nawarathnarajapaksha323 2 ปีที่แล้ว

      ඉතාමත් හොඳින් කියලා දෙන ගුරු හරුකමි දෙන ගුරුතුමා ඔබට ජයවේවා ............

    • @nayanifernando1308
      @nayanifernando1308 ปีที่แล้ว

      Aniwa😀

    • @vishanedesilva
      @vishanedesilva ปีที่แล้ว

      ඇත්තක් ❤

    • @sddssamaraweera4307
      @sddssamaraweera4307 ปีที่แล้ว

      Ekagai

    • @chamilakumari7624
      @chamilakumari7624 7 หลายเดือนก่อน

      ස්තූතියි සර් 🙏

  • @tharukahettiarachchi5819
    @tharukahettiarachchi5819 2 ปีที่แล้ว +37

    Drive කරන්න බැරි නිසා ඉගෙන ගන්න ගියා. උගන්වනවට වැඩිය කරන්නෙ බනින එකනේ.☹️ අයියා නියමෙට කියලා දෙනවා ❤️

  • @widuranga.6608
    @widuranga.6608 2 ปีที่แล้ว +16

    අපිටත් උගන්වන්න මෙහෙම සර් කෙනෙක් හිටිය නම් මරු.සුපිරියි පැහැදිලි කිරීම

  • @chamalmenaka1325
    @chamalmenaka1325 3 ปีที่แล้ว +35

    මම ගිය ලර්නස් එකේ වත් මෙහෙම කියල දුන්නෙ නෑ අයියෙ, හොඳට පැහැදිලි කරනවා ඔයා

    • @SahanaSchool
      @SahanaSchool  3 ปีที่แล้ว +11

      බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

    • @dineshchathuranga4947
      @dineshchathuranga4947 2 ปีที่แล้ว +9

      ඇත්ත.මම ගිය ලර්නර්ස් එකෙන් මේ කිසි දෙයක් කියල දුන්නෙ නෑ.ගියපු දවසෙ ඉදලම වාහනේ පදින්න දුන්න.වචනෙකින්වත් දැනුමක් දුන්නෙ නෑ.ලයිසන් එක ගන්න එකත් එපා උනා මට නම්.මෙතුමාගෙ වීඩියෝ ටික දැකපු නිසා ගොඩාක් දේවල් ඉගෙන ගත්ත.බොහොම ස්තුති ඔබ තුමාගෙ මේ සද්කාර්‍යට...තෙරුවන් සරණයි.

  • @vijesirianomasajeewani4879
    @vijesirianomasajeewani4879 ปีที่แล้ว +2

    Learners වල කියලා දෙන්නේ නැති දේවල් ඔබ තුමා කියලා දෙනව. ඔබ තුමාට ගොඩක් ස්තුතියි. මමත් අද තමයී මේ ටික ඉගෙන ගත්තේ

  • @pattaz.
    @pattaz. ปีที่แล้ว +2

    මේ වගේ මිනිස්සු නම් හරී අඩුයි. සල්ලි ගෙවලා lerners ගියත් මේ තරම් හොදට කියලා දෙන් නෑ.❤️👌

  • @deepamadhu3946
    @deepamadhu3946 ปีที่แล้ว +3

    May your shadow never grow less sir. Excellent teaching style highly recommended

  • @hsuebH27363
    @hsuebH27363 2 ปีที่แล้ว +5

    ඉතා සරල පැහැදිලි කිරීමක්. ස්තූතියි සර් 🙏

  • @lalithvideo943
    @lalithvideo943 2 ปีที่แล้ว +1

    ඔබ තුමා රියදුරු පුහුණුව සදහා ඉතා හොද අවබෝධයක් ලබාදෙනව. බොහෝම ස්තුතියි...

  • @samanthakumarasinghe3475
    @samanthakumarasinghe3475 2 หลายเดือนก่อน

    මිල කරන්න බැරි පාඩම් මාලවක් සර් පිං ගොඩාක් ...❤❤❤

  • @SahanaSchool
    @SahanaSchool  3 ปีที่แล้ว +9

    රියදුරු පුහුණුව සදහා අමතන්න 📱
    සහන රියදුරු පාසල 🚗 🚌
    රාගම | කඳාන | පේරලන්ද | බෝපිටිය 📍
    077-9603056 📞

  • @damindajayanatha3147
    @damindajayanatha3147 ปีที่แล้ว +2

    අනෙ ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් පිං සර්

  • @megliodelmeglio7802
    @megliodelmeglio7802 ปีที่แล้ว +1

    ගොඩක් වටින video එකක්, Thank you Sir.

  • @neroshan7291
    @neroshan7291 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි

  • @DilshaSubhani
    @DilshaSubhani 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි sir

  • @janithamayura
    @janithamayura 2 ปีที่แล้ว +2

    හොඳට තේරෙනවා කියලා දෙන දේවල් ❤❤

  • @MadhushikaPiyumi-xt3hm
    @MadhushikaPiyumi-xt3hm ปีที่แล้ว +1

    Man oba thumage video balala exam eka liuwa. Lakunu 39 aran pass una. Budu saranay oba thumata. Thank you hodata therum karala kiyala denawata

  • @ruwinikossinna7668
    @ruwinikossinna7668 2 ปีที่แล้ว +1

    You are a best teacher. I understood what is the clutch Balance. Thank you for the video.

  • @OKISPORT
    @OKISPORT 2 ปีที่แล้ว +3

    Really Humble person 👌 thank you for sharing your knowledge ♥️♥️

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබ තුමාට මෙය සත් කර්‍යයක්🌷🌷🌷

  • @IndikasilvaYommerengnesiman
    @IndikasilvaYommerengnesiman 8 หลายเดือนก่อน

    A very simple explanation
    Thank you very much sir ❤

  • @rameshangelo2043
    @rameshangelo2043 2 หลายเดือนก่อน

    Thank you for your service ❤

  • @kirthiperera7640
    @kirthiperera7640 2 ปีที่แล้ว

    ඔබතුමාට පින් ඔබතුමාගෙන් ඉගෙන ගන්න ආසා වුනත් මම ඉන්නෙ පාදුක්කෙ නිසා දුර ප්‍රස්නය බලපානව

  • @roshanjordan8807
    @roshanjordan8807 2 ปีที่แล้ว +2

    Salli gewwe wena kalakannita igana ganne obatumagen oyata godak pin good luck 👍

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 7 หลายเดือนก่อน

    Thank you sir❤️. ලොකු මෙහෙවරක් සර් කරන්නෙ

  • @erandaeranda3056
    @erandaeranda3056 2 ปีที่แล้ว +2

    සුපිරි සර් ඔයා නමි

  • @dineshchathuranga4947
    @dineshchathuranga4947 2 ปีที่แล้ว +5

    පුලුවන්නම් ඔබතුමාගෙ ආයතනෙයේ ශාඛාවක් කලුතරත් ආරම්භ කරන්න.

  • @dimuthuanuruddika8407
    @dimuthuanuruddika8407 ปีที่แล้ว

    Sir chanel eka godak watinawa..hamadema hodin therenawa.thankyou sir

  • @amilakuruvita4253
    @amilakuruvita4253 10 หลายเดือนก่อน

    sehena vatina lesson ekak.thank you sir

  • @sumuduwijesingha7095
    @sumuduwijesingha7095 3 หลายเดือนก่อน

    Thank you 😊 ❤️

  • @sandyakumari3199
    @sandyakumari3199 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට

  • @newnn1268
    @newnn1268 2 ปีที่แล้ว

    Godak stutiy obata.obage vidio mm hemadama beluwa.godak dewal igenagatta.

  • @zaharapreena
    @zaharapreena 2 ปีที่แล้ว +1

    good teaching

  • @DiliniNisansala-u6w
    @DiliniNisansala-u6w ปีที่แล้ว

    Godak hodata kayala dunnata. Thnx

  • @sachinihansika2757
    @sachinihansika2757 ปีที่แล้ว +1

    Thank You😊

  • @NilushiSandamali-u2l
    @NilushiSandamali-u2l 2 หลายเดือนก่อน

    Godak pahadili sir

  • @bhanuraja3794
    @bhanuraja3794 4 หลายเดือนก่อน

    Mata 30 wenda trail tibba.thunama pass.attatama me chanel eka loku udawwk una .godak pin me karana sathkarayata.

  • @lalithpkumara8155
    @lalithpkumara8155 4 หลายเดือนก่อน

    thanks

  • @romanydesouza7255
    @romanydesouza7255 2 ปีที่แล้ว

    ඔබට ගොඩක් ස්තූතියි

  • @Galaxiworld7323
    @Galaxiworld7323 3 ปีที่แล้ว

    නියමයි සර් හොදට තේරුණා තැන්ක් සර්

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 2 ปีที่แล้ว +3

    බලන්න කොචිචර හොදට නියතමානි පැදිලිකරනවාද මෙන්න ගුරැවරැ ඔබතුමා ට යහපතක්මවෙවා වෙන අපිට කියන්න වචනනැහැසැම දෙයක්මමේ විඩියෝ වලින් දැනුවත් වුනේ

  • @paperdollsfantasy6357
    @paperdollsfantasy6357 2 ปีที่แล้ว

    Good teaching thank you

  • @chamadimaddumaarachchi502
    @chamadimaddumaarachchi502 2 ปีที่แล้ว +1

    Clach eke veegen apita puluvanda Reves karanna.

  • @gaminichandana8646
    @gaminichandana8646 2 ปีที่แล้ว

    බොහෝම ස්තුති

  • @gayanthikekunavila6406
    @gayanthikekunavila6406 2 ปีที่แล้ว

    ස්තූති කරන්න වචන නෑ ඔබට.

  • @ruwinipathirana4840
    @ruwinipathirana4840 6 หลายเดือนก่อน

    Thank you

  • @indraniwickramasingha5813
    @indraniwickramasingha5813 ปีที่แล้ว

    Mama lision eka gatta oba thumage me video godaak udaw una. pin obata

  • @SITHUM346
    @SITHUM346 2 ปีที่แล้ว +1

    Thank you අයිය්යේ 🍼🍼

  • @fathimanihma7099
    @fathimanihma7099 ปีที่แล้ว

    නියමයි

  • @music_life424
    @music_life424 2 ปีที่แล้ว

    මේවගෙ වටින දේවල් තව ඔ්නෙ

  • @vimangihara2139
    @vimangihara2139 ปีที่แล้ว

    ස්තූතියි ❤

  • @kanthigalabada4336
    @kanthigalabada4336 ปีที่แล้ว

    Pahadiliwa kiyala denawa .
    isthuthi

  • @sonofuniverse8758
    @sonofuniverse8758 3 ปีที่แล้ว +1

    godak watinava oyage teachings ! God bless you !!!❤️❤️❤️🙏🙏🙏

    • @floridaanasta1999
      @floridaanasta1999 2 ปีที่แล้ว +1

      Mama lagadi laernes giye banina ekamai karanne

  • @pubudukarunarathna5340
    @pubudukarunarathna5340 ปีที่แล้ว +1

    Skipping the Clutch මගින් ඕනැම ඈන්ගල් කන්දක් තරණය කරන්න පුලුවන්ද? ස්තුතියි.

  • @naleenthilakarathna5476
    @naleenthilakarathna5476 2 ปีที่แล้ว +1

    Niyami

  • @nidulashiran0813
    @nidulashiran0813 2 ปีที่แล้ว +1

    Lanas eken purudu novi me video balala trayal ekata yana mama😁

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 หลายเดือนก่อน

    වරකාපොල ට branch එකක් ගෙන්න සර් ❤️

  • @lakmal1139
    @lakmal1139 2 ปีที่แล้ว +1

    Thanks sir ❤️❤️❤️🙏🙏🙏

  • @asanthanamal150
    @asanthanamal150 2 ปีที่แล้ว

    Good අයියා ..

  • @kusumrathnayaka4289
    @kusumrathnayaka4289 ปีที่แล้ว

    Thanku

  • @dilushidilhara7533
    @dilushidilhara7533 ปีที่แล้ว

    thank you sir

  • @Mr_bro098
    @Mr_bro098 9 หลายเดือนก่อน

    👍

  • @nalindasamarajeewa5493
    @nalindasamarajeewa5493 ปีที่แล้ว

    සුපිරි

  • @kamaljayalath7319
    @kamaljayalath7319 2 ปีที่แล้ว

    Thank you very much sir

  • @MooreHouselk
    @MooreHouselk 2 ปีที่แล้ว

    Great video

  • @sandaruwandilshan7541
    @sandaruwandilshan7541 2 ปีที่แล้ว

    මරු ඇ 🤘

  • @almedasubashini9566
    @almedasubashini9566 2 ปีที่แล้ว

    Ane aiye vedio eka watinawa. Poddak sound madi aiye Godak vedio wala

  • @tripguys1233
    @tripguys1233 3 ปีที่แล้ว +1

    Keet it up aiye❤️

  • @printdrivemsvr6735
    @printdrivemsvr6735 3 ปีที่แล้ว +5

    Godak watinawa. Sir clutch eka සම්පූර්ණයෙන්ම release කළාට passe clutch slipping ගිහින් accelerator eka දෙද්දි ආයෙ clutch eka පාගන්න ඕනෙ ද?

    • @SahanaSchool
      @SahanaSchool  3 ปีที่แล้ว +1

      Neha

    • @m.kalindu1576
      @m.kalindu1576 3 ปีที่แล้ว +2

      @@SahanaSchool
      සහෝදරයා traffic එකේදී හෝ නවතලා ආයේ යද්දී ක්ලච් බැලන්ස් කරන විට
      එන්ජින් එක off වෙන්නේ මොන හේතුවක් නිසාද ?

    • @SahanaSchool
      @SahanaSchool  3 ปีที่แล้ว +2

      @@m.kalindu1576 brake aken kakula ganna oni

    • @m.kalindu1576
      @m.kalindu1576 3 ปีที่แล้ว +1

      @@SahanaSchool
      සහෝදරයා එතකොට ,
      ක්ලච් එකේ වේගයෙන් ගමන් කරද්දී වේගෙ අඩු කරන්න ඕනේ විට ක්ලච් එක යටටම පාගලා වේගේ අඩු කරලා ආයේ වේගේ වැඩි කිරීම සදහා ක්ලච් එක උඩට ගේන්නේ ( ක්ල්ච් බැලන්ස් ) කරලද නැත්නම් ක්ලච් එක බැලන්ස් නොකර ගත්තොත් ද ?

    • @SahanaSchool
      @SahanaSchool  3 ปีที่แล้ว +2

      @@m.kalindu1576 ක්ලච් බැලන්ස් අවස්ථාවේ ඉඳලා කකුල උඩට ගන්න විට වේගය වැඩි වනු ඇත. ක්ලච් එක උඩ සිට නැවත බැලන්ස් අවස්ථාවට ගන්න විට වේගය අඩු වෙනු ඇත.

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 ปีที่แล้ว

    Well done 😊

  • @ameeshajecob919
    @ameeshajecob919 ปีที่แล้ว

    Thank you sir ❤️

  • @dananjayalakmal6960
    @dananjayalakmal6960 2 ปีที่แล้ว

    Thanks .sar

  • @shashinimantha8438
    @shashinimantha8438 4 หลายเดือนก่อน

  • @hasithadhananjaya85
    @hasithadhananjaya85 2 ปีที่แล้ว +1

    Clutch eka release kalama engine eka stopwene nadda

  • @suchibrother2906
    @suchibrother2906 2 ปีที่แล้ว +1

    Sir dan api paraka yanakota kandaka block ekkata set wela .wahane nawaththala aye ganne kohomada issarahata .ethkota piti passata enne nadda

  • @tharukalakshan5717
    @tharukalakshan5717 8 หลายเดือนก่อน

    Aparade mama leaners aekata salli dunnata passe me leaners aeka dakke
    Mn yana aeke dial aeka hitan inne mama ammage bade inna kale idan wahana drive karanawa kiyla
    Giya mulma dawasema melo deyak danne nati mata u banna
    Pahuwenida tama me channel aeka dakke
    Video aekak balalama mehema terenawa nm physical karaddi kohoma terenawa atida
    Kalakanni learnes karayanta viruddawa monawa hari karanna puluwan loku deyak mokada api learnes yanne vahanayak padinna tiyana asawata habai kalakanni learnes giyama aeke inna un aeka aepa karawanawa. Ae athi gattoth oba tuma deviyek godak pin

  • @roshanjordan8807
    @roshanjordan8807 2 ปีที่แล้ว

    Oyata pin mewage hoda wedasatahan karanawata

  • @nisansalaherath1408
    @nisansalaherath1408 2 หลายเดือนก่อน

    Godak pin

  • @ishuekanayake9004
    @ishuekanayake9004 ปีที่แล้ว

    තෑන්ක්ස් 🙂❤

  • @anushadilrukshi3881
    @anushadilrukshi3881 2 ปีที่แล้ว +1

    Lernece ekewat keeya denne na mehema

  • @hacktrojen6016
    @hacktrojen6016 2 ปีที่แล้ว

    thnk you sir

  • @sddssamaraweera4307
    @sddssamaraweera4307 ปีที่แล้ว

    Obathuma ennako maharagama paththatath

  • @almedasubashini9566
    @almedasubashini9566 2 ปีที่แล้ว

    Hodatama pahadili

  • @autovedio9890
    @autovedio9890 หลายเดือนก่อน

    මම ගියා වෑන් එක පුරුදු වෙන්න මාතර තියෙන ලර්නර්ස් එකකට. ඉස්සර හොඳ නමක් දිනාගෙන ඉදියේ. දැන් සාර්ථක නෑ.

  • @malanimalani8722
    @malanimalani8722 ปีที่แล้ว

    Niya.mata kiyadenawa

  • @dumindumadumal4778
    @dumindumadumal4778 3 ปีที่แล้ว +1

    👍👍👍

    • @SahanaSchool
      @SahanaSchool  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

  • @suchibrother2906
    @suchibrother2906 2 ปีที่แล้ว

    Hama wahanayakma mehema klach eka paganathi unama ynawad

  • @indicaqatar8774
    @indicaqatar8774 2 ปีที่แล้ว

    Sir mata kiyanna puluwanda pettrel manuwal wahanayak cluch balance eka

  • @slselling8006
    @slselling8006 2 ปีที่แล้ว

    Kanda tikak lokui nam ,biding point eken witharak wahane passata yan nathuwa thiya ganna puluwanda gass nodi ?

  • @gaminichandana8646
    @gaminichandana8646 2 ปีที่แล้ว

    🙏

  • @yasindusithijaravishan
    @yasindusithijaravishan 2 ปีที่แล้ว

    nrml wahanawala clutvh eka atariyama nawatinawa neda

  • @ranisomalatha2330
    @ranisomalatha2330 ปีที่แล้ว +1

    ඒකනන් අත්ත අපි සල්ලි ගෙවන අය බනිනවා විතරයි .අපි හිතලා කරන්න ඕනෑ.

  • @buddikakumara6117
    @buddikakumara6117 2 ปีที่แล้ว

    අලුත්, පරණ 2 tama පොදු ද?

  • @obli8984
    @obli8984 2 ปีที่แล้ว

    Slipping the clutch අවස්තාව 1st gear ekedi withrd use krnna puluwan

  • @virajmaduranga2028
    @virajmaduranga2028 2 ปีที่แล้ว +1

    ලොකු බෑවුමක උනත් වාහනය පිටිපස්සට නොයා ක්ලච් එකෙන් විතරක් නවත්වන් ඉන්න පුලුවන් ද බ්‍රේක් එක පාගන් නැතුව

    • @SahanaSchool
      @SahanaSchool  2 ปีที่แล้ว

      Can

    • @slselling8006
      @slselling8006 2 ปีที่แล้ว +1

      Mn hithanne gass dennath oni kanda lokui nm

  • @funnymemesvideos7092
    @funnymemesvideos7092 2 ปีที่แล้ว +1

    මැනුවල් වාහනේකින් ට්‍රයල් දුන්නම මැනුවල් ඔටෝ දෙකම පදින්න පුලුවන් නේද

  • @allhits2845
    @allhits2845 2 ปีที่แล้ว

    සර් ඕක පුරුදු වෙද්දි ක්ලච් ප්ලේට් පෙශර් ප්ලේට් යන්නේ නැද්ද . මම දවසක් නෙල්ලිගල ගියා ගෙදර ඇල්ටො එකේ, ඒකේ අර 2කම දාන්න උනා හැබැයි මම හිටියෙ ක්ලච් එකයි ඇක්සලේටර් එකයි 2කම තියාගන දුම් දාලා අර 2ක අලුතින් දැම්මා , මේ ප්‍රශ්නයට මට ඔබතුමාගේ වටිනා අදහස් වලින් පිලිතුරක් ලබා දෙන්න

    • @SahanaSchool
      @SahanaSchool  2 ปีที่แล้ว

      0779603056

    • @SahanaSchool
      @SahanaSchool  2 ปีที่แล้ว +1

      ක්ලච් බැලන්ස් එකට ප්‍රථම ඇක්සලරේටර් ලේ ලබාදීමේදී ඒ සිදුවේ

  • @dushankavishka1683
    @dushankavishka1683 ปีที่แล้ว +4

    ලනස් එකෙ අය දන්නේ.අම්මව මතක් කරලා බනින්න විතරයි.සල්ලි දිලා.පුරුදු වෙන්න එන්නෙත්.එත් උන්ගෙන් බැනුම් අහන්න ඔනේ.😒

  • @arunaprabashana7789
    @arunaprabashana7789 2 ปีที่แล้ว

    Ane maawa ada fail una sir

  • @sudheerathilakshana8310
    @sudheerathilakshana8310 2 ปีที่แล้ว

    👏👏👏