ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ පුතා වෙනුවෙනුත් අපි කරෙත් ඔය දේම තමයි ඒත් අපේ පුතාව ජීවත් කරවන්න තරම් වාසනාවක් තිබ්බෙ නෑ විශ්ව අයියා ඒ කතාව කියද්දි ඒ මූණෙ තිබ්බ හැගීම මම මගේ මහත්තයගෙ මූණෙන් මීට අව්රුදු එක හමාරකට කලින් දැක්ක හැගීමමයි අපේ පුතාවත් වෙන්ටිලේටර් මැෂින් එකත් එක්ක ඇම්බියුලන්ස් එකේ දාගෙන මගෙ මහත්තයා ගියෙ....ඒ ගමන ගිහින් ආවහම පුතා ජීවත් වෙන්නෙ නෑ එයාව ජීවත් කරවන්න බෑ කියලා මහත්තයා මට කියාගන්න බැරුව ලතැඋන හැටි ඒ හැමදේම එකවගේ...අපේ පුතාටත් තිබුනෙ දරුනු හදවත් රෝගයක් මමනම් හැමදාම කියන්නෙ ඒ වගේ දුකක් දෙමව්පියන්ට දෙන්න එපා කියලා අපේ පුතා දවස් 3යි ජීවත්උනෙ මොකද ඒ දුක දරාගත්තෙ කොහොමද කියලා අදටත් අපිට හීනයක් වගේ....බුදුන්ගෙ පිහිටෙන් සියලු දෙවියන්ගෙ පිහිටෙන් අපිට දැන් නීරෝගී කෙලි පොඩ්ඩක් ඉන්නවා☺️
♥️
ඔබට නැවතත් නීරෝගී දරුපැටියෙකුගේ කිරිසිහින සැබැවේවා....
මට නම් සති 6න් නැති උනේ....දරා ගන්න ඊට පස්සේ එයා ආයෙම එනවා...එයාට ගොඩක් ආදරේ ගන්න ඕනේ නිසා... දුකක් දීලා යන්න ඇත්තේ....පින් දහම් කරන්න.... එයා ඉක්මනින් ඒවි....
අනේ ආයෙත් එයා ඔයාලාගේම වෙන්න 🙏❤️
th-cam.com/video/qLvy5dpb98o/w-d-xo.html මහ වනාන්තර මැද සත්තු ආහාරයට ගනිමින් ජීවත් වෙන භයානක ශාක
විශ්ව ඉතාමත් බුද්ධිමත් දක්ෂ පුද්ගලයෙක් හැමදාමත් අපි ආදරෙයි 🥰 ඉදිරි ගමනට ජය වේවා!!
අපි ආදරය කරන නලුවෙක් වගේම නිවේදකයෙක්. දරුවො දෙන්නට දීර්ගායුශ ලැබේවා.ඔබේ සියලු ම දේ සර්වප්‍රෙකාරයෙන් සාර්ථක වේවා .
අපේ ගමේ කොල්ලෙක් සුබ පැතුම්
ඔබ හරි
කතාව මැද දේශපාලන පැත්තට හැරිලා ගියා තමයි. හැබැයි මමනම් හරි කැමතියි ඒ ටිකට. මොකද සහතික ඇත්ත කියනවා ඔයාලා. ජනාධිපති අපේ සේවකයා කියලා කියපු කතාව තමයි මරු.
කට ඇති පුතෙක් .රටට ආදරේ කරන හොද පුද්ගලයෙක්.සුබ අනාගතයක් හා පවුල් ජීවිතයට දෙවියන්ගේ ආසීර්වාදය පතනවා පුතාට 💕💕🙏
කවදත් ඇත්ත කතා කරන නිර්භීතව කතා කරන හිත හොද විෂ්ව..ආදරෙයි හැමදාටම ඔබට ජය වේවා
කුලියාපිටියට ආඩම්බරයක් වූ ආදරණීය චරිතයක්..තේරෙන සිංහලෙන් කිව්වොත් නියම පොරක්.කියන්න ඕනෙ දේ කෙලින්ම කතා කරනව.සතුටුයි අයියේ මේ ආපු ගමන ගැන..ජයෙන් ජය ❤️❤️
මුගේ පඩ ෂෝ දැක්කම මට හිතුනා කොහෙහරි තුම්පනෙකින් ආපු කබ්බෙක් තමයි කියලා
ලංකා පොළවේ පයගහලා ඉන්න නියම මනුස්සයෙක්,පවුලේ සියලු දෙනාට බුදු සරනයි .අසරණ මිනිස්සු වෙනුවෙන් කතාකරන්න,හැමදාම ,විශ්ව ඔබට ජය වේවා !!!!
Mulu paulatama budu saranai
කෙලින් ඇත්තම කතා කරන හිත හොඳ මාධ්‍යවේදියෙක්... පුතාලා දෙන්නා ගැන කියපු දේවල් හරිම සංවේදියි. අද ලස්සන පුතාලා දෙන්නෙක් ගැන නිහතමානීව ආඩම්බර වෙන තාත්තා කෙනෙක්. සුභ පැතුම් ඔබට විශ්ව...
දරුවො දෙන්න ගැන කියපු කථාව තමයි මම හිතන්නෙ සැබෑම මතකෙ..👍👍👍❤❤❤
එක කමෙන්ට් එකක් දාන්න ප්ලීස්
@@tharidu6792 ඔයාගෙ internet bill එක කීයක් ගියාද අනේ මගේ කොමෙන්ට්ස් වලට ..🤣🤣🤣🤣🤣💃💃💃💃💃💃💃💃💃😁😁😁😁😁😁😁😁😁😁🙀🙀🙀🙀🙀🙀🙀🙀
ඔයත් නැති අහක් නෑ නේ බබි❤️
අපි ගොඩක් ආදරෙයි ඔයට නිහතමානී කෙලින් කතාකරන නියම නලුවෙක් දක්ශ බුද්දිමත් නිවෙදකයෙක් කලාකරුවෙක් තෙරුවන් සරනයි
th-cam.com/video/qLvy5dpb98o/w-d-xo.html ගස් කපන අයට ලබන ආත්මෙ ලැබෙන දඩුවම
දරු දෙදෙනාටත් ඔබ දෙපළටත් ලහිරුටත් දීර්ග ආයුෂ ලැබේවා තේරුවන් සරණයි ජේසු පිහිටයි ❤❤❤❤❤❤🙏🙏🙏
අවන්ක මනුස්සයෙක්.ඇත්තකතාකරන ගුනයහපත් පුද්ගලයෙක්.බුදුසරණයි.
හොරකම වංචාවට එරෙහිව අද ගොඩක් දෙනෙක් කතා කරනවා. ඒකනම් නියමයි.. අපි අපි විසින් ම ඒක ඔප්පු කරලා පෙන්වමු. එතකොට නිරායාසයෙන්ම මේ රටේ හොරකම හා වංචාව දුරින් භූත වෙලා යාවි. එතකොට ශ්‍රී ලාංකික අපි එකම පවුලක දරු දැරියන් ලෙස ලෝකයේ ඉහලින්ම වැජබෙන්නට හැකිවේවි...❤❤❤🇱🇰🇱🇰🇱🇰💐💐💐
ඇත්තටම ඒ වේදනාව දන්නේ ඒකට මූණ දුන්න අය තමය්. මායි මහත්තයත් මීට මාස 8 කලින් දරුවා සති 27 ලැබිලා මූණ දුන්න. Hospital මාස එකහමාරක් හිටියා. වාසනාවට මගේ පුතා මට ලැබුනා.බර තිබුනේ ග්රෑම් 850ක්. ජීවත් කරන්න අමාරුම තැනක හිටියේ. ඒත් අපේ සතුට අපිට ලැබුනා ජයසිරි මහා බොධීන් වහන්සේගේ පිහිටෙන්. අය්යා කතාව කියද්දී මට මතක් උනා මාස 8 කලින් අපි මූණ දුන් විදිය.
ජඩදේශපාලුන්ට කඩේ නොගිය නිසා කොන්ද කෙලින් තියාගෙන හතර අතේම නෙලන්න පුලුවන් ..😁😁😁😁
Mama me baluwe oya ko kiyala😀
Ekanam sahatika atta
ඉන්නව ඉන්නව අනේ වෙන දේවල් බලාගන ඉන්නව ..🤣🤣🤣
@@ranjanik9774 අනිවාර්යයෙන් ..😁😁
@@C424c424 👍
අනෙ අයියා සිහාන් මිහිරංග ගේන්න කෝ ඉක්මනින් ඉල්ලිමක් විතරයි 😍😍ආදරෙයි විස්ව ලහිරු අයියා 😍😍බුදුසරනයි😍❤
මගෙත් ඒ ඉල්ලීම තියෙනවා
😂
උබල සමනලයො වගේ උන් තමා කොල්ලො කියල හිතන්නේ අබ්බගාත ගෑන😝🤣
මිනිස්සුන්ට හිතට ගන්ඩ ඕනි දේවල් ගොඩක් තියෙන වැදගත් කතාබහක්. ඇත්තටම ගොඩක් හිතට වැදුණා. 👍
දරුවෝ tamai අපිට සතුටක් වගේම ගින්නක් දෙන්නේ. ඔබ දරුවෝ ගැන කියද්දී ඒක දැනුන මාරම විදියට
ආසම කෙනෙක්. බුදු සරනයි දෙවි පිහිටයි මුලු පවුලටම
විශ්ව අපි හරි ආදරෙයි ඔයාට.ඔයා කරන වැඩ සටහන් බලන්න හරිම ආසයි.බුදු සරණයි.අනාගතය සරුවේවා.👍👍👍
නියමයි අය්යේ ජඩ දේශපාලන බල්ලන්ට කෙලින්ම කතා කලා ✌️ ජයවේවා ඉදිරි ගමනට අය්යේ බුදුසරණයි 🙏
Great
නියම ලාංකීය පුරවැසියෙක් Excellent ayya 👍👍👍👍
මගේ දුව හම්බෙලා එයාව ICU දැම්මා කිව්වම මගෙ මහත්තයාට පිස්සු වගේ. දුව ලැබෙන්න මාසෙකට කලින් එයා රට ගියා. එකපාරට එන්නද මේ කොරෝනා කාලේ. අනේ එයාව ජීවත් කරවන්න බෑ කියද්දි මම ඒක එයාට කොහොම කියන්නද. Doctor කිව්වා දුව නැති උනා කියලා. ඒක මන් එයාට කොහොම කියන්නද. දැකපු හීන. Plan කරපු විදිය. කියන්නම උනා. පුතාට කොහොම කියන්නද නන්ගි නැති උනා කියලා. ඒත් කියන්නම උනා. පැය කීපයකින් දුව නැති උනා. ඒත් පුතා තාම බලන් ඉන්නවා දෙවියො නන්ගි බබෙක් දෙයි කියලා.
අනේහ්හ් ❤අනිවාර්‍යෙන්ම නංගි බබෙක් ලැබෙයි පුතාට ,
අදත් හරිම ලස්සන මතක ටිකක් එක්ක සංවේදී කතාත් එක්ක පෙල ගැසුන..ලහිරු ඔය වගේම අපේ රවීන් කණිෂ්කවත් අරන් එන්න.... තෙරුවන් සරණයි දෙන්නටම
විශ්ව කියන්නේ විශ්වය ම ජය ගත් සැබෑම යුග පුරුෂයෙකි.ජය වේවා !!!
Budusaranai ඔබට ජයවේවා
අදකාලේ සමහර තාත්තලත් එක්ක බලපුවම කියන්න බැරි තරම් හොද තාත්තා කෙනෙක්. ඒ වගේම මල්ටි ටැලන්ට් කෙනෙක්. බුදුසරණයි
දරුවෝ කියන්නේ ලස්සනම මතකයන්.. කැමතිම චරිතයක් 💛
මං ආසම පට්ටම සුපිරි චරිතයක් විශ්ව අයියා..💓💓💓ජයෙන් ජය පතනවා !!!!!
අවංකව ජීවිතයේ ගත kerana හොඳ කෙනෙක් .budusaranai oyala හැමෝටම .පරිස්සමෙන් ඉන්න
ගොඩක් අයට ප්‍රසිද්ධ වෙනකොට මුල අමකයි හැමදේම කරලා තැනකට ගෙන්න උදව් කරපු අය අමතකයි තමන්ගේ ආදරය උනත් අමතක කරනවා එකරලා ඒ සමාජයට ගැළපෙන කෙනෙක් හොයාගන්නවා ඒ අතින් විශ්ව උතුම් කෙනෙක් එයාගේ බිරිඳ වාසනාවන්තයි කොච්චර ලොකු තැනක හිටියත් මුල අමතක නෑ ඒක ගොඩාක් අගය කරනවා
ආසම කරන නිවේදකයන්ගෙන් කෙනෙක් 💛
විශ්ව කතා කරන්නෙ හරි දේ..සමහර මිනිස්සුන්ට වැරදියට පෙන්න පුලුවන් ,ඇත්ත කතා කරන පුද්ගලයෙක්..මේ රට හැදෙන්නැත්තේ කෙලින් කතා කරන්නැති හින්දා තමයි..පක්ෂයකට යට වෙලා මිනිස්සු කටවල් වහගෙන,,ලංකාව ගොඩගන්න බැරි දේශපාලකයො හින්දාම නෙමෙයි කොන්ද පන නැති මිනිස්සු හින්දා , කෝටි ගානක මිනිස්සු දේශපාලකයටම බැන බැන ඉන්නවා .අපි කෙලින් නැගී සිටිනවනම් හරි..
මේ වැඩසටහනේ මං බලලා තියෙන episode වලදි හැම කෙනෙක්ම මේ පුටුවෙ වාඩි උනාම බෝධිසත්වයො වගේ කූඹියෙක්ටවත් වරදක් කරන්නෑනෙ 😁 විශ්ව අයියා විතරයි ඇත්ත කතා කරේ 👏
නිහතමානී ලස්සන චරිතයක්.....විශ්ව අයියා...❤❤❤❤❤❤
මම කැමතිම පට්ට චරිතයක් කෙලින් කතා කරන සුපිරි චරිතයක් නිවේදනයට දක්ශයිෙවගේම දක්ශ නලුවෙක් කොන්ද පනනැති උන් ඊරිසියා කුහක උන් මේ වගේ ලස්සනට ඉන්න චරිත වලට කැමති නැහැ නෙ හැමදාම ජයවේවා විශ්ව මල්ලි ඔයාට ඔයාගෙ පවුලෙ සියලු දෙනාටම තෙරුවන් සරනයි
රට ගැන කැක්කුමක් තියෙන කොන්ද පණ තියෙන පිරිමියෙක් ❤️
කෙලින් කතා කරන් හොඳ මාධ්‍යවේදීයෙක් ❤️👌
මහත්මයා හරිම කනගාටුයි අපේ මිනිසුන්ගෙ මානසිකත්වය ගැන. ඔබතුමා පල කරන අදහස් වල සමාජයට ඇති අගය වටිනාකම තේරැම් නොගෙන ඔබ වාහනයෙ සිටින එක ප්‍රශ්නයක් කරගන්නව. ඔබ කතා කරන සත්‍යය නිර්භීතව සමාජයට දෙන්නෙ අපේ යහපතට බව ටික දෙනෙක් හරි තේරැම් ගනී නම් ඔබ සාර්තක බව මගේ අදහසයි. ඔබේ ජීවිතයට සුබ පැතුම්.
කියන හැම දෙයක්ම ඇත්ත. කෙලින් කතා කරනවා. ඒවගේම සංවේදී යි මතකය. දෙරණෙන් නිතර දකින වා. ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සිය පවුල ටම දීර්ඝායු සැප ලැබේවා ☝️
th-cam.com/video/qLvy5dpb98o/w-d-xo.html මේ ගස් අතරට යන කිසිම සතෙක් ආපහු ආවේ නෑ
නිහතමානී සරල කෙනෙක් බොරු දේවල් මවාගෙන පෙන්නගෙන රගන්නේ නෑ වෙන අය වගේ ඒ නිසාමයි මම නම් කැමති විශ්ව අයියට
විශ්ව කෙලින් කතා කරන කෙනෙක් මම අාසම චරිතයත්... ලංකාවේ මිනිස්සුන්ට යමක් අවබොධ වෙන්න තව ශත වර්ෂ ගන නාවක් යයි
ව්ෂ්ව ඔයා ගෙ කතාව ආසාවෙන් අහන් හිටියා . ඔයාගේ කෙලින් කතාවට අම්මෝ කියන්න වචන නෑ...❤️❤️ ඒ වගේම. ටික් ටොක් කාරයො කියන්නේ ඇත්ත ටම හිගන හරක් ටිකක් .. බුදු සරනයි ...ඔයාට ජය..✌✌
දරුවො කියන්නෙ පට්ට දුකක් තමයි. පට්ටම දුකයි. හම්බෙනකන් හීනයක් උනාට හම්බුනාට පස්සෙ ගින්නක්.
මමත් අත් විදින කිසිම කෙනෙක් කියන්නේ නැති ඇත්තක්
Eeka eththa.
@@samadiedirisinghe6227 9
@@samadiedirisinghe6227 xwc l
විශ්ව ඔබ නියම මාද්‍ය වේදියෙක් අනේ පුතේ ඔයා වගේ අය තමයි රටට ඕනේ
නක්කවත්ත central ,කුලියාපිටි central ,chemistry ,physics ,ජනප්‍රිය වීමේ උණ,අම්මගෙ කැමැත්තට science කිරීම මගෙ ආත්මය එක්ක බැදුණු වචන ටික
මාධ්‍යයකරණයේ මම ආදරය කරන ගෞරව කරන දෙපලක් ලස්සන සහ හරවත් විනාඩි කිහිපයක් මේක මම බැලුවේ මගේ දවල් කන වෙලාව තුල ඒත් කනවට වඩා වටිනවා ජය සතුටම සාර්ථකත්වයම වේවා🙏
අපි ආසම චරිතයක් .තෑන්ක්ස් ලහිරු 🌹🌹
අයියා චතුර අල්විස් අයියා ව ගේන්නකෝ......
ඇඟ වගේම..මොලයකුත්..හදවතකුත් ඇති සුපිරි බුලට් එකක්..
Yes 💪💪💪💪❤❤❤❤❤
කැමති නලුවෙක් ...ඔබ නියමයි විශ්ව....දැන් බලාපොරොත්තුව සල්ලි හම්බ කරන්න ..කෙලින් වචන ඒ පියෙකුගේ යුතුකම
Wishwa wagema lahiruth dennam කෙලින් කතාකර දෙන්නෙක් ❤❤❤💪💪💪💪💪💪💪💪💪💪💪 දෙන්නටම බුදුසරනයි ❤❤❤❤
මම දැකපු දක්ෂ නලුවෙක් . දුක හිතුණා රංගනයෙන් ටිකක් ඈත් වෙනවා කිව්වම. කමක් නෑ. ඔබේ අරමුණු කරා යන්න සුභ පතනවා හදවතින්ම.
රටට ආදරේ කරන සැබැම මනුස්සයෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා
අපේ ගමේ , අපේ පාසලේ සහෝදරයෙක්... සුබ පැතුම් ❤️❤️❤️
විශ්ව අපි ඔබ සමග යි මාරයි ඔයාගේ වැඩ සටහන් කතාවනම් මරු කියන දේ සත්‍ය දෙවල් ඔයාට බුදු සරණයි
ඔයා රාගමට බබාව ගේනකොට මම රාගම 25 word එකේ training midwife.2013 අවුරුද්දෙ.
@@piumihansamalini1990 😂😂😂
ඇත්තටම මල්ලී ඔයා හොඳ නිහතමානී කෙනෙක් ඇත්ත කියන්න ඇයි අපි පැකිලෙන්නේ ඔයාට දළදා සමිඳුන් පිහිටයි ළහිරු මල්ලී ටත් ❤️❤️❤️❤️❤️❤️🙏
ඇත්තටම මල්ලී ඔයාගේ බෙල්ල යන්න හරි ඇත්ත කතා කරනවා දළදා සමිඳුන් ඔහුව ආරක්ෂා කරන්න ❤️❤️❤️❤️
විශ්ව කියන්නෙ බල ශක්තියක් හරිම ආඩම්බරයි ඔබ ගැන කෙලින් කතාකරන හර්ධාෂාක්ෂියට. කීකරුව ජීවත්වෙන අපේ රටේ නිහතමානී පුරවැසියෙක්. ඔබ කතාකරන හැම වචනයකම පරුෂත්වයක් දකිනව වැරැද්ද වැරැද්ද විදියට පෙන්වා දෙන අභීත පුත්‍රයෙක්. බුදු සරණයි ඔබට විශ්ව පුතා.
විශ්ව අයියගෙ ඒ පෞරුෂත්වයට ගරු කරනවා ❤️ 😃ශ්‍රී ලාංකික පුරවැසියා ඇසිය යුතුම කතාවක් 😋
කෙළින් මිනිස්සු
විශ්ව මමත් හරිම කැමති නිවේදකයෙක් වගේම කියන්න තියන දේ කෙලින් කියන කොන්ද පන තියන හොද දරුවෙක්
විශ්ව පුතේ ඔයා වගේ මැනික් අපේ රටට ආහරනයක් ආදරෙයි හැමදාම ඔයාවගේ පුතෙක් රටට දායාදකල ඔබේ මවුපියන් ටත්ගොඩාක් පින්
❤️❤️❤️❤️❤️👍👍👍👍
කියන්න ඕන දේ කෙලිං කියන එකෙක් ❤️🙏
ඔබ ඍජුව ඇත්ත කතා කරන අවන්ක මහත්මයෙක්.ඔබ වැන්නවුන් රටට ම ආදර්ශයක් .ඔබ හිතට එකගව යහපත් ව කටයුතු කරන්න විශ්වාසයෙන් යන ගමන වරදින්නැහැ .අපි ඔයාගේ වැඩ සටහන් මෙහෙය වන හැටි දකිනවා .හරි ම සරලයි.තාත්විකයි.බොරු ශෝභන නැහැ .ඔබට ජය!සතුට!ආ විශේෂයි,ඔබ කොපමණ ප්‍රසිද්ධ වුණත් අද වගේම හෙටත් ඔයා ගේ පවුල් ජීවිතය හොදින් ගත කරන්න.සල්ලි හම්බ කරන්න .ඒත් ඒ පසුපස හඹා යන්න එපා .බිරිඳ දරුවෝ එක.අද වගේම ඉදිරියටත්
සුපිරි චරිතයක් කෙලින් කතාකරන....All the best vishwa.....
ඇත්තෙන්ම විශ්ව ඔයාගේ රගපැම් නිවෙදන අතිවිශිෂ්ටයි මම ආසම කරන නලුවෙක් ඔයා ඔයාගේ රගපැම් නිවෙදන කටයුතු කරගෙන සාර්ථක ගමනක් යන්න ලැබේවා කියා සුභ ප්‍රාර්ථනා කරනවා 👍❤️🎄.. නයනා.. කුව්යිට්
ඇත්තටම විශ්ව මගේ මතයත් ඔිකම තමා දේශපාලනය ගැන මම මුල් වරට ඔයාගෙ මෙහම වැඩ සටහනක් බැලුවෙ ටිවි දෙරණෙහි ඔයාගෙ වැඩසටහන් නම් බලනවා ඒවා ගොඩක් හොදට කරනවා විශෙශ්ෂයෙන් ඔයා අර දෙරණ 60 ප්ලස් වැඩසටහන හොදටම කරනවා ඒ අපේ ආදරණීය දෙමාපියන් ට ඔබ දක්වන ගරුත්වය වගේම ආදරණීය ලෙස ආමන්ත්‍රණය කිරිම හරිම හොදයි ස්තුතියි ඔබටත් සිය පවුලටත් බුදු සරණයි සියලු දෙවි රැකවරණයි 🙏🙏🙏❤❤
විශ්ව ඔබ සැබෑම එඩිතර සිංහල කොල්ලෙක් 💪කුලියාපිටියට ආඩම්බරයක්
විශ්ව, අපි හරිම කැමැත්තෙන් ඔයාගෙ වැඩසටහන් බලනවා.ඔයා ආවට පස්සෙ Dream Star එකත් ලස්සන වුණා.ඉතා හොඳ වටපිටාවක් එක්ක හොඳ පෞරුෂයක් ගොඩනගා ගෙන තියෙනවා.තවත් හොඳින් ඔබේ ජීවිතය යහපත් වන්නට ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි ! 💕💐😍ළහිරු, ඔයාගෙ වැඩසටහනුත් අපි බලනවා.මේ වගෙ සාර්ථක චරිත සමඟ තව තවත් වැඩසටහන් ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!තෙරුවන් සරණයි !💕👍💐😍
බුදු සරනයි ඔබත් ඔබේ පවුලේ ..සියලුම දෙනාටම .🌹🌹🌹🌹
කැමති කලාකරුවෙක් ජය වේවා
විශවපුතේ ඔයාට අපි හැමෝම ආදරෙයි ඔයා කරන ගොඩක් වැඩසටහන් අපි බලනවා ඔබ ඒවා ලස්සනට කරනවා ලහිරු පුතාටත් ආදරෙයි ඉතින් දරුවෝ දෙන්නට බිරිඳ ඇතුළු සියලු දෙනාටම දළදා සමිදුගේ පිහිටයි
Lassanai wada satahana hamadana balanwa ලහිරු මල්ලි විශ්ව මල්ලි ආදරේ හැමදාම විශ්ව ම්ම් දන්නවා අපේ ගමේ ❤❤❤❤
ලහිරු අයියා මරු කෙනෙක් ගෙනාවෙ👌🏻විෂ්ව කියන්නෙ සුපිරි ඩයල් එකක් මනුස්සකම වෙනම හදාගත්තු කෙනෙක් සිංහල මුස්ලිම් ප්‍රස්න ඇති වෙන කාලෙ තරුණයන්ට හරි වැරදි තේරුම් කරපු කෙනෙක්. පරිස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාම පොලිස් මහත්තයා
අනිවා! 👍
විශ්ව ඔබ කෙලින් කතා කරන මනුස්සයෙක් සාධාරණ සමාජයක් ප්‍රාර්ථනා කරන්නේ ඉතින් ඔබ ගැන අපට සතුටුයි ඔබට බොහොමත්ම ස්තුතියි.
බුදු සරණයි පරිස්සමින් ඉන්න. පවුලේ සැමට තෙරුවන් සරණයි.
ලහිරුගෙ පරිණත බව මදි විශ්ව එක්ක කතා කරන්න..
විශ්ව පුතේ ...අනාගතයට සුභ පැතුම් ....තුනුරුවන් සරණයි ...
ව්ශ්ව. මම ආදරය කරන නිවේදකයෙක්. නලුවෙක්.දුක හිතුන පුතාල ගැන කීවම. ඔයාලට වාසනාවන්ත අනාගතයක් .තෙරුවන් සරණයි. Thanks mr. Hari.
අනේ අද දැනගත්තේ අපේ ගමේනේ ❤️❤️ජය වේවා 🙏🙏🙏🙏
Vishwa Kurunegala koheda?
මම නම් මීට අවුරුදු දෙකකට විතර කලින් දැනගත්තෙ.එයා දවසක් නාරම්මල food city එකේ තිබ්බ gym එකට ආව.එතකොට තමයි දැක්කෙ
ඔයාට බුදුසරණයි අයියේ,,,,,,,,,,
මාත් හරිම කැමති දරුවෙක් viswa මාරම ගටක් තියෙන්නේ දිරිය සක්තිය ලැබෙන්න ඕනේ සියළුම දෙවියන් ආරක්ෂා කරන්න ඕනේ ආදරෙයි
මං ආස හොඳ කොන්දක් තියෙන චරිතයක් අය්ය කියන එක තමයි අව්ල නම කිව්වනම් තමයි හොඳ...
ඔබ හොඳ කලා කරුවෙක් . ඔබ පව්ලෙ සැමට සදා ජය .
ලහිරු මල්ලි...ඔයාගේ වැඩසටහන මං ආසාවෙන් බලන්නෙ..මමත් රංගන සිල්පිනියක් හැටියට ...ජය වේවා මල්ලී....විෂ්ව මල්ලිටත් ජය වේවා ...බුදු සරනයී 💕💕💕
ආසම චරිතයක් කෙලින් මිනිහෙක් 🔥😍❤️
නියමයි 🙋කෙලින් කතා කරන නිවේදකයෙක්.. දේශපාලනයට කඩේ නොයන එකෙන් ඕනිම දෙයක් බය නැතුව කතා කරන්න පුළුවන්..අපේ තරුණ පිරිස මෙහෙම හිතනවානම් හොද විප්ලවයක් කරන්න පුළුවන්.. එත් ගොඩක් පිරිසක් තාමත් දේශපාලුවන්ට කඩේ යනවා එකයි ඇත්ත 🤐🤐🤐
කඩේ යන්නේ නැතුව අද තනියම තැනකට යන්න අමාරුයි එහෙම යන කෙනෙකුට ගොඩක් බාධක කරදර එනවා ඉතින් ඒ නිසා තමන්ගේ දෙයක් කරගන්න ලොකු කටිටක් කෑවා
විශ්ව ඔයාගෙ පුතාටයි මගෙ දුව ඒකම වයස රාගම රෝහලේ තමයි මම ඔයාගෙ වයිෆ් දැක්කෙ ඒ ත්අපි හිතුවෙවත් නැ ඔබ ට එදා මෙතර ලොකු කරදර වුනූ බව.ඉතින ඔබේ දරුවන්ට බුදු සරණයි 🙏🙏🙏 පත්තිනි මෑණියන් පිහිටයි
ආදරණීය නිහතමානී දක්ෂ කලාකරුවෙක් . දේශපාලනයට එන්න vishwa ayye. Honda තැනකට එන්න puluwan wei oyata. Oyala wage හිතන aya තමයි ape රටට one.
මම ආසම චරිතයක් ❤ බුදු සරණයි සියලු කටයුතු සාර්ථක වේවා 🙏
Great conversation. Your ideas are unique and u spoke bravely. Your comments are great 👍 👌
ආදරණීයයි විශ්ව ලහිරු හොදයි වැඩ සටහන් අයයම් බුදු සරණයි
Aiyai.malli.waga.ma.danna
විශ්ව අයියා announcing කරද්දි හරිම ලස්සනයි. අයියගේ නිහතමානී කමට අපි ගොඩක් ආසයි. ඔයාගේ වැඩ කටයුතු සියල්ලම තව තවත් සාර්ථක වේවා. බුදුසරණයි 👍😍
තෙරුවන් සරණයි 🙏🙏
Nice Program ❤ චතුර අල්විස් අයියවත් ගේන්න කියලා යෝජනා කරනවා 😊
Chathura apa..
අනේ ආසම චරිතයක් 😘😘
ඇත්ත කතා කරන,හදවතින්ම අපේ රටට ආදරේ කරන පුද්ගලයෙක්.❤️
විස්ව ලන්කා මම ගොඩක් ප්‍රිය කරන චරිතයක්
අය්යා ට අයියා කීමත්...හරක් ට ඌ...කියා ඇමතීමටත්...පිටකොන්දක් තිබිම අගය කරමි.❤️👍
ලස්සන මතකයන් එක්ක ලස්සන කතාවක් ඉද්දි ගමනට සුභ පැතුම් එක් කරන අතර ඔබටත් පවුලේ සැමටත් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි ජේසු පිහිටයි
අපේ පුතා වෙනුවෙනුත් අපි කරෙත් ඔය දේම තමයි ඒත් අපේ පුතාව ජීවත් කරවන්න තරම් වාසනාවක් තිබ්බෙ නෑ විශ්ව අයියා ඒ කතාව කියද්දි ඒ මූණෙ තිබ්බ හැගීම මම මගේ මහත්තයගෙ මූණෙන් මීට අව්රුදු එක හමාරකට කලින් දැක්ක හැගීමමයි අපේ පුතාවත් වෙන්ටිලේටර් මැෂින් එකත් එක්ක ඇම්බියුලන්ස් එකේ දාගෙන මගෙ මහත්තයා ගියෙ....ඒ ගමන ගිහින් ආවහම පුතා ජීවත් වෙන්නෙ නෑ එයාව ජීවත් කරවන්න බෑ කියලා මහත්තයා මට කියාගන්න බැරුව ලතැඋන හැටි ඒ හැමදේම එකවගේ...අපේ පුතාටත් තිබුනෙ දරුනු හදවත් රෝගයක් මමනම් හැමදාම කියන්නෙ ඒ වගේ දුකක් දෙමව්පියන්ට දෙන්න එපා කියලා අපේ පුතා දවස් 3යි ජීවත්උනෙ මොකද ඒ දුක දරාගත්තෙ කොහොමද කියලා අදටත් අපිට හීනයක් වගේ....බුදුන්ගෙ පිහිටෙන් සියලු දෙවියන්ගෙ පිහිටෙන් අපිට දැන් නීරෝගී කෙලි පොඩ්ඩක් ඉන්නවා☺️
♥️
ඔබට නැවතත් නීරෝගී දරුපැටියෙකුගේ කිරිසිහින සැබැවේවා....
මට නම් සති 6න් නැති උනේ....දරා ගන්න ඊට පස්සේ එයා ආයෙම එනවා...එයාට ගොඩක් ආදරේ ගන්න ඕනේ නිසා... දුකක් දීලා යන්න ඇත්තේ....පින් දහම් කරන්න.... එයා ඉක්මනින් ඒවි....
අනේ ආයෙත් එයා ඔයාලාගේම වෙන්න 🙏❤️
th-cam.com/video/qLvy5dpb98o/w-d-xo.html මහ වනාන්තර මැද සත්තු ආහාරයට ගනිමින් ජීවත් වෙන භයානක ශාක
විශ්ව ඉතාමත් බුද්ධිමත් දක්ෂ පුද්ගලයෙක් හැමදාමත් අපි ආදරෙයි 🥰 ඉදිරි ගමනට ජය වේවා!!
අපි ආදරය කරන නලුවෙක් වගේම නිවේදකයෙක්. දරුවො දෙන්නට දීර්ගායුශ ලැබේවා.ඔබේ සියලු ම දේ සර්වප්‍රෙකාරයෙන් සාර්ථක වේවා .
අපේ ගමේ කොල්ලෙක් සුබ පැතුම්
ඔබ හරි
කතාව මැද දේශපාලන පැත්තට හැරිලා ගියා තමයි. හැබැයි මමනම් හරි කැමතියි ඒ ටිකට. මොකද සහතික ඇත්ත කියනවා ඔයාලා. ජනාධිපති අපේ සේවකයා කියලා කියපු කතාව තමයි මරු.
කට ඇති පුතෙක් .රටට ආදරේ කරන හොද පුද්ගලයෙක්.සුබ අනාගතයක් හා පවුල් ජීවිතයට දෙවියන්ගේ ආසීර්වාදය පතනවා පුතාට 💕💕🙏
කවදත් ඇත්ත කතා කරන නිර්භීතව කතා කරන හිත හොද විෂ්ව..ආදරෙයි හැමදාටම ඔබට ජය වේවා
කුලියාපිටියට ආඩම්බරයක් වූ ආදරණීය චරිතයක්..තේරෙන සිංහලෙන් කිව්වොත් නියම පොරක්.කියන්න ඕනෙ දේ කෙලින්ම කතා කරනව.සතුටුයි අයියේ මේ ආපු ගමන ගැන..ජයෙන් ජය ❤️❤️
th-cam.com/video/qLvy5dpb98o/w-d-xo.html මහ වනාන්තර මැද සත්තු ආහාරයට ගනිමින් ජීවත් වෙන භයානක ශාක
මුගේ පඩ ෂෝ දැක්කම මට හිතුනා කොහෙහරි තුම්පනෙකින් ආපු කබ්බෙක් තමයි කියලා
ලංකා පොළවේ පයගහලා ඉන්න නියම මනුස්සයෙක්,පවුලේ සියලු දෙනාට බුදු සරනයි .අසරණ මිනිස්සු වෙනුවෙන් කතාකරන්න,හැමදාම ,විශ්ව ඔබට ජය වේවා !!!!
Mulu paulatama budu saranai
කෙලින් ඇත්තම කතා කරන හිත හොඳ මාධ්‍යවේදියෙක්... පුතාලා දෙන්නා ගැන කියපු දේවල් හරිම සංවේදියි. අද ලස්සන පුතාලා දෙන්නෙක් ගැන නිහතමානීව ආඩම්බර වෙන තාත්තා කෙනෙක්. සුභ පැතුම් ඔබට විශ්ව...
දරුවො දෙන්න ගැන කියපු කථාව තමයි මම හිතන්නෙ සැබෑම මතකෙ..👍👍👍❤❤❤
එක කමෙන්ට් එකක් දාන්න ප්ලීස්
@@tharidu6792 ඔයාගෙ internet bill එක කීයක් ගියාද අනේ මගේ කොමෙන්ට්ස් වලට ..🤣🤣🤣🤣🤣💃💃💃💃💃💃💃💃💃😁😁😁😁😁😁😁😁😁😁🙀🙀🙀🙀🙀🙀🙀🙀
th-cam.com/video/qLvy5dpb98o/w-d-xo.html මහ වනාන්තර මැද සත්තු ආහාරයට ගනිමින් ජීවත් වෙන භයානක ශාක
ඔයත් නැති අහක් නෑ නේ බබි❤️
අපි ගොඩක් ආදරෙයි ඔයට නිහතමානී කෙලින් කතාකරන නියම නලුවෙක් දක්ශ බුද්දිමත් නිවෙදකයෙක් කලාකරුවෙක් තෙරුවන් සරනයි
th-cam.com/video/qLvy5dpb98o/w-d-xo.html ගස් කපන අයට ලබන ආත්මෙ ලැබෙන දඩුවම
දරු දෙදෙනාටත් ඔබ දෙපළටත් ලහිරුටත් දීර්ග ආයුෂ ලැබේවා තේරුවන් සරණයි ජේසු පිහිටයි ❤❤❤❤❤❤🙏🙏🙏
අවන්ක මනුස්සයෙක්.ඇත්තකතාකරන ගුනයහපත් පුද්ගලයෙක්.බුදුසරණයි.
හොරකම වංචාවට එරෙහිව අද ගොඩක් දෙනෙක් කතා කරනවා. ඒකනම් නියමයි.. අපි අපි විසින් ම ඒක ඔප්පු කරලා පෙන්වමු. එතකොට නිරායාසයෙන්ම මේ රටේ හොරකම හා වංචාව දුරින් භූත වෙලා යාවි. එතකොට ශ්‍රී ලාංකික අපි එකම පවුලක දරු දැරියන් ලෙස ලෝකයේ ඉහලින්ම වැජබෙන්නට හැකිවේවි...
❤❤❤🇱🇰🇱🇰🇱🇰💐💐💐
ඇත්තටම ඒ වේදනාව දන්නේ ඒකට මූණ දුන්න අය තමය්. මායි මහත්තයත් මීට මාස 8 කලින් දරුවා සති 27 ලැබිලා මූණ දුන්න. Hospital මාස එකහමාරක් හිටියා. වාසනාවට මගේ පුතා මට ලැබුනා.බර තිබුනේ ග්රෑම් 850ක්. ජීවත් කරන්න අමාරුම තැනක හිටියේ. ඒත් අපේ සතුට අපිට ලැබුනා ජයසිරි මහා බොධීන් වහන්සේගේ පිහිටෙන්. අය්යා කතාව කියද්දී මට මතක් උනා මාස 8 කලින් අපි මූණ දුන් විදිය.
ජඩදේශපාලුන්ට කඩේ නොගිය නිසා කොන්ද කෙලින් තියාගෙන හතර අතේම නෙලන්න පුලුවන් ..😁😁😁😁
Mama me baluwe oya ko kiyala😀
Ekanam sahatika atta
ඉන්නව ඉන්නව අනේ වෙන දේවල් බලාගන ඉන්නව ..🤣🤣🤣
@@ranjanik9774 අනිවාර්යයෙන් ..😁😁
@@C424c424 👍
අනෙ අයියා සිහාන් මිහිරංග ගේන්න කෝ ඉක්මනින් ඉල්ලිමක් විතරයි 😍😍ආදරෙයි විස්ව ලහිරු අයියා 😍😍බුදුසරනයි😍❤
th-cam.com/video/qLvy5dpb98o/w-d-xo.html මහ වනාන්තර මැද සත්තු ආහාරයට ගනිමින් ජීවත් වෙන භයානක ශාක
මගෙත් ඒ ඉල්ලීම තියෙනවා
😂
උබල සමනලයො වගේ උන් තමා කොල්ලො කියල හිතන්නේ අබ්බගාත ගෑන😝🤣
මිනිස්සුන්ට හිතට ගන්ඩ ඕනි දේවල් ගොඩක් තියෙන වැදගත් කතාබහක්. ඇත්තටම ගොඩක් හිතට වැදුණා. 👍
දරුවෝ tamai අපිට සතුටක් වගේම ගින්නක් දෙන්නේ. ඔබ දරුවෝ ගැන කියද්දී ඒක දැනුන මාරම විදියට
ආසම කෙනෙක්. බුදු සරනයි දෙවි පිහිටයි මුලු පවුලටම
th-cam.com/video/qLvy5dpb98o/w-d-xo.html ගස් කපන අයට ලබන ආත්මෙ ලැබෙන දඩුවම
විශ්ව අපි හරි ආදරෙයි ඔයාට.ඔයා කරන වැඩ සටහන් බලන්න හරිම ආසයි.බුදු සරණයි.අනාගතය සරුවේවා.👍👍👍
th-cam.com/video/qLvy5dpb98o/w-d-xo.html මහ වනාන්තර මැද සත්තු ආහාරයට ගනිමින් ජීවත් වෙන භයානක ශාක
නියමයි අය්යේ ජඩ දේශපාලන බල්ලන්ට කෙලින්ම කතා කලා ✌️ ජයවේවා ඉදිරි ගමනට අය්යේ බුදුසරණයි 🙏
th-cam.com/video/qLvy5dpb98o/w-d-xo.html මහ වනාන්තර මැද සත්තු ආහාරයට ගනිමින් ජීවත් වෙන භයානක ශාක
Great
නියම ලාංකීය පුරවැසියෙක්
Excellent ayya 👍👍👍👍
මගේ දුව හම්බෙලා එයාව ICU දැම්මා කිව්වම මගෙ මහත්තයාට පිස්සු වගේ. දුව ලැබෙන්න මාසෙකට කලින් එයා රට ගියා. එකපාරට එන්නද මේ කොරෝනා කාලේ. අනේ එයාව ජීවත් කරවන්න බෑ කියද්දි මම ඒක එයාට කොහොම කියන්නද. Doctor කිව්වා දුව නැති උනා කියලා. ඒක මන් එයාට කොහොම කියන්නද. දැකපු හීන. Plan කරපු විදිය. කියන්නම උනා. පුතාට කොහොම කියන්නද නන්ගි නැති උනා කියලා. ඒත් කියන්නම උනා. පැය කීපයකින් දුව නැති උනා. ඒත් පුතා තාම බලන් ඉන්නවා දෙවියො නන්ගි බබෙක් දෙයි කියලා.
අනේහ්හ් ❤අනිවාර්‍යෙන්ම නංගි බබෙක් ලැබෙයි පුතාට ,
අදත් හරිම ලස්සන මතක ටිකක් එක්ක සංවේදී කතාත් එක්ක පෙල ගැසුන..ලහිරු ඔය වගේම අපේ රවීන් කණිෂ්කවත් අරන් එන්න.... තෙරුවන් සරණයි දෙන්නටම
විශ්ව කියන්නේ විශ්වය ම ජය ගත් සැබෑම යුග පුරුෂයෙකි.ජය වේවා !!!
th-cam.com/video/qLvy5dpb98o/w-d-xo.html මහ වනාන්තර මැද සත්තු ආහාරයට ගනිමින් ජීවත් වෙන භයානක ශාක
Budusaranai ඔබට ජයවේවා
අදකාලේ සමහර තාත්තලත් එක්ක බලපුවම කියන්න බැරි තරම් හොද තාත්තා කෙනෙක්. ඒ වගේම මල්ටි ටැලන්ට් කෙනෙක්. බුදුසරණයි
දරුවෝ කියන්නේ ලස්සනම මතකයන්.. කැමතිම චරිතයක් 💛
මං ආසම පට්ටම සුපිරි චරිතයක් විශ්ව අයියා..💓💓💓ජයෙන් ජය පතනවා !!!!!
අවංකව ජීවිතයේ ගත kerana හොඳ කෙනෙක් .budusaranai oyala හැමෝටම .පරිස්සමෙන් ඉන්න
ගොඩක් අයට ප්‍රසිද්ධ වෙනකොට මුල අමකයි හැමදේම කරලා තැනකට ගෙන්න උදව් කරපු අය අමතකයි තමන්ගේ ආදරය උනත් අමතක කරනවා එකරලා ඒ සමාජයට ගැළපෙන කෙනෙක් හොයාගන්නවා ඒ අතින් විශ්ව උතුම් කෙනෙක් එයාගේ බිරිඳ වාසනාවන්තයි කොච්චර ලොකු තැනක හිටියත් මුල අමතක නෑ ඒක ගොඩාක් අගය කරනවා
ආසම කරන නිවේදකයන්ගෙන් කෙනෙක් 💛
th-cam.com/video/qLvy5dpb98o/w-d-xo.html මහ වනාන්තර මැද සත්තු ආහාරයට ගනිමින් ජීවත් වෙන භයානක ශාක
විශ්ව කතා කරන්නෙ හරි දේ..සමහර මිනිස්සුන්ට වැරදියට පෙන්න පුලුවන් ,ඇත්ත කතා කරන පුද්ගලයෙක්..මේ රට හැදෙන්නැත්තේ කෙලින් කතා කරන්නැති හින්දා තමයි..පක්ෂයකට යට වෙලා මිනිස්සු කටවල් වහගෙන,,ලංකාව ගොඩගන්න බැරි දේශපාලකයො හින්දාම නෙමෙයි කොන්ද පන නැති මිනිස්සු හින්දා , කෝටි ගානක මිනිස්සු දේශපාලකයටම බැන බැන ඉන්නවා .අපි කෙලින් නැගී සිටිනවනම් හරි..
මේ වැඩසටහනේ මං බලලා තියෙන episode වලදි හැම කෙනෙක්ම මේ පුටුවෙ වාඩි උනාම බෝධිසත්වයො වගේ කූඹියෙක්ටවත් වරදක් කරන්නෑනෙ 😁 විශ්ව අයියා විතරයි ඇත්ත කතා කරේ 👏
නිහතමානී ලස්සන චරිතයක්.....විශ්ව අයියා...❤❤❤❤❤❤
th-cam.com/video/qLvy5dpb98o/w-d-xo.html මහ වනාන්තර මැද සත්තු ආහාරයට ගනිමින් ජීවත් වෙන භයානක ශාක
මම කැමතිම පට්ට චරිතයක් කෙලින් කතා කරන සුපිරි චරිතයක් නිවේදනයට දක්ශයිෙවගේම දක්ශ නලුවෙක් කොන්ද පනනැති උන් ඊරිසියා කුහක උන් මේ වගේ ලස්සනට ඉන්න චරිත වලට කැමති නැහැ නෙ හැමදාම ජයවේවා විශ්ව මල්ලි ඔයාට ඔයාගෙ පවුලෙ සියලු දෙනාටම තෙරුවන් සරනයි
රට ගැන කැක්කුමක් තියෙන කොන්ද පණ තියෙන පිරිමියෙක් ❤️
කෙලින් කතා කරන් හොඳ මාධ්‍යවේදීයෙක් ❤️👌
මහත්මයා හරිම කනගාටුයි අපේ මිනිසුන්ගෙ මානසිකත්වය ගැන. ඔබතුමා පල කරන අදහස් වල සමාජයට ඇති අගය වටිනාකම තේරැම් නොගෙන ඔබ වාහනයෙ සිටින එක ප්‍රශ්නයක් කරගන්නව. ඔබ කතා කරන සත්‍යය නිර්භීතව සමාජයට දෙන්නෙ අපේ යහපතට බව ටික දෙනෙක් හරි තේරැම් ගනී නම් ඔබ සාර්තක බව මගේ අදහසයි. ඔබේ ජීවිතයට සුබ පැතුම්.
කියන හැම දෙයක්ම ඇත්ත. කෙලින් කතා කරනවා. ඒවගේම සංවේදී යි මතකය. දෙරණෙන් නිතර දකින වා. ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සිය පවුල ටම දීර්ඝායු සැප ලැබේවා ☝️
th-cam.com/video/qLvy5dpb98o/w-d-xo.html මේ ගස් අතරට යන කිසිම සතෙක් ආපහු ආවේ නෑ
නිහතමානී සරල කෙනෙක් බොරු දේවල් මවාගෙන පෙන්නගෙන රගන්නේ නෑ වෙන අය වගේ ඒ නිසාමයි මම නම් කැමති විශ්ව අයියට
විශ්ව කෙලින් කතා කරන කෙනෙක් මම අාසම චරිතයත්... ලංකාවේ මිනිස්සුන්ට යමක් අවබොධ වෙන්න තව ශත වර්ෂ ගන නාවක් යයි
ව්ෂ්ව ඔයා ගෙ කතාව ආසාවෙන් අහන් හිටියා . ඔයාගේ කෙලින් කතාවට අම්මෝ කියන්න වචන නෑ...❤️❤️ ඒ වගේම. ටික් ටොක් කාරයො කියන්නේ ඇත්ත ටම හිගන හරක් ටිකක් .. බුදු සරනයි ...ඔයාට ජය..✌✌
දරුවො කියන්නෙ පට්ට දුකක් තමයි. පට්ටම දුකයි. හම්බෙනකන් හීනයක් උනාට හම්බුනාට පස්සෙ ගින්නක්.
මමත් අත් විදින කිසිම කෙනෙක් කියන්නේ නැති ඇත්තක්
Eeka eththa.
@@samadiedirisinghe6227 9
@@samadiedirisinghe6227 xwc l
විශ්ව ඔබ නියම මාද්‍ය වේදියෙක් අනේ පුතේ ඔයා වගේ අය තමයි රටට ඕනේ
නක්කවත්ත central ,කුලියාපිටි central ,chemistry ,physics ,ජනප්‍රිය වීමේ උණ,අම්මගෙ කැමැත්තට science කිරීම මගෙ ආත්මය එක්ක බැදුණු වචන ටික
මාධ්‍යයකරණයේ මම ආදරය කරන ගෞරව කරන දෙපලක් ලස්සන සහ හරවත් විනාඩි කිහිපයක් මේක මම බැලුවේ මගේ දවල් කන වෙලාව තුල ඒත් කනවට වඩා වටිනවා ජය සතුටම සාර්ථකත්වයම වේවා🙏
අපි ආසම චරිතයක් .තෑන්ක්ස් ලහිරු 🌹🌹
අයියා චතුර අල්විස් අයියා ව ගේන්නකෝ......
th-cam.com/video/qLvy5dpb98o/w-d-xo.html මේ ගස් අතරට යන කිසිම සතෙක් ආපහු ආවේ නෑ
ඇඟ වගේම..මොලයකුත්..හදවතකුත් ඇති සුපිරි බුලට් එකක්..
Yes 💪💪💪💪❤❤❤❤❤
කැමති නලුවෙක් ...ඔබ නියමයි විශ්ව....දැන් බලාපොරොත්තුව සල්ලි හම්බ කරන්න ..කෙලින් වචන ඒ පියෙකුගේ යුතුකම
Wishwa wagema lahiruth dennam කෙලින් කතාකර දෙන්නෙක් ❤❤❤💪💪💪💪💪💪💪💪💪💪💪 දෙන්නටම බුදුසරනයි ❤❤❤❤
මම දැකපු දක්ෂ නලුවෙක් . දුක හිතුණා රංගනයෙන් ටිකක් ඈත් වෙනවා කිව්වම. කමක් නෑ. ඔබේ අරමුණු කරා යන්න සුභ පතනවා හදවතින්ම.
රටට ආදරේ කරන සැබැම මනුස්සයෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා
අපේ ගමේ , අපේ පාසලේ සහෝදරයෙක්... සුබ පැතුම් ❤️❤️❤️
විශ්ව අපි ඔබ සමග යි මාරයි ඔයාගේ වැඩ සටහන් කතාවනම් මරු කියන දේ සත්‍ය දෙවල් ඔයාට බුදු සරණයි
ඔයා රාගමට බබාව ගේනකොට මම රාගම 25 word එකේ training midwife.2013 අවුරුද්දෙ.
th-cam.com/video/qLvy5dpb98o/w-d-xo.html මහ වනාන්තර මැද සත්තු ආහාරයට ගනිමින් ජීවත් වෙන භයානක ශාක
@@piumihansamalini1990 😂😂😂
ඇත්තටම මල්ලී ඔයා හොඳ නිහතමානී කෙනෙක් ඇත්ත කියන්න ඇයි අපි පැකිලෙන්නේ ඔයාට දළදා සමිඳුන් පිහිටයි ළහිරු මල්ලී ටත් ❤️❤️❤️❤️❤️❤️🙏
ඇත්තටම මල්ලී ඔයාගේ බෙල්ල යන්න හරි ඇත්ත කතා කරනවා දළදා සමිඳුන් ඔහුව ආරක්ෂා කරන්න ❤️❤️❤️❤️
විශ්ව කියන්නෙ බල ශක්තියක් හරිම ආඩම්බරයි ඔබ ගැන කෙලින් කතාකරන හර්ධාෂාක්ෂියට. කීකරුව ජීවත්වෙන අපේ රටේ නිහතමානී පුරවැසියෙක්. ඔබ කතාකරන හැම වචනයකම පරුෂත්වයක් දකිනව වැරැද්ද වැරැද්ද විදියට පෙන්වා දෙන අභීත පුත්‍රයෙක්. බුදු සරණයි ඔබට විශ්ව පුතා.
විශ්ව අයියගෙ ඒ පෞරුෂත්වයට ගරු කරනවා ❤️ 😃
ශ්‍රී ලාංකික පුරවැසියා ඇසිය යුතුම කතාවක් 😋
කෙළින් මිනිස්සු
විශ්ව මමත් හරිම කැමති නිවේදකයෙක් වගේම කියන්න තියන දේ කෙලින් කියන කොන්ද පන තියන හොද දරුවෙක්
විශ්ව පුතේ ඔයා වගේ මැනික් අපේ රටට ආහරනයක් ආදරෙයි හැමදාම ඔයාවගේ පුතෙක් රටට දායාදකල ඔබේ මවුපියන් ටත්ගොඩාක් පින්
❤️❤️❤️❤️❤️👍👍👍👍
කියන්න ඕන දේ කෙලිං කියන එකෙක් ❤️🙏
ඔබ ඍජුව ඇත්ත කතා කරන අවන්ක මහත්මයෙක්.ඔබ වැන්නවුන් රටට ම ආදර්ශයක් .ඔබ හිතට එකගව යහපත් ව කටයුතු කරන්න විශ්වාසයෙන් යන ගමන වරදින්නැහැ .අපි ඔයාගේ වැඩ සටහන් මෙහෙය වන හැටි දකිනවා .හරි ම සරලයි.තාත්විකයි.බොරු ශෝභන නැහැ .ඔබට ජය!සතුට!
ආ විශේෂයි,ඔබ කොපමණ ප්‍රසිද්ධ වුණත් අද වගේම හෙටත් ඔයා ගේ පවුල් ජීවිතය හොදින් ගත කරන්න.සල්ලි හම්බ කරන්න .ඒත් ඒ පසුපස හඹා යන්න එපා .බිරිඳ දරුවෝ එක.අද වගේම ඉදිරියටත්
සුපිරි චරිතයක් කෙලින් කතාකරන....All the best vishwa.....
ඇත්තෙන්ම විශ්ව ඔයාගේ රගපැම් නිවෙදන අතිවිශිෂ්ටයි මම ආසම කරන නලුවෙක් ඔයා ඔයාගේ රගපැම් නිවෙදන කටයුතු කරගෙන සාර්ථක ගමනක් යන්න ලැබේවා කියා සුභ ප්‍රාර්ථනා කරනවා 👍❤️🎄.. නයනා.. කුව්යිට්
ඇත්තටම විශ්ව මගේ මතයත් ඔිකම තමා දේශපාලනය ගැන මම මුල් වරට ඔයාගෙ මෙහම වැඩ සටහනක් බැලුවෙ ටිවි දෙරණෙහි ඔයාගෙ වැඩසටහන් නම් බලනවා ඒවා ගොඩක් හොදට කරනවා විශෙශ්ෂයෙන් ඔයා අර දෙරණ 60 ප්ලස් වැඩසටහන හොදටම කරනවා ඒ අපේ ආදරණීය දෙමාපියන් ට ඔබ දක්වන ගරුත්වය වගේම ආදරණීය ලෙස ආමන්ත්‍රණය කිරිම හරිම හොදයි ස්තුතියි ඔබටත් සිය පවුලටත් බුදු සරණයි සියලු දෙවි රැකවරණයි 🙏🙏🙏❤❤
විශ්ව ඔබ සැබෑම එඩිතර සිංහල කොල්ලෙක් 💪කුලියාපිටියට ආඩම්බරයක්
විශ්ව, අපි හරිම කැමැත්තෙන් ඔයාගෙ වැඩසටහන් බලනවා.ඔයා ආවට පස්සෙ Dream Star එකත් ලස්සන වුණා.ඉතා හොඳ වටපිටාවක් එක්ක හොඳ පෞරුෂයක් ගොඩනගා ගෙන තියෙනවා.තවත් හොඳින් ඔබේ ජීවිතය යහපත් වන්නට ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි ! 💕💐😍
ළහිරු, ඔයාගෙ වැඩසටහනුත් අපි බලනවා.මේ වගෙ සාර්ථක චරිත සමඟ තව තවත් වැඩසටහන් ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!තෙරුවන් සරණයි !💕👍💐😍
බුදු සරනයි ඔබත් ඔබේ පවුලේ ..සියලුම දෙනාටම .
🌹🌹🌹🌹
කැමති කලාකරුවෙක් ජය වේවා
විශවපුතේ ඔයාට අපි හැමෝම ආදරෙයි ඔයා කරන ගොඩක් වැඩසටහන් අපි බලනවා ඔබ ඒවා ලස්සනට කරනවා ලහිරු පුතාටත් ආදරෙයි ඉතින් දරුවෝ දෙන්නට බිරිඳ ඇතුළු සියලු දෙනාටම දළදා සමිදුගේ පිහිටයි
Lassanai wada satahana hamadana balanwa ලහිරු මල්ලි විශ්ව මල්ලි ආදරේ හැමදාම විශ්ව ම්ම් දන්නවා අපේ ගමේ ❤❤❤❤
ලහිරු අයියා මරු කෙනෙක් ගෙනාවෙ👌🏻
විෂ්ව කියන්නෙ සුපිරි ඩයල් එකක්
මනුස්සකම වෙනම හදාගත්තු කෙනෙක්
සිංහල මුස්ලිම් ප්‍රස්න ඇති වෙන කාලෙ තරුණයන්ට හරි වැරදි තේරුම් කරපු කෙනෙක්. පරිස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාම පොලිස් මහත්තයා
අනිවා! 👍
විශ්ව ඔබ කෙලින් කතා කරන මනුස්සයෙක් සාධාරණ සමාජයක් ප්‍රාර්ථනා කරන්නේ ඉතින් ඔබ ගැන අපට සතුටුයි ඔබට බොහොමත්ම ස්තුතියි.
බුදු සරණයි පරිස්සමින් ඉන්න. පවුලේ සැමට තෙරුවන් සරණයි.
ලහිරුගෙ පරිණත බව මදි විශ්ව එක්ක කතා කරන්න..
විශ්ව පුතේ ...අනාගතයට සුභ පැතුම් ....තුනුරුවන් සරණයි ...
ව්ශ්ව. මම ආදරය කරන නිවේදකයෙක්. නලුවෙක්.දුක හිතුන පුතාල ගැන කීවම. ඔයාලට වාසනාවන්ත අනාගතයක් .තෙරුවන් සරණයි. Thanks mr. Hari.
අනේ අද දැනගත්තේ අපේ ගමේනේ ❤️❤️ජය වේවා 🙏🙏🙏🙏
th-cam.com/video/qLvy5dpb98o/w-d-xo.html මහ වනාන්තර මැද සත්තු ආහාරයට ගනිමින් ජීවත් වෙන භයානක ශාක
Vishwa Kurunegala koheda?
මම නම් මීට අවුරුදු දෙකකට විතර කලින් දැනගත්තෙ.එයා දවසක් නාරම්මල food city එකේ තිබ්බ gym එකට ආව.එතකොට තමයි දැක්කෙ
ඔයාට බුදුසරණයි අයියේ,,,,,,,,,,
මාත් හරිම කැමති දරුවෙක් viswa මාරම ගටක් තියෙන්නේ දිරිය සක්තිය ලැබෙන්න ඕනේ සියළුම දෙවියන් ආරක්ෂා කරන්න ඕනේ ආදරෙයි
මං ආස හොඳ කොන්දක් තියෙන චරිතයක් අය්ය කියන එක තමයි අව්ල නම කිව්වනම් තමයි හොඳ...
ඔබ හොඳ කලා කරුවෙක් . ඔබ පව්ලෙ සැමට සදා ජය .
ලහිරු මල්ලි...ඔයාගේ වැඩසටහන මං ආසාවෙන් බලන්නෙ..මමත් රංගන සිල්පිනියක් හැටියට ...ජය වේවා මල්ලී....විෂ්ව මල්ලිටත් ජය වේවා ...බුදු සරනයී 💕💕💕
ආසම චරිතයක් කෙලින් මිනිහෙක් 🔥😍❤️
නියමයි 🙋කෙලින් කතා කරන නිවේදකයෙක්.. දේශපාලනයට කඩේ නොයන එකෙන් ඕනිම දෙයක් බය නැතුව කතා කරන්න පුළුවන්..අපේ තරුණ පිරිස මෙහෙම හිතනවානම් හොද විප්ලවයක් කරන්න පුළුවන්.. එත් ගොඩක් පිරිසක් තාමත් දේශපාලුවන්ට කඩේ යනවා එකයි ඇත්ත 🤐🤐🤐
කඩේ යන්නේ නැතුව අද තනියම තැනකට යන්න අමාරුයි එහෙම යන කෙනෙකුට ගොඩක් බාධක කරදර එනවා ඉතින් ඒ නිසා තමන්ගේ දෙයක් කරගන්න ලොකු කටිටක් කෑවා
විශ්ව ඔයාගෙ පුතාටයි මගෙ දුව ඒකම වයස රාගම රෝහලේ තමයි මම ඔයාගෙ වයිෆ් දැක්කෙ ඒ ත්අපි හිතුවෙවත් නැ ඔබ ට එදා මෙතර ලොකු කරදර වුනූ බව.ඉතින ඔබේ දරුවන්ට බුදු සරණයි 🙏🙏🙏 පත්තිනි මෑණියන් පිහිටයි
ආදරණීය නිහතමානී දක්ෂ කලාකරුවෙක් . දේශපාලනයට එන්න vishwa ayye. Honda තැනකට එන්න puluwan wei oyata. Oyala wage හිතන aya තමයි ape රටට one.
මම ආසම චරිතයක් ❤ බුදු සරණයි සියලු කටයුතු සාර්ථක වේවා 🙏
Great conversation. Your ideas are unique and u spoke bravely. Your comments are great 👍 👌
ආදරණීයයි විශ්ව ලහිරු හොදයි වැඩ
සටහන් අයයම් බුදු සරණයි