Oya hari nangi. Kohe hari putha inne hodin nam echcharayi. Hithuna dawadaka gihin nawathinna. Edara adata wada oyata sathutin inna labenna kiyala prarthana karsnawa🙏🙏🙏🙏🙏
Aubowan ragana thanks you so much ragana oyata hama you tube karayakma hagena kota oya idere pat wala vidusha rajguru sha ayage ammawa ganala eyalata kata karanda ida salaswala dunu ekata godak thank you god bless you ❤
Lassanai lochiii.puthath godak sathuting innawa kiyala penawa .dan ape daruwanta jiwath wenna hodama thana thamai pitàrata.mokada dan apita lankawak na.light Bill Water bill kama bima .samanniya deniemak gaththe api 3000 mita awrudu 3.4 udadi.dan he denima rupiyal 7000.ammo kagewath Kim walata daruwa genna hepa lankawata ..he irisiyawata kiyana minisun
Oya me comment 1 kiyawala mona kiyaida danna na eth oyage daruwa පිටරට hadena kenek Itin eya ape rate wage loku weddi amma thaththa ekka loku බැඳීමක් thiyaganne na Podi ayage හුරතල් wayasa tiyanna hari chooti කාලයක් e kale amma kenek විදියට maga araganna epa Lankawa atha arala babage හුරතල් kalaya iwara wenakan ehe inna
ලෝචනාට අපි හරිම කැමතියි. වැඩසටහනකට අවොත් ඉතිං එතන පිරිලා💐....thank you Rangana.💐
මං ආසම නිළිය ලොචනා හැමදාමත් සතුටින් ඉන්න තෙරැවන් සරණයි❤❤
සහතික ඇත්ත දරුවො තමයි දෙමාපියන්ගේ ලොකෙ ❤️😘❤️😘
හරිම.කැමැති.කෙනෙක්.මන්
ලෝචනා..රංගන අයියේ ලස්සනයි වැඩසටහන
සියලුමදෙනාට තෙරැවන් සරණයි
Lochi දැකලා thibunata ammai තාත්තයි dekke adai රංගන ayye ඔයාට ගොඩක් thans god bless all..ඩුබායි ඉඳලා oyala balana man
ලෝචනා නංගී ඔයාගෙ මොන වැඩසටහන් තිබුනත් කිසිම කම්මැලි කමක් නැතිව ආසාවෙන් බලන්න පුළුවන් කෙලින් කතා කරන හිත හොඳ නිහතමානි කෙනෙක් සහ ගොඩක් හොද කෙනෙක් 😘❤ ආදරෙයි නංගී ඔයාටත් පවුලේ සැමටම සහ ආදරණීය රංගන අයියේ ඔයාටත්.❤ සියලු දෙනාටම තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි 🙏💕❤😊
මම.හරිම .ආශාම නිළියන් .ලෝචනා.දුවෙි .ඹබට.තෙරැවන් සරණයි .ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා
නිළියකට එහා ගිය චරිතයක් ,ලොචනා අපේ හිතේ සදාකාලිකයි.❤❤
Hopoi
ලෝචනා අාදර චරිතයක් ❤❤❤❤jp
ලොචනා වැඩසටහනක ඉන්නවානමි එතන විනොදයි මම හරිම කැමති චරිතයක්වැඩසටහන ලස්සනයි බුදුසරනයි
Hadapu daruwai,benda minihai wenama inne vinode uthurana handa thama
ලෝචනා කියන්නේ හරි කෙලින් කතා කරන කෙනෙක් මම හරි කැමති චරිතයක්❤ එ වගේම රංගන අයියාට සුබ පතනවා ඉදිරි කටයුතු වලට
එ් වුනාට රැපය ගැන කෙලින් කවුරුත් කතා කරන්නේ නැහැ
ලෝචි දරැවෙකුට අම්ම කෙනෙක් කියන්නෙ මහ මෙරක් වගේ දෙයක් ඒ නිසා දරැවගෙ ලඟ ඉන්න උත්සහ කරන්න,මට නම් දරැව ලඟ නැතිව මොන සතුටක්වත් නෑ.
එයා දැන් තේරුම් කරල දුන්නනේ දරුවා ළග නැති හේතුව
@@nishanthihapuarachchi2149🎉❤😂🎉😂❤❤😂
Eylt hodanam apita mkd ane
9
😊❤❤
@@nishanthihapuarachchi2149ලෝචනට වඩා ලස්සන දක්ෂ නිලියෝ තමන්ගේ දරුවෝ වෙනුවෙන් කැපවීම කරලා තියෙනවා
ලෝචනා කියන්නෙ මම ගොඩක් ආදරේ කරන චරිතයක් ඒ හිනාව ඒ කතාව කෙනක් දුකකින් හිටියත් ඒ දුක නැති කරන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනක් මම හැමදාම ආස ඒ හිනාවට ඇත්තටම ලෝචනා අක්කේ මම පොඩි කාලේ ඉදන් ආසම කෙනා ඔයා කෙල්ලෙක් විදිහට මමත් ආස ඔය විදිහට හිනාවෙලා පුළුවන් තරම් සතුටින් ඉන්න ❤❤❤ බුදු සරණයි දෙවි පිහිටයි හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න 🙏🙏 මම කමෙන්ට් කරන කෙනක් නෙමේ සාමාන්‍යයෙන් ඒත් ඔයාව දැක්කම ඒ හිනාව අදටත් තියෙන විදිහ දැක්කම කමෙන්ට් එකක් නොදා ඉන්න බැරි උනා 😊
වැඩසටහනක් එක දිගටම බැලුවාඅමයි😁😁😘😘
මම ගොඩක් ආශාවෙන් බලන වැඩසටහනක් ❤❤
මමත්
එයා හරි .මොන අම්මත් කැමති තමන්ගේ දරුවා තමන්ටවඩා සැප සම්පත් විදලා ඉන්නවට.අනික එයා ලමයව තියලා ඇවිත් තින්නේතාත්තා ගාව.මේකේ අය මැරෙන්න හදනවා .මෙතන බන කියන අම්මලා තමන්ගේ ලමයි ගැන හිතනවද.😮
ඉස්සර ඉදන් මන් හරි ආසයි කියවිල්ලට...හිනාවට.... කෙලින් කතා කරන විදිහට...දැන් නම් ටිකක් ඒ ගති අඩුද මන්දා...
❤
දරුවෙක් ට මොන සැප සම්පත් තිබුනත් වැඩක් නෙ, අම්මගේ සෙනහස නැතිව. ලෝචන ඔබ හිත හොද අවංක කෙනෙක් නම් කීයටවත් දරුවා දාල ඔහොම ඉන්නේ නෙ
ලෝචනා ඉන්නව දැක්කොත් මම වැඩසටහන බලනවමයි. 3:42
අනේ හරිම හොද දුවක් මම හරිම ආදරෙයි
එයාගේ පවුලෙ හැමෝමයි ලෝචනා අක්කයි හරිම හොදයි මමයි මගෙ යාලුවයි එයාගෙ ගෙදර නැවතිලා හිටියා කාලයක්..කිසිම ආඩම්බරයක් නැති හරිම හොද අය.
අවංක නිලියක් මම දන්න තරමින් බොරුවක් නෑ හැම දේ ම කෙලින්ම අැත්ත කියනවා
ඉතින් දරුවා ලග ට වෙලා හිටිය නම් ඉවර නෙ..ඔච්චරම දුක නම්..නිකන් මාධ්‍ය සන්දර්ශන දාන්නෙ නැතිව 😅
දැන් යයි.. ඔයා කියනකම් ඉඳලා තියෙන්නෙ
@@SenuAluthgedara-mr5uh 🤭
Pissiyek
රංගන මල්ලි අද හරි ලස්සනයි කමිසයේ තරු පිරි රැ බලන්න මග බලාගෙන ඉන්නේ ජයවේවා හැමදාමත් ආදරෙයි පුවෘත්තී නම් නියමෙට කියනවා මම ඩුබායි ඉන්නේ සෙනසුරාදා වෙනකම් මග බලාගෙන ඉන්නේ හරිම ආශාවෙන් තමා බලන්නේ 👍🏼👍🏼👍🏼👍🏼♥️♥️♥️♥️♥️♥️♥️♥️🌷🌷🌷🌷🙏
ගොඩක් ස්තුතියි
Love this vibe❤ Lochana
අව්යාජ ආදරනීය චරිතයක් ලෝචනා බුදුසරනයි
Oya hari nangi. Kohe hari putha inne hodin nam echcharayi. Hithuna dawadaka gihin nawathinna. Edara adata wada oyata sathutin inna labenna kiyala prarthana karsnawa🙏🙏🙏🙏🙏
Aubowan ragana thanks you so much ragana oyata hama you tube karayakma hagena kota oya idere pat wala vidusha rajguru sha ayage ammawa ganala eyalata kata karanda ida salaswala dunu ekata godak thank you god bless you ❤
ලෝචනා හරිම ලස්සනයි.❤❤❤❤❤❤
බුදුසරණ යි.ලස්සන යි.❤️❤❤
Nice family. Lochana,u r very pretty with full of fun n laughter. All the best
Lochi 😊😊good luck nangi .Best rangana ayya
Lochoi..adaeri oyata goooooooodak..❤❤❤❤❤❤❤❤
lochan love you god bless your take care
may loke siyaluma daruwanta amma ona.Amma nathnam daruwanta palui dukai ..
Lochiii oyata godak adarei. Mama italiye weda karanne. Budu saranai hema denatama.
මම ආසම චරිතයක් ආසම ඔය කච කචේට ❤❤❤
We love you so much keep it up ❤❤❤❤🌹🌹💓😍😍
Ethin job ekak karanneth netham daruwa gawata yanna one daruwekta amma kenek maha merak wage netham daruwata oyawa loku wenakota epa wei😓😓😓
ලෝචී මුහුන මහත් වෙලා.. චබී වෙන්න එපා.. ලස්සනයි .. 🎉🎉
Eya mahatha welane oya pena hete
දැන් ගීතා කුමාරසිංහ වගේ😂
Mn nam harima asama niliyak lochana akkiyaa.hrima lassnai akkiyoo.adreiii❤
Address Lochinver duwa❤
මහ මෝඩ කථාවක්. හොද කෑම බීම තියෙනවාලු පුතා ඉන්න රටේ. ඒකම ඇතිලු. යකෝ දරැවට අම්මා ලග ඉන්න එක වැදගත් නැහැ. කෑම බිම හොදයිලු.
රට ඉන්නෙ නැත්තෙ,ඒ කියන්නෙ තමන්ගේ දරැව ලග ඉන්නෙ නැත්තෙත් ලංකාවේ රසියකින් සහ ඒ ආදරය දාල යන්න බැරි නිසාලු 😂😅.
දරැවට වඩා වටින දෙයක් තියනවද මිනිහ ගැන මොකුත් කියන්නැ ඒකෙන්ම තේරෙනවා හැමදේම
@@sriyanikumari9596 එයා හරි කියලනෙ කියන්නෙ.
ඕක තමයි එයාට ලෝකයාට කියන්න ඕනෙ.ඇයි ඉතින් ඔය වගේ මෝඩ කථා කියනවා.දරැවා මහත්තයා එක්ක තනියම ජීවත් වෙනවා. මෙයා ලංකාවේ ඉන්නෙ රසිකයින්ගෙ ආදරය නිසාලුනෙ. 😄😅🤣😂එක දවසක් කිවිවා.මෙහෙ වගෙ කථාබහ කරල ඉන්න මිනිස්සු නැහැලු එහෙ.එහෙම ජීවත් වෙන්න එයාට බැහැලු.යාලුවො එක්ක ඇවිදල. මිනිස්සු එක්ක කථා බහ කරලලු ජීවත් වෙන්න ඕනෙ.
ඒව නිසා දරැව දාල ලංකාවේ ඉන්නෙ. අයියෝ 😁😅😄🤣😂.
😂😂
@@sriyanikumari9596 miniha dala gihin
Owne adarey oyata ❤
ආසකරන චරිතයක් ❤ ලෝචි ❤
රංගන 👍👍👍👍
Lassanai lochiii.puthath godak sathuting innawa kiyala penawa .dan ape daruwanta jiwath wenna hodama thana thamai pitàrata.mokada dan apita lankawak na.light Bill Water bill kama bima .samanniya deniemak gaththe api 3000 mita awrudu 3.4 udadi.dan he denima rupiyal 7000.ammo kagewath Kim walata daruwa genna hepa lankawata ..he irisiyawata kiyana minisun
Oya me comment 1 kiyawala mona kiyaida danna na eth oyage daruwa පිටරට hadena kenek
Itin eya ape rate wage loku weddi amma thaththa ekka loku බැඳීමක් thiyaganne na
Podi ayage හුරතල් wayasa tiyanna hari chooti කාලයක් e kale amma kenek විදියට maga araganna epa
Lankawa atha arala babage හුරතල් kalaya iwara wenakan ehe inna
atthatama me amma thattage adare,mathakayan eya adaren mathak karaddi ay tamange daruwata adara mathaka ekathu nokaranne ?😢
Great child❤
Harima..askenek..mama..vage..magnet..hita..oyavage..kiyanna.kiande..kalia..
Mama Harima Adaraya Karàna Kanak Tamai Lohi Harima Nihatamani Kanak Rangana Aiya Oyatat Avit Enna Famili Akatat Taruwan Sarànai
Ppppppppp.
'mama lochna duwata godak adarei
ලෝචනා harema greet
අනේ..පොඩිකාලෙ ගහලා හදපු නිසා තමයි අද මේවගේ හොඳට හැදිලා තියෙන්නෙ ..දැන් කාලෙ හැදෙන දරුවන්ට ගහන්න බෑ.නීති කතාකරනවා..
ඒ අතීතය සුන්දරයිනේ..අම්මට තාත්තට ගොඩක් ආදරේ වෙන්න පුතේ..එයාලගෙ ලෝකය දරුවො..❤❤
Kauda munta meheta vela inna qve...lamai ekka inna bariyai...
Lochana❤❤❤❤❤adarei නංගී .
Mage duwa marry karala Netherlands wala giwath wenne. Eyata hoda sapa sampath labenawa. Mama kiyanne oyage putha Lankawe hadanna epa. Duwa oya hoda thiranayak gatte. Cindy Buultjens from Ksndana
❤❤❤❤
❤❤❤❤😊
Eththatama niliyo hebe loke jiwath weddi api thama raga panne,eththatama api kemathi jiwithe kawada gatha karannada
❤️❤️❤️♥️♥️🧡🧡💛💛💙💙
Favourites artists. 🌹❤️ Lot's god's blessings always !
lochana oyanam👌👌
Hamadama balanawa malli pita rataka heteyat oyage wada sataha mama adare karana niwedakaya oba god bles
Man asa niliyak godak asae oyage hinawata Lochi ❤
😊😊❤❤🎉
Har vinapi. ❤❤❤❤
Shhook katar eka....hari lassanai katha karana widiya
🙌🙌🙌🙌🙏🙏🙏🙏💞💞💞💞👍💪 🙌🙏 බුදුසරණයි සුවපත් වේවා බුදුසරණයි God Bless You
😢😢😢
Akke ape thaththath belt eken dila tiyanawa hodata..hebei weradi weda walata newei.aiya nangila ekka randu wena nisa.a kaale hari shok guti kewata
දකින්න ලැබීමත් වාසනවක් වසන්ත මාමා නැන්දා මං ඔයාලගේ ගෙදර හිටිය මිනින්දෝරු එකේ වැඩ කරපු හංසි
මමත් හරි කැමතියි ලෝචි ඔයාට. බුදු සරනයි
Rangana sir god bless.
We have no right to judge other people. Lochana is a talented actress. Rangana Malli 👍
👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Dumee wanniarchchiwa gAnnako Aiya❤❤❤❤❤🎉
❤❤❤🎉🎉🎉
❤️❤️❤️❤️🙏🙏🙏
💓💓💓💓💓💓💓
Denatama adarei kiyana lochiyooo
මාත් එදා ඉදන්ම කැමති හරිම ලස්සන කෙනෙක් ❤
Earls wing
💖💖♥️♥️
Oyage putu petiya program eka balanawa athi.
Godak adare hithuna lochana suba anagathayak
❤❤❤❤❤❤🙏✈
Oya prasidda nisa balai Goverment Api wage duppath katti giyanam privat ekata wada karai😂
Dharuwa gana kathakarapu kotasedi lochana hondha ammek kiyala pennuwa,
👍💓🤣😀😃😄😁😂🤭💐🌹
Dawasak..Dakka Acheth..Ekka Kataragama..Gehin.tebuna..Achi..Adiyak..teyanakota..maya..Adi..5.teyanawa😅😅😅
Lochige. Achchi. Amma. İnnawada
Ane.😅
Daruvo thamai ammalaga loke.
Damitha aberathnage nangi wage.
Api hamadama oyata Adarei pute.polowe payagahala. Inna Nihathamani. Duwek oya Teruwan Saranai
Ane.lohana.oyage.hema.deyakma.hudai.adumatama.ketama.sanwara.wenna.😅😅😅😅😅
😂
ලෝචනා😂😂😂😂
ලෝචනාගේ සෝබන නැහැ අනිත් අය වගේ අනිත් නිලියෝ වගේ නෙවෙි