මම හැමදේම කරන්නෙ තාත්තා ආඩම්බර කරවන්න - දුශේනි තාත්තා අභියස හඬා වැටේ - අධි සංවේදී වූ තාත්තා සහ දෝණි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2023
  • #DusheniMiurangi #DusheniDeSilva #Paradige #Actress #Sarani #MissWorldSriLanka2017 #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
    මම හැමදේම කරන්නෙ තාත්තා ආඩම්බර කරවන්න - දුශේනි තාත්තා අභියස හඬා වැටේ - අධි සංවේදී වූ තාත්තා සහ දෝණි | දුශේනි මියුරංගි | Dusheni Miurangi | Cafe R with DEARO
    _________________________________________________________________
    පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
    _________________________________________________________________
    Rangana De Silva TH-cam Channel එක Subscribe කරන්න.
    Subscribe My Social Media Channels.
    Subscribe on TH-cam: bit.ly/RanganaYT
    Like on Facebook: bit.ly/RanganaFB
    Follow on Instagram: bit.ly/RanganaIG
    Follow on TikTok: bit.ly/RanganaTT
    Follow on Twitter: bit.ly/RanganaTW

ความคิดเห็น • 1.2K

  • @sanfernando9
    @sanfernando9 9 หลายเดือนก่อน +210

    අනේ ඒ තාත්තා වගේ තාත්තලා හැම දුවෙකුටම ලැබෙන්න ඕන. ❤

  • @user-bs2lw8lk1x
    @user-bs2lw8lk1x 9 หลายเดือนก่อน +228

    අද කාලේ ගොඩාක් නිලියන්ගෙන් දකින්න තියා හිතාගන්නවත් බැරි නිහතමානී ගතිගුණ තියන, දෙමව්පියන්ගේ ආදරණීය බැදීම අත් නොහැරපු ඉතාමත් සුන්දර නිලියක් තමයි දුෂේනි..
    දුෂේනියි ඵයාගෙ තාත්තයි අතර තියන සෙනෙහස සහ බැදීම හරීම ආදරණීයයි. දුවෙකුට පියෙකු තරම් ආදරේ කරන්න සහ රැකවරණය සලසන්න පුලුවන් කිසිම පිරිමියෙක් මේ ලෝකේ කොහේවත් නැහැ..
    දුෂේනිට වගේම බංටිට සහ සරණිටත් පිංකිට සහ හරිනිටත් අපි ගොඩාක්
    ආදරෙයි 💜💜

  • @amithathewarapperuma3987
    @amithathewarapperuma3987 9 หลายเดือนก่อน +274

    ෂෙනායාට වැඩිය 500% ක් හොදට දුෂේනි පිංකිගේ චරිතය කරනවා... ඇගේ උගත්කම ඇයට ආබරණයක්... මේවගේ තාත්තා කෙනෙක් හැම දුවෙකුටම ලැබෙන්න ඕනේ.

    • @chithrajayakodi8404
      @chithrajayakodi8404 9 หลายเดือนก่อน +4

      ඉතාම සුන්දර මොහොතක්.තාත්ත කෙනකුදුවෙකු ලග තියාගෙන කතා කරන විලාශය මගෙි හදවතට විශාල සංවේදි බවක් දැනෙනව..මෙවන් අවස්තාවන්් වැඩි වැඩියෙන් දකිනින ලැබුනොත් මේ රට චමත්කාරම සුන්දරම රටක් වේවි.!!"

    • @chithrajayakodi8404
      @chithrajayakodi8404 9 หลายเดือนก่อน +1

      ඔබ ඉතාම ආදරනීය දුවෙක්.සුභ අනාගතයක් විශ්වයේ අනන්ත බල ශක්තියෙන්ම ඔබට ලැබෙනවාමයි😂😂

  • @gamagehemamali635
    @gamagehemamali635 9 หลายเดือนก่อน +336

    මෙච්චර ඉංග්‍රීසි දැනගෙනත් එක වචනයක් ඉංග්‍රීසී කෑලි දදා කතා කරේ නෑ මහ පොළොවෙ පය ගහල ජීවත් වෙන කෙල්ලෙක් ඔබට ඉදිරි අනාගතය සියල්ල සාර්ථක වේවා තෙරුවන් සරණයි🙏❤

    • @ItsMayghaM
      @ItsMayghaM 9 หลายเดือนก่อน +23

      ඉංග්‍රිසි කෑලි දාන්නෙ ඉංග්‍රිසි කතාකරන්න දන්නැති අයට බොහෝවිට.

    • @user-xq2my1qr7s
      @user-xq2my1qr7s 9 หลายเดือนก่อน +2

      Attrha

    • @rasmannaseera9292
      @rasmannaseera9292 9 หลายเดือนก่อน +1

      ​@@ItsMayghaMdan oya kiyanne dushenita English ba kiyalada😂

    • @ItsMayghaM
      @ItsMayghaM 9 หลายเดือนก่อน

      @@rasmannaseera9292 ඔයා කවුද කියලා මම දන්නැහැ.මම කිවේ ගොඩක් සිංහල කතා කරනකොට ඉංග්‍රීසි කෑලි දාන්නේ බොහෝවිට ඉංග්‍රීසි කතා කරන්න දන්නේ නැති අය කියලා මම කිව්වෙ.ඔයාටවත් කාටවත් කිවා නෙමෙයි.ඇත්තටම කෙනෙක් සිංහලෙන් නම් සිංහලෙන්ම කතාකරන ඒකයි ඉංග්‍රීසියෙන් නම් ඉංග්‍රීසියෙන් විතරක් කතාකරන ඒකයි හොදයි.කලවම් නොකර කවුරු උනත්.මම කිව්වේ ඒක. මේ කතා කරන කෙනා ලස්සනට සිංහ.ල විතරක් කතා කරනවා කෑලි නොදා ඉතින් එක අගය කලේ මම.මගේ අප්පච්චී බආෂආ5 ක් කතාකරන කෙනෙක්.කිසිම භාෂාවකට වත් කෙනෙකුටවත් පහත් කරලා කතා කරලා නැහැ මම.කරන්නෙත් නැහැ.

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 8 หลายเดือนก่อน +2

      💯

  • @chamindasampath1856
    @chamindasampath1856 9 หลายเดือนก่อน +768

    ඒ තාත්තයි දුවයි රටේ ජනප්‍රියම තරු කරමු කියන අය කෝ මේ පැත්තට

  • @AnushaDilshani-hs3nw
    @AnushaDilshani-hs3nw 9 หลายเดือนก่อน +64

    හරි හුරතල් කතාකරන විදිය බලන් ඉන්න ආසයි කියවන vidiya❤️❤️❤️

  • @user-rv7uw3ng1e
    @user-rv7uw3ng1e 9 หลายเดือนก่อน +85

    දැක්කත් හිත පිරෙන ලස්සන කෙල්ලක් හැම චරිතෙකටම හරියටම සාධාරණයක් කරන නිහතමානි නිලියක් කවදාවත් වරදින්නේ නැහැ සමිබුදු සරණයි දුවෙි සුබ ගමනක් යන්න ලැබෙිවා

  • @anomakahatapitiya531
    @anomakahatapitiya531 9 หลายเดือนก่อน +68

    මැත කාලයේ බිහිවූ දක්ෂ නිලියක් තමා දුෂේනි .මම හරිම ආදරෙයි සල්ලිපොකුරැ ශෙනායාගේ අඩුව පෙනුනෙම නැ දු⁣ෂේනි ඒ චරිතය ලස්සනට කරනවා ආයේ හැමදාම ඔයා තමා ජනප්‍රිය නිළිය .

  • @sashipraba3572
    @sashipraba3572 9 หลายเดือนก่อน +174

    මම එක comment එකක්‍ දැක්‍කා මෙහෙම
    "පරන පින්‍කි ගියෙ ලොකුකම එක්‍ක
    අලුත්‍ පින්‍කි ආවෙ නිහතමානි කම එක්‍ක"
    හරිම ලස්‍සන කතාවක්‍
    මම නම්‍ හරිම එකඟයි
    දුශෙනිට අපි ආදරෙයි

    • @lilanthiathukorala1263
      @lilanthiathukorala1263 9 หลายเดือนก่อน +3

      🙏🙏🙏🙏❤ආදරෙයි හැදියාවෙන් ඉන්නදෝණි.😘

    • @rukmagunawardana8285
      @rukmagunawardana8285 4 หลายเดือนก่อน

    • @ma_ya_11
      @ma_ya_11 3 หลายเดือนก่อน +1

      ✨සාරංග අයියගෙ පෝස්ට් එකට දාපු මගේ කමෙන්ට් එක 😘

  • @ramyalathafernando1630
    @ramyalathafernando1630 9 หลายเดือนก่อน +133

    දුෂේනි කියන්නෙ ගොඩක් හොද කෙනෙක් හැමදාම ලස්සනටම ජීවිතය ගත කරන්න බුදු පියාණන් වහන්සේ පිහිට වෙනවා.තෙරුවන්සරණයි❤❤❤❤😂😂😂

  • @kjperera6891
    @kjperera6891 9 หลายเดือนก่อน +31

    ලස්සන..කෙල්ලෙක් ..නිහතමානී චරිතයක් ..ආදරෙයි දුශේනී.දුව❤

  • @uddiwickram620
    @uddiwickram620 9 หลายเดือนก่อน +77

    කොච්චර නිලියන් හිටියත් classy නිලියන් අතරින් දුශෙනි, යුරෙනි තම්‍යි ඉස්සරහින්ම ඉන්නෙ. දුශෙනුගෙ නිහතමානි බාවයෙන් උගත්කම කැපි පෙනවා.

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 9 หลายเดือนก่อน +39

    ආදරෙයි දුශේනි ඔබට.....ඔබ ඉතාමත් දක්ෂ නිහතමානි සංවේඳි චරිතයක්.. අනාගතයේ දිනකදි සිනමාවේ බැබලෙන තරුවක් වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි....තාත්තා ගැන කියනවනම් , ඒ තමයි ⁣ දියණියකට ලැබිය යුතුම පියතුමෙකු...💖💖😘😘🌷🌷

  • @suwarnamallika164
    @suwarnamallika164 9 หลายเดือนก่อน +63

    අද මේ වගෙ වැඩ සටහනක වෙනත් නිළියක් ආව නම් සරුව පිත්තල ලෝකයක් මවාගෙන තමයි මේ වැඩසටහනට එන්නෙ නමුත් දුශේනිගේ තිබෙන නිහතමානි කම මේ මොහොතේ දැකගන්නට පුළුවන ❤❤❤❤❤❤හදවතින්ම සතුටු වෙමි

  • @iranganiseram2406
    @iranganiseram2406 9 หลายเดือนก่อน +194

    ඒ තාත්තා සහ දුව හරිම ආදරණිය යි.අපිත් හරිම සංවේදී උනා.... දුශේනිට අපි හැමදාමත් ආදරෙයි....

    • @kanthigallague
      @kanthigallague 9 หลายเดือนก่อน +4

      ❤❤

    • @indranipereraperira7428
      @indranipereraperira7428 9 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤ හරිම වාසනාවන්ත පව්ලක්

    • @user-uw9qk8vl8i
      @user-uw9qk8vl8i 9 หลายเดือนก่อน +1

      Ĝòodduseni

    • @indradomawala1849
      @indradomawala1849 9 หลายเดือนก่อน +3

      ඔයාහරිම.ලකි...දුශේනි

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 9 หลายเดือนก่อน +49

    අදනම් මම ගොඩක් ඇඩුව .හරිම සංවේදී අවස්ථාවක් අද..දුශේනි ඔබට මුලු හදවතින්ම සුබ පැතුම් .ආදරනීය පියෙක් සංවේදී දුවෙක්.ආදරෙයි හැමදාම දුශ්..❤❤❤

  • @Guwan-hk2qi
    @Guwan-hk2qi 9 หลายเดือนก่อน +47

    රංගන අද තමා හොදම වැඩසටහන් බැලුවේ

  • @gamingkeshara8811
    @gamingkeshara8811 9 หลายเดือนก่อน +32

    චරිතවලට විවිදාකාර ලෙස පන පෙව්වත් හරිම සන්වේදි හදවතක්‌ dushenita තියෙන්නේ ඒ තාත්තායි දුවයි නිහතමානී සුන්දර දෙන්නෙක් බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️

  • @user-zh7sc8ix1b
    @user-zh7sc8ix1b 9 หลายเดือนก่อน +133

    🙏 මටනම් පිංකි චරිතෙට දුෂේනි ගොදටම ගැලපෙනවා.❤

    • @PiumiDilrukshi-pk5tu
      @PiumiDilrukshi-pk5tu 9 หลายเดือนก่อน +4

      Ow eyawa thami mula idamma ganna tibbe😞

  • @evon-ze6nw
    @evon-ze6nw 9 หลายเดือนก่อน +104

    අනේ මගෙනම් ඇස් දෙකට කඳුලුත් 😢😢😢 ආවා ඒ තාත්තගෙයි දුවගෙයි ආදරේ හරිම සංවේදී කමක් හිතට ආවා පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ♥️♥️♥️♥️

  • @jbmeemanage310
    @jbmeemanage310 9 หลายเดือนก่อน +91

    නිහතමානී තාතෙක් සහ දුවක් ජයෙන් ජය

  • @PriyaPriya-hv6wo
    @PriyaPriya-hv6wo 9 หลายเดือนก่อน +89

    මට ඉන්නෙත් ගොඩාක් ආඩම්බරයෙන් කියන්න පිලුවන් පියෙක්. එයාගේ රැකවරණය ඒ ආදරේ. දැන් මගේ තාත්තා වයසයි, අසනිපෙන් ඉන්නෙ. තෙරුවන් සරණයි මගේ තාත්තා ඇතුලු සියලුම පියවරුන්ට.❤❤❤❤

  • @MinodShavindu-hj1dk
    @MinodShavindu-hj1dk 9 หลายเดือนก่อน +54

    ඇත්තටම හරිම සංවේදී වැඩසටහනක් ❤ආදරෙයි දුෂේනි හැමදාමත්,,තාත්තටත්❤ ඒ වගේම රංගන අයියටත්

  • @sunithaperera2368
    @sunithaperera2368 9 หลายเดือนก่อน +46

    දුෂේනි කියන්නෙ ටෙලි සිනමාවෙ මම ආසම චරිතයක් හරිම නිහතමානී චරිතයක් ආදරෙයි දුෂේනි ඉදිරියටත් ඔයාගෙ රංගනයන් දකින්නට ලැබෙයි නේද ....?

  • @user-hi8kf7bo8u
    @user-hi8kf7bo8u 9 หลายเดือนก่อน +48

    දුෂේනී හෙද දක්ෂතා ඇති තීලීයක් ❤❤❤ සුභ පැතුම් ඉතීරී වැඩ කරගෑනීමට

  • @Madushi91
    @Madushi91 9 หลายเดือนก่อน +50

    එ බැදිම දුව තාත්තා අතර ❤ වචන වලට සම කරන්න බැහැ නම කැත කර ගත්ත නැති ලස්සන චරිතයක් දුශේනි ආදරෙයි හැමදාම ලස්සනයි ❤

  • @dulmiravishani1212
    @dulmiravishani1212 9 หลายเดือนก่อน +91

    මට සල්ලි පොකුරු පටන් ගන්නකොටම හිතුනා පිංකිට දුශේනි හිටියානම් කියලා කොහොම හරි එයාම ආවා ❤😍 බන්ටිට වාගෙම් පිංකිටත් ආදරෙයි අපි දුශේනි ❤😌 talented girl ❤

  • @gayanisuriyaarachchi9653
    @gayanisuriyaarachchi9653 9 หลายเดือนก่อน +119

    තාත්තා නැති අපිට දැනුන දුක...මේ තාත්තා ,යි දුවයි අපිව ඇඩේව්වා....😔 හැබැයි ඒ දුක ආදරනීයයි...😘 ඒවගේම අපිත් ඔයාලා ට ආදරෙයි 😘❤️

  • @maniwickramaratne9754
    @maniwickramaratne9754 9 หลายเดือนก่อน +27

    මං මෑතකදී දුටු ඉතාම හරවත් කතාබහක් සහ ඉතා වැදගත් නිහතමානී තාත්තා සහ දුවෙක්. මේ වගේ හොඳ සිතුවිලි අදහස් තියෙන මිනිස්කම්වලින් සපිරුණු තාත්තා කෙනෙකු සිටින දුවෙකුට කවදාවත් වරදින්නේ නැහැ.
    දුශේනි දුව ඔයාගේ නිහතමානීකම ඔයාව ආරක්ෂා කරාවි. ඔයාගේ මේ ගමන සාර්ථක වේවා ! කියල අවංකවම පතනව.

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 9 หลายเดือนก่อน +56

    දුෂේනි හරිම ආකර්ශනීයයි. 💗💗 ඇයගේ ආකර්ෂණීය බව සහ අවංක හා ලස්සන කථාව නිසා ඇයට නරඹන්නන්ගේ නොසැලෙන අවධානය තබා ගත හැකිය.🥰🥰🥰 දුෂේනි ඇගේ රසික රසිකාවියන්ගෙන් මෙතරම් ආදරයක් හා ගෞරවයක් ලබා ගෙන ඇත්තේ ඇගේ සහජ යහපත් ගතිගුණ නිසාවෙනි.❤❤❤

  • @nisansalarajapaksha6292
    @nisansalarajapaksha6292 9 หลายเดือนก่อน +25

    එයාලගේ ආදරේට ඇස්වලට කදුළු එනවා. බුදුසරණයි දුශේනි, ඒවගේම රංගන අයියේ ඔබටත් බුදුසරණයි.

  • @kumarekumare353
    @kumarekumare353 9 หลายเดือนก่อน +17

    ඇත්තටම මෙහෙම හොද තාත්තා කෙනෙක් ලබන්න තරම් පින් කරන්න ඕනෙ තාත්තා කෙනෙක් ඒ වගේ දුවෙක් බිරිද කෙනෙක් සැමියෙක් ලබන්න පින් කරන්න ඕනි තෙරුවන් සරණයි හැමෝටම ♥️♥️🙏🙏

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y 9 หลายเดือนก่อน +38

    දූශේනි හරිම අවංක නිලියක් මාත් ආසම චරිතයක් බන්ටි සූපිරි පින්කිත් හොදයි මුල් දින වලට වැඩිය දැන් සූපිරි ඉදිරියටම යන්න තාත්තත් හරිම ලස්සනයි හැමදාම ආදරෙන් ඉන්න මැනික බූදූ සරනයි වැඩිය මේක්අප් නෑ සමහරැ අමූමස්කාල වගේ තොල්පෙති

  • @savdesilva359
    @savdesilva359 9 หลายเดือนก่อน +52

    හරිම
    ලස්සන අහිංසක ශෝයි කෙල්ලක්... ❤ආදරෙයි පැංචි... ඔයා සල්ලි පොකුරැ එකේ හරිම classy විදියට act කරනවා බලන්න ලස්සනයි

  • @kG-vj7tl
    @kG-vj7tl 9 หลายเดือนก่อน +20

    දුශේනි හරිම ලස්සන හරිම නිහතමානී කෙනෙක්. දක්‍ෂ නිලියක්. හොඳ දරුවෙක්. බන්ටිව අයින් කරන්න ඕනේ නැහැ මොකද කෙල්ලෙක් ඕනවට වඩා අහිංසක වුනොත් මිනිස්සු ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා. ලස්සන ගමනක් යන්න දුවේ. ජීවිතේට ගැලපෙන නිවරැදි දේ තෝරාගෙන අද වගේම දෙමාපියන්ට ආඩම්බරයක් වෙන්න​. තාත්තා කෙනෙක් හා දුවෙක් අතර බැඳීම සදාකාලිකයි. ඒත් කරුමෙට වැඩි පුරම ඉන්නේ කාලකන්නි තාත්තලා මේ ලෝකේ

  • @Fnu..h...a
    @Fnu..h...a 9 หลายเดือนก่อน +46

    ගොඩක් නලුනිලියෝ පවුලේ අම්මා තාත්තා ගැන කියන්න අකමැතියි .ඒ අතරින් මෙයා ගොඩක් හොඳ දක්ශ නිලියක්❤😇🌹

  • @geethikawileperuma7778
    @geethikawileperuma7778 9 หลายเดือนก่อน +48

    මොනතරම් ආදරණීය තාත්තා සහ දුවෙක්ද ❤️
    ඇත්තටම හරිම පින්වන්තයි. සුභ අනාගතයක් දුශේනී දුව !

  • @emrpzoysa2766
    @emrpzoysa2766 9 หลายเดือนก่อน +31

    දුෂේනි දුවටත් ඒ තාත්තටත් තෙරැවන් සරනයි .සරනි බන්ටි රගපැම අතිවි්ශිෂ්ඪයි ආදරෙයි දෝනි හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා තෙරැවන් සරනයි

  • @Mahi-gamage-
    @Mahi-gamage- 9 หลายเดือนก่อน +30

    දුශේනිගෙ මං බලපු පලවෙනි නාට්‍ය ආදරය ගින්දරක් . දවසට එක පාරක් හරි තාමත් තේමා ගීතය බලනවා අදටත් මං ගොඩක් ආසම චරිතයක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ජය වේවා!

  • @deepasudarshani8503
    @deepasudarshani8503 9 หลายเดือนก่อน +16

    ආදරෙයි දුශේනි හරිම නිහතමානී චරිතයක් එයා වගේ කෙනෙක් එක්ක වචනයක් කථා කරන්න තියේ නම් කියලා හිතෙනවා දුශේනි ඔයාට බුදුසරණයි....

  • @nalanipatabendi3747
    @nalanipatabendi3747 9 หลายเดือนก่อน +48

    සරනි බන්ටි වගේම පිංකි හරිනිටත් හරිම ආදරෙයි. ආදරෙයි දුෂේනි.

  • @herathchandra4082
    @herathchandra4082 9 หลายเดือนก่อน +54

    වාසනාවන් !!!🙏හරිම ආදරණීය ආදර්ශමත් පියෙක් 👍👌 දුව හරිම වාසනාවන්ත දරුවෙක් මෙවන් පියෙක් සහ මවක් ලබන්න Good luck !!!💐😊 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලාට !!!🙏

  • @vindyanishalika9538
    @vindyanishalika9538 9 หลายเดือนก่อน +24

    මමත් දුශේනිගේ පේක්ශකයෙක්,,,ඒත් පිංකි චරිතය පුරුදු කෙනා නැතුව බලපු පලවෙනි දවසේ හිතට අවුල් ,,,,,දුශේනි කිවුවා වගේම දැන් ඒක හරි,,,,,කොහොමත් අපේ බන්ටියට බැරි දෙයක් නෑ,,දක්ශයි,,,,❤❤ අපි හැමදාම,❤ ❤️❤️❤️,,,සුභ පැතුම්

  • @user-uc5sb3bx5z
    @user-uc5sb3bx5z 9 หลายเดือนก่อน +29

    අනේ 🥲❤ ඇත්තටම හරිම නිහතමානී චරිතයක් දුශේනි අක්කා 😊❤️ ඒ වගේම අක්කාගේ තාත්තාත් 😍❤ අනේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉදිරියට යන්න අක්කේ...හරිම ආදරෙයි අක්කේ ඔයාට 😊❤

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt 9 หลายเดือนก่อน +57

    ලස්සනයි රන්ගන අයියාගේ වැඩ සටහන❤ බන්ටි.දුෂේනි❤.තාත්තිගේයි දුගේයි එ සන්වේදි කොටස අපිටත් අැඩුනා❤❤❤

  • @AkshikaSumuduni-il3cb
    @AkshikaSumuduni-il3cb 9 หลายเดือนก่อน +29

    Dusheni ඕනෑම program ekakadi කියන දෙයක් thama ඉගෙනුම ගැන ගෑනු ළමයෙක් වුණාම hodata ඉගෙන ganna කියනවා respect saranai upadesata❤❤❤❤❤❤❤❤❤

  • @manelrohin4011
    @manelrohin4011 9 หลายเดือนก่อน +23

    දුසෙනි කියන්නේ හොද රංඟන ශින්පිනයක්. ඉදිරි ගමනට සුබ පතනවා. පරිස්සමෙන් තවත් ඉදිරියටම
    යන්න තෙරුවන්සරණයි ♥️♥️

  • @kumaridehigama4293
    @kumaridehigama4293 9 หลายเดือนก่อน +29

    ❤ස්තුතියි රංගන ඔයාගේ වැඩසටහන්වලින් බලපු ලස්සනම වැඩසටහන ආදරණීයම වැඩසටහන ආදරේ පිරුණු සුන්දර තාත්තෙකුයි දුවෙකුයි, තෙරුවන් සරණයි දුශේනි ඔයාටත් ඔයාගේ තාත්තටත් රංගන ඔයාටත් සුභ පැතුම්,ඇත්තටම හරිම ආදරණීයයි....මේ මල් ටික දුශේනි ඔයාගේ තාත්තට 🌹🌹🌹🌹

  • @ashanisurangika1214
    @ashanisurangika1214 9 หลายเดือนก่อน +55

    මාත් ආසම චරිතයක් නිලීයක්.ගොඩක් හොද ගතිගුණ තියෙන ආදර්ශ මත් නිලියක්.❤ කියන්න වචන නෑ දුශේනී ඔයා ගැන .කලාශේත්‍රයේ කාගෙන්වත් කිසිම නරක කෙනෙක් කියලා මම නම් අහලා නෑ.මොකද දුශේනී බුද්දිමත් කෙනෙක් .එයාට හොද ගතිගුණ වලින් හෙබි පවුල් පසුබිමක් තියෙනවා .මට නම් ගොඩක් ආඩම්බරයක් දැනෙනවා ඔයා ගැන .❤❤❤ සුභ අනාගතයක් වේවා ඔයාට .ඔයාට හොද හස්බන් කෙනෙක් ලැබිලා දරුපැටව් 5 දෙනෙක් හදාගන්න ශක්තිය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාට බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න ඕන .ඔය සතුට හිනාව සදාකාලිකවම තියාගන්න .❤❤❤❤

  • @hvithanagen1903
    @hvithanagen1903 9 หลายเดือนก่อน +21

    තාත්තයි දුවයි නිසා අපිත් වරින් වර සංවේදී උනා හැබැයි ඒ කඳුලු ඔයාලා කෙරෙහි අැතිවූ ආදරය නිසා. ඒ කඳුලු වැටෙන්න ඉඩ සලසපු ඔයාලට ගොඩාක් ආදරෙයි . ඉදිරි කාලයේ සංවේදී දුශේනි හොඳම නිලියට හිමි සම්මානය ලබාගන්නා තුරු ⁣බලාසිටිමි.රංඟනත් කෙනෙකුට ආදරේ දෙන්නත් ආදරේ ලබාගන්නත් හොඳටම දන්න කෙනෙක් ඔබටත් ගොඩාක් ආදරෙයි . ❤❤❤👍👈

  • @suwarnalatha471
    @suwarnalatha471 9 หลายเดือนก่อน +17

    රන්ගන මල්ලි ඔයා හරි ලඝ්ඝනට මේ වැඩ ඝටහන කරනවා... හරිම අාදරනියයි.
    තවත් දෙයක් 4් තාත්තගේ දුවගේ අාදරේ කොච්චර ඝෝක්ද ..ජිවිතේ.. හරිම වාඝනා වන්ත දුවක් එයා...දුව දුව ඔයාට කවදාවත් වරදින්නෙ නෑ තෙරුවන් ඝරනයි....

  • @chithraramani-bc6eq
    @chithraramani-bc6eq 9 หลายเดือนก่อน +11

    මම දැකපු හොඳ දරුවෙක්.
    මම දැකපු සෙනෙහෙවන්ත පියෙක්, එවැනි සාර්තක පවුල් පසුබිමක් තුලින් පැමිණි දියනියෙනි,,,ඔබත් එවැනි පවුලක් ගොඩනගන්න ❤ආදරෙයි ගොඩක් ආදරෙයි,දුව ඔයා ට,ඔයාගෙ නිහතමානි ගති පැවතුම් වලට සහ ඔබේ දක්ෂතා වලින් පිරුණු රංගනයට, තෙරුවන් සරණයි ඔයාට සහ ඔයාගෙ ආදරණීය පවුලේ සැමටත් ❤❤❤❤
    ජයෙන් ජය ම වේවා ❤️💐❤️

  • @MSMA1982
    @MSMA1982 9 หลายเดือนก่อน +47

    දුෂේනී වගේම තාත්තා ළස්සනයී.
    සුබ ගමන් තෙරුවන් සරණයි

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 9 หลายเดือนก่อน +64

    ගොඩාක් ලස්සනයි වැඩ සටහන දුශෙනි කියන්නේ මම කැමතිම චරිතයක් ❤❤❤

  • @shiraniedwin5581
    @shiraniedwin5581 9 หลายเดือนก่อน +31

    දුෂේනිට සුභ අනාගතයක් පතනව. මුළු පවුලටම දෙවි පිහිටයි.

  • @dineshpriyadarsana1478
    @dineshpriyadarsana1478 9 หลายเดือนก่อน +14

    රංගන අයියේ ආදරෙයි මෙවැනි තාත්තා අම්මා හැම දරුවන්ටම ලැබේවා .....මම නම් මගේ අම්මා තාත්තා එහෙමම තමයි තෙරුවන් සරණින් ජය ❤️❤️❤️❤️❤️❤️❤️ 🙏

  • @shavindyasandarenu2536
    @shavindyasandarenu2536 9 หลายเดือนก่อน +57

    හැම අතකින්ම අංගසම්පූර්ණ නිලියක් 😊♥🪄💯

  • @thilakabh4565
    @thilakabh4565 9 หลายเดือนก่อน +31

    අම්මෝ, ගොඩාක් ස්තුතියි රංගන,
    බලාගෙනම හිටිය, ඔයා කවද්ද දුශේනිව අපි ඉදිරියට ගේන්නේ කියලා.
    ඔයාට විතරමයි ඒක කරන්න පුළුවන්.
    ගොඩක් ස්තුතියි. රංගන

  • @nadeeshasewwandi6719
    @nadeeshasewwandi6719 9 หลายเดือนก่อน +18

    හරිම ලස්සනයි අද වැඩසටහන ❤❤❤❤ දුශේනි හරි ලස්සනට කතා කරනවා❤❤

  • @chamdrakuruppu7219
    @chamdrakuruppu7219 9 หลายเดือนก่อน +42

    දුවේ අපි ඔයාව දන්නෙ චූටි කාලේ ඉදල තාත්තගේ අතේ එල්ලිලා පාසලට ආව හැටි තාම මතකයි ඔයා ගොඩක් හොද දරුවෙක් ආදරෙයි පුතේ හැමදාම

  • @dulajmadusanka8316
    @dulajmadusanka8316 9 หลายเดือนก่อน +24

    නිහතමානි ගතිය උපරිමයෙන් තියෙනවා ..කිසිම පුහු පොශ් ගති නැ..මේකප් නාගෙන නැ .. කතා කරද්දිත් හරිම නිරහංකාරයි .අවංකයි ...ආදරෙයි ..දුශේනි..නංගී ...තාත්තගේ දුවගේ බැදීමත් පුදුමාකාරයි ...දෙන්නටම ආදරෙයි ..දූ නිසා තාත්ත ආඩම්බර .වගේමා තාත්තා නිසාදූ ආඩම්බරයි ... පදුම ලෙංගතුකමක් ..තව තවත් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා නංගියෝ......❤️❤️. ......නදී.....කුරුනැගල...

  • @kumaridasanayake523
    @kumaridasanayake523 9 หลายเดือนก่อน +55

    මෑත කාලයේ තාත්විකත්වයේ හිනි පෙත්තටම රඟපාන කෙල්ල දුශේනි.හරිම දක්ෂතාවයක් තියන කෙනා.

  • @pasinduasheninduwara5838
    @pasinduasheninduwara5838 9 หลายเดือนก่อน +28

    ♥️ නංගී ඔයාට පුලුවන් ඔයා ඒ චරිතය හොදට කරනවා ඔයාටත් තාත්තාටත් රංගන අයියා ඔයාටත් ඉදිරි වැඩ සාර්ථක වෙවා කියා සුබ පතනවා තෙරුවන් සරණයි ♥️

  • @udith3078
    @udith3078 9 หลายเดือนก่อน +22

    මගේ තාත්තා මතක් උනා අද නම් රටවල් දෙකක ඉන්නේ ඒත් මතක් වෙන හැම වෙලේම යන්න හිතයි දුවගෙන තාත්තයි අම්මයි ලගට 😢😢😢😢❤❤❤❤❤❤

  • @gangaweerasinghe7022
    @gangaweerasinghe7022 9 หลายเดือนก่อน +18

    Dusheni අනේ ඔබ ගැන හරිම ආඩම්බරයි මගේ ඇස් දෙකට කදුළු අවා හරිම ආදරණීය බැඳීමක් ලෝකේ මේවගේ තාත්ත ලා දුලා බිහිවේවා කියා ප්‍රාර්ථනා කරනවා දැන් කාලේ නළු නිළියන් ට dusheni හොදම ආදර්ශමත් නිළියක් හරිම සතුටුයි ඔබගැන ❤ හැමදාම ආදරෙයි රංගන අයියා ඔබට ස්තතිවන්ත වනවා මේ දෙදෙනා ගෙන්වීම ගැන ❤😊

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 9 หลายเดือนก่อน +14

    රංගන අය්යේ, වැඩසටහන් තුළින් දැකපු ලස්සනම හා හොදම වැඩසටහන

  • @pathiranakumari5640
    @pathiranakumari5640 9 หลายเดือนก่อน +25

    ඔව් රංගන ගහන ගහන මඩ ගොඩවල්වල මල් හදන්න ලස්සනට පිපෙයි ස්තූතියි දුසේනි ගෙනාවට

  • @tvsakuli7803
    @tvsakuli7803 9 หลายเดือนก่อน +20

    රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් සම්මුඛ සාකච්ඡාවකට මුහුණ දෙන්නේ කෙසේදැයි යන්න වටහා ගැනීමට මෙම දියණිය තරම් උදාහරණයක් නොමැත....

  • @neveeshaneveesha5138
    @neveeshaneveesha5138 8 หลายเดือนก่อน +6

    අහිංසක ,නිහතමානි අද කාලෙ දකින්න නොලැබෙන ලස්සන චරිතයක් .මැනිකේ කතාව හරි හුරතල් අනේ .ජයෙන් ජයම වේවා ❤️❤️❤️❤️

  • @theresasamarakoon7137
    @theresasamarakoon7137 9 หลายเดือนก่อน +31

    මට මතක්වුනේ මගේ තාත්තව ඒ ආදරය කවදාවක්වත් මගේ හිතෙන් මියඇදෙන්නේ නැහැ අම්මත්ඒවගේමයි අද දුෂේනිගේ අම්මා තාත්තා තුලින් නැවතත්මගේ මතකයට අවා දුෂේනි හදවතින්ම සුබපතනවා ඔබේ පවුලේ සියලුමදෙනාට❤❤❤❤❤❤

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 9 หลายเดือนก่อน +24

    මමත් දුශේනිගේ පාර දිගේ රසිකාවියක්. ඇත්තටම ඇය තමන්ට ලැබෙන ඕනම චරිතයකට සාධාරණයක් ඉෂ්ඨ කරන නිළියක් ඉස්සරහට යන්න යන්න නිහතමානී වෙන්න ඔබට සුභ අනාගතයක් ❤❤🙏

    • @yasooma4858
      @yasooma4858 9 หลายเดือนก่อน +2

      ආදරෙයි දුෂියෝ ඔයා ගේ රගපැම සුපිරියි. හිටපු පිංකිට වඩා ඔයා සුපිරියි.❤❤❤❤

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 9 หลายเดือนก่อน +20

    අනේ හරිම අදරනියයි . ලස්සන තරුණ තාත්තා කෙනෙක්. දුෂෙනි අපි ආදරෙයි. සුබ අනාගතයක්. පාරදිගේ ආයෙත් එන්න අපි බලන් ඉන්නවා. All the best. ❤

  • @anomadesilva6712
    @anomadesilva6712 9 หลายเดือนก่อน +12

    හරිම එඩිතරයි ආඩම්බරයි දුෂේනි ගැන. ඒතාත්තා හා දුවගෙ බැදීම හරිම ආදරණීයයි .දුෂේනි අපි ආදරෙයි හැමදාම. ඔයාගෙ රගපෑම අති විශාලයි .ජයවේවා❤❤❤😘🌹😄🖐.ස්තූතියි රංගන ❤️🙏

  • @denethnishantha1894
    @denethnishantha1894 9 หลายเดือนก่อน +29

    දුශේනි ඔයා කවදාවත් වැටෙන්නේ නෑ ඔයාගේ අත්තිවාරම ගොඩාක් හයියයි

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 3 หลายเดือนก่อน +3

    දුශේනි මියුරංගි කියන්නෙ මන් මෑත කාලෙ දැක්ක ගොඩක් දක්ශ ලැබෙන ඕනම චරිතයක් උපරිමයෙන්ම කරන හරිම නිහතමානී ,ලස්සන හිනාවක් තියෙන දැක්කත් හිත පිරෙන හරිම ආදරනීය චරිතයක් දුශේනි අක්ක❤️
    දුශේනි අක්ක &එයාගෙ තාත්ත දෙන්නම හරිම ආදරනීයයි ❤️

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 9 หลายเดือนก่อน +25

    ව්ශ්වයේ ආශිර්වාදය ඔබට ලැබේවා ..හරිම ආදරනිය චරිතයක් ....ආදරනීය පියෙක්.❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 9 หลายเดือนก่อน +28

    දුශේනි අක්කාගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවායි අපි පාර්තනා කරනවා 🙏

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 9 หลายเดือนก่อน +78

    ආදරෙයි දුෂේනි හැමදාමත්,ඔබ දිහා අවංකව බලා සතුටු වෙනවා, සුභ පතනවා හදවතින්ම. ඔබව දවසක රංගන අය්යා interview 1 කැදවාගෙන එයි කියලා බලාගෙන හිටියා,එතරම් ආසාවෙන් හිටියේ.ඔබ හෙමින් හෙමින් යන ගමන සාර්ථක වේවා..නාට්‍ය තුළ හො සිනමාව තුළ දක්ෂතම රංගන ශිල්පිනිය බවට පත්වන්න ඔබට හැකි වේවා කියා හදවතින්ම සුභ පතනවා

    • @SandhyaKumari-yb3pq
      @SandhyaKumari-yb3pq 9 หลายเดือนก่อน +3

      මමත් මේ දවස එනතුරු බලාගෙන හිටියා.

    • @damayanthisandya1543
      @damayanthisandya1543 9 หลายเดือนก่อน +3

      Ranga oba stuthi
      API balagena hitiya duseni Akka karanna interview aka
      Adaraneeya duseni
      Aderei hamadamath oyata idiri anagathe ta subapathum adaraneeya charitha thulin oba nawatha daka ganna labewa oyage thathi ta oyata rangana ta Jesu phitaai

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 9 หลายเดือนก่อน +56

    තාත්තලා දුවලට පුදුම විදිහට ආදරය කරනවා ඒ වගේම මේ ලෝකෙ ඉන්න හැම දුවෙක්ම තාත්තට තමයි ආදරය වැඩිම

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 9 หลายเดือนก่อน +12

    රංගන මල්ලී වැඩ සටහන් හෙදට තාතාතායි දුවයි දෙන්නාටම අදරේයි ඡයවේවා බුදුසරනයී විස්වයේ පිහිට ලැබේවා 🙏🙏❤💐🌹🌺🥀🎋🎉

  • @priyamunasinghe957
    @priyamunasinghe957 9 หลายเดือนก่อน +14

    හරිම ලස්සනයි වැඩසටහන රංගන අයියේ.දුෂේනි හරිම ලස්සනයි.ඔයාට සුභ පතනවා නංගි

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 9 หลายเดือนก่อน +8

    පුතේ හරීම ආදරණීයයි ඔබේ ,පියා ගැන, ඔබ පින් කර ඇත,එවැනි පියෙක්. ලබන්නට ඒ වගේම මව ගැනත් ආඩම්බරයි, ඔබේ කලා කටයුතු ,ඔබේ අනාගතයට විශ්වයේ ආශීර්වාදය ලැබේවා,

  • @queensanku5615
    @queensanku5615 9 หลายเดือนก่อน +38

    දුශේනී හරි ලස්සන වෙලා අනේ ආසම කෙනා.කතාවල නැති උනාම මාරම අව්ල්.දුශේනී ගෙ තැන නම් කාටවත් ගන්න බෑ 😘😘😘❤️😘😘❤️

  • @chitrakuda8905
    @chitrakuda8905 9 หลายเดือนก่อน +18

    දුශේනිට හදවතින්ම සුබ පතනවා. ඉදිරියටම යන්න වාසනාව ලැබෙිවා. ඔයාගෙ ඉදිරි ගමනට නිහතමානිකම රැක ගන්න.අන් අයට ගරැ කරන්න.ජය නියතයි දුව.❤❤❤❤🙏🙏🙏🙏

  • @rechal_a3421
    @rechal_a3421 9 หลายเดือนก่อน +9

    සමහරක් closeup වලදි දුශේනි අක්කි කතා කරන ඒවා ඇහෙන්නෙ හීනෙන් වගේ...
    ඒ තරම් ඒ ලස්සනට , ඒ මූණට වශී වෙනවා...
    හරිම ලස්සනයි🙂💓
    ලස්සන වෙන්න ක්‍රීම් ජාතී , ඉන්ජෙක්ශන් වර්ග ඕනෙම නෑ...
    මිනිස්සු අවංක වෙන්න වෙන්න...හිත් හොද වෙන්න වෙන්න ලස්සන වෙනවා කියන එකට තවත් උදාහරණ මොකටද...?💝

  • @Yourchoiceonline
    @Yourchoiceonline 9 หลายเดือนก่อน +20

    ඒ තාත්තා හරි ලස්සනට කතා කරනවා❤️🥺

  • @kanthirathanayake2340
    @kanthirathanayake2340 9 หลายเดือนก่อน +18

    ඒ තාත්තා දුව ආදරය සහ බැදීම මේ වැඩසටහන ලස්සන කලා, තෙරුවන් සරණයි තිදෙනාටම.

  • @chandraskg5927
    @chandraskg5927 9 หลายเดือนก่อน +25

    තාත්තා දුවගේ ආදරේ. හරිම අදරනියයි. අපිට ඔය වගේ තාත්තා කෙනෙක් හිටියේ නෑ නේ 😢දුකයි ඒ ගැන හිතද්දී ❤

  • @user-dz7kh2ic1m
    @user-dz7kh2ic1m 9 หลายเดือนก่อน +6

    ඇත්තම කථාව ඕනම චරිතයක් කරන පළමුව දකින කෙනාට තමයි ඕනම කෙනෙක් කැමති මටත් එහෙමයි. වෙන නාට්‍ය වල නිලියෝ වගේ නෙවෙයි පිංකි ගේ චරිතය කරන දුශේනි පිංකි ගේ චරිතයට උපරිම සදාරණයක් ඉෂ්ට කලා. වෙන නාට්‍ය වල නිලියෝ වෙනස් කලහම ටික කාලයක් ගියා ඒ කෙනාට හුරු වෙන්න ඒත් දුශේනි පිංකි ගේ චරිතෙන් ලන් වෙන්න ගියෙ මටනම් දවස් දෙකක්‌ වගේ ඒතරමට දුශේනි ලස්සනට රඟ පානව. ජයවේවා පිංකි 👍🏻👍🏻බුදුසරණයි 🙏🙏🙏🙏

  • @nadunilakshani7854
    @nadunilakshani7854 9 หลายเดือนก่อน +11

    මම ගොඩක් ආදරෙයි දුසේනිට හරිම හොද නිලියක්

  • @dreamgirl8961
    @dreamgirl8961 9 หลายเดือนก่อน +16

    දුශෙනි අක්කි සල්ලි පොකුරුත් දැන් හොදට අල්ලගෙන යනවා♥️👍 talented girl ♥️

  • @anushaanusha8702
    @anushaanusha8702 8 หลายเดือนก่อน +11

    මටනම් ඔයාව හිතට ඇල්ලුවෙ ආදරේ ගින්දරක් ටෙලි නාට්‍යයේ උපේක්ෂ ගේ චරිත් මම ගොඩක් කැමති ඒ චරිතෙට එ අතරින් පාර දිගේ සල්ලි පොකුරු ඒ චරිත දෙකම වෙනම රහක් තියෙන චරිත දෙකක් පිංකිගේ චරිතේ ඉස්සෙල්ලා රඟපාපු පිංකි දැන් මතකත් නෑ ඒ තරම්ම හොඳට නංගි ඒ චරිතෙට වටිනා කම දීලා තියෙනවා ඇත්තටම හොඳට කරනවා ඉදිරි අනාගතයට උඹට සුබ පතනවා මීටත් වඩා ලස්සන චරිත වලින් අපි අතරට එන්න ප්‍රාර්ථනා කරනවා ශ්‍රී දළදා සමිඳු පිහිටයි🙏🙏🙏🙏🙏🙏 💗💗💗💗💕💕💕💕💕💕💕💕

  • @chathurangakumara6117
    @chathurangakumara6117 9 หลายเดือนก่อน +24

    Daddy 's princess ❤
    කැමතිම චරිතයක් ❤පට්ට කෙල්ලක් 🎉

  • @udayanganidamayanthi2438
    @udayanganidamayanthi2438 9 หลายเดือนก่อน +40

    අපිටත් ඇඬුනා.ආදරණීය තාත්තෙක්

  • @nadeeglaze1041
    @nadeeglaze1041 9 หลายเดือนก่อน +21

    දුශේනිගේ ... ෆැමිලි එක හරිම . ආදරනීයය් ..තාත්තගෙයි දුවගෙයි සංවේදී කමට මටත් ඇසට කඳුලක් ආවා ඔයාට හැමදාම ආදරෙයි දුශේනි🙏❤️❤️❤️❤️❤️🙏

  • @amayathejanee7670
    @amayathejanee7670 9 หลายเดือนก่อน +7

    එහෙම තාත්තා කෙනෙක් ලබන්න දුශේනී ගොඩාක් පිං කරලා පුදුම ලස්සනක් අනේ අපිටත් ඇඩුනා හරිම ලස්සනයි රංගන අයියේ...❤

  • @thilaksiriwardana8341
    @thilaksiriwardana8341 9 หลายเดือนก่อน +9

    ඔයා හරිම ආදරනීය චරිතයක් දුශේනි.අපි ඔයාට ගොඩක් කැමතියි .

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 9 หลายเดือนก่อน +17

    දුෂෙනි කියන්නේ හොද දක්ෂතා තියෙන නිළියෙක්

  • @jagathupananda5039
    @jagathupananda5039 9 หลายเดือนก่อน +11

    තාත්තා බොහොම තරුණ කඩවසම් පුද්ගලයෙක්

  • @user-jq9sx2sj9u
    @user-jq9sx2sj9u 9 หลายเดือนก่อน +20

    මගෙ ඇස් දෙකටත් කදුළු එනවා 😭බුදුසරණයි පරිස්සමින් ඉන්න නංගියෝ ❤️❤️❤️