මැනුවල් ගියර් වාහනයක් පදවන හැටි විනාඩි 20 ඉගෙන ගනිමුද - How to Drive a Vehicle Manual

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • මැනුවල් ගියර් පද්ධතිය ගැන මූලික දැනුම සිංහලෙන් ඔබ වෙතට ගෙන ඒම අපගේ අරමුණයි. රියදුරු බලපත්‍රය ලබා ගැනීමට බලාපොරොත්තු වන, බලපත්‍රය ලබාගත්තත් කාලයකින් රිය නොපැදවූ ඔබ සැමට දැනුම ලැබෙන බව අපගේ විශ්වාසයයි. ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. ස්තූතියි..
    how to drive manual car, how to drive manual gear, manual gear car sinhala, car driving tutorials in sinhala, driving, trial srilanka, trial sri lanka, manual car lessons, how to shift gears, how to shift manual gear, trail sri lanka, manual car training, sinhala, sri lanka driving exam, trayal sri lanka, car training, srilanka, sri lanka, how to stop car, how to stop vehicle, break fail, brake fail, ovelga, school, mirror adjust, alto gear shift

ความคิดเห็น • 560

  • @SahanaSchool
    @SahanaSchool  3 ปีที่แล้ว +210

    මාගේ අනිත් වීඩියෝ මාලාවත් බලන්න කියලා ආරාධනා කරනවා 🙏
    බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

    • @mithilaseneviratne5142
      @mithilaseneviratne5142 2 ปีที่แล้ว +2

      ගොඩක් වටිනවා

    • @jayerathnabanda175
      @jayerathnabanda175 2 ปีที่แล้ว

      Mame obethumage videos balenewa habai balanne UAE idala .mate asai lankaweta awith manual licence eka ganne habai melodeyak dannena sukkanemak allelawathna ekai prasne.....mate meke prasneyak thiyenewa obegen ahanne 4 giyer eke yanewita kelinme apeta 2keta danne puluwande 4 giyoth 1ta ekapareta danne puluwande mokeda obe meka damma ekai mame nodanne nisa ahuwe daneganne

    • @tharukumari8639
      @tharukumari8639 2 ปีที่แล้ว

      මට ලකුණු 39 තිබුනා. ඔබ තුමා ගේ ව්‍ඩියෝ පැහැදිලි කිරිම ඉතා වටිනවා.. බොහොම ස්තූතියි 💐

    • @MantharakarelageWijayama-xi4is
      @MantharakarelageWijayama-xi4is ปีที่แล้ว

      VCard

    • @subhanyathejamali4989
      @subhanyathejamali4989 ปีที่แล้ว

      Thnks ❤❤❤❤❤❤

  • @chathurinilupama1425
    @chathurinilupama1425 ปีที่แล้ว +30

    මම සර්ගෙ vedio නරඔලා තමයි exam එකට ගියේ.මට ලකුණු 39 ක් තිබුණා.හරිම පැහැදිලි විදිහට උගන්වනවා.ලොකු දෙයක් මේ වගේ සේවයක් කරන එක.ජය වේවා ඔබට..🙏🙏

  • @sapunimaleeshavijani9904
    @sapunimaleeshavijani9904 3 ปีที่แล้ว +191

    ඇත්තටම ඔබතුමා මේ කරන සත්කාරය ගොඩක්ම වටිනවා. . පණ බයේ හිටියේ ලර්නස් එකේ මනුස්සයාගේම් බැනුම් අහගන්න වෙයි කියලා..

    • @SahanaSchool
      @SahanaSchool  3 ปีที่แล้ว +24

      බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

    • @idunilprasad7163
      @idunilprasad7163 2 ปีที่แล้ว +3

      Attami mat ehmai 😀

    • @lakshithajayathilaka3210
      @lakshithajayathilaka3210 2 ปีที่แล้ว +14

      ඩිලන්ත මාලගමුව learners එකට ඉගන ගන්න ගියත් බැනුම් අහන්න වෙනවා.

    • @sherinchathuranga7660
      @sherinchathuranga7660 2 ปีที่แล้ว +14

      ආපොයි learners වල Training කරන එවුන් ගෙ තියෙන්නේ මහා ලොකුකම.olevel පාස් වත් නැ හරියට. එවුන් ගෙ රස්සාව තියෙන්නේ අපෙ සල්ලි උඩ.අපෙ සල්ලි නැත්තං මාසෙ පඩිය ගෙවා ගන්න බැ.හරියට කතා කරන්න දන්නෑ සේවා ලාබියෙකුට,හරක් දක්වන්න හොඳයි සමහර learners වල ඉන්න එවුන් .මම නම් කිසිම respect කරන්නේ නැ.බොහොම ස්තුතියි ඔබ තුමා ගෙ vdio ට.හොද පැහැදිලි කිරිමක් .

    • @lahirusawandhi569
      @lahirusawandhi569 2 ปีที่แล้ว +1

      බැනුම් අහලා ඉවරයි..

  • @mithilaseneviratne5142
    @mithilaseneviratne5142 2 ปีที่แล้ว +22

    මට ඔටො වාහන විතරයි පුලුවන් තිබ්බේ මේ විඩියෝ එක 10 පාරක් විතර බල බලා මැනුවල් පුරුදු උනා ❤️❤️❤️ දැන් හොදට පුලුවන්

  • @maleeshasahan1466
    @maleeshasahan1466 2 ปีที่แล้ว +52

    මෙච්චර හොදට ලර්නර්ස් එකකින්වත් කියලා දෙන්නෙ නෑ ...බොහෝම ස්තුති..❤️

  • @pubudulk8375
    @pubudulk8375 8 หลายเดือนก่อน +11

    වෑන් එකක ජීවිත කාලෙටම පළවෙනි පාරට ජියර් මාරු කලේ අද උගන්නන එකා මෙහෙම කරන්න මෙහෙම කරන්න කිව්වා එච්චරයි 😂😂😂 මට නිකං මඤ්ඤං වගේ එකපාරම කියනකොට ඕක අල්ලගන්න පුළුවන් වෑ පුරුදු කරන එකාටනම් මොකද පල්ලමේ බ්‍රේක් අල්ලන්න කීවම මම වැරදිලා ඇක්සලේටරේ තව පෑගුවා අරූට මරණ බය දැනෙන්න ඇති කෑගහුවා බ්‍රේක් එක යකෝ කියලා 😅 මේ චැනල් එක තියෙන එකනම් ගොඩක් ප්‍රයෝජනවත්.අදම වෑන් එකේ අදහස අත් ඇරලා ආවෙ.මේක බැලුවට පස්සෙ පිට් එකක් ආවා🫡🫡🫡 Thank u Sahana learners❤

  • @buddiniimesha857
    @buddiniimesha857 ปีที่แล้ว +9

    ලර්නර්ස් එකේ සර් කියලා දුන්නාට වඩා.මේ විඩියෝ එකේ ගොඩක් වැදගත් දේවල් මං දැන ගත්තා.ලර්නර්ස් යන්න කලින් දවසේම බලනවා මෙහෙම විඩියෝ තියනවා කියලා දන්නවා නම් 🥺 thank you sir ❤

  • @aselasonal4456
    @aselasonal4456 2 ปีที่แล้ว +93

    බැනුම් ඇහුව අදත්🙂🖐️ හෙට ඉදන්වත් හරියට කරනෝ
    Thanks!🙂❤️

  • @kumarabandara1415
    @kumarabandara1415 2 ปีที่แล้ว +48

    ගොඩක් වටිනවා.ලයිසන් ගත්තට පස්සෙ වහනයක් පැද්දෙ නැහැ. මට මතක නැතිව හිටියේ.ඔබතුමාට පිංසිද්ද වෙන්න දැන් හැම දේම හරි.ස්තූතියි ඔබට

  • @ishanpriyantha8234
    @ishanpriyantha8234 2 ปีที่แล้ว +17

    අති විශිෂ්ඨයි සර්. ඉතාම පැහැදිලිව අවශ්‍ය දේ ඒ මොහොතේම පැහැදිලි කරනවා ඔබතුමාට පුදුම දක්ෂතාවයක් තිබෙන්නේ ඉතා හොඳට පැහැදිලි කිරීම ගැන ස්තුතියි. මා ඔබතුමාගේ මෙම වීඩියෝ එක වගේම අනෙකුත් වීඩියෝවලින් ගොඩාක් දැනුම ගත්තා. ස්තුතියි. ගොඩාක් වාරයක්. ඔබතුමාට බුදු සරණයි. සියළු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා!

  • @niranjijayaweera3293
    @niranjijayaweera3293 2 ปีที่แล้ว +10

    අම්මෝ හොදටම තේරුනා ඔබ තුමාට ගොඩක් පින් ලැබෙන්න ඔනේ මේ වගේ හොදට කියලා දුන්නට 🙏🙏💐💐💐❤️❤️❤️❤️

  • @nimeshakavindi-do2cd
    @nimeshakavindi-do2cd 6 หลายเดือนก่อน +3

    ලර්නස් වල ඉන්න ඕන මේ වගේ ගුරැවරැ ශෝක් අනේ❤ ...හොදටම තෙරෙනවා ❤️ ඇයි අපේ ලර්නස් වල මෙහෙම අය නැත්තෙ 😢😢

  • @sankamadushan3343
    @sankamadushan3343 2 ปีที่แล้ว +6

    නියමෙට කියලා දෙනවා ලර්නස් එකේ ස්පීඩ් කියලා දෙනවා වැරැද්දක් උනොත් බනිනවා මේ විදිහනම් නියමයි 👌👌

  • @sadeepalakshan1948
    @sadeepalakshan1948 ปีที่แล้ว +4

    මම මේ විඩීයෝ ටික බැලුවා .අද මට ටෑල් තිබුනා. ටෑල් එක පාස් උනා .මම මේ විඩීයෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා .ස්තූතියි සර්

    • @Miusic0105
      @Miusic0105 ปีที่แล้ว

      ගොඩක් අමාරුද ඕක.තදට බලනවද එයාල.🥺.බයික් එකෙ 8 එහෙම ගහන ඒව 🥺

  • @fakirafazeen1972
    @fakirafazeen1972 ปีที่แล้ว +11

    පැහැදිලිව කියලා දෙනවා.Crystal clear ! ❤️ sir ගේ videos බලලා මන් වැදගත් දේවල් note down කර ගන්නවා. Thank You so much for your service Sir

  • @lakshikadaskon.2723
    @lakshikadaskon.2723 ปีที่แล้ว +6

    හොඳටම තේරෙනවා,ගොඩාක් පින් ඔබ තුමාට...🙏

  • @anurajapaksha459
    @anurajapaksha459 2 ปีที่แล้ว +16

    අම්මෝ මාර පීඩනයක හිටියේ ලනස්1න් බැනුම් අහන්න වෙන නිසා . සර්ගේ video එකේ පැහැදිලි කිරීම නිසා ලොකු දැනුමක් ලැබුනා

  • @PriyadarshaniPremawardana
    @PriyadarshaniPremawardana 2 หลายเดือนก่อน

    ඇත්තටම වාහන පිලිබද මුකුත් නොදැන සිටි මට ඔබ තුමාගේ පැහැදිලි කිරීම මගින් බොහෝ දේ දැනගත්තා.

  • @enuriindira4358
    @enuriindira4358 7 หลายเดือนก่อน +1

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා බොහොම ස්තූතියි සර් ඔබගේ නිහතමානීකම අගය කරනවා ලර්නස් එකේ ඉන්න අනෙක් සර්ලට සාපේක්ෂව ❤️

  • @kdtdilshan6250
    @kdtdilshan6250 2 ปีที่แล้ว +18

    සුපිරි පැහැදිලි කිරීමක්....!!!!

  • @gaminipemathilaka5887
    @gaminipemathilaka5887 2 ปีที่แล้ว +5

    හරිම වැදගත් ඔබතුමාගේ දැනුවත් කිරීම ඔබ තුමාට බුදුසරණයි

  • @chethanaamali9297
    @chethanaamali9297 ปีที่แล้ว +1

    අනේ හරිම පැහැදිලී.... බොහොම ස්තූතියි.... මේ කරන කර්තව්‍යය වෙනුවෙන්.....

  • @ashengimalka3985
    @ashengimalka3985 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි. ඒ පැහැදිලි කිරීම මරු. මුකුත් හිතා ගන්න බැරුව හිටියේ කලින්

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +8

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

  • @tharinduranasinha8208
    @tharinduranasinha8208 2 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් වටින විඩියො එකක් නොදන්න ගොඩක් දෙවල් ඉගෙන ගත්තා මෙ විඩියො එ කෙනෙක් ස්තුතියි ඔබ තුමාට 🙏

  • @amiladhanushka3954
    @amiladhanushka3954 ปีที่แล้ว +2

    Godak වටිනwa malli video eka hemadeyakma ඉගෙන gaththa thanks 👍👍

  • @oshadapiumal7722
    @oshadapiumal7722 ปีที่แล้ว +3

    හරිම වටිනවා ඔබතුමාගෙ වීඩියෝවන්.

  • @hmabbandara185
    @hmabbandara185 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඔබතුමාට .පැහැදිලිව සරලව කියලා දෙනවා

  • @Anihappy1223
    @Anihappy1223 2 ปีที่แล้ว +3

    ඇත්තටම හරිම පැහැදිළියි.තේරුනා හොඳට..දන්නැති දේවල් ඉගෙන ගත්තා... බොහොම ස්තූතියි ඔබතුමාට🥰

  • @chamarivethanage2012
    @chamarivethanage2012 ปีที่แล้ว +4

    නියමයිනේ .oyata godak pin .😍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏oyata උතුම් ජයසිරි බෝසමිඳුන් පිහිටියි හැමදේම හාරියාන්න ona 😍👍🙏

  • @cristinacristina5360
    @cristinacristina5360 ปีที่แล้ว +2

    Thank you sir. ගොඩක් වටිනවා මේ විඩියෝ ට්‍රයල් එක්සෑම් එකට යන්න ඉන්න හැමෝටම. ගොඩක් පැහැදිලිව කියල දෙනවා❤️❤️❤️😊😊😊 good job

  • @samanmalioshada6091
    @samanmalioshada6091 2 ปีที่แล้ว +3

    බොහෝම ස්තුතිය ඔබට 🙏🙏🙏 බුදු සරණයී

  • @Indhulanka200
    @Indhulanka200 3 ปีที่แล้ว +14

    A to Z කියලා දෙනවා thak you♥️

  • @hansakachatumal6413
    @hansakachatumal6413 2 ปีที่แล้ว +5

    ගොඩාක් වටිනවා බොහොම ස්තුතියි

  • @dilankapinsara3465
    @dilankapinsara3465 3 ปีที่แล้ว +9

    බොහොම ස්තුතියි .

    • @SahanaSchool
      @SahanaSchool  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

  • @udenibuddhika9115
    @udenibuddhika9115 5 หลายเดือนก่อน

    ❤ හොද ගුරුවරයෙක් ස්තුති ❤ ඔබ තුමාට බුදු සරණයි !

  • @k.e.m.h6834
    @k.e.m.h6834 2 ปีที่แล้ว +4

    ලර්නර්ස් යන්න කලින් ගොඩක් දේවල් දැනගන්න ලැබුනා..අද ප්‍රායෝගිකව කරල බලන්න පහසු වුනා සර්..සර්ට,ගොඩාක් ස්තූතියි...🙏❤❤

  • @sumithrasam2623
    @sumithrasam2623 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා දැනුවත් කිරීමක් .බොහොම ස්තුති.යි

  • @janathpriyanth3466
    @janathpriyanth3466 3 หลายเดือนก่อน

    ඇත්තටම යමක් ඉගෙනගන්න පුලුවන් ඔබගෙ vidio නරඹලා ස්තුතියි 🌷🌷🌷

  • @nishaamallawaarachci4098
    @nishaamallawaarachci4098 2 ปีที่แล้ว +3

    මං දැන් දවස් දෙකයි යන්න අරන්. තාම machin එකේ train වෙන්නේ. පන බයේ ඉන්නේ බැනුම් අහන්න වෙයි කියලා. එත් ඔබ තුමා කියලා දෙන විදියට නම් ලොකු අවබෝදයක් ලැබුන. එත් බයයි නම් තම එහෙමමයි 😁ස්තුත්යි කියලා මදි ඇත්තටම. ගොඩාක් පින්

    • @lizzy5858
      @lizzy5858 2 ปีที่แล้ว

      Mta machine 1ka dunne na.. Eka Para driving seat ekata aran, kiyla deela watayak padan yanna kiwwa 😐 Ada deweni dawasa🙂

    • @nishaamallawaarachci4098
      @nishaamallawaarachci4098 ปีที่แล้ว

      @@lizzy5858 ithin puluwan unada

    • @lizzy5858
      @lizzy5858 ปีที่แล้ว

      @@nishaamallawaarachci4098 Ow.. Kiyla Dena gaman tama ekkan giye.. ☺️

  • @komaryy8820
    @komaryy8820 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලිව කියල දුන්නා, බෙහෝම ස්තුතියි

  • @hsuebH27363
    @hsuebH27363 2 ปีที่แล้ว +8

    ඉතා හොද පැහැදිලි කිරීමක්.ගොඩක් ස්තූතියි සර්.🙏

  • @user-cf6ls7kj8x
    @user-cf6ls7kj8x 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූති👍 හුගක් දේවල් දැනගන්න ලැබුනා

  • @dianajayasenadianajayasena8317
    @dianajayasenadianajayasena8317 3 ปีที่แล้ว +3

    නියමයි හොදට තේරෙනවා. ගොඩක් ස්තුතියි.,

  • @pradeeplakmal791
    @pradeeplakmal791 2 ปีที่แล้ว +3

    දිගටම මෙවැනිම වීඩියෝ සිදු කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...ස්තුති

  • @kithsirisandaruwan3432
    @kithsirisandaruwan3432 ปีที่แล้ว +1

    ඇත්තටම ලොකු උදව්වක් ඔයා මට කලේ බොහොම ස්තූතියි

  • @wajirakaluarachi5154
    @wajirakaluarachi5154 ปีที่แล้ว +1

    හොදට පැහැදිලිව කියා දෙනවා ගොඩාක් පින්

  • @chanilanirajanayaka5990
    @chanilanirajanayaka5990 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා බොහොම පින්......

  • @udaraudara3412
    @udaraudara3412 ปีที่แล้ว +2

    තැන්කියු සර් .යමක් නෙවේ හොදටම දැනගත්තෙ මේ විඩියො එකෙන් .❤❤❤👌

  • @saumyagunawardhana4295
    @saumyagunawardhana4295 11 หลายเดือนก่อน

    සර්ගෙ වීඩියෝ බලල exam එක 40 ම ගත්ත..ඊලගටමේ ටික බලල අනිකත් ගොඩදාගන්න පුලුවන් කියල විශ්වාසයි .ගොඩක් පින් සර්ට❤

  • @isurisiriwardhana1422
    @isurisiriwardhana1422 2 ปีที่แล้ว +2

    පැහැදිලිව කියලා දුන්නා ගොඩක් පින් 🙏

    • @asiriwijayagunathilaka3620
      @asiriwijayagunathilaka3620 2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි...ආධුනිකයන්ට ලොකු උපකාරයක් ඔබ තුමා කරන්නේ

  • @shanthipeiris2149
    @shanthipeiris2149 ปีที่แล้ว +1

    හොඳට කියලා දුන්නා.ස්තුතියි

  • @shobapathirathna4964
    @shobapathirathna4964 5 หลายเดือนก่อน

    ලර්නස් එකේ සර් බැනපු නිසා කට් කර කර ගිහින් පලවෙනි පාර වෑන් එක ෆේල්..දැන් දෙවෙනි පාර යන්නෙ සර්ගෙ වීඩියො බලලා ..දැන් නම් බයක් නෑ..මාරම ලේසි වගේ හැඟීමක් ආවා...බය නැති උනා...සර්ට පින්

  • @rameshudaya4997
    @rameshudaya4997 3 ปีที่แล้ว +20

    ගැම්මක් තාමා අයියා අද තමා හොදටම දැක්කෙ ගියර් දන හැටි❤️❤️

    • @SahanaSchool
      @SahanaSchool  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න

  • @chamalidilrukshi1419
    @chamalidilrukshi1419 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @manjirasaraekanayakaalphys9256
    @manjirasaraekanayakaalphys9256 2 ปีที่แล้ว

    අනේ කොච්චර වටින වීඩියෝ එකක්ද.ඔබතුමාට ගොඩක් ස්තූතියි

  • @darshanadeepal2974
    @darshanadeepal2974 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනා පාඩමක්.

  • @ruwansampath4061
    @ruwansampath4061 2 ปีที่แล้ว +2

    අනේ ගොඩක් වටිනවා අයියේ මේ video එක...අයියට ගොඩක් පිං අත්වෙන්න ඕන...🙏

  • @MadushaniBandara-wh9ye
    @MadushaniBandara-wh9ye 8 หลายเดือนก่อน

    ⁣හොද පැහැදිලි කිරිමක් කරනවා. ස්තුතිය 😊

  • @samanthikarannagoda8144
    @samanthikarannagoda8144 2 ปีที่แล้ว +2

    හරිම පැහැදිලියි. ස්තුතියි ඔබතුමාට

  • @vimanthamadhuranga1997
    @vimanthamadhuranga1997 2 ปีที่แล้ว +4

    ගියර් දාන විදිහ පට්ට විදිහට තේරුනා Tank you aiya ❤️

  • @chathurangasilva41
    @chathurangasilva41 ปีที่แล้ว

    බොහොම පින් ඔබ තුමාට....

  • @ගෝඨාබයයි-ල2ඞ
    @ගෝඨාබයයි-ල2ඞ 3 ปีที่แล้ว +7

    ඇත්තටම හොදටම තේරුනා ගොඩක් ස්තූතියි ❤️ හැමදාම වීඩියෝ එකක් දාන්න

    • @SahanaSchool
      @SahanaSchool  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

  • @jayakodij5222
    @jayakodij5222 2 ปีที่แล้ว +2

    ඇත්තටම හොද වැඩක්.ගොඩක් වටිනව.

  • @samantharohana9162
    @samantharohana9162 3 ปีที่แล้ว +15

    ගොඩක් වටින වැඩක්.ඔබට thanks.🙏🙏🙏🙏🙏

    • @SahanaSchool
      @SahanaSchool  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

    • @SahanaSchool
      @SahanaSchool  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

  • @vimalpemakumara1371
    @vimalpemakumara1371 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩාක් පින්

  • @sudheeraharindu5707
    @sudheeraharindu5707 2 ปีที่แล้ว +7

    පට්ට පට්ට පට්ට, ඇත්තටම පට්ට ❤❤👍👍👍

  • @nimhantharidu1995
    @nimhantharidu1995 2 ปีที่แล้ว +3

    Brother පැහැදිලිව කියල දුන්න thanks 🖤

    • @rasikasudarshani1948
      @rasikasudarshani1948 2 ปีที่แล้ว

      ගොඩාක් හොඳට කියලා දුන්නා බොහෝම ස්තුති

  • @ddb6429
    @ddb6429 ปีที่แล้ว

    ගොඩාක් හොඳට කියලා දෙනවා බොහෝ ස්තුතියි ඔබතුමාට .ලර්නස් එකේවත් ඔච්චර පැදිලිව කියලා දුන්නේ නැ

  • @sandeepanayanajith3342
    @sandeepanayanajith3342 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි ඔබට හැම දේම කියලා දුන්නට....💗

  • @milangihan6599
    @milangihan6599 2 ปีที่แล้ว +5

    ගොඩක් හොදයි අයියේ.. මුල ඉදලා කියලා දෙනවා ස්තුති

  • @madarasewwandi-xq7ec
    @madarasewwandi-xq7ec 2 หลายเดือนก่อน +1

    Eka dawasai learners giye edama epa una e minissu ekka.... dn thamai therune..thankyou sir❤ heta idan man uta weda pennanawa innako😁

  • @auushperera2563
    @auushperera2563 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩාක් පිං.නොදන්න ගොඩක් දැනගත්තා.
    ඔන්න සබ් පාරකුත් දුන්නා ඒකට

  • @damayanthiperera9025
    @damayanthiperera9025 3 ปีที่แล้ว +4

    Pahediliwa kiyala denawa.thank you

    • @SahanaSchool
      @SahanaSchool  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

  • @pasiduekanayaka6139
    @pasiduekanayaka6139 3 ปีที่แล้ว +9

    ගොඩක් වටින වැඩක් අයියා 🙏🙏🔥

    • @SahanaSchool
      @SahanaSchool  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

  • @balor8335
    @balor8335 2 ปีที่แล้ว +7

    පට්ට බයෙ හිටියෙ බැනුම් අහන්න වෙයිද කියලා 😂 Thank you ayye 🖤

  • @සේපාලිකාසත්සරණි
    @සේපාලිකාසත්සරණි 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සුවපත් වේවා නිරෝගී වේවා

  • @bmtlakruwan3329
    @bmtlakruwan3329 ปีที่แล้ว

    සුපිරි රිය ධාවනය ! ගොඩක් පිං. මේ වගේ හොඳින් පැහැදිලි කිරීමක් දැකලා නෑ

  • @upulirathnayaka6350
    @upulirathnayaka6350 2 ปีที่แล้ว +2

    ගොඩාක් පැහැදිලිව කියලා දුන්නා ඔබතුමා
    ස්තුතිය 🙏

  • @manuharakavinda4740
    @manuharakavinda4740 ปีที่แล้ว +1

    Good job.❤️ගොඩක් හොදට පැහැදිලි කරලා දෙනෝ.❤️

  • @ashanmaduka3551
    @ashanmaduka3551 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි

  • @dammika428
    @dammika428 2 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා තෑන්ක්

  • @disanthamadu9623
    @disanthamadu9623 3 ปีที่แล้ว +2

    Thanks sir godk watinawa obathumage me kepavima...❤️❤️❤️🙏🙏

  • @priyadarshanipriyadarshai3028
    @priyadarshanipriyadarshai3028 2 ปีที่แล้ว +5

    අනේ හරිම ආසයි ඒ වුනාට කියලා දුන්නා වුනත් ඔලුවට එන්නෙ නැහැ නේ 😪 බය හිතෙනවා වාහනයක් දැක්කත්.බුදු සරණයි ඔබතුමාට

    • @maleeshasahan1466
      @maleeshasahan1466 2 ปีที่แล้ว

      සිරාවට බන්..ඇයි ඒම..🥲😒

  • @thakshilathakshila5665
    @thakshilathakshila5665 ปีที่แล้ว +1

    සර් ඔයාටනම් ගොඩක් පින් මේ වීඩීයෝ ව කරාටනියමටම මට තෙරුම් ගන්න පුලුවන් වුනා සර් මරු සර්

    • @thakshilathakshila5665
      @thakshilathakshila5665 ปีที่แล้ว +1

      ඇත්තටම නියමයි සර් මට එක දෙයක් තෙරුන් ගන්න ඔනා සර් කොහොමද ලෝරියක් රිවේස් ගන්නේ කියලා හරියටම

  • @csnbandara8447
    @csnbandara8447 3 ปีที่แล้ว +6

    සුපිරි වැඩක් ...නියමයිනේ ..🔥

    • @SahanaSchool
      @SahanaSchool  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

  • @kanchanasadhakelum4369
    @kanchanasadhakelum4369 3 ปีที่แล้ว +2

    ඇත්තටම හොද වැඩක් අයියෙ බයික් තිවිල් වැන් ඔක්කොම ඔිිනේ

  • @bmtlakruwan3329
    @bmtlakruwan3329 ปีที่แล้ว

    ඉතා විශිෂ්ට පැහැදිලි කිරීමක් සර්

  • @basnayakabasnayaka2078
    @basnayakabasnayaka2078 ปีที่แล้ว +1

    ඇත්තටම ඉතාමත් වටිනවා

  • @madaragimhani8747
    @madaragimhani8747 11 หลายเดือนก่อน

    සර් බොහොම ස්තූතියි . මම එක දවසයි ගියේ ඒත් කියල දුන්නෙ නෑ මේවගේ පැහැදිලිව
    මම මුලින්ම යද්දි clutch එකේ කකුල තියාගෙනමයි ගියේ... මේ විදිහට අයින් කරේ නෑ😢 මට වැරදියි කියල කිව්වෙත් නෑ ... බයයිනෙ කවදාවත් කලින් වාහනයක් පැදලත් නැති නිසා මොකුත් ම දැනන් හිටියෙ නෑ
    ගොඩක් හොදට තේරුනා කියල දුන්න දේ .. ස්තූතියි ❤

  • @sachinthasadaruwan6061
    @sachinthasadaruwan6061 2 ปีที่แล้ว

    ගොඩක් වටිනා විඩියෝ එකක් සර් ස්තුති සර් මෙහෙම කියා දෙනවට

  • @kumarisamarasekara936
    @kumarisamarasekara936 3 ปีที่แล้ว +5

    නියමයි පැහැදිලි කිරීම 👌👍
    රිවස් කිරීම ගැන මේ වගේ පැහැදිලි කරපු වීඩියෝ එකක් තියෙනවද?

  • @nimesharathnayake7257
    @nimesharathnayake7257 3 ปีที่แล้ว +1

    bohoma sthuuthi sahana school. godak watinawa video eka. terena vidiyta kyla dunna. sthuuthi...

    • @SahanaSchool
      @SahanaSchool  3 ปีที่แล้ว

      ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

  • @Bawantha239
    @Bawantha239 2 ปีที่แล้ว +3

    Thanks a million

  • @isharasandanayake3732
    @isharasandanayake3732 2 ปีที่แล้ว +3

    වටින දෙයක්...🙏

  • @vishwasandep5706
    @vishwasandep5706 2 ปีที่แล้ว

    සුපිරියටම කියලා දුන්නට ගොඩක් පින් අයියෙ🙏🙏🙏🙏

  • @chathuranga..
    @chathuranga.. 9 หลายเดือนก่อน

    ස්තුති වේවා ඔබ තුමාට

  • @josephnfernando1371
    @josephnfernando1371 2 ปีที่แล้ว +1

    You are doing a great help.. Thank you very much.

  • @sssamarawirasamarawira8562
    @sssamarawirasamarawira8562 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ස්තුතියි

  • @DarshaniDesilva-s4u
    @DarshaniDesilva-s4u ปีที่แล้ว

    ඇත්තටම හරිම පැහැදිලියි.