කොරියාවේ -14°C winter එකේ ලංකාවේ අපි 😥😥❄️Heavy Snowfall in Seoul❄️🇰🇷☃️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ලංකාවේ අපිට හිම කියන්නේ අලුත් අත්දැකිමක් ඉතින් කොරියාවේ මම ඉන්න පලාතට හිම වැටෙන විදිය ලංකාවේ යලුවො එක්ක බේදාගන්න හිතුවා මේ විදියට හිම වල තියන ලස්සන වගේම හිම නිසා අපේ සාමානය ජිවිතය වෙනස් වෙලා අපි කන කට්ට ගැන මම විඩියෝ එකෙන් ඔයාලට අරන් එන්නේ..... පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤

ความคิดเห็น • 1.6K

  • @sashinisithara8648
    @sashinisithara8648 2 ปีที่แล้ว +290

    ඔයා මෙ කරන කැපකිරීමට ගොඩාක් පින් අයියේ .මොකද මෙහෙම අත්දැකීම් අපිට ලැබෙන් නැති නිසා.පරිස්ස්මින් ඉන්න ,❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +34

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @_____-pf5hg
      @_____-pf5hg ปีที่แล้ว +1

      @@serisaranna යාලූ කන්ටැක් කරගන්න 😇

    • @gayansamudaya857
      @gayansamudaya857 ปีที่แล้ว

      ඔයා මොකද කරන්නේ කියලා අපි කිව්වේ

    • @sunilwikkramasingha1393
      @sunilwikkramasingha1393 ปีที่แล้ว

      මේ අයියේ ඔයාගෙ නැටුම සුපිර 🤩🤩පරිස්සමින් බුදු සරණයි 🙏🙏🙏

    • @pradeepkumara636
      @pradeepkumara636 9 หลายเดือนก่อน

      Icecream video

  • @sashinikapathirana6166
    @sashinikapathirana6166 ปีที่แล้ว +19

    ඔයාගෙ වීඩියෝ ඇබ්බැහි වෙන සුළුයි.😁😁😁 ඒ තරමටම ලස්සනට පරිසරයේ සුන්දරත්වය විඳින්න සලස්සනවා අපිටත්... ස්තූතී 🙏

  • @sameeragodapitiya484
    @sameeragodapitiya484 ปีที่แล้ว +65

    කොරියාවට එන හීනය තවත් වැඩි උනා මේ වීඩීයෝ එක දැක්කම ! ❤️

  • @santhadammathero7529
    @santhadammathero7529 ปีที่แล้ว +22

    උතුම් ශ්‍රී පද පත්මය අනුහසින් සියළුම පර්ථනා ඉස්ටිසිද්ධ වෙිවා නිදුක් නිරේගි සුවපත් භවය ලැබේවා පතමි තෙරැවන් සරනයි මල්ලි

  • @chanakap.v7896
    @chanakap.v7896 2 ปีที่แล้ว +57

    අයියා ඔයාට සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාගෙ අනිවාර්යයෙන් බලනවා ඔයා කරන්න විඩියෝ ගොඩක් ලස්සනයි ලංකාවේ ඉන්න අපිට කොරියාව පෙන්නන්න වට thenx ඔයාට බුදු සරණයි කොරොනා වලින් පරිස්සම් වෙන්න බායි beyy 👋👋👋👋

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +8

      ඔයාටත් නිදුක් නිරෝගි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 😊❤😊❤

  • @kalanigamage-sz4gj
    @kalanigamage-sz4gj ปีที่แล้ว +25

    පොඩි කාලේ ඉදන් පුදුම ආස රටක්.වචන නෑ.මෙහෙම අපිව එක්ක යනවට ගොඩක්ම පින්.පරිස්සමින් ඉන්න.තෙරුවන්සරණයි.

  • @Lankanincalifornia.
    @Lankanincalifornia. 2 ปีที่แล้ว +33

    ඔයාටත් පවුලෙ හැමෝටමත් කිරියෙන් පැනියෙන් ඉතිරෙන, නිදුක් නිරෝගී,සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවන සෞභාග්‍යමත් නව වසරක්ම වේවා.🎉🎉🎉

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +7

      එසෙම වෙවා අයියෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි කො විඩියෝ නැනේ

    • @sinhalamove
      @sinhalamove 11 หลายเดือนก่อน

      අලුත් විඩියෝ dannako බලපු එව ආය ආය බලනවා ඉතිම්

  • @chathurikankanamge1850
    @chathurikankanamge1850 ปีที่แล้ว +8

    හරි ලස්සනයි හිම වැටුනහම..එත් හිතෙනවා ඒක වේදනාකාරි ඇති කියලා..🥺

  • @tharidudilshan7501
    @tharidudilshan7501 2 ปีที่แล้ว +10

    අනිවා එනවා කොහොම හරි කොරියාවට මෙ ලස්සන විදින්න😌😌😌

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      සුබ පැතුම් 🥰

  • @skss6581
    @skss6581 2 ปีที่แล้ว +31

    හරිම ශොක් පට්ට අපිත් ආවොත් හිම වැටෙන කොට අයියා මුලින් දාපු වගේ හිම උඩ නටයි.❄️🌨️😃

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @victoriasmedia2558
    @victoriasmedia2558 2 ปีที่แล้ว +8

    Snowflake, snowflake, little snowflake.
    Falling, falling, falling on my head.
    what a places. absolutely stunning!!

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      Thanks akke teruwan saranai oyata

  • @madhushi5234
    @madhushi5234 2 ปีที่แล้ว +17

    සුභ අලුත් අවුරුද්දක් 🌼, හරිම ලස්සනයි 😍❤️‍ , ගොඩක් ආස හිතෙනවා හිම දකිද්දි . තෑන්ක්ස් ඔයාට අපිත් එක්ක මේ අත්දැකීම් බෙදාගන්නවාට ❤️. පරිස්සමෙන් ඉන්න 😊 .
    බුදුසරණයි .

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්නවා නෙද ..සුබම සුබ අලුත් අවුරුද්දක් ඔයාටත් අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @hasinisadunikasadunika1510
    @hasinisadunikasadunika1510 2 ปีที่แล้ว +38

    අනේ අර බලුපැටිය පවු. කොච්චර සීතල ඇත්ද.😥 මටනං හිතෙන්නෙ අපේ ලංකාවෙ වගෙ නෙවෙ සතුන්ගැන කරුනාවක් නෑ කියලා.😥😥
    ගොඩක් ලස්සනයි හිම වැටුනම. බුදු සරණයි!

  • @DTharuSriLanka
    @DTharuSriLanka ปีที่แล้ว +5

    ඔයා අපි වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා අයියේ. ඒ හැම දේටම ගොඩක් ස්තූතියි.

  • @ls-lu5hu
    @ls-lu5hu 2 ปีที่แล้ว +46

    ❄හිම වැටුනු ගස් ටික හරිම ලස්සනයි....❄අර බලු පැටියා ඔයාගෙ කලින් වීඩියෝ එකකත් හිටිය නේද ....... ❄පරිස්මට ඉන්න.❄

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +10

      නැ අනේ එ එයා නෙවේ එක දුක හිතේන කතාවක් මම කිවේනැ කියන්න හිතලාත් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @ls-lu5hu
      @ls-lu5hu 2 ปีที่แล้ว +4

      @@serisaranna තෙරුවන් සරණයි.

    • @oshadhi8852
      @oshadhi8852 ปีที่แล้ว

      @@serisaranna mokada une eyata

    • @SadunSadun-wh9ey
      @SadunSadun-wh9ey หลายเดือนก่อน

      Mokada une kiyannko​@@serisaranna

  • @thuglife-kk7od
    @thuglife-kk7od 2 ปีที่แล้ว +12

    සුබ අලුත් අවුරුද්ද ක් වේවා අය්යා.හිතේ තියන හැම හොන්ද බලාපොරොත්තු ක්ම ඉටුවෙන අවුරුද්ද ක් වේවා❄❤❄❤❄❤❄❤❄❤❄❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ඔයාට ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤😊

  • @sachinimadusha8245
    @sachinimadusha8245 2 ปีที่แล้ว +25

    අනෙ අයියෙ ගොඩාක් ලස්සනයි 🥺🥺

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @pinidu_9928
    @pinidu_9928 2 ปีที่แล้ว +9

    සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අයියාට හැමදාම සතුටින් ඉන්න ♥️♥️♥️♥️💞

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @malindihasaranga
    @malindihasaranga 2 ปีที่แล้ว +6

    ඔයා හරි හොඳ නිහතමානී කෙනෙක් අයියේ... මේ dala තියෙන හැම kenekgema comments වලට.. reply දානවා.... වගේම හැම කෙනෙක්ට ම.. තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න කියලා දානවා..❤️ එකෙන්ම තේරෙනවා කොච්චර හොඳ කෙනෙක්ද කියල... අයියත් ඒ වගේම පරිස්සමින් වගේම... සතුටින්..ඉන්න ඕනි...😘😘 තෙරුවන් සරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      විඩියෝ එක බලලා එකට comment එකක් දාන්න කොච්චර වෙලා යනවද නේද... මම එයාලට ස්තුතිවන්ත වෙන්න ඔනේනේ වටිනා කාලයේන් මොහොතක් මගේ විඩියෝ එක වෙනුවෙන් වෙන් කලාට❤❤ එක නිසා පුලුවන් තරම් reply දානවා මම..😍..ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤😊

    • @malindihasaranga
      @malindihasaranga 2 ปีที่แล้ว +2

      @@serisaranna mmmmmm එක ඇත්ත ... ඒකට තමා නිහතමානී කම කියන්නේ..... ඉදිරියටත්... මේ වගේම හොඳට.. කරගෙන යන්න සුබ පැතුම් ❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      @@malindihasaranga ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න දිගටම විඩියෝ බලන්න හොදේ 😊😊 තෙරුවන් සරණයි

  • @anushadeepthi6682
    @anushadeepthi6682 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි මේ කරන සේවයට.මමනම් එක පාරක් ලංකාවේ නුවරඑළියේදි දැක්කා හිම වැටෙනවා.ඒක මේ වගේ නෙමෙයි .දෙසැම්බරයේ ගිය දවසක .කොහොම උනත් මේ කරන කැපකීරීමට ගොඩක් ස්තුතියි .බුදුසරණයි .

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 💙 🥰

  • @shanukadilhan7752
    @shanukadilhan7752 2 ปีที่แล้ว +5

    සුභ අලුත් අවුරුද්දක් වේවා අයියා 🙏❤️😍 විඩියෝ එකක් දානකන් බලන් හිටියේ කොරියාවට එන්න ඉන්න අයට පොඩියට හරි දැනුමක් දෙනවට අයියට බොහොම ස්තූති 🙏❤️ පරිස්සමින් ඉන්න අයියා

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්නවා නෙද ..සුබම සුබ අලුත් අවුරුද්දක් ඔයාටත් මල්ලියා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @ajithjayasekara923
    @ajithjayasekara923 2 ปีที่แล้ว +10

    Woow😍මන් හිම වලට ගොඩාක් ආසයි. 🥰එත් අපිට හිම නෑනේ 😔ඔයානම් ගොඩාක් වාසනාවන්තයි අයියේ 😊.

    • @rameshabeywickrama9147
      @rameshabeywickrama9147 ปีที่แล้ว

      හිම නැති එක තමයි බ්‍රෝ වාසනාව🤣🤣

  • @anomagamage801
    @anomagamage801 10 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි පුතා ඔයාට ......ඔයාගේ වීඩියෝ බලන්න ඊයේ තමා මට අවස්ථාවක් ලැබුණි .....දැන් මං දිගටම ඔයාගේ වීඩියෝ බලනවා .......ඉතින් ඔයාට තෙරුවන් සරණයි ......සතර වරම් දෙවියන්ගේම පිහිටයි .....

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      🥰🥰🥰🥰🥰

  • @priyadarshaniniluka5330
    @priyadarshaniniluka5330 11 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි අයියේ. පරිස්සමින් සතුටින් ඉන්ඩෝ.❤❤❤✨✨🇰🇷🇰🇷

  • @---cw3vp
    @---cw3vp 2 ปีที่แล้ว +4

    අයියා ලස්සන වීඩියෝ එක ආහ්...සුභ අලුත් අවුරුද්දක් වේවා අයියා ....තෙරුවන් සරණයි ...පරිස්සමිං ඉන්න...❤❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්නවා නෙද ..සුබම සුබ අලුත් අවුරුද්දක් ඔයාටත් මල්ලියා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @---cw3vp
      @---cw3vp 2 ปีที่แล้ว

      @@serisaranna ඔව් අයියා ..අපිත් මෙහේ ඉන්නව..හොදින්මත් නෙවෙයි😁🤭

  • @yasodarajeewanthi1999
    @yasodarajeewanthi1999 2 ปีที่แล้ว +4

    ලස්සනයි අයියා , පරිස්සමින් ඉන්න තෙරුවන් සරනයි 💜️💜️❤️❤️❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @ajanthaajantha
    @ajanthaajantha ปีที่แล้ว +2

    අනේ මාරම ලස්සනයි 😻 සුදුම සුදු පාටයි වටේම ආස හිතෙනව දැක්කම අයියට පුලුවන් වෙලාවල් වලට වීඩියෝ දාන්න 💕පරිස්සමෙන් ඉන්න

  • @virajpramodya5906
    @virajpramodya5906 2 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි.විඩියෝ එකත් නියමයි.පරිස්සමෙන් මේ දවස් වල වාහන වල යනකොට.bs❤️💪👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මල්ලියා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @senkadagala9805
    @senkadagala9805 2 ปีที่แล้ว +3

    Jayawewa... Niyamayi
    $ No SKIP FULLY PLAY.. $$ Happy New Year!! $$ 🙏👍🏼

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @BTSARMY-be1op
    @BTSARMY-be1op 2 ปีที่แล้ว +4

    සුභ අලුත් අවුරැද්දක් වේවා 💕
    ගොඩක් ලස්සනයි . පරිස්සමින් ⁣ඉන්න
    බුදු සරණයි.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්නවා නෙද ..සුබම සුබ අලුත් අවුරුද්දක් ඔයාටත් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @kasunpresad9657
    @kasunpresad9657 ปีที่แล้ว +2

    ඔයා මේ කරන කැප කිරීම අපට ගොඩක් ගොඩක් වටිනව ඔයාට ගොඩක් පින් පරිස්සමින් ඉන්න අයියේ ❤️🙂

  • @Everything-z8r
    @Everything-z8r 2 ปีที่แล้ว +2

    AIYYA te thanks. ..apite koriyawe pennuwete...!!!***

  • @udaraawanthi8056
    @udaraawanthi8056 2 ปีที่แล้ว +4

    සුබ අලුත් අවුරැද්දක් වේවා අයියෙ ඔයාගෙ ජිවිතෙ හැම දෙයක්ම සාඒතක වේව කියල පතනව ලංකාවෙ ඉන්න අපට කොරියාව ගැන ඔය විදිහට vidiyo එකක් කරන එක නම් නියමයි ❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි

  • @kpopgirl4435
    @kpopgirl4435 2 ปีที่แล้ว +5

    Video එක හරිම ලස්සනයි අයියෙ ❤️ සුභ අලුත් අවුරුද්දක් වේවා පරිස්සමින් ඉන්න 😍♥️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @shehanjayakantha1958
    @shehanjayakantha1958 2 ปีที่แล้ว +2

    සුපිරි අයියෝ ලස්සනයි විඩියෝ එකාක් හිමවැටෙනවා දැකලානැ අයියෝ කවදවත් එන්ඩ අසඉ මසකියාක් හිමවැටෙනවාද අයියෝ හරි අයියෝ පරිස්සමෙන් ඉන්ඩ එලියට වැඩිය යන්ඩ එපා අයියෝ බුදු සරණයි ❤️❤️❤️❤️❤️🙂🙂🙂👍👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමෙන් ඉන්නවා නෙද තෙරුවන් සරණයි

  • @dinukanirmal2625
    @dinukanirmal2625 2 ปีที่แล้ว +9

    සුබ අලුත් අව්රුද්ද වේවා අයියා !✨️✨️❤❤ අනේ අයිය වීඩියෝ ටිකක් වැඩිපුර දාන්න ❤❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්නවා නෙද ..සුබම සුබ අලුත් අවුරුද්දක් ඔයාටත් ..විඩියෝ දාන්න වෙලාවක් නැ මල්ලියා වැඩ අනේ හොදටම පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @dinukanirmal2625
      @dinukanirmal2625 2 ปีที่แล้ว +1

      @@serisaranna ❤❤🙏🙏

  • @ranjinisusila6351
    @ranjinisusila6351 2 ปีที่แล้ว +3

    ලස්සනයි ඒ ආදරේයි තෙරුවන් සරණයි ඒ පරිසරය 👍❣️👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @visindumaduranga4530
    @visindumaduranga4530 2 ปีที่แล้ว +3

    අම්මෝ පැනලා නටන්න හිතෙනවා.බුදු සරනයි.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      😊😊 නටමු 😊😊

  • @m.gchamudinisenani8777
    @m.gchamudinisenani8777 2 ปีที่แล้ว +6

    හිම දකින්නත් ආසයි... අයියගෙ වීඩියො එක නිසා එකත් දැක ගත්තා.. ❄️❄️❄️❄️

  • @kasunsandaruwan9956
    @kasunsandaruwan9956 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූති අපිත් සමග දැනුම සහ අද්දඇකීම් බෙදාහදා ගන්නවට ❤️‍🔥❤️‍🔥

  • @anushkamadushan8199
    @anushkamadushan8199 2 ปีที่แล้ว +3

    කොරියාව ගැන විස්තර කියනවට වටපිටාව පෙන්නනවට ගොඩක් පින් බ්‍රෝ ❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @kamalperera3454
    @kamalperera3454 2 ปีที่แล้ว +6

    Woow සුපිරි බන් අපි ඉතිම් ඔහොම දැක්කොත් තමා

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      එකනේ 😊❄️

  • @user-df2kb7us6h
    @user-df2kb7us6h 2 ปีที่แล้ว +17

    හිම දකිද්දි පිස්සු වගේ 😍😍

  • @pavithrapyumi534
    @pavithrapyumi534 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි,හිම අයින් කරන එකත් හරි කරදරයි නේ. හැබැයි ආස හිතෙනවා.

  • @kavingalakmal323
    @kavingalakmal323 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි විඩියෝ එක.. පරිස්සමට ඉන්න බුදු සරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි😊💙

  • @Tharusha__
    @Tharusha__ 2 ปีที่แล้ว +5

    විඩියෝ එක බලද්දී කොරියාවට ගියාවගේ හැගිමක් එනවා අයියේ 🌺🤗දිගටම මේ වගේ විඩියෝ අරන් එන්න 🖤 කරන වැඩටික හරියන්න ඔන බුදුසරණයි අයියේ ❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @gayannishadimahalekamge4976
    @gayannishadimahalekamge4976 ปีที่แล้ว +5

    ලන්කාවෙන් පිට රටකට ගිහින්...අලුත් අත්දැකීම් ගොඩාක් අපිට පෙන්නනව ඔයා....ඉතින් මන් ප්‍රාර්ථනා කරනවා ඔයාගේ වැඩ කටයුතු සාර්තක වෙලා නැවතත් ඉක්මනින් ලන්කාවට එන්න පුලුවන් වෙන්න කියල❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @SUDU-pl5yw
    @SUDU-pl5yw 2 ปีที่แล้ว +2

    ලස්සනයි අයියේ විඩ්යො එක සුබ අලුත් අවුරුද්දක් වෙවා

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      එසෙම වේවා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @ishara0604
    @ishara0604 2 ปีที่แล้ว +9

    සුබ අලුත් අවුරුද්දක් වේවා අයියේ ❄️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ඔයටත් මල්ලියා😊😊❤❤ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @dlakmini338
    @dlakmini338 2 ปีที่แล้ว +3

    ලස්සනයි අයියේ .... ඔයත් පරිස්සමෙන් වැඩ කරන්න බුදු සරනයි 🥶🥶😊❤🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @CookingwithTravelKitchen
    @CookingwithTravelKitchen 2 ปีที่แล้ว +2

    සුබ නව වසරක් වේවා, සුපිරි හිම ...

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      එසෙම වෙවා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @maljinidissanayake1924
    @maljinidissanayake1924 7 หลายเดือนก่อน +1

    මාරම ලස්සනට හිම වැටෙන හැටි,හිම කොයි වගේද කියල විස්තර කරනවා..හිම වැටෙන වෙලාවේ ඒ අත්දැකීම විදගන්න ආස හිතෙනවා..ගොඩාක් පින් ඔයාට..🙏

  • @DNSC
    @DNSC 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි , මම කවදාවත් හිම දැකලා නෑ 😥🌨️❄️☃️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      මමත් දැක්කෙ මේහේ දි අයියෙ අපේ ගේදර ප්‍රිච් එකේ තියේන්නේ එවාවගේ මාර සැහැල්ලුයි හැබැයි 😊😊

  • @crew_music_7365
    @crew_music_7365 ปีที่แล้ว +4

    හිම ගැන දැනගත්තා බොහොම ස්තුතියි අයියේ ♥️🇰🇷

  • @lifewithlatha710
    @lifewithlatha710 2 ปีที่แล้ว +2

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරනයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්නවා නෙද ..සුබම සුබ අලුත් අවුරුද්දක් ඔයාටත් අම්මා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @piumianu6012
    @piumianu6012 2 ปีที่แล้ว +2

    අම්මෝ ලස්සන කාලෙකින් හිම දැක්කේ සුභ උදෑසනක් වේවා කොහොමද ඔයාට හිම බලන්න මාත් අවා

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @sl.sathuwa9751
    @sl.sathuwa9751 2 ปีที่แล้ว +12

    Happy new year අය්යේ 🎁🔥🇱🇰 පරිස්සමෙන් ඉන්න god bless you ❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්නවා නෙද ..සුබම සුබ අලුත් අවුරුද්දක් ඔයාටත් මල්ලියා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @pathtv3982
    @pathtv3982 2 ปีที่แล้ว +3

    අම්බෝ හිම 😍 ලස්සනයි අයියේ සාර්ථක නව වසරක් වේවා තෙරුවන් සරනයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @bntoursing
    @bntoursing 2 ปีที่แล้ว +2

    සුපිරි වීඩියෝ එකක් නියමයි මාර සීතලක් නේද.ජයවේවා මල්ලි පරිස්සමෙන් වැඩ ටික කර ගන්ඩ 👌

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @hirushanharshaka6379
    @hirushanharshaka6379 2 ปีที่แล้ว +3

    එන්න තියෙන ආසව තවත් වැඩි කරනවා...ස්තුති සහොදරයා...❤❤

  • @nadunimadushika1309
    @nadunimadushika1309 2 ปีที่แล้ว +3

    video eka balanna tikak kal giya😥😥onna ada baluwa super video😊😊🤩

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @SITHUM346
    @SITHUM346 2 ปีที่แล้ว +42

    ලංකාවටත් එනවා නම් හිම සුනාමියක් 😀😀😀 බනින්න එපා මට ඔය ගොල්ලෝ හැබැයි 😀😀💕💕

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +6

      ලංකාවට එන්න බැ 31නේ රස්නේ 😊

    • @SITHUM346
      @SITHUM346 2 ปีที่แล้ว +2

      @@serisaranna 🙂🙂 අයියෝ 💕💕මමත් ඔහේ එන්න ද? 🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

    • @Dilmuthu323
      @Dilmuthu323 2 ปีที่แล้ว +5

      අඩෙ .........එක .........නම්.........නියමයි ...................මමත්.........පනිනො.........හිමෙ...............ලංකාවට.........හිම........වැස්සක්................වසිවා...........😃🏃🏃🏃....😃😃☝..............⛄⛄⛄..........🏃🏃🏃🏃🏃🏃

    • @SITHUM346
      @SITHUM346 2 ปีที่แล้ว +2

      @@Dilmuthu323 🙃🙃 අන්න එහෙම නේ ඉන්න ඕනි 😌😌💕💕 සුභ අලුත් අවුරුද්දක්‌ වේවා යාළු 🙂🙂

    • @sadowff9518
      @sadowff9518 2 ปีที่แล้ว

      @@Dilmuthu323
      🥰🥰

  • @bkchannel135
    @bkchannel135 2 ปีที่แล้ว +17

    Happy new year 🥰 ..පට්ට සහො... ඉස්සරහටත් ඔනෙ

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @nsbonsai3000
    @nsbonsai3000 2 ปีที่แล้ว +2

    ලස්සන යි ,,, ඔයාලාට ඉතින්,,,,,සීතලයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      අනේ ඔව් අක්කා හරි සිතලයි ..ලංකාවේත් දැන් සිතලයි නේ

  • @thilanikavindi1470
    @thilanikavindi1470 2 ปีที่แล้ว +3

    Wow, හරිම ලස්සනයි අයියේ ❄️❄️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @tamarapeiris9314
    @tamarapeiris9314 2 ปีที่แล้ว +3

    බොහොම කැපවීම කින් කල video එකක් .thanks .අර බල්ලා බෙිර ගන්න බලන්න .කරැනු පහදන්න ඒ අයට

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට 😊 අපි හිතන ජාතියේ මිනිසුන් නේවේ එයාලා ඔය බල්ලා සමහර විට හදන්නේ කැමට ගන්න වෙන්න පුළුවන් 😥

  • @rashutv2374
    @rashutv2374 2 ปีที่แล้ว +2

    Godak lassanai aiyage ada video eka 😍🥰❤ apitath himawala experience ekk dunnata oyata sthuthi 🥺😘💜 hamadama hodin inna kiyala prarthana krnawa 😘👍🥰

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @slarmygirl1583
    @slarmygirl1583 2 ปีที่แล้ว +1

    aiya vidiyo eka danakal magabalagena hitiye.... ane.. hari Shok anee... oyatath suba aluth awruddak weva...🙏💖💐 parissamin inna budu saranay..!!!💐

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @SLKPOPMASHUP
    @SLKPOPMASHUP ปีที่แล้ว +10

    කොහොම කරත් ලන්කාව තරම් , යහපත් දේශගුනයක් තියන වෙන රටක් තවත් නැ,,ලන්කාවෙ සුන්දරත්වයත් ඉහලයි , නමුත් ආත්මාර්තකාමි මිනිස්සු ජිවත් වෙන නිසා අපෙ රටට කවදාවත් දියුනු වෙන්න බැරි වෙයි මෙ වගෙ 😢🙏

  • @dilinikaushi8795
    @dilinikaushi8795 ปีที่แล้ว +7

    ආසම රට කොරියාව හරිම ලස්සනයි 🌺

  • @사드캘움2002
    @사드캘움2002 2 ปีที่แล้ว +2

    Thanks 👍 aiye .. video ekata .. math try karanne kohoma hari Korea Enna..🤟 budu saranai aiye🤟❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් පුලුවන් ඔයාට 😊❤

    • @사드캘움2002
      @사드캘움2002 2 ปีที่แล้ว

      Thanks aiye 🤟🙂

  • @ireshadamayanthi9535
    @ireshadamayanthi9535 9 หลายเดือนก่อน +1

    ඔයාගෙ වීඩියෝ ලස්සනයි ..ආසාවෙන් බලනවා..පරිස්සමින් ඉන්න ..බුදු සරණයි ❤❤

    • @serisaranna
      @serisaranna  9 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @chathuramaduwantha6185
    @chathuramaduwantha6185 ปีที่แล้ว +7

    ඉක්මනට එනව. ආසම රටක් තමා කොරියා ව😍❤️

  • @ranomiperera9488
    @ranomiperera9488 2 ปีที่แล้ว +44

    Happy new year.
    අර බව්වා පව් අනේ. අයියා කොරියාවේ මොන city එකේද ඉන්නේ? එහෙ ගොඩාක් ලස්සනයි.
    අපිටත් කවදහරි හිමේ නටන්න පුලුවන් වෙයි.
    God bless you, stay safe

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +13

      ගොඩක් ස්තුතියි ඔයාට මම ඉන්නේ guwanju වල අනිවාර්යයෙන් එන්න පුලුවන් ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 😊❤

    • @sanudinavoda7838
      @sanudinavoda7838 2 ปีที่แล้ว +8

      ඔව් පව් ඒ බල්ලා.😥😥😥

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      @@sanudinavoda7838 😥

    • @dilanthakaushan2758
      @dilanthakaushan2758 2 ปีที่แล้ว +3

      පව් බව්වා... ☹️

  • @sipperlk2606
    @sipperlk2606 2 ปีที่แล้ว +2

    මල්ලි ඔයාගෙ vedios ඔක්කොම ලස්සනයි .ගොඩක් vedio s බැලුවා ඔයාගෙ .ඉතුරු ඒවත් බලන්න o නේ.හරිම hitha හොඳ malliyek oya .තව ලස්සන video s danna.ඉදිරියට th.api ඔක්කොම videos බලනවා .

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤😊

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 5 วันที่ผ่านมา

    2007 මම ජොර්දාන් වල ඉද්දිත් ඔය වගෙම හිම මමත් පොටො ගත්තා හිම හරිම ලස්සනයි ඔය අද්දැකීම මම වින්දා . බුදු සරණයි ඔයාලට 🙏🌹🌹🌹❤❤❤❤❤❤❤

  • @teliparts5856
    @teliparts5856 2 ปีที่แล้ว +4

    සුපිරියක් පිස්සුවක් 🌼♥️ ඉක්මනට එනව

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      😊 හොදට පාඩම් කරන්න ..ඉක්මනින් එන්න පුළුවන් ..සුබ පතනවා තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න💙

  • @sachinimadusha8245
    @sachinimadusha8245 2 ปีที่แล้ว +3

    සුබ අලුත් අවුරුද්දක් අයියෙ . පරිස්සමින් ඉන්න . තෙරුවන් සරණයි .

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 😊❤

    • @sachinimadusha8245
      @sachinimadusha8245 2 ปีที่แล้ว

      @@serisaranna thanx අයියෙ ❤️❤️

  • @dil7796
    @dil7796 2 ปีที่แล้ว +2

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ,ඒ video එක නම් SUPERB.හරිම ලස්සනයි මාරම ලස්සනයි THANKS හොදේ.ඒකෙ අඩුපාඩු නෑ අනේ මන් ආයේ වතාවක් බලනවා අනිවා.හිම නම් පිස්සුවක්😄මේක තමා මන් ආසම video එක ඔයාගෙ.🤔🥶❄️🌨️☃️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤❤😊

  • @ps3075
    @ps3075 2 ปีที่แล้ว +1

    ලස්සන හිම හීනයක තනි වුනා වගේ දැනෙනවා .හරිම ලස්සනයි video එක .ගොඩාක් හිතට දැනුනා.හිම කොච්චර කරදර වුනත් මටනම් ඔයාගෙ video එක බැළුවම ගොඩක් ආස හිතුනා ඒ පරිසරයට.ඔයාලා ඉන්න පැත්තත් හරිම ලස්සනයි.korean drama එකක් වගේ. කොච්චර වැඩ වැඩි වුනත් අපි වෙනුවෙන් ලස්සන videos දෙනවට ගොඩාක් ස්තූතියි... ප්‍රාර්ථනා කරනවා සුබම සුබ නව වසරක් වේවා කියලා..පරිස්සමෙන් ඉන්න.. තෙරුවන් සරණයි.🙏🙏🙏👍💐💐

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න නිදුක් නිරෝගි සුබම සුබ නව වසරක් වේවා 😊❤ තෙරුවන් සරණයි

  • @babyakka
    @babyakka 2 ปีที่แล้ว +4

    මල්ලි හරිම අලංකාරවත්ම පරිසරය නේ෴❤️💪🏾සීතලයී෴👋💕

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @meenuadithyaa6737
    @meenuadithyaa6737 2 ปีที่แล้ว +146

    අපිට හිම නෑනේ ඉතින්... 😢😢ඉක්මනට එන්න ඕනේ කොරියාවලට🇰🇷💜️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +30

      එකනේ ඉක්මනින් එන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @lakshilakshi2654
      @lakshilakshi2654 2 ปีที่แล้ว +9

      @@serisaranna අයියෙ ඔයා ගොඩාක් හොදයි..ඔයා කතා කරන විදිහෙන්ම ඒක තේරෙනවා..ඔයාගෙ reply comment වලිනුත් එහෙමයි..ඔයාට වරදින්නෙ නෑ..පරිස්සමෙන් ඉන්න..ආසයි මටත් ඔහොම දකිද්දි..තෙරුවන් සරණයි ඔයාට..🌸

    • @Dinukachamod
      @Dinukachamod ปีที่แล้ว

      otreeliyaveth hima thiyenava

    • @sandalitarika7844
      @sandalitarika7844 10 หลายเดือนก่อน

      ​@@serisarannaaiye ganu lamainta amaru jobda thiyenne math asai eth gewal walin enna den na

    • @ruchiniasanka
      @ruchiniasanka หลายเดือนก่อน

      .dgvddggfdgrhhshehsjfhfhfhryxgdgf fee dygfydbfd

  • @kavinduwithsouthkorea2005
    @kavinduwithsouthkorea2005 2 ปีที่แล้ว +1

    Wow,brilliant&excellent aiye,ඔබට සාමය සතුට පිරි සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවා !!! පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අයියේ 😍❤🇱🇰🇰🇷☺️👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් ඔයාටත් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @Sandaruwanwijesinha
    @Sandaruwanwijesinha หลายเดือนก่อน

    ඔය අයියට ගොඩක් පින් මේ කැප කිරිමට මාත් කොරියානු
    කරන ගමන් මම ඉන්නේ 22
    පාඩමේ 1වනි පොත කරන්නේ😊

  • @dmndissanayaka7650
    @dmndissanayaka7650 2 ปีที่แล้ว +3

    මරු

  • @promodmadushan701
    @promodmadushan701 2 ปีที่แล้ว +3

    හැමදාමත් වගේ ලස්සනයි බ්‍රෝ❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      වස්තු කොමද සුබ අලුත් අවුරුද්දක් වේවා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @shash8883
    @shash8883 2 ปีที่แล้ว +2

    Eththa thama aiye oya apita asadaranayak thama karanne video danne nethuwa😒😣kamak ne ithin Ohoma video ekak idala hitala hari dannako ❤️🥺ada video eka harima lassanata collity ekata video karala thiyeno aiye hemadama wage😋 Happy new year aiye❤️♥️❤️♥️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට❤❤ පුලුවන් ඉක්මනින් විඩියෝ අරන් එන්නම් හොදේ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාට 😊😊❤

  • @janakrodrigo2600
    @janakrodrigo2600 2 หลายเดือนก่อน

    ලස්සනයි මල්ලී asaiii balan innath❤❤ආදරෙයි පරිස්සම් inna ජේසු පිහිටයි ❤❤❤❤

  • @SR-gu7pt
    @SR-gu7pt 2 ปีที่แล้ว +7

    ✨️සුභ නව වසරක් වේවා!!✨️
    අනේ නියමයි අයියේ මටත් හිම අල්ලන්න තිබුනා නම්😍 ❄ ⛄
    අයියා ලස්සනට Video එක කරලා තියෙනවා ✨️♥ගොඩාක් ස්තූතියි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @buddhininilakshi2644
    @buddhininilakshi2644 2 ปีที่แล้ว +10

    I've never experienced this kind of thing in my life. You are lucky. Thank you for your hard work aiye. I was waiting for your notification. But I'm late today. Anyway again wishing you a happy and healthiest new year ahead. Stay safe aiye. May the triple gem bless you💗

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      You watch my videos everyday..thank you so much together be careful Bless the Triple Gem ❤❤😊❄️

    • @buddhininilakshi2644
      @buddhininilakshi2644 2 ปีที่แล้ว +3

      @@serisaranna Definitely. I'll watch your every single video and I hope it'll be a little help for you. Besides your videos are worth watching. I can learn more things and you are very friendly. It's rare to meet that kind of people. Stay safe aiye😍☺

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      @@buddhininilakshi2644 Yes definitely a big help Thank you so much for being careful තෙරුවන් සරණයි ඔයාට ❤😊

  • @user-vm8mc2bx8l
    @user-vm8mc2bx8l 2 หลายเดือนก่อน

    අනේ මල්ලියෝ පරිස්සමින් හරිම ලස්සනයි ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි 🥰🥰🥰🥰🥰🥰

  • @EasySwimwithSam
    @EasySwimwithSam 2 ปีที่แล้ว +1

    Beautiful sharing fully watched wish you happy new year

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      Happy New Year and may the Triple Gem bless you too 😊❤

  • @end2811
    @end2811 2 ปีที่แล้ว +3

    නියමයි අයියේ ඔය videoඑක 🤘එල

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙

  • @user-rg8ly7ww8m
    @user-rg8ly7ww8m 2 ปีที่แล้ว +4

    අනේ මරු අප්පා🤗💚💚ආසා හිතෙනවා දකිද්දි..කොහොමද අයියා ඔයාට..සුභම සුභ අලුත් අවුරුද්දක් 😊

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @nishadijayakodi6632
    @nishadijayakodi6632 2 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක්.. ඒ උනාට ලංකාවෙ දේශගුණේට හුරු ඔයාල ඒ සීතල දරා ගන්න පුලුවන් එකම හිතා ගන්න අමාරු.. පරිස්සමෙන් ඉන්න.. බුදුසරණයි🙂🙂🙂

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      වෙන තොරා ගැනිමක් කරන්න බැරි අවස්ථාවලදි අපිට දරා ගන්නම වෙනවනේ ඉතිම්😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @dineshasandamali7128
    @dineshasandamali7128 2 ปีที่แล้ว +1

    Godak lassanai ayye...suba aluth auruddak wewa..prissmin inn theruwan saranai 🙏🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @sanudinavoda7838
    @sanudinavoda7838 2 ปีที่แล้ว +33

    "හිම" ගැන හොද අවබෝධයක් ලබල දුන්නට ඔයාටයි ඔයාගෙ යාලුවන්ටයි තෑන්ක්ස්😁.
    හිම ලස්සන උනාට ටිකක් කරදරත් එක්ක හින්ද,ඒ අතින් ලංකාවට හොදයි. මිදුල අතුගාන්න විතරනෙ තියෙන්නෙ.හිම අදින්න නෑනෙ😂😂

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +7

      එකනම් ඇත්ත ලංකාව කොච්චර හොදද අනේ ❤😊

    • @sanudinavoda7838
      @sanudinavoda7838 2 ปีที่แล้ว +3

      @@serisaranna ලංකාවෙ පරිසරේ තමා ඉතින් හොද.අනිත් ඒව ගැන කතා නොකර ඉන්න එක හොදයි😂😁

    • @dewbaby-qm3ko
      @dewbaby-qm3ko 2 ปีที่แล้ว +1

      @@sanudinavoda7838 අන්නේකයි 😂😂😂

    • @sanudinavoda7838
      @sanudinavoda7838 2 ปีที่แล้ว +1

      @@dewbaby-qm3ko 😂👍

  • @thuglife-kk7od
    @thuglife-kk7od 2 ปีที่แล้ว +18

    😢😢😢😢😢😢😢😢😢😢😢😢අනේ අපෙ ගෙදරටත් එක දවසක් වත් වැටෙනවනම්😢😢😢😢😢😢😢😢😢😢😢❄❄❄❄❄❄❄❄❄❄❄😢😢😢😢

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +8

      කොහේද කියන්න මම එවන්න තැපැලේන් වත් 😊😊

  • @amuthuweda8340
    @amuthuweda8340 2 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා අයියෙ ඔයාට .පරිස්සමෙන් සතුටින් ඉන්න .ජය වේවා

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමෙන් ඉන්නවා නෙද තෙරුවන් සරණයි

  • @dulakshidilhara8628
    @dulakshidilhara8628 ปีที่แล้ว +1

    ඉක්මනටම එනවා කොරියන් වලට ඒ ලෙවල් ලියලා 2024 එන එක එනවාමයි
    බුදුසරණයි අයියෙ පරිස්සමිට ඉන්න ඔයාල😍

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      සුබ පතනවා 🥰🥰