පිටි කොටන්නෙ නැතුව ලේසියෙන්ම ක්‍රමයකට කිරි අලුවා හදමු|kiri aluwa|💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 269

  • @iseniahasna5241
    @iseniahasna5241 8 หลายเดือนก่อน +2

    මමත් හැදුවා මේක අවුරුද්දට... ඇත්තටම හරිම රහට ආවා...අද මේ දෙවෙනි වතාවට හදන්න වීඩියෝ එක බලන්නෙ...බොහොම ස්තූතියි ❤🥰

  • @fazeehazamaan1180
    @fazeehazamaan1180 2 ปีที่แล้ว +2

    ඔයා කියලා දීපු විදිහටම මේක හැදුවා හොඳට රසට මෙලෙකට ආවා ඒත් මම බටර් වෙනුවට භාවිතා කලේ ගිතෙල්
    බොහොම ස්තූතියි

  • @MalkanthiJayawardana-p2u
    @MalkanthiJayawardana-p2u 9 หลายเดือนก่อน +2

    මමත් අද ඔය විදිහට කිිරි අලුව⁣ෙ හැදුව. රසට ආවා ඉතිං ඔයාට ගොඩක් ස්තුතියි.

  • @lakshanidimuthi
    @lakshanidimuthi ปีที่แล้ว +1

    ඔයා ට ගොඩක් ස්තූතියි ..මෙහෙම අනික් අය වෙනුවෙන් කාලය වැය කරලා..හරි විදියට කියලා දෙනවට.මමත් හැදුවා ..හරි ම ලේසියි හදන්න .ඒ වගේ ම හරි ම මෙලෙක්,රසයි..❤❤❤😊

  • @piyumikawijayawardana1148
    @piyumikawijayawardana1148 ปีที่แล้ว +1

    හරියටම හැදුව.පුදුම රසක්...ගොඩක් ලේසි.බොහොම ස්තූතියි.තවත් වැඩ කරන්න සුභ පැතුම් ❤❤❤

  • @rasanjanadevindi7313
    @rasanjanadevindi7313 6 วันที่ผ่านมา

    අක්කේ මාත් හැදුවා.සුපිරියට අවා.ඔයාට ගොඩාක් ස්තූතී

  • @udeshilakmali6917
    @udeshilakmali6917 ปีที่แล้ว +1

    1st time haduwe ..හරියටම ආවා..මාරම රසයි
    Thankyou

  • @chathuadikari7124
    @chathuadikari7124 ปีที่แล้ว +1

    අනේ මමත් හැදුවා අද.ගොඩක් රසට ආවා .❤

  • @niroshadilrukshi3933
    @niroshadilrukshi3933 2 ปีที่แล้ว +11

    අද තමයි අලුවා හදපු පලවෙනිම දවස....ලේසියෙන් ,ගානට ,පදමට වගේම හරිම රසට හදාගන්න පුලුවන් වුනා ලේසියෙන්ම...ගොඩක් ස්තුතියි අඩුවක් නැතුව හැමදේම හරියට කියාදෙනවට.......💐💐💖💖

    • @ishankaanuradhi7652
      @ishankaanuradhi7652 ปีที่แล้ว

      Meke hal Piti kiyala ganne kade thiyana halpiti packet da
      Harischandra hal piti

    • @maragodagekrishantha2982
      @maragodagekrishantha2982 ปีที่แล้ว

      ලුණු කොච්චර දාන්න ඕනද

  • @zameenakeedin5891
    @zameenakeedin5891 2 ปีที่แล้ว +35

    මමත් හැදුවා ඔය කියන ආකාරයටම. හරිම රසයි. මට තව දෙයක් දැන ගන්න පුලුවන් ද? මෙ කිරි අළුවා එක නරක් නොවී දවස් කීයක් එලියෙ තියාගන්න පුළුවන්?

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 4 หลายเดือนก่อน +1

    ලේසිම විදිය .ස්තුතියි ❤

  • @imashitashila4876
    @imashitashila4876 8 หลายเดือนก่อน +1

    හරිම කිරි රසයි අපිත් අද හැදුවා

  • @amalkidissanayake414
    @amalkidissanayake414 3 ปีที่แล้ว +4

    අක්කි ඔයා කියලා දීපු විදිහටම මම අද මේක හැදුවා..හරිම රසයි. අම්මගෙනුත් උදවු අරගෙන හැදුවා. Thank you so much akki මේ වගේ කෑම හදන්න කියලා දෙනවට. තරුණ අය හැමෝටම ගොඩාක් වටිනවා. 👍👍👍

  • @ruwaniranasinha8148
    @ruwaniranasinha8148 หลายเดือนก่อน

    Ada man me recipe ekata kiri aluwa haduwa hariyatatama awa mara rasai thanks 😊

  • @NishuFernando-kq8qs
    @NishuFernando-kq8qs 8 หลายเดือนก่อน

    Harima lesiyen hada gaththa.
    Rasata thibuna..
    Thank you ❤❤❤

  • @MdpKumari
    @MdpKumari 11 หลายเดือนก่อน

    ඔයාගෙ කෑම තමයි මං හදන්නේ 👍👍👍super

  • @Amashi31
    @Amashi31 3 ปีที่แล้ว +6

    මම එයේ හැදුවා හරිම ලස්සනට රසට තිබුනා ඇන්ටි මට වයස අවුරුදු දහයයි . මම mr kitchen . Bandi full . Warunis kitchen . Chammi imalka මේ අයට මම හරි අසයි

  • @piumiweerasingha9401
    @piumiweerasingha9401 3 ปีที่แล้ว +7

    අක්කි මාත් ඉස්සෙල්ලාම ඔයාගේ රෙසිපි එකට හැදි කැවුම් හැදුවා. මම තවම ඉගෙන ගන්නවා ඉතින් මම හදපු තුන් වෙනි කෑම වර්ගේ.. හරිම සතුටුයි.. හොදටම ආවා.. කවදාවත් අපේ අත්තම්මා නැතුව අපි කැවුම් හදලා නෑ...අක්කිගේ රෙසිපි එකට මම කාගෙන්වත් උදව් නැතුව තනියම හැදුවේ..ඇත්තටම හරිම සතුටුයි.. එකක්වත් අපතේ ගියේ නෑ... අන්තිමටම මදිත් උනා.. 😁

  • @hirusadu6660
    @hirusadu6660 2 ปีที่แล้ว +3

    ශෝක් අක්කි ලස්සනට ඔයා වැඩේ කරා.... ඒ වගේම මම මේක හැදුවා ඒක හුඟාක් රසායි අක්කි 😍❤

  • @dipikadilrukshi522
    @dipikadilrukshi522 3 ปีที่แล้ว +2

    Apith iye haduva harima rasai suba aluth avruddak veva akki 👍

  • @thebarons8560
    @thebarons8560 ปีที่แล้ว +2

    Million thanks for you and to your KIRI ALUWA recipe!💐🥰👌👌 It came amazingly good. I made just now for my son's birthday. Thank you once again. Ananda Pathirage from Zambia.

  • @premarathnakeeragala8755
    @premarathnakeeragala8755 2 ปีที่แล้ว +1

    දුව mae කිරි aluwa mama haeduwa duwa kiyapu vdihatama harima rasai oya hadana vidiha හොදින් pahaediliwa kiya daenawa bohoma pin

  • @anillakshitha8735
    @anillakshitha8735 ปีที่แล้ว +1

    Akki oyage vedeo eka balala man rice ekak haduwa.gedara aya mata ayeth e wage hadala dennalu.thank you

  • @Nethu185
    @Nethu185 3 ปีที่แล้ว +1

    Oya kiyala dunna vidihata mama heduwa...gedara hemoma kiuwa rasai kiyala...thank you mehema videos danawata❤🔝👍

  • @ChandimaLakmali-f2i
    @ChandimaLakmali-f2i 8 หลายเดือนก่อน

    මාත් හැදුවා රස්‍යි..තැන්ක්ස් ඔයාට❤️❤️

  • @hemaramanayaka153
    @hemaramanayaka153 3 ปีที่แล้ว +6

    රසට ඇති අවුරුදු කෑම මේසයට හදන්නම් ඔයාට ගොඩාක් ස්තූතියි

  • @s.nelumrajapaksha8988
    @s.nelumrajapaksha8988 3 ปีที่แล้ว +19

    හැමදාම අලුත් දෙයක් අපට.හදුන්වාදෙන m r. Kitchen ඔබට තෙරුවන් සරණයි. සුභ සූර්ය මංගල්‍යය ක්. වේවා.

  • @medhangiisurika4623
    @medhangiisurika4623 3 ปีที่แล้ว +2

    මම කලින් vedio එකේ විදියට අලුවා හැදුවා.. ඇත්තටම නියම පදමට රසට අලුවා හදාගත්තා ගොඩක් ස්තූතියි ඔයාට..😍🤩💙💙💙

  • @sujathaxv7447
    @sujathaxv7447 3 หลายเดือนก่อน

    .මන් දන්නෙ නැ හදල බලන්නම් 💖💖

  • @priyanikariyawasam5892
    @priyanikariyawasam5892 2 ปีที่แล้ว +1

    godak hodata phadiliwa kiya denawa obata suba aluth awuruddak weewa

  • @chathurikadissanayake694
    @chathurikadissanayake694 3 ปีที่แล้ว +1

    Man oyage receipt ekata heduwa.. hodata awa.rasama rasai.Thanku

  • @nadeeshasewwandi5146
    @nadeeshasewwandi5146 2 ปีที่แล้ว

    Akke Thanks.mama meka haduwa.godaak rasata awa.habai mama gaththe ela kiri.😊😊

  • @sandyakumari6969
    @sandyakumari6969 3 ปีที่แล้ว +1

    Mamath haduva ada.harima rasai.....godak thanks oyata

  • @shrimalikumari6373
    @shrimalikumari6373 2 ปีที่แล้ว +1

    Api haduva harima rasai. Thank you ❤❤

  • @SunethraGunasekara-ee5lx
    @SunethraGunasekara-ee5lx 11 หลายเดือนก่อน

    Thank you so much for sharing this video I will do it for me. Thank you

  • @ChamindaPiyadasa
    @ChamindaPiyadasa วันที่ผ่านมา

    Thank you so much ❤

  • @hashaninivanthika4397
    @hashaninivanthika4397 3 ปีที่แล้ว

    Man me aluwa eka haduwa. Hadaddi mata sini pani madi wuna. Aye unu karala damma. Godaak rasata awa. Bohoma sthuthiy dear.

  • @mihiritharaka9205
    @mihiritharaka9205 3 ปีที่แล้ว

    Hadi kaum haduva nangi.poddakvath apathe giye na.mulma kauve edan anithima aka venakam hodatama haduna.matama asai.Man haduvata
    Kaum 22 haduna.halpiti 200,panpiti 200 thankyou verymuch.❤❤❤kavadavath kaum hadala.hadana danna aya diha balan ediya vitarai. Harima sathutak hithata.danne hadapu ava dakkama.😊😊😊😊

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya2858 2 ปีที่แล้ว +2

    Akki mama හැදුවා හරිම rasai හැබැයි butter damme na kalabaleta අමතක වුණා ඔයා කියලා දුන්න විදිහට හරියට ආවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hirunimalsha3973
    @hirunimalsha3973 2 หลายเดือนก่อน +1

    මිල්ක්මේඩ් වලින් හදන්න පුලුවන්ද

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว +1

    Dan හදනවා ස්තුති ඔයාට 🌷🌷❤👍

  • @lalanipradeepikadeenamulla6132
    @lalanipradeepikadeenamulla6132 ปีที่แล้ว

    ශා නියමයි නේ ඒ ක්‍රමය නම්. හදලා කියන්නම්

  • @udyadananjani3196
    @udyadananjani3196 ปีที่แล้ว

    Hadanna harima lesi.. rasai🥰 thank u akkiyo

  • @roshaninalika5937
    @roshaninalika5937 ปีที่แล้ว +4

    බටර් නැතුව බැරිද ඒ වෙනුවට ඇස්ට්‍රාදාන්න පුලුවන්ද

  • @nadishsanjeewani1372
    @nadishsanjeewani1372 3 ปีที่แล้ว +3

    Mn nam haduwa godak rasai thanks akki

  • @srelankasree2627
    @srelankasree2627 2 ปีที่แล้ว

    ane kohomada oya owa hadanna igana ganne lassanta kiyala denawa oyata bs...

  • @vishwadhara6295
    @vishwadhara6295 2 ปีที่แล้ว +1

    ඔබට බොහොම ස්තූතියි. මාත් හැදුවා දුඹුරු සීනි ග්‍රෑම් 200 ක් දාලා. හරිම රසයි. සීනි වෙනුවට මෙයට කිතූල් පැණි එකතු කරනවා නම් කොච්චර ප්‍රමාණයක් එකතු කළ යුතු ද කියලා කරුණාකරලා කියන්න පුළුවන් ද?

  • @chamikadilmini1312
    @chamikadilmini1312 2 ปีที่แล้ว

    Mamath haduwa dear eye.first time mama haduwe.hariyatama awa.thank you so much your recipe.❤️💐

  • @diluminisandareka198
    @diluminisandareka198 3 ปีที่แล้ว +1

    Math haduwa me widihata. Godak rasai 😋 hadannath lesi. Hoda recipe ekak. Thank you..

  • @madusha6505
    @madusha6505 ปีที่แล้ว +2

    ඉඳිආප්ප පටිවලින් පුළුවන්ද nangee

  • @wasundarakumari4866
    @wasundarakumari4866 3 ปีที่แล้ว

    Kiyala dunna widiyata headuwa ... harima rasai....👍👍

  • @shashidilru8260
    @shashidilru8260 3 ปีที่แล้ว +1

    අක්කේ කලින් වීඩියෝ එක බලලා පොල් අලුවා හැදුවා,හරිම රසයි,මේකත් හදලා බලන්නම්..ඔයාගේ රෙසිපි හරිම ලේසියෙන් හදන්න පුලුවන්...ස්තූතියි..

  • @preethikasubhashini6587
    @preethikasubhashini6587 3 ปีที่แล้ว +2

    Mm heduwa me widihtam. Harima rasay. First time heduwe. Thank you akka ♥️

    • @shehanperera1118
      @shehanperera1118 3 ปีที่แล้ว

      Rasata ආවද kade thiyena වියළි හාල් පිටි පාවිච්චි කරන්න පුළුවන්ද

  • @ishankakalpani9786
    @ishankakalpani9786 2 ปีที่แล้ว

    Apith haduwa godak rasai thanks akke bs

  • @dhanukagihan8517
    @dhanukagihan8517 3 ปีที่แล้ว +2

    අපි කිරි අලුවා හදන්නේ පාන්පිටි වලින් ..මෙහෙමත් හදලා බලන්න ඕනී..thnk you akka ❤❤

    • @nadeekapathirana7483
      @nadeekapathirana7483 3 ปีที่แล้ว

      Paan piti walin hodaida..

    • @dhanukagihan8517
      @dhanukagihan8517 3 ปีที่แล้ว +2

      @@nadeekapathirana7483 ow ..habai tikak amarui hada ganna..හරියටම hada ගත්තොත් godak rasai ithimm ...අවුරුදු 7k witra idalama එහෙම thama haduwe..halpitiwalin hadanawa කියලා danne ada mama..❤❤❤

  • @sudeshsudeshsudesh4553
    @sudeshsudeshsudesh4553 2 ปีที่แล้ว

    ඔයා කියලා දෙන ව්දිය හොදට තේරෙනවා

  • @dilkimadushani5480
    @dilkimadushani5480 3 ปีที่แล้ว +1

    Mata me dewal mesharin cup walin menala ganna widiya kiynnko

  • @---sc4qr
    @---sc4qr ปีที่แล้ว

    Meka hadala kochchara dawasak tiya gnna puluwanda akke

  • @madhubashinijayarathna5304
    @madhubashinijayarathna5304 3 ปีที่แล้ว

    Akki kade thiyena halpiti kiyanne idiappa pitida please reply

  • @chandranisettinayake9784
    @chandranisettinayake9784 9 หลายเดือนก่อน

    Came out so well , thank you

  • @ErandiErandi-pw1kw
    @ErandiErandi-pw1kw 17 วันที่ผ่านมา

    Halpiti 500kin hadanna prmana kiyanna ko plz

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 10 หลายเดือนก่อน

    ස්තුතියි ❤❤

  • @deepanidasanayaka6417
    @deepanidasanayaka6417 3 ปีที่แล้ว

    Aluva valata buter demmahama narak ven nedda..kal tiyaganna puluvada..mage akka rata inne eayata yavanna..karadarayak kiyala hitanna eapa..

  • @tharuthanthriwatta4402
    @tharuthanthriwatta4402 3 ปีที่แล้ว +1

    Mamath meka haduwa ... thanks ... 😘😘😘

  • @kavidesilva6736
    @kavidesilva6736 3 ปีที่แล้ว +3

    අපිත් හැදුවා හරිම රසයි

  • @sunethradamayanthi8007
    @sunethradamayanthi8007 11 หลายเดือนก่อน

    Hal piti 100g withara gaththoth kiri kochcharak ganna oneda

  • @auradonotlie3962
    @auradonotlie3962 2 ปีที่แล้ว

    Excellent Excellent Excellent
    Very Nice Looks Very Tasty.I will make this soon. Thanks very much
    M.R.Kitchen. You are the Best. Good Luck To You All.

  • @pgwindyagimhari4793
    @pgwindyagimhari4793 3 ปีที่แล้ว

    Math haduwa kapu hamoma harima rasai kiwwa . Thanks oyata

  • @kantikanti9740
    @kantikanti9740 3 ปีที่แล้ว

    Oya kiri aluwa hadana widihata harima asai mamath hetama hadanwa sister o k sthuthi oyata

  • @manelrupasinghe2409
    @manelrupasinghe2409 2 ปีที่แล้ว +3

    I made this today and came out so nice and tasty. one question.. you add rice flour after cool down?
    Thanks for the awesome recipe.

    • @Amanda-ru3jy
      @Amanda-ru3jy 2 ปีที่แล้ว

      ow ne nttn rasnen anann bane

  • @sumithrohan6086
    @sumithrohan6086 2 ปีที่แล้ว +1

    වාව් හරි ම රසයි 🧇🧇🧇☕

  • @chandimalakmali1625
    @chandimalakmali1625 ปีที่แล้ว

    මාත් හැදුවා ර්සයි

  • @shanikamihirani3142
    @shanikamihirani3142 8 หลายเดือนก่อน

    Piti tika rasnenmada ganne , mama pani tika mix karanakota hai unane

  • @ruwankumara1208
    @ruwankumara1208 3 ปีที่แล้ว

    Thanks Akki Apith heduwa rasayi

  • @supundilhara2048
    @supundilhara2048 2 ปีที่แล้ว

    Adarei wade hari yiya

  • @chandiperera9173
    @chandiperera9173 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඔයාට.සුභ අලුත් අවුරුද්දක් වේවා... !

  • @virajchandana1974
    @virajchandana1974 ปีที่แล้ว

    Dawas kiyak thiyaganna puluwanda

  • @chandaniandprasadh4242
    @chandaniandprasadh4242 3 ปีที่แล้ว +1

    Kiri dammama kochchara kal thiya ganna puluwanda

  • @mashijayasekara7689
    @mashijayasekara7689 3 ปีที่แล้ว

    Hada beluwaa...godak sthuththie recipie ekata...hodata thibunaa

  • @nilmininilmini4426
    @nilmininilmini4426 3 ปีที่แล้ว +2

    ගානට පදමට රසටම කිරි අලුවා එක ආවා ( පදම ගන්න නම් පැය ගානක් ගියා) ඒත් රසටම ආවා ස්තුතිය ඔයාට

  • @AmilaRupasinhga
    @AmilaRupasinhga 11 หลายเดือนก่อน

    Niyamai 😂😂

  • @eromikodagoda6114
    @eromikodagoda6114 3 ปีที่แล้ว +1

    I made kiri aluwa according to your marvellous recepy. Yummy very delicious. Thanku duwa. God bless you!

  • @nayanaekanayake7259
    @nayanaekanayake7259 3 ปีที่แล้ว +2

    I made this . Very soft and delicious. Thank you M.R kitchen. I like your new recipes.

  • @dishnakumari166
    @dishnakumari166 3 ปีที่แล้ว +1

    ඕයා කියන හැම දේයක්ම පැහැදිලි ලස්සනයි .කලින් අලුවා හදපු විඩියො බලලා හැදුවා ඇත්තටම නියමයි අලුවා හදන්න බයේ හිටියේ හයි වේනවා,හරිටම හාදාගන්න බැරි නිසා ඒත් ඕයා කියපු විදිහටම හැදුවා හොදට ආවා .මේකත් හදන්න ඕන මේ විදිහට 👌❤️

    • @megagleen2547
      @megagleen2547 3 ปีที่แล้ว +1

      සහොදරයා අනේ මගේ චැනල් එකටත් සප් එකක් දාන්න කෝ

  • @Coolsketcher
    @Coolsketcher 8 หลายเดือนก่อน

    Hal Piti 350g
    Seeni 250g
    Kiri 200ml
    Butter 2 tbl spoons
    A pinch of salt
    Cardamon 4

  • @jayajaya1396
    @jayajaya1396 3 ปีที่แล้ว

    Godak sthuthi . Oyatath budusaranai 🌺🌺🌺🌺🌺😊😊😊❤️❤️

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 3 ปีที่แล้ว

    Thank.you.mma.asama.kemak👍👍👍👍❤❤❤

  • @sudeshsudeshkumara4588
    @sudeshsudeshkumara4588 2 ปีที่แล้ว

    ediaappa piti walin hadana berida?eketh tiyene haal piti neda?

  • @p7739
    @p7739 6 หลายเดือนก่อน

    Idi appa poti walin hadanna puluwanda

  • @nilanthaskitchen
    @nilanthaskitchen 3 ปีที่แล้ว +1

    wadasatahanth lassanai katahadath lassani

  • @jayagamaga5879
    @jayagamaga5879 3 ปีที่แล้ว +1

    Harima hodai jayawawa

  • @nayanipurnima
    @nayanipurnima 3 ปีที่แล้ว +4

    I tried this recipe today and came out perfectly. Thank you so much 🙏
    Wish you a very happy New Year!

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 2 ปีที่แล้ว

    Tinkiri walin hadanna kiyaladennako.

  • @pradeepkumara7410
    @pradeepkumara7410 2 ปีที่แล้ว

    Mekata rathu hal piti ganna bada akki

  • @jayanthabandara1955
    @jayanthabandara1955 3 ปีที่แล้ว

    Mage wife ada haduwa. Aththatama rasai akke

  • @dinushshehan3602
    @dinushshehan3602 3 ปีที่แล้ว +1

    First like first comment ❤️❤️❤️

  • @prabhashnimanthaka5746
    @prabhashnimanthaka5746 ปีที่แล้ว

    Kiri piti noda hadanna berida. Rasa aduweida ehema haduwoth

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 ปีที่แล้ว

    Oyaga kokis alwa mama hadwa godak pn dave phtai mama kawa dawat hadla nh rata netya ta dannh hadanna

  • @amilaaperera9495
    @amilaaperera9495 3 ปีที่แล้ว +1

    Niyamai nangi...👌👌👌👌

  • @nileeshashanumi2503
    @nileeshashanumi2503 3 ปีที่แล้ว

    Akki man aluwa eka heduwa godak hodata awa...thank you so much🌹