Atthatama hondai aiyya... matanam driving license ganna eka epama.una.... man atha arala damma wade.... 1st ekath banna sathiyak vithara gihillath banna... mona kollada kamathi thava aya innakota banum ahanna ekath api salli dela banum ahanava... rata naha hariyaman guruwaru... oyala vaga tika denak inna honda aya... matanam e banapu tika utama banala gahalath thamai awa... mulinma ivasimak thiyanna one me dewal purudu karana kenata... dan lankwa driving purudu wenna yanawanm aniwa ivasima practice karala yanna one.... godak hondai aiyya video ekanam... ❤❤❤
That is a good guidance and a good lesson, taking the easy route to get a driving license isn't gonna lead to anything good, especially when it comes to the written exams in a driving test, you need to be able to learn what you did in your theory and prep for the practical.
Same happened to me . Trainer should be friendly , and should train the learners in a friendly way . We coming for learn without basic knowledge so they should teach us calmly.
Sir gen igen gana විභාගෙට live phon eken padam karan dan phunuwa nam kaata thithyi sir😢 banum ahala wahana dakinakota appriyai sir ge vidiyo බලනවා godak pahadili kiyal denaea isthuthi
I failed two times sir because of he srolld me i already told him about my driving knowledge but he told me your not baby you have to know but still i can't learn porapaly 😢😢😢😢😢😢😢
මමත් ගිය ලර්නස් එකේ බනින නිසා මානසිකව වැටිලා ඉද්දී මෙතුමාගේ වීඩියෝ බලලා තමයි ඉගෙන ගත්තේ,ඔබතුමා දිනෙන් දින දියුනු වේවා.බුදුසරණයි,හොදම ගුරුවරයෙක්
Ow matath dewani dawase benna epa wela inne arye yannath me videos balala thamai hemadema igenaganne tnx sir
Ow unge respect balnna ona ethanata giyama
💯
අහම්බෙන් සර්ගෙ චැනල් එක වාසනාවට හම්බුන නිසා තමයි 2022 අවුරුද්දෙ සර්ටත් පින් සිද්ධ වෙන්න රියදුරු විබාගෙත් පාස් වෙලා ට්‍රයල් එකත් පාස් උනේ නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා.ආදරෙයි සර් බුදුසරණයී...!!!!❤️🔥
මට නම් සැර දාන්න ඇවිත් මම කීව එයාට.. "යකෝ driving පුලුවන් නම් මෙතනට පුරුදු වෙන්න එන් නෑනේ බැරි නිසා තමා ආවේ ඉගෙන ගන්න" කියලා..
💪
well said.
It passe ubt mokkd kiwwe
@@dushansachintha4529 එහෙනම් කියන දේ හරියට කරන්න කීව අනිත් අය වගේ 😁
😂😂😂
මන් අද ලර්නස් එකේ වාහන පදින්න මුලින්ම ගියේ ඊයෙ ඔයාගෙ අනිත් වීඩියෝ එක බලලා ගියේ 🥺 ඇත්තට ගොඩක් වටිනවා අයියේ 🥺 ඔයාට ගොඩක් පින් 🥺❤️අවුලක් නැතුව පැද්දා මන් 🌝❤️
ඔය සුපිරි අයියේ සමහර ලනර්ස් වල බයිනවා එතකොට ගොඩක් අය බය වෙනවා ඔය හොදට කියලා දෙනවා අයියේ 💖💖💖 👍👍👍
මගේ පුරුදු වුනු කාලේ මතක් උනා මේක බලනකොට..මේ සර්ගෙ වීඩියෝ මටත් ගොඩක් වැදගත් වුනා ට්‍රයල් පාස් වෙන්න.ගොඩක් පින් ඔබතුමාට..
මොනවා උනත් Driving Training වෙද්දි කෙලින පිස්සු වල තරම තේරුම් යන්නේ හරියට පාරේ වාහනේ ගෙනියන්න පුලුවන් උන දවසක තමයි.... ඒක පුලුවන් වුන දවසට බැනපු එක සාධාරණයි කියලයි මට නම් හිතෙන්නේ.... පුරුදු වෙන්න ගිහින් අපි ගියර් දාන විදිහට Gear Box එකට, Clutch Control කරද්දි කෙලින පිස්සු වලට Plates වලට සිද්ද වෙන හානිය තේරුම් යන්නේ තමන්ටම කියලා වාහනයක් අරගත්තු දවසටයි... ඕනම දෙයක් කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නැති වෙලාවක කෑ ගැහුවම ඒක හරියට මතක හිටින පොඩි සීන් එකකුත් තියෙනවා....Training වලට ඇවිල්ලා අපේ එවුන් කෙලින පිස්සු වල හැටියට වාහනේ කොහෙ හරි ඇරලා දැම්මොත් එහෙම Training කරන එකත් ගස්.... 😂 ඒ නිසා පොඩ්ඩක් බැන්නා කියලා අපට නම් පාඩුවක් උනේ නෑ.... අපි අද හොදට Smoothly වාහනේ පාරේ පරිස්සමින් Driving කරන්නේ අපට Training කරපු Sir ගේ කටේ බලේට කිව්වොත් ඒක ඇත්තට ම හරි. Video එකට ඔහොම කලාට ඔයා උනත් ඒ දේ කරනවා කියලා මට නම් Sure! 😂
උඹනම් හර්කෙක්. හරක් පාරෙ යන්නෙත් ගොපල්ලාගෙ කටේ බලේට. අධ්‍යාපන මනෝවිද්‍යාව ඉගෙන ගනින් ගොං වස්සෝ. උඹට බැන්නේ උඹට තේරෙන්නෙ මෙහෙම බනිනකොට බව උඹම කියා නිසයි.
පලවෙනි 1:00 බලද්දින් මටත් මල පැන්නා මෙහෙමද වහන පුරුදු කරන්නේ කියලා😂😂.පස්සෙනේ සින් එක තෙරුනේ.😅😅...මට ලෙනස් ගියපු කාලෙ මතක් උනා.මිට අවුරුදු 9ට කලින් ලෙනස් ගියෙ.ඒ ගුරුවරු කියලා දුන්න දෙවල් නිසා තමයි අද වහනයක් අවුලක් නැතුව ඩ්‍රයිවු කරන්නෙ.❤❤❤
ඇගිලි තුඩු වලින් පාගන්න කියලා දෙන එක හොද දෙයක් නෙමෙයි. ඒකටනම් ගුරුවරයට ලකුණු දෙන්නෙ නැහැ
@@IreshaPerera-l7v ඉතින් ක්ලච් එක පාගන්න ඕන කකුලේ ඇගිලි තුඩු වලින්..නැත්තන් කකුලේ මුල් කොටසෙන් ..මුලු කකුලෙන්ම ක්ලච් එක පාගන්නෑ
මටත් 19 i මට පුළුවන් වුණා 16න් වාහනේ drive කරන්න අයියා තමයි කියලා දුන්නේ අපේ ලයිසන් නෑ හැබැයි කොළඹ ගිහින් එනකොට හැමදාම හයිවේ එකේ එන්න මට දෙනවා 🤗🤭🤭🤭🤭
ඇත්තටම හොඳ ගුරැවරයෙක්.වෙන තැනකින් licence ගත්තා.ඒත් ඔබ තුමාගේ video මට හොඳම ගුරැවරයා උනේ.❤❤❤❤❤❤❤❤
ඔව් අය්යෙ මම මුලින්ම පුදුම වුනා බයින කොට යකො මෙයා මෙච්චර සැරද කියල අන්තිම වෙනකං බලනකොටයි තේරුනෙ බොරුවට බැන්නෙ කියල.
ඇත්තටම ගොඩක් ලර්නස් වල හරියට බයිනවා 😢
එතකොට පුරුදු වෙන්න ආපු ළමයා ගොඩක් ටෙන්ශන් වෙනවා....ඒ අතින් ඔයා නම් නියම ගුරුවරයෙක්
බුදුසරණයි අය්යෙ
මම පිටරටක ලයිෂන් ගත්තේ. ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 6ක් විතර ගියා මට. ඒත් කිසිම දවසක බැනලා නෑ. ලංකාවේ බනින ගුරුවරු දැක්කමනම් හිතෙනවා අපි ඇයි සල්ලි ගෙවලා බැනුම් අහන්නේ කියලා.
අනිවාර්යෙන්. මෙහෙ සල්ලි දීල බැනුම් අහනවා 😢
සහන ලර්නස් එකෙන් පුහුණුවෙලා ලයිසන් ගත්ත අය මම වගේ මේ පැත්තට ❤👍👍👍👍 ස්තුතියි සහන ලර්නස්.බය නැතිව ඕන පාරක ඕනම ට්‍රැපික් එකක යන්න පුළුවන් පරිස්සමෙන් 👍🙏😊
Koheda
මට තාම කතා කරෙ නෑ ලර්නස් එකෙන් විබාගෙට විබාගෙ ලියලා පාස් උන ගමන් නෙ driving උගන්නන්නෙ ,ඊට කලින්ම දැන් ඉදලම මෙ විඩියො බලල ලෑස්ති වෙනවා❤❤
මුලින්ම කියද්දි නම් මට කෙන්ති ආවා..පස්සෙ තමයි තෙරුම් ගත්තේ .ඔබතුමා කියලා දෙනවා හොඳටම .ගොඩක් හොදයි
මේක එහෙම ඔලුව අත ගගා කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.ශිෂ්‍යයෝ උනාම ඒක තේරැම් ගන්න ඕනි.ඒක තේරෙන්න කිමන හෝ ගුරැවරයෙක් වෙන්නම ඕනි.අනික පාඩුවෙ හිටියම හිතන්නෙත් මූ නම් බය පොරක් කියල.ඊට පස්සෙ ඔලුවෙත් නගිනව.හැමෝම නෙවෙයි බහුතරයක්.ඒ නිසා ඉගෙන ගද්දි ඉවසන්න.දවසක ඒක තේරෙයි.ඔයා මේ කරන සේවාව ගොඩක් අයට මහ මෙරක්.❤❤❤❤❤
අපෙ learners එකෙ මුල්ම කාලෙ මතක් වුනා. මාරම සුන්දරයි එ මතක...🥰
බැනුම් අහන එක සුන්දරද🤣
Lerners ekka sundara mathaka thiyana ekek dkkami
ඇයි පුරුදු කරපු එක්කෙනාව marry කලාද 😂
@@Heisenberg_NotJr උබට තියෙන පිස්සුව අපිට නැ බන්..😆
@@sameerasandakelum9189 එක බැනුමක් ඇහුවෙ නෑ..
මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාගෙන් සර්.....බොහොම ස්තුතියි ❤
සර් කරන්නෙ ලොකු පිනක්❤️ ඔබතුමා හින්ද තමයි හැමදේම ඉගෙනගත්තෙ driving ගැන
මටත් බැන්නා ගිය පලවෙනි දවසෙම.මාත් නවත්වලා ඉන්කොට තමා අද මෙ වීඩියෝ එක දැක්කෙ. අද ඉදන් මේ විඩියෝස් බලලා පුරැදු වෙනවා.ගොඩක් පින්
ඇත්තටම සහන මහත්තයා ඔබ ඉතාමත් හොඳ රියදුරු පුහුණු කරුවෙක් වෙනලානස් වලින් බනින්නෙ පළවෙනි දවසෙන්ම එපා වෙන්න ඔබ ඒ පැත්තෙන් අංක එක සහන ලනස් එකට ජය වේවා
පළවෙනි විනාඩිය බලනකොට ඔයා ගැන තිබුන පැහැදීම සම්පූර්ණයෙන්ම නැති උනා......😁😁😁 හොද වෙලාවට ඉතුරු ටික බැලුවේ.........😂
ඔව් අප්පා 🤭 මටත් එහෙම හිතුනා
මම පළවෙනි විනාඩිය බලලා නැවත්තලා comment බැලුවා😜
පව් එ අයියා බයින්න එපා❤
😅😅
Mokedda mu.e lamayata epa wenawa purudu wenna .pau
සර්ගේ වීඩීයෝස් බලලා ලර්නස් එකේ ඇස් පියන් taril පෙන්නපු මම ❤️
දැන් ඉස්පිරිතාලෙ නේද ඉන්නෙ 🤣🤣🤣
උබ මැරුනට පස්සෙද මේ comment කරේ.😂
ඇත්තටම me wage kagahana wayasa charitha inna giyama appiriyawak enawa wahana padina eka ona naha කියලා hithenawa e banina විදියට ......😂😂😂 aiya wage කාරුණික නැහැ හැමෝම අයියා ..... මානසික සුවයක් නැතුව owa igena ganna baha........ aiya wage eka තේරුම් ගත්ත aya harima අඩුයි ....👍👍good luck aiya.....
Amazing and beautiful sharing. Super 🎉♥♥♥
මම නම් කැමතිම චරිතයක් මේ සර්.
මෙයාගේ විඩියෝ මම මුල ඉදම්ම බලනවා හොදට පැහැදිලිව කියලා දෙනවා.
මන් ඉස්සෙල්ලාම ලර්නර්ස් යන්න කලින් මෙ වීඩියෝ බලලා තමා ගියෙ ලර්නර්ස් එකෙ අයියත් පුදුම වුනා කවදාවත් වාහන පැදලා නැතුව කොමද ඔච්චර හොදට ගියෙ කියලා😂🤍
😂✊
සුපිරි අයියා. ඔයාගේ චැනල් එකෙන් මම ලොකු දැනුමක් ගත්තා
ඇත්තටම අයියේ බනිද්දි ලර්නස් යන්නත් එපා වෙනෝ පුරුදු වෙන්න 🙂😂
නියමයි මලය ඉතාම වටිනා විඩියෝවක්. දිනෙන් දින දියුනුවට පත්වේවා.❤❤❤❤❤❤❤❤
Niyamai oba uthum guruthumek👍👍, God bless you 🙏🇱🇰 obage siyalu pethum ITU wewa, niduk nirogisuwa lebewa 🙏 jayen jayama wewa
අපිට පුරැදු කරපු සර්ලා 🥰❤️
මං හිතුවේ කොමඩි වීඩියෝ කරන සෙට් එකක් කියලා ..ඇත්තටම මේ ලර්නස් එකක් නේද ❤
මට වගේ අර මුලින් දැන්ම කතාව දැන්මා නම් එදාම ලයිසන් එක ගැනීම අතහැරලා මූණ පොඩි වෙන්න දීලා එන්නෙ. මේ පුහුණු කරුට ඔයා කොහොමත් කලබල වැඩියි.
අනේ අැත්තමයි අයියෙ මටත් බය හිතුනා .මොකද අපි සල්ලි වියදන් කරලා කිසිම දෙයක් දන්නැති දෙයක් ඉගෙන ගන්නයි එන්නේ ඒදේ කාරැණිකව කියලා දුන්නේ නැතිනම් එපාවෙනවා.කිසිම කෙනෙකුට මොනවත්ම එකපාර තේරෙන්නේ නෑ.ටික දවසක් යනකොට තේරෙන්න පටන් ගන්නවා.පුළුවන් තරම් මේ මගේ කෙනෙක් කියලා හිතලා පුරැදු කරන්න පුලුවන් නම් ගොඩාක් පිං
ඔව්.. එහෙම බනිනකොට කරන දේත් අමතක වෙනවා. කලබල වෙලා වාහනෙ අනතුරක් වෙන්න උනත් පුලුවන්
ලර්නස් ගිය මුල් දවස් මතක් උනා 💓💓💓😍
සුපිරි පොරක් ❤ මාත් ලයිසන් ගත්තේ ඕකෙන්❤
චමින්ද ලර්නස් එකේ බස් ලයිෂන් ගන්න ගිහින් මට ඔය විදිහටම බැන්නා.. ඊටපස්සෙ ටික වෙලාවක් ඉවසන් ඉදලා මම බැන්නා ඒ සර්ට.. සර් වගේ උගන්නන්න හැමෝටම බෑ❤
උන්ට සර් කිය කිය ඉන්න නිසා තමා ඕකුන් උඩ යන්නේ කාලකණ්ණි
@@Charuka-xw5nv අනිවා වාහන ලයිසන් විතරක් ඇති මුන්ට සර් කියන්නෙනම් පිස්සො.
සුපිරි සහෝදරයා .හොඳ පනිවිඩයක් .❤❤👊👊 ජය වේවා ඔබට 🎉
සහන ලර්නස් එකේ තමා මාත් පුරුදු වෙන්න ගියේ...මේ අය්යා බැන්නෙ නැතිවුනාට අනිත් අය බනිනවා පළු යන්න..😢😬😡
උන් උපදේශකයො උනාට ගුරුවරු නෙවෙයිනෙ.. උන් දන්නෙ නෑ උගන්නන්න. උන් දන්නෙ උපදෙස් දෙන්න😂 ඉතින් බයිනව. කාලක්ස්න්නි.. ඒ අතරෙ යාලුවො වගේ ලස්සනට කියල දෙන අයත් ඉන්නව.. අනික උන් අත පය දික් කරන්නෙ කොල්ලොන්ට විතරයි.. ම්ං දැක්ක උපදේශකට වදින උනුත් ඉන්නව😂😂😂
අයියෙ ඔයානම් සුපිරියක්
සර් නම් හොදට කියලා දෙනවා .මම ගියපු පලවෙනි දවසෙම බැන්නා .මම පැදලා නැ කියද්දිත්
ඕව්වත් වැඩද bro සිම්පල් කෙස්නෙ ඔච්චර ඔයගැන හිතන්ඩ එපා රිලැක්එකෙ යන්ඩ අපිට ගුරාලා හිටියෙ නැ මනස විතරයි අවශ්ය ජයවෙවා
Atthatama hondai aiyya... matanam driving license ganna eka epama.una.... man atha arala damma wade.... 1st ekath banna sathiyak vithara gihillath banna... mona kollada kamathi thava aya innakota banum ahanna ekath api salli dela banum ahanava... rata naha hariyaman guruwaru... oyala vaga tika denak inna honda aya... matanam e banapu tika utama banala gahalath thamai awa... mulinma ivasimak thiyanna one me dewal purudu karana kenata... dan lankwa driving purudu wenna yanawanm aniwa ivasima practice karala yanna one.... godak hondai aiyya video ekanam... ❤❤❤
Supiri malli kiyala දුන්නු eka gena video eka niyamai ආයෙත් mewage video ගේන්න balanna thanks
බනින උන් ඉන්නවා. හැබැයි උන් කෙල්ලොන්ට නම් බනින්නෙ නෑ. මං ගියපු ලර්නස් එකේ හිටපු එකා කෙල්ලොන්ගෙ කකුලට අත තියලා තමයි ක්ලච් එක දෙන්න කියන්නේ. අතින් අල්ලලා එහෙම තමයි ගියර් දාන්නෙ. අපි ඉතින් පිටිපස්සෙ ඉදන් බලාගෙන ඉන්නේ. නාකි මනමාලයා 😂😂
Plan පිට රස්සාවට බැහැපු එකෙක්😂
No words..
Best aaa ❤
Anna eka nm hari thama mulinma yanadawase bannama bayawenawa . obathumata godak isthuthi . me karana video walata😀😀😀❤❤❤
අමිබෝ සර් කරන විහිලු අපිත් බය වුනා😂😂😂❤
සුපිරි අයියෙ ඔයාට ජය වේවා
That is a good guidance and a good lesson, taking the easy route to get a driving license isn't gonna lead to anything good, especially when it comes to the written exams in a driving test, you need to be able to learn what you did in your theory and prep for the practical.
නියමයි✌️ මම මුලින්ම ලර්නස් ගිය දවස මතක් උනා 😁😍
ඉගෙන ගන්න යන්න කලින් මූලික දේවල් ටික දැනගෙන ගියානම් ලේසි. උදා- පැඩල් ටික,සහ අනෙකුත් උපාංග.
මං ගිය ලර්නස් එකේ රියදුරු උපදේශක මහත්තයට කෙල්ලෙක් දුන්නම ගියර් ටික අතින් අල්ලල දාවනෝ කෙල්ලො 2යි 3යි පැය 4ක් විතර එන්නෙත් නෑ කොල්ලො 10ක් විතර පැයෙන් පුරුදු කරන්වාකොල්ලෙක් ගිය ගමන් ඇටෙත් නෑ ටිකක් පුලුවන් අයට අව්ලක් නෑ මුකුත්ම බැරි අයට ඔයා මුලින් වගේ.
මට හරියට පදින්න දුන්නෙත් නෑ ආසව යන්නවත්. 1st එකේ පාරට අරන් 2nd eka 3rd එක දාපු ගමන් මීටර් 200ක් වගේ යද්දි නවත්වනව කෙල්ලෙක් ගත්තම 5km යනව කැරි ඩයල් ඉන්නෙ
ඔයා කියන්නෙ ඇත්ත ලනස් වල බල්ලන්ට වගේ බහිනවා සමහරු
ඉල්ලීමක් karann kalin subscribe karanna hithuna aiye bell icon ekath all kara❤❤, niyamai deviyek wage කරුණාවෙන් teach karana උතුම් මනුස්සයෙක් aiye oya,wish u lucky life and බක්කුල මහ රහතන් වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබී සද්ධර්ම අවබෝධය ලබාගෙන බුදුන් දැක නිවන් දකිත්වා...!!!
Most Valuable information.Thank you. Good Luck.
අම්මෝ .මෙච්චර අමාරුවෙන් ඉගෙන ගත්තේ දවස් 12යි.ගියේ අන්තිමට ලයිසන් එක අරගෙන අදට අවුරුදු 12යි.
වෙනතැනකින් ලයිසන් ගන්න Class යන ගමන් මේ සර්ගෙ video වලින් ඉගෙන ගන්න මම...😥
Niyamai sar hodatama kiyaa denawa ❤❤❤❤❤❤
Maru supiri good luck
ඔය වගේ හැම ලර්නස් වල කට්ටියම අලුතින් එන අය ගැන හිතුවනං..🥺
අඩෝ ඒක මං හිතුවේ අද හරි කියල 😂😂 අපිත් බය වෙනවා අනේ 😂😂
මම බනින්න හැදුවා විතරයි ..👍❤️
Mn license eka gaththe 2000 awrudde (lone vehicle ) Patan gaththe gaman benun thamai..දෙවැනි dawase mn බිල purudu wenna giye kisima bayak une ne😂
පිටි පස්සෙ ඉන්න දෙන්න හිනා වෙනෝ උන් හරියට දන්නො වගේ😂😅
අද අපේ රටේ රියදුරු පුහුණුව අසාර්ථකයි .වාහනය පාරේ අරගෙන ගියාට විතරක් ම මදි.කෝ පාරේ විනය.? ත්‍රීවීල් රියදුරෝ ටිපර් රියදුරෝ බස් රියදුරෝ අනුන් ගැන නොතකා පාර බදු අරන් නිමක් නැතිව නළාව ශබ්ද කරමින් හෙඩ්ලයිට් ගසමින් ඉදිරියෙන් යන පොඩි වාහන බිය ගන්වමින් වාහනය පදවනවා.කැත වචන දිව අග.පොලිස් වාහන වලට විතරක් කීකරුයි.මෙහෙම රියදුරෝ රියදුරෝ නොවෙයි වැදගත් smart රියදුරෝ ලෙස පුරුදු පුහුණු කරල ලයිසන් දෙන්න.පුහුනුවේදී මේවා කියල දෙන්න.
Ththatama hoda manusshaye theruwan saranai .
අනිවාර්යයෙන්ම.සමහර අය යක්කු වගේ.❤
.
ලර්නර්ස්....මේ හොඳයි.
මම ගුටි කාපු හැටි මතක් වුනා
කුරුණෑගල trayal පෙන්නපු කට්ටිය මෙ කොනට ❤️❤️❤️❤️
🔥🔥☝️
Godak watina video ekak aluthen riyadurek wena kenekta
Same happened to me . Trainer should be friendly , and should train the learners in a friendly way . We coming for learn without basic knowledge so they should teach us calmly.
Bohoma sthuthi.tawa tikak hemin keewa nam hari kiyala hithenawa ,mamath manual tamai license gaththe ,eth padinna bayai.ayeth igena gaththa kale matak una
මේ ලර්නස්කාරයෝ හිතන් ඉන්නේ අපි වාහනේ ගැන ඔක්කොම දන්නවා කියලා😂
මේ සර් ඒ අතින් දෙයියෙක්
ඇත්ත L බෝඩ් ගහන් යද්දි,අනිත් රියදුරු මහත්තුරු,විශේෂයෙන් ති්‍රවීල් අය අනුකම්පාවක් ඇත්තෙම නැ,එයාල එකපාරම පුරුදු උනා වගේ
අනිවාර්යයෙන් මල්ලි ජය වේවා
Sir gen igen gana විභාගෙට live phon eken padam karan dan phunuwa nam kaata thithyi sir😢 banum ahala wahana dakinakota appriyai sir ge vidiyo බලනවා godak pahadili kiyal denaea isthuthi
ඕනෑම කෙනෙක් රියදුරු අසුනේ වාඩ් වුනාම එයාගේ තරාතිරම වත් පොහොසත් කම් අදාලනෑ.එයා රියදුරු ලෙස වාහනය පැදවිය යුතුය .මෝටර් රථ කොමසාරිස්,ජනාධිපති ,පොලිස් පති වුනත් වාහනය පදවන විට ඔහු රියදුරකු පමනයි.වාහන බල පත්‍රයේ රැකියාව සදහන් කර නැත්තේ එබැවිනි .
ඇත්තටම මමත් හොදටම බය වුනා පලවෙනිම දවසේ කවම දාකවත් සුක්කනම අල්ලලා නැති මම .
Pasyala handiye sirgen gaththe...super
මන් ගියපු ලර්නස් එකේ කාමරේ ඇතුලේ තියෙනවා Jear box එකයි සීට් එකයි Streen veel එකයි ඒක මරු 😂😇❤️
ලයිසන් තියාගෙනත් බලන මම😅
ME TOO 🤣🤣
Good job sir 🎉❤
කියන කිසිම දෙයක් පැහැදිලි නෑ මං යන ලර්නස් එකේ....මට බෑද ඒ පර්මිට් එක අරන් ඉතුරු සල්ලි ටික සහන ලර්නස් එකට බාරදීලා ඉගෙනගන්න 🥺🥺 මං මානසිකව වැටිලා ඉන්නෙ
නියම ගුරුවරයේක් ❤
මාත් බර වාහන බස් ලයිසන් එක ගත්තා D CE ප්‍රයිම් මුවර් ලයිසන් එකත් දැම්මා එත් ෆෙල් වුනා ට්‍රයල් එකේ 😢 ආයිදැම්මේ නැ බස් ව්තරක් ගත්තා
අපෙ එකා හදුන්වන්නැ ආ දැන් යන් කියනවා 😢 මෙ චැනල් එකෙන් තමා බලාගන්නෙ මුලික ටික 😢 Tanx
Mamath baya una palaweni paara
මොකක්ද එ උනේ කියලා
1අවුරුදදක් වගේ මෙක බලනවා
මෙහෙම බනිනවා දැකලා නෑ කියලා ☺️☺️☺️☺️
අපේ ලර්නර්ස් එකේ එකා අම්බානෙකට බනිනවා ඒ නිසා මන් අවුරුදු 2 ලර්නර්ස් ගියා😂
I failed two times sir because of he srolld me i already told him about my driving knowledge but he told me your not baby you have to know but still i can't learn porapaly 😢😢😢😢😢😢😢
සුපිරි 👍👍👍👍
තව තවත් ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනෙ ,👍👍👍💯💐🤝
Habai matath banna oyalage leaners eken license gaddi nm, e unta e dawas wala ewa ahan paduwe license eka aran awa.habai ada parisamata wahana padinwa,ekata bohoma Thank youuuu.
නියමයි
මා රියදුරු බලපත්‍රය ගන්න ගිය අවස්ථාවේ පුහුණුව ලබා ගන්න ගිය අවස්ථාවේ එහෙමයි
A good teacher.
රියදුරෙක් උනහම හොද ඉවසීමක් තියෙන්න ඕනෙ. Lernes යද්දිත් 😂😂 බනුම් ඉවසගන්න එහෙම. 😅
වෙලාවට හොදට කියල දුන්නෙ..අර ඉස්සෙල්ලා විදයට කරානම් දන්න එකෙක්ටවත් යන්න දෙන්නැ ඔය ලර්න්ස් එකට😂😂