I never came ur classes as a student. But u are THE LEGENDARY i have ever seen. So i wish u all the best and live long as long for poor people like us(I mean poor from knowledge) u are THE TEACHER Literally love u and respect u lot SIR
Dear Tissa Attanayake today 15/11/24 after SL Election. Just finish Anura. Sahodaraya N GP talks then listen to your lesson and not only your Students more than that I had a good Laughter. Very interesting.
Great presentation sir, my deepest pleasure and my gratitude for your endeavour to impart your knowledge , wisdom, moral standard and self discipline towards both parents and young generation.Tripple gem bliss you sir.
Dawasak mamath kalin dwse enna bariwela eda dunn paper eke eka paththaka uththr liynn bari una ek paththak hodtama liwwa. Eth sir awith anith paththa balala kondata ekak gahuwa. Anna eda thmai mn aharune. Ad mama biology guruwryek♥️
දෙමාපියන්ට මේ දෙන උපදෙස් , වසර ගනනාවක අත්දැකීම් තුලින් ලැබූ ඒවා..මට හිතාගන්න බෑ අද සමාජයේ මේ වගේ මිනිසෙක් ඉන්නවද කියල .මනුෂ්‍යත්වය ඉක්මවා ගිය ඔබට...තුති මල් මිටක්....💐💐💐
මට අවුරුදු 40ටත් වැඩියි... අදටත් මේ වීඩියෝ එකෙන් මගේ ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියනව සර්.... මේක මගේ ජීවිතේ මම බලපු වැදගත්ම වීඩියෝ එක... බොහොම ස්තූතියි සර්....
සර් මෙ කියන දෙවල් ගොඩක් වටිනවා සර් .ගොඩක් පින් ඔබතුමාට .
Mama godak kemhtie man godak denumlabaganna puluwan 🙏💪🥰
😊
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
🎉
මම 2000 ගම්පහ සමාදි ආයතනයේ sirගෙන් ඉගෙන ගත්ත . අද මගේ පුතා වෙනුවෙන් sir ගේ දේශනය අහනවා. දීර්ගායු වේවා sir.
රටේ පිනට උපන් අපේ ගුරැතුමා ❤
විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා 🎉 Ape sir 💛✨️
ආයුබෝවේවා ගුරුපියානනී උතුම් ජයශ්‍රීමා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබී නීරෝගිමත්ව ජීවිකාව ගෙවීමට ඇවැසි ශක්තිය දිරිය නිරතුරුවම ලැබේවා "චිරන් ජයතු "🙏🙏🙏❤❤❤
වටිනා මිලකළ නොහැකි අවවාද.. ❤️
අපගේ ජිවිතයට අරැතක් එක්කල ඔබතුමා සදා අමරණීයයි❤❤❤❤
À
ඔබගේ වටිනා දේශනය ඉතාමත්ම ආසාවෙන් බැලුවා,ඇසුවා. මගේ ලොකු පුතා ඉගෙන ගන්නේ විද්‍යා විෂයන් නෙමෙයි, එත් පොඩි දරුවා මේ විෂයන් ගැන හරිම උනන්දුයි,තාම වයස 8 , පිටරටක ඉන්න නිසා සිංහල භාෂාව ටිකක් අමාරුයි,නමුත් ඔබගේ වීඩියෝ ,මාත් සමග බලනවා, හුඟාක් වටිනා දේවල් ඉගෙන ගන්නවා, ඔබට ස්තූතියි. තෙරුවන් සරණයි!!!
ඔබ තුමා තරම් මම පාසැල් යන කාලයේ හිටියා නම් අපි කොච්චර නම් වාසනා වන්ත වෙන්න තිබුණා.. සර් වගේ වෙන්න කව්රු දැඟලුවත් සර්ගෙ programs වලට කිට්ටුවට වත් එන්න ඒ කාටවත් බැහැ.. ඒක මගේ විශ්වාසයයි... ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර... සර්ගේ මග යන දරුවන් ගොඩ දෙනෙක් බිහි වේවා යන එක මගේ එකම බලාපොරොත්තුව හා ප්‍රර්ථනාවයි..Good luck dear Sir. I respect you all of my heart.. God bless you 💖
මම වැඩ කරන්නේ සවුදි අරාබියේ ගෙදරක වයස අවුරුදු 61යි. මම සර් ගේ හැම වීඩියෝ එකක්ම බලනවා අපේ ජීවිතයට හරිම වැදගත්..පුතා ඔයාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි.
putha newi malli sir 70 ne
මම Maths කරත් තිස්ස සර්ගෙ videos පට්ට ආසාවෙන් බලන්වා. Best Biology Lecturer.
යහපත් දරුවන් බිහිකරන්න දාළදා වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා❤❤❤
සර් ගොඩක් වටිනා දෙමාපියන්ට දුන්න ආදර්ශමත් කතාවක්!!! දරුවන් යහපත් මාර්ගයට ගන්න තව තවත් ශක්තිය ලැබේවා සම්මා සම්බුදු සරණයි සර් !!🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍
සර් මම කුවෙට්
" ශිල්ප උගත්තෙමි , නැන ලැබ ගත්තෙමි . දෙපා වාරු නැත ඔබ හැර යන්නට " ආදරණීය තිස්ස සර් , ඔබට අපේ උපහාරය !
👍🏾🇱🇰👍🏾
ගුරුවරයෙක් ලෙස ඔබ තුමා කරන මෙහෙය අති විසාල යි ..ගොඩාක් වැදගත් ඔබ තුමා ගේ දැනුත් කිරීම සුකිදිගායුකෝ සර්
තෙරුවන් සරණයි ඔබ තුමාට .ඇත්තෙන්ම ඔබතුමා අපේ රටේ දරුවන්ට සම්පතක් බොහොම පින් තෙරුවන් සරණයි !
ආදරේ❤බලෙන් ඇතිකරන්න බෑ ඒත් සර් ගැන අපේ දෙමාපියන් ට වගේම අපි ආදරෙයි ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤
අගනආදර්ශා මත් වැඩසටහනක්.
ඔබට බොහොම පින් ගුරුතුමනි දරුවන් ගොඩ දැමීමට සම්බන්ධ සියලු වපසරියන් සොයා බලා
කරනා මේ උතුම් සත් ක්‍රියාවන්ට.
දීර්ඝායු වේවා.
විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරුතුමා පමණක් නොව,
මුළු මහත් සමාජයම මිථ්‍යාවෙන් මුදවා විද්‍යාව දෙසට තල්ලු කරගෙන උර දෙන
නිය්මුවාද ඔබම වේ.
ළමයින්ටත්, අම්මලා තාත්තාලාටත් ඉගෙනගන්න උගන්වන්න පුළුවන් ගුරුතුමෙක් 💐 ස්තුතියි සර් 🙏
සර් දෙමාපියන් වෙනුවෙන් මේ වගෙ දේශනයක් ලබා දීම ඉතාම වැදගත්.
ඊලග පාර මෙවැනි දේශනයකදි දෙමාපියන්ට මේ ගැනත් අවබෝධ කරන්න.
සමහර දෙමාපියන් ,වැඩිමහල් සහෝදර සහෝරියන්ගේ බලපෑම මත BIo,Maths කරවන ළමයි අනන්තවත් ඉන්නවා.නමුත් සැබෑවටම ඒ ළමයා දක්ෂ කලා විෂයකට වෙන්න පුලුවන් එහෙම නැත්නම් තාක්ෂණික විෂයකට වෙන්න පුලුවන් ඒත් පවුලේ බලපෑම මත ළමයාගෙ සියලු බලාපොරොත්තු බිද දාලා ඔවුන්ගෙ මුලු අනාගතය විනාශ කරන අවස්තාද අනන්ත දැක ඇත.මාද එවැනි අත්දැකීම් විද ඇත.ඉතා ප්‍රමාද වී හෝ මාගේ මාර්ගය සොයා ගත් නමුත් බහුතරයක් දෙනා උසස් පෙලින් ඉගෙනීම නැවතීමට ඔය කාරනව තදින් බලපන බව අත්දැකීමෙන් දනිමි.
ගුරැතුමනි ඔබතුමා මෙි දෙන අවවාද හරිම වටිනවා ,අපිට මොනතරමි වටිනා රටක් තිබුනත් එහි ඔබවැනි ගුරැවරැ ඉන්නෙ ඉතාමත් අතලොස්සක් පමනයි. හැමදාමත් ඔබතුමා උතුමි ගුරැවරයෙක් ,වර්ථමාන සමාජයට ඔබ වැනි තව දස දෙනෙක් වත් හිටියානමි අද වැනි කාලයක මෙනතරමි වටිනවද? ඔබ තුමාගෙන් මා කාරැණිකව ඉල්ලාසිටිනවා යහපත් ගුණදර්ම වලින් යුතුව කොහොමද හොද උගතෙක් වෙන්නේ,ඒ ඔබතුමා සිසුන්ට උගන්වන සියළුම රෙකොඩි මෙි පුසිද්ද මාධ්‍යයේ දාන්න අපි එකක්වත් අතපසු නොකර බලනවා, අපේ දරැවනුත් සමග. ඔබතුමා අපේ රටට කරන සේවය අතිමහත් .ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතමි.
ඉස්තුතියි මේවගේ වටිනා දේ සමාජයට ඉදිරිපත් කිරීම.
ඔබ තුමාට ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
What happened?
ඒඩ්ස් රෝගය පිළිබඳව දැනුවත් කරන්න. ගොඩක් දේවල් අපි ඉගෙන ගන්නවා. තෙරැවන් සරණයි!
තෙරුවන් සරණයි සර්, ඉඩක් ලද හැම වේලාවකම ඔබ තුමාගෙ මේ දේශණ අහනවා, මම බණ කියනකොටත් මේ කරුණු ප්‍රයෝජනයට ගන්නවා, හරිම වටිනවා හරිම වැඳගත්, මම ස්වාමින් වහන්සෙ නමක්
බුදුසරණයි සර් නිදුක් නිරෝගිභාවය චිරජිවනය සැලසේවා
තෙරුවන් සරණයි තිස්ස සර්ට
🙏🙏🙏
ඉතාම හොද වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි සර් ❤ යහපතක්ම වේවා
😮😮
සාරා ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි මානුෂීය ගුණධර්ම කියාගෙන මට තෙරුවන් සරණයි
I never came ur classes as a student. But u are THE LEGENDARY i have ever seen. So i wish u all the best and live long as long for poor people like us(I mean poor from knowledge) u are THE TEACHER Literally love u and respect u lot SIR
අද තමා සර්ගේ ක්ලාස් ආව පලවෙනි දවස ❤
සර් අපිට අද තියෙන මේ ඔන්ලයින් අධ්‍යාපනය තිබුනෙත් නැහැ . ගුරුවරුන්ට පිං සිද්ධ වෙන්න පුලුවන් තරම් උපරිමයට ඉගෙන ගත්තා. ඊට පස්සෙ ගුරු දෙවිවරු කියල දකින්න ලැබුනෙ සර් වගේම මුතුගල සර් . 🥰🥰🥰🥰🥰
ඔබතුමාට බුදුබව අත්වේවා ඔබතුමාගේ සිය පවුලම නිරෝගී වේවා 🙏🙏🙏🙏
දීර්ඝආයුශ ලැබේවා ! දෙව් පිහිටයි 🙏
සර් ඔයාව අපිට මීට කලින් මුනනොගැසුනේ ඇයි මට අතපසු වෙච්ච ගොඩක් දේවල් අද හමුවෙන් දැන ගත්තා ඒත් පරක්කුයි ලමයින් මට අතහැරුනා ලමයින්ට ඉගෙනීම අතහැරුනා හරිම දුකයි සර් ඔබ වැනි ගුරුවරයකු අපට නොලැබීම ගැන ඇඩෙනවා සර් 😢😢😢
මම ඔබව දන්නෙ නෑ. ඒත් මම හිතන්නෙ නෑ ඔබ තවමත් පරක්කු යි කියල
සර්ගේ පන්ති එන්න බැරි එක තමා දුක..
Mn nam yanawa. Sir ugannadi nam භාවනාවක් වගේ
තිස්ස සර් නිරෝගිමත් වේවා ❤❤❤❤❤
ඉක්මන් සුවය ලැබේවා මගේ බුදු සර්!! බුදු සරණයි දීර්ඝායු වේවා 🙏🙏❤❤
මට නම් මුලු දවසෙම උනත් මට අහගෙන ඉන්න පුලුවන් .ආදරෙයි ❤ දිර්ගායුශ ලැබේවා .සර්.
කිසිම ලෝබකමක් නැතුව ගුරුමුස්ටියක් තියාගන් නැතුව තමන් දන්න දේ කියල දෙන උධාර මිනිසෙක්.❤❤❤❤❤
සියලුම දෙමාපියන්ට වැදගත් episode එකක්
තෙරැවක් සරණයි ගුරැපියාණෙනි.!!!!!🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි.
තිස්ස සර් 💛💚
සර් , ඔබතුමාට දීර්ඝායු ලැබේවා !
මිහිපිට දෙවිවරු💗🙏🙏🙏
2014 මම විභාගෙ කරද්දි සර් මේ දේශනය මගේ දෙමව්පියන්ටත් දීලා තිබ්බනම් සමහර විට මමත් අද හොඳ තැනක🙂
සර්ව බලන්න මං එනවා දවසක.....❤❤
අනේ සර් මමත් ගියා මගේ අතීතයට
ඒ කාලය මාරම සුන්දරයි❤🙏
Excellent advise for children and parents ❤❤❤❤
ඔබ වැනි ගුරැවරැ මිහි පිට තව තව පහල වේවා 🙏
ගොඩක් ස්තුතියි සර්,අපිව දැනුවත් කලාට,ඔබතුමාට පින්🙏🙏🙏🙏
මේ චැනල් එක කරන ඔබටත් ගොඩක් පින්....අපිට සර්ව සම්බන්ද කරගන්න අවස්ථාවක් දෙන්න....🙏
ඔබතුමා වාගෙ පියෙකු ලැබූන ඒ දරුවන් කොචිචර වාසනා වන්තද දිර්ගායූස ප්‍රාර්ථනා කරනවා
සර් අපිටත් දේශන තියන්න සර්..... අවස්ථාවක් දෙන්න සර්....පින් සිදු වෙනවා.... 🙏🙏🙏🙏
සර් ✔ සර්ට වරදින් නැ..ඳළදා සමිදු පිහිටයි..
දීර්ගායු වේවා sir. 🙏🙏🙏🙏
Niyama thathta kenek......api හැමෝටම ........🙏
Thank you very much Tissa sir your advice here is extremely very valuable. May god bless you abundantly.
හදවතේ ගුරුතුමා ❤️
තෙරුවන් සරණයි ඔබ තුමාට
ළමයි නෙමෙයි සර් අපිවත් වෙනස් කරනව. බුදු සරණයි සර්.
අනේ බුදු සර්.....
මගේ තාත්තා මම පංතියේ පළවෙනියා නොවුනොත් ගෙදර එන්න එපා කිව්වෙ මම 3 වන ශ්‍රේණියේ සිටයි.අවසානයේ කිසිදු රැකියාවක් කල නොහැකි රෝගී පුද්ගලයෙක් බවට මා පත්වී සිටියි.
නිරොගිසුව ඔබතුමාට , තෙරුවන් සරණයි
God bless u for ur kind advise as a good teacher
Yatharthaya kiyadena awabodayen jeewath wena Sir nam harima watina Guru Mahathmayek.Budusaranai!
Godak sthuthi sir
Magee puthath 2024 AL liyanawa
Eya karanne Arts theruwansaranai
Godak pin Sir watinakalaya wayakarala apita danuma dunnata theruvan sarani
Thissa sirta hamadama adarei sirge paadam wala apitath eigena ganna dewal thiyenawa budu saranai sir
Dear Tissa Attanayake today 15/11/24 after SL Election. Just finish Anura. Sahodaraya N GP talks then listen to your lesson and not only your Students more than that I had a good
Laughter. Very interesting.
තෙරුවන් සරණයි sir ! නියමයි.
Godak watina upadesak kiya dunne sir. Daruwanta vitarak nemei demau piyantath godak watinawa sir kiyala dena dewal. Teruwan saranai budusaranai sir jayawewa
Thank you for acknowledging us.........
Nice speech 🎉🎉🎉🤲🏻🤲🏻🤲🏻
සර් ♥️♥️
Great presentation sir, my deepest pleasure and my gratitude for your endeavour to impart your knowledge , wisdom, moral standard and self discipline towards both parents and young generation.Tripple gem bliss you sir.
Sir God bless you ever
හරිම ලස්සන ගමක් ❤
Godak sthuthi sir....harima wadagath
Deshanayak... nodanna dewal...saha ...apen athapasu una dewal niwaradi karaganna puluwan....
Mamath 57 haveridi matawak. Sirge video hama 1 kma balanawa.ape sihina sabanounata sama demapiyekgema daruwan pilibada suba sihina saba wewa!!!
Oba thumata neerogi suwaya deerghausha labewa!teruwan saranai!!!
Ownest and kind best teacher❤
සර් මගේ 11වසරේ 2 වැනි වාර විභාගේ ලකුණු 32 ,3වැනි වාරේ ලකුණු 74යි.මම advance level වලට මම බයෝ කරන්න ද?
මම නමි a/l වලට agricultutre කරන්නේ සර් art kranna මම කෝහෝමත් කැපන්ස් යනවා පේරාදේණිය
මම agricultutre සේරමි සිලබස් ටික කවර් කර ගත්තා
❤..maath Agri 26 ALs
අපේ සර් ❤
මම o/l ඉවර උනගමන් a/l කරන්න හිතක් තිබ්බෙ නෑ. ගෙදර අය කෑගහන නිසා ඒක නොකර බැරි කමට කරනවා.මන් 2023a/l දැන් මාස 8 ඉස්කෝලෙ ගියෙ නෑ. ඒත් රස්සාවක් හරි තියෙන්න එපැයි නැත්තන් දැන් කොහෙ හරි පාලමක් යට ඉන්නෙ මන් . ඒත් කමක් නෑ මන් කැමති විදියෙ කිසිම දෙයක් ලංකාවෙ a/l වල නෑනෙ සර් ඒ නිසා මට a/l set නෑ 😐😐😐 එහෙමයි කියල තාත්තාගෙ සල්ලි ටික කාල ඉවර නොකරන්න විදියට මන් මගෙ දක්ශතාවයන් ටික වැඩි දියෙනු කරගෙන යනවා. දැන් තරමක් දුරක් ඇවිල්ල තියෙන්නෙ .මට O/l ඉවර වෙනකන් හීනයක් නෑ ඒත් දැන් තියෙනවා ❤❤❤❤. මට ඕන හීනෙ මෙතන කියන්න යන්නෙ නෑ කිවුවත් සර්වත් විශ්වාස කරන්නෙ නෑ අඩුම ගානෙ ගෙදර කට්ටියවත් .එයලා රාමුවෙන් පිට බලන්නෙ නෑ නෙ 😢 ඒක මට ගැලපෙන්නෙ නෑ. ඒකයි මන් රාමුවෙන් පයින්න හදන්නෙ. A/l karanawa man kamathi dewal campus wala thiyenawanan 😢😢😢😢😢sir මට බැන්නත් කමක් නෑ සර්ල එක්ක තරහ නෑ මන් .❤❤❤❤
Keep it up habai a/l kiyanne jeewithe harawunm lashayak poddak e ganath hithala balann 🙂
@@bitcoinrewards 🤟
@@bitcoinrewards A/l vitharada ජිවිතෙම හැරවුම් ලක්ශ විදියට තියෙන්නෙ මන් දන්නෙ නැති නිසයි අහන්නෙ .
@@sandunnilantha ehema na ithin namuth ammala thatthala kiyanne apita wada athdakim thiyena ayane e nisa eyala kiyana detath ahumkan denna oni.api dannathi pathi godak thiyenawa habai ewath hariyatama danagena karanna oni.Exam athaarala deyak karanawa kiyanne godakma risk deyak e nisa exam ekath karana gaman karanna balanna.sir kiwwa wage kawadawath apahu harila baladdi dukak danena widiyata wada karanna yanna epa kollo 🧡
එලෙවල් වලින් ජීවිතේ තීරණය කරන්න බෑ තමා ඒත් උඹ දැන් වැඩිහිටියන්ගෙ කීමට හරි එලෙවල් කරන්න ගත්තනෙ මන්නම් කියන්නේ පටන් ගත්තු දේ උඹට පුළුවන් උපරිමෙන් ඉවර කරන එක කරන්න ඔනේ බන් මාත් එලෙවල් කරේ ආසාවෙන් නෙමෙ හැබැයි කරන්න ගත්තු නිසා උපරිමෙන් කරා තව මාස 6ක් විතර තියෙනනිසා එලෙවල් මේ ටිකේ මහන්සි වෙලා ගොඩ දා ගත්තොත් උඹ ඔය රාමුවෙන් එළියට යන්න හදන ගමනට ලොකු ශක්තියක් වෙයි කියල හිතනවා එවගේම රාමුවෙන් එළියට හිතුවට කමක් නැ අම්ම තාත්තා කියනදෙත් අහපන් පොඩ්ඩක්
Thanks Thanks All the best godak watina dayak 🙏🌹
Thanks very much sir❤❤❤
ආදරෙයි සර් ❤❤❤🙏🙏🙏
තෙරුවන් සරණයි සර්..
සර්ගේ 2023 රිවිෂන් ඔන්ලයින් ක්ලාස් එකක් තියෙනවද. තියෙනවනම් කොහොමද සම්බන්ධ වෙන්නේ.
තිස්ස සර්ට ආදරේ ❤❤❤❤❤
අනේ සර් ඔබ තුමාට කලුතර පන්ති කරන්න පුලුවන් නමි
I have watched until end, it was really valuable lesson. Thanks for the effective techniques sir, I'm the father of 2025 Bio Batch Student.
Api
Godak adarei Sirta.uthum mahathmayek
Amma kenk wshayen srge wedasatahn ma balanwa godak wada satahan balanwa srt budu saranyi❤️❤️❤️
Asata. Kadulak awa sir .matath. atheethaya. Mathak una. Nihathamanee adaraneeya guruthumata siyalu davipihiti 💙
තෙරුවන් සරනයි
Good luck Sir ❤
theyruwan saranai
ape sirta
Dhirgayu weewaa. ..
Ithaama watina kathawak sir .❤❤
Very interesting Sir thank you.
Sirgeth Muthugala Sirgeth Video okkoma balanava.Harima Adambarai Obathumanla Gana.❤❤❤.Budu Saranai.
Dawasak mamath kalin dwse enna bariwela eda dunn paper eke eka paththaka uththr liynn bari una ek paththak hodtama liwwa. Eth sir awith anith paththa balala kondata ekak gahuwa. Anna eda thmai mn aharune. Ad mama biology guruwryek♥️