කොරියාවේ ඇපල් ෆෝන් මිල හා රත්තරන් ,ලැප්ටොප් මිල ගණනන්/ iPhone price in korea 금호 월드

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2021
  • දකුණු කොරියාවේ ඇපල් ෆෝන් ම්ල ගනණන් ලංකාවේ මිල ගනණන් වලට වඩා බෙහෙවින් අඩුවෙන් පවති ලංකාවේ සිටින කෙනෙක්ට කොරියාවේන් ෆොන් ,රත්තරන් ,ලැප්ටොප් වැනිදැ ගෙන්වා ගැනිමට හැකියාව ඇත්නම් එ පිරිස සදහා මෙම විඩියෝ එක උදව්වක් වෙනු ඇත එමෙන්ම කොරියාවේ පැමිනේන බලා පොරොත්තු වෙන් සිටින අයට කොරියාවේ ලස්සන බලන්න කැමති අයටද සාදාරනයක් වන පරිදි මුලු කන්මු වල්ඩ් බිල්ඩින් එකෙම ලස්සන තැන් ලස්සන බඩු බාහිරාදිය විඩියෝ පටයට ඇතුලත් කර ඇත. ස්තුතියි
    Apple phone prices in South Korea are much lower than the prices in Sri Lanka. To be fair, the entire Kanmu World Building has the same beautiful locations and beautiful accessories included in the video. thank you #ඇපල්-ෆෝන්
    #iPhone-price-in-korea #gold-price-in-korea #leptop-price-in-korea

ความคิดเห็น • 1.5K

  • @serisaranna
    @serisaranna  2 ปีที่แล้ว +198

    Fb.page:-facebook.com/profile.php?id=100040895511174
    ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න
    තෙරුවන් සරණයි ❤

    • @srilankankolla4324
      @srilankankolla4324 2 ปีที่แล้ว +8

      Ayye ohen phone ewanna berida lankawata ?

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +4

      @@srilankankolla4324 පුලුවන් කරන අය ඉන්නවා මගේ fb page ekata sms aekak danna mama තොරතුරු dnnam

    • @slvideo4082
      @slvideo4082 2 ปีที่แล้ว +1

      ඔහෙන් ලැපක් ගේන්න බැරි වෙයිද

    • @---qs9ep
      @---qs9ep 2 ปีที่แล้ว

      🙂❤️Tnx ayya

    • @pramiladesha5590
      @pramiladesha5590 2 ปีที่แล้ว

      @@serisaranna mkkda ayya fb name eka 🙂

  • @jeonsachi6477
    @jeonsachi6477 ปีที่แล้ว +317

    මමත් කොරියන් යන්න ඉගෙන ගන්න කෙනෙක් මම තාම අට වසරේ ඒ උනාට දැම්ම ඉදන් ඉගෙන ගන්නවා ..🙃🖤✈️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +53

      🥰🥰🥰

    • @Vlogs-sw3ox
      @Vlogs-sw3ox ปีที่แล้ว +12

      𝘔𝘈𝘔𝘈𝘛𝘏

    • @nethmiprarthana8060
      @nethmiprarthana8060 ปีที่แล้ว +43

      මමත් අටෙ මමත් කොරියා යන්න ඉගෙන ගන්නවා dan මට කොරියන් කියවන්න ලියන්න දෙකම පුලුවන් 🌚😍😍

    • @nimanthikanimanthika2879
      @nimanthikanimanthika2879 ปีที่แล้ว +16

      Ane hodai puthe me ratenan hitiyoth sethak wenne na. Hodata igenagena aurudu 20wenakota puluwannan yanna. Ethakota jeewithema goda thamai

    • @dinuwagamingbussid1282
      @dinuwagamingbussid1282 ปีที่แล้ว +1

      🥲Mam 9ye

  • @dinuraumayanga8383
    @dinuraumayanga8383 2 ปีที่แล้ว +237

    එල බ්‍රෝ...මෙහෙ නම් ආනේ මන්දා ඉගෙන ගන්න ලමයෙක්ටවත් ෆෝන් එකක් ලැප් එකක් ගන්න එක හීනයක්.අත්දැකීමෙන් කියන්නේ

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +25

      😥

    • @Leehyeshin17
      @Leehyeshin17 2 ปีที่แล้ว +10

      ඔව්ව්

    • @photocapture1573
      @photocapture1573 2 ปีที่แล้ว +2

      😥😥

    • @anujarangana6677
      @anujarangana6677 2 ปีที่แล้ว +15

      @@serisaranna කරුමෙ තමා ලංකාවේ ඉපදුන එක

    • @cosplayers_2004
      @cosplayers_2004 2 ปีที่แล้ว +2

      @@anujarangana6677 ඉගෙන ගන්න, එතකොට වෙන රටකට ගිහෑකී 😒💕

  • @samadhisankalpana2482
    @samadhisankalpana2482 2 ปีที่แล้ว +1

    Niyamai aiya.hemadama me wage aluth vedios digatama genna.👌❤️

  • @sandunihasara5169
    @sandunihasara5169 2 ปีที่แล้ว +60

    නියමයි අයියේ 😍. ෆොන් වලට තමා වැඩියෙන්ම හිත ගියේ නම් 😍. බුදු සරණයි පරිස්සමෙන් ඉන්න අයියේ ❤🙂

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      😊😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

    • @chanuldevdisa5091
      @chanuldevdisa5091 2 ปีที่แล้ว +2

      මටත් ඒමයි වැඩියෙන්ම නලන්න ආස හිතෙන්නෙ මිල ඇහුවහම i phone vala 😊

  • @nikiisanjana8633
    @nikiisanjana8633 ปีที่แล้ว +6

    දැකපු පට්ටම චැනල් එකක් ලංකාවෙ Price එකත් කියන එකත් ඇත්තටම වටිනව ජය වේවා❤🇰🇷

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 2 ปีที่แล้ว +14

    කොරියන් කොල්ලෙක් හින්දා මං සප් කරා 🇱🇰🇰🇷 ආයේ දෙවෙනි මවිබීම මගේ ♥️🌍🇰🇷

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +4

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @Shashaa_aa
      @Shashaa_aa 2 ปีที่แล้ว

      අපේ දෙවනි මව්බිම බ්‍රිතාන්‍යනෙ 😀

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk 2 ปีที่แล้ว +60

    හ්ම්ම් ...දැන්වත් තේරෙනවා නේද😒 ..South Korea 🇰🇷 වගේ පළවෙනි ලෝකේ රටවල් එක්ක බලද්දී අපේ රට තාමත් කොච්චරක් නම් පිටිපස්සෙන්ද ඉන්නේ කියලා .😔.දුකයි කියන්නේ පට්ටම දුකයි Friendz ..😢😭💔

  • @yasodarajeewanthi1999
    @yasodarajeewanthi1999 2 ปีที่แล้ว +64

    ලස්සනයි අයියේ කොරියාවේ දේවල් පෙන්නන එකට ගොඩාක් ස්තුති ඔයාට ❤️
    පරිස්සමින් ඉන්න 😷 💖💖💖💖

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +4

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @yasodarajeewanthi1999
      @yasodarajeewanthi1999 2 ปีที่แล้ว +3

      ❤️

    • @tharukarukshane8674
      @tharukarukshane8674 ปีที่แล้ว

      @@serisaranna 13 pro max ek ak ganne tebbe 😌❤️

    • @beautifulanimals6905
      @beautifulanimals6905 ปีที่แล้ว

      කසියා බලේ 😂

  • @pathum175
    @pathum175 2 ปีที่แล้ว +16

    ටික ටික මුල ඉදන් බලන් යනවා වීඩියෝ ටික ලස්සනයි අයියෙ ..🤗😚.....පරිස්සමින් වැඩ කරන් ඉන්න

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @santhadammathero7529
    @santhadammathero7529 ปีที่แล้ว +2

    පිනේ පිරැණු පින්බර ජිවිතයක් ගත කරන ලැබේවා පතමි ...දිර්ඝායුස සමිපත්තිය ලැබේවා පතමි ...තෙරැවන් සරනයි මල්ලි

  • @vihangasankalpa8454
    @vihangasankalpa8454 ปีที่แล้ว +9

    ඔය වගේ හොද පුද්ගලයෙක්ට කවදාවත් වරදින්නේ නැහැ .. බුදු සරණයි. දිගටම වීඩියෝ දාන්න.. 100k ඉක්මනින් ලබා ගන්න.. ❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @ishudissanayake5195
    @ishudissanayake5195 2 ปีที่แล้ว +26

    ගොඩක් ආසාවෙන් බලනවා හැම වීඩීයෝ එකක්ම😌💜️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @thiruni_randoll4408
    @thiruni_randoll4408 2 ปีที่แล้ว +43

    අහම්බෙන් වගේ අයියගේ video එකක් දැක්කේ🙈♥. ගොඩක් ලස්සනයි. thank you aiye මේ දේවල් අපිටත් පෙන්නුවට♡

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +4

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @devansuyash8901
    @devansuyash8901 2 ปีที่แล้ว +1

    Hi Priyashaantha ! This is an informative video. Very good. Thank you... Theruwan saranai

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @user-il9so3dc9z
    @user-il9so3dc9z 6 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූති aiyee...මේ වගේ වීඩීයෝ තවත් එවන්න අයියේ....මේවා දකිද්දී ඉක්මනටම කොරියන් එන්න හිතෙනවා අයියේ..පරිස්සමෙන් ඉන්න අයියේ🤙🤙🤙

    • @serisaranna
      @serisaranna  6 หลายเดือนก่อน

      🥰🥰

  • @nadunsampath9396
    @nadunsampath9396 2 ปีที่แล้ว +11

    Wow . I'm a piano player . Piano ටිකටනම් හිත ඇදීලා ගියා 🥺❤️ . Parissamen inna ayya ❤️😷

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @samanpiris3297
    @samanpiris3297 ปีที่แล้ว +45

    මේ දවස් වල තියෙන අමාරු කාලේ නිසා ඕවා අපිට හීන විතරයි.. තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න☹️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +7

      🥺😢 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @tharinduniroshan9502
    @tharinduniroshan9502 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි අයියේ ඔයාට මෙ වගෙ විඩියෝ තව ගෙන්න බූදූ සරණයි

  • @vishandeelanka5407
    @vishandeelanka5407 2 ปีที่แล้ว

    Ela aiye supiri oyat thanks 👍

  • @btsarmygirl8690
    @btsarmygirl8690 2 ปีที่แล้ว +6

    niyamai.thanks

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට

  • @bntoursing
    @bntoursing 2 ปีที่แล้ว +8

    නියමයි නියමයි මල්ලි සුපිරි සාප්පු සවාරිය .ජයවේවා බුදු සරනයි දෙවි පිහිටයි ඔක්කොම ආසාවෙන් ඇහුවා බැලුවා .පරිස්සමෙන් ඉන්න ඕනේ හොදේ 🙏👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @dilrukshiarachchige7055
      @dilrukshiarachchige7055 ปีที่แล้ว

      13 pro max ekk kiyad

  • @onal1985.nimroth
    @onal1985.nimroth ปีที่แล้ว +1

    ස්තුතියි

  • @Ngamageramya
    @Ngamageramya ปีที่แล้ว

    Nice Videos Ayye . Api Harima Assai Oyage Videos Walata❤️.

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @adeeshasithum6723
    @adeeshasithum6723 2 ปีที่แล้ว +3

    ඔයාත් පරිස්සමෙන් ඉන්න අයියෙ Video ඔක්කොම වගේ බලනවා සුපිරි ලස්සනයි 😘😘😍😇❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 2 ปีที่แล้ว +3

    නියමයි නියමයි යාළු ගොඩක් ස්තුතියි අපට මේ දේවල් බලන්න සලසනවට 🤗💖

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බන් පරිස්සමෙන් ඉන්න

  • @magicworld3093
    @magicworld3093 9 หลายเดือนก่อน

    oyata godak sthuthiy ape heena awssanawata❤❤❤ aasaawe baa aneee🎉🎉🎉 dawasaka ennama oone❤

  • @Dilazzz777
    @Dilazzz777 ปีที่แล้ว

    Niyamai ayye good job... ❤️🙃

  • @heshuwijesinghe2697
    @heshuwijesinghe2697 2 ปีที่แล้ว +36

    ෆෝන් ටිකට තමා හිත ගියෙ 🤭❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ❤😊

    • @hashanchandima5942
      @hashanchandima5942 ปีที่แล้ว +1

      Oya wal iguru newei malliyo,gadapana gahak gamwala thamai thiyenne,oyage vidiyo api balanawa lassanai budusaranai 👍

  • @Lankanincalifornia.
    @Lankanincalifornia. 2 ปีที่แล้ว +3

    නියමයි වීඩියෝ එක සහෝදරයා ජයවේවා !!

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ

  • @lankadarshani7270
    @lankadarshani7270 ปีที่แล้ว

    Adath video eka godak lassanai aiya 💓❤🙃

  • @hiranmical334
    @hiranmical334 2 ปีที่แล้ว +1

    Oyage video lassanai aiye..oyath lassanai .budusaranai

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @crew_music_7365
    @crew_music_7365 ปีที่แล้ว +3

    මම 🇰🇷පාඩම් කරන්න යන හැම වෙලාවකටම කලින් අයියගේ චැනල් එකේ වීඩියෝ එකක් බලනවමයි.ඒක මට motivation එකක් ♥️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      සුබ පතනවා ඔයාට හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන් පුළුවන් 🥰

  • @suhassayumina
    @suhassayumina ปีที่แล้ว +3

    ඔයාගේ වීඩීයෝ ගොඩක්ම ලස්සනයි අයියේ ❤️ ඒවා බලලා මටත් යන්න ආස හිතුනා කොරියාවේ මම අද ඉදන් කොරියන් භාෂාව ඉගෙන ගන්නවා 🥰

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් 🥰

  • @dilaniharshani7507
    @dilaniharshani7507 10 หลายเดือนก่อน

    me wage video digatma genna. bs parissamin innaa😻

  • @dlakmini338
    @dlakmini338 2 ปีที่แล้ว +1

    Thnk you ayye ... සුපිරි .. budusaranai

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ,

  • @Che3DBuddy
    @Che3DBuddy 2 ปีที่แล้ว +6

    Beautiful shopping tour.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @user-pe1pe9gk3y
    @user-pe1pe9gk3y 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි විඩියො එක .පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි 🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @devansuyash8901
    @devansuyash8901 2 ปีที่แล้ว +1

    Hi! Priyashaantha! Thanks for this video. Theruwan saranai..

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @indikadesilva3826
    @indikadesilva3826 2 ปีที่แล้ว +2

    හරිම ආසාවෙන් video එක ඉවර වෙනකම් බැලුවා... පරිස්සමින් ඉන්න මල්ලි....බුදුසරණයි....

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කේ පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @chamaraudagedara3486
    @chamaraudagedara3486 2 ปีที่แล้ว +15

    ගොඩාආආආආඅක් ආසයි❤❤❤මේම පෙන්නන එකට මේ වගේ දේවල්❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @---cw3vp
    @---cw3vp 2 ปีที่แล้ว +3

    සුපිරි වීඩියෝ එක අයියෙ..පරිස්සමිං ඉන්න..බුදුසරණයි 🐰🤗❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @indikakumari2478
    @indikakumari2478 ปีที่แล้ว +2

    Godak lassanai oyata godak pin aiye ...මාරම ලස්සනයි

  • @Suranga_sampath
    @Suranga_sampath 10 หลายเดือนก่อน

    සුපිරි ❤

  • @depthiweersilva4020
    @depthiweersilva4020 ปีที่แล้ว +3

    Ohhh... I hear in de middle of this clip. In China much cheaper Malli. But can't import now. 😊

  • @mspk8380
    @mspk8380 2 ปีที่แล้ว +3

    මල්ලි ඇත්තටමදැකලනැති දෙවොල් පෙන්නනවට ගොඩ පින්

  • @gugyfyf4334
    @gugyfyf4334 ปีที่แล้ว

    Godak pin tharuwan sarani oyalata

  • @roshanrodrigo409
    @roshanrodrigo409 2 ปีที่แล้ว +1

    Thank you ayye koren vala details denavata theruvan saranayi පරිස්සමෙන් inna

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @pathtv3982
    @pathtv3982 2 ปีที่แล้ว +6

    සුපිරි 👌❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @travelwithjanith
    @travelwithjanith 2 ปีที่แล้ว +4

    විඩියෝ එක නම් සුපිරි ඉතින් අපිට ගන්න බෑ එකක් අරන් එවන්ටැ ඈ
    තව මේවගේ විඩියෝ ඔනී

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මල්ලියා ඔයා එන්න කො ඉතිම් හොදේ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @muthurajthaksara5814
    @muthurajthaksara5814 2 ปีที่แล้ว +1

    Video ekanm maru aiya.. Nokdu ge photo poster ekakuth thibuna dakka bed ekak laga.. Math korean enna asawen inne aiya.. parissamin inna ehnm.. ❤❤❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      Ow malliya mamath dekka ae photo eka ..puluwan tharam class gihin padam karanna enna puluwan ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @muthurajthaksara5814
      @muthurajthaksara5814 2 ปีที่แล้ว +1

      @@serisaranna thanks aiya .. mn student visa enne.. try krnwa uparima .. budusaranai ❤

  • @slshorts3865
    @slshorts3865 2 ปีที่แล้ว +1

    Niyamai aiye lassanata chanel aka karanawa .oyata budu saranai

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @kavihomerecipes
    @kavihomerecipes 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි මල්ලි නියමයි හොදේ වීඩියෝ එක ජය වේවා 👍👍👍👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @AK_Rhythm_music
    @AK_Rhythm_music 2 ปีที่แล้ว +5

    නියමයි අයිටා..♥😘දිගටම ඉන්නවා

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න

  • @chamaramadushanka6576
    @chamaramadushanka6576 ปีที่แล้ว +1

    Supiri adarei 🤩👈

  • @sltagshownew
    @sltagshownew ปีที่แล้ว

    Ela jaya veva

  • @fernandoz6438
    @fernandoz6438 2 ปีที่แล้ว +13

    කොරියාවට ආදරෙයි ❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @TravelwithKUMASL
    @TravelwithKUMASL 2 ปีที่แล้ว +3

    Niyamai ban supiri

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් සරණයි බන් තෙරුවන් සරණයි

  • @deumina2608
    @deumina2608 2 ปีที่แล้ว +2

    පරිස්සමෙන් ඉන්න අයියෙ අද රටේ තත්වෙත් එක්ක බලනකොට ඔයගොල්ලො පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අයියේ ඔයාල හැම දෙනාටම 🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අපේ හාමුදුරුවෝනේ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @sfggvg70
    @sfggvg70 ปีที่แล้ว

    බුදු සරණයි පරිස්සමින් ඉන්න ☺️

  • @kruwanj8558
    @kruwanj8558 2 ปีที่แล้ว +7

    සුපිරි මචං ඒක වාසි😍💙🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි වස්තු පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 2 ปีที่แล้ว +7

    පුතා ඒ vedio එකනම් සුපිරි . දැකල නෑ ඒවගෙ විශාල music instruments shop එකක් . හරිම ආස හිතුනා . Piyano, electrick drum set ,sexaphone මේ instruments තුනම ගෙදර තියනවා . මුනුබුරන්ගෙ . හැබැයි අළුත් ඒ වා නොවෙයි . 2 Nd hand . ගනන් කිව්වේ නැහැ නේ . දැනගන්න ආස හිතුනා . මැඩ්ලින් එකක් දකින්නත් ආසයි.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම අයේ ගියොත් මම විඩියො එකක් කරන්නම් හොදේ පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @koreangovibima
    @koreangovibima 2 ปีที่แล้ว +2

    සුපිරි වීඩියෝ එකක් බලන්න බලන්න ආසයි 🥰🥰🥰

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ❤❤❤❤❤❤😊😊😊😊😮😮😮😮❤❤❤❤

  • @abegunawardhanashenoli3656
    @abegunawardhanashenoli3656 2 ปีที่แล้ว +1

    Thanku

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @tatoo2392
    @tatoo2392 2 ปีที่แล้ว +3

    ශා සුපිරිම 😍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @Nipuna_official
    @Nipuna_official ปีที่แล้ว +5

    කොරියාවට ගිහිල්ල ගත්තත් පාඩු නෑ අයියේ වීඩියෝ එකන්ම් සුපිරි හැමෝටම වැදගත් දැන්නම් හිතෙනවා කොරියාවේ ඉපදුනානම් හොදයි කියලා 😒❤️

    • @damai4603
      @damai4603 10 หลายเดือนก่อน +1

      හුගාක් පින් කරමු මම ගියා කොරියාවෙ ආයි යන්න ආසයි පාලකයො දියුනු කරපු රටවල් අපි වගෙ අපිට වඩා පහලින් තිබුන රටවල ආයිත් යනවා බුදුසරණ යි සැමට අපි වස විස කකා ඉන්නව

    • @Nipuna_official
      @Nipuna_official 10 หลายเดือนก่อน

      @@damai4603 💜️

  • @rasikadilan5325
    @rasikadilan5325 2 ปีที่แล้ว +1

    ela aiyaa. digatama karagena yamu❤️❤️❤️🥰

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      මල්ලියා ගොඩක් කාලේකින් දැක්කෙ පරිස්සමෙන් ඉන්නවා නෙද තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ❤❤

  • @slarmygirl1583
    @slarmygirl1583 2 ปีที่แล้ว +1

    Vidiyo ekanam niyamai aiye dakkahama pissu hadenava...🤩👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      😊❄️❤ ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @ishanrashmika6046
    @ishanrashmika6046 2 ปีที่แล้ว +53

    ලංකාවේ නම් දවසින් දවස බඩු මිල වැඩි වෙනවා 😕😕 ලංකාවේ අපිට i ෆෝන් හීනයක් වගේ

  • @purnimaprashadani4389
    @purnimaprashadani4389 2 ปีที่แล้ว +14

    Phone නම් ලංකාවේ අපිට හීන තමා දැන් 😓

  • @sachinichathurika4042
    @sachinichathurika4042 2 ปีที่แล้ว

    Nice vedio bro

  • @ashenkumuditha8059
    @ashenkumuditha8059 2 ปีที่แล้ว +1

    Thaw video karmu aiya, ela 👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මල්ලියා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @babyakka
    @babyakka 2 ปีที่แล้ว +3

    මේක හෙට බලන්නම්෴👍🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      හා අක්කා

  • @dediwelainoka4044
    @dediwelainoka4044 ปีที่แล้ว

    Theruwan saranai

  • @user-rt2mk2ek8i
    @user-rt2mk2ek8i ปีที่แล้ว

    ගොඩක් ඉස්තුතියි සැරිසරන්නා...මේවගේ වීඩියෝ ගේනවට..බුදුසරණයි ..පරිස්සමෙන් ඉන්න🤟🤟

  • @slyt3806
    @slyt3806 2 ปีที่แล้ว +10

    සුපිරි අයියේ 😍😘😘😘😘😘😘😘😘😘🤩😘😘🤩😘🤩😘🤩😘🤩😘😘🤩😘🤩😘🤩😘🤩🤩😘🤩😘🤩😘🤩😘🤩😘😘🤩😘🤩😘🤩😘🤩😘🤩😘😘😘🤩😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🤩😘😘🤩🤩😘😘🤩😘🤩😘🤩😘🤩😘🤩😘😘🤩😘😘🤩🤩

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මල්ලියා ❤❤

  • @pasindumadusanka6215
    @pasindumadusanka6215 2 ปีที่แล้ว +11

    සුපිරියක් අයියා ❤️❤️🇱🇰

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      මල්ලියා ගොඩක් ස්තුතියි

  • @rushithchanuka5228
    @rushithchanuka5228 2 ปีที่แล้ว +1

    hari ma lassanai ayye

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @sachindeepamal5159
    @sachindeepamal5159 ปีที่แล้ว

    Thnx aiye oyt ❤️

  • @savishrandila7221
    @savishrandila7221 2 ปีที่แล้ว +4

    පට්ට vedio එකක් 💯🤘🔥

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @chamalshadweminidwemini5446
    @chamalshadweminidwemini5446 ปีที่แล้ว +5

    සතුටුයි සහෝ.පරිස්සමෙන් ඉන්න බුදුන්ගේ සරණයි 👍👍

  • @Anurasg
    @Anurasg 2 ปีที่แล้ว

    Supiri thamai. Phones dakkama nan asai. Nadda oya gawa use karapu phn ekak. Parana 8gb Samsung ekak man gawa thiyenne. Theruwan saranai. Jayawewa

  • @dinukasadanuwan6675
    @dinukasadanuwan6675 ปีที่แล้ว

    Lassana video eka oyata budusaranai

  • @anomadipani1250
    @anomadipani1250 ปีที่แล้ว +3

    අක්කා කෙනෙක් ඉන්නවා බලමූ.....කියපු තැන 🤭❤ලස්සනයි අයියෙ ගොඩාක් ස්තුතියි ඔයාට 😊🙏මාත් ලොකු වෙලා කොරියාවෙ එන්න හිතන් ඉන්නෙ ❤😊ගොඩාක් විස්තර දැන ගත්තා අයියෙ ඔයාගෙ වීඩියො බලලා 🙏thanks ayiye 🙏

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

    • @chathurangagalgewela5979
      @chathurangagalgewela5979 ปีที่แล้ว

      ලංකාවේ අපිට මේ ෆෝන් එකක් එවන්න පුලුවන්ද

  • @wasanachathurangani8017
    @wasanachathurangani8017 2 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි ඔයා ආදරෙයි පෙළෙන්න😘😘😘

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @vihanga2814
    @vihanga2814 2 ปีที่แล้ว +1

    Jay wewa aiye bs

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @menakamadushanka4601
    @menakamadushanka4601 10 หลายเดือนก่อน

    Oyata theruvan saranai ... oya supiri aa. Mamath kavadahari enava ohe...

  • @babyakka
    @babyakka 2 ปีที่แล้ว +4

    එද්දි ඔය වටිනා..දේවල් ටිකක් එකතු කරන් එන්න..ඔයාට වටිනවා෴😘👍 💜💞

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගන්න දෙයක් නැ අක්කා දැන්නම් අරගන අරගන 😊

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @sl1627
    @sl1627 2 ปีที่แล้ว +3

    50👍💚 සුපිරි ❤️‍🔥❤️‍🔥

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @Chamilaluke
    @Chamilaluke หลายเดือนก่อน +1

    Mewage price vlog ona ...videos na oyge me tike .thank you ❤💚

  • @supunilakshika6540
    @supunilakshika6540 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අයියේ විඩියෝ ටිකනම් ලස්සනයි..❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @chanchalahasaranda3929
    @chanchalahasaranda3929 2 ปีที่แล้ว +3

    Gaming බඩු ගැන video එකක් ඔනේ🧡🧡
    ගානත් දාන්න ඔනේ

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @she3340
    @she3340 2 ปีที่แล้ว +3

    තනියෙන් ජීවිතේ සුපිරි 😍

  • @thusaranuwandika9057
    @thusaranuwandika9057 2 ปีที่แล้ว +1

    Maru niyamai video tika ❤❤❤❤❤👍👍👍👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @piyatharsaniabewarthana8528
    @piyatharsaniabewarthana8528 ปีที่แล้ว +1

    matnam harim aasai lassanaii

  • @surangasalika3369
    @surangasalika3369 2 ปีที่แล้ว +4

    ❤️❤️🇰🇷 brother

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @Mihimal4
    @Mihimal4 ปีที่แล้ว +4

    අයියෙ, Sound Balancing කරද්දි Audio Gain / Volume එක 0dB දාන්න, Sounds මදි 🙂

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      හා මල්ලියා ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @rasikakaduruwana3947
    @rasikakaduruwana3947 2 ปีที่แล้ว +2

    Niyamai. Good luck

  • @niroshiliyanage6584
    @niroshiliyanage6584 ปีที่แล้ว +1

    I watched your some videos very interesting.

  • @imesh3875
    @imesh3875 2 ปีที่แล้ว +4

    ❤️❤️👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න ❤