කැලණි පන්සලට ගිහින් මම බාර වුණා මට නිළියක් වෙන්න ලැබෙන්න කියලා| Paara Dige | Hari Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • #talkwithlahiru #paaradige #swarnavahini
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 139

  • @ishuni9469
    @ishuni9469 2 ปีที่แล้ว +78

    සරනි,ආන්‍යා කියන්නේ ඇත්ත ජීවිතේ පවා හරි නිහතමානී සීලාචාර කතා බහක් තියන වැඩි අනවශ්‍ය කතා නැති ආසම නිලියෝ දෙන්නෙක් 😍❤

  • @subanisandareka7650
    @subanisandareka7650 2 ปีที่แล้ว +113

    හරිම සුන්දර ගෑණු ළමයෙක්...ඔයා කතා කරන විදියට ගොඩාක් කැමතී.කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න වාසනාව ලැබේවා........⚘⚘⚘⚘⚘

  • @MALRASITV
    @MALRASITV 2 ปีที่แล้ว +63

    ආන්‍යා එයාට චාම් ලස්සනක් තියේන්නේ ඇස් එහේම හරි ලස්සනයි තෙරුවන් සරණයි ඉදිරියට යන්න ජය 👏👏🖐🖐🥰🥰 පාරදිගේ නියම කාතාවක්

  • @priyanimayadunne9158
    @priyanimayadunne9158 2 ปีที่แล้ว +60

    පළමු රගපෑම වුනාට ගොඩක් ඉහළයි රගපෑම්. ලොකු ගමනක් යන්න පුලුවන් . Films වලට හොඳට ගැලපෙනවා. ගොඩක් ලස්සනයි ඔයා.

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 2 ปีที่แล้ว +27

    ආන්‍යා මුලින්ම මම කිව්වා ඔයා හරිම ලස්සනයි . සුන්දර මලක් වගේ . තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @leelaperera1700
    @leelaperera1700 2 ปีที่แล้ว +11

    ඔබ හරිම සුන්දර දැරියක්. ඒ වගේම ඔබේ අනාගත ජීවිතයත් සුන්දර වේවා කියල ප්‍රාර්ථනා කරනවා පුතේ. තෙරුවණ් සරණයි.

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 2 ปีที่แล้ว +22

    අනේ අපි හරිම ආස
    දරුවෙක්. මගේ අයියා ගේ du mewagemayi🥰.
    හරිම දක්ෂ දරුවෙක්. All the best 🙏💐

  • @gamagemadushani9963
    @gamagemadushani9963 2 ปีที่แล้ว +26

    අපි ඔයාට හරිම කැමතී....ඔයාට ආදරෙයි....කලා ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න ලැබේවා....බුදුසරණයි....!!!

  • @user-te6fl4gx7h
    @user-te6fl4gx7h 2 ปีที่แล้ว +25

    අනෙ මෙ කෙල්ල හරිම ලස්සනයි චම් හරිම හුරතල් 💗💗💗

  • @slsanagi5944
    @slsanagi5944 2 ปีที่แล้ว +47

    මන් ආසම නිලියක්.ඉදිරියට යන්න සුබ පතනවා නංගා❤️❤️

  • @english1minutes
    @english1minutes 2 ปีที่แล้ว +32

    ආන්‍යාට හරි කැමති......
    හැමදේම හොයන එක නම් එපා වෙනවා පාර දිගේ 😃😃😃

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +20

    අන්‍යා" ඔයා සුන්දරයි"විවෘතයි" අවoකයි" ජිවිතේ පරදින්න එපා ඔයා මම වගේ මට හිතුනේ මමත් ආදරේට ආදරේ කරලා අද ආදරේට වෛර කරන කෙනෙක් වෙලා ආදරයේ උපරිම තැනට ගිහින් අවoකව ඉදලා ජිවිතේ එන අභියෝගයක් ආදරේ වෙනුවෙන් දරලා සැකය නිසා අනුන්ගෙ කෙලාම් නිසා උන හ්ෂ්ම දෙයක්ම අද මතක පමනක් වෙලා ඔයා වඩා ගොඩා ලාබාල" නිසා ඔයාට හොද අවවාදයක් දෙන්නම් මම ඔයාගේ වයසේ හිතපු දේ ගත්ත තිරන අනස් කරේ නැහැ නමුත් ජිවිතේට ලo වුන ගොඩාක් දේ මට පෙනුනේ වැරදියට ඒ තිරන දරදඩුයි කියලා මට දැන් තෙරේනවා එතජොට ප්‍රමාදයි ඔයා ආදරයක් නිසා ඔයා තිරනේ ඉන්න එපා කාලයත් එක්ක ඔයාගේ ඔය අවoක කමට හොද ආදරවන්තයෙක්" මුන ගැසෙයි එයා මඟ අරවා ගන්න එපා වයස ලස්සන හැමදාම අපි ලග නැ මමත් හිතුවේ මගේ වයස ලස්සන මම ලග හැමදාම තියෙන විදිහට ඒ නිසා අනාගතේ තිරන දැන් සැහැල්ලුවට කිවට ඔයා තව ටිකක් වයසින් ඉහලට යද්දි ඔයාට ගොඩාක් දෙවල් තෙරෙයි ඔයා ලස්සනයි ❤❤❤❤❤ පරිස්සමෙන් කලාලෝකයේ"දුගුගමනක්" ඔයාට කැළනි වෙහෙර"පුන්‍ය" භුමියක් බුදුසමිදුගේ"සිරිපතුල" ස්පර්ෂ උන තෙරුවන්" සරණයි"

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 2 ปีที่แล้ว +5

    ආන්යා සුරතල් වැඩිද මන්දා, ලස්සනයි 🌷🌷ආදරෙයි ❤❤පරිස්සමින් ඉන්න 🌷🌷බුදුසරණයි!!🙏🙏

  • @sarajayasundaratv
    @sarajayasundaratv 2 ปีที่แล้ว +58

    සද්ධා මංගල මහතා ඇතුලු පිරිස එක්ක එකතු වුණා කියන්නෙ ජීවිතේ හැරවුම් ලක්ෂයක් තමා❤

    • @priyantha9189
      @priyantha9189 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @wathsala7587
    @wathsala7587 2 ปีที่แล้ว +8

    දුශ්ටකම් කරන්නේ අනිත් මිනිස්සු ඉරිසියාවට.ඔයා හුගාක් ලස්සනයි අමුතු ලස්සනක් තියෙන්නේ ඒකයි මම හිතන්නේ ගොඩක්ම.

  • @suseemarajapaksha9216
    @suseemarajapaksha9216 2 ปีที่แล้ว +5

    අචලා අලස් මහත්මියගෙ relations ද? ඒවගේ මයි . හරිම සුන්දර තරැණියක්. ඡයෙන් ඡය

  • @sachirooth4072
    @sachirooth4072 2 ปีที่แล้ว +4

    හරිම ලස්සන ,වැදගත් ,දක්ෂ ගැහැණු ළමයෙක්..සුභ පැතුම් ඔයාට

  • @mahisha1151
    @mahisha1151 2 ปีที่แล้ว +22

    ආන්‍යා පාරදිගේ හි හමුවන තවත් සුන්දර චරිතයක් ❤️❤️

  • @nayanamaddegoda5914
    @nayanamaddegoda5914 2 ปีที่แล้ว +11

    පලවෙනි drama එක උනත් ,,,හොදට ම රගපානව,,,,,,,,,good luck

  • @dilanjaleeanuradha6684
    @dilanjaleeanuradha6684 2 ปีที่แล้ว +4

    හොද නම හැමදාමත් තියාගෙන රංගන ජීවිතයේ ඉහළටම යන්න සුබ පතනවා.

  • @priyantha9189
    @priyantha9189 2 ปีที่แล้ว +11

    නැගි එන නිලියන්ගෙන් මම කැමතිම නිලිය ගොඩක් දුර යන්න පුලුවන් වෙයි කියා පුාර්ථනා කරනවා

  • @Sampa899
    @Sampa899 2 ปีที่แล้ว +14

    Congratulations .....💐💐💐💐 කෙල්ලේ❤

  • @dreamgirl8961
    @dreamgirl8961 2 ปีที่แล้ว +7

    Good Luck👍 අක්කා 😍😍
    සුන්දර ගෑනු ළමයෙක් 😍😍

  • @picupicuva3032
    @picupicuva3032 2 ปีที่แล้ว +2

    Oyage kathawata ගොඩාක් අසයි ගොඩක් ලස්සනයි බුදු සරනයි ඉදියට යන්න සුබ පතනවා

  • @tharindinavodya3330
    @tharindinavodya3330 2 ปีที่แล้ว +19

    She’s better than Anya ♥️the way she’s talking so innocent

  • @thilakshigunawardhana6794
    @thilakshigunawardhana6794 2 ปีที่แล้ว +26

    ආන්‍යා හරිම ලස්සනයි.. ලස්සන වගේම ලස්සනටම ඇක්ට් කරන්ව.. 🥰🥰🥰

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka4224 2 ปีที่แล้ว +26

    කැමතිම නිලියක්❤

  • @amalmahagedera1053
    @amalmahagedera1053 2 ปีที่แล้ว +4

    oba godak dakshai. siyalu de sarthaka wewa! Theruwan saranai!

  • @srimalisiriwardhana1477
    @srimalisiriwardhana1477 2 ปีที่แล้ว +10

    ලහිරු අයියත් වෙලාවකට ඕනවට වැඩී.අර ළමයගෙ එෆෙයාර් එක ගැනම ප්‍රෝග්‍රෑම් එකෙන් 70% ක් විතර අහල
    එයාට තියන ලොකුම ප්‍රශ්නෙත් ඒකෙනෙ කියනවා.

  • @nandasiripadipperuma3871
    @nandasiripadipperuma3871 2 ปีที่แล้ว +14

    Uncommon..beauty..congrats!!!

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි දුව ඔයා☺️ good luck !!!🌷

  • @raniajantha4045
    @raniajantha4045 2 ปีที่แล้ว +2

    ලස්සනයි පුතේ oya ragapanawa දිගු gamanak yanna ලැබේවා බුදු saranai

  • @piyumipoornima7971
    @piyumipoornima7971 2 ปีที่แล้ว +3

    ඔයත් මං වගේම කෙනෙක් ඇත්තමයි එ හිනමයි.... එ චරිතෙමයි එ හිතයි ❤🤭

  • @airtvnatural6383
    @airtvnatural6383 2 ปีที่แล้ว +5

    හරි tv විනී production youtub චැනල් එකේ ඉෂාර වගේ දක්ෂයෙක් ගෙන්වන්නෙ නැත්තෙ ඇයි ,

  • @wathsala7587
    @wathsala7587 2 ปีที่แล้ว +1

    යාලු වෙන එක සාමාන්‍ය දෙයක්.හරි ආදරයක් ලැබුනා නම් ගොඩාක් සම්බන්ධ තා ගොඩ නැගෙන් නෑනේ.අනික විස්වාසයක් තියේන්න ඕන ආදරේ කරන කෙනා ගැන.එහෙම නැතුව පීඩනෙන් ජීවත් වෙන්න ගියාමයි වෙන වෙන ප්‍රශ්න ඇති වෙන්නේ.

  • @buddhikaumayangani9693
    @buddhikaumayangani9693 2 ปีที่แล้ว +2

    ඇස් දෙක ලස්සනයි

  • @yomeshkonara2324
    @yomeshkonara2324 2 ปีที่แล้ว +2

    Actually She is an honest girl. Her acting is excellent. She does her part well not only that but also she could able 2 attract us to PARADIGE TELEDRAMA.
    I hope a wonderful future.

  • @annegunasekara4421
    @annegunasekara4421 2 ปีที่แล้ว +2

    Mage asama kamathyma niliya.suba pathum duwa.oya lassanai😍😍😍😍😍👍👍👍👍👍❤❤❤❤

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 2 ปีที่แล้ว +4

    ආන්‍යා ආදරෙයි ගොඩක්ම 😍😍

  • @thusharianu6343
    @thusharianu6343 2 ปีที่แล้ว +1

    Harima adaraniya cham lassana sundara awanka girl kenek god luck sister....🥰🥰

  • @jenimaks2123
    @jenimaks2123 2 ปีที่แล้ว +5

    ආන්‍යා පාරදිගේ ❤️

  • @rashmijeewan1923
    @rashmijeewan1923 2 ปีที่แล้ว +46

    ලංකාවට ආව හිරාන් අබේසේකර ගෙන්නන්න.(බ්‍රිතාන්‍ය සම්මානලාභී)

    • @galaxy87121
      @galaxy87121 2 ปีที่แล้ว +1

      Eya apahu england giya ...

    • @senkadagala5634
      @senkadagala5634 2 ปีที่แล้ว

      අනිවාර්‍යෙන්

  • @chamarijayathilake8531
    @chamarijayathilake8531 2 ปีที่แล้ว +1

    අචලා අලස් වගේ.ලස්සනයි ඔයා

  • @nilakshiathapaththu1590
    @nilakshiathapaththu1590 2 ปีที่แล้ว +1

    Godaaak awanka hoda nangi kenek...❤👍

  • @imasha....3839
    @imasha....3839 2 ปีที่แล้ว +5

    එයා හරි අදික පීඩනයක් ආවාම ආදරය එපා වෙනවා

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 2 ปีที่แล้ว +6

    Asama niliya

  • @keerthirangana8173
    @keerthirangana8173 2 ปีที่แล้ว +2

    Cute doni very pretty...sweet too...

  • @user-xq2my1qr7s
    @user-xq2my1qr7s 7 หลายเดือนก่อน

    Dushenigen passe mama asama oyata Oya Rehange gedara lunch eka dawase oyagei Saranigei dance eka mara lassanai duer

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 2 ปีที่แล้ว +4

    ආන්‍යා ඔයාට නාට්‍යාංගනාවක් වෙන්න කැලණි පංසලෙ කව්ද උදව් කෙරුවෙ...දෙවාල වල නම් එහෙම ලෞකික ආසාවන් සඳහා උදව් උපකාර කරන නොපෙනෙන බලවේග හරහා බාර හාර වෙලා කරගන්න ක්‍රම තියෙනවා... ඒත් සියළු කෙලෙස් නසා ආසාවන්, බලාපොරොත්තු සියල්ල අත් හැරපු බුදුන් වහන්සේගෙන් ඔබට මොනවද ලබාගන්න තියෙන්නේ අත් හැරීම ඇරෙන්න... ආන්‍යා ඔබ ලස්සන තරුණ, සුන්දර යුවතියක්... ආන්‍යා කැලණි පංසල් යන්න බුදුන් වහන්සේ බැහැ දැකීම පිණිස... ඒක හොඳ ගුණ ධර්මයක්....

    • @tini523
      @tini523 2 ปีที่แล้ว

      Api hemoma gamburata dharmaya danna aya newe minissu manasikawa wetunama kohen ho saranak hoyanne prarthana kiyanne hamogema ahinsaka sithuvillak eka nisa podi deyak allan comment danna epa phedili kirima agaya karanawa

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 2 ปีที่แล้ว +4

    ආන්්‍ය නම ඔයාට ගැලපෙනවා.....

  • @rishiniwijerathna4760
    @rishiniwijerathna4760 2 ปีที่แล้ว +4

    You are soo pretty nangi , hope you have a great future ahead ❤

  • @KRarts-sh2su
    @KRarts-sh2su 2 ปีที่แล้ว +5

    Oya godak vasanavanthai akki.godak lassanai. hamadama sathutin inna. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @himaligeekiyanage7066
    @himaligeekiyanage7066 2 ปีที่แล้ว

    Harima thathvikava ragapanava harima adare hithenava kathakarana vidiha harima avyajai e vagema sarani eyath ehemai harima Sundara gahanu lamai e vagema saralai hamadamath adarei oyalata oyalage siyaluma balaporoththu sarthaka weva.

  • @anuruwanuamarasekara4072
    @anuruwanuamarasekara4072 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 🌹

  • @nikenameanswer9937
    @nikenameanswer9937 ปีที่แล้ว

    ඔයා හරි ලස්සනයි .

  • @thilopriyafernando7172
    @thilopriyafernando7172 ปีที่แล้ว

    GR8 !!! 👍
    LOVE YOU BOTH !! ❤️❤️🌹🇱🇰🇨🇦
    ALL THE BEST N GOOD LUCK !! 🙏⭐️⭐️⭐️⭐️⭐️

  • @kathleenjohn3963
    @kathleenjohn3963 ปีที่แล้ว

    U are such a sweet girl and you have a long way to go.Nihara you need to follow your dreams,there would be obsticles but rember its just a hurdle you have to pass it on your own and be a winner.
    You will get a good partner in life so wait patiently...❤

  • @nadeerawijendra8121
    @nadeerawijendra8121 9 หลายเดือนก่อน

    Beautiful

  • @mihirifernando8235
    @mihirifernando8235 2 ปีที่แล้ว +2

    Very beautiful actress

  • @piyumipoornima7971
    @piyumipoornima7971 2 ปีที่แล้ว +8

    ජෙරාඩ්ට වඩා අයත් ඉන්නවා Experience 🙄 තියනෝ 🙈

  • @shenu3735
    @shenu3735 2 ปีที่แล้ว +2

    ආන්‍යා ❤😘

  • @samithagayashan9437
    @samithagayashan9437 ปีที่แล้ว +1

    යකෝ මේ වගේ ලස්සන කෙල්ලෙකුට බූට් එක තිබ්බ එවුන් නම්😦. අනිත් එක මේ කෙල්ල ආදරයට දැන් වයිරකරනවා. ඒ කෙල්ලට ආදරය එපා වෙන්න තරම් අරුන් මොනතරම් බලුවැඩ කරන්න ඇත්ද.

  • @anoshafernando9210
    @anoshafernando9210 2 ปีที่แล้ว +2

    Mn hari asai nanga oyata lassanai 😘

  • @slclassicmusic
    @slclassicmusic 2 ปีที่แล้ว +2

    අපිට නම් ඔය පන්සල පැත්තෙන් විශාල ශබ්ද එහෙම ඇහුන කෙල්ලේ

  • @madugamage1982
    @madugamage1982 2 ปีที่แล้ว +2

    Kisima dawasaka lagin inna yaluwo viswasa karanna hoda na thama..visheshayen pawl jeevitha walata thaniyama inna yaluwo lan karagannama epa..un apitama wala kapala yanne

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 ปีที่แล้ว +32

    🤣ජෙරාඩි වගේම සත්‍ය ජිවිතයේ ඉදලා.. 😁 ඒකයි හොදට රගපාලා තියෙන්නෙ

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 2 ปีที่แล้ว

    Me nihathamanikama hemadama thiyaganna nangi. Jaya wewa....

  • @samanthabotheju9284
    @samanthabotheju9284 ปีที่แล้ว +1

    යාළුවන්ගෙන් නම් ප්‍රවේශමෙන් පුතේ. මමත් හොද බැට කාලා තියෙන්නේ. ලක්ශ ගනන් පොලුකාලා තියෙනවා

  • @chamalkagunathilaka4275
    @chamalkagunathilaka4275 ปีที่แล้ว

    Man man asama oya katha karana vidiyata

  • @huaweilovers2854
    @huaweilovers2854 2 ปีที่แล้ว +3

    නංගි කැළණි පන්සලේ නයා දැක්කේ නැද්ද

  • @Eranjith-xi7mw
    @Eranjith-xi7mw 2 ปีที่แล้ว +20

    අපිත් ප්‍රාර්ථනා නම් කරා... නමුත් සිද්ද උනේ නෑනෙ...😂😂😂

  • @madhushidasanayaka1010
    @madhushidasanayaka1010 2 ปีที่แล้ว +2

    Next one with Wathsala😆

  • @imalkajayasundara3858
    @imalkajayasundara3858 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @assa9255
    @assa9255 2 ปีที่แล้ว +1

    Anya🥰🥰🥰🥰

  • @sudharmasaputhanthri3560
    @sudharmasaputhanthri3560 ปีที่แล้ว +1

    අචලා අලස් වගේ ඔයා. මට පේන විදිහද

  • @donshani204
    @donshani204 2 ปีที่แล้ว +3

    👍🏽

  • @tharu3515
    @tharu3515 2 ปีที่แล้ว +1

    කවුද මේ මම දැකලා නෑ

    • @achinishanika3175
      @achinishanika3175 2 ปีที่แล้ว

      ස්වර්ණවාහිනිය පාර දිගේ කතාවෙ රගපාන ආන්‍යා....

  • @ruwividhanage9232
    @ruwividhanage9232 2 ปีที่แล้ว

    Mn asama kenen harima lassanai nangi

  • @dammidissanayaka3683
    @dammidissanayaka3683 2 ปีที่แล้ว +2

    කැලණිය හොඳයි naya natinam

  • @sansala1905
    @sansala1905 ปีที่แล้ว

    Mama.kamathima.ganu.lamayak

  • @ruchiramadusanka4486
    @ruchiramadusanka4486 2 ปีที่แล้ว +2

    😍😍

  • @nayaninayani7702
    @nayaninayani7702 2 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කි❤️

  • @sishirapriyantha542
    @sishirapriyantha542 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @Statusvideo578
    @Statusvideo578 2 ปีที่แล้ว +3

    ❤️💫

  • @jonyenglish5790
    @jonyenglish5790 2 ปีที่แล้ว +2

    😘💗💗

  • @priyangikumari7467
    @priyangikumari7467 2 ปีที่แล้ว

    Kaumini wagee rupawahini aurudu kumari ❤️🙏

  • @shanonvas3875
    @shanonvas3875 2 ปีที่แล้ว

    Athakota kishu gomes?

  • @nocomment1884
    @nocomment1884 2 ปีที่แล้ว +4

    කැළණිය පන්සලේ හාමුදුරුවෝ නේද අර නයා ආවා කිව්වේ 😂

    • @UKS820
      @UKS820 2 ปีที่แล้ว +2

      කලුසුද්දෝ කොහෙන් හරො ඇවිත් පුක දීලා ජාතලේ පෙන්නනවා 🤣

  • @chandanithennakon3906
    @chandanithennakon3906 2 ปีที่แล้ว +1

    Budusarni nangi🙏🙏❤❤

  • @chandanikathaluwage2616
    @chandanikathaluwage2616 ปีที่แล้ว

    ආන්‍යා හරියට කරිශ්මා කපූර් වගේමයි

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +4

    එහෙම නම් ලාඔිජිම බොමු

    • @prasa114
      @prasa114 2 ปีที่แล้ว

      😁

  • @sugandikasubashani7245
    @sugandikasubashani7245 2 ปีที่แล้ว

    Harima lssanai

  • @sumuduharshani1459
    @sumuduharshani1459 2 ปีที่แล้ว +1

    Suba anagathayak.jaya wewa

  • @nilakshinawoda1645
    @nilakshinawoda1645 2 ปีที่แล้ว

    Lassnai mn Hari kamathi kenek

  • @kumarysandiya245
    @kumarysandiya245 2 ปีที่แล้ว +1

    Harima lassanai ❤❤❤❤

  • @kT2015N
    @kT2015N 2 ปีที่แล้ว

    Lahiru Oyage rawula .. presenter kenenk neda try to groom neat and tidy with your appearance

  • @Japanbariya
    @Japanbariya 2 ปีที่แล้ว

    obata sathutuiiiiida den.....

  • @sihanaaberathne8085
    @sihanaaberathne8085 2 ปีที่แล้ว

    Kelani gange nagaya aawa dawaseda?

  • @renuwijayasiri2422
    @renuwijayasiri2422 2 ปีที่แล้ว

    Like you and your acting. Keep it up Aanya. (Deshani)

  • @chandralathasubhasinghe1541
    @chandralathasubhasinghe1541 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹👍👍👍👍