අවුරුද්දට කොකිස් හදනවනම් මේ විදිහට හදන්න|kokis recipe|💓M,R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #aurudukama #kokis #mrkitchen #
    අවශ්‍ය ද්‍රව්‍ය
    තෙත් හාල් පිටි 300g
    පාන් පිටි මේස හැඳි 5ක්
    උකු පොල් කිරි 300ml
    බිත්තරයක්
    බටර් හෝ මාගරින් තේ හැදි දෙකක්
    කහ කුඩු තේ හැඳි භාගයක්
    ලුණු තේ හැඳි භාගයක්
    පැණි, හකුරු නැතුව සීනි වලින් රසට මෙලෙකට වැලිතලප හදමු
    • සීනි වලින් රසට මෙලෙකට ...
    හැඳි කැවුම් ලේසියෙන්ම රසට හදමු
    • හැඳි කැවුම් ලේසියෙන්ම ...

ความคิดเห็น • 440

  • @l.hsanjeewa9286
    @l.hsanjeewa9286 6 หลายเดือนก่อน +5

    මේ අඋරුදු වලටත් බටුමොජු, කොකිස්, මුන්කෙඋම්, අලුවා හැදුවේ ඔයාගේ recipes වලට ගොඩාක් ස්තුතියි, ඒවා ගොඩාක් රසායි කියලා හෙමෝම කියනවා මට මාර happy, dear..❤❤❤❤love u❤❤❤
    Thanknyou🙏
    සුභ අලුත් අඋරුදුදක්‌ වේවා 🙏🙏🙏🙏

  • @divyanjalimakandura6191
    @divyanjalimakandura6191 6 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩාක් ලේසියි ඔයා හදන කෑම හදන්න..මන් ගොඩාක් කෑම හදන්නෙ මේ vedio බලල..ඔයාට ගොඩාක් ස්තුතියි 🙏

  • @ayodyaabeywardena1236
    @ayodyaabeywardena1236 2 ปีที่แล้ว +3

    මේ recipe එකට බටර් සහ බිත්තර නැතුව non stick mould එකේ හැදුවා .
    හොඳට ආවා.
    ස්තුතියි .

    • @shiranigunarathna3712
      @shiranigunarathna3712 2 ปีที่แล้ว

      එ අච්චුවක් කීයක් උනාද

    • @ayodyaabeywardena1236
      @ayodyaabeywardena1236 2 ปีที่แล้ว

      @@shiranigunarathna3712 අවුරුදු 6 කට විතර කලින් ගත්තේ. රු 650 ක් වුනා .
      අවුරුදු දවස් කිට්ටු වෙනකොට
      Arpico එකේ තියෙනවා.

    • @shiranigunarathna3712
      @shiranigunarathna3712 2 ปีที่แล้ว +1

      @@ayodyaabeywardena1236 thank you somuch

    • @shanikagallage9899
      @shanikagallage9899 6 หลายเดือนก่อน

      කීයක් හැදුනද මේ ප්‍රමාණයෙන්?

  • @nkhbaby1079
    @nkhbaby1079 6 หลายเดือนก่อน +2

    ඔයාගෙ ක්‍රම නම් සුපිරි .බොහොම ස්තූතිය 😍

  • @gamingpancha82
    @gamingpancha82 ปีที่แล้ว +11

    අවුරුද්දට හැම කෑමක්ම හැදුවෙ ඔයාගෙම channel එක use කරල. ගොඩක් ස්තූති ගොඩ්ක් හොදට කියල දෙනව 😊❤

    • @dineshprabath1549
      @dineshprabath1549 11 หลายเดือนก่อน

      To ppp2p34dpzàÀàqarxxxxccccccxxccxxssssssswfff32❤😂😂Tap on a clip to paste it in the text box.Use the edit icon to pin, add or delete clips.Welcome to Gboard clipboard, any text you copy will be saved here.Welcome to Gboard clipboard, any text you copy will be saved here.Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.Welcome to Gboard clipboard, any text you copy will be saved here.😅😅

  • @k.m.k.kothalawala1698
    @k.m.k.kothalawala1698 3 ปีที่แล้ว +5

    බලන්න පරක්කු උනා...
    ඒත් පුලුවන් තරම් ඉක්මනින්,
    අනිවාර්යයෙන්ම හදනව dr....
    ඔයාගෙ resepi වරදින්නෙ නෑ...
    ගොඩ ගොඩාක් ස්තුතියි 🌹🌹🌹

  • @brocommunication9252
    @brocommunication9252 6 หลายเดือนก่อน +1

    අවුරුද්දට කොකිස් හදනවනම් මේ විදිහට හදන්න|kokis recipe|💓M,R KITCHEN💓

  • @hashiniamaya1330
    @hashiniamaya1330 ปีที่แล้ว

    Thanks nangi me kaleta godak vatinava oyata kiyanna puluvanda me nanstik achchuwe koheda ganna tiyenne kiyala samaney kadawela ho plastic kadawela tiyevida? Pilethurak danna plz

  • @chamilarajapaksa2608
    @chamilarajapaksa2608 2 ปีที่แล้ว +48

    ඔයා හදන කෑම හරි ලේසියෙන් හදන්න පුළුවන් මම ඔයාගේ හැම කෑම ම හදනවා බුදුසරණයි ඔයාට සුබ අලුත් අඋරුදු වේවා

    • @mangalikaekanayakae5379
      @mangalikaekanayakae5379 2 ปีที่แล้ว

      You're.giving all recipes.are.very tasety iam respect.you because you learn us.wright.and easy way also healthy recipes..go.ahead.god.bless you.thanks lot

    • @VijithJayalal
      @VijithJayalal 11 หลายเดือนก่อน

      @@mangalikaekanayakae5379 and

    • @kavindiperera5896
      @kavindiperera5896 6 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊​@@mangalikaekanayakae5379

  • @kumarinawarathna8602
    @kumarinawarathna8602 2 ปีที่แล้ว +3

    ගොඩාක්ම ස්තූතියි ඔයාට හැම පොඩිදෙයක්ම කරුනාවෙන් කියල දෙනවට!

  • @wathsalaperera1887
    @wathsalaperera1887 6 หลายเดือนก่อน +1

    මම හදන කොකිස් වල හැඩය වෙනස් වෙනවා හරියට ම ගන්න හැටි කියලා දුන්නාට ගොඩාක් පින් මටත් ඔිනේ ඒ ගැන දැන ගන්න

  • @tha_ra1016
    @tha_ra1016 ปีที่แล้ว +4

    මම හැදුව ගොඩක් රසට ආවා.තැන්ක්ස් ඔයාගෙ රෙසිපි වලට

  • @hasithachathurangi1870
    @hasithachathurangi1870 6 หลายเดือนก่อน

    harima rasata heduwa..me recipe ekata..palweniwatawata tamai heduwe. Thank you... Athirasa sini walin peni nethiwa hadanna puluwan video ekak karanna kiyala illimak ksranawa. Thank you

  • @sriyone6228
    @sriyone6228 ปีที่แล้ว +1

    මම ඔයාගෙ කෑම වර්ග කීපයක්ම හැදුව හැම කෑම වර්ගයක්ම ඉතාම ඉහල විදියට හැදුන, එයට බොහොම පිං, අවුරුදු ගනනාවක් කොකිස් අච්චුව තිබුනත් එය පාවිච්චි කල නොහැකිව තිබුන, ඔයාගෙ සියලු පැතුමි ඉටුවේවා! Happy new year 🎆 2023

  • @Malkiwasana00
    @Malkiwasana00 ปีที่แล้ว +1

    මම ඔයාගේ කෑම ජාති ගොඩක් හැදුවා.ඒ කියන විදිහටම කෑම ලස්සනට එනවා. මම මීට කලින් වෙන අයගේ වීඩීයොස් බලලා හැදුවා.ඒ එකක්වත් හරියට අවේ නැහැ .මේ සැරේ නම් මරුවටම අවා..❤

  • @piyumiumayangana2243
    @piyumiumayangana2243 6 หลายเดือนก่อน +4

    අපිත් අද හැදුවා. හොදට ආව. ගොඩක් ස්තුති ඔයාට❤

  • @krishandsandaruwan2388
    @krishandsandaruwan2388 6 หลายเดือนก่อน +3

    ඇත්තටම රසට ආවා...පලවෙනි පාරට හැදුවෙ....

  • @chandimakaushali4360
    @chandimakaushali4360 3 ปีที่แล้ว +18

    මම අද හැදුවා. හරිම රසයි. හදන්න පහසුයි. ගොඩාක් ස්තුතියි.

  • @sriyaniwijekoon5140
    @sriyaniwijekoon5140 6 หลายเดือนก่อน

    Oya kiyala dena widihata ikmanatama lesiyenma hadaganna puluwan .thanks dear.mama genawa gaman aluthma kokis achchuwa.oya kiyala dunna widihatama padam kala .lesiyenma galauna❤❤😊😊😊

  • @upalitennyson4091
    @upalitennyson4091 2 ปีที่แล้ว +1

    Api haduva kokis .aluth avuruddata .. harima rasai akki .. hadanna pahasui Thanks resipi ekata

  • @pramodyanishadi6399
    @pramodyanishadi6399 2 ปีที่แล้ว +3

    Thank u... harima rasata lesiyen hada gaththa... ❤️

  • @sanjalithanushki1779
    @sanjalithanushki1779 ปีที่แล้ว +11

    ඔයාගෙ වීඩියෝ එක හරිම වටිනවා.හරිම පැහැදිලියි.❤️

  • @rvtitgov
    @rvtitgov 2 ปีที่แล้ว +11

    ඔයාගෙ recipe එකට මාත් අවුරුද්දට කොකිස් හැදුව . හරිම රසය්
    Thankyou for the recipe 🥰

  • @ThusariniRajana
    @ThusariniRajana 6 หลายเดือนก่อน

    Oya kiyaladen widiyata mamath kawili hadanne. Harimalesi. Oyata Suda aluthauruddak wewa

  • @yashiniwasana8129
    @yashiniwasana8129 3 ปีที่แล้ว +6

    Thanks akki.godak danne nathi dewal pahadiliwa kiyla dunnaa...

  • @hashiniamaya1330
    @hashiniamaya1330 ปีที่แล้ว

    Thanks nangi godak watinava math kama hadanna danna kenek neve.kiyala denavath pahadilie.ane nangi mata kiyanna oya gatha nunstik kokis achchuwe kohenda gatte kiyala plastic badu kadawela tiyanavada samaneya kadawela tiyeda ane pilithurak denna plz

  • @ruwinidissanayake6387
    @ruwinidissanayake6387 ปีที่แล้ว

    Akke man first time kewum heduwa.
    Oyage recipe ekata
    Thanks lot akke

  • @opheliadilrukshi6375
    @opheliadilrukshi6375 3 ปีที่แล้ว +5

    Thank u dear..aluth kramayak.. aniwaryen mamath hadala balanawa.

  • @jayanthiperera9111
    @jayanthiperera9111 ปีที่แล้ว +4

    මිස්ට බොහොම ස්තුතිය අපිට හැම දෙයක්ම හොඳට කියල දෙනව

  • @pushpaadikari5895
    @pushpaadikari5895 3 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +5

    ඔයාට ගොඩක් පිං, මම් කොකිස් හැදුවට, බටර් දැම්මෙ නෑ. මේපාර හදද්දී බටර් දානවා 🙏 thanks 👍🌺🌺🌺 දුව ඔයාට

  • @MadushiMalsha
    @MadushiMalsha 6 หลายเดือนก่อน

    තෙත හාල් නැතිව . කden හාල් piti ganna barida

  • @indikasanjeewani2042
    @indikasanjeewani2042 6 หลายเดือนก่อน

    Oya ge me video ekanam godak maru mama hadapu kokis ewidihatama awaa 😊😊

  • @ChamindaPushpa-e8m
    @ChamindaPushpa-e8m 6 หลายเดือนก่อน +4

    Harima rasayi oyage kama harima lesiyi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niroshikakotandeniya9422
    @niroshikakotandeniya9422 6 หลายเดือนก่อน

    මමත් හැමදාම හදන්නේ ඔයාගෙන් ලාම්පුවක් වීඩියෝ හොයහොය බලනවා

  • @deepamalkanthi8467
    @deepamalkanthi8467 6 หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තුතියි 🙏

  • @sajiniamalsha469
    @sajiniamalsha469 2 ปีที่แล้ว +4

    මමත් හැදුවා අක්කී.මේ රෙසිපි එකට 🥰 ඇත්තටම ගොඩක් රසට ආව...තැන්කුඉ🤭💞💞 අක්කීයෝ

    • @shashikala8097
      @shashikala8097 2 ปีที่แล้ว

      අක්කි කඩෙහල්පිටි වලින් බැරිද හල්පිටි 250ට පන්පිටි කොචිචර දන්න ඔනද

  • @bazeerahbanoon8053
    @bazeerahbanoon8053 2 ปีที่แล้ว

    Akke hal tika peya 1 1/2 k pegenna demmta kamk nedda

  • @dinushawelikala2822
    @dinushawelikala2822 2 ปีที่แล้ว +1

    Kokis haduwata eke bubulu enawa. Ekata mokada karanna one??

  • @lakmaliamunugama281
    @lakmaliamunugama281 ปีที่แล้ว +2

    අද හැදුවා හරිම රසයි ලේසියි..

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතිය පැහැදිලි කියලා දුන්නාට 👍👍🙏🙏

  • @sandamalisamarasinghe1807
    @sandamalisamarasinghe1807 2 ปีที่แล้ว +2

    Thank you akke. Math kokis heduwa harima lesi. Oyage recipe balala thamai man godak dewal hadanne.❤

  • @Helthyglassskin
    @Helthyglassskin 3 ปีที่แล้ว +1

    මන් ඔයාගෙ කැම හැදුවා
    ජෙලි පුඩිම
    කිරි දොදොල්
    මාරි පුඩිම
    මාරි රොල් කෙක්
    චොකලට් කෙක්
    බටර් කෙක්
    පැනි වලලු
    අයිස් cream
    Thawath godak haduwa harima rasayi thank you akki mn oyge chanel ekata godak kamathi mn oyawamayi fllow karanne bs akki mn oyata adareyi oyata hamadatamat me wage rasa kama hadanna puluwan wenna one hari rasayi thanks by akki tawa dewal godak hadanna akki

  • @renubandara1082
    @renubandara1082 2 ปีที่แล้ว

    Akke biththara kannathi ayata danna adeshakayak nadda?

  • @lakshaniiddagoda
    @lakshaniiddagoda ปีที่แล้ว

    Hal piti 300g kin kochchar kokis hadanna puluwan da

  • @sathsarasanju3970
    @sathsarasanju3970 2 ปีที่แล้ว

    Oyage kama mamath haduwa harima rasai.man palaweni parata kokis haduwe harima lesiyen galauna.thanks akki.oyata jesu pihitai

  • @kanchanak7096
    @kanchanak7096 2 ปีที่แล้ว

    Kade තියෙනවා නේද මිරිස් rashata kokis ewa hadanne කොහොමද කියලා dennako

  • @sanjeewasudarshana7090
    @sanjeewasudarshana7090 ปีที่แล้ว

    මේකට කඩෙන් ගන්න හාල් පිටි පැකට් හරියන්නේ නැති වෙයිද මිස්?

  • @ajithanurasiri5729
    @ajithanurasiri5729 ปีที่แล้ว

    Oya kiyapu widihata goraka dala thambala kokis galwunena

  • @samadhi8541
    @samadhi8541 2 ปีที่แล้ว +2

    Math heduwa ada.oyage recipes niyamai.thank you sooo much.❤❤

  • @malmiejayawardena4631
    @malmiejayawardena4631 3 ปีที่แล้ว +5

    හරිම රසට හදාගන්න පුලුවන් . ඔයාට ගොඩාක් ස්තූතියි .

  • @ladysungreat2406
    @ladysungreat2406 3 ปีที่แล้ว +12

    Thank u akki..harima පැහැදිලි harima වටිනවා ❤️‍🔥🙏

  • @jananinawodya6128
    @jananinawodya6128 7 หลายเดือนก่อน

    Akka kokis achchuwa pdan kram hodann epada

  • @jina7226
    @jina7226 3 ปีที่แล้ว +2

    Harima shok oya kiyala dena widiya.👍😊 Man Ada hadanwa.bohoma sthuthiy.

  • @ashokaranasinghe931
    @ashokaranasinghe931 2 ปีที่แล้ว

    Duwa panpiti Dhaka haduwama krispi gathiyata dawas kiyak thiyaganna puluwanda sthuthii

  • @dulanidheeryaya2045
    @dulanidheeryaya2045 2 ปีที่แล้ว +2

    තෙත හාල් පිටි වෙනුවට ඉදියාප්ප පිටි පාවිච්චි කරන්න බැරිද

  • @rathnalanka3419
    @rathnalanka3419 2 ปีที่แล้ว

    Akki mm haduwa mai ammay hamdama balanne oyage ewa. Nadda kenekge poto ekak thibunata mm nangi kenek akki. Mata wenas widiye cake ekak hadanahati dannna

  • @hansikasewwandi638
    @hansikasewwandi638 2 ปีที่แล้ว +9

    ඔයාගේ රෙසිපි හරිම ලේසියි අක්කේ.මම හැමදාම ඔයාගේ රෙසිපිවලින් කෑම හදනවා ඒවා හොදට එනවා. පුලුවන්නම් අවුරුදු කැවිලි හදන ලේසි රෙසිපි ටිකක් දාන්නකෝ.ඔයාට සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

  • @shihanaakash398
    @shihanaakash398 ปีที่แล้ว

    සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @chamigunasinghe9741
    @chamigunasinghe9741 ปีที่แล้ว

    මාත් හැදුවා මේ දැන් ඉඳි ආප්ප පිටි වලින්, හරිම රසයි. Thank you ❤

  • @lankanathagayasuramya5466
    @lankanathagayasuramya5466 2 ปีที่แล้ว +6

    ඔයාගේ කෑම හරිම රසවත්

  • @nilushiwijetunga8268
    @nilushiwijetunga8268 6 หลายเดือนก่อน

    THANK YOU.. SUBA ALUTH AWRUDDAK WEWA OBA SAMATA 🙏

  • @wellanaramba8184
    @wellanaramba8184 ปีที่แล้ว

    Nango mama non stick acchuwak gatta. Eka bataer ekata dapu gaman mixtur eka galawila watenawa .mama egg dapu nisada pl reply thanks

  • @malkakumudumali5781
    @malkakumudumali5781 2 ปีที่แล้ว

    Kokis 100 k vitara hadanna hal piti kocchara onida mis ..

  • @anuraranaweera2683
    @anuraranaweera2683 3 ปีที่แล้ว +5

    අනිවාර්යයෙන් හදනවා.කියන්න දෙයක් නහැ ,බොහොම ඉස්ත්තුයි .♥👍

  • @subhashiniperera6014
    @subhashiniperera6014 3 ปีที่แล้ว +2

    ස්තූතියි. ඔයා හොදට තේරුම් කරලා දෙනවා.

  • @pnadheeshani1747
    @pnadheeshani1747 2 ปีที่แล้ว

    Akke gedara Adana sudhu kekula piti ekka kochchara dawasa da thiyagana puluwan

  • @kalyaniwijesinha9330
    @kalyaniwijesinha9330 ปีที่แล้ว

    පාන්පිට් කලවන් කරාම හන් වෙන්නේ නැද්ද

  • @infa3938
    @infa3938 2 ปีที่แล้ว

    akki mn muslim mata kokis hadanna amaruwen hitiye oyage vedio eka beliwata passe mn hadala beluwa aththatama lassata gelaweila awa tnq u akki ada idan mn oyage subscriber una hemadama apith ekka inna

  • @slnodutulokaya9849
    @slnodutulokaya9849 2 ปีที่แล้ว

    අක්කේ ඔය පුමානයෙන් කෝචිචර කොකිස් හදන්න පුලුවන්ද

  • @sunethrawijayarathna8597
    @sunethrawijayarathna8597 2 ปีที่แล้ว +11

    ඔයාගෙ හැම කෑමක්ම හරිම රස ඒවා

  • @sehanibandara4440
    @sehanibandara4440 2 ปีที่แล้ว

    Akke mama th amma ekka ekathu wela iye kokis haduwa rahata lassnata tibuna oyata tabks mahem recpi danawata 🙏❤️

  • @imranima-eg8rb
    @imranima-eg8rb ปีที่แล้ว +1

    මමත් හැදුවා හොදට ආවා ඔයාට ගොඩක් ස්තුතියි 😊

  • @dancingstar5061
    @dancingstar5061 2 ปีที่แล้ว +1

    Ani akki kokis ekata theth hal piti nathuwa nikan hal piti dhanna baidha

  • @Cookingwithhousemodushani01
    @Cookingwithhousemodushani01 9 หลายเดือนก่อน

    Akka පාන්පිටි akthu කරන්නේ ai

  • @ruush937
    @ruush937 3 ปีที่แล้ว

    polkiri walata coconut powdwr walin ganna kiri demmata kamak nedda. Kiyala dena eawa heduwama rasata thiyenawa. Hodata kiyala denawa.Bohom stguthiyi

  • @VindanaHettiarachchi
    @VindanaHettiarachchi 6 หลายเดือนก่อน +2

    thank you....නියමෙට ආවා.....❤❤

  • @mallika8681
    @mallika8681 3 ปีที่แล้ว +7

    පාන් පිටි දමා හදන එ්වා අපට කන්න. පාන් පිටි නැතුව හදන විදිය කියා දෙන්න පුළුවන් නම් හොඳයි. ස්තූතියි.

  • @G.Gayani
    @G.Gayani ปีที่แล้ว +1

    Thank you akki 💖 Happy New Year 💖

  • @abdulcader8975
    @abdulcader8975 3 ปีที่แล้ว +8

    Balanna kalinma like thamai akki 👍👍kade haal piti valing hadhanda beridha akki

  • @GaliLatha-n7g
    @GaliLatha-n7g 6 หลายเดือนก่อน +1

    Meyage recepeyta kema හදන mnwage aya sitida

  • @sampathasiri1858
    @sampathasiri1858 7 หลายเดือนก่อน +1

    ඇපල් කෙක් හදන විදිහ ?

  • @mrsfernando
    @mrsfernando 3 ปีที่แล้ว

    Akki awuruddata dawas kiyakata kalinda hadanna ona... han wennathuwa thiyaganna nam ?

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 ปีที่แล้ว

    පාංපිටි දාන්න ඕනමද..

  • @dewminiapsara4196
    @dewminiapsara4196 2 ปีที่แล้ว +2

    Ada mama haduwa. Me recipe eke vidiyatama. Lassanata aawa. Tysm akki🤩🌸

  • @niroshajayasinha2674
    @niroshajayasinha2674 2 ปีที่แล้ว

    Butter wenuwata Astra kamak nedda dr

  • @DilipDilip-ln9rz
    @DilipDilip-ln9rz 9 หลายเดือนก่อน

    Kade hal piti walin hadanna baida

  • @malanisenavirathna1250
    @malanisenavirathna1250 3 ปีที่แล้ว +13

    ගොඩක් ස්තුතියි නංගී විඩියෝ එකට කොකිස්නම් හරිම ලස්සනයි 😘

  • @kesharikapiyushani3707
    @kesharikapiyushani3707 2 ปีที่แล้ว

    Ane mata dana ganna puluwan da kade hal piti walin kokis hada ganna puluwan da kiyla

  • @lasanthikapriyadarshani2109
    @lasanthikapriyadarshani2109 3 ปีที่แล้ว

    Math auruddata heduwa.lassana colour1k awa.rasai.thanks oyata.

  • @ianbertus9689
    @ianbertus9689 2 ปีที่แล้ว

    Non stick kokis achchu ganna thanak dannawada?🤔

  • @kunchanadilaniedirisooriya5995
    @kunchanadilaniedirisooriya5995 2 ปีที่แล้ว +7

    රස පාටයි .😋🥰🥰

  • @punsaralakshani3164
    @punsaralakshani3164 3 ปีที่แล้ว +1

    Akke ethakota padam karapu kokis hendha sodhanne nethuwada kokis hadanna ganna oona?

  • @priyankarasadani6500
    @priyankarasadani6500 ปีที่แล้ว

    Akke batar onimada

  • @thusharigamage9921
    @thusharigamage9921 2 ปีที่แล้ว +1

    I made this. Thank you very much

  • @shiranigunarathna3712
    @shiranigunarathna3712 2 ปีที่แล้ว +1

    නොන්ස්ටික් කොකිස් අච්චුවක් කීයක් වෙනවද

  • @IshankaHarshani
    @IshankaHarshani 2 ปีที่แล้ว

    Mekata thetha hal pitima oneda

  • @achalad.a6472
    @achalad.a6472 2 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන්ම හදනවා 👍👍

  • @jees261
    @jees261 3 ปีที่แล้ว +8

    අක්කෙ ක්‍රිස්පියට මිරිස් තියෙන මුරුක්කු වගේ බයිට් කොකිස් හදන විදිහ දාන්නකො.🙂❤️

  • @dinathuthsanda8587
    @dinathuthsanda8587 2 ปีที่แล้ว +1

    ඔයාට සුභ අලුත් අවුරුද්දක් වේවා