කොරියාවේ දි මිලදි ගැනිමට හැකි ලංකාවේ කෑම/asian market in south korea

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • When we come to Korea, it takes time for us to get used to the food style of this country and even if we get used to it, we like the taste of Sri Lanka and we have to go to the Asian market to buy the necessary ingredients for it.

ความคิดเห็น • 1K

  • @prasannathantulage2191
    @prasannathantulage2191 2 ปีที่แล้ว +77

    ස්තුතියි කොරියාවේ හරස්කඩක් ලස්සන සිංහල හඩකින් පෙන්නුවට, අහල තිබුණු කටුක අත්දැකීම් ඇති කතන්දර වෙනුවට සතුටින් සිටින බව දැකීමත් සතුටුයි, ඉල්ලපු උදව්වත් කලා, හොදින් ඉන්න ඔබට ජය

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +6

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @kmmadhuka8762
      @kmmadhuka8762 2 ปีที่แล้ว

      Super👍❤️

    • @dmadushanka3909
      @dmadushanka3909 5 หลายเดือนก่อน

      Kohede predesha

  • @deepikawarnapura4395
    @deepikawarnapura4395 2 ปีที่แล้ว +28

    ගොඩාක් ආසා හිතෙනවා කොරියාව දැක්කහම,ලොකු දුකක් හිතෙනවා අපේ රටට වෙලා තියෙන දේ ගැන හිතුවහම නිදහසේ ඉන්න පුලුවන් රට විනාශ කරලා දැම්මා video ගොඩාක් ලස්සනයි පරිස්සමෙන් ඉන්න බුදු සරනයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @user-ym3yq7vd5f
    @user-ym3yq7vd5f 2 ปีที่แล้ว +52

    මාර ආසාවකින් බැලුවේ ❤ Thanks අයියා 💛💛 කෝම හරි යනවාමයි කොරියාවට😍😍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන් එන්න පුලුවන් ඔයාට ..පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @pulithajayasuriya2006
      @pulithajayasuriya2006 2 ปีที่แล้ว +1

      For bts🤣🤣

    • @raptorff8452
      @raptorff8452 2 ปีที่แล้ว

      @@pulithajayasuriya2006 😂💔

  • @RameeWeerasinghe
    @RameeWeerasinghe 3 ปีที่แล้ว +48

    ❤️පුංචි ලංකා කොරියාව😊

    • @serisaranna
      @serisaranna  3 ปีที่แล้ว +3

      Thanks ❤❤

    • @_Fuck_Lanka_
      @_Fuck_Lanka_ 2 ปีที่แล้ว

      ඊයා පකේ ලංකාව කියන්නෙ ගූ ගොඩක්. මම කොහොමහරි කක්කි ලංකාව විනාශ කරනවා. #ශ්‍රීලංකාවවිනාශවේවා 🐖💨🇱🇰💩🇱🇰🤢🇱🇰🤮🇱🇰💩🖕🏾

    • @chathuchathu5696
      @chathuchathu5696 2 ปีที่แล้ว

      Oyage katahada harima lassanai

  • @RuviGirlDanumSayura
    @RuviGirlDanumSayura 3 ปีที่แล้ว +31

    ලස්සනයි මල්ලි වීඩියෝ එක. ඒ වගේම අලුතෙන් කොරියාවේ එන කෙනෙක්ට මේ වීඩියෝ එක බැලුවනම් බය නැතුව එන්න පුලුවන්.මොකද ලංකාවේ කෑම ඔහෙත් තියෙන නිසා. ජය වේවා 😊

    • @serisaranna
      @serisaranna  3 ปีที่แล้ว

      Thanks akke පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @imalkahansani4078
    @imalkahansani4078 2 ปีที่แล้ว +15

    හරිම ලස්සන රටක්.. 🥺🥰 ගොඩක් ස්තූතියී.. පරිස්සමෙන් ඉන්න..🙏🙏🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @sandunpriyankara1676
    @sandunpriyankara1676 2 ปีที่แล้ว +16

    ඔයා මෙහෙම දකින්න ලැබෙන එකත් සතුටක්. පරිස්සමින් පුතේ. ඔයාට
    බුදු සරණයි.මම නැන්දම්මා බදුල්ල.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +7

      ගොඩක් ස්තුතියි ඔයාට නැන්දම්මා පරිස්සමෙන් ඉන්න මම call එකක් ගන්නම් නිවාඩු දවසට තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ❤❤

  • @kim_taesha95
    @kim_taesha95 2 ปีที่แล้ว +12

    අය්යාගෙ වීඩියෝ හින්දා කොරියාවට එන්න තියෙන හීනෙට තවත් ආස හිතෙනවා.🥺 thank you so much🥰

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕😊

    • @kim_taesha95
      @kim_taesha95 2 ปีที่แล้ว

      @@serisaranna අය්යත් පරිස්සමෙන් ඉන්න...💜

    • @samanthasujith6636
      @samanthasujith6636 10 หลายเดือนก่อน

      Mata ado koriyaw anda Salli Tami natha monawa karandada ap duppath nisan

  • @rithmirathnagoda3545
    @rithmirathnagoda3545 2 ปีที่แล้ว +14

    මාරම.ආසාවෙන් බැලුවා ඒ වීඩියෝ එක පරිස්සමට ඉන්න ජේසු පිහිටයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @_Fuck_Lanka_
      @_Fuck_Lanka_ 2 ปีที่แล้ว

      #ශ්‍රීලංකාවවිනාශවේවා

  • @Lankanincalifornia.
    @Lankanincalifornia. 3 ปีที่แล้ว +19

    අම්මා නියමයි සහෝදරයා සම්පූර්ණයෙන් බැලුවා... සමපෝසත් තියෙනවා කෙහෙල්මුවත් තියෙනවානේ නියමයි 👍

    • @serisaranna
      @serisaranna  3 ปีที่แล้ว +1

      එකනේ thanks oyata ❤

  • @jeongirl1095
    @jeongirl1095 2 ปีที่แล้ว +145

    ගොඩක් ලස්සන රටක් නේද , අනිවාරෙන්ම කොහොමහරි එනවම තමය්..🇰🇷💜️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +27

      අනිවාර්යයෙන් එන්න පුලුවන් උත්සහ කරන්න ..තෙරුවන් සරණයි

    • @jeongirl1095
      @jeongirl1095 2 ปีที่แล้ว +12

      @@serisaranna 💖😊🤗

    • @_Fuck_Lanka_
      @_Fuck_Lanka_ 2 ปีที่แล้ว

      ඊයා පකේ ලංකාව කියන්නෙ ගූ ගොඩක්. මම කොහොමහරි කක්කි ලංකාව විනාශ කරනවා. #ශ්‍රීලංකාවවිනාශවේවා 🐖💨🇱🇰💩🇱🇰🤢🇱🇰🤮🇱🇰💩🖕🏾

    • @cutebabymochi8097
      @cutebabymochi8097 2 ปีที่แล้ว +6

      Mamath

    • @samankumara-op8vb
      @samankumara-op8vb 2 ปีที่แล้ว +7

      මම කොහොම හරි එනවා

  • @sewwandiperera2811
    @sewwandiperera2811 ปีที่แล้ว +2

    present karana vidiya supiri. keeep up brother

  • @MaliJenny
    @MaliJenny 3 ปีที่แล้ว +22

    නියමයි හරිම ලස්සනයි ගොඩක් අසාවෙන් බැලුවා වීඩියෝ එක මටත් කරිවිල ටිකක් අරන් තියන්න ගන්න බලලා යන්න එපා යන හැම කඩේකිම ඔන්න ඔහොම බඩු ටිකක් අරන් යන්න 😀කැම ටික නම් හොඳයි වගේ 🤤 දෙව් පිහිට ඔක්කොම වීඩියෝ එක බැලුවා 🙏

    • @serisaranna
      @serisaranna  3 ปีที่แล้ว +1

      Thanks akke 😍😍😍

  • @sandunihasara5169
    @sandunihasara5169 2 ปีที่แล้ว +5

    ඔක්කොම විඩීයෝ එක බැලුවා අයියේ අයියේ . ඇත්තටම කොරියාවේ ඉන්නවා වගේමයි දැනෙන්නෙ 😍 බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමෙන් වැඩ ටික කරගන්න ❤😍🙂

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @athalbro1318
    @athalbro1318 2 ปีที่แล้ว +1

    මරු අයියෙ තවත් මේ වගේ විඩිඔ ඕන ...

  • @coconutcraftcreator
    @coconutcraftcreator 3 ปีที่แล้ว +2

    Supiri macho. Ekasiya this haya like aka samagama sahayoge dunna .supiri. digatama karan yamu. Ape paththe anna tika dawasakin.

  • @gayathri1037
    @gayathri1037 2 ปีที่แล้ว +6

    හරිම හොඳ සුහද මිනිස්සු එහෙත් ඉන්නවා නේද,විහිලුවක් කරලා හිනාවෙන්න පුලුවන් 😘👍

  • @SuReSH-nn1oz
    @SuReSH-nn1oz 3 ปีที่แล้ว +37

    ❤️❤️❤️❤️අයියණ්ඩි........ ලංකාවෙ නං ඉන්න බෑ තවත්....... මරාගෙන හරි ඔහේ එන්ඩ හිතෙනවා.....❤️❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් malliya geme enna onee koma hari enna onee ❤

    • @travelwithjanith
      @travelwithjanith 3 ปีที่แล้ว +6

      දුවමු මිතුර දුවමු

    • @serisaranna
      @serisaranna  3 ปีที่แล้ว +4

      @@travelwithjanith koheda ade duwanne

    • @SuReSH-nn1oz
      @SuReSH-nn1oz 3 ปีที่แล้ว +4

      මැරිලත් පැය 2ක් ආදරේයි....❤️🇰🇷❤️

    • @serisaranna
      @serisaranna  3 ปีที่แล้ว +2

      ❤❤❤

  • @sanushaharenwickramasinghe284
    @sanushaharenwickramasinghe284 2 ปีที่แล้ว +1

    Oyata thanks brother me dewak apita pennanawata.awilla balanna bari ayata godak watinawa me videos.good luck.budu saranai aiye

  • @devansuyash8901
    @devansuyash8901 2 ปีที่แล้ว +2

    Hi Priyashaantha This is a nice video. Thank you. Thriwidarathnaya ashirwadaya labewa.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අයියා ගොඩක් විඩියො බලලානේ ගොඩක් ස්තුතියි ඔයාට

  • @surangikumari3389
    @surangikumari3389 2 ปีที่แล้ว +5

    අපිට නොලැබෙන දේවල් බලන්න හරි දුන්නට ඔයාට ගොඩක් ස්තුතියි මල්ලි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @remo_eesh_randy5975
    @remo_eesh_randy5975 2 ปีที่แล้ว +5

    අයියාගේ විඩියෝ අද දමයි මුලින්ම දැක්කේ ☺️ හරිම පිලිවෙලට හැම දෙයක්ම කියලා දෙනවා😊 මගෙත් ආසම රට කොරියන් තමයි 😍 බලමු ලක් එක තිබුනොත් එන්න පුළුවන් වෙයි 🤞 පරිස්සමින් ඉන්න අයියේ😊❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @methumethu4432
    @methumethu4432 2 ปีที่แล้ว +7

    මේව දකින්න කොට එන්න ගොඩක් ආස හිතෙනවා,thank you aiyya ❤️

  • @sampathdananjaya2971
    @sampathdananjaya2971 ปีที่แล้ว +5

    ම මත් A/L කරලා කොහොම හරි ඔය රටට එනවම තමයි අයියෙ ඒක මගෙ එකම talent එක✌️😀😀😃😄😁

  • @btsxarmy7660
    @btsxarmy7660 2 ปีที่แล้ว +4

    නියමයි අයියා video එක👍
    මම ගොඩක් ආදරෙයි කොරියාවට අනිවාර්යයෙන්ම මාත් එනවා 😊

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ❤️💙 ජයවේවා

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 3 ปีที่แล้ว +53

    මෙහෙ තියෙනවාට වඩා ලස්සනට පිළිවෙලට සකස් කරලා නේද..හරිම පිරිසිදුවට නැවුම්ව තියෙනවා වගේ පේන්නේ..ඔයත් පරිස්සමින් ඉන්න සොයුර..තෙරුවන් සරණයි..💞💞🤗

    • @serisaranna
      @serisaranna  3 ปีที่แล้ว +5

      Thanks oyata තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329 ปีที่แล้ว +1

    Niyama vlog ekk ❤️✨️good luck...brother

  • @IsaanFinland
    @IsaanFinland 3 ปีที่แล้ว +2

    Good vdo my friend

  • @ilovesrilanka2602
    @ilovesrilanka2602 2 ปีที่แล้ว +8

    අපි අපේ රට වැඩක් නෑ කියලා පිටරටවල්වලට යන්නෙ නැතුව අපේ රටත් පිටරටවල් වගේ දියුණු කරමු.අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ පාලකයන් හින්දම නෙමේ.ඒ පාලකයන් නිර්මාණය කරපු සමාජයත් මේකට වගකියන්න ඕනෙ.රට හදන්න මුලින්ම අපි හැදෙන්න ඕනෙ.

  • @senkadagala9805
    @senkadagala9805 2 ปีที่แล้ว +7

    Without skipping Fully Played …. Great scene flow! 👍🏼

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @bhagya7914
    @bhagya7914 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සන video එකක් .අයියට බුදු සරනයි 🙏.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.😊

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙

  • @sandus766
    @sandus766 2 ปีที่แล้ว +2

    Video eka hodaida kiyalath ahanawa..godk hodai Ayya..aththatama dakiddi dukai ane..prissmin Inna ayya budusaranai..ahamben dakke oyge channel eka..godk shok.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @easykite8785
    @easykite8785 2 ปีที่แล้ว +3

    Great video friend and thanks

  • @SSBeatZ6238
    @SSBeatZ6238 2 ปีที่แล้ว +15

    I love Korea so much and my dream is to come to Korea one day

  • @teacuploversusa2495
    @teacuploversusa2495 3 ปีที่แล้ว +3

    Nice upload thanks for shearing 👊👊🇺🇸

  • @sfggvg70
    @sfggvg70 ปีที่แล้ว

    මාරම ලස්සන හිත හොද මිනිස්සු ඉන්න රටක් අද විඩියෝ එක මාරම ලස්සනයි අයියට තෙරුවන් සරණයි 🤗💞🙏

  • @PARKhuyn1238
    @PARKhuyn1238 2 ปีที่แล้ว +4

    එක මරුනේ එහෙනම් ලන්කාවේ ඉන්නෙ නැතිව කෙලින්ම කොරියාවට එන්න ඕන 😃😃😃🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷💕💕💕💕

  • @isiwaraya
    @isiwaraya 3 ปีที่แล้ว +5

    මම හරි කැමති රටක්. බොහොම ස්තූතියි.

    • @serisaranna
      @serisaranna  3 ปีที่แล้ว

      Thanks aiyaa තෙරුවන් සරණයි

  • @Mrbestt
    @Mrbestt 3 ปีที่แล้ว +2

    supiri macho onna ayeth awa oyawa hoyagena

    • @serisaranna
      @serisaranna  3 ปีที่แล้ว

      Thanks hode mokadda ban metike wenne mage wchin time adu wenawa ho gala nikanma awa time ban mama play karala ne

  • @Saki_japa
    @Saki_japa 3 ปีที่แล้ว +4

    නියමයි අයියා මේ වීඩියො එක❤

    • @serisaranna
      @serisaranna  3 ปีที่แล้ว

      Thanks hode පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @aluthwagawa2085
    @aluthwagawa2085 3 ปีที่แล้ว +5

    ගොඩාක් වටින වීඩියෝ එකක් ..මමත් ආසාවෙන් බැලුව ..මගේ සහයෝගය දුන්න ..ස්තුතියි ඔබ තුමාට..තෙරුවන් සරණයි.අපේ පැත්තෙත් ඇවිත් යන්න👍👍

  • @CnAudioStories
    @CnAudioStories 3 ปีที่แล้ว +6

    බුදුසරණයි සරණයි අයියෙ පරිස්සමෙන් ඉන්න ❤

    • @serisaranna
      @serisaranna  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි මල්ලියා

  • @Hiruu312
    @Hiruu312 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවේ 🥰🥰 හරිම ලස්සනයී මගෙත් ලොකු හීනයක් කොරියන් යන එක කොහොම හරි එනවාමයි 🥰♥️

  • @anudidineshnovels
    @anudidineshnovels 2 ปีที่แล้ว +2

    වීඩියෝ ඔක්කොම බැලුවා.. සුභ පැතුම් 💐💐💐

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කේ පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @chamaraudagedara3486
    @chamaraudagedara3486 2 ปีที่แล้ว +9

    මරුම වීඩියෝ හොද ගමනක් යන්න අයියේ❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @kavihomerecipes
    @kavihomerecipes 2 ปีที่แล้ว +8

    ලොකු වෙනසක් නෑ මෙහෙට වඩා ටිකක් පිලිවෙලයි නේද මල්ලි .ජය වේවා 👍👍👍👍 තෙරුවන් සරණයි 🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ඔව් අක්කා දැන්නම් ලංකාවේ වගේ මයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි අක්කා

    • @_Fuck_Lanka_
      @_Fuck_Lanka_ 2 ปีที่แล้ว

      නෑ වෙනසක් තියනවා.ශ්‍රේෂ්ට දකුණු කොරියාව එක්ක බලද්දි පකේ ලංකාව කියන්නෙ ගූ ගොඩක්. මම කොහොමහරි කක්කි ලංකාව විනාශ කරනවා. #ශ්‍රීලංකාවවිනාශවේවා 🐖💨🇱🇰💩🇱🇰🤢🇱🇰🤮🇱🇰💩🖕🏾

  • @shimalmaduranga7136
    @shimalmaduranga7136 2 ปีที่แล้ว +1

    මාරම ආසාවෙන් බැලුවා ඒ වීඩියෝ එක❤💪🌸

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙😊

  • @navodinissanka6050
    @navodinissanka6050 2 ปีที่แล้ว +2

    මමත් ආසාවෙන් ඉන්නේ එන්න .කොරියන් කරනව මේ දවස් වල. අයියා ගේ වීඩියෝ බලලා motivate වෙනවා . Thank you

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න 💕 සුබ පතනවා ඔයාට 😊

  • @bashiallinone2933
    @bashiallinone2933 3 ปีที่แล้ว +3

    suba dawasak wewa sahodaraya
    theruwan saranai

  • @priya8115
    @priya8115 2 ปีที่แล้ว +4

    මරු මරු....එහෙත් වෙනසක් නෑ එකම ගනන්

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      එකනම් ඇත්ත ..ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @mgatharanga9587
    @mgatharanga9587 ปีที่แล้ว +1

    Lassana ratak nada.adath video eka lassanai 👍♥️

  • @hasinisadunikasadunika1510
    @hasinisadunikasadunika1510 2 ปีที่แล้ว +1

    ඔයාගෙ මේ විඩියෝ බලන්නෙ හරිම ආසාවෙන්. තෙරුවන් සරණයි!👍👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙

  • @user-lc7fk1mh7p
    @user-lc7fk1mh7p ปีที่แล้ว +8

    එ මිනිස්සුන්ගෙ තියන නිහතමානික්ම හැම මනුස්සයෙක්ම මනුස්සයෙක්ටම ගරු කරන රටක්🇰🇷❤️

  • @travelwithjanith
    @travelwithjanith 3 ปีที่แล้ว +5

    ඔන්න ඔන්න ඉතින් ෆට්ටම විඩියෝ එකක් ගෙනැල්ලා බලන ගමන් ඉන්නේ දුකයි අපිට ඉතින් ඔයාලා නම් නිදහසේ ඇවිදිනවා 😑😑😑 බලලා එන්නම් ✌️✌️💪

    • @serisaranna
      @serisaranna  3 ปีที่แล้ว +2

      ඔයත් එන්න මල්ලියා ❤

    • @travelwithjanith
      @travelwithjanith 3 ปีที่แล้ว +2

      @@serisaranna ඉක්මනින්

  • @dilinigunarathna6356
    @dilinigunarathna6356 2 หลายเดือนก่อน +1

    අපි ඔයාගෙ වීඩියෝ වලට ගොඩක් කැමතියි ❤❤❤
    තව අලුත් වීඩියෝ ගොඩක් දාන්න.😊😊❤❤😊😊

    • @serisaranna
      @serisaranna  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි❤️

  • @husma3004
    @husma3004 2 ปีที่แล้ว +2

    Budu saranai saho🙏🙏🙏oyage chennal eka asawen belanawa.👌👌👌👌

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

    • @husma3004
      @husma3004 2 ปีที่แล้ว

      @@serisaranna 👍👍👍👍

  • @netharathyangi52
    @netharathyangi52 2 ปีที่แล้ว +3

    Tnx aiya me video ekata dn nm baya nathuwa korea giya hakiyi

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @netharathyangi52
      @netharathyangi52 2 ปีที่แล้ว +2

      @@serisaranna අයියා ගොඩාක් හොඳයි කිසිම ලොකු කමක් නැතුව කමෙන්ට්ස් වලට රිප්ලයි දෙනවා . අයියට තව තව මේ වගේ වීඩියෝ කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා . පරිස්සමෙන් ඉන්න . ජේසු පිහිටයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      @@netharathyangi52 😊😊 පරිස්සමෙන් ඉන්න

  • @babyakka
    @babyakka 3 ปีที่แล้ว +3

    Wonderful to watch video about Korea ❤️

  • @avindyarashmini5390
    @avindyarashmini5390 2 ปีที่แล้ว +1

    අද තමයි අයියගෙ වීඩියෝ මට හම්බ උනෙ..ගොඩක් හොදට කරනව..❤🥰 ඔයා හරි ශෝයි..🥰පරෙස්සමින් ඉන්න..බුදු සරණයි.🌼

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 😊

  • @tamarapeiris9314
    @tamarapeiris9314 2 ปีที่แล้ว +1

    මම කොරියන් drama බලන්න කැමති යි .හේතුව add යනවා ඉතා අඩුයි .ඒ වගෙම තැන්පත් කතා .ලස්සන යි.උදා.චන්ගුමි.ඒ වගෙම ඔයාගේ video ලස්සන යි.බුදු සරනයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ❤️

  • @danumsewana6284
    @danumsewana6284 3 ปีที่แล้ว +4

    Iwara wenakanma baluwa yalu❤️❤️❤️

  • @promodmadushan701
    @promodmadushan701 3 ปีที่แล้ว +4

    ජය වේවා සහෝ❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  3 ปีที่แล้ว

      අඩේ ලොක්කා ❤❤❤

  • @chamathkagimhani8087
    @chamathkagimhani8087 2 ปีที่แล้ว +2

    Ane aiye oya ghana erisiyath ethenawa e oya hama thanama awidinawa anika arima ලස්සන රටක් mn කොහොම ari oheta enawamai mewage දේවල් දැනගන්න ලැබෙනවා kiyanne ඇත්තටම oyata බොහෝම ස්තුති 😊

  • @---cw3vp
    @---cw3vp 2 ปีที่แล้ว +2

    video එක ලස්සනයි අයියා ..තෙරුවන් සරණයි ❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මල්ලියා

    • @nandanadesilva7502
      @nandanadesilva7502 2 ปีที่แล้ว

      I was thire kamjadan hadan e kohomada

  • @sandithihasithna4735
    @sandithihasithna4735 ปีที่แล้ว +4

    සමපෝෂ තියනවනම් ආය මොනාද 😃😃😃😃

  • @tutugirl3878
    @tutugirl3878 2 ปีที่แล้ว +3

    මගේ සිහින දේශය 😊💜

  • @channawithanage9992
    @channawithanage9992 3 ปีที่แล้ว +2

    Supereeeeee bokka

  • @anomagamage801
    @anomagamage801 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පුතා ඔයාටත් ...
    සතර වරම් දෙවියන්ගේම පිහිටයි.....හරිම ලස්සන වීඩියෝ එකක් බැලුවා ....ඔයාට ගොඩක් ස්තුතියි....

    • @serisaranna
      @serisaranna  9 หลายเดือนก่อน

      🥰🥰🥰🥰🙏

  • @sl1627
    @sl1627 2 ปีที่แล้ว +3

    වටිනා වීඩියෝවක් ❤️ ගොඩක් දේවල් දැනගත්තා 👌👌👍🙏 ජයවේවා 🙏🙏

  • @danumsewana6284
    @danumsewana6284 3 ปีที่แล้ว +3

    3 weni kamatta magen❤️❤️ lassanai 👌👌👌 අපේ පැත්තටත් ඇවිත් සහයෝගය දෙන්න 🍎🔔👈 mage උපරිම සහයෝගය ඔයාටත් ...

    • @serisaranna
      @serisaranna  3 ปีที่แล้ว

    • @travelwithjanith
      @travelwithjanith 3 ปีที่แล้ว +1

      අපිත් එන්නද 🙏

    • @serisaranna
      @serisaranna  3 ปีที่แล้ว

      @@travelwithjanith enna ennaa ❤

    • @danumsewana6284
      @danumsewana6284 3 ปีที่แล้ว

      @@travelwithjanith අනිවාර්යෙන්ම enna 😀💙💙

  • @dinushajayasingha4624
    @dinushajayasingha4624 2 ปีที่แล้ว +2

    Super video eke Harima lassanai

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @victoriasmedia2558
    @victoriasmedia2558 3 ปีที่แล้ว +2

    Lankawen pita inna apita harima watinawa me wage place ekak hoya gaththama. Niyamai oyalage asian market eka. Parissamin hamoma

    • @serisaranna
      @serisaranna  3 ปีที่แล้ว

      Ow ne akka පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 3 ปีที่แล้ว +4

    නියමයි. 😍

  • @---cw3vp
    @---cw3vp 2 ปีที่แล้ว +4

    එලවලු ගොඩක් ගනන් කියල හිතුන මතක් උනා..ආයෙ පස්සෙ මතක් උනා " මෙහේ කියල වෙනසක් නෑ නෙ" කියල😁🤭

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      එකනම් ඇත්ත

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +1

    ලස්සනයි කොරියාව.මම ඩුබායි හිටියා.මගේ boss korean .හරිම හොදයි.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @neranjagodamunna1154
    @neranjagodamunna1154 ปีที่แล้ว +1

    Niyamai malli digatama karan yanna jaya wewa parissamata inna malli budu saranai

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @7417928020
    @7417928020 3 ปีที่แล้ว +5

    මල්ලි හෙජංකුක් සිත්තමක වීඩියෝ එකකුත් දාන්න...ඔය⁣ාගෙ වීඩියෝ නියමයි...

    • @serisaranna
      @serisaranna  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් අයියෙ ඔයා ගේ ඉල්ලිම දෙනවා හොදේ❤

  • @babyakka
    @babyakka 3 ปีที่แล้ว +3

    මල්ලි ඇත්තටම ඔයා එක්ක මමත් ගියා වගේ හැගීමක් එන්ඩ ඔයා වැඩසටහන කලා෴

    • @serisaranna
      @serisaranna  3 ปีที่แล้ว

      Thanks akke තෙරුවන් සරණයි ❤

  • @duleenadilshan6618
    @duleenadilshan6618 3 ปีที่แล้ว +2

    Best ma aiyaa

    • @serisaranna
      @serisaranna  3 ปีที่แล้ว

      Thanks malliya පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @surangiindunika8171
    @surangiindunika8171 2 ปีที่แล้ว +2

    Godak lassnay. Thank you penuwata. Appitathi enna hithenwwa. Dakiddi. Parssmin jp

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් එන්න ❤😊

  • @rashmiyasara6959
    @rashmiyasara6959 2 ปีที่แล้ว +4

    අනේ ඔයා දන්න ටික හරි අපිටත් උගන්නන්නකො අනේ කොරියන් භාෂාව plz බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @rosimaradias4644
    @rosimaradias4644 3 ปีที่แล้ว +3

    Olá amigo desejo muito sucesso pra você 👍🇧🇷

    • @serisaranna
      @serisaranna  3 ปีที่แล้ว

    • @_Fuck_Lanka_
      @_Fuck_Lanka_ 2 ปีที่แล้ว

      #ශ්‍රීලංකාවවිනාශවේවා
      Foram os cingaleses que insultaram nossa nação. Devemos nos vingar deles por seu insulto a nós.⚔️😈🇺🇸🇦🇺🇨🇦🇪🇺🇧🇷🇵🇹🇬🇧🤜💣🇱🇰

  • @samishani7840
    @samishani7840 3 ปีที่แล้ว +2

    Lassanai malliyo iwara wenakanma beluwa supiri oyata budu saranai parissamen inna 🙏🙏🙏❤❤❤

    • @serisaranna
      @serisaranna  3 ปีที่แล้ว

      Thanks akke parissamin enna theruwan saranai😍

  • @victelecaster9999
    @victelecaster9999 3 ปีที่แล้ว +2

    ඔන්න මමත් බලන්න ආව 😊 නියමයි 👍

    • @serisaranna
      @serisaranna  3 ปีที่แล้ว

      Thanks akke තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න

  • @ranagopi8944
    @ranagopi8944 3 ปีที่แล้ว +3

    🌹🌹🌹🌹ගුඩ් මෝනින් ⚘⚘⚘⚘⚘

  • @shashimofficial1285
    @shashimofficial1285 3 ปีที่แล้ว +4

    😄

  • @iduminidarmakeerthi4980
    @iduminidarmakeerthi4980 ปีที่แล้ว +2

    අනේ අයියේ හරි ලස්සනයි💗ඔයාගෙ හැමවිඩියෝ එකක්ම🥰ඔයාගෙ කටහඩත් ලස්සනයි❤ඔයත් ලස්සනයි❤කොරියාවත් ලස්සනයි💗පරිස්සමින් වැඩ ටික කර ගන්න අයියේ💗බුදු සරණයි💜❤

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @lakmininiranjala7498
    @lakmininiranjala7498 2 ปีที่แล้ว +2

    ලස්සනයි aiye goodak oylth ps inna
    Bs...

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි😊💙

  • @user-cv4xp1pk2r
    @user-cv4xp1pk2r 2 ปีที่แล้ว +3

    අයියෙ කොරියන් බාසාව ටිකක් කියලා දෙන්න කො

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      😊😊😊 විඩියෝ වලින් ටික ටික වචන කියන්නම් හොදේ ..

  • @kruwanj8558
    @kruwanj8558 3 ปีที่แล้ว +3

    සුපිරි මචං, උඹ දැන් ගොඩක් ලස්සනයි 💐🦋👉🌸💙🙏❤

    • @serisaranna
      @serisaranna  3 ปีที่แล้ว +1

      Thanks wasthuuu

    • @serisaranna
      @serisaranna  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි පරිස්සමෙන්

    • @sunethnuwan5790
      @sunethnuwan5790 3 ปีที่แล้ว +1

      @@serisaranna yalu oyata wadagath yamak thiyenawa kiyanna

    • @sunethnuwan5790
      @sunethnuwan5790 3 ปีที่แล้ว +1

      @@serisaranna oyata katha aranna widiyak set karanna

    • @serisaranna
      @serisaranna  3 ปีที่แล้ว

      @@sunethnuwan5790 matada

  • @keshansathsara8875
    @keshansathsara8875 2 ปีที่แล้ว +2

    Math korean igena ganna patan gaththa
    Aiyage video dakkama korea enna asa hithenawa 🥰🥰🥰

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම එන්න පුළුවන් exam ලියන්න 😊

    • @keshansathsara8875
      @keshansathsara8875 2 ปีที่แล้ว +1

      @@serisaranna 감사합니다

  • @thamarajayasundara1719
    @thamarajayasundara1719 2 ปีที่แล้ว +1

    ලංකාවට ලෝකෙ ඕන නැති වුනාට ලෝකෙට ලංකාව ඕන කියන කතාව නම් ඇත්ත.

  • @babyakka
    @babyakka 3 ปีที่แล้ว +3

    කෙහෙල් මුව ගෙඩියක් 1200 ක්෴😗

  • @eshadiumayanga
    @eshadiumayanga 3 ปีที่แล้ว +2

    ආසාවට මුළු වීඩියෝ එකම බැලුවා. එතරම් ආසයි ❤️😍

    • @serisaranna
      @serisaranna  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @lilystory88
    @lilystory88 3 ปีที่แล้ว +2

    Nice sharing 👍

  • @maheshdananjaya7869
    @maheshdananjaya7869 2 ปีที่แล้ว +2

    පුලුවන් විදිහට කමට් එකකින් හාරී උදවුවක් දේනවා බුදුසරණයී පරිස්සමින් අයියේ 🙏🌍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා

  • @lakmalipadipperuma8475
    @lakmalipadipperuma8475 2 ปีที่แล้ว +2

    ලස්සනයි ඇත්තටම වැදගත් විඩියෝ එකක් මෙි වගේ තව වැදගත් විඩියෝ තව ගෙග්න් අපේ රටට තමයි හැදෙන්න බැරි අනුන්ගේ ඔප දුප හොයනවා මිස රට හදන් නැ කවුරුත් තමන් ගැන විතරයි හිතන්නේ රට ගැන හිතලා හැමෝටම උත්හා කෝරෝත් අපේ රටත් කොරියාව වගේ කරගනන පුළුවන්..👌 😜😜✨️තව තව ලස්සන විඩියෝ ගෙන්න ....🌹🌹🌹

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @artchanu9770
    @artchanu9770 2 ปีที่แล้ว +1

    නියමයි ආසාවෙන් බැලුවා
    නිදහස් පැත්තක් නියමයි
    සුබ දවසක් බුදුසරණයි
    පරිස්සමෙන් ඉන්න

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @shayanikarangani3204
    @shayanikarangani3204 7 หลายเดือนก่อน +1

    True beauty එකේ ජුක්කියෝන් ගේ කට හඩ ඇහුන තව කට්ටිය ඉන්නවා ද ❤😊

  • @imagines7231
    @imagines7231 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති අපිට ලන්කාවෙ ඉදන් කොරියාව බලන්න සලස්වනවට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️