LIFE & WORK balance කරන මං❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 1.6K

  • @IsharamadushaniSommarath-pj4gf
    @IsharamadushaniSommarath-pj4gf 4 หลายเดือนก่อน +2429

    ශනූගේයි,දිනේශ් අයියගේයි Q@A එකක් ඔනේ කියන අය මේ පැත්තට එන්න

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe4723 4 หลายเดือนก่อน +44

    අනේ ඒ අනිත් අක්කිලා තුන්දෙනා මරු...👌 ඒ බැදීම සුපිරි මේ වගේ අව්‍යාජ යාලුවෝ ඉන්නවා නම් මොනාද කරන්න බැරි. පෙර පින තමයි....ඔයත් හරිම ලස්සනයි

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 4 หลายเดือนก่อน +834

    කවදාවත් තමන්ගේ b day එකට කේක් එකක් කපලා නැති surprise වෙලා නැති කී දෙනෙක් ඇතිද??එයින් එක්කෙනෙක් මමත්.මේ දේවල් දකිද්දි හරිම සතුටක් දැනෙනවා. ශනු ලකී ගර්ල්..😊❤

    • @kawshiranaweera7877
      @kawshiranaweera7877 4 หลายเดือนก่อน +19

      මමත්.. දැන් 41 ක් වෙනවා..

    • @prasangiama6739
      @prasangiama6739 4 หลายเดือนก่อน +26

      මාත් මට දැන් 30.ඒත් මම මට පුලුවන් විදියට මගේ පවුලෙ හැමෝගෙම බර්ත්ඩේ සමරනවා

    • @dreamy2759
      @dreamy2759 4 หลายเดือนก่อน +20

      Anee oyalage wishes successfull wenna kiyala mama wish karanawa.

    • @dileepagamage775
      @dileepagamage775 4 หลายเดือนก่อน +8

      You can make a little circle of genuine friends/ people who love you and wish you success, eventually make your life beautiful.

    • @Rocky_ferendez
      @Rocky_ferendez 4 หลายเดือนก่อน +10

      ඔයාටත් එහෙම දවසක් ලැබෙන්න කියලා පතනවා

  • @Sathyangana_0521
    @Sathyangana_0521 4 หลายเดือนก่อน +145

    ඔයා ඇහුවා නේද මේ vlog එක බලන්නෙ මොන වගේ වෙලාවකද කියලා.....
    Exam stress එකේ ටිකක් පාඩම් කරලා පොඩී නැප් එකක් දාන්න ඇදට ආවා.. ඇස් දෙක පියවෙද්දිම අපේ පුංචිගෙ බබා කෑ ගහගෙන අඩාගෙන දුවනවා ඇහුනා...
    මට ටිකක් migraine වගේ තියෙනවා අනේ
    පොඩි අය කෑ ගහනවා අඩනවා මට අහං ඉන්න බෑ...
    මං ඇහැරුනේ heart එක එලියට ඇවිත් vibrate වෙනවා වගේ දැනි දැනී.... ඇගත් වෙව්ලන්න ගත්තා.. කොහොමත් stress වගේ exams එක දිගටම නිසා....
    ඒ වෙලාවේ ඔලුව හදාගන්නම බැරුව ඉද්දි yt එක පැත්තෙ ආවා.... Thank you universe ❤
    මට ඔයාගෙ vlog එක suggest උනා... උඩින්ම තිබ්බේ ඒක.... ඉතිං මට කියන්න ඕනෙ උනේ පැටියෝ ඔයාගෙ කටහඩත් මටනම් භාවනාවක්... Vlog එක බලලා ඉවර වෙද්දි මට ඔක්කොම අමතකවෙලා... ලස්සනට හිත නිවිලා.... ඔයා දැන් ඉන්නෙ මට ගොඩාක් දුර කියලා මං දන්නවා... මං පුදුම තරම් ඔයාට ආදරෙයි... ඔයාගෙ යාලුවෝ දැක්කම මට හිතුනා මටත් ඔයාගෙ ලගම යාලුවෙක් වෙන්න පුලුවන් උනානම් කියලා... මොකද මාත් ඔයා වගේම යාලුවොන්ට හරි ආදරෙයි... ඒත් ඉතිං මගේ යාලුවො මට එහෙම නෑනේ... Anyways කොහෙ ගියත් කමක් නෑ පරිස්සමින් වැඩටික කරන් ඉක්මනට එන්න..... හිත හොද කෙල්ල මගේ...😘🌸
    බුදුසරණයි ❤ ජේසු පිහිටයි ❤

  • @dilkipaboda7244
    @dilkipaboda7244 4 หลายเดือนก่อน +111

    පාඩම් කරන ගමන් ටිකක් relax වෙන්න කියලා හිතන් සිංදුවක් අහන්න ඇවිත් අක්කා vlog එකක් දාලාතිබුනාම දැනෙන සතුට 💆❤️

  • @Jujus_Music
    @Jujus_Music 4 หลายเดือนก่อน +25

    ඇත්තටම ශනුගේ වීඩියෝ බලන එක මට සිංදුවක් අහන් ඉන්නවට වඩා මාරම relaxing ❤ මගේ ජීවිතේ ගොඩක් දේවල් වලට මගේ mindset එක හදාගන්න metimes වලට ගැණු ළමයෙක් විදිහට තනියම ගේම ගහන්න පොඩිම දේකින් පවා සතුටෙන් ඉන්න ආස දේවල් කරන්න මම ආස දේවල් ගන්න මම ආස තැන්වලට යන්න විතරක්ම නෙවෙයි කට්ට කාලා මම තනියම පටන් ගත්තු මගේ චූටිම චූටි බිස්නස් එකේ ups and downs වලදි වැටෙන්නෙ නැතුව කෙලින් ඉන්න සතුටෙන් හැම දවසක්ම ගත කරන්න ශනුගේ motivation එක මාර වටිනවා. කාගෙන්වත් depend වෙන්නෙ නැතුව තනියම ගේම ගහන්න ගෑණු ළමයෙක්ට තමන් ගැන විශ්වාසය හදාගන්න confident ඇති කරගෙන life එකේ ඉස්සරහට යන්න ශනුගෙ වීඩියෝ ටික හොඳටම ඇති. ❤ Thank you for your kind heart and support අක්කි 😊❤ මේ වෙලාවෙත් ඕඩර්ස් ගොඩක් පැක් කරන ගමන් ඔයා දිහත් බලබල කෝපි එකකුත් බිබී මම වැඩ 🥰 දිගටම වීඩියෝ දාන්න ❤ Bless you 🥰

  • @dhil..17
    @dhil..17 4 หลายเดือนก่อน +79

    කොච්චර බැලුවත් ඔයාගෙ Vlogs නම් එපා වෙන් නැ .අක්කියො.බලන්න බලන්න ඇබ්බැහි වෙනවා ඇරෙන්න .....❤😍

  • @Lakshi-2003
    @Lakshi-2003 4 หลายเดือนก่อน +8

    හොදටම දුක හිතිලා අඩන වෙලාවක්.. දුක නැති වෙන්න ඔයාගෙ වීඩියෝ එක බලන්නෙ 🥺♥️

  • @tharunyasenanayake9290
    @tharunyasenanayake9290 3 หลายเดือนก่อน +11

    මේ වගේ ආදරණීයම යාලුවො ටිකක් මටත් ඉන්නවා ඒක නම් ජීවිතේට මාරම වටිනවා❤

  • @dinumalika
    @dinumalika 4 หลายเดือนก่อน +10

    මං හැමදාම ඔයාගේ vlogs බලන්නේ රෑට ඇදට ඇවිල්ලා ඒක හිතට වෙනමම feeling එකක්. Wish you all the best to your future darling nanga ❤️

  • @HimashaWanniarachchi65-if4uw
    @HimashaWanniarachchi65-if4uw 4 หลายเดือนก่อน +10

    මෙච්චර මිනිස්සුන්ගේ ආදරයක් දිනාගන්න තරම් ඔයා කොච්චර නම් වාසනාවන්තද 😍🦋මන් ආසම කෙනා.. ආදරෙයි අක්කි ❤️😘

  • @minukidilhari2268
    @minukidilhari2268 4 หลายเดือนก่อน +17

    මාත් ජපානේ ඉන්නේ අක්කි මාත් ගොඩක් ඔයාගෙන් ඉගෙන තියෙනවා මට හරිම සතුටුයි කියන්න මාත් මන් වෙනුවෙන් කාලේ ගතකරනවා මාත් පොඩි පොඩි විඩියෝ clip එහෙම අරන් lap එකේ save කරගන්නවා මාත් ජොබ් එක university ,exam හැමදේම බැලන්ස් කර ගන්න අක්කාගෙන් ඉගෙන ගත්තා මගේ stress මන්ම අඩුකරගත්තා ... thanks you අක්කි ❤️

  • @NeranjanChanaka
    @NeranjanChanaka 4 หลายเดือนก่อน +322

    ඔයාව දවසක මුණගැහෙන්න ඇත්නම්,මගේ හිතේ ඉන්න අංක 01 කේ නිළිය😍❤

    • @hansihansi-s2r
      @hansihansi-s2r 4 หลายเดือนก่อน +11

      ❤️මමත් ගොඩක් ආදරේ කරන නිලියක් තමයි ශනු 😚❤️

    • @tharangasandamini110
      @tharangasandamini110 4 หลายเดือนก่อน +5

      Ow ane❤❤❤

    • @dineshasewwandi4433
      @dineshasewwandi4433 4 หลายเดือนก่อน +2

    • @HeshaniGunarathna-pd5ml
      @HeshaniGunarathna-pd5ml 4 หลายเดือนก่อน +2

      Oyta e daws ikmanta enn kiyl prarthana krnw ..mokd mtath ehem aswk thibb shanu akkiwa hambenn..eka mta krgnn puluwan una❤ eya marma lassanai anee 4to video wala wage nemei wens lassanai chuti eya diha blann inn puluwan ona thrm welwak❤❤

    • @IreshaShamali-f4m
      @IreshaShamali-f4m 3 หลายเดือนก่อน +1

      Ow

  • @LMMalmishehara
    @LMMalmishehara 4 วันที่ผ่านมา +2

    ❤මන් නම් ලංකාවෙ ඉදන් ඔයාගෙ vlogs බලන්නෙ ,මන් software engineering (Ruhune)කරන ගමන් ගෙදර ඉද්දි අක්කගේ vlogs බලනවා❤🎉මාරම ශෝයි🎉

  • @vindyaaththanayake4447
    @vindyaaththanayake4447 4 หลายเดือนก่อน +63

    මම නෙදර්ලන්තයේ ඉදන් ඔයාගේ vlogs බලන්නේ..හැම එකක් ම ආසාවෙන් බලනවා.චූටි පුතෙක් මට ඉන්නවා..එයාව බලාගන්න ගමන් මගේ මහන්සිය නිවාගන්නවා ඔයාගෙ vlogs බලලා අපිට වෙලාව දැන් 11.36 පෙ.ව..keep it up shanu.❤❤❤

  • @happyheartsg1111
    @happyheartsg1111 4 หลายเดือนก่อน +127

    ඒත් අපේ වැඩ schedule කරන්නෙ අපි නෙමේ අපේ ඔෆිස් වලින්..
    අපි කොච්චර ලස්සනට දවස ප්ලෑන් කරත් ඒක එක මොහොතින් විනාස වෙලා යන විදිහට තව වැඩ ටිකක් සෙට් වෙනවා...office girlsla මාත් එක්ක එකඟ වෙයි..
    දවසම ඔෆිස් එකේ ඉඳලා ඇවිත් ගෙදර ඇවිල්ලත් පැය ගනන් ස්ක්‍රීන් එක ඉස්සරහා ඉන්නකොට සනීපේ😢😢දවසක් දෙකක් වැඩ කරලා leave ගන්න අපිට බෑනේ..අපිට එහෙම හරියට.. නිවාඩු සෙට් වෙන්නේ අලුත් අවුරුද්දටයි නත්තලටයි තමා
    Anyway
    ජීවිතේ හරි මහන්සී...
    But කමක් නෑ.කොහොම හරි මේ ජීවිතේ ඇදගෙන යමු ⁣ළමයි❤❤❤❤❤❤

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 4 หลายเดือนก่อน +77

    ඔයා තමයි ලංකාවෙ හොදම Vlogs කරන girl ❤ මේ comment එක ඔයා දකීද නැද්ද කියල මම දන් නෑ.. හැබැයි ඔයා අපේ කෙල්ලන්ට vlog එකකින් මාර විදියට එයාලගෙ life එකට support එකට දෙනවා... ආදරෙයි අක්කි❤

  • @anuradakumari2336
    @anuradakumari2336 4 หลายเดือนก่อน +17

    Target එකක් තියාගෙන වැඩ කරන එක මන් පුරුදු වුනේ ශනූ අක්කගෙන්.එක මාර හොද පුරුද්දක් ❤ඇත්තටම මම දැන් දවස පටන් ගන්න කලින් කරන්න ඕනෙ වැඩ ටික කලින් දවසෙ රෑ plan කරනවා.Target කලාට වඩා වැඩ ටිකක් දවසෙ අන්තිමට කරල තියෙනකොට ඒක මාර සතුටක් ❤😍 Thank you අක්කෙ මේ වගේ video දාන එකට.තව ගොඩක් දේවල් තියෙනව අක්කගෙන් ඉගෙන ගන්න 😘😘💕

  • @Savindi_Gamage
    @Savindi_Gamage 4 หลายเดือนก่อน +26

    මගේ ජිවිතේ මම ප්‍රෂ්න ගොඩක ඉන්න ගමන් Relax වෙන්න Stress එක නැති කරගන්න shanu akki ගෙන් දෙයක් ඉගන ගන්න coffee එකක් බිබි එ​යාගේ vlog බලන මම 🥺❤️😊💕

  • @WashantaKeerthi
    @WashantaKeerthi หลายเดือนก่อน +2

    ඇත්තමයි අක්කි ඔයාගේ vlogs නම් majic එකක් වගේ 😊❤ බැලුවම මාර විදිහට stress නැති වෙනවා😊❤

  • @thathupunsarani4093
    @thathupunsarani4093 4 หลายเดือนก่อน +10

    හරිම වාසනාවන්ත ආදර්ශමත් කෙල්ලෙක් ශනූ..❤

    • @devikadamayanthi2409
      @devikadamayanthi2409 4 หลายเดือนก่อน

      එයා ආස පැත්තක් එයාගෙ වෘත්තීය කරගෙන තියෙන්නෙ..

  • @manadeeweerasinghe7861
    @manadeeweerasinghe7861 3 หลายเดือนก่อน +1

    ..well said shanu…🔥

  • @asankaganegama8855
    @asankaganegama8855 4 หลายเดือนก่อน +11

    Upset mood එක්ක ඉන්න වේලාවක office eke lunch break eke lunch ගන්න ගමන් තමයි බලන්නේ. Street release වෙන්නයි mood fix වෙන්නයි තමයි මේක බලන්නේ.
    ශනූ ඔයා තරම්ම නැති වුනත් මං ගැන හිතන්න, අලුත් දෙයක් විදියට චුටි බබෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට ලැබෙන පොඩි වෙලාවේ solo dates යන්න, skin care කරන්න, fashionable විදියට අදින්න මං දැන් try කරනවා.
    Thank u so much for that motivation ❤love u so much 😘😘

  • @MalisaDilsan
    @MalisaDilsan 3 หลายเดือนก่อน +4

    අක්කාගේ විඩියෝ බලනකොට හිතට මාර සැහැල්ලුයි❤❤❤

  • @SheshadrieKrishanOnline
    @SheshadrieKrishanOnline 4 หลายเดือนก่อน +17

    10.51
    Watching your vlog at 7.15pm while krisharya is playing with her toys and wondering if I should order a wrap and eat too or skip dinner 🤣

    • @ShanudriePriyasadtv
      @ShanudriePriyasadtv  4 หลายเดือนก่อน +4

      Do what your heart sayssss girlllll🥳🥳

  • @DilushiWeerakoon
    @DilushiWeerakoon 3 หลายเดือนก่อน +2

    මම නම් බලන්නෙ මේ රෑ නිදාගන්න ඇවිත් අක්කිව මේ වෙලාවට බැලුවත් හිත නිවෙනවා අක්කියෝ💖🙂

  • @ShanikaAmukotuwa
    @ShanikaAmukotuwa 3 หลายเดือนก่อน +5

    ඔයා නම් මැණිකක්❤. චුට්ටක් වත් skip කලේ නෑ video එක 😘😘😘😘

  • @ShalikaRanasinghe-me5wg
    @ShalikaRanasinghe-me5wg 3 หลายเดือนก่อน +2

    Oyage videos baladdi motivation ekk enava Shanu... ❤️❤️ thanks..🥰

  • @031-it-fsanduni4
    @031-it-fsanduni4 4 หลายเดือนก่อน +6

    wow අක්කි .. අදත් අක්කිගෙ video එකෙන් ගොඩක් දේවල් අපේ ජිවිතේට ඉගෙන ගත්තා ❤ Thank you so much this lovely lessons 🌼😚 මේ වගේ ලස්සන video අපිට හැමදාම ගේන්න ඔයාට ශක්තිය ලැබේවා my doll 😍🌸 god bless you and Happy birthday 🎉 love you angel 😘

  • @lifewithsanu
    @lifewithsanu 8 วันที่ผ่านมา +1

    මමත් එංගලංතයේ ඉදන් ඔයාගේ vlogs බලන්නේ.දැන් නම් අපිට රෑ.බබාල නිදි කරල නිදහසේ මම ඔයාගේ vlogs බලනවා ශනූ. ❤

  • @Imalkapriyadarshani98
    @Imalkapriyadarshani98 4 หลายเดือนก่อน +6

    බබා නිදි කරලා නිදහසේම බලන්න හිතුවා.ඉතින් සැටියට වෙලා බලනවා💜🤗

  • @KumariLiyanage-w9b
    @KumariLiyanage-w9b 3 หลายเดือนก่อน +2

    ඔයාගේ වීඩියෝ බලන්න මම හරි ආසයි අක්කි.ඔයාලගේ පවුලේ අයටත් මං හරි කැමති.ඔයාගේ ලොකු අක්කිගේ බබාගේ වයසේ තමයි මගේ බබා ඉන්නේ. ඔයාලා හැමදාම සතුටින් ඉන්න.බුදු සරණයි ඔයාලා හැමෝටම.

  • @tharushipramodya8670
    @tharushipramodya8670 4 หลายเดือนก่อน +76

    හෙට exam අක්කේ ..stress නැති වෙනවා ඔයාගේ විඩියෝ එක බැලුවම.. මං ඔයාගේ video එක බලන්න මං මටම traget එකක් දුන්නා. පාඩම් 5ක් පාඩම් කරලා මං ඔයගේ video එක බලනවා කියලා..ඉතිං මං ඒක කරා. ඔයාගේ විඩියෝ එකෙන් ගොඩක් දේවල් ජිවිතේට එකතු වෙනවා. ගොඩක් පිං.🙏

  • @MAHimasha
    @MAHimasha 4 หลายเดือนก่อน +26

    පාඩම් කරන්න යන්න කලින් තමයි මේක බැලුවේ අක්කගේ විඩීයෝස් බැලුවාම නම් මට බලාපොරොත්තු ගොඩාක් එනවා...❤

    • @umeshviduranga721
      @umeshviduranga721 3 หลายเดือนก่อน

      ඔව් අනිවාර්යයෙන් ....😊❤

  • @achalahemanthi7696
    @achalahemanthi7696 4 หลายเดือนก่อน +21

    Vlog එක දානකමි බලන් හිටියේ අසාවෙන් මොන වැඩෙි තිබුනත් එකට ටයිම් එක වෙන් කරනවා ❤

  • @diliniupeksha2616
    @diliniupeksha2616 4 หลายเดือนก่อน +2

    ඒ වගේ vlog මාරම වටිනවා darling ❤අනේ ඔයාගෙ යාලුවෝ හරිම ශෝයි අනේ , හරිම ජොලි සෙට් එකක්😍

  • @ashenkavinda5025
    @ashenkavinda5025 4 หลายเดือนก่อน +10

    ෂනූගෙ වීඩියෝ ඉවර වෙනකම් බලන්න පුළුවන් කම්මැලි නැ .කන කෑම වලට තමා ගොඩක් ආස මන් 😁💖💖

  • @ameeshamanamperi6779
    @ameeshamanamperi6779 3 หลายเดือนก่อน +1

    Shanu's vlogs r really something 🤌❤🥹
    Like a happy pill ❤

  • @sanjulahimashi8431
    @sanjulahimashi8431 4 หลายเดือนก่อน +4

    වැඩ කරන ගමන් ඔයාව බලන්නේ...මාර ම relaxing 💕

  • @kavindyasanjeewani6985
    @kavindyasanjeewani6985 3 หลายเดือนก่อน +2

    One of the beautiful lucky girly.🥺♥️
    Cheers to 27th.I hope you always happy darling🤍🍃

  • @sumithprasanna1106
    @sumithprasanna1106 3 หลายเดือนก่อน +3

    මම නම් මේ vlog එක බලන්නේ ඉස්කෝලේ ගිහිම් ඇවිත් ඉස්කෝලේ වැඩ ඉවර වෙලා අක්කියෝ❤😚😚😚❤

  • @gunetthipiyaratne9242
    @gunetthipiyaratne9242 4 หลายเดือนก่อน +3

    I'm in Canada.winnipeg.
    Now I'm cooking dinner.while watching. I love watching you puthe..very motivational ❤️ 💙 ♥️ 💕 ❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 4 หลายเดือนก่อน +4

    මං මාරම ආසම චරිතයක් ❤අක්කි හැමදාම .අක්කිගෙ ව්ලොග් එපා වෙන්නෙ නෑ බලන්න ❤❤❤❤

  • @sandunibandara4411
    @sandunibandara4411 2 หลายเดือนก่อน +2

    Harriiiiiiiiiiiima lasssnai shnu vlog eka..... Happy birthday itn kalinma....eth dan pahuwela me vlog eka balanne dan.. Man nam offce idan balanneeee😅😅.... Oya athttama angle kenek..... ❤❤❤❤Jesu pihitai shanuuu...

  • @itjusthurts730
    @itjusthurts730 4 หลายเดือนก่อน +64

    ඇයි මට හැමවෙලේම මෙහෙම වෙන්නෙ කියල හිතෙද්දි no you are the best version of yourself කියල හිතෙන්න... අද බැහැ මොකුත් කරන්න කම්මැලි කියල හිතෙද්දි girl you got this get up and dress up කියල හිතෙන්න.... මිනිස්සු නරක දේවල් කියනව කියල දැනෙද්දි people judge anyways, dont give a sh*t කියල දැනෙන්න... අනේ බැහැ මේකප් ඕනිත් නෑ ඔහේ යනව කියල හිතෙද්දි ...no you dress up and look pretty everyday කියල හිතෙන්න... වැඩට යන්න බෑ මේවා ඔක්කොම කරන්න බෑ කියල හිතෙද්දි ... Balance evrything be motivated කියල දැනෙන්න.... Literally මේ සේරටම ඔයාගේ video එකක් හැමදාම බැලුවම ඇති ශනූ... I’m not exaggerating, you have actually become my inner voice to DO GOOD BE GOOD AND STAY GOOD. I was a person went for therapy for few months to get my life back together, but nothing could help me like you and your videos. Itin OYATA PIN 🙏😭❤️ please DONT EVER STOP VLOGGING I CAN’T LOSE MY THERAPIST AT ANY COST 😏♥️

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 4 หลายเดือนก่อน +3

      Way to go girl.....😊 you got it 💪. Be your own therapist. More power and strength to you. 😊❤

  • @keshaniguruge4339
    @keshaniguruge4339 3 หลายเดือนก่อน +1

    හිතට හරි නැති වෙලාවක් ඉතිම් ඔයාව හොයම් ආවා ❤ හැමදාමත් වගේ හිතේ හරි නැති හැඟීම ඔයා නැති කලා 😊 ආදරේයි ශනූ 😘❤️

  • @fairlytalesbyARH
    @fairlytalesbyARH 4 หลายเดือนก่อน +6

    Hi Shanu ! I’m watching your videos from Canada 🇨🇦 . Girl, you remind me of my past days in Sri Lanka ♥️ Thanks for sharing these things. Love you! Keep shining ✨

  • @TaniyaWish
    @TaniyaWish 2 หลายเดือนก่อน +1

    මම ඩුබායි ඉන්නේ. වැඩ කරන ගමන් හොරෙන් බලන්නේ.අනේ මන්ද මම ගොඩක් ආසයි.පරණ ඒවා ආයි ආයි බලනවා..❤❤

  • @ShanilkaRavihari
    @ShanilkaRavihari 3 หลายเดือนก่อน +3

    Happy birthday akkii 🎉🎉🎉🎉 oy nisa mge jeewitheth tika tika wenas wenw wge danenaw..oyge hama vlog ekakinma math mnahari dyk igenagnnaw..thank you akki ❤❤

  • @kenuliru
    @kenuliru 3 หลายเดือนก่อน +3

    අනේ මගෙ අක්කිට 😘 හරිම ආදරේ love you love you love you........❤❤❤❤

  • @AmashiRathnayake
    @AmashiRathnayake 4 หลายเดือนก่อน +7

    අනේ ඔයා වීඩියෝ වලට වඩා ඇත්තට මාරම ලස්සනයි එදා හෝමාගම keels එකේදි දැක්කා මන්, හරිම නිහතමානී සුරන්ගනාවියක් වගේ අක්කා කෙනෙක් 🥺💖 කතා කරන්න ආස උනත් කතා කරන්න බැරි උන හින්දා නම් දුකයි 🥺😩💖

  • @DulaniShymila-hv1lt
    @DulaniShymila-hv1lt 3 หลายเดือนก่อน +1

    My one month vacation in Sri Lanka last day 😢and early morning I’m watching this first because I really like our Shanu girl.❤ today night again I’m flying to Dubai for my work 👏🏻😍 Love you and May God bless you 🙏🏻(30th of August)

  • @chamoparkhynugsik9444
    @chamoparkhynugsik9444 3 หลายเดือนก่อน +5

    හිතට හරි නෑ වගේ තේරිලා යූටියුබ් පැත්තට ආවා.පස්සෙ අක්කිව මතක් උනා😁♥️♥️

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 3 หลายเดือนก่อน +2

    ඔයා වගේම කැවුම් එක්ක කෙසෙල් ගෙඩි කන්න මම පොඩි කාලෙ ඉදන්ම හරිම ආසයි , අපේ ආච්චි කැවුම් හැදුවා……හැමදාම වගේ ඔයාගෙ vlogs වලට මම ආසයි , ඒවායෙ ගන්න දේවල් තියනවා . මම ඉන්නෙ ලංකාවෙ ගම්පහ……. Like to meet you 😊 stay safe , god bless you ❤

  • @Ashi-Q557
    @Ashi-Q557 4 หลายเดือนก่อน +133

    කවදහරි දවසක අක්කිව ඇත්තටම හම්බෙලා අක්කි එක්ක කතා කරන්න ආසයී ඒක මගෙ ලොකු හීනයක් 🥺❤

  • @JithmiDisanayaka
    @JithmiDisanayaka 3 หลายเดือนก่อน +1

    හරිම ආසාවෙන් ශනූ අක්කිගේ වීඩියෝ බලන්නේ ❤හරිම ලස්සනයී ශනූ අක්කී 🤩🥰❤

  • @Lakshianuththara
    @Lakshianuththara 3 หลายเดือนก่อน +3

    ශනූ ඔයා හරිම ලස්සන ගෑනු ලමයෙක් හැම පැත්තකින්ම 😍 ඔයාව හම්බ වෙන දවසට මට පිස්සු හැදෙයි..🥺

  • @HasiniDarshaninisansala
    @HasiniDarshaninisansala 4 หลายเดือนก่อน +15

    පාඩම් වැඩ කරන ගමන් බැලුවේ..අක්කිගේ vlog එකක් දනකම් මම බලන් ඉන්නවා හරිම ආසයි.අක්කිගේ vlog බලන්න..💖💐😍

  • @sandygirl1383
    @sandygirl1383 2 หลายเดือนก่อน +1

    Now 1.26 AM im watching shanuu girl its my own me time.... Inspired from you 💗💗

  • @beautywithhimamakeyouwills7062
    @beautywithhimamakeyouwills7062 4 หลายเดือนก่อน +116

    ශනූ ඔයාගේ skin care routine එක විතරක් ඇයි අනේ අපිත් එක්ක Share කරගන්නේ නැත්තේ...මන් හිතන්නේ ඔයාගේ FANS ලා හැමෝම ආස වෙයි ඒකට.😢

    • @hara1971
      @hara1971 4 หลายเดือนก่อน +6

      මීට කලින් කරල තියෙන්නෙ 😪

    • @sanuthishalom
      @sanuthishalom 4 หลายเดือนก่อน +8

      ශනු ඒක මීට කලින් දාලා , මං දැකලා තියෙනවා... ඒවායෙ brand names එක්කම

    • @sweetdreams-zb8hu
      @sweetdreams-zb8hu 4 หลายเดือนก่อน +2

      Eyge instgram dala thiynwa

  • @RuviRuvee00
    @RuviRuvee00 3 หลายเดือนก่อน +1

    හොදටම උණ හැදිලා ඇස් වලින් ගින්දර පිටවෙද්දි මේ වීඩියෝ එක දවස් ගානක් තිස්සේ මග ඇරි ඇරි තිබ්බ නිසා අද බලන්නෙ😁😁😁

  • @Nethumi123
    @Nethumi123 4 หลายเดือนก่อน +5

    අක්කිගේ Vlogs ලස්සන වෙන්න තව හෙතුවක් තමයි අක්කිට ලස්සන Voice එකක් තියන නිසා...I LIKE YOUR VOICE 💕

  • @SanduniNimeshana
    @SanduniNimeshana 2 หลายเดือนก่อน +1

    මට ගොඩාක් දුක හිතුනා අක්කෙ මේක බලලා ඔයාගේ විඩියෝ මන් බලනවා හිත මාරම විදියට නිවේනවා මටත් යාලුවො හිටියනම් කියලා හිතුනා එත් මට එහෙම යාලුවො නැ අක්කා ගොඩාක් වාසනාවන්තයි හැමදාම ඔය වගේ හිනා වේලා සතුටින් ඉන්න අක්කෙ මගේ ලොකු අසාවක් තියෙනවා අක්කාව දවසක හම්බෙන්න අනිවාර්යයෙන්ම හම්බෙයි කියලා හිතනවා අක්කාව ❤❤❤❤❤❤

  • @Ayoo-2017
    @Ayoo-2017 4 หลายเดือนก่อน +8

    රෑ 11.30 ට 🇯🇵 ඉදන් ⁣vlog එක බලන්නේ.. My fav shanuu ❤️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 3 หลายเดือนก่อน +1

    හැමදාම වගෙ ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤

  • @sachinidinelka2847
    @sachinidinelka2847 4 หลายเดือนก่อน +4

    ඔක්කොම වැඩ ටික ඉවර වෙලා රිලැක්ස් එකේ ඉන්නගමන් ශනූගේ විඩියෝස් බලන්නේ ...හැමදාම .feel relax pro max❤❤❤

  • @dineshalakmali6054
    @dineshalakmali6054 3 หลายเดือนก่อน +1

    අනේ ඒ යාලුවෝ ටික..🥺❤

  • @shani_worlds
    @shani_worlds 3 หลายเดือนก่อน +3

    මම ඩුබයි ඉදන් තමයි ඔයාව බලන්නෙ.හොදින් ඉන්න නොන්ගො..God blesses you❤

  • @nethmiperera2431
    @nethmiperera2431 3 หลายเดือนก่อน +1

    නිකන්ම relax වුනා💆🏻‍♀️🩷

  • @hirunithakshila1376
    @hirunithakshila1376 4 หลายเดือนก่อน +5

    I am watching from Germany ❤ I really like your vedios akki😊

  • @malikaabeysinghe2083
    @malikaabeysinghe2083 หลายเดือนก่อน +1

    මං මාසයක් විතර අසනීපෙන් හිටියෙ. දැන් 95% විතර සනීපයි. හැබැයි හැමදේම එපා උන ස්වභාවයක් තියෙනවා. මුකුත් කරන්න හිතෙන්නෙ නෑ. ඒ mood එක වෙනස් කරගන්නයි මේක බලන්න ආවෙ..කලිනුත් මූඩ් අවුල් උනාම ඔයාගෙ vedios බලලා හරි ට්‍රැක් එකට ආවා. මේ වතාවෙත් හරි යයි හිත්නවා. ❤️

  • @isuriovindiya3643
    @isuriovindiya3643 4 หลายเดือนก่อน +4

    පාඩම් කරලා ඉවරවෙලා බැලුවා ❤ 🥺💗 Thank you.. ❤ i'm full chilling this one... 💕

  • @lakmisri7630
    @lakmisri7630 3 หลายเดือนก่อน +1

    It is 1am in Canada, I try to watch when ever you add a video because I really appreciate you as a young woman who works really hard and enjoy such simple ways. So enjoy your life, you an inspiration to many young girls.

  • @Memomoods123
    @Memomoods123 4 หลายเดือนก่อน +3

    අක්කිගේ මේ විඩියෝ බලන්නේ මං හරි ආසාවෙන්..❤හිතට නිදහසක් දැනෙනවා..ඔයාගේ අනාගතේ සතුටින් විතරක් ඉන්න ලැබෙන්න කියලා පතනවා..much love shanu akki..

  • @SMILLING_11.11
    @SMILLING_11.11 4 หลายเดือนก่อน +2

    හෙට වැඩ කෝටියක් තියද්දීත් vlog එක බලලම හෙටට ඕන දේවල් ලෑස්ති කරන්න හිතන් දැන් vlog එක enjoy කරනවා ❤

  • @thanuriliyanage8841
    @thanuriliyanage8841 4 หลายเดือนก่อน +5

    මම හැමදාම ඔයාගේ vlogs බලන්නේ උදේට උයන ගමන්.. 😊
    Job එකේ වැඩ බබාලා ගේ වැඩ balance එකේ කරන්නේ එහෙම

  • @RasikaSamarasinghe
    @RasikaSamarasinghe 3 หลายเดือนก่อน +1

    ඔයා හරිම ලකී girl කෙනෙක් නංගි.ඔයා හරිම ලස්සන විදිහට ඔයගෙ ජීවිතේ ගෙවනවා.සතුටුයි.අනිත් පැත්තෙන් දුකයි.අපේ ජීවිත එහෙම නැති නිසා.කොහොම උනති ඔය විදිහටම සතුටින් ඉන්න.❤❤❤❤❤❤you.

  • @NelumJayasena
    @NelumJayasena 4 หลายเดือนก่อน +3

    22:41 ඇත්තටම ඒක මරු ❤

  • @NisansalaPrabodhanee
    @NisansalaPrabodhanee 3 หลายเดือนก่อน +1

    ඔයාගේ vlogs බලන එක තමයි මගේ විනොදාන්ශය අක්කි ❤️

  • @mathsiseasy.100
    @mathsiseasy.100 4 หลายเดือนก่อน +10

    10:52 ඇඳේ ඉන්න ගමන්... කම්මැලි කම යාවගන්න විදියක් බල බල හිටියේ 😢❤

  • @dulsew
    @dulsew 4 หลายเดือนก่อน +2

    Stress free and motivational ආදරෙයි ශනූ❤

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 4 หลายเดือนก่อน +6

    I always watch your videos from USA, during my work lunch break or while I am cooking at home. 😊
    Its not easy to balance work and life. Always a struggle. Specially with growing kids and responsibilities. Nevertheless, i give it my best shot. 😌

  • @RashNoor-l6j
    @RashNoor-l6j 3 หลายเดือนก่อน +1

    I’m Sri lankan watching from Italy I really obsessed with your videos

  • @duleeparathnayaka7020
    @duleeparathnayaka7020 4 หลายเดือนก่อน +13

    මන් කොරියන් ඉන්නෙ ව්ලොග් එකක් දානකන් බලන් හිටියෙ අක්කි.හරිම ආසවෙන් බලන්නෙ.
    ❤️❤️ හවස. 6.50යි වෙලාව දැන් .. සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි🥰. තෙරුවන් සරණයි ඔයාට. මග නොහැර අක්කිගෙ ව්ලොග් බලනව මන්.

    • @Chamathka1234
      @Chamathka1234 4 หลายเดือนก่อน +1

      my future country❤🎉

  • @PiyanganiMalagekumbura-om2sj
    @PiyanganiMalagekumbura-om2sj 4 หลายเดือนก่อน +3

    You should deserve all of those things ❤🥺 Lv u shanuu akki😚

  • @shashi7178
    @shashi7178 3 หลายเดือนก่อน +3

    රත්නපුර ඉදන් ශනු.... දැන් වහිනො බලන්නෙ අද පරක්කු උනා ටිකක් 😢❤❤❤

  • @WindiyaniAloka
    @WindiyaniAloka 4 หลายเดือนก่อน +3

    මාර පිස්සුවක් දෙයියනෙ ශනූ 😘❤️

  • @vinodyaSavindi
    @vinodyaSavindi 4 หลายเดือนก่อน +5

    මන් සාමානයෙන් ඉස්සර තනියම ගමන් බිමන් යන්න හරි බයයි.. කවුරු හරිම ඕනා ඒක බයකුත් නෙමේ පොඩි ලැජ්ජාවක් වගේ 🙃 දැන් නම් එහෙම නෑ අක්කිගෙ ව්ලොග්ස් බලන්න ගත්තහම මටත් ආස හිතුනා තනියම ගමන් බිමන් යන්න... අදත් මන් සෝලෝ ඩේට් එකක් ගිහින් ආවේ.... අක්කිට ගොඩාක් තැන්ක් යූ ❤😊😊

  • @sewwandinimasha6719
    @sewwandinimasha6719 4 หลายเดือนก่อน +2

    Shanu digatama apita hoda dewal witharak recommend karanna ❤ api oyawa godak wiswasa karanawa 😊 oya hoda dewal witharakma nam recommend ekarana ekata respect 🫡 shanuuu

  • @chamalkahuntley1043
    @chamalkahuntley1043 4 หลายเดือนก่อน +9

    My favorite actress❤
    My favorite danser❤️
    My favorite vloger❤

  • @SanduniMelissa
    @SanduniMelissa 4 หลายเดือนก่อน +4

    මේ type vlogs කරන්න ශනූ තව..අපි දෙන්නත් අලුත් වැඩ ටිකක් කරන්න පටන්ගත්තා විතරයී..අනේ Thank u soo much..ඔයා දන්නේ නැතිවුනත් ඔයාගේ සමහර වචනවලිනුත් motivate වෙනවා.. ඇත්ත ඔයා කියපුදේ අපි ආදරේ අපිට ආදරේ අය එක්ක ජිවිතේ ලස්සන කරගන්න ඕන අනිත් work හැමදේම balance කරගන්නගමන්.ඒ වගේම මටනම් හිතෙන්නේ ඒ හැමදේටම අපිට supportive partner කෙනෙක් family එකක් ඉන්නවා කියන්නේ හැමදේම ලස්සනටම කරගන්න පුලුවන්. ඔයාලාගේ දෙන්නාගෙම හිතන හැමදේම ලස්සනට කරගන්න පුලුවන් වෙන්න ඕන..ආදරෙයි ශනූ ❤❤

  • @vidunisilva7985
    @vidunisilva7985 4 หลายเดือนก่อน +12

    පාඩම් කරන ගමන් හිටියේ notification එක දැක්ක ගමන් ආවේ vlog එක බලන්න❤

  • @nilanka-batti2857
    @nilanka-batti2857 4 หลายเดือนก่อน +4

    කොන්ඩෙ කපන්න එපා..nachural thiayaganna..මාර ලස්සනයි ...ඔය ගානට තියාගන්න ශනූ❤

  • @MadhuDilrukshi94
    @MadhuDilrukshi94 3 หลายเดือนก่อน +6

    Life & work උපරිම balance කරනවා කියල හිතෙනවා මේක දැක්කම මමත්... ලේසි නෑ ශනූ කිවුවා වගේ.... හැබැයි සතුටුයි මහන්සි උනත් දවසක් ඉවර වෙද්දී හැමදේම කරලා තිබුනම ❤

  • @rajithamanik2322
    @rajithamanik2322 4 หลายเดือนก่อน +4

    i am watching this while i am studding for the exam. shanu akki your vlogs are very important to every one. this one is also very beautiful. 😍

  • @piyumimadhumekala9046
    @piyumimadhumekala9046 3 หลายเดือนก่อน +4

    මගේ හිතේ මේ දවස්වල තිබ්බ ප්‍රශ්නෙට උත්තර හම්බුනා exam ලග නිසා පොඩ්ඩක් stress එකේ ඉන්නෙ කියල මට හිතුන දවසේ වැඩ ටික ඉවර කරල නිදාගන්න ඇවිත් කොහොමද මගෙ වැඩ ටික balance කරගන්නෙ කියල හිත හිත ඉදල yt පැත්තෙ ආවෙ අක්කි vlog එකක් දාල කියල මන් දාපු දවසෙ දැක්ක මට බලන්න බැරි උනා thank you so much akki මේ වගේ videos ගේනවට love you so much shanu akki ♥️🌝

  • @NISHAMADHUSHAN
    @NISHAMADHUSHAN 4 หลายเดือนก่อน +13

    ප්‍රශ්න ගොඩාක් මැද්දේ ජීවිතේ අත්හැර දාන්න හිතෙන වෙලාවක මම මේ ව්ලොග් එක බැලුවේ මොහොතකට හරි මම සතුටු උනා අවසාන ටිකේ පුදුම සතුටක් දැනුනේ. ඔයාට විශ් කරනවා ඩියර් ජීවිතේ ඔයාට මුනගැහෙන හැමෝම ඔයාට සතුට පමනක්ම ගෙනෙන අය මුනගැහෙන්න කියලා. ජිවිතේ ඔයාට සතුට පමනක්ම උරුම වෙන්න ඕන ඉස්සරහටත්. මට වයස අවුරුදු 33 ඩියර්. මම ජිවිතේ විඳලා නෑ විඳවලා විතරමයි 😢😢 මේ අවුරුදු 33 මම විඳපු දුක් අවුරුදු 50 කටත් වැඩි තරම් මම ඔයාගේ වීඩියෝ බලලා සතුටු වෙනවා. ❤❤❤ ආදරෙයි ශනු ❤❤❤ මට මොහොතකට හරි සතුට ගේනවට. ❤❤

    • @ruwanijayawardhana1111
      @ruwanijayawardhana1111 3 หลายเดือนก่อน

      @@NISHAMADHUSHAN self love පුරුදු වෙන්න.ඔයාට සතුටින් ඉන්න පුළුවන් දේවල් කරන්න.සිංදු අහන්න.වැඩ කරනගමන් සිංදු අහන්න.ඒ සිංදු මුමුනන්න.නිතරම පොඩි හිනාවක් මුහුනේ තියාගන්න.skin care ටිකක් කරන්න.ගෙදර තියෙන දේවල් වලින් හරි.ලස්සන පිලිවෙල ඇදුම් අදින්න.ඔයාගේ bed room එක අස් කරලා වෙනම විදියකට room එක හදාගන්න.විශේෂයෙන් ඇද වෙනස් කරන්න.අපි ඉන්න පරිසරය ටිකක් වෙනස් අලුත් වෙද්දී automatically අපේ හිතත් ටිකක් සැනසෙනවා.ඔයා තනියම ඉන්න වෙලාවට ගොඩක් දුරට ඔයා ඔයා එක්කම කල්පනා කරනවා නේද.ඇයි මට ම මෙහෙම වෙන්නෙ,මොකක්ද මගෙ වැරැද්ද වගෙ negative දේවල්.ඒ තමන් තමන් එක්කම කතා කරන එකෙන් අපෙ stress තවත් වැඩි වෙනවා.එහෙම දේවල් හිතද්දිම ඒවට නොහිතම යන්න දිලා අවදානය වෙනස් කරගන්න.මං මෙච්චර දේවල් කිව්වේ.ඔයාගෙ තැන මමත් හිටපු නිසා ඒක මට දැනෙනවා.හැබැයි මං දැන් හොදින්.ඔයාටත් සතුට සැනසිම පිරි ආදරනීය ජීවිතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤❤

  • @Sanjeewani-zs6em
    @Sanjeewani-zs6em 4 หลายเดือนก่อน +15

    අනේ අක්කි කොන්ඩෙ නම් කපන්න එපා ඔයාට ඔහොම තමා ගොඩක් ලස්සන 🥺❤️

  • @ThakshilaJayawardhana
    @ThakshilaJayawardhana 4 หลายเดือนก่อน +4

    Mudal upayana kisima kenekuge jeewithe sahallu na nidahasa adui aderei sanu nangi ❤❤❤mn dubai bs oyata hama wadakma sarthaka wenna oni ❤❤❤

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 4 หลายเดือนก่อน +12

    අද ලස්සන Entertainment එකක් තමයි Shanu අපිට ඉදිරිපත් කලේ. ඇත්තටම සතුටුයි ඔයා ගැන. ඒ වගේම ඔයාගේ ඉදිරි වැඩකටයුතු ත් ඉතා සාර්ථක වෙන්න කියලා මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි ශනූ ගොඩක් ඔයාට.. 🙏💝