පිටි කොටන්නෙ නැතුව ලේසියෙන්ම ක්‍රමයකට කිරි අලුවා හදමු|kiri aluwa|💓M.R KITCHEN💓
ฝัง
- เผยแพร่เมื่อ 16 ก.ย. 2024
- #Aluwa #Kirialuwa #mrkitchen
අවශ්‍ය ද්‍රව්‍ය
හාල් පිටි 350g
සීනි 250g
කිරි 200ml
බටර් මේස හැඳි දෙකක්
එනසාල් හතරක්
ලුණු තේ හැදි
කජු ටිකක්
වැඩි ප්‍රමාණයක් හදාගන්න
හාල් පිටි 500g
සීනි 350g
කිරි 250g
එනසාල් පහක්
ලුණු තේ හැඳි එකක්
බටර් මේස හැඳි තුනක්
අවුරුද්දට ලේසිම ක්‍රමයකට අලුවා හදමු
හැමෝටම හරි ගිය අලුවා රෙසපිය👇👇
• අවුරුද්දට ලේසිම ක්‍රමය...
පොල් ටොපි වගේ රස පොල් අලුවා ලේසියෙන් හදමු
ඉක්මනින් හදා ගන්න පුළුවන් ලේසි රෙසපි එකක්👇👇
• පොල් ටොපි වගේ රස පොල් ...
අවුරුද්දට කොකිස් හදනවනම් මේ විදිහට හදන්න👇👇
• අවුරුද්දට කොකිස් හදනවන...
මමත් හැදුවා මේක අවුරුද්දට... ඇත්තටම හරිම රහට ආවා...අද මේ දෙවෙනි වතාවට හදන්න වීඩියෝ එක බලන්නෙ...බොහොම ස්තූතියි ❤🥰
ඔයා කියලා දීපු විදිහටම මේක හැදුවා හොඳට රසට මෙලෙකට ආවා ඒත් මම බටර් වෙනුවට භාවිතා කලේ ගිතෙල්
බොහොම ස්තූතියි
ලේසිම විදිය .ස්තුතියි ❤
මමත් අද ඔය විදිහට කිිරි අලුවෙ හැදුව. රසට ආවා ඉතිං ඔයාට ගොඩක් ස්තුතියි.
මමත් හැදුවා ඔය කියන ආකාරයටම. හරිම රසයි. මට තව දෙයක් දැන ගන්න පුලුවන් ද? මෙ කිරි අළුවා එක නරක් නොවී දවස් කීයක් එලියෙ තියාගන්න පුළුවන්?
Matath denagnna oni
Mama sati dekak tiyagatta
@@ShalikaAjanthi-cg6yx thank you
7
@@ShalikaAjanthi-cg6yx meka hadala fridge eke thiyaganna puluwanda?
හරියටම හැදුව.පුදුම රසක්...ගොඩක් ලේසි.බොහොම ස්තූතියි.තවත් වැඩ කරන්න සුභ පැතුම් ❤❤❤
ඔයා ට ගොඩක් ස්තූතියි ..මෙහෙම අනික් අය වෙනුවෙන් කාලය වැය කරලා..හරි විදියට කියලා දෙනවට.මමත් හැදුවා ..හරි ම ලේසියි හදන්න .ඒ වගේ ම හරි ම මෙලෙක්,රසයි..❤❤❤😊
අද තමයි අලුවා හදපු පලවෙනිම දවස....ලේසියෙන් ,ගානට ,පදමට වගේම හරිම රසට හදාගන්න පුලුවන් වුනා ලේසියෙන්ම...ගොඩක් ස්තුතියි අඩුවක් නැතුව හැමදේම හරියට කියාදෙනවට.......💐💐💖💖
Meke hal Piti kiyala ganne kade thiyana halpiti packet da
Harischandra hal piti
ලුණු කොච්චර දාන්න ඕනද
Apith iye haduva harima rasai suba aluth avruddak veva akki 👍
1st time haduwe ..හරියටම ආවා..මාරම රසයි
Thankyou
අක්කි මාත් ඉස්සෙල්ලාම ඔයාගේ රෙසිපි එකට හැදි කැවුම් හැදුවා. මම තවම ඉගෙන ගන්නවා ඉතින් මම හදපු තුන් වෙනි කෑම වර්ගේ.. හරිම සතුටුයි.. හොදටම ආවා.. කවදාවත් අපේ අත්තම්මා නැතුව අපි කැවුම් හදලා නෑ...අක්කිගේ රෙසිපි එකට මම කාගෙන්වත් උදව් නැතුව තනියම හැදුවේ..ඇත්තටම හරිම සතුටුයි.. එකක්වත් අපතේ ගියේ නෑ... අන්තිමටම මදිත් උනා.. 😁
අනේ මමත් හැදුවා අද.ගොඩක් රසට ආවා .❤
Million thanks for you and to your KIRI ALUWA recipe!💐🥰👌👌 It came amazingly good. I made just now for my son's birthday. Thank you once again. Ananda Pathirage from Zambia.
දුව mae කිරි aluwa mama haeduwa duwa kiyapu vdihatama harima rasai oya hadana vidiha හොදින් pahaediliwa kiya daenawa bohoma pin
හැමදාම අලුත් දෙයක් අපට.හදුන්වාදෙන m r. Kitchen ඔබට තෙරුවන් සරණයි. සුභ සූර්ය මංගල්‍යය ක්. වේවා.
Pp
P
Oya kiyala dunna vidihata mama heduwa...gedara hemoma kiuwa rasai kiyala...thank you mehema videos danawata❤🔝👍
හරිම කිරි රසයි අපිත් අද හැදුවා
Harima lesiyen hada gaththa.
Rasata thibuna..
Thank you ❤❤❤
ශෝක් අක්කි ලස්සනට ඔයා වැඩේ කරා.... ඒ වගේම මම මේක හැදුවා ඒක හුඟාක් රසායි අක්කි 😍❤
අක්කි ඔයා කියලා දීපු විදිහටම මම අද මේක හැදුවා..හරිම රසයි. අම්මගෙනුත් උදවු අරගෙන හැදුවා. Thank you so much akki මේ වගේ කෑම හදන්න කියලා දෙනවට. තරුණ අය හැමෝටම ගොඩාක් වටිනවා. 👍👍👍
Mamath haduva ada.harima rasai.....godak thanks oyata
Mn nam haduwa godak rasai thanks akki
රසට ඇති අවුරුදු කෑම මේසයට හදන්නම් ඔයාට ගොඩාක් ස්තූතියි
Akki oyage vedeo eka balala man rice ekak haduwa.gedara aya mata ayeth e wage hadala dennalu.thank you
Thank you so much for sharing this video I will do it for me. Thank you
I made this today and came out so nice and tasty. one question.. you add rice flour after cool down?
Thanks for the awesome recipe.
ow ne nttn rasnen anann bane
බටර් නැතුව බැරිද ඒ වෙනුවට ඇස්ට්‍රාදාන්න පුලුවන්ද
godak hodata phadiliwa kiya denawa obata suba aluth awuruddak weewa
ඔයාගෙ කෑම තමයි මං හදන්නේ 👍👍👍super
Akki mama හැදුවා හරිම rasai හැබැයි butter damme na kalabaleta අමතක වුණා ඔයා කියලා දුන්න විදිහට හරියට ආවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ane mage eka haiune nene ayda e
wadasatahanth lassanai katahadath lassani
Api haduva harima rasai. Thank you ❤❤
Akke Thanks.mama meka haduwa.godaak rasata awa.habai mama gaththe ela kiri.😊😊
Mm heduwa me widihtam. Harima rasay. First time heduwe. Thank you akka ♥️
Rasata ආවද kade thiyena වියළි හාල් පිටි පාවිච්චි කරන්න පුළුවන්ද
Mamath haduwa dear eye.first time mama haduwe.hariyatama awa.thank you so much your recipe.❤️💐
Man me aluwa eka haduwa. Hadaddi mata sini pani madi wuna. Aye unu karala damma. Godaak rasata awa. Bohoma sthuthiy dear.
Man oyage receipt ekata heduwa.. hodata awa.rasama rasai.Thanku
මම එයේ හැදුවා හරිම ලස්සනට රසට තිබුනා ඇන්ටි මට වයස අවුරුදු දහයයි . මම mr kitchen . Bandi full . Warunis kitchen . Chammi imalka මේ අයට මම හරි අසයි
Math haduwa me widihata. Godak rasai 😋 hadannath lesi. Hoda recipe ekak. Thank you..
මම කලින් vedio එකේ විදියට අලුවා හැදුවා.. ඇත්තටම නියම පදමට රසට අලුවා හදාගත්තා ගොඩක් ස්තූතියි ඔයාට..😍🤩💙💙💙
Thank you very much for sharing.
Math haduwa kapu hamoma harima rasai kiwwa . Thanks oyata
Excellent Excellent Excellent
Very Nice Looks Very Tasty.I will make this soon. Thanks very much
M.R.Kitchen. You are the Best. Good Luck To You All.
ඔයා කියලා දෙන ව්දිය හොදට තේරෙනවා
Dan හදනවා ස්තුති ඔයාට 🌷🌷❤👍
I tried this recipe today and came out perfectly. Thank you so much 🙏
Wish you a very happy New Year!
Apith haduwa godak rasai thanks akke bs
මාත් හැදුවා රස්‍යි..තැන්ක්ස් ඔයාට❤️❤️
I made this . Very soft and delicious. Thank you M.R kitchen. I like your new recipes.
Came out so well , thank you
Thanks Akki Apith heduwa rasayi
ඕයා කියන හැම දේයක්ම පැහැදිලි ලස්සනයි .කලින් අලුවා හදපු විඩියො බලලා හැදුවා ඇත්තටම නියමයි අලුවා හදන්න බයේ හිටියේ හයි වේනවා,හරිටම හාදාගන්න බැරි නිසා ඒත් ඕයා කියපු විදිහටම හැදුවා හොදට ආවා .මේකත් හදන්න ඕන මේ විදිහට 👌❤️
සහොදරයා අනේ මගේ චැනල් එකටත් සප් එකක් දාන්න කෝ
ane kohomada oya owa hadanna igana ganne lassanta kiyala denawa oyata bs...
I made kiri aluwa according to your marvellous recepy. Yummy very delicious. Thanku duwa. God bless you!
ඉඳිආප්ප පටිවලින් පුළුවන්ද nangee
Hada beluwaa...godak sthuththie recipie ekata...hodata thibunaa
ඔබට බොහොම ස්තූතියි. මාත් හැදුවා දුඹුරු සීනි ග්‍රෑම් 200 ක් දාලා. හරිම රසයි. සීනි වෙනුවට මෙයට කිතූල් පැණි එකතු කරනවා නම් කොච්චර ප්‍රමාණයක් එකතු කළ යුතු ද කියලා කරුණාකරලා කියන්න පුළුවන් ද?
අපිත් හැදුවා හරිම රසයි
Mata me dewal mesharin cup walin menala ganna widiya kiynnko
ශා නියමයි නේ ඒ ක්‍රමය නම්. හදලා කියන්නම්
බොහොම ස්තුති ඔයාට.සුභ අලුත් අවුරුද්දක් වේවා... !
Hadi kaum haduva nangi.poddakvath apathe giye na.mulma kauve edan anithima aka venakam hodatama haduna.matama asai.Man haduvata
Kaum 22 haduna.halpiti 200,panpiti 200 thankyou verymuch.❤❤❤kavadavath kaum hadala.hadana danna aya diha balan ediya vitarai. Harima sathutak hithata.danne hadapu ava dakkama.😊😊😊😊
Oya kiri aluwa hadana widihata harima asai mamath hetama hadanwa sister o k sthuthi oyata
Hadanna harima lesi.. rasai🥰 thank u akkiyo
ස්තුතියි ❤❤
අක්කේ කලින් වීඩියෝ එක බලලා පොල් අලුවා හැදුවා,හරිම රසයි,මේකත් හදලා බලන්නම්..ඔයාගේ රෙසිපි හරිම ලේසියෙන් හදන්න පුලුවන්...ස්තූතියි..
Thank you so much
Harima hodai jayawawa
Adarei wade hari yiya
thank duwa
Thank u 💕
Happy new year
Thank.you.mma.asama.kemak👍👍👍👍❤❤❤
😮😮😮😮😮
Mage wife ada haduwa. Aththatama rasai akke
Tanks
මාත් හැදුවා ර්සයි
Mamath meka haduwa ... thanks ... 😘😘😘
Kiyala dunna widiyata headuwa ... harima rasai....👍👍
hondata kiya denawa
අපි කිරි අලුවා හදන්නේ පාන්පිටි වලින් ..මෙහෙමත් හදලා බලන්න ඕනී..thnk you akka ❤❤
Paan piti walin hodaida..
@@nadeekapathirana7483 ow ..habai tikak amarui hada ganna..හරියටම hada ගත්තොත් godak rasai ithimm ...අවුරුදු 7k witra idalama එහෙම thama haduwe..halpitiwalin hadanawa කියලා danne ada mama..❤❤❤
Thanku harima pahadiliwa saralawa kiya denawa harima lesi
❤
Kiri dammama kochchara kal thiya ganna puluwanda
Thank you darling ❤️
Kade hal pitida ganne.
Narak nowi kochchara kal thiyaganna puluwanda.
මම ආසම කෑමක් කිරි අලුවා තෑන්ක්ස් .
ලුණු දාන පමාණය කොපමණද
ස්තුතියි
VERY TASTY RECEIPY I USED FRESH MILK THKS
Pan piti 350g kochcharak kapanna puluwanda
Oyaga kokis alwa mama hadwa godak pn dave phtai mama kawa dawat hadla nh rata netya ta dannh hadanna
Niyamai nangi...👌👌👌👌
Idi appa poti walin hadanna puluwanda
Mamath hadanna yanne. Hadalama kiyannam...bs!
Kochchra kalayak tyagnna puluwanda?
I made it.very tasty and soft.
Thank you.
Aka ftta😊
ගානට පදමට රසටම කිරි අලුවා එක ආවා ( පදම ගන්න නම් පැය ගානක් ගියා) ඒත් රසටම ආවා ස්තුතිය ඔයාට
නියමයි