කොරියාවේ සමරන හතරවෙනි සිංහල අවුරුද්ද 🌞/ Life in korea 🇰🇷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 1K

  • @mixix7150
    @mixix7150 2 ปีที่แล้ว +75

    කොරියාවේ මම දැකපු අරදනිය වගේම පින් අතේ වැඩ කරන කොල්ලෙක් බොක්කෙන්ම ආදරෙයි. ❤❤❤🌹

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +9

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕💙

    • @Slworkout
      @Slworkout ปีที่แล้ว

      aniwa

  • @lilyrodrego5545
    @lilyrodrego5545 2 ปีที่แล้ว +66

    ඔයාගේ දෙමව්පියෝ ගොඩක් වාසනාවන්නතයි අය්යේ ඔයා වගේ පුතෙක් ලැබිච්ච එකට...පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 💙

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +7

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤💙

  • @senusenu6948
    @senusenu6948 2 ปีที่แล้ว +192

    අයිය කෙනෙක් වෙලත් මේ වගේ ලස්සනට පිළිවෙලට වැඩ කරනව දැක්කම බලන්නත් ආසයි 😊.ඒ විතරක් නෙවේ උයන පිහන වැඩත් ලස්සනට කරනවා😊.පරිස්සමින් ඉන්න ❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +21

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💙💙😊

    • @crazygaming9039
      @crazygaming9039 2 ปีที่แล้ว +6

      Respect

    • @lakinduranahas1194
      @lakinduranahas1194 2 ปีที่แล้ว +2

      👍❤️

    • @Rav_nud
      @Rav_nud 2 ปีที่แล้ว +3

      Ow ඉතින් කොරියාවට ගිහාම ඒවගේ තමන් තමන්ගෙ වැඩ පිළිවලට කරගන්න ඔනේ.❤️❤️

  • @DNSC
    @DNSC 2 ปีที่แล้ว +67

    වීඩියෝ එක නම් ගොඩක්ම ලස්සනයි.💐 බලන කොට නම් දුකක් දැනුනා රට ඉන්න දරුවෝ ගැන අවුරුද්ද දවසෙත් වැඩ එත් ඉතිං රෑ වෙලා හරි අවුරුදු සැමරුවා නේ. මල්ලියෝ ඔයා නම් හරිම පිංවත්ත දරුවෙක් දවසේ මොනම වෙලාවක හරි හරියට බුදුන් වඳිනවා හරිම ආඩම්බරයි. ඔයාව බුදු ගුණ බලයෙන් ම රැකෙනවා.
    තෙරුවන් සරණයි ඔයාට.🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +5

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💙💙

  • @Englis7825
    @Englis7825 2 ปีที่แล้ว +89

    කොරියාවේ මා දුටු ආදරණීයම හදවත❤️.සියලු පැතුම් ඉටුවේවා !🙏🇱🇰🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +5

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @binadisadinya8573
      @binadisadinya8573 2 ปีที่แล้ว +1

      me too😋😋😋💖💝💝

  • @nilushasadaruwan-
    @nilushasadaruwan- 2 ปีที่แล้ว +18

    ඇස් වලට කදුඑ අවා ලංකවෙි කෙනෙක් වෙලත් ඉන්න පිලිවෙල අගේ කරනවා රේස්පටි සහොදරයා අපිටත් ලොකු කතාවක් කියලා දුන්නා පිං පිං ගොඩක් ...

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +32

    ඇත්තටම බොහොම ලස්සනයි මල් වට්ටිය මේ මල් සමිදුට පූජා වේවා සාදු සාදු සාදු

  • @anumohottigedara3953
    @anumohottigedara3953 2 ปีที่แล้ว +36

    අනේ මල්ලි ඇත්තටම මම බලපු ලස්සනම vedeo එක ඔයාගෙ......සතුටක් දැනුනා 💐 මල්ලි .ඒ වගෙම අම්මා තාත්තා සහෝදරයන් නැතුව තනියම අවුරුදු සමරපු හැටි දැකලා දුකකුත් දැනුනා .මගේ පැටව් දෙන්න එක්ක අද vedeo එක බැලුවෙ ...හරිම ලස්සනයි පරිස්සමෙන් ඉන්න මල්ලි බුදුසරණයි ..

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💙💙

    • @anumohottigedara3953
      @anumohottigedara3953 2 ปีที่แล้ว

      ඔයාට මතකද මල්ලි jagath jagath කියලා අක්කා කෙනෙක් comment කලා,,,,,,, ඔන්න මම නම වෙනස්කලා මල්ලි ,,😂😂

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      @@anumohottigedara3953 ඔකනේ කියන්නෙ අක්කා නම මාරු කරගන ඉන්නවා කියන්නෙත් නැ😊 එනම් තම මතක අනේ කොමද ඉතිම් ඔයාලාට අක්කා පරිස්සමෙන් ඉන්නවා නෙද😊😊

    • @anumohottigedara3953
      @anumohottigedara3953 2 ปีที่แล้ว

      හොඳින් මල්ලි ...මගේ නමම දැම්මා ඉතින්,,,,අයියගෙ නම අයින් කලා...😂😂

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      @@anumohottigedara3953 නම නම් ලස්සනයි අක්කා අයියගේ නම තමා මතක අයියෙ කියලා නේ කිවේ 😊😊 ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න හැමොම තෙරුවන් සරණයි හැමොටම 😊💙

  • @buddhikaanjali1564
    @buddhikaanjali1564 2 ปีที่แล้ว +18

    අපේ රටට...සංස්කෘතියට ඔයාලා ලොකු ආඩම්බරයක් .❤️❤️

  • @doni1011
    @doni1011 2 ปีที่แล้ว +25

    අනේ අයියේ හරිම ලස්සනයි...පව්ලේ අයත් එක්ක මේ අවුරුද්ද සමරන්න බැරි උනාට..ලංකාවට ආවම පව්ලේ හැමෝම එක්ක අවුරුදු සමරන්න පුලුවන් වෙයි ඔයාට..අවුරුදු නම් පහු උනානේ ඒත් අයියට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ! ..පරිස්සමින් සුතුටින් ඉන්න ..තෙරුවන් සරනයි..

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ඔයාටත් එසේම වේවා ..ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💙

  • @sandunidilrukshi6185
    @sandunidilrukshi6185 2 ปีที่แล้ว +9

    අයියා හරි හොදයි.මටත් ලොකු අසාවක් තියේ කොරියාවට ගිය දවසක මුලින්ම එහේ තින පන්සලකට යන්න. හැමදාම ලංකාවේ වගේ බුදු පහන පත්තු කරන්න.ලොකු අසාවක් ඒක.🤗

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි ඔයාට ..exam ලියන්න එන්න පුලුවන් 😊 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @oshadiwithanageoshadiwitha3623
    @oshadiwithanageoshadiwitha3623 2 ปีที่แล้ว +6

    අයියා කෙනෙක් වෙලා මෙහෙම වැඩ ටික ලස්සනට කරනවා කියන්නෙ අහන මටත් හරි සතුටුයි❤❤🙏තෙරුවන් සරනයි

  • @sashinisithara8648
    @sashinisithara8648 2 ปีที่แล้ว +15

    ඔයා ගොඩාක් හොද අදර්ශයක් දුන්නේ අයියේ.ඔයා එක්ක ඔන්න සකුරා මල් පූජාවට අපිත් සහභාගි උනා,තෙරුවන් සරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @sritalathasriyalatha6601
    @sritalathasriyalatha6601 2 ปีที่แล้ว +6

    ඇත්තටම හරිම ආඩම්බරයි අයියෙ
    මොකද පිරිමි කෙනෙක් විදිහට පිලිවලකට තමන්ගෙ වැඩ කරගන්නව
    අලුත් අව්රුද්දකට බුදුන් වැදල තමන්ගෙ ආගම සිහි කරල වැඩ කරනව අයියෙ ඔයාල ❤️‍🔥❤️‍🔥
    ඇත්තටම ගොඩාක් සතුටුයි
    ජීවිතෙ නිදහසක් නෑ අයියෙ ජොබ් එකත් එක්ක නේද
    මොනව උනත් නිදහසෙ සතුටින් ඉන්නව නෙ අයිය 🥰🥰🥰
    හොදට පරිස්සමෙන් ඉන්න අයියෙ
    ගොඩක් ලස්සනයි වීඩියෝ එක
    අයියත් ලස්සනයි ......
    කොහෙ කොතනක හිටියත් අයියෙ ඔයා ආගම සිහි කරල ඔයාගෙ වැඩ පටන් ගන්න
    මොකද මම ත් එහෙමයි ,බුදුන් වදින්න වෙලාවක් ඕනි නෑ කොහෙ හිටියත්🥰
    තුනුරුවන් සරනීන් බුදු ගුන බලෙන් ඔයාට නිදුක්නීරෝගි සුවය ලැබෙන්න ඕනි අයියෙ🥰🥰

  • @menakakumari8495
    @menakakumari8495 2 ปีที่แล้ว +3

    කොච්චර ලස්සනයිද මේ ජීවිතය. ඉන්න තැන සතුටින් ඉන්න. කවද හරි තමන්ගෙ කියල ව්‍යාපාරයක් කරල අපේ රටේ ඉන්න තවත් අයට රැකියාවන් දෙන මට්ටමකට එන්න. අපේ රට තව තව දියුණු වේවා! තුනුරුවන් සරණ ලැබේවා! 🙏🙏🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @kamalperera3454
    @kamalperera3454 2 ปีที่แล้ว +6

    ඇත්තමයි කොල්ලො උබ හිමිට හිමිට කොල්ලො කෙල්ලො ටික අල්ලගන උන්ගේ ඔලුවලට දාන මේ ලස්සන අදහස්නම් කියලා වැඩක් නැ නියමයි උබට බුදු සරණයි පිං 🙏🙏🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @ps3075
    @ps3075 2 ปีที่แล้ว +8

    නිවාඩු නැති උනත් ඔයාලත් අවුරුදු සැමරුව එක ගැන නම් ගොඩක් සතුටුයි වගේම දුකයි.අද video එක ගොඩක් ලස්සන හිතට දැනුන video එකක්."සැරි සරන්නා" තුලින් සතුට වගේම යහපත් දේවල් බෙදන්න ඔයා උපරිම උත්සහ කරන එක අගය කරනවා.ඔයාටත් කොරියාවේ සේවය කරන්න අනිත් හැමොටමත් තෙරුවන් සරණයි.ස්තූතියි මල්ලි.🙏💙💙💙

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා ඔයාලත් පරිස්සමෙන් ඉන්න ඔනේ හොදේ තෙරුවන් සරණයි 😊❤

  • @---cw3vp
    @---cw3vp 2 ปีที่แล้ว +18

    ලස්සනයි අයියා වීඩියෝ එක ..හැබැයි ටිකක් දුක හිතුනා..පට්ට වීඩියෝ එක හොදේ..😁🥰❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමෙන් ඉන්නවා නෙද පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @---cw3vp
      @---cw3vp 2 ปีที่แล้ว +1

      @@serisaranna ඔව් අයියා ..තෙරුවන් සරණයි ❤

  • @thulakshiwasana2992
    @thulakshiwasana2992 2 ปีที่แล้ว +6

    සුබ අලුත් අවුරුද්දක් වේවා ! සකුරා මල් පූජා කරපු එකනම් හරි වටිනව....🌼🙏 දැකගන්න සැලැස්සුවට බොහොම පින්...වසන්ත කාලෙට ගේ ගාව හරි ලස්සනයි ...පිපිල තිබ්බ මල් ටික 😍 ....ජයෙන් ජයම වේවා..!

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ඔයාටත් එසේම වේවා ...ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💙💙

  • @malith___malshan__de___silva
    @malith___malshan__de___silva 8 หลายเดือนก่อน +1

    මට වසයෙ 15 මම අයියගෙ විඩියො බලලා තාමා මන් කොරියන් යන්න ආස උනෙ ඔයා මාරම පිලිවෙලයි මම ඔයාගෙ හැම විඩියො එකක්ම බලනවා මම මෙ විඩියො එකට තමා කමෙන්ට් එකක් දාන්න හිතුවෙ අයියෙ මම කවදා හරි යනවා කොරියන් 😊😊❤

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @මහේෂි-ච5ර
    @මහේෂි-ච5ර 2 ปีที่แล้ว +5

    අදමයි මෙ චනල් එක බැලුවෙ,,කොල්ලෙක් වෙලත් මෙච්චරට පිලිවෙලට ඉන්නව හරිම සතුටුයි එ අමිමයි තාත්තයි ⁣අද සතුටු වෙනව ඇති ඔයා දිහා බලන්.. සුබ පතනව හදවතිමිම බලාපොරොත්තු සියල්ලම ඉෂ්ට වෙන්න කියල....,පරිස්සමෙන් ඉන්න බුදු සරණයි...💙🙏🌼

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

    • @මහේෂි-ච5ර
      @මහේෂි-ච5ර 2 ปีที่แล้ว +1

      💙🌼

  • @dilanimarasingha3392
    @dilanimarasingha3392 2 ปีที่แล้ว +2

    මං බලන පළවෙනි දවස.හරිම ලස්සනයි වීඩියෝ එක .මං ආසම රටක් තමයි කොරියාව.කොරියන් අය කරන යූ ටියුබ් චැනල් මං බලනව.ඔන්න කොරියාවෙ ඉදන් ලංකාවෙ අපේ කොල්ලෙක් කරන චැනල් එකකුත් හම්බුනා😁❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💙

  • @nimeshaprasangani7646
    @nimeshaprasangani7646 2 ปีที่แล้ว +4

    හරිම පිලිවෙලයි, හරිම ලස්සනයි.. හැමෝ එක්කම පරිස්සමට සතුටින් ඉන්න ලැබෙන්න ඕනා.. අයියගෙන් ගන්න හුගක් ආදර්ශ තීනවා අපිටත්.. තෙරුවන් සරනයි.. ❤❤❤❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @apeguruthumi-1036
    @apeguruthumi-1036 2 ปีที่แล้ว +2

    අනේ පුතා මම අද තමයි ඔයාගෙ වීඩියෝ එක බලුවේ මම පුතාලම තුන් දෙනෙක් ඉන්න අම්ම කෙනෙක් හටියට මට ඒක බැලුවම ඇහැට කඳුළක් ආවා
    වෙන මුකුත් නිසා නෙවෙයි පුතා ඔයාගෙ තියෙන හැදිච්චකම ගැන උපන් සතුටට
    ඔයා වෙන රටක හිටියත් තමන්ගෙ ආගම ස්ංස්කෘතිය අමතක කරල නෑ ඒක තමයි දහම් පාසල් ගිහින් බොදු සාරධර්ම හා විනය ගරුකව හදුනාම ලැබෙන හැදියාව දැන් ඉන්න තරුණ දූ පුතුන් වැඩි පිරිසකගෙ මේවා දකින්නම නෑ. ඒවා ට විවිධ හේතු බලපානව ඔබ වැනි පුතෙක් හැදුව දෙමව්පියන් හරිම වාසනාවන්තයි . මමත් හරිම වාසනාවන්තයි මගේ ආදර පුතුන් තිදෙනාත් ඔබ වගේමයි. ඉතින් පුතා ඔබට තෙරුවන් සරනයි.🙏😘

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔබ තුමියට ❤ නිදුක් නිරෝගීමත් සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා .පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤💙

    • @apeguruthumi-1036
      @apeguruthumi-1036 2 ปีที่แล้ว +1

      @@serisaranna 🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      @@apeguruthumi-1036 🙏🙏

  • @meenuadithyaa6737
    @meenuadithyaa6737 2 ปีที่แล้ว +11

    බුදු සරනයි අය්යේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා 💖

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @thisuspeaks
    @thisuspeaks 2 ปีที่แล้ว +1

    බුදුදහමට ලැදි කොල්ලෝ හරි අඩුයි. ඒ අතින් ඔයා ගොඩක් වාසනාවන්තයි ලස්සන පින්සාර හිතක් ලබන්න. එහෙම අයට වරදින්නේ නෑ කවදාවත්. "ධර්මයෙයි හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ලබයි"
    තෙරුවන් සරණයි! 🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +9

    මල්ලි ඇතුළු පවුලේ සැමටත් ඔයාගෙ යාළුවො හැමෝටමත් නිදුක් නිරෝගී සුහ අලුත් අවුරුද්දක් වේවා. තෙරුවන් සරණයි 🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා එසෙම වෙවා අක්කා ඔයාටත් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @gayaniperera4243
    @gayaniperera4243 2 ปีที่แล้ว +1

    පුතා ගේ අලුත් අවුරුදු විඩියෝ එක හරිම ලස්සන යි .මටත් දුවලා හතරක් හා පුතා ලා දෙනෙක් ඉන්නවා .අපි අට දෙනා ම දිනපතාම ලස්සනට මල් පිරිසිදුව පිළිවෙළ ට හදලා පුජා කරන වා .පුතා ට ත් හැමදාම මම පින් දෙනවා මගේ චුටි පුතා කියන වා අම්මාට තවත් පුතෙක් දැකබලා ගන්න පුලුවන් වුනානෙද කියලා .බුදු රජානන්වහන්සෙ ගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා .♥️♥️♥️♥️♥️

  • @nawoddilan9504
    @nawoddilan9504 2 ปีที่แล้ว +5

    විඩියො එකනම් ලස්සනයි අයියෙ. කොහොම හරි අවුරුද්ද සමරුවා.තව අවුරුද්දකුත් තියෙනවා .එ ටිකෙත් පරිස්සමට job එක කරලා.තවත් අලුත් දෙවල් අපිට බලන්න දාන්න.bs❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @thiliniupeka7136
    @thiliniupeka7136 2 ปีที่แล้ว +1

    මම නම් ලගදි වීඩියෝ බලන්න ගත්තේ... ගොඩක් බැලුවා . හරිම සතුටුයි .... ඔයා පිලිවෙලට හැමදේම කරනවා... ලස්සන හදවතක්... පරිස්සමෙන් ඉන්න .... බුදු සරණයි ....💐💐

  • @kanchanapriyadarshani9039
    @kanchanapriyadarshani9039 2 ปีที่แล้ว +6

    සකුරා නෑ කියලා අපි සැලෙනවද, නෑ... අපිට තියෙනවා ඇල්බීසියා මල් (වැටමාර) 😁 ඔයාලා ගැන සතුටුයි වගේම දුකයි.. සතුටින්ම ඉන්න.. ජයවේවා 👍👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      වැටමාර මාරලස්සනයි නේ මෙවගේද නේද 🥰🥰🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @조화-t1y
    @조화-t1y 2 ปีที่แล้ว +2

    ඔබ වගේ බොහොම හොඳ අදහස් තියෙන පිළිවෙළට වැඩ කරන කෙනෙක් දැකීමත් සතුටක් ඒ වගේම මේ විදිහට කොරියාව ගැන විස්තර කරන එක ගොඩක් වටිනවා ඔබට බොහොම ස්තුතියි 💐💐💐💐💐😊💯👍🇰🇷

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @srimalikumari2154
    @srimalikumari2154 2 ปีที่แล้ว +10

    මමත් ගොඩක් ආසා රටක් කොරියාව.අර මල් ටික හරිම ලස්සනයි.කෑම ටික නම් රස පාටයි 💖💖💖

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @evokecraftribbon6230
    @evokecraftribbon6230 2 ปีที่แล้ว +27

    කලෙකින් නේද ලස්සනයි අයියා❤🇰🇷
    ⁣වීඩියෝ ගේන එක නම් නතර කරන්න එපා 🥺❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +5

      ඔව් අනේ හොදටම බිසි 😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @kanishkagayan3245
      @kanishkagayan3245 2 ปีที่แล้ว +2

      @@serisaranna අයියගේ පෝන් නම්බර් එක දෙන්න පුලුවන්ද

    • @PODDA_GAMINGLK
      @PODDA_GAMINGLK 2 ปีที่แล้ว

      @@serisaranna be

  • @Star.5453
    @Star.5453 2 ปีที่แล้ว +3

    ඇතටම ගොඩක් සතුටුයි අයියා මල් පූජ කරන හැටි, පොඩි වෙලාවක් හරි බුදුන් වෙනුවෙන් වෙන් කරපු එක ගැනත්💓

  • @ayodyaudayangani9090
    @ayodyaudayangani9090 2 ปีที่แล้ว

    අයියගෙ මේ වීඩියෝ එක බැලුවෙ අද තමයි.මල් පූජා කරනවා දැක්කාම පුදුම සතුටක් දැනුනා.කාලා බීලා විනෝද වෙන්නට වැඩිය පින් කරන එක ගොඩක් වටිනවා.තෙරුවන් සරණයි .....

  • @pabasararathnayaka601
    @pabasararathnayaka601 2 ปีที่แล้ว +10

    කාලෙකින් 😍
    අදත් වෙනදා වගේම ලස්සන වීඩියෝ එකක් 😊
    පරිස්සමෙන් සතුටින් ඉන්න අයියා 🙂
    බුදු සරණයි❤️ ජේසු පිහිටයි ❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💙

  • @madhuwanthanipunajayasooriya
    @madhuwanthanipunajayasooriya 2 ปีที่แล้ว +1

    අයියගේ චැනල් එක ලගදි බලන්න ගත්තේ මුල ඉදන් ඔක්කොම බලනවා පාඩම් කරලා
    මහන්සි උනාම අයියගෙ විඩියො එකක් බැලුවහම ගොඩක් සතුටුයි..❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න 💙💙

  • @janakabasnayaka292
    @janakabasnayaka292 2 ปีที่แล้ว +5

    කාලෙකින් ලස්සනම ලස්සන වීඩියෝ එකක් ගෙනාවට ගොඩක් ස්තූතිය ❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      අයියෙ කොමද පරිස්සමෙන් ඉන්නවා නෙද 💙 ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @gayathri1037
    @gayathri1037 2 ปีที่แล้ว +2

    ඔයාගෙ සියලු යහපත් ප්‍රාර්ථනා වන් සඵල වේවා ,
    හරිම පිළිවෙලයි,ඔයා,
    කවදාවත් වරදින්නෙ නෑ මල්ලි සතුටින් ඉන්න ඕනි
    තෙරුවන් සරණයි දීර්ඝායු වේවා .🌼💗🙏🤗

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කේ පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @yasodarajeewanthi1999
    @yasodarajeewanthi1999 2 ปีที่แล้ว +9

    ලස්සනයි අයියා ❤️💖 තෙරුවන් සරනයි , ගොඩක් ආදරේයි හැමොටම

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @Nn-pk1xq
    @Nn-pk1xq 2 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සන video එකක් .මම ආසාවෙන් බුදු න් වදින්න 🌸🌸 හදන දිහා බලන් හිටියේ🙏🌸🙏.මහන්සි වෙලා වැඩ කරලා ඇවිත් ඒ වෙනුවෙන් කාලය වෙන් කරන එක.කොච්චර දුරක හිටියත්,කොච්චර busy වුනත් ඒ දේ ගොඩාක් වටිනවා..හැමදාම සතුටෙන් හොඳින් පරිස්සමෙන් ඉන්න පුළුවන් .බුදු සරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💙

  • @pramilawarnasuriya
    @pramilawarnasuriya 2 ปีที่แล้ว +3

    සතුටත් දුකත් ආඩම්බරෙකුත් දෙනුනා...කොහේ හිටියත් අපේ කම මතක් වීම අගේ කල යුතුයි..ලස්සනයි ව්ඩිඔ එක...තෙරුවන් සරනයි!!!

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා ගොඩක් කාලේකින් පරිස්සමෙන් ඉන්නවා නෙද තෙරුවන් සරණයි

  • @tharindudgamage2229
    @tharindudgamage2229 2 ปีที่แล้ว +1

    ඔය විදියට හැමදාම හොඳ වැඩ කරන්න අයියේ.හැමදාම සතුටින් ඉන්න ..බුදු සරණයි අයියේ .❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @buddikadewindi2670
    @buddikadewindi2670 2 ปีที่แล้ว +6

    වීඩියෝ එක ගොඩක් ලස්සනයි ❤️❤️
    අයියටත් සුබම සුබ අලුත් අවුරුද්දක් ... පරිස්සමෙන් ඉන්න ... බුදු සරණයි ❤️🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @dihanikumari7824
    @dihanikumari7824 2 ปีที่แล้ว +2

    ඇත්තටම අහම්බෙන් වගේ තමයි මම ඔයාගෙ මේ වැඩසටහන් ටික දැක්කේ ,ඉතින් මම සමහර වීඩියෝ වලට කමෙන් දැම්මෙ හරිම ආදරේන්,තවත් බලනගමන් ඉන්නේ දැන්‍ රෑ 10.50pm, නිදියන හිතෙන්නෙ නැහැ ,ඔයා ගැන කියනවා නම ඇත්තටම වචන නැහැ .❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට 💙💙 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @ruvininisansala3740
    @ruvininisansala3740 2 ปีที่แล้ว +5

    මෙහෙම කොල්ලෙක් දැක්කමයි... ජය 💪🇱🇰

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💙

  • @Gaming_SL_11
    @Gaming_SL_11 ปีที่แล้ว

    ඔයාගෙ බලදිදි දන්නෙම නැතුව වීඩියෝ එක ඉවර වෙනව එච්චර ම හොද යි ඔයාගෙ හිත ත් ගොඩක් හොදයි මන් දැකපු දුර්ලබම පුද්ගලයෙක් ගොඩක් ඉවසීමෙන් වැඩ කරනවා මන්නම් ගොඩක් ආසයි කොරියන් එන්න එහෙම හිතනකොටත් හීනයක් වගේ පරිස්සමින් ඉන්න අයියේ බුදු සරණයි 🙂🙏

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ..හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් exam ලොකු අමාරුවක් නැ 🥰🥰

  • @Isa-mm4ry
    @Isa-mm4ry 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අයියේ සකුර මල් , මේ වගේ අත්දැකීමක් ගෙනාවට ගොඩාක් ස්තුතියි ,හරිම ල්සරලා ලෙස අවුරුද්දට යහපත්ව සමරලා , අපේ රටට යහපතක් වෙන්න කියල ප්‍රර්ථනා කරපු එකට බොහොම ස්තුති අයියේ , පරිස්සමින් ,සතුටෙන් නිරෝගිව ඉන්න ලැබේවා.තෙරුවන් සරණයි !!

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💙💙😊

    • @Isa-mm4ry
      @Isa-mm4ry 2 ปีที่แล้ว

      @@serisaranna 💜💜💜

  • @chalakadhanuska9483
    @chalakadhanuska9483 2 ปีที่แล้ว +2

    මොකද කරන්නේ ඔයා .බුදු සරණයි ඔයාට .👍👍👍🥰🥰🥰

  • @manodhyalakshith5226
    @manodhyalakshith5226 2 ปีที่แล้ว +8

    හරිම නීට් ඔයා ඔයා වගේ අය දැන් අඩුයි❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න 😊💙

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 2 ปีที่แล้ว +1

    ඒ මල් වට්ටිය හරි ලස්සනයි....සාදු සාදු සාදු☺️🙏....කොහොමත් තැලිච්ච මල් පූජ කරාම ගොඩක් පවු....තැලිච්ච මල් 1000 ක් පූජානවට වඩා පිනක් එක පිරිසිදු මලක් පූජා කරන එක....🙏☺️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      🙏🙏🙏 තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න

    • @madusarasadadewani9942
      @madusarasadadewani9942 2 ปีที่แล้ว +1

      @@serisaranna ☺️🙏🙏ඔයාලත් පරිස්සමෙන් ඉන්න...තෙරුවන් සරනයි☺️

  • @sachinimadushani8761
    @sachinimadushani8761 2 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි අයියා ❤ බුදු සරණයි ඔයාලා හැමෝටම 😌❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @ravindumadushan6454
    @ravindumadushan6454 2 ปีที่แล้ว +1

    අයියේ සුභ අලුත් අවුරැද්දක් වෙිවා. හරිම ලස්සනයි එ වගේම කියන්න දෙයක් තියෙනවා . ඔයා ගෙන් ඉගෙන ගත්තේ කොරියාව ගැන පමනක්ම නෙමෙයි සැබැ ම බෟද්ධයෙක් මම ඔයා ගෙන් දැක්කා. මම ද පිං පොතක් ලියන්න පටන් ගත්තා මට හරිම සතුටුයි එ ගැන එ ඔයා හින්දා . 😊😊🙏 එ පින ඔයාටත් ලැබෙන්න ඔනි. විභාගය ලග ලග ම එනවා ජිවිතය හදාගන්නම ඔනි අයියේ. 😊❤🇰🇷🇰🇷❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා ..හොදට පාඩම් කරන්න ඔනේ 😊 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @prabodkumara1738
    @prabodkumara1738 2 ปีที่แล้ว +4

    ඔයාටත් සුභම සුහ අලුත් අවුරුද්දක් වේවා...තෙරුවන් සරණයි ...

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      එසෙම වේවා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @n.n.8402
    @n.n.8402 ปีที่แล้ว

    ඔයාගේ සිතුවිලි පවා ගොඩක් උදාරයි. 🙏 ඔයාට වඩා වැඩිමල් උනත් මමත් ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගන්නවා. මල් පූජාවට අපිත් දායක උනා.තෙරුවන් සරණයි 🙏

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      🥰🥰..ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @himashiperera4590
    @himashiperera4590 2 ปีที่แล้ว +6

    || අයියටත් සුභම සුභ අලුත් අවුරුද්දක්.....
    🙏😊💖🌸
    || අද වීඩියෝ එකත් ලස්සනයි.....💕
    || ආසාවෙන් බැලුවා වීඩියෝ එක.....💖
    || Thank You!❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @Nimeshadadallage
    @Nimeshadadallage 2 ปีที่แล้ว +2

    ඔයා නම් මරු සහෝ...එල කොල්ලෙක්නේ...❤️❤️❤️❤️ හරියන්න ඕන හැමදාම...බුදුසරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @sheenu6988
    @sheenu6988 2 ปีที่แล้ว +5

    ලස්සනයි අයියේ වීඩියෝ එක තවත් ලස්සන වීඩියෝ එකක් ඉක්මනටම ඕනෙ😍😍😍 පරිස්සමෙන් ඉන්න😍😍😍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @samanthabandara7097
    @samanthabandara7097 ปีที่แล้ว

    ආදරෙයි ගොඩාක් ඔය හිතටනම් කවදාවත් දුකක් වේදනාවක් දැනෙන්නනම් එපා පිරිස්සමට ඉන්න ඔයාට දළදා සමිදුගෙ පිහිට ආරක්සාවයි ❤️❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @kavinduwithsouthkorea2005
    @kavinduwithsouthkorea2005 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි 💖🥰,අනිවාරෙන්ම එන්න ඕන ලොකු සතුටක් දැනුනා 😍🤩 වීඩියෝ එක බලද්දි,හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි !!! 🙏🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් එන්න ජයවේවා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @sfgaya
    @sfgaya 2 ปีที่แล้ว +2

    අයියට වැඩි වැඩි යෙන් හරියන්න ඕන අයිය දාන වි්ඩියෝ හරිම ලස්සනයි බලන්න බලන්න තව බලන්න හිතෙනව තෙරුවන් සරනයි අයියට ☺️☺️🙏🙏💞

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙 🥰

  • @isuru5967
    @isuru5967 2 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි අයියේ විඩියෝ එක🥺පරිස්සමින් ඉන්න අයියේ

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @lakminidulanjali1299
    @lakminidulanjali1299 2 ปีที่แล้ว +1

    Sorry,වීඩියෝ එක බලන්න පරක්කු උනාට.ඒ උනත් කොහොම හරි ඔයාගෙ වීඩියෝ නම් බලනවාමයි..මොකද ඒවා ඒ තරම්ම ලස්සනයි..අපිට කොරියාවට එන්න නොලැබුනත් ඔයා කොරියාව අපේ ලගට ලස්සනට අරගෙන එනවනේ..ඒකට ගොඩාක් ස්තූතියි මල්ලී..අනිත් එක දැන් මේ රට ගැන කතා කරල ලේ කෝප කර ගන්නවට වැඩිය ඔය රටේ ලස්සන බලල,දැකල හිත නිවාගන්න එක හොඳයි😏.රටින් පිට හිටියත් ඔයාලගේ සහෝදරත්වය වටිනවා..හැමදාමත් වගේ සතුටින්,පරිස්සමෙන් ඉන්න..තෙරුවන් සරණයි මල්ලී🙏🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා ..හැමදෙම හොදින් විසදෙවි කියලා හිතනවා අක්කා මමත් කල්පනා කරනවා එනවද නැද්ද කියලා ...පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤

    • @lakminidulanjali1299
      @lakminidulanjali1299 2 ปีที่แล้ว +1

      අනේ දැන්ම නම් එන්න එපා මල්ලියෝ😒මේ ප්‍රශ්න නම් ඉක්මනට විසදෙන එකක් නෑ..ඔයාලවත් ඔහේ සැනසීමෙන් ඉන්න..මේ රටේ ප්‍රශ්න ඉක්මනටම විසදෙන්න කියල ප්‍රාර්ථනා කරමු🥺තෙරුවන් සරණයි🙏🙏

  • @hirunachamishka8035
    @hirunachamishka8035 2 ปีที่แล้ว +4

    ඇත්තටම අයියා හරිම ගුණ යහපත් කෙනෙක් .දෙමාපියන් ගොඩක් සතුටු වෙනවා ඇති අයියා දිහා බලලා

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @leejieun-lr9ds
    @leejieun-lr9ds 2 ปีที่แล้ว +1

    suba aluth avruddak weva 😃🌸🌸🌸🌺🌺budu saranay👍 😊😊

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 ปีที่แล้ว +5

    අවුරැද්ද ජයටම සමරලා වගෙයි .බුදු සරණයි .🙏

  • @sasikadillshan
    @sasikadillshan 2 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි අයියේ . මේ විදියට දිගටම කරගෙන යන්න Good Luck 👍❤️❤️🇰🇷🇰🇷✈

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @sanukalakshan6709
    @sanukalakshan6709 2 ปีที่แล้ว +3

    සුබ අලුත් අවුරුද්දක් වේවා!

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      💙 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @ruwanthimangala3129
    @ruwanthimangala3129 ปีที่แล้ว

    අයියට තියෙන්නේ ආදරණීය හදවතක්. හැම ප්‍රාර්ථනාවක් ම ඉටු වෙලා සතුටින් ඉන්න ලැබේවා

  • @dinukanirmal2625
    @dinukanirmal2625 2 ปีที่แล้ว +5

    කාලෙකින් , වීඩියෝ එක නියමයි අයියා ❤❤👍👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @sariyanisariyaniy9706
    @sariyanisariyaniy9706 2 ปีที่แล้ว +1

    අනෙ අයියෙ ඔයා නම් මාර හොදයි ඔයාට කවදාවත් වරදින්නෙ නැහැ පරිස්සමින් ඉන්න අයියෙ ❤️

  • @bigchamiya1896
    @bigchamiya1896 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි සුපිරි විඩීයෝ එකක් ජයවේවා

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @kalanigamage-sz4gj
    @kalanigamage-sz4gj ปีที่แล้ว

    ඇත්තටම මේ විඩියෝ එකක් අහම්බෙන් දැකලා subscribe කළේ.ඇත්තටම මන් පිස්සුවෙන් වගේ බලන්නෙ.හුඟක් දුකත් හිතුණ මේ විඩියෝ එකට,මේ අවුරුද්දත් මීට වඩා සතුටින් ගෙවන්න ලැබේවා.තෙරුවන් සරණයි

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @janakakumara1607
    @janakakumara1607 2 ปีที่แล้ว +3

    ගොඩාක් දවසකින් අයියව දකින්න ලැබුනේ...........❤️🌺

  • @ashantharaka9391
    @ashantharaka9391 2 ปีที่แล้ว +2

    කොහොම හරි මමත් එනවා කොරියාවට ..බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න අයියේ

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      සුබ පැතුම් 💙 අනිවාර්යයෙන්ම පුළුවන්

  • @rash_2917
    @rash_2917 2 ปีที่แล้ว +50

    කාලෙකින් අයියව දකින්න හම්බුනා 🥰 අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි 💝 අයියේ පුලුවන්නම් Spring Season vlog එකක් ගේන්නකෝ 🌸🥺 බව් යාළුවා නම් හෙන චණ්ඩියෙක් වගේ 🐶 සකුරා මල් ලස්සනයි වගේම සුවදයිද අයියේ ? 🥺පරිස්සමින් ඉන්න , බුදු සරණයි ❤️ ~

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +6

      පිපිලා තිබුනට එහේම සුවදක් එන්නේ නැ අපේ සමන් පිච්චනම් එනවනේ දුරට උනත් නමුත් කඩාගන කාබරේට ගේනාවම නම් සුවදක් එනවා පොඩියට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @rash_2917
      @rash_2917 2 ปีที่แล้ว

      @@serisaranna ❤️😊

  • @nethmindamt
    @nethmindamt ปีที่แล้ว

    මම ලගදි ඔයාගෙ විඩියො බලන්න ගත්තෙ මල්ලි. උඹ නියමයි. අපිට මේ විස්තර පෙන්නනවට තැන්කිවු. ජයෙන් ජය⁣ම වේවා 👊

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @AranaLanka
    @AranaLanka 2 ปีที่แล้ว +8

    රට ජීවිතේ හරිම කාර්‍යබහුලයි නේද ඔහොම හරි ලැබෙන නිවාඩුවෙන් සතුටක් ලබන එක කොච්චර දෙයක්ද ..පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ..තෙරුවන් සරණයි මල්ලී..

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @sawaniahasna5501
    @sawaniahasna5501 2 ปีที่แล้ว +1

    හරිම අව්‍යාජයි ඔබ. ඒවගේම ගොඩාක් සතුටුයි. හැමදාමත් සතුටින් ඉන්න.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @gandhiranasinghe3608
    @gandhiranasinghe3608 2 ปีที่แล้ว +3

    It's a great video with a great advice.. නියමයි අයියේ.. බුදු සරණයි.. ❤️🔥

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      Thanks malliya පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💙

  • @sampathsampath6170
    @sampathsampath6170 2 ปีที่แล้ว

    Obata කවදාවත් wardinne na yaluwa...oyage wada hari piliwalai...බුදුන් wadina ewa pawa hari විදියට karanawa..තෙරුවන් සරණයි obata...🙏🙏🙏🙏🙏🙏

  • @nethneth351
    @nethneth351 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි මල්ලි විඩියො එක වගේම විඩියෝ එකෙ ඇතුලත් අදහස්!

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @nethneth351
      @nethneth351 2 ปีที่แล้ว

      හ්ම්ම්ම්ම්.තෙරුවන් සරනයි මල්ලි

  • @ShashiGallery
    @ShashiGallery 2 ปีที่แล้ว

    හරිම පිලිවෙලයි ආසයී වීඩියෝ බලන්න...බුදුන් අදහගෙන භක්තියෙන් ඉන්න අයට කවදාවත් වරදින්නෙ නෑ...තෙරුවන් සරණයි සහෝදරයා...🙏💗

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @isuruudara7503
    @isuruudara7503 2 ปีที่แล้ว +4

    පරිස්සමෙන් ඉන්න අයියා.බුදු සරනයි❤️‍🩹

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න

  • @dilakshisewwandi9781
    @dilakshisewwandi9781 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔයාගේ වීඩියෝස් අයියා..❤️අහම්බෙන් වගේ මන් දැක්කා අපේ ගමේ අයියා කෙනෙක් ඔයාගෙ මෙ විඩියෝ එකෙන් ඉරෝෂන් අයියව..එයාවත් මතක් කරන්වා මේ වෙලාවේ.හැමදාමත් මේ වගේ ලස්සන වීඩියෝස් දාන්න...අපි බලන් ඉන්නවා..බුදුසරණයි❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙 මම මතක් කලා කියන්නම් හොදේ 🥰

    • @dilakshisewwandi9781
      @dilakshisewwandi9781 2 ปีที่แล้ว

      @@serisaranna tnx aiyee❤️

    • @dilakshisewwandi9781
      @dilakshisewwandi9781 2 ปีที่แล้ว

      Oyala hamotama budusaranai❤️

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +3

    **First **
    අනි ලස්සනම
    ලස්සනයි
    🤗🤗🤗🤗🤗🤗

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 2 ปีที่แล้ว

      @@serisaranna 😥😥😥🙏🙏🙏🙏🙏

  • @paboda1462
    @paboda1462 2 ปีที่แล้ว +1

    අනේ දැක්කම ආසා හිතේනවා..විඩියෝ එකත් ගොඩක් ලස්සනයි💗💗කවදහරි මාත් එනවා අනිවාර්යයෙන්ම

  • @prasadibhagya9034
    @prasadibhagya9034 2 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි 😍අයියේ ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🥰❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      එසෙම වේවා 😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @jayanthiranasinghe9228
    @jayanthiranasinghe9228 ปีที่แล้ว

    හරිම ලස්සනයි පුතා ඔයාල හිතන විදිය, වැඩකරන විදිය. ඔයාලට සුබ අළුත් අව්වුරුද්දක් වේවා.

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 2 ปีที่แล้ว +3

    ලස්සන වීඩියෝ එකක් අදත් ❤️🤗🇰🇷

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

    • @pulinakaushalya2499
      @pulinakaushalya2499 2 ปีที่แล้ว

      @@serisaranna ❤️🥰

  • @maheshamadubhashani2077
    @maheshamadubhashani2077 9 หลายเดือนก่อน

    මේ අවුරුද්දටත් බලනවා
    මම දැකපු කොරියාවේ නිහතමානීම චරිතය❤

  • @SAJIABRO
    @SAJIABRO 2 ปีที่แล้ว +3

    Marama lassanai math corean Anna inne matath thawama 18 ath mama me aurudda class yanna inne mageth akama hine ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ thanks aiye ❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් එන්න පුලුවන් exam ලියන්න ජයවේවා ❤

    • @SAJIABRO
      @SAJIABRO 2 ปีที่แล้ว +1

      @@serisaranna thanks aiya 🥰❤️

  • @sudathpremadasa3637
    @sudathpremadasa3637 2 ปีที่แล้ว +1

    මේ අයියගේ දෙමව්පියෝ වසනාවන්තයි මේ වාගේ පින්වත් දරුවෙක් ලැබෙන්න.
    ඔබ‍ට බුදුසරණයි!

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @nisansalasewwandi9291
    @nisansalasewwandi9291 2 ปีที่แล้ว +5

    එනකල් බලන් හිටපු විඩියො එක ❤🌸🇰🇷✈ ගොඩක් කලේකින් අන්‍යොන්හි කෙසෙයො ඔප්පා😂🥰😁😁🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අපි පරිස්සමෙන් ඉන්නවා 😊 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @ShashiklaMadhubhashini
    @ShashiklaMadhubhashini ปีที่แล้ว

    Oyala hamotama budu saranai dewi pihitai.siyalu leda duk duru wela niduk nirogi suwaya labewa.❤❤

  • @sashinisithara8648
    @sashinisithara8648 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අයියේ ❤️👌

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ❤❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 සුපිරි අයියෙ ඔයා ගෙ පරන විඩියෝ බලාගෙන යන ගමන් 🙏🙏🙏

  • @vinuksaubagyavinubaba6291
    @vinuksaubagyavinubaba6291 2 ปีที่แล้ว +3

    ලස්සන වීඩියෝ එකක් ❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @CNRBRO
    @CNRBRO ปีที่แล้ว +1

    ඇත්තටම අයියේ ගොඩක්සතුටුයි ඔයා ගැන ...😘 පරිස්සමෙන් ඉන්න 😘😘😘