අම්මා පිලිකාවෙන් නැතිවුණාට පස්සේ මට පිස්සුහැදිලා පිස්සන්කොටුවේ හරි,ජීවිතය හරිනැති වෙන්නතිබුණාHariTv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 1K

  • @Haritv
    @Haritv  2 ปีที่แล้ว +78

    කාන්තාවන් ලිංගික හිංසනයට ලක් කළ පියාට තමන්ගේම දියණිය ඉදිරියේ යන එන මං නැති වුන හැටි
    th-cam.com/video/6KHvfULH4eU/w-d-xo.html
    ‘ඔය රස්සාවට ගිහින් බඩකුත් උස්සං වරෙන්කො’|ලාබාලම මාධ්‍ය අධ්‍යක්ෂකවරියගේ කතාව
    th-cam.com/video/QyCpxhubZzo/w-d-xo.html

    • @chathuriperera2647
      @chathuriperera2647 2 ปีที่แล้ว +3

      Porondam balala dennek wen Karala,duk dena aadaraneeya ayawa when karala, akamethi Aya kendara walin ek Karana mithya matha walin pirunu wedihitiyo nisa Paul winasa wena heti gena kathaawak karanna.samajeta paniwidayk denna ee gena.

    • @celebrityfans-27
      @celebrityfans-27 2 ปีที่แล้ว +3

      Aiye oya video eka karana studio eka light awul balanna sanjana akki nil wela wage inne

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa

    • @bdbduudvdbdhhd9383
      @bdbduudvdbdhhd9383 2 ปีที่แล้ว

      ppσ0òò σup

    • @Mindinu-j2
      @Mindinu-j2 ปีที่แล้ว

      O
      U😅😊uyuyuuuttjhyu

  • @NC-ud1lk
    @NC-ud1lk 2 ปีที่แล้ว +501

    මෙ ළමයා කියනදේ හරි, ගැහැණු ළමයෙක් අනිවාර්යෙන් තමන්ට වඩා පොඩි හරි යමක් වැඩියෙන් තියෙන කෙනෙක් කසාද බදින්න ඔන. නැත්නම් එ කසාදේ කියන්නෙ අසාර්ථක වෙන්න තියෙන අවස්ථාව බොහොම වැඩියි. එකෙන් අදහස් වෙන්නෙ නෑ මිනිහගෙන් සැප විදින්න බලන් විවාහ වෙන්න ඔන කියන එක. ගැහැණු ළමයි කසාද බදින්න හදිසි වෙන්න ඔන නෑ. තමන් හොද අධ්‍යාපණයක් ලබලා ස්ථාර වෙලා තෘප්තිමත් ජිවිතයක් ගත කරද්දි තමන්ට සුදුසු කෙනා සොයා ගන්න එක හරි පහසුයි.

  • @dananjayadilip9045
    @dananjayadilip9045 2 ปีที่แล้ว +89

    සංජානා ගැන හෑලි ලියනවා නෙමෙයි.එත් මේ වගේ කෙනෙකුට මඩ ගහන එක වැරදි.අම්මෙක් නැතිව මේ තරම් ශක්තිමත්ව ඉදිරියට එන එක ගැන සතුටු වෙන්න තරම් නිහතමානි වෙන්න ඕනේ..good luck onali❤️

    • @Vi9562
      @Vi9562 2 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත.මමත් ගොඩක් කැමති කෙනෙක්.👍

    • @ShayamaleeKarunajeewa
      @ShayamaleeKarunajeewa ปีที่แล้ว

      ❤🎉

  • @medinee2002
    @medinee2002 2 ปีที่แล้ว +624

    ගොඩක් අය එයාට බැන්නට එයා කියන දේ ඇත්ත. කවුරු මොනවා කියුවත් ජීවත් වෙන්න සල්ලි ඔනි වෙනවා. හැමොම බයයි එක දෙයකට හරි එයාත් බය ඇති එයා ගොඩක් ආදරේ කරපු අම්මට වුනා වගෙ දෙයක් එයාට වුනොත් එයා දුක් වුනා වගේ එයාගෙ බබාල දුක් වෙයි කියලා.සුබ පැතුම් අක්කෙ ඉන්නවටත් වඩා ආදරෙන් ඉන්න දෙන්නම ❤️❤️

    • @Buddhi-n6c
      @Buddhi-n6c 2 ปีที่แล้ว +46

      ඒක ඇත්ත.ජීවිතේ කියන්නෙ සල්ලිම නොවුනට ජීවත් වෙන්න සල්ලි ඕනි."අපි දෙන්නට සල්ලි ඕනි නෑ ආදරෙන් ජීවත් වෙමු'' කියලා බැන්දට අන්තිමේදි දුක් විදින්නෙ එයාලගෙ ලමයි

    • @villagelife5885
      @villagelife5885 2 ปีที่แล้ว +11

      අනිවාර්යයෙන් ....

    • @rekashilani5675
      @rekashilani5675 2 ปีที่แล้ว

      A653copcatq25

    • @mysecret039
      @mysecret039 2 ปีที่แล้ว +7

      @@Buddhi-n6c aniwaren aththa kathawa..Mage yaluwo ki denek nam Dan duk widinawda

    • @menakapriyanthi2560
      @menakapriyanthi2560 2 ปีที่แล้ว +4

      Atta meya kiyana ewa.jeewite kiyanne
      Widinna ona ekak misa widawanna ona
      Deyak newi.

  • @rathurosa1114
    @rathurosa1114 2 ปีที่แล้ว +266

    හැමදෙටම වාඩා ලහිරු අයියගෙ ඉවසිම ඇහුම්කන් දිම සහා කාතා කරන්න දෙන නිදහස මාරයි.නිවෙදකයෙක් කියන්නෙ මෙන්න මෙ වගෙ අයට.රෙස්පෙක්ට් කරනවා අයියෙ ඔයාට.❤👍💎

    • @dilrufernandoshani4242
      @dilrufernandoshani4242 2 ปีที่แล้ว +5

      Ettatama ow

    • @shamashama9802
      @shamashama9802 2 ปีที่แล้ว +2

      Ekata pesala neda
      Apahasamai karanne

    • @rathurosa1114
      @rathurosa1114 2 ปีที่แล้ว +2

      @@shamashama9802 ඔව් හිනා වෙන් කරන්නෙ අනිත් මනුස්සයන්ගෙ තත්වෙ පහත් කරලා කාතා කරන එක.එහෙම හොද නැ.ඔනම මනුස්සයෙක්ට තියෙනවා තමන්ගෙම කියල බාලාපොරොත්තු ආසාවන්.එවා එයාලට පුලුවන් විදිහට තමන් කැමති විදිහට ලබා ගන්නවා.එකට විහිලු කරන්න හොද නැ.මම හිතන විදිහ මෙ.👍❤

    • @sarojinisinnetamby2901
      @sarojinisinnetamby2901 ปีที่แล้ว +1

      Etthamai. Chamuditha mewa balannako.

    • @sarojinisinnetamby2901
      @sarojinisinnetamby2901 ปีที่แล้ว

      Sanjana you are a beautiful girl. And so innocent and honest. Wish you the very best in the future. ❤

  • @90mm67
    @90mm67 2 ปีที่แล้ว +58

    ගිරවෙක් වගේ කියවනවා...අහන් ඉන්න ආසයි..ගොඩක් බුද්ධිමත් විදිහට කතාකලා..
    අනාගතයට හදවතින් සුභ පතනවා..හැමදාම සතුටින් ඉන්න❤️

  • @supunimalshani5073
    @supunimalshani5073 2 ปีที่แล้ว +55

    අවංකව කියන කාතාව 100%ක් ඇත්ත. කෙල්ලෙක් උනාම තමන්ගේ ආර්ථිකය ස්තාවර කරගන්න ඕනී. බදින කෙනා එක්කෝ දියුණු වුනු කෙනෙක් වෙන්න ඕනී. නැත්නම් හොද උත්සාහයක් තියෙන කෙනෙක් වෙන්න ඕනී. මමත් සංජානා වගේමයි. ඒ අත්දැකීම් හැමදේම මටත් තියෙනවා. ඇත්තටම සල්ලි නැති වුනාම අසරණ වෙන විදිය ඔය post share කරන උන් දන්නේ නෑ වගේ. 😒😒

  • @dewk426
    @dewk426 2 ปีที่แล้ว +159

    එයා කියන්නෙ ඇත්ත , බදින කෙනා හොයාගද්දි එක්කො දියුනු වෙන්න උත්සාහවෙන කෙනෙක් හරි දියුනු උන කෙනෙක් හරි හොයාගන්න් එකයි හොදම දේ

    • @lokubalasuriyasandhyalbslo3993
      @lokubalasuriyasandhyalbslo3993 2 ปีที่แล้ว +8

      අනිවාර්යෙන් නිකමෙක් හොයාගෙන අමාරුවේ වැටෙන්න හොද නැ

    • @thilinimadu3333
      @thilinimadu3333 ปีที่แล้ว +1

      බුදු සරනයි !!! අක්කී ...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ....හැමදාම සතුටින් ඉන්න ලැබේවා !!!❤️❤️❤️

  • @thushanipremarathne6566
    @thushanipremarathne6566 2 ปีที่แล้ว +49

    අනේ පව් අප්පා .ඔහේ කියෝනව .හරිම අහිංසක ලමයෙක් ❤❤❤❤ .තැලිල පොඩි වෙලා නෑ කියල හොදට තේරෙනව .මගෙ දුවත් ඔහොම්මයි .එයත් ගේ ඇතුලෙම හැදුන ලමයෙක් .කතා කරන්න ගත්තම බ්‍රේක් නෑ 😁😁

  • @sadukumaragama6975
    @sadukumaragama6975 2 ปีที่แล้ว +215

    සංජානා අක්කි හරි නිහතමානි චරිතයක් .❤️ අලුතින් පටන් ගත්ත ජිවිතේ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 😍 .. කවදහරි ඇත්තම දකින්න අවස්තාවක් ලැබෙන්න ඔනි 😍

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa

  • @evanakuratiya65
    @evanakuratiya65 2 ปีที่แล้ว +343

    අවංකව කතා කරන්න හිත හිතා සෝබන දාන්න ඕනේ නෑ.හැමදාම අව්‍යාජව කතා කරන කලාකාරිනියක් සංජානා ...සුභ පැතුම් ඔබට !!

    • @takitaki5990
      @takitaki5990 2 ปีที่แล้ว

      කලාකාරිනියක්🤣🤣

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa

    • @kasu273
      @kasu273 2 ปีที่แล้ว +4

      @@takitaki5990 මෙන්න තවත් ඉරිසියා කාරයෙක්

  • @mayadaya1218
    @mayadaya1218 2 ปีที่แล้ว +105

    අවංකව කතා කරන අය ගැන මිනිස්සු වැරදි තීරණ ගන්නවා වැඩියි ..බොරුව රජ කරන ලෝකයක් නේ තියෙන්නේ ...දෝණිට සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රර්තනා කරනවා ...❤

  • @sachininawodya5479
    @sachininawodya5479 2 ปีที่แล้ว +214

    බොරු ෂෝ නැති.ඇත්ත කතා කරන චරිතයක්.love it 💗

  • @Wish472
    @Wish472 2 ปีที่แล้ว +182

    අනිවාර්යයෙන්ම .කෙල්ලෙක් ඉපදුන දා ඉදලා සැප විදලා මොකටද කසාදයක් කරගෙන දුක් විදින්නේ,

  • @hirunisakunika7424
    @hirunisakunika7424 2 ปีที่แล้ว +199

    නැති උන් තියෙන උන්ට ඉරිසියයි. ඒකයි මේ රටේ උන්ට ඔච්චර ප්‍රශ්න.

    • @villagelife5885
      @villagelife5885 2 ปีที่แล้ว +12

      ඔව් ....... ඉරිසියා කරනවා ඇරෙන්න දියුණු වෙන්න බලන්නේ නෑ

    • @Navodyagamage8977
      @Navodyagamage8977 2 ปีที่แล้ว +13

      සහතික ඇත්ත කිසිම හේතුවක් නැතිව 😂😂

    • @dilrufernandoshani4242
      @dilrufernandoshani4242 2 ปีที่แล้ว +7

      සහතික etta

  • @sasikanamal5245
    @sasikanamal5245 2 ปีที่แล้ว +10

    හොඳ කෙල්ලෙක් වුණාම කෙලින් කතාකරන්න ඕනෙ / දුර බලන්න ඕනෙ / චුට්ටක් ආඩම්බර අහංකාරවෙන්න ඕනෙ / චුට්ටක් නපුරුවෙන්න ඕනෙ / සංවේදීවෙන්න ඕනෙ , ඒ හැමදේම සංජානාට අඩුනැතිව තියනව ඒක මරු 🌹💪🥰
    ඒ වගේම ජෝඩුවටම ,
    ජයමංගලම් සුබමංගලම්
    යුගජීවිතේ වාසනා 💞💞

  • @dynamite9615
    @dynamite9615 2 ปีที่แล้ว +221

    ලංකාවෙ උන් කියන විදියට කෙල්ලෙක් marry කරන්න ඕන යන එන මං නැති හිගන්නෙක්ව, එහෙම කරොත් ඒ කෙල්ල හරී හොදයි😂😂 මෝඩ කාලකන්නි,තමන්ට තමන්ව වත් නඩත්තුකරගන්න බැරි හිගන්නෙක්ව බැඳගෙන ජීවිතකාලෙම දුක්විදින්නද කියන්නෙ 😂😂සල්ලි තියෙන යමක් කමක් තියෙන කොල්ලෙක් බදින්න්නත් පින තියෙන්න ඕන

    • @apsarathejani7499
      @apsarathejani7499 2 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන්ම

    • @villagelife5885
      @villagelife5885 2 ปีที่แล้ว +15

      අනිවාර්යයෙන්ම පින තමයි .... ජීවත් වෙන්න සල්ලි ඕනේමයි නැත්නම් දරුවො තමයි දුක් විදින්නේ ......

    • @nadishasandamali2313
      @nadishasandamali2313 2 ปีที่แล้ว +2

      Aniwaryen ekagai. Sampurna eththa...

    • @shaniprasadini6957
      @shaniprasadini6957 2 ปีที่แล้ว +2

      Aniwaryenma.pina thamay,♥️

    • @iroshanilmini7776
      @iroshanilmini7776 2 ปีที่แล้ว +2

      Aniwaren

  • @ganaru2768
    @ganaru2768 2 ปีที่แล้ว +67

    තැනට ගැලපෙන විදිහට නිහතමානීව කතා කරන චරිතයක් ... 🙏❤😍 සුභ අනාගතයක් ඔයාට ❤🙏

  • @srilanimalalasekera8619
    @srilanimalalasekera8619 2 ปีที่แล้ว +15

    ඇත්ත දුව ඔයාගේ කතා. හැමදේම ධර්මයට ගලපා හිත හදා ගන්න.බුදුන්ටත් නිගරු කල අය හිටියා .එය එදත් අදත් එසේමයි. සැලෙන්න එපා. ඔය ගමන දැහැමින් සෙමින් යන්න. නිහතමානීව ඉන්න .ආදරෙයි දුවට ජයවේවා ! තෙරුවන් සරණයි !🥰🥰

  • @Haheshika
    @Haheshika 2 ปีที่แล้ว +110

    හොදම සවන්දෙන්නෙක් ළහිරු අයියා ❤

  • @SLTV387
    @SLTV387 2 ปีที่แล้ว +46

    සංජාන අක්කට කවුරු බැන්නත් මම නම් ගොඩාක් ආස අක්ක කෙනෙක්....බුදුසරණයී අක්කෙ ඔයාට ❤️😍😊

  • @romeshasewwandi4730
    @romeshasewwandi4730 2 ปีที่แล้ว +25

    ඔයා බෝනික්කියෙක් වගේ අක්කි.. හරිම ලස්සනයි .දෙන්නත් එක්ක සතුටින් ඉන්න.ඔයාගෙ අම්මා හැම ආත්මෙම ඔයාගේම අම්මා වෙලා ඉපදේවා !!!❤

  • @menakajayasinghe4595
    @menakajayasinghe4595 2 ปีที่แล้ว +104

    අහිංසක ගැණූ ළමයෙක්. ඔයාගේ ජීවීතේ සතුට සැනසීම ආදරයම පිරිලා ඉතිරිලා යන්න ඕනා නංගී

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +22

    ආදරෙයි අනේ එ අවංක කමට 😍😍😍
    ගැලපෙනම කෙනෙක් ,නිමිච්ච පෙනුමක් තියෙන මහත්තයෙක් බැන්දේ ආදරණීය සහෝදරිය ඔබට ජීවිතයම සාර්ථක වේවා 🙏
    ස්තුතියි ලහිරු මහත්මා ❤️👍

  • @shaini3175
    @shaini3175 2 ปีที่แล้ว +195

    වෙනදට වඩා පරිණතව හදවතින්ම කතාකලා..සුභ පැතුම් හැමදේටම ♥️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 2 ปีที่แล้ว +16

    මාරම කතාවක් මේකනම්...මිනිස්සු මොන දේ කිව්වත් ඔයා කියන දේ සම්පූර්ණයෙන් ඇත්ත...කිසිම girl කෙනෙක් කැමති නැ marry කරලා දුක් විදින්න....තමන්ට වඩා ටිකක් හරි ඉදිරියෙන් ඉන්න කෙනෙක්ව තමයි ඕනේ කෙනෙක් mrry කරන්න කැමති

  • @amayaf9699
    @amayaf9699 2 ปีที่แล้ว +52

    සංජානාට බනින්නේ මේ කතාවල් ඇත්තත් හින්දා... රිදිලා බනින්නේ... මං නම් කියන්නේ මේ කෙල්ල හරියටම හරි...

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 2 ปีที่แล้ว +28

    සන්ජානා අක්කා කියන හැමදෙයක්ම ඇත්‍ත. ලග සතුට ගැන හිතනවට වඩා. ගොඩක් දුර හිතලා වැඩ කරාම අපිට දවසක සතුටින් ඉන්න පුලුවන් .හැමදේටම සල්ලි තමා ඔන. සල්ලි නැතිව ජිවත් වෙන්න කොහොමත් බෑනේ. ලස්සන රූපයක් .. ලස්සන කටහඩක්... ලස්සන අදහස්... Marry කරලා දුප්පත් උනත් කමක් නෑ .දෙන්න එකතු වෙලා ආයේ ජිවිතේ ගොඩ නගා ගන්න පුලුවන් ..ඒත් සල්ලි නැතිව කවදාවත් marry කරන්න හොද නෑ. එහෙම උනාම ලමයි දෙමාව්පියෝ හැමෝම දුක් විදිනවා. අම්මා ගැන කියන කතා වලට ඇස් වලට කදුලු එනවා 🥺හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කියෝ ❤️😘😘😘 hari tv එකේ මගේ හිතට දැනුනුම වැඩසටහන😊

  • @renukakapugamage4221
    @renukakapugamage4221 2 ปีที่แล้ว +28

    හරිම හොද අවන්ක කෙල්ලෙක් ..ආදරෙයි පැලෙන්න ...ඔය හොද ගති ගුන ඔහොම්මම තියාගන්න ජීව්තය පුරාවටම ..තෙරුවන් සරනයි නන්ගී

  • @simplewalker459
    @simplewalker459 2 ปีที่แล้ว +48

    කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත්තා.ප්‍රශ්න නෑ. උත්තර විතරයි අද program එකේ.😊 i love ur thinking pattern. All the best girl👍❤👍

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +75

    හරිම වටිනා සම්මුඛ වීමක් ලහිරු අයියේ. සංජානාගේ අදහස් ටික අපේ තාරුණ්‍යයට ලොකුම ලොකු පාඩමක්

  • @kaveeshanirukshi3977
    @kaveeshanirukshi3977 2 ปีที่แล้ว +71

    අක්කාගේ චැනල් ප්‍රෝගෑම් එකට අයියා ඇවිල්ලා වගේ.. කට රිදෙන්නේ නැද්ද මැනිකේ.... අපේ ගිරවි..... ❤️❤️❤️😍😍😍😍

  • @anojamendis1305
    @anojamendis1305 2 ปีที่แล้ว +28

    මං ආසම නිලියක් විදියට වඩා තිත්ත කතා කරන පොලොවෙ අඩිය ගහල ඉන්න කෙනෙක් නිසාම සංජානා ❤❤❤😍😍😍👍👍👏👏

  • @nadeeshadilrukshi9025
    @nadeeshadilrukshi9025 2 ปีที่แล้ว +31

    සන්ජානා නංගී ඔයා කියන කතාව හරියටම හරි. ඔයාගේ කතාව ගොඩක් තරුණ ලමයිට ආදර්ශයක්. 😍

  • @senakapradeep2392
    @senakapradeep2392 ปีที่แล้ว +3

    හරිම අවන්කව නිහතමානී විදියට කතාකරන ඔයාගේ ඉදිරී අනාගතය සාර්ථක වෙන්න කියල හදවතින්ම සුබපතනවා oneli ❤

  • @manelweerasinghe1194
    @manelweerasinghe1194 2 ปีที่แล้ว +17

    සංජානා කිව්ව දේ ඇත්ත.මගේ අම්මත් නෑ.දැන් ජීවිතේ දැන් කොයි තරම් දුකක් ආවත් දරා ගන්න පුලුවන්.තමන්ගේ අම්මා තාත්තා නැති වුණ කෙනෙක්ට ඇරෙන්න ඒ වේදනාව තේරුම් ගන්න කිසි කෙනෙකුට බෑ.සංජානගේ අදහස් වලට ගරු කරනවා.💪

  • @thusithafrenendo2111
    @thusithafrenendo2111 2 ปีที่แล้ว +11

    මේ "ගොනා"කියන කතාව හැම වෙලේම කියවන්නේ චතු රාජපක්ෂ මම නම් ආසම නෑ අන්න එයා නම් සල්ලි වලට ඒ මිනිහව තියාගෙන ඉන්නේ......සංජානා කියන්නේ කෙලින් කතා කරන සුපිරිම කෙල්ලෙක් ❤️

  • @lokubalasuriyasandhyalbslo3993
    @lokubalasuriyasandhyalbslo3993 2 ปีที่แล้ว +10

    සංජනා මම ගොඩාක් ආදරේ කරන ළමයෙක් කලාව පැත්තෙන් බැලුවොත් හොද නිහතමානී කෙල්ලක්
    එයාගේ අතීතය අනාගතේ වර්තමානයේ ඉතාමත් වැදගත් විදිහට තමන්ගේ දියුණු ව ගැන හිතන වැදගත් කෙල්ලක් ඔයාට සුබ අනාගතයක් වේවා ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @kavindyadissanayake1440
    @kavindyadissanayake1440 2 ปีที่แล้ว +203

    ඇත්තමයි සංජානා අක්කාගේ කතාව ඇත්ත. පිළිකා රෝගීන් ගැන සහ අම්මෙක් නැති උනාම දැනෙන දුක ගැන. මොකද මගේ අම්මත් ඵිලිකාවට ගොදුරු වෙලා ජීවිතෙන් සමු ගත් නිසා. කාටවත්ම කවදාවත්ම ඒ වගේ දුකක් නම් දැනෙන්න එපා.

    • @shanimatharage9071
      @shanimatharage9071 2 ปีที่แล้ว +13

      මටත් ඒ අත්දැකීම ඒ වගේම තියෙනවා..මේ ලෝකෙ කිසිම දුවෙකුට අම්මෙක් එහෙම දකින්න ලැබෙන්න එපා දෙවියනේ...

    • @keshiprahaskoon..
      @keshiprahaskoon.. 2 ปีที่แล้ว +10

      අනේ මගෙත්🥺

    • @nishaamallawaarachci4098
      @nishaamallawaarachci4098 2 ปีที่แล้ว +8

      මගේ අම්මත් පිළිකාවක් හැදිලා නැති උනේ. එයා වින්ද දුක අදටත් මාව අඩවනවා. දැන් අඋරුදු 7ක්‌. සංසාරේ කිසිම බවයක ඒ වගේ දෙයක් වෙන්න එපා😔

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa

    • @kaweeshasewmini6283
      @kaweeshasewmini6283 ปีที่แล้ว +2

      අනේ මගෙත්.. එ්කත් දරන් ඉදිරියට යනවා කියන්නෙ මාරම ගැම්මක් තියන කෙල්ලෙක් වෙන්නෝනේ...

  • @imesharupasingha7973
    @imesharupasingha7973 2 ปีที่แล้ว +24

    ඇත්ත කතා කරන හැමෝටම මඩ ගහනවා..ආසම චරිතයක්..ලස්සනයි ,අවංකයි,මෝඩ කතා වලට තමයි කැමතිම.. ඉදිරි අනාගතේට සුබ පතනවා අක්කේ 🥰

  • @nirmaniekanayaka8227
    @nirmaniekanayaka8227 2 ปีที่แล้ว +9

    හරිම ලස්සන හදවතක් තියෙන කෙනෙක්. මුහුණෙන් පේනවා හදවතේ ලස්සන.. ❤️ තොරැවන් සරණයි අක්කේ.. මගේත් අම්මා නැහැ.අම්මා නැති ගැහැනු දරැවෙක් ගේ වේදනාව මටත් දැනෙනවා. හැමදාම සතුටින් ඉන්න. ගොඩක් ආදරේ අක්කේ 😍

  • @Buddhi-n6c
    @Buddhi-n6c 2 ปีที่แล้ว +131

    සංජානා වෙනස් වෙලා.ලස්සනයි😍❤️අපේ අම්මාත් මේ වගේ කොහෙහරි ගිහින් කන්න cake කෑල්ලක් හරි දුන්නොත් ඒක ඔතාගෙන මට ගේනවා.මං clz ගිහින් එනකන් කන්නෙ නෑ බලාගෙන ඉන්නවා.චුට්ටක් පරක්කු උනොත් call දිදී අහනවා කොහෙද ඉන්නෙ කියලා.සමහර වෙලාවට ඒ ආදරේ වදයක් කියලා හිතිලා තියෙනවා අයේ පස්සෙ මටම ඇඩෙනවා ඇයි මං එහෙම හිතුවෙ කියලා.මං හිතන්නෙ මේ ලෝකෙ වැඩියෙන්ම කැපකිරීම් කරලා ආදරේ දෙන කෙනා අම්මා😘❤️

    • @nilakshiruwanthika1187
      @nilakshiruwanthika1187 2 ปีที่แล้ว +8

      Ekata mage amma mawa dala ගිහින් තවම බලන්න wath awe නෑ ,hema amma කෙනෙක් ma හොඳ නෑ ඔයාගෙ amma wage 🥲😿

    • @indikapradeep9031
      @indikapradeep9031 2 ปีที่แล้ว +13

      අපේ අම්මත් එහෙමයි... අවුරුදු 21ක් වෙලත් බස් එකට නැගල, ක්ලාස් එකට ගිහින්, ක්ලාස් ඇරිලා, හන්දියෙන් බැහැලා කෝල් දෙන්න ඕන....කෝල් දෙන්න බැරි උනොත් යාලුවන්ට, සමහර වෙලාවට සර්ටත් කෝල් ගන්නවා...සමහර වෙලාවට කරදරයක් කියල හිතුවත් මට නම් 99%ක්ම හිතෙන්නෙම අම්මා මගේ ලඟින්ම ඉන්නවා..මම තනිවෙලා නෑ කියලා ...කොහෙවත් තනියම අරින්නේ නෑ....වෙලාවකට තාත්තාගෙනුත් බැනුම් අහනවා අම්මා අපි තුන්දෙනා ගැන ඕනෑවට වැඩිය හොයන්න ගිහින්...ඒත් අම්ම නම් කියන්නේ කොල්ලෝ,කෙල්ලෝ කියල නෑ අද කාලේ අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕන කියලා..මොනතරම් පිටිපස්සෙන් ඉදන් පරිස්සම් කලත් බොලද විදිහට නැතුව අපිව ශක්තිමත්ව ගොඩනගනවා ...අපි ගෙදර නැති වුණාම කන්නෙත් නෑලු හරියට ආච්චි අම්ම කියනව ....දන්නේ නෑ අම්මා,තාත්තා, ආච්චි අම්මා,සහෝදරයෝ නැතිව ජීවත් වෙන්නේ කොහොමද කියලා...🥺💛

    • @indikapradeep9031
      @indikapradeep9031 2 ปีที่แล้ว +4

      @@nilakshiruwanthika1187 ඔයාටත් ඔයාට පතන විදිහට අම්මගේ ආදරේ, රැකවරණය නොඅඩුව ලැබෙන්න ඕන🥺💛

    • @nilakshiruwanthika1187
      @nilakshiruwanthika1187 2 ปีที่แล้ว +2

      @@indikapradeep9031 den ගොඩක් kal dala ගිහින් අවුරුදු 12k den මට 19yi hoyaganna try කරලා බැලුවා. ඉන්නේ rata mawa දන්නේ වත් නැ wage ඉන්නේ පුදුම අම්මලා ඉන්නේ හැමෝටම hoda අම්මලා වෙන්න බෑනේ .ඒකයි mn එහෙම comment එකක් දැම්මේ

    • @indikapradeep9031
      @indikapradeep9031 2 ปีที่แล้ว +2

      @@nilakshiruwanthika1187 ow eka aththa...

  • @deepikaperera2283
    @deepikaperera2283 2 ปีที่แล้ว +2

    ඇත්තම කතා කරන ඇත්තේම ජිවත් වන අවංක දුවක් !කවුරැ මොනවා කිව්වත් !ඔබේ ඉදිරිය පැහැදිලිියි!මවා පැමෙන් තොරව ජිවත් වන ඔබට ජය!තෙරුවන් සරණයි !

  • @subashinimendis6670
    @subashinimendis6670 2 ปีที่แล้ว +7

    ලස්සන ට හිනවෙලා ඉන්න නිහතමානී කෙනෙක් සන්ජානා .ලස්සන ට ගෙවන ජිව්තේ තව තවත් ලස්සම වේවා.😍

  • @sanjanagamarachchi9658
    @sanjanagamarachchi9658 2 ปีที่แล้ว +40

    ❤️❤️❤️❤️❤️

  • @madushanifenando7721
    @madushanifenando7721 2 ปีที่แล้ว +9

    සන්ජනා හරිම නිහතමානී හොද කෙනෙක් ආදරෙයි අක්කි හෙමදාම සතුටින් ආදරෙන් ඉන්න

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 ปีที่แล้ว +6

    සංජනා ඔයා හොඳ කෙනෙක් 🙏 වෙන නිලියො ඇවිත් මෙතන සෝ සෝ ගගා වැලලෙන්න හදනවා උපතින් ම වැදගත් මිනිස්සු කවදාවත් රගපෑම් කරන්නේ නෑ ඔයාට බුදුසරණයි සංජනා🙏

  • @nandana3305
    @nandana3305 2 ปีที่แล้ว +12

    විඩියො එක සම්පූර්ණ බැලුව හරිම ලස්සනයි හිත හොද ලස්සන යුවතියක් අනාගතෙ තවත් ලස්සන වෙලා නිරෝගි වෙන්න කියල ප්‍රාර්ථනා කරනව බුදුසරණයි

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 ปีที่แล้ว +80

    හරිම ආදරේ කරන චරිතයක් ,,ආදරෙයි සංජානා ඔයා ගොඩක් හොද කෙනෙක් ,,❤️🌹

  • @nimanthiperera5469
    @nimanthiperera5469 2 ปีที่แล้ว +12

    මෙයා කියන කතාව ඇත්ත. අපේ අයියා කෙනෙකුටත් අසනීප උනා. දවස ගානේ මාස 2 ක් බෙහෙතක් විඳින්න උනා. එක බෙහෙතක් රුපියල් 10,000 ක් උනා. සල්ලි තියෙන නිසා බෙහෙත් කරන්න පුළුවන් උනා. සල්ලි නැති අය කොහොම කරගන්න ද?

  • @Vi9562
    @Vi9562 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන මම ආසම චරිතයක්.සමහර මිනිස්සු බැන්නට එයා කියන දේවල් ඇත්ත.ඒ කියපු දේවල් එක්ක මම නම් එකගයි.ගොඩක් මිනිස්සු බලාගෙන ඉන්නෙ කොච්චර හොදට හිටියත් මොනවා හරි අඩුපාඩුවක් කියන්නනෙ.හැමදාම සතුටින් ඉන්න.ජීවිතේ සාර්ථක වෙන්න කියලා සුභ පතනවා. 💗💗💐💐

  • @smp1598
    @smp1598 2 ปีที่แล้ว +9

    සංජානා අක්කි කියන දේවල් අැත්ත...බොරු දේවල් හිතලා කතා කරන්නෙ නැ..කෙලින්ම කතා කරනවා..අතීතෙ වෙච්ච පාඩම් මතක තියන් ඉන්න එක වැරැද්දක් නෙවෙයි..අාය පාරක් එහෙම නොවෙන්න තමයි එයා හිතාගෙන ඉන්නෙ එයාට කට්ටිය බැන්නට..හැමදාම හොදින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..😍💖

  • @udayakumudugodage3937
    @udayakumudugodage3937 2 ปีที่แล้ว +21

    හරිම හුරතල් ලස්සන කෙල්ලක්. ඔයාගේ මුල්ම ටෙලි නාට්‍ය මම බැලුව ඒකෙ ඔයා හරිම ලස්සනයි. ඔයාගේ කතාවත් අවංකයි. ගිරවි වගේ පොඩි එකෙක් වගේ ඔහේ කියවනව. ඒත් කියන දේ ඇත්ත. මේ වගේ අයට කොහොමත් ඉරිසියා කරන අය වැඩියි. ඔයාට හොඳට හරියන්න ඕන. අම්මගෙ බැල්ම ආරක්ෂාව ඔයාට තියෙනවා. ඔයා ඉදිරියට ම යන්න. ඔයාට ජය. අනාගතය සර්වප්‍රආකාරයෙන්ම සාර්ථක වේවා!!! බුදු සරණයි දෙවි පිහිටයි දුවේ.

  • @kumarikumari2346
    @kumarikumari2346 2 ปีที่แล้ว +22

    අනිත් නිලියන්ට හා කට කතා කියන අයට හොද ආදර්ෂයක් සංජනා

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 ปีที่แล้ว +1

    නංගි ඔයා ට හරි යනවා. හරි ආසයි ඔය කටහඩ අහන්න දකින්න. ඔයා අමිමා ගැන මතක්කරලා අපිවත් ඇඩෙවිවා. 😰😰😰😰 මමනමි ආසම චරිතයක් තමයි ඔයා .ඔයා ගෙන් ගන්න පුලුවන් ආදර්ෂ ගොඩයි. 🙏🙏🙏🙏🙏🙏 අයියේ වැඩ සටහන මරැ.👍👍👍👍

  • @tameshasanuvi
    @tameshasanuvi 2 ปีที่แล้ว +19

    මෙයාගෙ කතාවට නම් මන් 100000%ක් එකගයි...

  • @ashvii8104
    @ashvii8104 2 ปีที่แล้ว +20

    කියන හැම වචනෙම සහතික ඇත්ත..ඒයා කියන දේවල් වල ගෑණු ළමයින්ට ගන්න ගොඩක් දේවල් තියනවා..💯💯❤️

  • @peshalaimanthi8163
    @peshalaimanthi8163 2 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් අය කෙනෙක්ගේ පෙනුම බලලා විවේචනය කරන්න බලන් ඉන්නේ.නමුත් මේ වැඩසටහන නිසා අපිට ගොඩක් අයගේ ඇතුලාන්තය දැන ගන්න පුලුවන්.ගොඩක් වටින වැඩසටහනක්..ඒවගේම ඒ අයගෙන් අපේ ජීවිතේට ගන්න ආදර්ශත් ගොඩක් තියනවා

  • @lakshikajayarathna160
    @lakshikajayarathna160 2 ปีที่แล้ว +36

    නිහතමානීකම ජිවිතයට ආබරනයක්....!
    Bast of luck akka...😍

  • @madushani2965
    @madushani2965 2 ปีที่แล้ว +8

    හරිම නිහතමානී නිරහංකාර අව්‍යාජ සුන්දර නිළියක්.❤

  • @madushikaekanayaka2577
    @madushikaekanayaka2577 2 ปีที่แล้ว +42

    ඔයා ගොඩාාාාාාක්....ගොඩාාාාාාක් ලස්සනයි සංජි....මං ගොඩාක් ආදරෙයි ඔයාට...කිසිම දෙයක් ගැන ඔිනවට වැඩිය හිතන්න එපා පැටියො...ඔයාට ඔයාගෙ අනාගතය සුභම සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...👍👍👍❤️❤️❤️

  • @kavindi4428
    @kavindi4428 2 ปีที่แล้ว +35

    සංජානා නිසා program එක හරිම ලස්සනයි. කතාව අහන් ඉන්න හරිම ආසයි. Great. Gd lck..❤️

  • @Dinuhasi
    @Dinuhasi ปีที่แล้ว +1

    ආසම කෙනෙක්.ඇත්ත කතා කරන අක්කි කෙනෙක්...අනිවාර්යයෙන් අම්මා තාත්තා කියන දේවල් ඇත්ත..❤

  • @sachindrafernando3071
    @sachindrafernando3071 2 ปีที่แล้ว +12

    සංජානා ආසම චරිතයක්. හරි සුන්දර ගෑනු ළමෙක් ❤

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 2 ปีที่แล้ว +27

    අම්මා පවු 🙏මගේ අම්මා ත් මැරුණේ ඒ ලෙඩෙම තමා ඒ විදපු දුක මටත් මතකයි 🙏🙏

  • @sansala6503
    @sansala6503 2 ปีที่แล้ว +19

    අයියට කතා කරන්න ලැබුණේම නැති තරම් .😁 ආදරේයි සංජානා අක්කියෝ .💕💕💕

  • @joandewdunir
    @joandewdunir 2 ปีที่แล้ว +1

    ඇත්තටම ආසම නිලියක් තමා අක්කි .. අක්කිගේ ජීවිතේ ගොඩක් ලස්සනට වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා🙂... අක්කයි අක්කගේ family එකයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි ❤️🙏.. ඉස්සරහට කරන හැම වැඩක්ම සාර්තක වෙන්න ඕනෙ.. ඇත්ටටම අක්කි කියන දේවල් ඇත්ත ❤️ ඔයා ඇත්ත කියන කෙනෙක්..හරි open කතාකරන කෙනෙක් ❤️🥰 අක්කිට වරදින්නේ නෑ. ලස්සනට ඉන්න ඕනේ. ලංවී drama එක නම් මාර ලස්සනට රගපානවා ❤️🥰

  • @indukumari1159
    @indukumari1159 2 ปีที่แล้ว +3

    මම ගොඩක් ආදරේ කරන නිලියක් සංජනා දුවට හරිම කැමතියි කවුරු කොහොම කිවත් ඔයාගේ ගමන ඔයා යන්න ඔයාගේ කතාව හරියටම හරි කවදාවත් වරදින්නේ නැහැ දුව අද ගොඩක් ලස්සනයි ලස්සනට කතා කරනවා පරිස්සමින් ඉන්න පුතාට ගොඩක් තැන්ක්ස් සංජානා දුව සහබාගී කලාට බුදුසරණයි ❤❤❤❤❤❤❤❤

  • @dinithisasanga8725
    @dinithisasanga8725 2 ปีที่แล้ว +1

    මම ආසම චරිතයක් සංජානා අක්කී. 🥺❤️ මේ අක්කී හිතන විදිහ මාරම positive ඒක මාරම වටිනා කෙල්ලෙක්ට ❤️‍🔥

  • @AnjuNAdhikari
    @AnjuNAdhikari 2 ปีที่แล้ว +9

    මං මේ තරම් කාලෙකට කිසිම නිලියකට කැමති වෙලා නෑ.. ඒත් මන් ආසම නිලියන් දෙන්නෙක් ඉන්නවා😍 එතනින් එක්කෙනෙක් සංජානා😍 fv💙

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 2 ปีที่แล้ว +6

    ඇත්ත කතා කරන්නේ එයා..කැමතිම කෙනෙක් තමා. බොරු ශෝ නෑ❤️😍😘😘😘

  • @thusharichandrasena7913
    @thusharichandrasena7913 2 ปีที่แล้ว +8

    පුතේ ඔයාට තෙරුවන් සරණයි
    ඔයා හරි
    මම මගේ දුවටත් කිව්වා ඔයාගේ කලින් වැඩසටහනත් බලන්න කියලා.ඔයාගේ කතාව හරියටම හරි පුතේ

  • @indikadilhani8177
    @indikadilhani8177 2 ปีที่แล้ว +1

    මං මොනවා කියවනවාද මන්දා...ඒක මරු අනේ....අවංකව කතා කරනවා...😍දළදා සමිඳු පිහිටයි..

  • @supundhananjaya1575
    @supundhananjaya1575 2 ปีที่แล้ว +121

    සංජාන ඔයා මාතර. මමත් මාතර. ඔයාගෙ කතාව හරියටම හරි. මමත් ඒ මතයේ ඉන්නවා ❤️

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 10 หลายเดือนก่อน

    ඇත්ත කතා කරන හොද දරුවෙක් . සමාජය තේරුම් අරන් බුද්ධිමත් ව ජීවත් වෙන්න දෝනි..බුදුසරණයි

  • @maduliyanage
    @maduliyanage 2 ปีที่แล้ว +24

    මම ආසම කෙනෙක්..බොරු ශෝ නැති..සුභ පැතනවා...

  • @shaniperera1877
    @shaniperera1877 2 ปีที่แล้ว +9

    හරියට ම හරි කතාව, ජීවිතයේ ඇත්ත කතා කරන අය හරිම අඩුයි, අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රා්ථනා කරනවා

  • @PippigeLokaya
    @PippigeLokaya 2 ปีที่แล้ว +10

    එදත් අදත් තෙරුණ එකම දේ අවංක චරිතයක් බව❤

  • @kapilanishantha3798
    @kapilanishantha3798 2 ปีที่แล้ว +22

    සංජානත් මම වගේ අහන පශ්නෙ මතක නෑ වෙන ඒව කියවන්නේ 😍♥️

    • @vijithapriyanthi1965
      @vijithapriyanthi1965 2 ปีที่แล้ว +3

      මොකද්ද අහුවෙ ??? 😀😀😀 රට යන එක ...මේ .....😀😀😀... හරි පුතේ ..ජය සතුට පිරි සුභ අනාගතයක් පතනවා ...අවංකකම හැමදාම තියෙන කෙනෙක් ...ඔයාට බුදු සරණයි !!!❤❤❤🍀🍀🍀

    • @නවෝ-ථ8ශ
      @නවෝ-ථ8ශ 2 ปีที่แล้ว +2

      🤣🤣🤣මාත් එහෙමයි...සමහර වෙලාවට කියවන් යනවා..හදිස්සියේ හරි kassak වත් අවොත් ඊටපස්සෙ කතාව නතර කරේ කොහෙන්ද මොනාද කිඋවෙ කියලා මතක na 🤣🤣

  • @samlisrilanka7205
    @samlisrilanka7205 2 ปีที่แล้ว +11

    ගොඩක් අවන්ක නිහතමානි කෙනෙක් මම ආස නිලියක් ආදරෙයි❤️❤️❤️

  • @sachirathnayake5815
    @sachirathnayake5815 2 ปีที่แล้ว +2

    කවදහරි මීටත් වඩා දියුණු වෙන , ජීවීතේ ලස්සන කරගන්න කෙල්ලෙක්..ආදරෙයි සංජානා පැටියෝ ❤️❤️❤️❤️❤️.දවසින් දවස හරියන්න ඕනි කියලා wish කරනවා ඔයාට

  • @villagelife5885
    @villagelife5885 2 ปีที่แล้ว +219

    නිහතමානී චරිතයක් ඕනම වෙලාවක හිනා වෙලා ඉන්නේ ලොකුකම නෑ..ඇත්තම කියනවා හැමෝම පලවෙනි ආදරේ කසාද බදින්නේ නෑ

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa

  • @nmanju8666
    @nmanju8666 2 ปีที่แล้ว +2

    සංජානා, නංගි ඔයාට වෙනස්ම ලස්සනක් සුන්දරත්වයක් තියෙනව.. හිතට එන දේ අවංකව කතා කරනව. සුබ අනාගතයක්💐

  • @dilflavoursandsupipibright3848
    @dilflavoursandsupipibright3848 2 ปีที่แล้ว +15

    නියම කතාව පුතේ....... ලෝකේ තව කෙනෙකුට පද හදන්න සුපිරිම තැන ලංකාව..... හොඳ ගමනක් යන්න සුබ පැතුම්

  • @vindyanishalika9538
    @vindyanishalika9538 2 ปีที่แล้ว +1

    හිත හොද නිසා තමයි ඔයාට හොද ජීවිතයක් ලැබෙන්නේ,,,,,,හැබැයි පොඩි ලමයෙක් වගේ අනේ ඔයා,,,,හරිම හුරතල්, ,,,,අපි හැමදාමත් ආදරෙයි ඔයාට,,,❤❤❤❤සුභ පැතුම් ඔයාට,,,,,

  • @divamanal8895
    @divamanal8895 2 ปีที่แล้ว +9

    අමුවෙන් ඇත්ත කතා කරන කෙනෙක් සංජානා එයා හිතන විදිය ඇත්තටම හරි ❤❤

    • @yasarathennakoon2315
      @yasarathennakoon2315 2 ปีที่แล้ว

      Oya katha krnwa hrima lssni..😊 jiwithe pilibada attma katha krnwa oya 😊 good luck 👍

  • @saliyagamage6009
    @saliyagamage6009 2 ปีที่แล้ว +2

    ආදරනීය නංගි ඔයාට දැන් හොද බුද්ධිමත් වටිනා අහිංසක ස්වාමිපුරුෂයෙක් ලැබිල තියෙනව. එයත් එක්ක ලස්සන සාර්ථක ජීවිතයක් ගතකරන්න ඒක තමයි ඔයාට විරුද්ධව කතා හදන අයට දෙන්න තියෙන හොද පිලිතුර. අනෙක කිසිදු විවේචනයකට කිසිම මාධ්‍යක් හරහා උත්තර දෙන්න එපා. ගගක් උනත් විවිධ බාධක මැදින් ගලන කොට තමයි ලස්සන. වතුර අඩු කලේ තමයි නිතරම සෙලවෙන්නෙ. පිරිච්ච කලේ නිතරම නොසෙල්වී තිබේ. ඔයා ඒ වේදනා බර විවේචන කරන කොට අපිටත් දුකයි. ඒත් අවිචාරවත් ඊර්ෂ්‍යාවෙන් පිරුනු මිනිසුන්ට ඇසුන් කන් නොදී ඔබේ මව් වෙනුවෙන් නිහඩව ඔබේ ගම න යන්න බුදුසරණයි

  • @srilankanheritage3619
    @srilankanheritage3619 2 ปีที่แล้ว +5

    ඇත්ත අක්කෙ...අතෙ සතේ නැති කොල්ලෙක්ගෙනුත් වැඩක්නෑ.මමත් එහෙම කෙනෙක්ට ආදරය කළා..තැනකට ගන්න ගොඩක් උත්සහ කළා..එත් වැඩක් උනෙනෑ..වගකීමක් ගන්න බෑ...දෙයක් කරන්න කලිම් හිතන්නෙනෑ..අපෙ අම්මලත් කිවුවා ඔය සම්බන්දෙ නවත්තන්න කියලා....එත් මට තවත් කාලයක් දීලාබලාගෙන ඉදියා..ඒත් වැඩක් උනෙනෑ මටම තේරුනා..කාලයක් ගියාම ආදරෙත් තියෙන යමක් කමක් තියෙන උගත්කමත් තියෙන හොද කෙනෙක් හම්බුනා..අපි නිකන් ජිවිතේ ගැන අනවබෝධයෙන් හැසිරෙන්න ඕනෙනෑ...අපිට හරියන කෙනා අපියි තෝරගන්න ඕනේ

  • @hasithkaushi8052
    @hasithkaushi8052 2 ปีที่แล้ว +12

    ඇත්තටම සංජානා අක්කා කියන්නේ ගොඩාක් ධෛර්යයමත් ශක්තිමක් කෙල්ලෙක්... 💪❤ හදවතින්ම කතා කරන්නේ ඇත්තම ඇත්ත... කවදාවත්ම වරදින්නේ නෑ අක්කේ ඔයාට... ජිවිතේ හැමදේම සාර්තකවෙන්න ඕනී... ❤❤ තුනුරුවන් සරණයී!!! 🙏🙏🙏

  • @yvonneshamanthi7742
    @yvonneshamanthi7742 2 ปีที่แล้ว +8

    ඔයා හිතන පනත widiha හරි.... ඔහොම ම ඉදිරියට යන්න. මමත් ලොකු පුතාලා දෙන්නෙක් ගෙ අම්මා කෙනෙක්. මට සතුටු යි ඔයා ගැන ❤️

  • @hvithanagen1903
    @hvithanagen1903 ปีที่แล้ว

    සංජනා කියන්නෙ ඉතාම හරිම හොඳ ගුණ යහපත් ⁣දරුවෙක් ඔයාට ජයම වේවායි ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි

  • @amayaf9699
    @amayaf9699 2 ปีที่แล้ว +9

    ලහිරු අයියට තව තවත් මේ වගේ වැඩසටහන් කරගෙන යන්න ශක්තිය ලැබේවා 😍❤

  • @upulimahaliyana1302
    @upulimahaliyana1302 2 ปีที่แล้ว +2

    මම අම්ම කෙනෙක්. මේ දරුවා කතා කරන්නේ ඇත්තම ඇත්ත. හදවතින්ම. සමාජය පිලිබදව හොද දැනීමකුත් තියෙනවා. දුව ඔයාට කවදාවත් වරදින්න එපා.

  • @Wish472
    @Wish472 2 ปีที่แล้ว +32

    මේකයි සංජානා ඔයා හැමතැනම ඇත්ත කතාකරන නිසා තමයි ඔය හැමදෙයක්ම .ඔතනට ඇවිත් බොරුවට මවාපාන අය තමයි වැඩිපුර ඉන්නේ.එහෙම අයට මිනිස්සු හරි කැමති .රැවටෙනවා.ඕවට තමයි අපේ මිනිස්සු කැමති .ඔතන බොරුවට...රගපානකොට කට්ටිය හරි..කැමති .ඔයාට ඔය අපහාස කරන ඔතනට ඇවිත් බොරු වැදගත්කමක් පෙන්නපු අයගේ ඇත්ත ජීවිතේ බැලුවම පවුල් අනාථ කරලා ,ළමයි අනාථ කරලා වෙන කසාද කරගෙන ලෝකෙට බොරුව පෙන්නන අය.එහෙම අය ඔතන ඇවිත රගපෑවම අපේ කට්ටිය මල් තියලා වදින්නේ.ඒවා දන්නේ ඉතින් ගමේ මිනිස්සුනේ 😂😂😂

  • @priyanthaperera1616
    @priyanthaperera1616 2 ปีที่แล้ว +16

    නියම නිහතමානී kenek amma gana කියන vita aka therenawa oya hoda kenek wei yaluwo සීමිත පිරිසක් hitiyama athi nangi ඔයාට budusaranai

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +4

    ඔබ හරී පැත්තේ හිටගන්න.
    කවදාවත් වරදින්නේ නෑ හොඳ ගතිගුණක් තියෙන්නේ සංඡානා ඔයාගේ ගමනට සුභ පැතුම් සැමදාම

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 ปีที่แล้ว +3

    මාර වේගයෙන් පැහැදිලි කරනවා තාමත් සමාජයේ ලොකු අද්දැකීම් නැති බව පේනවා මොකද අද්දැකීම් ලැබෙන අය බොරැ සෝභන බොරැව වැඩියි...

  • @gayanisewwandi4261
    @gayanisewwandi4261 2 ปีที่แล้ว +31

    මගේ කැමතිම කෙනා...ආදරෙයි අක්කේ..❤️🥰😘

  • @LifeWithChathuLK
    @LifeWithChathuLK 2 ปีที่แล้ว +6

    කාටවත් ඕන විදියට නෙවේ තමන්ට ඕන විදියට ජීවත් වෙන්න ඕන 😌😊 මිනිස්සු කියන කතා මම නං අහන්නෙ නෑ එදා ඉදන්ම 😊

  • @ladeeshakemindi2272
    @ladeeshakemindi2272 2 ปีที่แล้ว +10

    ආසම කෙනා....විවෘත කමට තමයි ගොඩක්ම ආදරෙ😍 💜️