මැනුවල් වාහනයක නිවැරදි ආරම්භය විනාඩි 20න් | Correct starting of a manual vehicle in 20 minute

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • හොදම රියදුරු ලෙස රිය පැදවීම ගැන මූලික දැනුම සිංහලෙන් ඔබ වෙතට ගෙන ඒම අපගේ අරමුණයි. රියදුරු බලපත්‍රය ලබා ගැනීමට බලාපොරොත්තු වන, බලපත්‍රය ලබාගත්තත් කාලයකින් රිය නොපැදවූ ඔබ සැමට දැනුම ලැබෙන බව අපගේ විශ්වාසයයි. ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. ස්තූතියි..
    රියදුරු පුහුණුව සදහා අමතන්න 📱
    සහන රියදුරු පාසල 🚗 🚌
    රාගම | කඳාන | පේරලන්ද | බෝපිටිය 📍
    077-9603056 📞
    how to drive manual car, how to drive manual gear, manual gear car sinhala, car driving tutorials in sinhala, driving, trial srilanka, trial sri lanka, manual car lessons, how to shift gears, how to shift manual gear, trail sri lanka, manual car training, sinhala, sri lanka driving exam, trayal sri lanka, car training, srilanka, sri lanka, how to stop car, how to stop vehicle, break fail, brake fail, ovelga, school, mirror adjust, alto gear shift

ความคิดเห็น • 62

  • @lalithchandana4615
    @lalithchandana4615 ปีที่แล้ว +36

    ඔබතුමාට පින්සිද්දවේන්න මම ලයිසන් ගත්තා.ඔබතුමගේ උපදෙස් වැදගත් උනා.ඔබතුමාට පින්

  • @anuradaanuhasanuanu9095
    @anuradaanuhasanuanu9095 ปีที่แล้ว +10

    ඔබතුමාට ආත්ම ගාණකට පින්

  • @kaanthivithanage9928
    @kaanthivithanage9928 ปีที่แล้ว +5

    ඔබතුමාට දෙවි පිහිටයි

  • @user-gt6mt7cj9l
    @user-gt6mt7cj9l 6 วันที่ผ่านมา

    බුදු සරනයි ඔබතුමාට ගොඩක් පින්

  • @indrajithindrajith7849
    @indrajithindrajith7849 ปีที่แล้ว +8

    Manuwal van eken riwas karana hati kiyala dennako

  • @madukasenarathne7470
    @madukasenarathne7470 2 หลายเดือนก่อน

    මටත් license එක ගන්න මේ චැනල් එකෙ වීඩියෝ උදව් උනා ගොඩක් දේවල් දැනගන්න පුළුවන් හොඳ චැනල් එකක්

  • @udenibuddhika9115
    @udenibuddhika9115 4 หลายเดือนก่อน

    හරිම වටිනවා සර් මේ පාඩම ඔබතුමාට ගොඩක් ස්තුති !

  • @user-gt6mt7cj9l
    @user-gt6mt7cj9l 28 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි හරිම වට්නවා

  • @dineshha3105
    @dineshha3105 8 หลายเดือนก่อน

    Sr oya දුන්නා උපදෙස් ගොඩක් වටිනවා oba thumata ගොඩක් pin

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 ปีที่แล้ว

    ඔබතුමාගේ දැනුවත් කරීමනම් මාර වටිනව ස්තූතියි.

  • @sudharshanikasthuri7252
    @sudharshanikasthuri7252 ปีที่แล้ว +2

    Mama okkma balamin inne vibahagaya pass una sir nisa thanks sir

  • @kumarisamarasekara936
    @kumarisamarasekara936 ปีที่แล้ว +1

    නියම රියදුරු ගුරුවරයෙක්.

  • @deshaniweligamage8929
    @deshaniweligamage8929 ปีที่แล้ว +5

    Thank you sir, reverse ekth dnn

  • @rasikasanjeewani3388
    @rasikasanjeewani3388 ปีที่แล้ว +4

    Thank you so much sir, Great Job sir

  • @sahanpumantha3847
    @sahanpumantha3847 9 หลายเดือนก่อน +1

    Mama laisan ganna inne ..athtatama sar kiyala denawata pin sidda wenawa..vidiyo balanawa watinawa .

  • @pramudimarakanda4834
    @pramudimarakanda4834 ปีที่แล้ว +4

    මම සතියට එක පාරයි පුරුදු වෙන්න යන්නේ..ජොබ් එකත් එක්ක හැමදාම බෑ..මට තාම බෑ වාහනේ..බයෙන් ඉන්නේ..25 ට්‍රයල්..😢විඩියෝස් බැලුවාට වාහනේ ගත්දි බයක් එනවා..හැමදාම බැනුම් අහනවා😢

  • @chandimaranasinghe3841
    @chandimaranasinghe3841 ปีที่แล้ว +1

    Ithama wadagath deyak oba thuma kiya denne.godak pin

  • @navodnimsara
    @navodnimsara ปีที่แล้ว +3

    ස්තූතියි සර් ❤️

  • @chamaradilshandharmarathna7558
    @chamaradilshandharmarathna7558 ปีที่แล้ว +3

    Tanks ...good work

  • @akilasachintha3900
    @akilasachintha3900 ปีที่แล้ว +1

    Bohoma pin obathumata😊❤

  • @prabodhith321
    @prabodhith321 ปีที่แล้ว

    වටින උපදෙස් ටිකක්. බොහොම ස්තුතියි

  • @chanindumethshan1974
    @chanindumethshan1974 ปีที่แล้ว +3

    Good job keep it up ❤️

  • @lakshikagunasekara7746
    @lakshikagunasekara7746 ปีที่แล้ว +3

    Thank you..keep it up..

  • @roshaniponnamperuma5740
    @roshaniponnamperuma5740 ปีที่แล้ว

    Sir, thank you. 🙏🙏🙏 Bohoma pahedili oba thumange mema videos.

  • @pawansathsara1121
    @pawansathsara1121 8 หลายเดือนก่อน

    Thanks sir පැහැදිලි කිරිමට ❤

  • @thushikasenanayake237
    @thushikasenanayake237 ปีที่แล้ว +3

    Thank you 👍🏼

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +3

    Thanks 🙏

  • @sandaruniweerakoon5344
    @sandaruniweerakoon5344 หลายเดือนก่อน

    Thank you sir...learners eke aya mata driving epa karawanwa...mokuthma kiyala denne nathuwa wahane padinna kiyanwa 😢 sallith deela banumuth ahnn wnw...learners ghn awama pissu wage

  • @palliyabaduge813
    @palliyabaduge813 ปีที่แล้ว +3

    Thank you sir

  • @SamanKumara-rx3zy
    @SamanKumara-rx3zy ปีที่แล้ว +1

    Mamat oyagen igena gatta laisn ekat gatta..b.s..prasnayak ahannam...larnas walalata ...Nissan wanat wahanama ganne aei

  • @user-pz8kp2zl4b
    @user-pz8kp2zl4b 4 หลายเดือนก่อน

    Me widiyata kauruth Kiyala denne naha. Sir obata pin. Sabama guruwarayek.

  • @kanchanawijesinghe4973
    @kanchanawijesinghe4973 ปีที่แล้ว +5

    Rives akath dnna sir laga dawaasaka

  • @user-um1se6gm9i
    @user-um1se6gm9i 4 หลายเดือนก่อน

    Good luck❤

  • @arvinabrew3622
    @arvinabrew3622 ปีที่แล้ว +2

    නියමයි

  • @TmidunilJayavardana-vo3cj
    @TmidunilJayavardana-vo3cj 2 วันที่ผ่านมา

    Thank you 💞 sir

  • @sanjayakumara8646
    @sanjayakumara8646 ปีที่แล้ว +2

    Good job..👍❤️

  • @cookingwithanu3650
    @cookingwithanu3650 ปีที่แล้ว +1

    great sir

  • @AnthonySilva-nm6rm
    @AnthonySilva-nm6rm ปีที่แล้ว +1

    Great master thanks

  • @rasadaripushpika4474
    @rasadaripushpika4474 ปีที่แล้ว

    Harima pahadili.godak stuti.

  • @udhayangawickramasinghe7575
    @udhayangawickramasinghe7575 ปีที่แล้ว +1

    සර් සුපිරි

  • @matthewmatthew4730
    @matthewmatthew4730 ปีที่แล้ว

    හැමෝටම prayojenawath kriyawak

  • @r.k.jranaingha2737
    @r.k.jranaingha2737 ปีที่แล้ว +2

  • @supertec6676
    @supertec6676 ปีที่แล้ว

    Godakma watinawa

  • @KdhRuwan-ux6yd
    @KdhRuwan-ux6yd ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍

  • @thushariwasantha7258
    @thushariwasantha7258 ปีที่แล้ว

    පෙට්ට්‍රල් වෑනුත් මෙහෙමද වෙනසක් තියෙනවාද

  • @33studio28
    @33studio28 6 หลายเดือนก่อน

    Wahne ජියර් eka nwatunma cluch eka pagan start krta kamk ndda😊

  • @dineshlasantha2419
    @dineshlasantha2419 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @dilrukshiperera4702
    @dilrukshiperera4702 7 หลายเดือนก่อน

    කලින් පැහැදිලි කරාට වැඩිය මේ පැහැදිලි යි

  • @rushanperera5917
    @rushanperera5917 ปีที่แล้ว +1

    2.42 සර් හැන්ඩ් බ්‍රෙක් අදින්නෙ මොන අවස්ථාවේ ද?දකුනට සිග්නල් දැම්මට පස්සෙද?

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 4 หลายเดือนก่อน

    ⭐⭐⭐

  • @SamanSenaka-iy5wz
    @SamanSenaka-iy5wz ปีที่แล้ว

    aiye oyanam maru maru ..oyta pin

  • @DilankaMadushan-ct8ej
    @DilankaMadushan-ct8ej ปีที่แล้ว

    🙏

  • @Smooth_44473
    @Smooth_44473 ปีที่แล้ว

    whane park karanakota .issarala hariyatama karannoene monada.1st,2nd, 3rd,4t.ehama adama reply dannako..ex-1st =signal,2nd=gear adukirima,3rd=atha danna. Eka,4th =ainkirimA CLUTCH BALANCE EKEN.5th= cluthch uparim saha brack da..😢meka harinam hari kiyanna neththam kohamada kiyala danna adama plzz.heta trail.meka mata hari 1st,2nd kiyala hariyata therunneth ne .un mokuth kiwweth ne

  • @amithaherath8461
    @amithaherath8461 3 หลายเดือนก่อน

    Thank you

  • @nilanthiZoom123
    @nilanthiZoom123 ปีที่แล้ว

    Thank you, sir.

  • @nisansalaherath1408
    @nisansalaherath1408 21 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @creativevlogs316
    @creativevlogs316 10 หลายเดือนก่อน

  • @sarangaperera5403
    @sarangaperera5403 ปีที่แล้ว +2

    Thanks 👍

  • @ibrahemahamedcader1731
    @ibrahemahamedcader1731 ปีที่แล้ว +2

    ❤❤❤❤❤