මම බිග් ගර්ල් කෙනෙක් වෙනකොටවත් මගේ අම්මා ලග හිටියෙ නෑ|අපි ලොකු පවක් කරන්න ඇති Nilushi Pawanya|Haritv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • #lahirumudalige #divithura #hirutv
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 242

  • @Haritv
    @Haritv  2 ปีที่แล้ว +39

    කාන්තාවන් ලිංගික හිංසනයට ලක් කළ පියාට තමන්ගේම දියණිය ඉදිරියේ යන එන මං නැති වුන හැටි
    th-cam.com/video/6KHvfULH4eU/w-d-xo.html
    ‘ඔය රස්සාවට ගිහින් බඩකුත් උස්සං වරෙන්කො’|ලාබාලම මාධ්‍ය අධ්‍යක්ෂකවරියගේ කතාව
    th-cam.com/video/QyCpxhubZzo/w-d-xo.html

  • @purnimaprashadani4389
    @purnimaprashadani4389 2 ปีที่แล้ว +239

    සතුටින් හිනා වේලා ඉන්න ගොඩක් අයගේ ජිවිතවල තිබුනේම අදුරු මතකම තමා 🥺🥺🥺🥺

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 2 ปีที่แล้ว

      හුම්..ඒක ඇත්ත😔❤️

    • @nadeedisanayaka5722
      @nadeedisanayaka5722 2 ปีที่แล้ว +1

      Amaruwen oluwa hadan sathutin inna aya ...❤️❤️❤️❤️❤️

    • @sithuminiofficial29
      @sithuminiofficial29 2 ปีที่แล้ว

      හ්ම් අනිවාර්යයෙන් 🥺🥺

  • @sithuminiofficial29
    @sithuminiofficial29 2 ปีที่แล้ว +63

    පොඩ්ඩක් ශිවන්‍ය වගේ පේන්නෙ මට විතරද😕

  • @Lifeblessed101
    @Lifeblessed101 2 ปีที่แล้ว +94

    ඉස්සර නැටුම් පංතියේ හිටපු ලස්සනම අක්කා.. අද වගේ මතකයි ඔය හිනාව ❤️ ආදරෙයි නිලූ අක්කා

    • @oniwithfamily5375
      @oniwithfamily5375 26 วันที่ผ่านมา

      Ou rajitha misge class eke hitapu lassanama akka kenek

  • @sooryajayarathne6388
    @sooryajayarathne6388 2 ปีที่แล้ว +72

    වයසින් අඩු වුනත් අවබෝධ යෙන් ඉහලයි ඔයා...දෙමවුපියන්ගෙ විරසක බව....දරුවන්ගෙ ජීවිතේ අවසන් වනතුරු අදුරු වලාවක් වගේ එන හැටි ඔයා පෙන්නුවා ට සමාජයට 🌹

  • @DinithidissanayakaDinithi
    @DinithidissanayakaDinithi 2 ปีที่แล้ว +89

    අනේ අක්කි මාරම දුකයි ඔයා දැක්කම කියන්න පුලුවන් මාර හොද කෙනෙක් ඕවගේ සංවේදී වෙන අය අඩුයි ඔය පුටුවට නිලියෝ ඇවිත් රගපාලා යන එක විතරයි කරන්නේ ඒත් ඇත්තටම මම අද program එක බැලුවා ඔයා නිසා ඇත්ත කතා කරන අය අඩුයි අක්කෙ රගපාන අය ඔතනට එන්නෙ ඒත් ලහිරු අයියේ මේ වගේ අය ගෙන්නන්න මාර හොදයි ඇත්තටම ආස චරිතයක් ඇත්ත කතා කරන ,සුබ පැතුම් අක්කියෝ

  • @chethananimeshika8041
    @chethananimeshika8041 2 ปีที่แล้ว +47

    පව් එයා... හිතන් හිටිය විදිය සහමුලින්ම වෙනස් උනා මේ කතාව ඇහුවම... ඔයා හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න...❤️❤️

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +133

    අම්මෝ ඒක ඇත්ත ඉතිම් අඩනකොට ඇත්තටම ඇඩෙනවාහ්
    **ගැහැණියක්**
    **ඉවසන්න**
    **ඉවසන්න**
    **තමන්ගේ පවුලවෙනුවෙන්**
    **පවුලරැකගන්න**
    **කට්ටිය හිතන්නේ ඒ ගැහැණිගේ දුර්වලකම**
    **කියලා**😪😪😪😭😭
    **ඇත්තටම ගැහැණියකගේ ලොකුම දුර්වල කම තමාහ්**
    ඉවසිම වගේම සමව දීම**
    😪😪😪😥😥😥😥
    දිගු ගමනක් යන්න ලැබේවා සතුටින්
    තෙරුවන්සරණයි🙏🙏🙏

  • @supuniviveka8486
    @supuniviveka8486 2 ปีที่แล้ว +112

    මගේ අම්මත් ඔය වගේමයි මන් හින්දා මගේ අම්මා ගොඩාක් ඉවසුවා එයත් තාත්තා කොච්චර දුක් දුන්නත් අපි වෙනුවෙන් ඉවසුවා . ඉවසන්න බැරිම තැන මට අවුරුදු 2ක් වෙද්දි අම්මා රට ගියා මන් පෙරපාසල් යන කොටවත් පාසල් යන කොටවත් අම්මා මන් ලග හිටියෙ නෑ සැරින් සැරේ ලන්කාවට එනවා ඉන්න බැරි තැන යනවා හැබැයි මොන දේ උනත් මගෙ අම්මයි තාත්තයි මට හැම සැපතක්ම දුන්නා .ඒත් දැන් මට 18ක් දැන් අම්මා ලන්කාවට ඇවිත් මායි තාත්තයි එක්ක ඉන්නවා තාත්තා කරපු හැමදේම අමතක කරලා . එයා තරම් දුක් ඉවසපු කෙනෙක් මන් කවදාවත්ම දැකලා නෑ ගැහැනියෙක් මොන තරම් ශක්තිමත්ද කියලා මන් ඉගෙන ගත්තෙ මගෙ අම්මගෙන්♥️♥️♥️♥️

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 2 ปีที่แล้ว +2

      ❤️💐

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 2 ปีที่แล้ว +3

      Mageth amma mara dukak vinda dan thathath api okoma ekai

    • @wasanaadikari4504
      @wasanaadikari4504 2 ปีที่แล้ว

      Math oyage wayasema daru dennek ge amma kenek..mage daruwanta puduma tarm adareii..rata inne amma kenek..a duka iwasanna amaruii..ath daruwanta koi tharam adarey kalada koi taram dukak danenawada kiyala danne rata apu ganu kenek ma.tama...

  • @mali-by3ks
    @mali-by3ks 2 ปีที่แล้ว +90

    ඉවසලා ඉවසලා බැරිම තැන තමයි ඉවසන්නම ඕන..... අතහරින්න ඕන තැන කොච්චර දුක හිතුනත් අත හරින්න ඕන ඒක දෙපාර්ශවයට හොදයි නැත්තං ජීවිතේ පුරාවට දුක් විඳින්න වෙනවා.... ❤️❤️❤️❤️

    • @villagelife5885
      @villagelife5885 2 ปีที่แล้ว

      👍👍👍

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 2 ปีที่แล้ว +2

      ඔබ හරි නමුත් මෙහෙම ප්‍රශ්නයක් අහන්නද? ඉවසලා ඉවසලා බැරිම තැන නෙවෙයිද අත්හරින්න ඕනෙ?

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 2 ปีที่แล้ว

      @Tharu Gunasinghe oyage kathawa Hari ..Mata ඔය සිද්දිය ගැන තව දුරටත් පරීක්ෂණාත්මකව නීරීක්ශනය කරලා නිගමනයන්ට එලබෙන්න ඕනෙ කමක් තිබුනා..ඔයා හොඳ වෙලාවට ඔය නිරීක්ෂණය සඳහන් කලෙ.

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 2 ปีที่แล้ว +1

      @Tharu Gunasinghe නමුත් මන් දැකලා තියෙනවා අම්මයි තාත්තා යි රණ්ඩු වෙන ගෙදරක ඒ අම්මා විසින්,තත්තාව ගෙදරින් පන්නලා ...ඉතින් ඒ ලමයි ඉන්නෙ කියා ගන්න බැරි මොකක්දො අමුතු පීඩාවකින්..හිනා වෙන්නෑ , හරියට කෑමක් කන්නෑ...වෙලාවකට හිතෙනවා සමාජයටම වෛර කරනවාවත් ද කියලා..ඉතින් මට තවම හිතාගන්න බෑ..රණ්ඩු වෙන දෙමව්පියො තවදුරටත් එහෙමම ඉන්න එකද හොඳ ලමයිගෙ සුවසෙත උදෙසා..එහෙම නැත්නම් එයාලාගෙ සුව පිනිස දෙන්නා වෙන් වෙන එකද කියලා.. හැබැයි ඒ අතරතුර මන් දැකලා තියෙනවා වෙන්උනත් අම්මා හොඳට ලමයින්ව බලාගෙන ඉන්නවා...ලමයින්ට කිසිම දුකක් නොදී...🤔..පැති තුනක්...මොකක්ද හරි කියලා හිතාගන්න බෑ.

    • @andromeda9030
      @andromeda9030 2 ปีที่แล้ว

      - These people openly promote Divorces and Extra-Marital affairs.
      - If this woman wants a divorce this quick; why did she get Married in the first place ?
      - Single parenting is very detrimental to young children.
      - These people want to destroy the traditional family values.
      - If your home is broken; you don’t leave it. You take time and fix your broken home.

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 2 ปีที่แล้ว +93

    ඔබ ප්‍රාර්ථනා කරන ජීවිතය ඔබට ලැබේවා !!! අම්මගේ ආදරය නොඅඩුව ලැබේවා !!! ඉතා හොද දියණියක් .ආදරෙයි දුවේ ඔබට..❤️❤️❤️

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว +12

    අනේ මම දැකපු "වින්ඩි" නොවේනේ මෙයා.සැබෑ ජිවිතේදී ඇයගේ කතාව අහන කොට මට "ඇඩුනා..ඇත්තටම ඇය ගැන මට ගොඩාක් දුකයී.ඔබ ආ මග කෙටියී.යායුතු දුර බොහොමයී.සතුටින් ඉවසීමෙන් ඉදිරියටම යන්න.ඔබ බුද්දිමත් තරුණීයක්.අනාගතයම ඔබේ ජයම වේවා .

  • @sigwon9391
    @sigwon9391 2 ปีที่แล้ว +30

    පවුල් ප්‍රශ්න වැඩි ගෙවල් වල ලමයි තුන හතරක් හදන එක මටත් තේරුම් ගන්න බෑ.තියෙන ප්‍රශ්න මදිවට තව ප්‍රශ්න .ලමයින්ටත් දුක් විදින්න සලස්වනවා.මම නම් එතන දකින්නෙ තනිකර දෙමව්පියන්ගෙ නොසැලකිල්ලයි රාගයට තියෙන ගිජු කමයි විතරයි .අන්තිමට දරුවො ජීවිත කාලෙම දුක් විදිනවා.

  • @diwya_gamage
    @diwya_gamage 2 ปีที่แล้ว +52

    කදුළු එක්ක ලස්සනට හිනාවෙන මිනිස්සු පුදුම ලස්සනයි. All the best Nilushi. 🌻
    Good job Lahiru & hari tv
    Keep going 🌻

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +22

    බොරු සෝබන නැතිව තමන්
    මුහුණ දුන් සියලු දේ සමාජයට
    පවසන බොහොම නිහතමානී
    චරිතයක්.අමාරුවෙන් ගොඩක් නගා ගත් ඔබේ ගමන් මග තව
    තවත් සාර්ථක වේවා!

  • @toshasri3392
    @toshasri3392 2 ปีที่แล้ว +23

    ඒක ඇත්ත මමත් අ 4ක් ආදරෙ කරලා බැන්දා බැදලා අ 13ක් ඉදලා මහත්තයා වේනස් උනා දැන් වෙන් වෙලා අ 5ක් වෙනවා එත් අද වෙනකන් මන් අහලා නෑ අයි එහෙම කරේ කියලා දැන් එ දෙන්න බැදලා පුතෙක් ඉන්නවා..මන් රට ඇවිත් දැන් අ 4ක් වෙනවා එයත් හොදින් ඉන්නවා ඇති මන් හිටියටත් වඩා ගොඩාක් හොදින් ඉන්නවා අපි කොහොම ආදරෙ කරත් කිසිම කෙනෙක් බලෙන් තිය ගන්න බෑ එයලගේ සතුට තියෙන්නෙ වෙන තැනකනම් යන්න දෙන්න ඔනි...දවසක එන්න හිතෙන විදිහට අපි ඉන්න ඔනි

    • @hasinishiranthi4305
      @hasinishiranthi4305 2 ปีที่แล้ว

      ඇත්තටම ow.giya aya wenuwen ada watennathuwa hitha හයිය karan ජීවත් wenna oni.eka thamai wadagath.

    • @dileemawickramaarachchi6407
      @dileemawickramaarachchi6407 2 ปีที่แล้ว

      Oyata babala Nedda akka

    • @toshasri3392
      @toshasri3392 2 ปีที่แล้ว +1

      @@dileemawickramaarachchi6407 innawa nangi duwala 2 eka diga kathawak nangi

  • @chamindueranga8700
    @chamindueranga8700 2 ปีที่แล้ว +15

    හිතේ ඇදිලා තිබ්බ ප්‍රතිරූපය සහමුලින්ම නැති උනා😥😏.ඇත්තටම කිවුවොත් නිලූශි අක්කා හරිම නිහතමානී ❤️🙏කෙනෙක්... බාහිරින් මිනිස්සු මනින්න බෑ කියලා ඔප්පු උනා 🤩❤️.කමෙන්ට් එක දැක්කොත් රිප්ලයි එකක් දාන්න 🙏❤️

  • @hiruni7946
    @hiruni7946 2 ปีที่แล้ว +10

    මම හිතුවේ එහේම උනේ මට විතරයි කියලා එත් එක ගොඩක් අය්ට පොදු දෙයක් ලමයෙක් එ දුක වින්දට පස්සේ ඒ ලමයා අනාගතයේ පවුල් ජිවිතයක් ගැන හිතන්නෑ... 😐 එ ලමයා හොයන්නේ නිදහස සතුට පමණයි . ලොකේ සියලු දේනාටම හොදින් සතුටින් ඉන්න ලැබේවා♥️

  • @shethunirathnayaka151
    @shethunirathnayaka151 2 ปีที่แล้ว +75

    චතු අක්කා වින්දි අක්කා හිතන්නවත් බැරි ජීවිත මේවා..හරි පුදුමයි මේව බලද්දි අද ඉන්න තැන ගැන

  • @poornimaadhikari2867
    @poornimaadhikari2867 2 ปีที่แล้ว +16

    නිලූශි පවන්‍යා, ඔයාට ඔයා බලාපොරොත්තු වෙන සතුට සැනසීම උපරිමයෙන්ම ලැබෙන්න ඕනි ,කන්දක් නැග්ගොත් පල්ලමක් හමු වෙනවා, ඔයාට ඒ සැනසීම ලැබෙන්න ඕනි ,මමත් ඒ වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට මම මගේ ආශිර්වාදයත් ඔයාට දෙනවා. ඔයාට කවදාවත් වරදින්න එපා,විවාහය ගැන ඔයා දරන මතය හරියටම හරි. තෙරුවන්සරණයි දරුවෝ

    • @nilushipawanya9302
      @nilushipawanya9302 2 ปีที่แล้ว +2

      godak pin a wachnama mata athi ❤️❤️❤️❤️❤️🙏

  • @janithjanith8954
    @janithjanith8954 2 ปีที่แล้ว +30

    මගේ අම්මත් ඉවසුවා මටත් හිටියේ මගේ #අම්මා විතරයි . මම ලෝකේ වැඩියෙන්ම ආදරේ මගේ #අම්මාට !!! 🙏🥺💖

  • @villagelife5885
    @villagelife5885 2 ปีที่แล้ว +10

    මාත් ඔයා වගේමයි මගේ අතීතය මතක් කරන්න කැමති නෑ මං..ඒ ගැන කාටහරි කියනකොට ඇඩෙනවා දුකයි කෙනෙක් ඉස්සරහ කදුලු හෙලන්න මං කැමති නෑ ..ඔයා අද හොඳ තැනක ඉන්නවානේ අඩන්නෙපා ,"""අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවදක් නෑ""""" ❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍

  • @sakurajapan6815
    @sakurajapan6815 2 ปีที่แล้ว +16

    හේතු නැතිවත් පිරිමි යනව වෙන ගෑනු එක්ක . ඒ වනචර කම නිසා.

  • @asini00
    @asini00 2 ปีที่แล้ว +21

    හිනා වෙලා ඉන්න මිනිස්සු තමයි හොරාට දවස් ගනන් අඩන්නේ ප්‍රශ්න වැඩි 😁❤️

  • @welcometoournest3954
    @welcometoournest3954 2 ปีที่แล้ว +31

    ඔයා 100 % ක් නිවැරදි..ඔයාට වගෙම ලමා කාලයක් අපිට තිබුනෙත්.ඔයාල 4 ක්.
    අපි 6 ක්..
    ඔයාල වගෙම අපිත් සහෝදරයන් අතර ලොකූ සම්බන්ධයක් නෑ.
    මත්පැන් නිසයි ජිවිතෙ අපෙත් විනාස කලේ.
    ඔයා වගෙම අදටත් අපි හොද ජීවිතයක් ගත කර්ණව්.
    නමුත් දෙමාපියන් වෙනුවෙන් අදටත් බැදි ඉන්න අපිට වෙලා.අපි මත ඔවුන්‍ යැපෙන්නෙ.
    හැබැයි අදටත්බොනව.ගහගන්නව..
    මෙ වගෙ දෙමාපියන් ලැබෙන දරුවො පව්

    • @achalasandamali2331
      @achalasandamali2331 2 ปีที่แล้ว +1

      Niluwoo.api rajitha misge clz eke .mathakada.ammoo gaum adapu thanpath pofi ahinsaka kella.ane adambarai.sathuten inna one හැමදාම

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 2 ปีที่แล้ว

      Mageth sahodarayo 5k

  • @diwyanjana7223
    @diwyanjana7223 2 ปีที่แล้ว +12

    පිටතින් පෙනෙන දේ ඇත්ත නෙමෙයි. මෙයා ගෙ කථා ව අහල මට තිබුනේ ප්‍රශ්න ද කියලා හිතුනා. Room tour video 1 බලලා මම හිතුවේ සල්ලි තියෙන family 1 කෙල්ලෙක් කියලා. දුක් විනදොත් සැප ලැබේ කියලා කියනවනේ. බය වෙන්න එපා. ඔයාගේ අනාගතේ හොදවෙයි. ඔයා හරිම ලස්සනයි. ඔහොම ප්‍රශ්න ඇති කියලා ඔයා දැක්කම කියන්න බැහැ.

  • @dhanushikadilshani7095
    @dhanushikadilshani7095 2 ปีที่แล้ว +12

    මගේ ජීවිතේට සමාන කතාවක් අක්කේ ඔයාට තියෙන්නේ අනේ ගොඩක් ආදරෙයි ඔයා අද හොද තැනක ඉන්නවා ඒකට හදවතින්ම සතුටුයි මට

  • @anukirajapaksha7867
    @anukirajapaksha7867 2 ปีที่แล้ว +6

    දැන් දිවිතුරා එකේ අනිවාරෙන් වින්ඩිට බනින පිරිස අඩු වෙනවා 😂
    Good luck අක්කා ඔයාගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉශ්ථ වෙන්න ඕනා 🙏❤️

  • @dhanushikadilshani7095
    @dhanushikadilshani7095 2 ปีที่แล้ว +15

    ඔයා දක්ශ නිළියක් නිහතමානී කෙනෙක් ඉස්සරහටම යන්නෙ අක්කෙ ඔයා නියමෙට චරිතෙ රගපානවා වින්ඩි කිව්වාම හරිම තරහයි 🤣🤣ඒත් නිලූශි පවනයාට ගොඩක් ආදරෙයි

  • @madushanifenando7721
    @madushanifenando7721 2 ปีที่แล้ว +5

    පිටින් පේනවට වඩා මිනිස්සු හරිම සොන්ව්වෙදීයි ආදරෙයි අක්කි හෙමදාම ඔයාට සතුටින් ඉන්න ලෙබෙන්න කියලා හදවතිම්ම ප්‍රර්තනා කරනවා

  • @niranjanweerasingha.8377
    @niranjanweerasingha.8377 2 ปีที่แล้ว +18

    ලස්සනයි අක්කි අද ගොඩාක් ඔයා.අද ටිකක් ශිවන්‍යා වගේ..😍😘

  • @sujeepakannsngara6044
    @sujeepakannsngara6044 2 ปีที่แล้ว +8

    දැනුමෙන් මිනිසුන් මනින්න එපා කියන එක තව පාරක් ඔප්පු වුණා ❤ good luck nilushi ❤💐

  • @chetla123
    @chetla123 2 ปีที่แล้ว +11

    හැමෝගෙම ජීවිත වල මොනාම හරි දෙයක් තියෙනව.හොදම දේ තමයි ජීවිතේ අතනොහැර ඉදිරියට යාම.❤️❤️❤️

  • @sadeepadilki534
    @sadeepadilki534 2 ปีที่แล้ว +8

    ඇත්තටම මම වගේම කෙනෙක් 😢...සුබ පතනවා අක්කී ඔයාට 💙

  • @shehanigamage9521
    @shehanigamage9521 2 ปีที่แล้ว +20

    මම නම් නිලූෂිගෙ කැමතිම හේලි ටෙලිනාට්‍යය රඟපෑ චරිතයට.🌻🌻🌻🌻🌻

  • @MC-xu3uv
    @MC-xu3uv 2 ปีที่แล้ว +8

    අක්කි ඔයා හිතන විදිහ හරි . ඔයා දැන් ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි.. LOA ත් follow කරන්න. සතුටින් ඉන්න😘

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 2 ปีที่แล้ว +20

    ඔයාට කවදාවත් වරදින්නේ නෑ.බුදුසරනයි අක්කේ🙏🙏🙏

  • @StylishRJ99
    @StylishRJ99 2 ปีที่แล้ว +24

    අපෙත් ඔය කතාවමයී.. ලමයි හතර දෙනාමයී.. තාත්තා බීලා රණ්ඩු කරනව පොඩි කාලෙ ඉදලා.. අපෙ අම්මත් කරේ රට යන එක එන එක. එයා ගුටි කාලා ඇති ඇති තරම් කැලලි පවා තාම තියේ.. එත් එයා අපිව දාලා ගියේ නෑ.. හැම තැනම අනාතයො වගේ හැදුනත්. කුඩු කාරයො බේබද්දො නොවී තවම හොදට ඉන්නවා.. අම්ම මුලින්ම ‍රට යද්දි මට අවුරුදු 4යී.. එහෙම එයා 8 පාරක් විතර රට ගිහිං තියේ.. හැබැයි ඉතුරු කරගන්නත් බෑ. මනුස්සයා හැමදේම බීලා සූදු ගහල නාස්ති කරනවා. මට අවුරුදු 23ත් පැන්නා අම්මා තාමත් රට ඉදලා try කරනව අපිව ගොඩ දාන්න..❤️❤️ අපෙත් මුලු ජීවිතේම අම්මා..

  • @hlchandani273
    @hlchandani273 2 ปีที่แล้ว +5

    ආදරණීය දිරිය දියණීයක් දුවෙ ඔයා. ඔයාට කවදාවත්ම වරදින්නේ නැහැ . ඔයා හරිම නිහතමානී අහිංසක දරුවෙක්. ඔයාගේ ජීවිතය ජයගන්න වාසනාව නොඅඩුවම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඔයාට බුදු සරණයි පරිස්සමින් ඉන්න.

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 2 ปีที่แล้ว +6

    අඩන්න හේතු දහසක් තිබුනත් සතුටින් ඉන්න. මොකද දුක් වෙලා වැඩක් නැති නිසා. ඔයා නම් ඇත්තටම ශක්තිමත් තරුණියක් ❤❤සතුටින් පරිස්සමින් ඉන්න 💜💜බුදුසරණයි!!!🙏🙏

  • @shensilva738
    @shensilva738 2 ปีที่แล้ว +8

    දිවිතුරා කතාවට ඔයා ලොකූ සාධාරණයක් කරනවා ඒකයි වින්ඩි චරිතෙට ගොඩක් බනින්නේ ඒ ගැන හිතලා සතුටු වෙන්න අක්කා,ඔයා ඔය ආපු ගමන ගැනත් සතුටු වෙන්න හැමෝටම ඒ දේ කරන්න බැහැ..ඔයා හොද කෙනෙක් ආදරෙයි නිලුෂි අක්කා❤️

  • @samithriwee855
    @samithriwee855 2 ปีที่แล้ว +7

    ඔයා දක්ෂ උගත් ලස්සන නිළියක්...ජය!!

  • @Kusalya11_..
    @Kusalya11_.. 2 ปีที่แล้ว +5

    මම නම් කවදාවත් හිතුවේ නෑ නිලූෂීට එහෙම දුක් ගොඩක් මැදින් ආවා කියලා🥺

  • @damayanthimanchanayaka5052
    @damayanthimanchanayaka5052 2 ปีที่แล้ว +4

    ඔයාගේ අම්මා වගේ තමයි මමත් දරුවෝ ගැන හිතලා විදෙස් ගත වෙලා දරුවන්ගේ අනාගතය ගොඩනගනවා

  • @sidamartin8708
    @sidamartin8708 ปีที่แล้ว +3

    Omg මම හිතාගෙන හිටිය විදිය හරිම වෙනස් 😢පව් be strong 💪 girl 👧

  • @sadunihimansha9193
    @sadunihimansha9193 ปีที่แล้ว +2

    මම නම් හිතන්නේ ගොඩක් හිනාවෙන අය
    ජිවිතේ ගොඩක් වෙිදනා විදින අය
    එයාලා දුටි හරි සතුටක් ලබන්නේ එතනින්
    බුදු සරනයි
    ජිවිතය කියන්නේ අප කල කුසල් අකුසල්
    ඒ දේවල් එිවට කාලානුරැපව සිද්ද වෙනවා
    හැමදෙිම එහෙමයි
    සතුටින් ඉන්න
    දහමට අනුව හිතලා
    බුදු සරනයි

  • @darshaniabeykoon5697
    @darshaniabeykoon5697 2 ปีที่แล้ว +2

    ඔයාගේ අම්මා වගේම ප්‍රශ්න තිබුන කෙනෙක් මම ළමයි හින්ද ඉවසගෙන හිටිය අදටත් මම දුක් වෙනවා මොනවා කරන්නද දුවේ

  • @shamikasrimal
    @shamikasrimal 2 ปีที่แล้ว +7

    නිලූශි පවන්‍යා..ඉස්සර ඉඳන්ම ආදරේ කරන චරිතයක් 😍❤️

  • @cn4091
    @cn4091 2 ปีที่แล้ว +10

    අපි හැමෝටම තියනව කවුරුත් දන්නෙ නැති කතාවක් 😪

  • @maduraparabath3790
    @maduraparabath3790 2 ปีที่แล้ว +7

    14:17මමත් ඉන්නේ ඒ මතෙමයි.god bless you (I have same experience)

  • @dedunuwasana5181
    @dedunuwasana5181 2 ปีที่แล้ว +9

    ඔය වයසෙදිම තමයී අක්කී අපේ අම්මත් මාව දාල රට ගියේ..ඒත් අපි වෙනුවෙන්ම තමයී..😓

  • @bandara.s7433
    @bandara.s7433 2 ปีที่แล้ว +35

    ඇය ඉතා අවංකව අදහස් ප්‍රකාශ කළා, ඔබට යහපත්ම අනාගතයක් උදාවේවා 💐❤️

    • @dhanushikadilshani7095
      @dhanushikadilshani7095 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් මේ වගේ අයට අනිවාර්යයෙන් හරියන්න ඕනී ඇත්තටම දිවිතුරා නාටයේ ඉන්න වින්ඩි නෙවෙයි නිලූශි පවනයා කියන්නේ මගේ photocoppy එකක් වගේ මගේ ජීවිත කතාව හරියටම කිව්වා

  • @madushanifenando7721
    @madushanifenando7721 2 ปีที่แล้ว +1

    අක්කි වගේම මගේ ආතීතයත් හරිම දුක් බරයි ඒ විදපු දුකට අද මම මෙරිකරලා සතුටින් දුකක් වින්දොත් සතුටක් ලෙබෙනවා

  • @priyankaathauda9248
    @priyankaathauda9248 2 ปีที่แล้ว +8

    Divithura. Windy ❤️ඔයාෙග් රංගනය සාර්ථකයි👍

  • @gayanijayawardana7143
    @gayanijayawardana7143 2 ปีที่แล้ว +8

    She should go for standard beauty pageants contests…..very beautiful

  • @ilovemaddiee
    @ilovemaddiee 2 ปีที่แล้ว +3

    අනෙ පව් මම හිතුවෙ හෙන ලොකුකමන් ඉන්න කෙනෙක් කියලා. මෙක බැලුවා ම duka හිතුනා

  • @dinushadilrukshi8003
    @dinushadilrukshi8003 2 ปีที่แล้ว +7

    ඔයාට කවදාවත් වරදින් නෑ. බුදුසරණයි ❤️

  • @himaya3609
    @himaya3609 2 ปีที่แล้ว +10

    නිහතමානී චරිතයක් ♥️

  • @melanineye
    @melanineye 2 ปีที่แล้ว +14

    එයාව ශිවන්නයා වගේ පෙන්නේ මට විතරද🥺

  • @gameon6202
    @gameon6202 หลายเดือนก่อน

    අපි ඉදල තියෙන්නේ දිව්‍යලෝකේ . මම හිතන් හිටියේ හැම ගෙදර අපේ වගේ සතුටින් කියලා. Iam genuinely happy for you . ❤️

  • @kis5976
    @kis5976 ปีที่แล้ว +4

    අපි හැමෝටම තියනවා අපි නොදන්නා දුකක්!!

  • @yashodyaaravindi1582
    @yashodyaaravindi1582 2 ปีที่แล้ว +3

    Nangi ape rate gahanu ළමයින්ට උරුම una පොදු karumayak උරුම වෙනවා .sudu lassana hitha හොඳ kellanta ජීවිතයේ හැමදාම waradinawa.

  • @hardiktailit8896
    @hardiktailit8896 2 ปีที่แล้ว +23

    කන්දක් නැග්ගොත් පල්ලමක් බහින්න වෙනවාමයි පුතේ මගෙ දුවගේත් අනාගතේ ගොඩක් අදුරු උනා මගේ රට ගමන නිසා ඔයා ගේ කථාව අහද්දි මට ගොඩක් දුක හිතුනා මගේ දුව ගැනත්

  • @dmvlogs2002
    @dmvlogs2002 2 ปีที่แล้ว +4

    මතකයට මගේ ඔබ නැගෙන විට.... දෙනෙත් පුරා එයි කදුලැල් නොසිතුව විලස... සුසුම් වලට පවා ඔබේ පෙම් බැන්ද... සිහිවන විට අදටත් හඩයි මගේ සිත... 😢😢😢

  • @nuwanisaubagya8002
    @nuwanisaubagya8002 2 ปีที่แล้ว +4

    වුට් අක්කේ ඔයා දැක්කම අඩම්බරයි ඔයා ගේ ඉදිරිගමනට තු නුරුවන් සරනයි

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +2

    ජීවිතය ❤ ආදරය මේ හැමදේම විදවීමක්ම තමයි. අපි හැමෝම කවුරු හරි නිසා. පවුල් පසුබිම නිසා විදවනවා. ඔබේ ජීවිත කතාව අපිටත් පාඩමක් වගේ. ජීවිතය ඔබේ සතුටින් ගෙවේවා ජය වේවා 🙏

  • @disnaliyanage347
    @disnaliyanage347 2 ปีที่แล้ว +5

    අම්මලට දරුවො අතාරින්න කිසිම හේතුවක් නෑ..... මරණය වත් හේතුවෙක් නෙමේ..

  • @chamodyapoojani2162
    @chamodyapoojani2162 2 ปีที่แล้ว +4

    අපේ චූටී දූ ඩ්‍රාමා එකේ චාන්දා වගේ ඔයා♥️ ලස්සනයි අක්කී🌼

  • @dhanushikadilshani7095
    @dhanushikadilshani7095 2 ปีที่แล้ว +11

    චතූ රාජපක්ෂගේ කතාවට සමානයි අක්කේ ඔයාගේ කතාව 😥😥ඔය දෙන්නටම මම ගොඩක් ආදරෙයි

  • @apsarathejani7499
    @apsarathejani7499 2 ปีที่แล้ว +11

    වින්දි ලස්සනයි

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 2 ปีที่แล้ว +4

    අදුරු මතක ජීවිතය ලස්සන කරනවා.දිරියෙන් ජීවත් වෙන්න.ආත්ම ගරුත්වය රැකගෙන.

  • @janubae5043
    @janubae5043 2 ปีที่แล้ว +12

    මගෙ කතාව හා සමාන ජිවිත කතාවක් 🤕

  • @subhashiniwgeerasuriya2505
    @subhashiniwgeerasuriya2505 2 ปีที่แล้ว +5

    ගොඩාක් ආදරෙයි නලූෂි💗💖💖

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 3 หลายเดือนก่อน

    මේ ජීවිතයක වටිනාකම ටිකෙන් ටික හොයාගත් අය තමයි පෙන්වන්නෙ,, මොකද මේ ලෝකෙ වටිනාම දේවල් කවදාවත් දවස් කිහිපයකින් ගොඩනැගුන දෑ නොවේ”
    ඒ නිසා , කිසිමදිනක ජීවිතයේ වැටි වැටී නැගිටපු මෙවන් චරිත කතා වල ගමන කෙලවර වෙන්නෙ ලෝකයටම වටිනාම ආදර්ශයක් ගොඩනගලා”
    එහෙම චරිතයක් වන එක හීන ලෝකවල ඉන්න වත්මන් තරුණ බහුතරයකට ආදර්ශයක්මය!!!
    Good Luck “

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 2 ปีที่แล้ว +7

    God bless you sister ❤❤❤❤❤❤❤❤

  • @kithminikavindya2752
    @kithminikavindya2752 2 ปีที่แล้ว

    අත්දැකීමෙන් කියන්නේ දිවිතුරා වින්ඩි ඇත්ත නිලූශි අක්කා දෙන්නා ඇත්ත ටම ගොඩක් වෙනස්.... නිලූශි අක්කට එක පාරක් කතා කරලා උදව්වක් ඉල්ලුවොත් එයා එයාට පුලුවන් උපරිමෙන් එයාගේ වැඩක් වගේ හොයලා කරලා දෙනවා අනිවාර්යයෙන්ම ❤🤗 අපේ නැටුම් මිස් හැමදාම හොද කියනවා 🔥

  • @nilanthikodagoda920
    @nilanthikodagoda920 2 ปีที่แล้ว +1

    Pawu ane oyaaaa...oyatath teyenne mage pode duwata teyana katuka weddanakare ath dekeem tekak...

  • @MaleeshaSewmini-ym3bz
    @MaleeshaSewmini-ym3bz ปีที่แล้ว +1

    අනෙ උමාලි අකවත් ගේන්නකෝ...❤

  • @cafi_wlkz
    @cafi_wlkz 2 ปีที่แล้ว +2

    Nilushi god bless u, may all ur dreams come true.

  • @charuniprasika3987
    @charuniprasika3987 2 ปีที่แล้ว +5

    සතුටින් ඉන්න හැමදාම...❤🖤

  • @bad769
    @bad769 2 ปีที่แล้ว +10

    hama kenatama mokak hari deyak thiyenava nedaaa😥

  • @amell3540
    @amell3540 2 ปีที่แล้ว +1

    Wow!! Respect to you girl!! You deserve an amazing future full of happiness❤ continue your journey being strong…..

  • @amandahansani3643
    @amandahansani3643 2 ปีที่แล้ว +1

    Love you akki...mn nm oyt khmt kmtiyi...♥️♥️

  • @kumudinihettige2823
    @kumudinihettige2823 2 ปีที่แล้ว +1

    මතුපිටින් පෙන්නුම් කරන දේවල් දිහා බලන් කෙනෙක් මනින එක කොතරම් වැරදි

  • @sandunilakshikagunawardhan9247
    @sandunilakshikagunawardhan9247 2 ปีที่แล้ว +3

    මගේම දෙබඩි චරිතය ඔයා වගෙ අක්කි මගෙත් ජිවිතේ ඔය වගේ

  • @nilminirajapaksha2713
    @nilminirajapaksha2713 2 ปีที่แล้ว +6

    අඩන්න එපා දුවේ බුදුසරණයි ආදරේ යි ❤❤❤අයෙත් අපි banine නෑ 🌹🌹🌹🌹

  • @madu6130
    @madu6130 2 ปีที่แล้ว +2

    නිහත මානි චරිතයක්.. .ආදරෙයි අක්කි

  • @MuthuMuthu-ui8kz
    @MuthuMuthu-ui8kz 2 ปีที่แล้ว

    Godak wadagath mage jivitheth me kathawa ha sambandai. Divithura baladdi oyata aye baninne oya sakthimath gahaniyek boru sobana Dana niliyo athare oya rajinak Budu.saranai oyata..kuweit

  • @peraraperara639
    @peraraperara639 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පුතේ ඔයාට වසනාවන්ත අනාගතයක් උදා වේවා හිතේ සතුට නොඅඩුව ලැබේවා

  • @mihiritharaka2881
    @mihiritharaka2881 2 ปีที่แล้ว

    Anivarenma jeevitheta hoda kenek ey.yahapath pawl jeevithayak geniyanna hodinma jeevath venna try karanna a venuven aluth deval soyanna
    Gedara sathuta rakaganna ganu apita godak deval karanna tiyanava.
    Lassana daruwo hadanna oyata nolabunu oya aďare karapu hama dema daruvanta denna. Puduma taram athma thrupthiyak labeiy.sathutak danei.
    Hama dukakma amathaka vei
    Athdakimen kiyanne💝

  • @priyangikumari7467
    @priyangikumari7467 2 ปีที่แล้ว +1

    Budu saranin krana kiyna hema deyakma sarthaka wenna one 🙏 jivithe duk vidapu ay thamai jivithe kawda hari jay ganne we ❤️😥🙏🙏

  • @malshipiyumika5356
    @malshipiyumika5356 2 ปีที่แล้ว

    Aneee adenakotath anthimata Hina wenawa.... Kawadawath oyage jeewithe idiriyata dukak nethuwa hemadamath sathutin jeewath wenna labenna Oni....❤

  • @Gamage555
    @Gamage555 ปีที่แล้ว

    Suba anagathayak nangiya!!❤Oyage wagema dukbara lama kaalayak thamai matath thibune... eth ada mama jeewithe hithapu nathi tharam Jaya ganna puluwan una... I realized it's not only my life... All the best 👍 even if you are very young, your understanding level is perfect 🙏

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 2 ปีที่แล้ว +1

    Lahiru.malli.lassanai.oyage.vadasatan.gooooooodak.adaeri.malli.oyata.❤❤❤❤❤❤❤

  • @diliniridma4176
    @diliniridma4176 2 ปีที่แล้ว +2

    ආදරෙයි අක්කී..බුදු සරනයී

  • @shashishamin4337
    @shashishamin4337 2 ปีที่แล้ว +4

    Math o wagema duk winda kenek.widin kenek adatath.mamath thwama ammagen ahnwa ey ain noune kiyla.eth mata adyapanaya krgnna beri una.mkd mm potha gttoth padam krnna mata mathk wenne gdr parisaraya.gdk manasikawa mama wetuna.mata ada kisima deyk ne.

    • @shashishamin4337
      @shashishamin4337 2 ปีที่แล้ว +1

      @Tharu Gunasinghe ou lamaige jiwitha winsa wenwa.demapiyo krpu dewal nisa api asarana wena thrm eylata therenne ne.

  • @shenalweerakoon2008
    @shenalweerakoon2008 2 ปีที่แล้ว +2

    Man dekka lassanama neliyak oyata God bless

  • @hashi3938
    @hashi3938 2 ปีที่แล้ว +9

    ජීවිතේ හැල හැප්පීම් එන්නම ඕන ජීවිතේ හරියන්න . තලන යකඩේ තමයි මුවහත් වෙන්නේ . ඇතීතය පාඩමක් කරගෙන අනාගතය හදාගන්න හැමෝටම බෑ ❤

  • @dilstorm8568
    @dilstorm8568 2 ปีที่แล้ว

    මේ මං පේන් නැද්ද ඕවා ප්‍රශ්නද නංගි හරි අක්කා හරි.... තමන් කොතරම් දුක් වින්දත් ගනන් ගන් නෙපා ගෙවෙන මොහොත හිනාවෙලා විදින්න... ඉන්නෙ ටික කාලයයි... වැටුනොත් විතරයි පුතා නැගිටින්නෙත්...🙏❤

  • @d.k.m.r.joppa-ff
    @d.k.m.r.joppa-ff 2 ปีที่แล้ว +5

    වින්ඩි❤