නිවැරදිව අට ගසමු විනාඩි 13 ඉගෙන ගමු | Let's learn eight correctly in 13 minutes
ฝัง
- เผยแพร่เมื่อ 15 ต.ค. 2021
- හොදම රියදුරු ලෙස රිය පැදවීම ගැන මූලික දැනුම සිංහලෙන් ඔබ වෙතට ගෙන ඒම අපගේ අරමුණයි. රියදුරු බලපත්‍රය ලබා ගැනීමට බලාපොරොත්තු වන, බලපත්‍රය ලබාගත්තත් කාලයකින් රිය නොපැදවූ ඔබ සැමට දැනුම ලැබෙන බව අපගේ විශ්වාසයයි. ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. ස්තූතියි..
රියදුරු පුහුණුව සදහා අමතන්න 📱
සහන රියදුරු පාසල 🚗 🚌
රාගම | කඳාන | පේරලන්ද | බෝපිටිය 📍
077-9603056 📞
how to drive manual car, how to drive manual gear, manual gear car sinhala, car driving tutorials in sinhala, driving, trial srilanka, trial sri lanka, manual car lessons, how to shift gears, how to shift manual gear, trail sri lanka, manual car training, sinhala, sri lanka driving exam, trayal sri lanka, car training, srilanka, sri lanka, how to stop car, how to stop vehicle, break fail, brake fail, ovelga, school, mirror adjust, alto gear shift
කියලා දෙනදේ ඉතා වටිනව
වෙන අය මෙහෙම කියලා දෙන්නේ නෑ
ඔබ තුමාට ගොඩක් ස්තූතියි 🥸
Exam එක ලිව්වෙත් ඔබ තුමාගෙ වීඩියෝ බලලා දැන් ට්‍රයල් පෙන්නන්නත් ඔබ තුමාගෙ විඩීයෝ හොයන් ආවා❤
ඇත්තමයි ගොඩාක් වටින විඩියෝ එකක්.අගය කරනව ඔබ තුමාගෙ මේ චැනල් එකට.නොදන්න දේවල් ගොඩාක් ඉගන ගන්න පුලුවන්.ජය වේවා..🙏
ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබලාට
බොහොමත්ම ස්තූතියි ..
දිගටම අපි රැදී සිටිනවා ❤
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
ගොඩක් වටිනවා ඇත්තටම බොහොම පැහැදිලිව කියලා දෙනවා..
ලොකු උපකාරයක් ..ඔබට ජයෙන් ජයවේවා ...👍👍👍👍🇱🇰🇱🇰🇱🇰
ගොඩක් සතුටුයි.. පැහැදිලිව කියලා දෙනවා.. බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට සුභ පැතුම් හදවතිනම.. ස්තූතියි
ඉතා හොද පැහැදිලි කිරීමක්.ස්තූතියි සර්...🙏
ගොඩක් වටිනවා දැනුවත් කිරීම ... ඔබතුමාට ගොඩක් ස්තූති
දැනුවත් කළාට ගොඩාක්ම ස්තුතියි බුදු සරණයි
ගොඩක් වටිනා video එකක් ....
Keep it up....
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් thank you very much
පැහැදිලි කිරීම godak හොඳයි .ඕනෑම kenekuta හොඳට තේරුම් ගැනීමට පුළුවන් .වෙනත් aya මෙහෙම තේරුම් කරලා දෙන්නේ na .ඔබ තුමාta godak ස්තුති .
ගොඩක් ස්තුතිය ඔබට 🙏
Very useful video for beginners. Thank you sooo much sharing this video 👏. I looked ur all the videos to get much knowledge to drive well. Thank u again !!
ඇත්තටම ගොඩාක් හොදටම කියලා දෙනවා.
ගොඩක් ස්තූතියි ඔබ තුමාට
ගොඩක් වටිනවා මහත්තයා bs
,, ගොඩක් ස්තූතියි ඔබ තුමාට මම ඉස්සර බයික් පැද්දා ඒත් දැන් ඉන්නේ රට දැන් මතක නෑ පුරුදු අලුතම මම රට ආවා ලයිසන් ගන්න ගියේ නෑ බයට 8 ගහන්න අමාරු වෙයි කියලා දැන් හිතෙනවා ගොඩක් ලේසියි කියලා ඔබතුමාට ස්තුතියි
කොහෙද
Thanks oba thumata,,,godak watinwa👌👌👌
Superb. Teaching method is excellent. May God bless you. Thanks.
සර් ට ගොඩක් ස්තුතියි
අවුරුදු 11 ක් පමණ බයික් පදිනවා ඒ ත් මම ඇත්තටම අද ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වුණා .. සර් ට හරියන්න ඕන ගොඩක්....ගොඩ......ගෙඩි.... ගොඩාරියක්...
.
🙏🙏🙏🙏 බොහෝම ස්තුති ඔබ thumata
ස්තුති !
අපිත් පුරුදු උණේ ඔබ තුමගෙන් තමයි 🌸2017.. සෙට් එකේ..
❤❤Godak watinawa api wage adhunika ayata sthuthi sir
ගොඩාක් වටිනා විඩියෝ එකක් ඔබ තුමාට ගොඩාක් පිං..
Hodata theruna bohoma sthuthi❤️
Godak watina video ekak theruwan saranai
Godak sthuthiy oba thumata.👍🙏
හොදයි.පොඩි දේ උනත් පැහැදිලි කර දුන්නා .
බොහොම ස්තූතියි.. ❤
ගොඩාක් වටිනවා.හොදට පැහැදිලි කරනවා.ස්තුතියි 🙏
Thank you sir...🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් වටිනවා මේ ඕගොල්ලොන්ගෙ වීඩියෝ එක බොහොම ස්තූතියි ❤️ හැමදාම වීඩියෝ එකක් දාන්න
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
ස්තුතියි 🙏🙏🙏
Godak. Hodai. Mn. Vintage. Liwa lakunu. 40/40 sir. Kiyala. Dena vidiya. Hari. Hodai. Mamath. Ragama. Peththe. Hitiyanam. Aniwariyen. Sir. Lagata. Thamai. Enne igana ganna sirta. Budu saranai
bohoma isthuthi jaya wewa
Grate work...
Thank you.
Thank you!
Thank u so much sahana
Thank you..
Thx sir labana mase trayal eka
Godak watinawa..bs..❤❤
Good video 👍👍❤❤❤
Niyamayi sir
Thanks a lot
Thank you sir ❤️
Maru ❤🎉 jayawewa
Thanaks 8 gahana eka kiyala dunnata
Ane godak pin.mn exam kala tama trayal giye na.godak de danagatta bs
Thank you
නියම ප්‍රෝග්‍රෑම් එකක්
Congratulations brother your training is well✌️
Gods bless you thanks❤👏🙏
Thanks
🙏🙏🙏 thanks
Very important 👍👍
හදවතින්ම ස්තුති
අයියේ ඔයාට ගොඩක් පින් 💞💞
thank you❤
Great
Thanks sir
🤩Tnkuw
ගොඩක් ස්තුතියි ඔබ තුමාට 🙏👍👌
Hu*#😮
MannuL wahana walatai auto wahana walatai dena temporary permit eka ekai da? E dekatama enne all car kiyalada ? All car kiyala thiyana permit ekakin mannual wahana walath illanda puluwanda
ගොඩක් හොදට, පැහැදිලිව හැමදේම කියලා දෙනවා. ගොඩක් ස්තුතියි..💕
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
Gods bless you great thanks beautiful job ❤👏🙏
Sir, api trail eka denakota 8 gahaddi issellama 8 gahanne nethuwa raumak aran eetapasse 8 Gahanna puluwanda da.nethnam issellama 8gahanna onida.
100cc eken gehuvahama komadada layisan denne
Mata thiyena prashna tika serama me vedio eken kiuwa. Thank you. Man nam foot cycle 1k wath padala na. Scooter 1 padinna aran sathi 3 wage. Loku raum yanna puluwan. Podi raum yaddi balance karanna gihin race wenawa bike 1. kochchara slow yanna haduwath ba. Wege wadi wenawa. Himin yaddi nawathinawa. 😮
🙏😊
Sooty eken tral pennanna puluwnda
sir apita policiyen dhadayak gehuwama ape license eka gannawada
Mata exam ekata lakunu 39 k thibba mn video tika balala giye thank you
Ct 100 හා platina එහෙකින් ට්‍රෑල් පෙන්නුවොත් ලයිසන් එක අව්ලක් නැද්ද.
Watinawa❤
High capacity valin gahuvoth 1000cc venakam puluvanda 😮
Api 8 gahanna purudu wenwa nm kochchara durak thiyala purudu wenna oneda sir.
❤️❤️❤️
Sir bike,threeweel, car manual auto price kiyada?
👍
Traffic corn 2k athara dura 200m da?
👍👍👍👍
🙏👍
Hodata theruna sir..thank you
Srage vidiyo balala mamath pas una BB1B godaaak pin srata 👩🔧😊
Brother, I m going to show trial on 125 cc ntorque scooter. Can I get A license?
👍👍👍👍👍👍
🙏🙏🙏🙏
ගොඩාක් පිං. ගොඩාක් ස්තුතියි
❤️
Me sir mam hodata kiyala denawa.ape riyaduru school wala baik eka dila ohe balan ennawa,
Sir zigzag gahana vidiya video 1 k danna
බොහොම ස්තුතියි අපිව දැනුවත් කලට🙏🙏❤
ඔටො සහ මැනුවල් බයික් දෙකම පදින්නනමි මොන බයික් එකද තෝරා ගන්ඩ ඔනා.......
❤❤❤❤❤
අට ගැසීමේදී කෝන් 2ක අතරද යන්නේ නැත්නම් කෝන් 3ක් අතර යනවද අනේ සර් මේක මට පහදලා දෙන්න පුලුවන් ද
ගියර් බයික් එකෙනුත් ඕනා
Lerness nogihin praktical exam ena ayata dena wahana walata salli gannawada
මට පුලුවන් 😊😊😊❤❤❤
තමන්ගේ bike එකකින් trail පෙන්නන්න පුලුවන් ද? පුලුවන් නම් ඒ bike එක තමන්ගේ නමට full insurance කරපු එකක් වෙන්න ඕනේද? (auto bike)