මෙතෙක් නොකී Tissa Jananayake සර්ගේ සම්පූර්ණ ජීවිත කතාව | PART 01 | Tissa Sir's full life story.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • අපගේ චැනලය වෙත ඔබ සැම සාදරයෙන් පිලි ගනිමු.
    Legends LK අප අද අපගේ සම්මුඛ සාකච්ඡාව සදහා සම්බන්ධව කර ගන්නේ "විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා" කීවාම ඔබ අප කවුරුත් දන්න දේශක තිස්ස ජනනායක මහතාව ය.
    තිස්ස ජනනායක මහතා කුඩා කල වාසය කරන්නේ රත්නපුර වේවැල්වත්ත නම් දුෂ්කර ග්‍රාමයේ යි. මව තේ දලු නෙලීම වැනි කුඩා කාර්යයන් සිදු කල අතර පියාට ද නිසි ආදයම් මාර්ගයක් නොතිබිනි. කුඩා කල සිට මෙවැනි අගහිඟකම් වලින් පීඩාවිදි නිසා ඔහු තමන් කෙදිනක හෝ හොදින් මුදල් උපයන බව කුඩා කල සිට සිතා ගත්තේ ය. වරෙක ඔහුට පාසලේ විනෝද චාරිකාව යමටත් වත්කමක් තිබුනේ නැත. මෙලෙස වු අගහිඟකම් මැද ඔහු විශ්වවිද්‍යාල වරම් හිමි කර ගනී. විශ්ව විද්‍යාල යේ දි කුඩාවට ආරම්භ කල ඔහුගේ ඉගැන්විමේ කටයුත්ත අද මුලු ලෝකයක් දන්නා ජීව විද්‍යා ගුරුවරයා බවට එන තෙක් ඔහු අනෙක විද බාධක , කැපකිරිම් සිදුකලේය. ඔහුගේ සාර්ථකත්වය පිටු පස ඇති කතාව එතරම් සුන්දර නොවේ. ඉහත වීඩියෝව තුලින් ඔබට ඔහුගේ සම්පූර්ණ කතාව රස විදිය හැක.
    TH-cam කලාවේ ඔබ මෙතෙක් නොදුටු වෙනසක් සිදුකරමින් සමාජ මාධ්‍ය තුල හා රටේ ප්‍රසිද්ධියක් ලබන චරිත වලින් ඔබ්බට ගොස් රටේ සිටින රටට නිහඩව විශාල මෙහෙයක් සිදු කරන ව්‍යවසායකයන් ගේ හා සාර්ථකත්වයේ හිනි පෙත්තටම ගිය පුද්ගලයන් ගේ ජිවිත කතාව ඔබට ඉදිරිපත් කරන TH-cam චැනලය Legends LK අප සමග එකතු වන ලෙස ඔබට කරන ආදරනීය ඇරයුමයි මේ. ඔබ සමාජ මාධ්‍ය තුල මේ ගත කරන කාලය තුල මෙවැනි වීඩියෝ නැරඹීමෙන් ඔබගේ ජිවිතයට යම් වටිනාකමක් එක් කරගත හැකි බවයි අපගේ විශ්වාසය. අපගේ අරමුණ ද අප ගෙනෙන ජිවිත කතාව තුලීන් යම් ආදර්ශයක් ගෙන ඔබ ඔබගේ ජිවීතය සාර්ථක කර ගන්නවා දැකීමයි.
    You all are welcome to our channel.
    Legends LK Today we are contacting Mr. Tissa Jananayake, the lecturer we all know, when we say "the best biology teacher in the universe".
    When Tissa Jananayake sir was a child he lived in a rural village called Wewelwatta in Ratnapura. His mother did small chores like plucking tea leaves and the father also did not have a proper source of income. Suffering from such poverty since childhood, he thought from an early age that he will earn good money one day.At one time he did not even have the means to go on a school field trip. Despite these hardships, he gets a chance to enter into the university. He started his teaching career at the university and continued to make other sacrifices until he became the biology teacher known to the whole world today. The story behind his success is not so easy. You can enjoy his full story in the above video.
    Legends LK channel presents you the life story of entrepreneurs and people who have made an unprecedented difference in the art of TH-cam and have gone beyond social media and celebrities to quietly do a great service to the country. This is a warm invitation to you. We believe that watching videos like this can add value to your life during the time you spend on social media.Our goal is to set an example through the life story we bring and see you succeed in your life.
    මේ දැන්ම අපගේ චැනලය Subscribe කර බෙල් බටනය ක්ලීක් කර දිගටම අප හා රැදී සිටින්න
    This is a lovely invitation to subscribe to our channel right now, click the button, and stay with us.
    ඔබගේ සාර්ථකත්වයේ කථාව අපට කියන්න කැමති නම් දැන්ම අපව අමතන්න,
    විපුන් - 0717409512
    ටිලාන් - 0768796818
    Facebook - / legends-lk-40326462313...
    Instagram - ...
    #tissajananayake #lifestories #legendslk

ความคิดเห็น • 507

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 ปีที่แล้ว +54

    Sir ඩොක්ට කෙනෙක් උනාම ලෙඩ්ඩු විතරමයි සුවකරන්නේ,ගුරුවරයෙකු ලෙස මුළු මහත් විශ්වයම සුවකිරීමේ හැකියාවක් ඔබ තුමාට හිමිවීම කොතරම් වටිනා සම්පතක් ද අපට.🙏🙏🙏

  • @Freedomslyt
    @Freedomslyt 4 ปีที่แล้ว +214

    සර් එදා doctor කෙනෙක් උනානම්, අද මගේ හීනෙට යන්න සර් කෙනෙක් නැතිවෙනවා 😍

  • @sudarshibandara4917
    @sudarshibandara4917 3 ปีที่แล้ว +82

    තිස්ස සර්ගේ තියෙන නිහතමානිකමට සැබැවින්ම ආදරෙයි ...ඔබට මේ ලැබෙන ආශිර්වාද ඔබගේ ගමන තවත් ශක්තිමත් කරයි...

  • @balapitiyenanda7896
    @balapitiyenanda7896 3 ปีที่แล้ว +51

    ඔබතුමා අපේ රටට වටිනාම සම්පතක්. ඒ වගේම වෛද්ය්‍ය වරයෙක් නොවිම අද දරුවන්ගෙ වාසනාවක්.මම වයසක කෙනෙක්. සර්ට ගොඩාක් පින්.

  • @prasanna4638
    @prasanna4638 4 ปีที่แล้ว +53

    , තිස්ස අයියෙ මම ඔයාගෙ ගමෙ ඤති මල්ලි කෙනෙක් ඔයාට සුභ පතනවා ප්‍රසන්න කපුගේ වත්තල

  • @neelasanath796
    @neelasanath796 4 ปีที่แล้ว +183

    ඔබ තුමා වෛද්‍ය වරයෙකු වුණා එක වෛද්‍ය වරයෙක් පමණයි .ජීවිත nam ගොඩ dai.
    ගුරු පියෙක් හැටියට ඔබ තුමා වෛද්‍ය වරු කොපමණ නම් බිහි කරනවාද අද

    • @namalrajapassa9450
      @namalrajapassa9450 4 ปีที่แล้ว +3

      What’s make you think that is the only good teacher? People like you idiots make things worse than it is

  • @achee4673
    @achee4673 4 ปีที่แล้ว +23

    හරිම දුක හිතුනා. ලෝකය ජයගත්තෙ ගොඩක් දුක් වින්ද මනුස්සයො

    • @LegendsLK
      @LegendsLK  4 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම

  • @chathurikaj.gamage2577
    @chathurikaj.gamage2577 4 ปีที่แล้ว +37

    ❤️ඔබයි "මා දුටු මිහිපිට දෙවිදුන්"🙏🏻🙏🏻

  • @wasanthasamaya8720
    @wasanthasamaya8720 4 ปีที่แล้ว +81

    ඒ කියන්නේ සර්ගේ වයස 50ක් විතර නේ එවුනාට සර් තාම කොල්ලා වගේ ඉන්නේ අවංක නිසා. තෙරුවන් සරණයි ..! අපෙ සර්

  • @vlogsbynethu
    @vlogsbynethu 4 ปีที่แล้ว +69

    මට මෙච්චර කාලයක් ජීවිතයේ හමු උන විශිෂ්ට ගුරු පියෙක් .

  • @indikachaminda3476
    @indikachaminda3476 4 ปีที่แล้ว +113

    දැන් මට 44යි . මමත් ආසයි තිස්ස සර්ගේ ඉගැන්වීම් වලට . TH-cam videos හුගාක් බැලුව . යම්කිසි දැනුමක් අපිත් ඔහුගෙන් ලැබුවා . පාසැල් කාලයට දෙමව්පියන් රැගෙන ගිය පුද්ගලයෙක්.

    • @fjdjdrrrhhndj7801
      @fjdjdrrrhhndj7801 3 ปีที่แล้ว +1

      , sage hama vada satahankma balan awa sata godak pin meya pahadili kirima man kuwait

  • @a.a.godzila
    @a.a.godzila 4 ปีที่แล้ว +75

    සැබැවින්ම කිව්වොත් තිස්ස සර් කියන්නේ උරුමයක් නොලත් උරුම ලද්දෙක් .....💕💕😊❤️ ඒවාගෙම ලංකාවට සම්පතක් ...

  • @thilakjayanthiwasage2421
    @thilakjayanthiwasage2421 4 ปีที่แล้ว +60

    ජාතියේ පිනට පහලවු ඔබ තුමාට තෙරුවන් සරණයි.🇱🇰❤👏👍

  • @ruwankumasaruge5504
    @ruwankumasaruge5504 4 ปีที่แล้ว +139

    පිට රටක හිටියත් රැකියාවක් කරන් මමත් සර්ගේ හැම වැඩ සටහනක්ම බලනවා දේවල් ඉගෙන ගන්න පුළුවන් නිසා.
    පිට රට ඉඳන් බලන අය ලයික් කරන්න

  • @nisal6907
    @nisal6907 4 ปีที่แล้ว +145

    සිතන්නට යමක්....
    ආදර්ශමත් කතාවක්....
    තමන්ගේ අතීතය අව්‍යාජව රටට කියන ගුරුවරයෙක්....😍😍

    • @LegendsLK
      @LegendsLK  4 ปีที่แล้ว +11

      අනිවාර්යයෙන්ම ❤️

    • @tser3794
      @tser3794 4 ปีที่แล้ว +5

      ❤❤

  • @saminthamihirani825
    @saminthamihirani825 4 ปีที่แล้ว +23

    👍👍👍🇱🇰🇱🇰🇱🇰🌷🌷🌷 බුදු සරණයි ඔබ තුමාට නිදුක් නිරෝගී දිර්ඝ යුෂ ලැබේවා

  • @pushpamanel9039
    @pushpamanel9039 4 ปีที่แล้ว +72

    .රස විඳින්න නෙවෙයි අඬන්න හිතෙනවසර් ට
    තෙරුවන් සරණයි

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 ปีที่แล้ว

      උපාධියත් දීල රස්සාවකුත් දෙන්න ඕනෙද?
      th-cam.com/video/AWqEIzRwYFQ/w-d-xo.html

  • @dayaniwidanagamage7773
    @dayaniwidanagamage7773 3 ปีที่แล้ว +17

    හරිම වටිනා ගුරු උතුමෙක් හැදෙන පරපුරට වටිනා ආදර්ශයක් ජාතියේ sampathak තෙරුවන් සරණයි සර් ඔබ තුමාට

  • @ranjithdarmavansha2957
    @ranjithdarmavansha2957 2 ปีที่แล้ว +15

    ඇත්ත සර් දරිද්‍රතාවය කියන්නෙ ආශිර්වාදයක්...සර් වගෙ කෙනෙක් මට හම්බුනේ මගේ වාසනාවට...ලබන ආත්මෙත් සර් මගෙ ගුරුවරයෙක් වේවා..

  • @chamilsuranjan4856
    @chamilsuranjan4856 4 ปีที่แล้ว +44

    සර්ගෙ ජීවිතේ මම ආදර්ශයක් කරගන්නවා කොටින්ම කිව්වොතින් නිහතමානි මනුෂ්‍යයෙක් ආදර්ශමත් පුද්ගලයෙක් ඔබට බුදු සරණයි ජේසු පිහිටයි.

    • @indu8232
      @indu8232 ปีที่แล้ว

      Oba.thums.ma.ratta.sampathkmai
      Budu.sarsnai.davi.phitai

  • @NelumLanka
    @NelumLanka 3 ปีที่แล้ว +23

    තෙරුවන් සරණයි ඔබතුමාට නීරෝගී සුවය ලැබේවා..දිනෙන් දින මතක ශක්තිය වැඩි වේවා අපේ දරැ පරපුර ට යහපත් ගුරු පියාණන් කෙනෙක් වේවා 💖💖💖

  • @tanishahapugoda6015
    @tanishahapugoda6015 4 ปีที่แล้ว +87

    පිංවන්ත ගුරු පියෙක්

  • @srilankanamericanbuddhist1357
    @srilankanamericanbuddhist1357 3 ปีที่แล้ว +8

    අම්බො සර් ගුරුවරයෙක් වුන එක හොදයි නැත්නම් අපිට ඩොක්ටර් කෙනෙක් වුනොත් සර් ඔයා ,අනේ මන්දා ඔයාගේ කතා අහද්දි කියන්න බැරි හැගීමක් එන්නෙ

  • @chandimakumuduni1321
    @chandimakumuduni1321 ปีที่แล้ว +3

    මගේ වයස අවුරැදු 48.අහම්බෙන් සර්ව දැක්කේ. දැන් සර්ගේ වීඩියෝ නිතර බලනවා.පුදුම ආසාවකින් බලන්නේ. මගෙ ජීවිතේට හරිම වැදගත්.ඔබ තුමාට නිදුක් නිරෝගි සුව ලැබේවා!

  • @henryperera1998
    @henryperera1998 2 ปีที่แล้ว +9

    ඔඹතුමාගේ ජීවන ගමනත තුලින් සෑම අදුරු වලා පටලයකම ⁣රිදි රේකාවක් ඇතිබව පසක්වෙනව.බුදු සරණයි.තවතවත් දියුණුවට පත්වේවා.🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @sangeethamirsanjaya8372
    @sangeethamirsanjaya8372 4 ปีที่แล้ว +91

    ලබන ආත්මෙකත් සර් මගෙ ගුරුවරයෙක් වේවා කියල ප්‍රාර්තනා කරනව...තෙරුවන් සරනයි සර්...

  • @dilhanikanchana1307
    @dilhanikanchana1307 4 ปีที่แล้ว +45

    සැබෑම ගුරුවරයෙක්.....
    බුදුසරණයි සර්...

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 ปีที่แล้ว

      උපාධියත් දීල රස්සාවකුත් දෙන්න ඕනෙද?
      th-cam.com/video/AWqEIzRwYFQ/w-d-xo.html

  • @danih.6707
    @danih.6707 3 ปีที่แล้ว +10

    Sir ගෙ ජීවිත කතාව මගේ ජීවිත කතාව wagemaii
    වගේම තමයි, මමත් ඔබ හා සමානව අත්දැකීම් අරගෙන තියෙනවා, එහෙම දුක් විඳපු කෙනාට තමයි අනිත් අයගේ දුක තේරෙන්නේ, මම පිටරටක ජීවත් වුණත් sir වගේම සරල ජිවිතයක් ගත කරන්නේ, ඒ ජීවතය ඇත්තටම හරිම ලස්සනයි, stress නැ

  • @nayanaparanavithana9827
    @nayanaparanavithana9827 4 ปีที่แล้ว +14

    Sir ඔබතුමා ගෙ වැඩ සටහන් සියල්ල බලනවා. ගොඩක් දෙවල් ඉගෙන ගත්තා. ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි!

  • @tharindugimhana4189
    @tharindugimhana4189 3 ปีที่แล้ว +13

    සර් මිහිපිට ඉන්න දෙවි කෙනෙක්.කවදාහරි දෙව්ලොව සුගතියකටම යනව ඔබ

  • @හරිමගඋදෙසා
    @හරිමගඋදෙසා 4 ปีที่แล้ว +13

    දුක දිනා ජයගත් හපන්නු ඒ ඒ යුගයේ වල ලෝකයේ බොහෝ රටවල ඉපද තම යුතුකම අභීතව ඉටුකර ඇත.බලන්ගොඩ ආනන්ද මෙත්තය මහා නා හිමි ඇ සුර ලද අයෙකු ලෙස සත්‍යය ධර්මය මත මෙවැනි උතුම් චරිත දෙවි ලොව සිට එවනු ඇත යන්න පුත්තයක්ෂ නියතයකි. ජීවිතයේ හරි මග පෙන්වීම යටතේ වාසනාව හා අදිටන ලැබෙනු ඇත. මෙය අවබෝධ කර ගැනීම යුගයේ වගකීම කී. තෙරුවන් සරණයි දෙවි රැකවරණ යී!!! දර්ශන ජයන්ත පතිරණ ද හරි මග යනු ඇත.

  • @sanjeewanipriyangika581
    @sanjeewanipriyangika581 3 ปีที่แล้ว +8

    ඔබතුමා රටට සම්පතක්
    මම ප්‍රාර්ථනා කරනවා ඊලග ජන්මයේදි මගේ ගුරුවරයකු වෙන්න කියලා

  • @dinushkanissanka1073
    @dinushkanissanka1073 3 ปีที่แล้ว +7

    ,ඔබ තුමා ෙමවැනි ඉගැන්විමි කටයුතු අන්තර්ජාලයට මුදවා හරින බැවින් ජිව විද්‍යාව හදාරන ශිෂයින්ට ෙමන්ම සෑම පුද්ගලෙයකුටම ජිවත් විමට ඉතාම වැදගත් ෙවයි, හැම ෙකෙනක්ම ෙමවැනි ඉගැන්වීම් නරබන ෙමන් දන්වමි, thank sir

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 ปีที่แล้ว +6

    සර් ගෙ හැම වීඩියෝවක්ම අපි බලනවා . කළාතුරකින් දකින්නට ලැබෙන වාසනාවන්ත පින්වන්ත මනුස්සයෙක් !

  • @takuyamisaki8394
    @takuyamisaki8394 2 ปีที่แล้ว +10

    හරියටම හරි සර්.....දරිද්‍රතාවය කියන්නෙ ආශිර්වාදයක් 😊🥰

  • @janithlakshan6025
    @janithlakshan6025 2 ปีที่แล้ว +5

    ඔබතුමා දෙවියං විසිං එවපු දිව්‍ය පුත්‍රයෙක් සර්... ඔබතුමා මේ මනුලොව මිනිස් වෙසිං ඉන්න දෙවිකෙනෙක් සර්...
    මම බොක්කෙන්ම ආදරේ කරන සුපිරිම ගුරුවරයෙක් සර් ඔබතුමා...
    තෙරුවන් සරනයි දෙයියෝ...💫🙏💫

  • @crishanthikd7542
    @crishanthikd7542 4 ปีที่แล้ว +8

    ඔබතුමා හැදූ වැඩූ දෙමාපියන්ට ගොඩක් පින් 🙏🙏🙏
    ශ්‍රේෂ්ඨ ගුණ යහපත් මුළු මහත් සමාජයට ඟුරු පියෙක් විය
    ඒ වගේම සොබා දහමට ආදරය කරන ඔබතුමා
    පාර්ලිමේන්තුවේ සිටිය යුතු ම ශ්‍රේෂ්ඨ නායක තුමෙක් ගරු ජනාධිපති මෙතුමා පාර්ලිමේන්තුව ආසනයක් ලබා දෙන්න
    මෙතුමා වගේ උගත් බුද්ධිමත් රටට ජාතියට ආදරය කරන එකෙක් ඔය පාර්ලිමේන්තුවේ නැහැ
    තිස්ස ගුරු තුමනි ඔබතුමන්ගේ කතාව ඇහුවහම නෙතට කඳුළක් දුකක් දැනුනේ ඔබතුමාට දීර්ඝායු ලැබේවා
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 4 ปีที่แล้ว +17

    රට ආරක්ශාව පිනිස හා දරුවන් හරිමගට ගන්නා ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏

    • @kumarasirisenevirathne3119
      @kumarasirisenevirathne3119 3 ปีที่แล้ว

      නියම ගුරු පියෙක්, ITN ඉස්කෝලේ මගින් අපිත් බොහොම ලං වුනා. ඉගෙන. ගත්තා. ඔබට තෙරුවන් සරනයි ! දීඝායු වේවා! !!

  • @nipunianjelasilva9490
    @nipunianjelasilva9490 4 ปีที่แล้ว +5

    Good programme legends lk..wishing u all best.He is our best legend ever🇱🇰🙏

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 3 ปีที่แล้ว +9

    අනේ වරදවා හිතන්න එපා සර්! ඒක අපේ රටේ ජීව විද්‍යාව කරන දරු කොටසකගේ වගේ ම මේවා අහන්න ළැබෙන අපගෙත් වාසනාව.
    !

  • @divinejourney-official50
    @divinejourney-official50 4 ปีที่แล้ว +8

    කාවන් තිස්ස ???? ජනනායක ,,,💜💜💜 කාවන්තිස්ස රජතුමා නැවත ඉපදිලාද ???නිවන් මග සොයා යන්න මාර්ගය පූර්ණකර ගනිමින් ඉන්නවා .තෙරුවණ් සරණයි!!තාත්තා ඩොක්ට කෙනෙක්
    🙏🏻🦋🌼🌈🌸

  • @epmperera
    @epmperera 3 ปีที่แล้ว +5

    යකෝ මේ වගේ මනුස්සයෙක් එක්ක පැය 2ක් වත් සාකච්ජා ව කරපංකෝ. වේලාව හොඳටම මදි

    • @LegendsLK
      @LegendsLK  3 ปีที่แล้ว +4

      තව වීඩියෝස් 2ක් තියෙනවා ඒ දෙකත් බලන්න

  • @kanthikan5145
    @kanthikan5145 3 ปีที่แล้ว +8

    හැමදාම බලනව සර්ගෙ වීඩියෝ හොද දැනුමක් අපිත් ලැබුවා බුදු සරණයි සර් දීර්ගායුවේවා

  • @achiniimasha8650
    @achiniimasha8650 4 ปีที่แล้ว +3

    Sir docter kenek nowi sir kenek una eka 😘😘❤️ape sirne itin...adarei sirr❤️

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +3

    ඇත්තටම සර් ගැන දුකක් දැනුන. ඒත් අද ඉන්න තත්ත්වයක් එක්ක සර් ගැන ආඩම්බරයි .බුදු සරණයි සර් ❤❤❤🙏🙏🙏😄🖐

  • @wasanthakumari5032
    @wasanthakumari5032 4 ปีที่แล้ว +19

    මගෙ තාත්තාගෙන් පස්සෙ ජීවිතේ දැකපු,දකින එකම මානුෂීය චරිතය...❤️💚තිස්ස සර් වන් ගුරුතරුවක් සිරි ලක් අඹරේ යළි කිසි දිනෙක නොපායන බැව් නොඅනුමානය....❤️💚

  • @malshihirunika5591
    @malshihirunika5591 4 ปีที่แล้ว +28

    Tissa sir ❤

    • @raajikalasanthi8114
      @raajikalasanthi8114 3 ปีที่แล้ว

      Mamath wada krana kenekath sir ge wadasatahan balanawa aasai awa balanna

  • @roshanpeiris7889
    @roshanpeiris7889 6 หลายเดือนก่อน +1

    ජීවිතයේ සත්‍යය හෙළි කිරීම මම ඔබ තරම් උගත් නොවනු ඇත ලෝකයේ සොබා දහමේ අධිපති දෙවි පියාණන් මට ඔබට පලවිපාක දෙනු ඇත ඉපදීමම දෛවයේ සරදමකි,ලස්සන සොඳුරු අතීතයක් .....✝️❤

  • @pinkethakaaswenna3576
    @pinkethakaaswenna3576 หลายเดือนก่อน +1

    මගේ අමමාට තාත්තාට දෙන්නටම අකුරු ලියන්න කියන්න බෑ. හැබැයි අම්මා අපිට උගන්නන්න මහන්සි ගත්තා. මම මහණ වුණාට පස්සේ මම හොදට ඉගෙන ගත්තා. කැම්පස් ගියා. එයාලාගේ හීනය මම සැබෑ කලා.
    මම අද ගුරුවරයෙක් විදිහට සේවය කරනවා.
    සර්ගේ දේශනවලින් නොදන්න ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. ගොඩාක් පිං සර්.

  • @LegendsLK
    @LegendsLK  4 ปีที่แล้ว +23

    තිස්ස ජනනායක සර්ගේ සම්පූර්ණ ජීවිත කතාවේ පළවෙනි කොටස.
    මෙහි දෙවෙනි කොටස - th-cam.com/video/FYfF2FGCK5c/w-d-xo.html
    මේ වගේ සාර්තකත්වයේ ජීවිත කතා ඉදිරියටත් බලන්න කැමතිනම් අපේ චැනල් එක subscribe කරන්න අමතක කරන්නත් එපා....
    හැමෝටම ජය වේවා❤️

    • @dewminidiyathila3928
      @dewminidiyathila3928 4 ปีที่แล้ว +1

      Great job💪

    • @chamzbro
      @chamzbro 4 ปีที่แล้ว +1

      Machan channel eka hodai. Oyage video eke sirge voice eka ahenne eka pattai. Voice eka stereo karala background music ain karanna. Nattam audio eka ahaddi karadarai.

    • @LegendsLK
      @LegendsLK  4 ปีที่แล้ว

      Chamara Udumalagala ඔව් ඒක අපේ අතින් අවුලක් උනා ඊළග එකේදී ඔක්කොම හදන්නම්...හදන්නම්... Comment එකට ගොඩක් ස්තූතියි..

  • @ranganat4664
    @ranganat4664 2 ปีที่แล้ว +4

    නිහතමානී ගුරුවරුන් අතර මම දැකපු නිහතමානීම ගුරුවරයා තමයි තිස්ස සර්. එදා කැම්පස් යන දවස් වල යාලුවන්ට උදවු කරා වගෙ අද එයා අපට උදවු කරනවා. කොච්චර සමාජෙන් විවේචන එල්ල උනත් සර් ලමයින්ගෙ පැත්තෙමයි හිට ගන්නෙ... ලමයි වෙනුවෙන් සර් කරන කැපවීම කියන්න වචන නැ. OL වලින් පස්සෙ මම මගෙ පාර හදා ගත්තෙ සර්ගෙ කතා අහලා. ගොඩක් අයට එපා උනු AL biology මගෙ ජීවිතේ ආසම subject එක කරෙ තිස්ස සර්. වචනයෙ පරිසමාප්තයෙන් ම ඔහු විශ්වයෙ සොදුරු ජීව විද්‍යා ගුරුවරය...
    බුදු සරනයි සර්❤

  • @anushkainduwara1368
    @anushkainduwara1368 4 ปีที่แล้ว +4

    ආදරෙයි තිස්ස සර්...

  • @kanchanaweerakoon3656
    @kanchanaweerakoon3656 3 ปีที่แล้ว +11

    දෙව් පිහිටයි සර් ❤️❤️🙏🙏

  • @chathurangabuddhika1848
    @chathurangabuddhika1848 3 ปีที่แล้ว +9

    බුදු සරණයි අපේ ගුරු තුමාට

  • @ubayaweeraherath8257
    @ubayaweeraherath8257 3 ปีที่แล้ว +2

    තිස්ස සර් එතුමාගේ පුතා ට බෙහෙත් කරපු හැටි කියන වීඩියෝ එක මට දෙන්න පුළුවන් ද

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 ปีที่แล้ว +16

    ඔබතුමාට එදා වෛදපීඨයට ඇතුලු වෙන්න ලකුනු අඩු උන එකත් හොදයි, මොකද එහෙම උනානම් අපිට උසස් පෙල කරද්දී ඉගෙන ගන්න සොදුරු ගුරැවරයෙක් නැති වෙනවා සහ ශිශ්‍යයන් වෛදපීඨයට යන් නැති වෙයි ඔබෙන්, සර් අපිට ඉගැන්වූවේ ජීවවිද්‍යාව ව්ෂය විතරක් නෙවෙයි, ජිවිතයද ඉගෙන ගත්ත, අද එ වාසනාව නංගිලා මල්ලිලාට ලැබිලා තියෙනවා, සර්ට දීර්ඝායුෂ පතනවා..☸️✝️💙❤👍
    (2014 උ.පෙ සර්ගාවට පන්ති ආපු හැමොම වෙනුවෙන්)

    • @vlogsbynethu
      @vlogsbynethu 4 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත මල්ලී.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 ปีที่แล้ว

      @@vlogsbynethu 👍🤝💙

  • @malmigeeganage7862
    @malmigeeganage7862 3 ปีที่แล้ว +1

    Thissa sir❤️Asirimath jiwa lokaye saundaryaya charikawa... ❤️ Theruwan saranaiii sir. 🙏

  • @ramanayakadayarathna8098
    @ramanayakadayarathna8098 3 ปีที่แล้ว +5

    "Gurupiyaneni"..oba, mulumahah jeeviyagema..jeewawayuwa "wewa"niduk/nirogimathwewa deergayuwewa.."theruwansaranai👑👑

  • @dunuwilagelushan5159
    @dunuwilagelushan5159 4 ปีที่แล้ว +3

    I am in your group dear gentleman. I face same challenges in 1989. “Attanayake model”

  • @malikanarangasange1908
    @malikanarangasange1908 4 ปีที่แล้ว +7

    ,මම ආසමකරන නිහතමානී ගුරුමහතෙක්.

  • @sandaruakash8589
    @sandaruakash8589 3 ปีที่แล้ว +5

    සුපිරි තැන්පත් මනුස්යෙක්

  • @demandedu3463
    @demandedu3463 ปีที่แล้ว +2

    මගෙ සර් .. ජීව විද්‍යාවෙ සොදුරුතම ගුරුවරයා....❤️❤️❤️

  • @rashmikapehesara4286
    @rashmikapehesara4286 2 ปีที่แล้ว +2

    සර් doctor කෙනෙක් උනානම් , අද මට මගේ හීනෙට යන්න වෙන්නෙ නෑ. මම තාම O/L ලියලත් නෑ. ඒ උනාට මගේ හීනේ තමයි මේ සර්ගෙන්ම ඉගෙන ගෙන විභාගය pass වෙලා campus යන්න. ❤️😌❤️

    • @rashmikapehesara4286
      @rashmikapehesara4286 2 ปีที่แล้ว

      This is my brothers account . I am only 13 years old now. But I like to lern WITH YOU SIR. ❤️ I am always watching your videos . I wiil passed my O/L exam and I will come to your bio class . ❤️❤️❤️

  • @camilaganegoda9773
    @camilaganegoda9773 2 ปีที่แล้ว +3

    ඔබ තුමන්ලා වගෙ අය මේ රටේ ඉන්න අපට වටිනා සම්පතක්

  • @kamilakamumilla5355
    @kamilakamumilla5355 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි! ඔබ තුමාට.

  • @lasanthasampath777
    @lasanthasampath777 4 ปีที่แล้ว +4

    බුදු සරණයි

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 ปีที่แล้ว +6

    ජීවිතය කියාදෙන තිස්ස සර්ට තෙරුවන් සරණයි..

  • @ajstyles3049
    @ajstyles3049 4 ปีที่แล้ว +6

    උපුල් සන්නස්ගල හෙලුවෙං ඇවිත් මෙක අහපන්

  • @busdjs.l.4085
    @busdjs.l.4085 4 ปีที่แล้ว +15

    ආදර්ශමත් ගුරු තරුවක් තිස්ස ජනනායක 🙏🙏

  • @shaanuperera4406
    @shaanuperera4406 3 ปีที่แล้ว +4

    Proved to ba an A.M.C.Cian.(Aananda Meithriya Central Collage.)..........ape shcool ekata aadambarayak sir.

  • @ranara9510
    @ranara9510 4 ปีที่แล้ว +8

    Ape sir🤗..back ground music eka sup

    • @LegendsLK
      @LegendsLK  4 ปีที่แล้ว

      Thank you music eka hodaida.....

  • @rasikarasika103
    @rasikarasika103 2 ปีที่แล้ว +3

    ඇවිදින්න පුස්තකාලක්‌ අපේ සර් බුදුසරණයි දළදා සමිදු පිහිටයි 💞

  • @IndraniSenasinghe
    @IndraniSenasinghe ปีที่แล้ว +1

    ඔබතුමා පින්වන්ත උත්තමයෙක් නිරොගිසුවය ලබෙවා

  • @හොදවැඩගායිස්
    @හොදවැඩගායිස් 4 ปีที่แล้ว +6

    ඇත්තටම ගොඩක් ආදරෙයි සර්

  • @irenohewa6346
    @irenohewa6346 3 ปีที่แล้ว +2

    Mam petaratak jewathwana kenek tissa sirge wadsatahan seram balan kenek. (AGE 75 )LIVE IN JORDAN

  • @sujathawijesundara5554
    @sujathawijesundara5554 2 ปีที่แล้ว +1

    ඔබ හරි සර් දැන් ළමයින්ට යහපත් ඉලක්ක අඩුයි

  • @nalikasmith6648
    @nalikasmith6648 3 ปีที่แล้ว +4

    තිස්ස සර් ඔබගේ ඉගනුම් අහන්න මං හරිම අසයි.. ඔබ ලංකාවට සම්පතක් වගේම ලංකාවෙන් පිට ඉන්න අපිටත් ලොකු සම්පතක්..

  • @susilrathnayaka9671
    @susilrathnayaka9671 4 ปีที่แล้ว +3

    Mona magulakda ban music 1k dala ඇහෙන්නේ nee.pissek

    • @LegendsLK
      @LegendsLK  4 ปีที่แล้ว +1

      ඒක අපේ අතින් උන අඩුපාඩුවක්. දෙවෙනි වීඩියෝ එකෙදී ඒක හැදුවා...තව අඩුපාඩු දාක්කොත් කියන්න...❤️

  • @ciaolk8240
    @ciaolk8240 4 ปีที่แล้ว +3

    wam kanen witharak ehuna aya hitiyada earphone and headset only

    • @LegendsLK
      @LegendsLK  4 ปีที่แล้ว

      ow e video eke ape athin mistake ekak una..Upload karata passe dana gatte.Samawenna

  • @methulilisanga4217
    @methulilisanga4217 4 ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️adarei sir . Godaaaak pin sirta .💕💕💕💕❤️❤️❤️💕💕💕❤️❤️❤️❤️❤️💕💕💕💕💕❤️❤️❤️❤️

  • @businessidea7649
    @businessidea7649 3 ปีที่แล้ว +4

    නිහතමානී ගුරුවරයා : තිස්ස ජනනායක

  • @sansalawarnakulasooriya8401
    @sansalawarnakulasooriya8401 2 ปีที่แล้ว +5

    සර් වෛද්‍යවරයෙක් නොවුනේ දහස්ගානක වෛද්‍යවරු නිර්මාණය කරන්න සර්...❤️

  • @iraniepushpamalaherathmudi373
    @iraniepushpamalaherathmudi373 4 ปีที่แล้ว +4

    Oba thuma jathika sampathaki Apa ratata
    Teruwan saranai!
    🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @kasunmadushanka9618
    @kasunmadushanka9618 3 ปีที่แล้ว +3

    තිස්ස සර් රත්නපුර කියල දන්නෙ අදයි...😮😮

  • @pushparani6825
    @pushparani6825 หลายเดือนก่อน

    ඔබතුමාට සියලුම බුදුවරැනගෙ පිහිට ලැබෙිිවා.🙏🙏🙏🙏🙏

  • @chamaraherath3190
    @chamaraherath3190 4 ปีที่แล้ว +2

    Sirgen igena gnn labena eka wasanawak🙏🙏🙏

  • @shanirosh699
    @shanirosh699 4 ปีที่แล้ว +5

    තිස්ස සර්...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @OshanDimantha
    @OshanDimantha 27 วันที่ผ่านมา

    Background music නිසා අහන්න අමාරුයි...

  • @dr.ranjithamarasinghe1566
    @dr.ranjithamarasinghe1566 4 ปีที่แล้ว +9

    සොදුරු මිනිසෙක් හොද යාළුවෙක්

  • @maneldammika1332
    @maneldammika1332 3 ปีที่แล้ว +9

    ඔබ තුමාට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා🙏🙏🙏👍

  • @wijesooriyaakwijesooriyaak5962
    @wijesooriyaakwijesooriyaak5962 2 ปีที่แล้ว +2

    සර්
    ඉපදුනෙ ම ගුරුවරයෙක් වෙන්න වෙන්න ඇති අපි හරි ආදරෙයි සර්
    සර්ට දිර්ගායු ලැබේවා,සර්ගෙ නිහතමානිකම විසිස්ටයි

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 หลายเดือนก่อน

    දිවියේ විඳි දුක් ආශිර්වාදයක් කරගත් ඔබතුමා දිනෙන් දින දියුණු වේවා !.......
    තෙරුවන් සරණයි ...

  • @advertisingcompanyprviteli3652
    @advertisingcompanyprviteli3652 4 ปีที่แล้ว +4

    කියනවට වම් පැත්තෙ ඉයපොන් එක විතරක් ගහන් අහන්න.. 😑😑

    • @LegendsLK
      @LegendsLK  4 ปีที่แล้ว

      සමාවෙන්න ඒකට. අනිත් වීඩියෝස් වල ඒ වැරැද්ද හැදුවා

    • @advertisingcompanyprviteli3652
      @advertisingcompanyprviteli3652 4 ปีที่แล้ว +1

      @@LegendsLK විඩිඔ එක ගොඩක් හොදයි දිගටම කරගෙන යන්න..😍😍

    • @LegendsLK
      @LegendsLK  4 ปีที่แล้ว

      Advertising Company prvite limeted අනිවාර්යයෙන්ම thankyou ah ❤️❤️❤️

  • @govijanasewaipalogama103
    @govijanasewaipalogama103 4 ปีที่แล้ว +11

    ඇත්තටම විශ්වයේ සොදුරුතම ජීව විද්‍යා ගුරුවරයි. බුදු සරණයි දෙවි පිහිටයි සර්ට

  • @k.s.kfernando2443
    @k.s.kfernando2443 4 ปีที่แล้ว +2

    Api sirge video balanawa hari asai 👨‍👩‍👧👨‍👩‍👧👨‍👩‍👧👨‍👩‍👧👨‍👩‍👧

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 9 หลายเดือนก่อน

    දුප්පත් පවුලකින් ආපු උගතෙක්... දරුවන් යහමඟ යවන ගුරුවරයෙක්... මට නම් පුදුම රටේ දුප්පත් පවුලකින් ඇවිල්ලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබු ජනනායක සර් ජනතා ධනය හොරාකාලා රට බංකොලොත් කරපු රාජපක්ෂලාට ඇඟපුරා කඩේ යෑම ගැනයි... ඇත්තටම මොන තරම් උගතෙක් උනත් ඔහුට ඔහුගේ පංතියට ගැලපෙන දේශපාලනය තෝරා ගැනීමේදි අතරමං වෙලා තියෙනවා හැඩයි....

  • @chamindakumara8025
    @chamindakumara8025 4 ปีที่แล้ว +6

    නියම චරිතයක්

  • @NaveensandaruwanSandaruwan
    @NaveensandaruwanSandaruwan 4 หลายเดือนก่อน +1

    Sir doctor kenk novnata docters la keedenek sir nisa bihi vela thiyenava da

  • @Capricon0518
    @Capricon0518 2 ปีที่แล้ว +1

    ආදරනීය ගුරුවරයෙක් 🙂❤️

  • @wenuradeshan9498
    @wenuradeshan9498 4 ปีที่แล้ว +1

    Ape gamen.......
    Ape pasalen........
    Adarei wewalwaththa .........
    Adarei amcc...........