ඇයි අම්මට එහෙම දෙයක් වුනේ.අම්මට එහෙම ලෙඩක් හැදෙයි කියලා හීනෙකින්වත් හිතුවේනෑThisuri Yuwanika Haritv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2022
  • #lahirumudalige #yureninoshika #actress
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 627

  • @Haritv
    @Haritv  ปีที่แล้ว +57

    යකෝ ,එක පාරක් ජීවිතය විනාශ වෙච්ච ගෑණියෙක්ගෙ ජීවිතේ ,තව පාරක් විනාස කරන්න එපා බල්ලෝ
    th-cam.com/video/8ZNGhRJJxZw/w-d-xo.html

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer ปีที่แล้ว +130

    තිසුරි ඔයා මේක කියවනව නම්...ඔයයි මමයි එකම වයසෙ.මේක ඇහුවම මට ඔයාගෙයි මගෙයි ලොකු සමානකම් ගොඩක් දැනුනා.ඔයාගෙ හස්බන්ඩ් වගේම මගෙ හස්බන්ඩ් නාවික ඉංජිනේරුවෙක්..ඔයා කතාකරන විදිය..ඒක හරිම විවෘතයි....ඔයාට මම හරිම කැමතියි..එකම වයසක කෙල්ලො දෙන්නෙක් නිසාද මන්ද ලොකු ආදරයක් දැනෙනවා ඔයා ගැන..මම ඔයාගෙ වගේම ඔයාගෙ අම්මගෙත් die hard fan කෙනෙක් කිව්වොත් හරි..කන්දෙ ගෙදර කතාව බලනකොට මම අපෙ අම්මට කියනව අන්න අපි හම්බෙන්න හිටපු කාලෙ කතාව කියලා..මම අහලා තියනවා ඒකෙ රඟපාන කොට ඔයා අම්මගෙ බඩේ කියන එක.මොන තරම් සමවයස් වල නිළියො හිටියත් ඔයාගෙ මොකක්දෝ අමුත්තක් තියනව.අසයි දවසක ඔයා හම්බෙලා කතාකරන්න...😊😊❤❤❤❤..ඔයාට වගේම ඔයාගෙ අම්මට තාත්තට හස්බන්ඩ්ට නිරෝගී වාසනාවන්ත ජීවිතයක් මම ප්‍රාර්ථනා කරනව.❤❤❤❤❤❤

  • @sadiharshani5386
    @sadiharshani5386 ปีที่แล้ว +77

    මම නිළියන්ගෙන් කියලා දැකපු ලස්සනම,නිහතමානීම,බුද්ධිමත්,හොදම ගතිගුණ,ගෑණුකම රැක ගත්ත ෆුල් පැකේජ් එකක් තිසුරි කියන්නේ කිසිම ඇක්ට්‍රස් කෙනෙක්ගේ ලගින්වත් තියන්න බැරි.❤️

  • @piyaseelitw79
    @piyaseelitw79 ปีที่แล้ว +185

    නිලියක් කියලා ඔලුව උදුම්මවා නොගත්,ස්වාභාවික ලස්සනක් ඇති ,නිහතමානී දරුවෙක් .ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා ❤

    • @nirmalaveerasingh7204
      @nirmalaveerasingh7204 ปีที่แล้ว +3

      ඇත්තටම ඇත්ත මේකප් නැතුව උනත් හරිම සුන්දර පෙනුමක් තිසුරිට තියෙන්නේ හරිම ආදරෙයි අහංකාර නැති උඩගුකමක් නැති හොඳ ගැහැණු චරිතයක්

  • @shanikadilrukshi8177
    @shanikadilrukshi8177 ปีที่แล้ว +415

    කවදාහරි දවසක තිසුරිගේ දරුවෙක්ට හරි ආඩම්බරයෙන් කියන්න පුලුවන් මේ මගේ අම්මා කියලා ...එච්චරම ලස්සනට ගැහැණුකම රැකගෙන ඉන්න නිළියක් එයා..එයාගේ අම්මා වගේම ...ආදරෙයි තිසූ..❤️❤️❤️

    • @charnipriyangika9028
      @charnipriyangika9028 ปีที่แล้ว +8

      ඔයා හරී ❤️

    • @shanikadilrukshi8177
      @shanikadilrukshi8177 ปีที่แล้ว +21

      @@charnipriyangika9028 මට මේ වීඩීයෝ එක පුරාවටම මතක් උනේ පියුමි හංසමාලීලා වගේ විලිසංගයක් නැති ගෑණූ..තිසුරි කියනවා ගැහැණු උනාම බාල වෙන්න හොඳ නැහැලු,ආඩම්බර වෙන්න ඕනලූ...ඇත්ත ගැහැණු උනාම ආඩම්බරකාර සහ ගුණයහපත් වෙන්න ඕන ...

    • @nirmalaveerasingh7204
      @nirmalaveerasingh7204 ปีที่แล้ว +11

      අනිවාර්යෙන්ම ඇත්ත හරිම ආදරණීය චරිතයක් තිසුරි හොඳ නම තියාගෙන ඉන්න හොඳ ගැහැණු චරිතයක්

    • @vijayanthiiddawela5240
      @vijayanthiiddawela5240 ปีที่แล้ว +9

      සහතික ඇත්ත. තිසුරි ගැන ආඩම්බරයි, ආදරෙයි වගේම සතුටුයි. ඒවගෙ දරුවෙක් ලැබීමම ඒ දෙමාපියන් ලද භාග්‍යයක් .

    • @sithijanimsara9255
      @sithijanimsara9255 ปีที่แล้ว +8

      එක තමයි රන්ගන ශෙශ්ත්‍රයේ වැදගත් කෙනෙකුගේ වැදගත් දුවෙක්..හරිම ආදරේ හිතුනා කෙලින් කතාවට .❤බුදු සරනයි

  • @dineshbro868
    @dineshbro868 ปีที่แล้ว +219

    තිසුරි අාසම නිළිය. හරිම තැම්පත්. එදා ඉදල අද වෙනකන් එකම විදියයි... අදින අැදුම කතා බහ හරිම සරලයි. එ් වගේ මේ වැඩසටහනක් මරු

  • @KoshilaSLC
    @KoshilaSLC ปีที่แล้ว +87

    බලපු හොදම interview එක. කවදහරි මගේ දරුවෙක්ටත් පෙන්නන්න ඕනේ කියලා save කරගත්ත interview එක. Great Thusuri ❤️✌️

  • @anjaleefernando7266
    @anjaleefernando7266 ปีที่แล้ว +93

    බාහිර ආටෝප නැති සුන්දර දියනියක් . කවදත් ආදරේ හිතෙන චරිතයක් සහා සැබෑ ලස්සන ඒ විදියටම තියෙන පාට ගාලා ඉස්මතු නොවුන චාම් ඔයා. හරිම ලස්සනයි . 💟💟💟💟💐💐💐💐💐 සතුටින් පරිස්සමෙන් ඉන්න . සියලු ප්‍රර්ථනා සපල වේවා.💐💐❤️❤️💕💕 තෙරුවන් සරණයි .

  • @sudarshaniliyanage8379
    @sudarshaniliyanage8379 ปีที่แล้ว +190

    තිසුරි කියන්නෙත් උමාලි වගේම හරිම සරල බුද්ධිමත් දරුවෙක්, හරිම ආසාවෙන් මේ වැඩසටහන බැලුවේ බුදුසරණයි පුතේ ❤️❤️

    • @desikadissanayake2710
      @desikadissanayake2710 4 หลายเดือนก่อน

      Umali mokedda ? Kasaden nathi karan oya inne dan

  • @thushariweerasooriya4174
    @thushariweerasooriya4174 ปีที่แล้ว +22

    මගෙ අම්මටත් cancer එකක් හැදුනා. මං දන්නවා අපේම කෙනෙක්ට එහෙම දෙයක් උනාම දරාගන්න එක කොච්චර අමාරුද කියලා. අවුරුද්දක් අපේක්ෂා එකේ බෙහෙත් කලා. අම්මගෙ හැමදේම කලා මමත් job එකෙනුත් අයින් වෙලා. අම්ම මාව දාලා ගිහින් දැන් මාස 4ක්. ඒ අඩුව දරාගන්න එක හරිම අමාරුයි. මේ ලොකෙ කිසිම ළමයෙක්ට අම්මව නැති වෙන්න එපා.

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +127

    මෙච්චරයි හිතුණේ
    මෙවැනි නිමකල නොහැකි
    වටිනා දියණියක් ,බිරිඳක් ලැබීමම පිනක් මුළු පවුලකට❤🙏
    තිසුරිට උපදින දරුවන් කෙතරම් වාසනාවන්ත දරුවන් වේවිද
    වාසනාවන්ත සුභ අනාගතයක් 🌸🌸🌸 🙏❤

  • @mdnirosha
    @mdnirosha ปีที่แล้ว +125

    මේකප් වලින් ලස්සන වෙලා මම ලස්සනයි කියල දගලන නිලියන්ට වඩා මේ වගේ චාම් විදියට ඉන්න තිසරි කොච්චර ලස්සනයිද..

  • @hemaranawaka9032
    @hemaranawaka9032 ปีที่แล้ว +105

    මහපොළොවේ පය ගහල ඉන්න නිහතමානී කෙල්ලක්.ආදරෙයි! වයසට වඩා අත්දැකීම් සම්භාරයක් මෙන්ම සමාජය පිළිබඳ මනා දැනුමක් ඇතිව ජීවත්වන දරුවෙක්.තෙරුවන් සරණයි.ඔබ පවුලේ සැමට ම.අම්මිගේ ලෙඩ පිළිබදව පලකර තිබූණ posts වලට මම සුවය පතා ආශිර්වාද කළා.

    • @shiromidayani9823
      @shiromidayani9823 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි..!

  • @nilsharasanjalee8781
    @nilsharasanjalee8781 ปีที่แล้ว +45

    හරිම අව්‍යාජ කතාබහක් ...හරිම ආසාවෙන් අහන් හිටියා ...ජීවිතේට ගන්න පුලුවන් දේවල් ගොඩාක් තිසුරි වයසින් ගොඩාක් මුහුකුරා ගිය කෙනෙකුට වඩා හොදින් පැහැදිලි කරා...ඔයාට කවදාවත් වරදින්නේ නෑ...ඔයා හොද බුද්දිමත් කෙනෙක්...එ වගේම අම්මා තාත්තා ගැන ආදරයෙන් බලන කෙනෙක් ..ආදරෙයි තිසුරි ❤️

  • @Abeysinghe5934
    @Abeysinghe5934 ปีที่แล้ว +22

    මට තිසුරිට ආස හිතුනේ "සුළඟ මත මොහොතක්" එකේ චාරුලතා චරිතයට.මං මුලින්ම දැක්කෙත් ඒ කතාවෙන්.මම වැඩිපුරම බලපු කතාවත් ඒක.සැබෑ ජීවිතෙත් ආදර්ශමත් ගරුකරන්න පුළුවන් චරිතයක්.සුබ පතනවා හදවතින්ම..❤️❤️❤️

  • @rashithara5743
    @rashithara5743 ปีที่แล้ว +24

    Thisuri school යන කාලේ ඉදන්ම මේ වගේ තැන්පත් හැදිච්ච කෙනෙක්. සමහරු programme එකට ඇවිත් ම්න් සරලයි නිහත්මානි ගැවට එහෙම නැ. එත් තිසුරිගෙ ඇත්තම චරිතෙ තමා මේ හරිම වැදගත් නිලියක්

  • @historywithsm1814
    @historywithsm1814 ปีที่แล้ว +34

    නිළියන්ට ආදර්ශයක්. ආදරෙයි තිසුරි.. අම්ම තාත්ත හරියටම ලස්සනට හදපු ගෑණු දරුවෙක්

  • @piyumihansika5405
    @piyumihansika5405 ปีที่แล้ว +81

    මන් වගේ හිතන කෙනෙක්❤️❤️❤️වැඩසටහන පුරාවට ඉංග්‍රීසි කෑලි දාන්නේ නැතුව හැමෝටම තේරෙන සිංහලෙන් කතා කරනවා.

  • @randikafernando7003
    @randikafernando7003 ปีที่แล้ว +21

    තිසුරි හරිම ලස්සනයි කවදත් හැබැයි අද තමයි තේරුම් ගත්තෙ ඔයා මෙච්චර ලස්සනට කතා කරනවා හිතනවා කියන එක.ඔයාගෙ කතාව අද ඉන්න හැම ගැහැනු ලමයෙක්ටම හොඳ උපදෙසක්

  • @sanh3523
    @sanh3523 ปีที่แล้ว +30

    අම්මට දුවත් දුවට අම්මත් ආභරණයක්. එහෙම බිරිදක් දුවක් ලැබුනු තාත්තා /ස්වාමියා හැබෑම වාසනාවයි . Best of luck තිසුරි..

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +215

    තිසුරිට තියෙන්නේ ඇත්තටම ස්වාභාවික ලස්සනක්..තම්බපු ඉස්සො වගේ නෙමෙයි තමන්ට උත්පත්තියෙන් එන පෙනුම කොයිතරම් ලස්සනද බලන්න ..💓💓💓👍👍

    • @e233su
      @e233su ปีที่แล้ว +1

      නැන්දා කෙනෙක් වගේ

    • @C424c424
      @C424c424 ปีที่แล้ว +24

      @@e233su නිතරම තම්බපු ඉස්සො දැකල ඇහැ ඒවටම හුරුවෙලා ඒකයි අව්ල ..😁😁

    • @Wish472
      @Wish472 ปีที่แล้ว +7

      ඔව් ලස්සනයි

    • @anushasandamali2768
      @anushasandamali2768 ปีที่แล้ว +6

      Aththami thisuri nm harima sbawikai.samaharak diha blanna baa katha.

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 ปีที่แล้ว +7

      ඔව් අවු20 වගෙ කාලේ පට්ටම ලස්සනයි🙃තවමත් ඒ ලස්සන තියේ

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 ปีที่แล้ว +50

    පුතේ..මතකයි නේ මාව..පුතා මටත් ගොඩාක් උපදෙස් දුන්නා බෙහෙත් කර ගන්න එකට..මේ වගේ දියනියක් ලද දෙමාපියන් මොනතරම් වාසනාවන්තද..මෙවන් බිරිඳක් ලද සැමියාත් මොනතරම් වාසනාවන්තද ..ආදරෙයි පුතේ හැමදාම ..තෙරුවන්සරනයි

  • @piyumiamandika7377
    @piyumiamandika7377 ปีที่แล้ว +42

    Skip නොකර බලපු එකම program එක. ජීවිතේට ගන්න ගොඩාක් වටින දේවල් තියනවා. 😍😍 දැකපු නියම රංගන ශිල්පීනියක්. හොදට ඉගෙනගත්ත කෙනෙක් කියන එක තේරෙනවා කතාවෙන් ♥️♥️

  • @bhagyakalavila6381
    @bhagyakalavila6381 ปีที่แล้ว +45

    ආසම ඒ වගේම වචනේ අරුතින්ම හොදම නිළියක්...අනුලා ඉස්කෝලේ යනකොට මගේ කලා පංතියට එහා පැත්ත භාශා පංතියෙ හිටපු තිසුරී ඉස්සරත් මේ වගේමයි...
    ❤️🔥❤️

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ปีที่แล้ว +10

    මම හුඟක් ආදරේ කරන දරුවෙක්. හරිම නිහතමානී දියණියක්.
    නාට්‍යයක් රූගත කරන වෙලාවක කිසිම ආඩම්බර කමක් නැතුව
    හොඳට කතා කරා.
    ඔයාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.
    සියලු බලාපොරොත්තු ඉටුවී සතුට සැනසුම ළඟාවේවා. ආදරෙයි ඔයාට දුවේ

  • @shanthieperera7023
    @shanthieperera7023 ปีที่แล้ว +27

    හරිම ආඩම්බරයි දුව ඔයා ගැන .ආදර්ශමත් නිලියක් .අනුලාවියක් විදියට හරිම සතුටුයි .තෙරුවණ් සරනිණ් සියළු පැතුම් එලෙසින්ම ඉටුවේවා !

  • @indhikaamarathunaga8775
    @indhikaamarathunaga8775 ปีที่แล้ว +16

    පොලවෙ පය ගහල ඉන්න හරිම චාම් ලස්සන වැදගත් නිලියක් කවුද කියලා පෙන්නන්න කිවුවොත් බය නැතුව පෙන්නන්න පුලුවන් කෙනෙක්.ජනප්‍රියයි කිය කිය පොෂ් එක පෙන්නගන්න දගලන කී දෙනෙක් ඉන්නවද? ඒ අතින් තිසුරි නියමයි👍👍👍.හරිම ආදරණීය චරිතයක්.♥️♥️

  • @COINAGE369
    @COINAGE369 ปีที่แล้ว +16

    අම්බෝ මේම කත කරන්නෙ කෝමද... නිලියක් වෙලර්හ් මේ තරන් යතාර්තය අවබෝධ වෙන්න තරන් පිනක් 🙏🙏🙏🙏🙏🙏🥺🥺🥺🥺🥺 ඒක මාරයි අක්කි.. තෙරුවන් සරනයි 🥺🙏💖🌺

  • @heshanithanuja9712
    @heshanithanuja9712 ปีที่แล้ว +116

    ආදරනීය චරිතයක් .කතා ව්ලාශය .බුද්දිමත් කෙනෙක් කියලා පේනවා .ආසම කෙනෙක් .අදහස් වලට ගරු කරනවා.අම්මා ,තාත්තාට දක්වන ගරුත්වය ,ආදරය .සරල නිහතමානි කෙනෙක් .😘❤

    • @telmas2333
      @telmas2333 ปีที่แล้ว

      Thisuri mama asama niliyak .oya harima sarala buddimath sahodariyak.mama godak asa oyage kathaweta .oyage pawle hamotama b.s♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @telmas2333
      @telmas2333 ปีที่แล้ว

      th-cam.com/users/shortsZCUD9lDClqY?feature=share

    • @chathuramanujeewa684
      @chathuramanujeewa684 ปีที่แล้ว

      Ane mama oyata godak adarei oyata budu sarani oya harima nihathamani daruwek

  • @shanikadilrukshi8177
    @shanikadilrukshi8177 ปีที่แล้ว +36

    අනේ පියුමි හංසමාලීලා වගේ ගැහැණුන්ට මේ වීඩීයෝ එක පෙන්නන්ඩ ඕන ..ගැහැණියක් උනාම ආඩම්බරකාර,ගුණයහපත් ගැහැණියක් වෙන්න ඕන ....

  • @bhashinie
    @bhashinie ปีที่แล้ว +7

    මම අදමයි තිසුරිගෙ ඉන්ටවිව් එකක් බැලුවෙ.මාර දැනුමක් එක්ක සරලව ජීවත් වෙන කෙනෙක් එයා.ඕන තරම් වෙලා බලාගෙන ඉන්න පුලුවන් ස්වභාවික ලස්සනක් තියෙන්නෙ.ජීවිතය ඔයා සිතන විදියටම ගත කරන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනා කරනවා.පිච්ච මල සුවදයි කතාව බැලුවෙම ඔයා නිසා.ආයෙ ඒ වගේම ලස්සන කතාවකින් එනකන් බලාගෙන ඉන්නවා❤❤

  • @charunipramodya
    @charunipramodya ปีที่แล้ว +28

    ඇත්තටම මන් කැමතිම කෙනෙක්. බලන්න මෙයාගේ වීඩියෝ එක විතරයි මෙච්චර දිග 🙂 . ගොඩක් ආදරනීයයී තිසු .

  • @nimmidissanayake9407
    @nimmidissanayake9407 ปีที่แล้ว +193

    වැදගත් පවුලකින් ආව දරැවෝ ඔහොම තමයි ❤

  • @wetumiperera367
    @wetumiperera367 ปีที่แล้ว +40

    මම ඔයාට හරිම ආදරෙයි ඔයාගෙ අම්මට නීරෝගි සුවය ලැබේවා

  • @maheshamadubhashani2077
    @maheshamadubhashani2077 ปีที่แล้ว +6

    එදත් අදත් හෙටත් මගේ හිතේ ඉන්න ආසම නිළිය. තූර්යා එකෙන් ආස හිතුණෙ. චාම් බවට ආසම ආස දේ. සුබ අනාගතයක් තිසුරි අක්කා ❣️

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +63

    වීඩියෝ එක සම්පූර්ණ බැලුව නම් ජීවිතේ යථාර්ථය කියන්නේ මොකක්ද කියල හොදින් තේරුම් ගන්න පුලුවන් .👍👍

  • @rashinitharushika4929
    @rashinitharushika4929 ปีที่แล้ว +67

    සුළග මත මොහොතක් , මිණිගංදෑල බලපු ලස්සනම කතා... ✨මමත් තිසුරිගේ උග්‍ර ගණයේ රසිකාවියක්♥️

    • @lillyd4628
      @lillyd4628 ปีที่แล้ว +5

      ඔව්. ඔබ හරි. ආදරනීය සෙදෝ ඇයයි

  • @kcamilanaini6677
    @kcamilanaini6677 ปีที่แล้ว +37

    Wow හරිම බුද්ධිමත් විදිහට හිතනව,දැන් කාලේ රැල්ලට ජනප්‍රිය වෙන්න හදන නිළියන්ට හොඳ ආදර්ශයක්

  • @dilshanimadushika855
    @dilshanimadushika855 ปีที่แล้ว +19

    අදටත් නම රැක ගෙන, විනීතව, නිහතමානීව ජීවත් වන මගෙ fav නිලිය.

  • @MissJay19
    @MissJay19 ปีที่แล้ว +36

    Skip නොකර බලපු එකම video එක
    දැන් කාලේ ඉන්න හැම ගෑණු ළමෙක්ටම මේ video එක දකින්න ලැබේවා ❤

  • @uthpalahasanthi3917
    @uthpalahasanthi3917 ปีที่แล้ว +30

    එයාගේ අම්මා වගේම හැමදාම ආදරේ කරන හරිම චාම් නිහතමානී චරිතයක්,ආදරෙයි තිසුරි අක්කේ😘😘❤

  • @janakasanjeewa7510
    @janakasanjeewa7510 ปีที่แล้ว +8

    ඇත්තටම ඔයා හිතන විදියටම තමා මමත් හිතන්නෙ.මමත් ඔයාගෙ වයසමයි මගේ අම්මටත් best center ආව.ඔයා ගත්ත තිරනමයි මම ගත්තෙ.අපිට හැම දෙටම වඩා දෙමාපියන් වටිනව.ඔයා කියන හැම වචනයක් මගෙත් කතාව.ඔයාලට සුභ පතනව.අම්මට දිර්ගායු ලැබේවා

  • @maleehansika888
    @maleehansika888 ปีที่แล้ว +45

    අම්මටයි දුවටයි හරිම ආදරෙයි .වැදගත් ෆැමිලි එකක්..ලස්සන රන්ගන සිල්පිනියක්..බුදුසරණයි .❤🙏

  • @vimansahettiarachchi722
    @vimansahettiarachchi722 ปีที่แล้ว +13

    නිලියෝ නම් මම හිතන්නේ මේ ප්‍රෝගෑම් එකට කොච්චර නම් ඇවිත් ඇත්ද? හැබැයි හරිම හරවත් විදිහට කතා කරපු එකම නිලිය..බොරු සෝබම ආටෝප නෑ ජීවිතේ ගෑන උනත් හරි දැනුමකින් හරියට කතා කලා ❤

  • @shanikakumari7852
    @shanikakumari7852 ปีที่แล้ว +20

    ගොඩක් බුද්ධිමත් , අම්මා වගෙම ලස්සන සරලකම පිරුණු පොළවෙ පය ගහලා ජීවත්වෙන තරුණියක් ❤️🙏

  • @globe_android_series
    @globe_android_series ปีที่แล้ว +43

    ඉස්සර ටෙලිනාට්‍යය වලට නැතුවම බැරි නිළියක් ඉදුවරී,ආදරේ සුවද අරන්,සවීනා,තූර්‍යා අදටත් අපිට මතකයේ රැදෙන රගපෑම් ආපහු එන්න අපි බලන් ඉන්නවා ඔබගේ ස්වභාවික රංගනය බලන්න.

    • @ruchiranimesh5800
      @ruchiranimesh5800 ปีที่แล้ว +3

      චාරු ලතා

    • @anojamadumathi7018
      @anojamadumathi7018 ปีที่แล้ว +3

      @@ruchiranimesh5800 mm hatharawathawak withara balala thiyenawa. Eeta wadi unath adu naha. Harima lassana kathawak

    • @Tashenk1224
      @Tashenk1224 ปีที่แล้ว +2

      Gan dela nisalai

  • @tharakamadhuwanthi2316
    @tharakamadhuwanthi2316 ปีที่แล้ว +29

    ශිහාන් මිහිරන්ග interview කරන්නකෝ

  • @sriyanisenevirathne1417
    @sriyanisenevirathne1417 ปีที่แล้ว +27

    තිසුරි දුවේ ඔයාගේ ජිව්තේ වාසනාවන්ත වේවා ...❤ මගේ දුවත් ඔයාගේ වයසෙමයි එයත් ඔයා වගේමයි හිතන ව්දිහ අනාගතය ජයෙන් ජයවේවා ....🙏

  • @tharushirasangi9611
    @tharushirasangi9611 ปีที่แล้ว +6

    මම බලපු හොඳම interview එක කියුවොත් හරි තිසුරි අක්කා මන් ආසම නිළිය ගොඩක් නිහතමානී. ගෑනු ලමයෙක් බලන්නම ඕනි video එකක්. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 ปีที่แล้ว +87

    අවබෝධයෙන් ජීවත්වන කෙල්ලක් ගැහැණියක්❤

  • @prasangaliyanage9549
    @prasangaliyanage9549 ปีที่แล้ว +9

    පොලවේ පය ගහලා ඉන්න හරි නිහතමානී කෙනෙක් තිසුරි ..ආසවෙන් බලපු ප්‍රෝගෑම් එකක්..❤️

  • @upekshakumarigunawardane1288
    @upekshakumarigunawardane1288 ปีที่แล้ว +5

    තිසුරි ඔයා ඇත්ත ටම හරිම වැදගත් ගෑණු ළමයෙක් ..
    ඔයා හිතන පතන දේවල් මටත් සමානයි...සමහරු කියයි ගතානුගතික අදහස් කියලා.අද කාලෙට ගැලපෙන්නේ නෑ කියලා...
    ඒත් ඔයා හරි ගෑනු අපි අපේ වැදගත් කම තියා ගත යුතුමයි...

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 ปีที่แล้ว +23

    තිසුරිට දිග කොන්ඩක් තිබුනා නේ පොඩි කාලේ , අපි ආදරේයි ඔය චාම් ගතියට ඔයාගේ බුදුසරනයි

  • @w.ssewwandi946
    @w.ssewwandi946 ปีที่แล้ว +29

    තිසුරි කියන්නේ සිනමාවෙත් ටෙලි නාට්‍ය වලත් අහිංසකාව් ඒ වගේම සැබෑ ජීවිතේත් අහිංසකාවියක් හරිම ආදරනීය වරිතයක් පුංවි අහිංසකාවී හැමදාම සතුටින් ඉන්න ආදරේ හැමදාම

  • @sunethravikum122
    @sunethravikum122 ปีที่แล้ว +2

    සුසන්තා අක්කා කියන්නෙ තමන්ගේ තත්වය තියාගෙන ජිවිතය ගෙවපු චරිතයක් තිසුරි වගේ දියනියක් රටට ආඩමිබරයක් තිසුරි ගුනවත් යහපත් බුද්ධිමත් දරැවෙක් කතා කරද්දි හරිම ආසයි අහන් ඉන්න අනේ සුසන්ත අක්කත් කුමරැ අයියත් හරි වාසනාවන්ත යි තිසරි වගේ බුද්ධිමත් දියනියක් ලැබිම ආදරෙයි දුවෙි මා දැකපු නිහතමානි දරැවෙක් 😍

  • @nineshiya684
    @nineshiya684 ปีที่แล้ว +21

    ඇය ඉතාමත් දක්ශ නිලියක්♥️♥️ලන්සුපතිනියෝ,මිනිගදෑල,තුර්‍යයා,වැනි කතා වල ඇයගේ රගපෑම අති විශිශ්ටයි❤

    • @chandijayasundara5653
      @chandijayasundara5653 ปีที่แล้ว

      Thisuri oya atthenma sinamawata minikak aaderei daruwo api oyata api godak aadereii

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 ปีที่แล้ว +26

    හැම අම්මෙකුගේ ම පැතුම් ඔයා වාගේ දුවක්..
    ❤❤

  • @sobasoba1729
    @sobasoba1729 ปีที่แล้ว +10

    මම.හරිම..ආදරෙයි තිසුරි දුව ඔයා ඉන්න ටෙලිඩ්‍රාම එකක්වත්මග නොහැර බලනවා අම්මාටත් තිසුරි දුවටත් නිදුක් නිරෝගී සම්පත්තිය ලැබී දීර්ඝායුෂ පතමි තෙරුවන් සරනයි

  • @calmlifenz1228
    @calmlifenz1228 ปีที่แล้ว +6

    ගැහැනු ළමයෙක්ට තමන්ගෙ ජීවිතේට ගන්න හොඳ වටිනා කතාබහක්..❤️

  • @samanthipathirana2876
    @samanthipathirana2876 ปีที่แล้ว +25

    පුහු ආටෝප නැති සරල යුවතියක් . බුදු සරණයි ඔබට 💐💕

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 ปีที่แล้ว +5

    අම්මට එහෙම වෙයි කියලා හීනෙන් වත් හිතුවෙ නෑ.."
    මාත් එහෙමයි ..
    ඔය අත්දැකීම උපරිමෙට වින්දා...
    හතුරෙක්ටවත් එන්න එපා...
    නිහතමානි කලාකාරිනියක් ...
    තෙරුවන් සරණයි

  • @dularikaushi9170
    @dularikaushi9170 ปีที่แล้ว +23

    අක්කි ගොඩක් ආදරෙයි මන් ගොඩාක් ආස හරිම ලස්සන ගෑනු ලමයෙක් ,ඔයා ගොඩාක් ලස්සනයි අක්කී සතුටින් ඉන්න

  • @yehaninethmini4572
    @yehaninethmini4572 ปีที่แล้ว +4

    හරිම වටිනා කතා බහක් ❤ හරි ආසාවේන් අහගේන බලගෙන හිටියේ. ආදර්ශමත් චරිතයක් 🌹 නිහතමානී , සරල කෙනෙක් ♥️ඒයාගේ උගත් කම කතාවේන් තෙරුම් ගන්න පුලුවන් 🌷🌹♥️

  • @malmiminasha2849
    @malmiminasha2849 ปีที่แล้ว +8

    එකම එක වැරැදි comment එකක් වත් නැති හොදම program එක❤👍

  • @marishavla1481
    @marishavla1481 ปีที่แล้ว +14

    මම කැමතිම නිලියක් හරිම චාම් චරිතයක් බුදු සරණයි ඔයාටත් ඔයාගේ ආරනීය අම්මාටත් ❤️❤️❤️

  • @withinK783
    @withinK783 ปีที่แล้ว +56

    දෙරණ නාට්‍ය වල ඉන්න බහුතර පාන්කඩ නිළියන්ට වඩා කොච්චර දක්ෂද, බුද්ධිමත් ද ❤️😍

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn ปีที่แล้ว +9

    එතුමියට නිදුක් නීරෝගී භාවය දීර්ඝායුෂ නිරන්තරයෙන්ම ලැබේවා!!එතුමියට උතුමි වු තිසරණ යේ පිහිට ලැබේවා!! ලොව පුරා සිටින සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා!නිදුක් වේවා!! නීරෝගී වේවා!!

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 ปีที่แล้ว +3

    ඈත්තටම ඔයා දවසක අම්මා වගේම හොඳ අම්මා කෙනෙක් වෙයි. සමාජය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. වෘත්තීය නිළියක් උනත්, ගැහැණියගේ වටිනාකම දැනගෙන තම ජීවිතය හැඩගස්වා ගන්නවා . තෙරුවන් සරණයි ඔබටත් පවුලේ සැමටත්

  • @tamarividanalage4272
    @tamarividanalage4272 ปีที่แล้ว +4

    Excellent conversation,,, well done lahiru and thisuri,,, ur soo pretty and intelligent thisuri,,, I wish u all the very best…❤️

  • @maduamarasinghe1778
    @maduamarasinghe1778 ปีที่แล้ว +5

    හරිම නිහතමානී ආදරණීය වැදගත් විදියට ඉන්න කෙනෙක්. දැක්ක දා ඉදලම එකම වගේ රූපය වයස යාම පේන්නවත් නෑ. අම්මගේ හිත හොද වැදගත්කම ඒ වගේ පිහිටල තියෙනවා.ලංකාවේ ඉන්න ලස්සනම නිලියක්.තෙරුවන් සරණයි!!

  • @hasiniabeygunawardhana1693
    @hasiniabeygunawardhana1693 ปีที่แล้ว +6

    Favorite actresses Nayanathara Wickramarachchi ,Thisuri yuwanika and Umali Thilakarathna ❤😇

  • @user-fp1cg4pq8p
    @user-fp1cg4pq8p ปีที่แล้ว +2

    තිසුරි ඔයා ගොඩාක් නිහතමානී වැදගත් විදිහට ජිවත්වෙනවා නිළියක් කියල ඔළුව උදුම්මගෙන නැ ස්වාභාවික රුපේ ගොඩාක් වටිනවා ඔයාට ජෙසුපිහිටයි ❤️❤️❤️

  • @COINAGE369
    @COINAGE369 ปีที่แล้ว +8

    තිසුරි අක්කයි විශ්ව අයියයි උන්නු film රක් බලල තිය්‍ර්‍ර්.. අමතක නොවන තරන් ලස්ස්නට දෙන්නම රග පාව..💖💖💖💖 ඇත්තටම ගොඩක් වාසනාවන්ත තැන්පත් ගැහැනු ලමය්‍ර්ක්..💖💖💖💖

  • @sujeewajayasinghe6554
    @sujeewajayasinghe6554 ปีที่แล้ว +6

    අනේ රත්තරන් ඔයාට බුදුසරණයි.... ඔයා හරි හොද කෙල්ලෙක්..
    . දරුවෙක්..... දැන් ඔයා හොද බිරිදක් 💕💕💕💕 කවදාවත් ඔයාට වරදින්නේ නැ.... මම ඔයාට ආදරෙයි.... කැමති.... ඔබ ආදරණිය සහෝදරියක්..... බුදුසරණයි අම්මා තාත්තා ඔබේ සැමියා ඔබ‍ට ❤❤❤❤❤

  • @dinushikasewwandi471
    @dinushikasewwandi471 ปีที่แล้ว +11

    ආසාවෙන් බැලුවා 😊
    මම මේ චැනල් එකේ වීඩීයෝ තුනක් බලලා තියෙනවා
    තිසුරි අක්කගෙ එකයි, එයාගෙ අම්මගෙ වීඩියෝ එකයි, වොල්ගා අක්කගෙ එකයි
    ඒ තුනෙන්ම ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ ජීවිතේ ගැන🙏☺️

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว +6

    අම්මෝ ඔයා මම නම් ගොඩාක් ආදරෙයි ඔයා ට හරිම නිහතමානී චරිතයක් ❤️❤️❤️😘😍😍😍 මමත් ඔයා වගේ මගේ තාත්ත ගෙ කැන්සර් එකකට මුහුණ දුන්න කෙනෙක් ඒ අත් දැකීම් නම් කියල වැඩක් නෑ ...මම නම්ඇඩුව ගොඩාක් මම ගොඩාක් කඩා වැටුන ඒ කියන්නෙ මම හිටියෙ රට...එහෙම ලෙඩෙක් කිසිවෙකුට හැදෙන්න එපා...අපිත් ගොඩාක් උවමනාවෙන් අපේ තාත්ත සනීප කරගත්ත🙏🙏🙏

  • @nileeka6147
    @nileeka6147 ปีที่แล้ว +7

    හරිම බුද්ධිමත් කතාවක්.හරිම ආදර්ශවත්.ජීවිතයට හරිම වැදගත්ආදර්ශවත් කතාවක්.

  • @niranthipranando8138
    @niranthipranando8138 ปีที่แล้ว +11

    හරිම ලස්සන වැඩසටහනක් .තිසුරි ඔයා හරිම ලස්සන හදවතක් හිමි ලදක්.

  • @nimashadilhani199
    @nimashadilhani199 ปีที่แล้ว +9

    ගොඩක් ආදරනීය චරිතයක් ගොඩක් ලස්සනයි බුදු සරණයි ❤️❤️❤️❤️

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 ปีที่แล้ว +34

    කතාව හැසිරීම පෙනුම හැම අතින්ම වැදගත් ගැහැණු ළමයෙක්...මම ගොඩක් ආස නිළියක්....

  • @manelweerasinghe1194
    @manelweerasinghe1194 ปีที่แล้ว +10

    පිළිකා රෝගී මවකගේ දරුවෙකුට දැනුණා කියපු දැණෙනව කියපු හැමදේම සහතික ඇත්ත.

  • @poornimaselliah464
    @poornimaselliah464 ปีที่แล้ว +11

    ආදරේම, කැමති ම නිළියන් ගෙන් කෙනෙක්, ඒ තත්වය ලැබුනෙම ලාභ නොවුන නිසා, ඒ කතාවට මමත් සීයට සීයක් ම එකගයි, සුභ අනාගතයක්,

  • @amaperera7215
    @amaperera7215 ปีที่แล้ว +7

    හරිම සතුටුයි නංගි ඔයා ගැන,බුදුසරණයි

  • @kavindayaekanayaka6420
    @kavindayaekanayaka6420 ปีที่แล้ว +2

    ඇය ජිවිතේ ගැන ලොකු අවබෝධයක් තියන, කලා ක්ෂේත්‍රයේ නිහතමානී හරිම ලස්සන දක්ශ හැමොටම ආදර්ශමත් චරිතයක් ❤️❤️

  • @hanya9674
    @hanya9674 ปีที่แล้ว +9

    අනෙක් නිළියන්ට සාපේක්ෂව ඇය ගොඩක් බුද්ධිමත්, ජිවිතේ පිළිබදව නිවැරදි අවබෝධයකින් ජිවත් වන කාන්තාවක්.

  • @isurimadushani567
    @isurimadushani567 ปีที่แล้ว +4

    අනේ හරිම ලස්සනයි....පෙනුම,කතා බහ හැමදේම ලස්සනයි ❤️❤️

  • @secretofbeauty8104
    @secretofbeauty8104 ปีที่แล้ว +11

    මාර වටින interview එකක්. කෙල්ලෙක් බලන්නම ඕන interview එකක්.

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 ปีที่แล้ว +7

    තිස‌‌‌රී ඔය. හරීම. හැදින්‍ර. දරුවෙක් නිලී පරපුර ට. ආදර්ශයක් සුසන්තා නංගි ට. පිං මේ වගේ දරු වෙක් රටට. දුන්නාට. ජය පතනවා හැමදාම

  • @rtcinema6424
    @rtcinema6424 ปีที่แล้ว +5

    නියපොතු දාගෙන මේකප් නාගෙන කොන්ඩෙ හදාගෙන විවිධ ඇදුම් විලාසිතා කරගෙන වැඩසටහන් වලට එන රංගන ශිල්පිනියන් දැක්කම තිසුරි කොච්චර සරලද කියලා හිතුනා...හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... ❤❤❤

  • @socialsed1295
    @socialsed1295 ปีที่แล้ว +1

    ආස චරිතයක් good luck Thisuri..Natural Beautiful 💗💗

  • @ishiadhikari8921
    @ishiadhikari8921 ปีที่แล้ว +10

    මම ආසම නිළිය තිසුරි....කතා කරන විදියට හරිම ආසයි... 🥰

  • @chamarachamara4172
    @chamarachamara4172 ปีที่แล้ว +5

    හොද දැනුමක් තියන කෙනෙක්.හොද අම්මා කෙනෙක් වෙයි දරුවට.සැමියට හොද බිරිඳක්.👌

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 ปีที่แล้ว +2

    Nangi ,hemadamath oyata godak adarei, budu saranai. 🥰😍❤

  • @Wish472
    @Wish472 ปีที่แล้ว +10

    හරිම ලස්සන හරිම බුද්ධිමත් කෙනෙක්

  • @lalaniperera9248
    @lalaniperera9248 ปีที่แล้ว +6

    She is a down to earth girl ..respect her for her love towards her parents ....

  • @sasiniruchira7761
    @sasiniruchira7761 ปีที่แล้ว +24

    දකින්න ආස චරිතයක් තිසුරි❤💜️🙏

  • @sajeefernandz
    @sajeefernandz ปีที่แล้ว +14

    තිසුරි අක්කා හරිම ආදරනීය කෙනෙක් ❤️

  • @niranjalafernando1152
    @niranjalafernando1152 ปีที่แล้ว +11

    හැමදාම වගේ අදටත් මගේ කැමතිම නිලිය..❤️ බුදු සරණයි ...

  • @koumkoum3545
    @koumkoum3545 ปีที่แล้ว +9

    අම්මට වගේම ඔයාටත් ගොඩක් ආදරෙයි !! තෙරුවන්සරණයි ඔයාලට !!!

  • @bimalbabs4794
    @bimalbabs4794 ปีที่แล้ว +2

    You are such a wonderful daughter, wife, actress and women ❤️
    I wish you all the best .
    You already have a successful life ✨️ but I wish your future would be happy ,bright, prosperous.