Night Life and Street Food at Khaosan Road - Bangkok - Thailand | අපිට මැජික් වගේ පේන කෑම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2023
  • රෑට නොනිදන තායිලන්තයේ බැන්කොක් වල Night Life එකත් එක්කම බැඳුන Street Food සංස්කෘතිය හරිම විශේෂ එකක්. ඒ සංස්කෘතිය හොඳටම දැකබලාගන්න පුලුවන් තැනක් තමයි Khaosan Road එක. ඉතින් ඒ අත්දැකීම අපිත් ගන්න ගමන් ඔයාලා එක්කත් මේ විදියට බෙදාගන්නවා.
    අපි තායිලන්තෙ ගමන ගියේ මෙයාලා එක්ක.
    Ceysaid Holidays ( Pvt) Ltd
    Address: 46/12 Ground Floor, Marine City, Dehiwala
    Call: 0778 133 133
    Email: support@ceysaid.lk
    Web: ceysaid.lk/
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / magiccompassofficial
    / kuchiandbuchi
    ----------
    FOLLOW US ON TIKTOK
    vm.tiktok.com/ZS4EW3Fq/
    ----------
    THANK YOU!
    #vlog #food
    magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,village food,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Thailand,Thailand Food,Fast food,food court,Food stall,Street food,Bangkok,khao san road,Night Life,crocodile meat,Laughing gas,BBQ,Grill meat, things to do in thailand

ความคิดเห็น • 883

  • @vindyaupeksha5562
    @vindyaupeksha5562 ปีที่แล้ว +12

    මොනවා උනත් සමහරු මොනවා කිව්වා කරත් මට අනුව නම් කෑම ගැන සුපිරිම experience එකක් දෙන්නේ magic compass චැනල් එකෙන්..අපේ රටේ ගොඩක් දේවල්වලට තියෙන සංස්කෘතික රාමුවෙන් එලියට ගියාම ඒ ඒ රටවල් සංස්කෘතීන් මාරම ලස්සනයි.විවිධයි..

  • @shashikasewwandi1794
    @shashikasewwandi1794 ปีที่แล้ว +149

    අපේ රටේ ඔය සත්තු ටික වාසනාවන්තයි නේද අයියේ බලනකොට.. හැබැයි තව කාලෙකින් අපිටත් ඔහොමම වෙයිද දන්නේ නෑ.. 😥😭 ආදරෙයි දෙන්නටම.. බුදුසරණයි ❤😘

  • @sscomprosser02sri33
    @sscomprosser02sri33 ปีที่แล้ว +153

    මේ කපල් එකට තව තවත් මේ වගේ කෑම බීම වර්ග නොඅඩුව ලැබී අපගෙ බඩගිනි ඇවිස්සීමට මේ කොමෙන්ටුව හේතු වාසනා වේවා 🙏🙏😉😘❣️😘

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +7

      අනේ වාසනාවන්! ☺️😊😍❤🙏

  • @srilanka6106
    @srilanka6106 ปีที่แล้ว +22

    පිට රටකට ගියාම එ් එ් ජාති කෑම කලා පෙන්නු එකට මුලින් අයියාට ස්තුති කරනවා.මට හිතෙන විදියට මේ විඩියො එක තමයි හරිම සාදරනය කලේ අයියා.🙏🙏👏👏

  • @sachinivijenayaka4536
    @sachinivijenayaka4536 ปีที่แล้ว +10

    අඩේ බුචී අයියා නියමයි මාත් ඒක පිලිගන්නවා... ඒ ඒරටවලට ගියාම ඒ ඒ විදිහට ඉන්න ඕනී.... අනික ඒ දේවල් experience කරලා බලන්න ඕනී... ජය වේවා අයියා අක්කා😘😘😘😘😘

  • @silva38.7
    @silva38.7 ปีที่แล้ว +140

    මාත් කනවා හැමදාම උදේට කිඹුලෙක් 😌 චූන් පාන් වෙලෙන්දගෙන්

    • @Chathuri88
      @Chathuri88 ปีที่แล้ว +4

      🤣🤣🤣🤣

    • @senulakmali9564
      @senulakmali9564 ปีที่แล้ว +4

      🤘🤘😂😂

    • @karunarathna3501
      @karunarathna3501 ปีที่แล้ว +4

      😂😂😂😂😂😂

    • @arunharshana5513
      @arunharshana5513 ปีที่แล้ว +3

      Mokedda tho හරකෙක් ne ලෝකෙට athal දෙන්න එපා ponnayo

    • @user-gd5vn9go2k
      @user-gd5vn9go2k ปีที่แล้ว +4

      සිරා

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 ปีที่แล้ว +57

    ගෝනුස්සව කාපු එකට නම් ඇග හිරි වැටුණා. උක් ගස් ජූස් එකට නම් ඒකේ අනිත් පැත්ත. ඉතින් සුපිරි කෑම අත්දැකීමක්.
    🔥🔥🔥♥️♥️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍❤❤😍😍😍

  • @srimalisasandara9781
    @srimalisasandara9781 ปีที่แล้ว +7

    වෙනත් රටකට ඇවිල්ලා වෙනස්ම කෑම කනවා කියන්නෙ වෙනම එක්ස්පීරියන්ස් එකක්.මං නම් උක් ගස් කාලා විතරයි තියෙන්නේ බීලා නෑ.අක්කා මුලින්ම ගත්ත thai pad එකට හිත ගියා.

  • @dazuotv
    @dazuotv ปีที่แล้ว +1

    Thanks for a very nice video about Khao San Road nightlife and street food👍

  • @sitharapiumi6022
    @sitharapiumi6022 ปีที่แล้ว +2

    ,මේ වාගේ අලුත් අත්දැකීම් අරන් එන අයියටයි අක්කටයි ගොඩක් thank uආදරෙයි💖💖💖

  • @rishmirajapaksha7439
    @rishmirajapaksha7439 ปีที่แล้ว +2

    ඔයාලා හැමදාම වීඩියෝ දැම්මත් දැන් නම් බලනවා අනේ ඒ තරම් ඇබ්බැහි වෙලා ඉන්නේ😁😁😘😘

  • @shashininikeshala1365
    @shashininikeshala1365 ปีที่แล้ว +39

    ඔයාලට තරම් කාටටවත් මෙච්චර ලස්සනට කෑම වල රස explain කරන්නනම් බෑ.. අපිටත් රස දැනෙනවා.. ශෝයි අනේ... ❤❤❤❤❤ හැමදාමත් video එකක් එනකන් බලන් ඉන්නව exam stress නැති කරගන්න බලන්න.. හරීම ආසාවෙන් video බලන්නේ❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤😍❤

  • @shamalkadivyanjali6001
    @shamalkadivyanjali6001 ปีที่แล้ว +1

    Ammooo akke... mouthwatering 😍 adarei oya dennata...🌼

  • @maduwithlife7661
    @maduwithlife7661 ปีที่แล้ว +6

    මට ජීවිතේට යන්න බැරි තැනකට ගිහින්....
    මට ජීවිතේ ට කන්න බැරි කෑම බීම කාලා රස කියද්දී ඇත්තටම මම කෑවා වගේ සතුටුයි ..ගොඩක් ආසයි..මේ වගේ වීඩියෝ ගේනවට ඔයාල දෙන්නට ගොඩක් පින්...ආසාවෙන් බලන්නේ..ආදරෙයි දෙන්නටම....❤️❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +3

      ජීවිතේට යන්න බෑ කියලා හිතන්න එපා. උත්සහා කරන්න. දවසක අනිවාර්‍යයෙන්ම පුලුවන් වෙයි. ආදරෙයි හැමදාමත් 😍❤😍❤

  • @insight987
    @insight987 ปีที่แล้ว +3

    ඔයාලා දෙන්නගේ vedios අනිවාර්යයෙන්ම මම බලනවා...ඉදිරිපත් කිරීම හරිම natural ....ඒකට මම ගොඩක් කැමතියි...

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි😍❤😍

  • @rukiii3707
    @rukiii3707 8 หลายเดือนก่อน +1

    I visited Bangkok with my husband two weeks ago. Your Thailand videos were helpful for our planning. So thank you so much, guys. Just wanted to appreciate!

  • @chathurikasamarasinghe7378
    @chathurikasamarasinghe7378 ปีที่แล้ว

    Ogollo maru ane 😘❤️ International level video ekak! Very well done aiya and akka❤️❤️

  • @homesweethome20225
    @homesweethome20225 ปีที่แล้ว +4

    Adeee respect anuradha aiya... Oyath experience eka gannawa wagema api wenuwenuth ekkane oya dewal karanne.. Thanx.. Yashi akkatath adarey.. Dennama maru💞👍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් ❤😍❤

  • @h.h.aeyoka9817
    @h.h.aeyoka9817 ปีที่แล้ว +2

    Thawa tikak video eka thibuna nam hodai .👌👌video eka maru .adarei dennatama ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @mahimidinethra4015
    @mahimidinethra4015 ปีที่แล้ว +1

    Ada dawasamath oyala dennage vedios baluwe 😍 mekath daapu gaman baluwoo....Anyway love u guysss 😚😚❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @e161899
    @e161899 ปีที่แล้ว +1

    Enjoyed this very much. Maybe do a vlog on shopping in Thailand

  • @kashmiranikeshani7709
    @kashmiranikeshani7709 ปีที่แล้ว +1

    Wow ada nm marai 🌸🌸 maram asawen baluwa vedeo ek 😊😊😊budusarani oyla denatam aiya akka

  • @tharuneth4488
    @tharuneth4488 ปีที่แล้ว

    ජයවේවා. ඒ කෑම අත්දැකීම් තව තව විදින්න වාසනාව ලැබේවා.

  • @SuchTalesOfSach
    @SuchTalesOfSach ปีที่แล้ว +3

    Another underrated Sri Lankan youtube channel ♥️

  • @sankanisenathma1159
    @sankanisenathma1159 ปีที่แล้ว +20

    ඔයාල දෙන්නගේ කෑම experience නම් මරු👍.මං ආසම රටකට තමයි ඔයාල දෙන්න ගිහිල්ල තියෙන්නේ💞😍.දැක්කම හිත පිරී ඉතිරී ගියා🥰😍මමත් බොහොම ඉක්මනටම තායිලන්තයටත් යනවා ඔයාල දෙන්න වගේම.දැන් නම් ඔයාල දෙන්නගේ videos වලට මං ඇබ්බැහි වෙලා වගේ.මොකද ඔයාල දෙන්න හරිම නිහතමානීව බොරු ආටෝප නැතුව සරලව හැම අත්දැකීමක්ම අපිත් එක්ක බෙදා ගන්නවනේ.🤗🤛.ආදරෙයි ඔයාල දෙන්නටම හැමදාමත්.අපිත් එක්ක මේ වගේ පරිස්සමට සතුටින්ම ඉන්න හොඳේ🙏🏻💐💐.බුදු සරණයි දෙන්නටම🙏🏻🌺💐💕

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +3

      ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. අනිවාර්‍යයෙන්ම ඔයාගෙ අරමුණට යන්න ලැබෙනවා ඔයාට. අපිත් හදවතින්ම විශ් කරනවා. ආදරෙයි හැමදාමත්. 😍❤❤😍

  • @ranganasandipani9996
    @ranganasandipani9996 ปีที่แล้ว +1

    ඔයාලා දෙන්නගේ vedio හැමදාම බලනවා මේ පලවෙනි comment එක ඔයාලා දෙන්නා ශෝයි අප්පා 😘

  • @tharushipathirana2644
    @tharushipathirana2644 ปีที่แล้ว +2

    වීඩියෝ එකක් දානකන් බලන් ඉදියෙ..😗😗❤️ ආදරෙයි දෙන්නටම 😗

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    Wenas ma experience Ekak Mey video eka, lassanai video eka superb good luck 👍👍👍👍👍 Adare ❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤❤😍

  • @shainiekanayake5359
    @shainiekanayake5359 ปีที่แล้ว +1

    onna ithin mekath baluwa🙃♥️dennatama adarei god bless you🥰♥️✌🏻

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @sumudunianushika4730
    @sumudunianushika4730 ปีที่แล้ว +4

    තායිලන්තේ ගියාට පස්සේ දෙන්නා තවත් ලස්සන වෙලා.....❤️💜️💙💚

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ☺️☺️☺️😍❤😍❤🙏🙏🙏

  • @samansilva7567
    @samansilva7567 ปีที่แล้ว +3

    දෙන්නම ලස්සනට බලන් ඉන්න පුලුවන් විදිහට වීඩියෝ එක කරනවා නියමයි 👊👍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍❤😍😍😍

  • @Jananisaranga998
    @Jananisaranga998 ปีที่แล้ว +5

    අම්මෝ ඒ ගට 🙉🙉🙉🙈🙈🙈මටනම් හිතනකොටත් මොකද්ද වගේ..ඔයාලනම් මරු 😍😍😍😍❤❤❤ෆුඩ් එක්ස්පීරියන්ස් වීඩියෝ එකක්නම් එහෙම වෙන්නම ඕන...ඔයාලා තමයි හොඳටම කලේ

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤😍❤

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 ปีที่แล้ว +3

    අක්කා අයියා සුපිරීයක් තමා ඒක
    ඔයාලා දෙන්නා ප්‍රසන්ට් කරන විදිහ මාරම ලස්සනයි අනේ
    හැමදාමත් ඔයාලා ඔය වගේ සුපිරියක් ම කරන්න
    ජය වේවා අක්කා අයියා
    💗💗💗

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි❤😍❤

  • @rasanjanachathumini4688
    @rasanjanachathumini4688 ปีที่แล้ว +10

    4:21 කිඹුලා කනෝ නෙවේ බුචී අයියේ...කිඹුලව කනෝ...😁😁😂😂
    තව තව කන්න ලැබේවා!!!...😌😌😌 අපිත් කෑවා වගේ තමයි රස ගැන කියද්දි...😜
    වැඩියෙන් ආදරේ කුචී අක්කට! 😌❤️❤️🌷🌷

  • @hansikasandeepani246
    @hansikasandeepani246 ปีที่แล้ว +2

    Ada nam video eka patta wagee dan thama balanna awee😍😍😍😍❤️👍

  • @nimeshalakshani3740
    @nimeshalakshani3740 ปีที่แล้ว +5

    අක්කා ලස්සනයි .adath maru aadareii ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @imashadilrukshi239
    @imashadilrukshi239 ปีที่แล้ว

    Adath supiri vdo ekk. Mta nm oyala dennawa as dekenma balannoni. Ragama food festival ekata enwa mn kohoma hari oyla dennwa balnnamai mn nm enneeeee.mata iwasillak naaa ❤😘😘😘😘😘😘😘😘😘😘

  • @shami.crmresidential
    @shami.crmresidential ปีที่แล้ว +1

    i love those food the insects its a new experience.....good luck enjoy your stay guys

  • @ddf1322
    @ddf1322 ปีที่แล้ว +4

    මේ ලෝකේ දෙගොල්ල යි ඉන්නේ,කට්ටියක් කර්මය ගෙවනවා අනිත් අය කර්මය රැස් කර ගන්නවා.

    • @atksilva8392
      @atksilva8392 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @hashinidivyanjali9971
    @hashinidivyanjali9971 ปีที่แล้ว

    Okkoma hodayi aiye....gembawa thama aula....🤪akkinam e okkoma try kale ne👍

  • @ushaninawanjana3856
    @ushaninawanjana3856 ปีที่แล้ว +4

    So happy to see you guys growing day by day on your channels❤ Love you guys 🫶♥️Keep it up!

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      Love you too 😍❤❤😍

    • @ushaninawanjana3856
      @ushaninawanjana3856 ปีที่แล้ว

      @@MagicCompass 🥺🥺🥺🤗❤️❤️❤️❤️

  • @t.d.n.rathnaweera6069
    @t.d.n.rathnaweera6069 ปีที่แล้ว +1

    Ammoo ekahh...😁😍❤Adareiii akke aiye...🥳❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @yasithairosh
    @yasithairosh ปีที่แล้ว

    Mama balagenama hitiya video eka... Kemath laabai ne😲😲😲

  • @neranjansilva8574
    @neranjansilva8574 ปีที่แล้ว

    Patta patta... 😎♥️
    Jaya wewa..👍👍

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +4

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක් 😍❤😍

  • @hashini8586
    @hashini8586 ปีที่แล้ว

    Ane shok akka ayya. Api thailand inno wge denenne oyalge vedio baladdi😍😍

  • @sajinipardeepika7538
    @sajinipardeepika7538 ปีที่แล้ว

    Wooow...ලස්සනයි වීඩියෝ එක

  • @mahishiwimalaveera9032
    @mahishiwimalaveera9032 ปีที่แล้ว +3

    ඔන්න දාපු ගමන් බැලුවෝ😁😁 අදත් මරැ විඩියෝ ඒක 💜💜💜

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤❤❤😍😍😍

    • @Lihini257
      @Lihini257 2 หลายเดือนก่อน

      Army කෙනෙක් නෙද

  • @chathusupathmi3506
    @chathusupathmi3506 28 วันที่ผ่านมา +1

    පට්ට අනේ මේ videos ඔක්කොම. Thailand යන කෙනෙක්ට මේ ටික බැලුවාම travel Itinerary එකක් හදාගන්න එක nothing. ❤

    • @MagicCompass
      @MagicCompass  27 วันที่ผ่านมา

      😍❤️❤️😍

  • @Dineshsudu-zn9yl
    @Dineshsudu-zn9yl ปีที่แล้ว +8

    I was waiting until seven. I love you both so much😍😘

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +2

      Love you too 😍❤😍

    • @user-ft1sq5ri4f
      @user-ft1sq5ri4f 3 หลายเดือนก่อน +1

      Love you 💕😘❤

  • @lakshashi1861
    @lakshashi1861 ปีที่แล้ว

    අනේ මන්දා මොනවා කියන්නද කියලා පිස්සුවක් දැන් මේක නම් ❤️‍🔥

  • @yenukisong
    @yenukisong ปีที่แล้ว +5

    අද නමි බොහොම අමාරැවෙන් බලාගෙන හිටියේ ...😀

  • @kaushalyajayasiri9739
    @kaushalyajayasiri9739 ปีที่แล้ว +1

    Oya talent aiya hamotama oya wage saththu kamata ganna bane dakkath aul wagene.e athin oya e challenge ekata niyameta face kara💥 Adath wenada wagema supiriyak tamai jaya wewa💛

  • @nisansalawijerathna1214
    @nisansalawijerathna1214 ปีที่แล้ว +3

    අදරෙයි දෙන්නටම.❤️❤️.

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @liyanaperera6998
    @liyanaperera6998 ปีที่แล้ว +3

    අක්කලා මේ video එක හරිම ලස්සනට කරලා,ලස්ස්නට edit කරලා... 💕

  • @jeonseoyoon8982
    @jeonseoyoon8982 ปีที่แล้ว

    and the best thing is random people saying hi to camera...

  • @pxbaba5920
    @pxbaba5920 ปีที่แล้ว

    Mee Channel ekee dakka lassanama street food vedio eka ❤

  • @yash.upeksha
    @yash.upeksha ปีที่แล้ว +3

    ඔන්න අද කලින්ම අවෝ.ආදරෙයි දෙන්නටම❤️🙌

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @denethshivon8375
    @denethshivon8375 ปีที่แล้ว +3

    ම්ම්ම් මරු ආ 🤭 කුචී අක්කී රස කරන විදිහ තමයි මරු.🥰❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍😍❤😍😍😍😍

  • @dewacha1609
    @dewacha1609 ปีที่แล้ว +1

    Anee mama thamai 1 st comment eka.adarei anee oyalata❤️❤️😍❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤😍

  • @heshmalavi
    @heshmalavi ปีที่แล้ว +1

    එකනම් මරු අයියේ , foreign අයගේ vlog වල විතරයි ඕවා ටර්‍ය් කරන්නේ , සුපිරි

  • @DilUm-nk4kw
    @DilUm-nk4kw 28 วันที่ผ่านมา

    තැන්ක්ස් මචන්ලා උබලා දෙන්නටම. සෑහෙන්න අයිඩියා එකක් ගත්තා. වීඩියෝ එක පට්ට.❤❤❤❤❤❤

  • @crishanisanjula4313
    @crishanisanjula4313 ปีที่แล้ว +1

    Akki lassana wela neee 😍😍😍😍 aiye oyath lassanai hodeeeee ❤️😍❤️😍

  • @piuminishara2910
    @piuminishara2910 ปีที่แล้ว +16

    අම්මෝ අයියේ.අද නම් කවදාවත් නැතිව ඇස් පියාගෙන බැලුවේ😭

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      අර මොකැයි අර?

    • @piuminishara2910
      @piuminishara2910 ปีที่แล้ว

      @@MagicCompass බයම සත්තු🤗

  • @lathikasewwandi9358
    @lathikasewwandi9358 ปีที่แล้ว

    Adarei ane oyala dennata .oyala wage rasakara Kara kanna ba katawath .thawath thanwalata yanna aiye akke 🥰🥰

  • @harshanijayawardhana8879
    @harshanijayawardhana8879 ปีที่แล้ว +1

    video ek maru.explain karannanam kuchi buchi thama.Fruits tikata thama matanam asa hithune godakma

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤❤❤😍😍❤❤❤

  • @dreamsandlife9215
    @dreamsandlife9215 ปีที่แล้ว +1

    සුපිරි good luck.

  • @senaliiresha3885
    @senaliiresha3885 ปีที่แล้ว +1

    පලතුරු ටිකයි උක් ජූස් එකටනම් ආස හිතුනා ❤❤❤

  • @sandalihewage8452
    @sandalihewage8452 ปีที่แล้ว +1

    Superb food experience😲🙊✌❤

  • @travelwithchathu_ima9431
    @travelwithchathu_ima9431 ปีที่แล้ว +1

    සුපිරියක් ඒකනම් ❤️

  • @ishanikumuduni7310
    @ishanikumuduni7310 ปีที่แล้ว +4

    වීඩියෝ එක දානකන් හිටියේ ❤️

  • @dulanjidma6340
    @dulanjidma6340 ปีที่แล้ว

    Wow niyamai 😍👌

  • @minipotstory9521
    @minipotstory9521 ปีที่แล้ว +1

    So happy and nice .🥰🥰🥰🧡💛🧡💛🧡👏👏👏cute out pits.. 👍👍

  • @hasanwaidyarathne8127
    @hasanwaidyarathne8127 ปีที่แล้ว +7

    අදනම් මාර අප්පිරියයි අක්කේ

  • @sebbygamer1633
    @sebbygamer1633 ปีที่แล้ว

    That is beAn sprouts and that noodles is called pad Thai noodles flat noodle. That green green colour is from pan Dan (rampe) pan Dan rice

  • @user-kd8kb3st3t
    @user-kd8kb3st3t ปีที่แล้ว +6

    අප්පේ ඒ කෑම... රසයි නම් ඉතින් කමක් නෑ ඉතින්. අලුත්ම අත්දැකීමක්නේ සුබ පැතුම්!

  • @devikaweerawansha8382
    @devikaweerawansha8382 ปีที่แล้ว +8

    හරිම ජොලි couple එකක්😘😍💞

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      😍😍🥰🥰❤️❤️🤗🤗😘😘

  • @Dilru94
    @Dilru94 ปีที่แล้ว

    Respect guys ...keep it up...😜😜😜😜

  • @hansisupun3963
    @hansisupun3963 ปีที่แล้ว +1

    මරේ මරු ඈ..සුපිරි ..

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 ปีที่แล้ว +14

    ඒ කෑම දෙස බලා කේසේ සිටිම්දෝ 😥🤤🤤🤤 මාත් චකිතෙන් හිටියේ ඒ උනාට අවුලක් නෑ වගේ නේද 😮😁 ඇත්තටම ඒක මාර අත්දැකීමක් තමයි 😍 තැනට අනුව හැඩගැහෙන්න ඕනි අනිවාර්යයෙන්ම 😍😍😍

  • @kavindamunasingha
    @kavindamunasingha ปีที่แล้ว +1

    Supiri 👌👍👌👍
    Jayawewa ❤️🙏

  • @sanumitha6868
    @sanumitha6868 ปีที่แล้ว +1

    Me lankave inna satthu adu unoth menna meya thamai hode........ gonussa kanaakota ammo... oyala denna nam supiriyak appa... adarei dennatama...... oyala denna harima lucky ane ❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් ❤😍❤

  • @pramodyadewmi9945
    @pramodyadewmi9945 ปีที่แล้ว

    දානකන් බලන්න් ඉදියෙ🥰මරු 🌹

  • @dammalidakshika1470
    @dammalidakshika1470 ปีที่แล้ว +3

    ❤my favorite videos😍

  • @pubudunamal4625
    @pubudunamal4625 ปีที่แล้ว +7

    මරු කෑම ටිකක් ,
    අයියා කියනවා වගේ එ රටට ගිහම එ රටේ දෙවල් කලා බලන්න ඔනේ ☺️❤️💙
    දෙන්නම පරිස්සමෙන් ඉන්න ❤️💙❤️💙☺️☺️

  • @WalkerSDiary
    @WalkerSDiary ปีที่แล้ว +15

    කිඹුල් මස්, ගෝනුස්සෝ වගේ කනකොට Allergies ඇති වෙයි කියලා බය හිතුනේ නැද්ද?? 🙄🙄🙄

  • @umeshinireshana4198
    @umeshinireshana4198 ปีที่แล้ว +3

    මේ වගේ අලුත් experience අපිට අරන් එනවට ගොඩක් tnks akka & ayya❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      🙏😍❤❤😍🙏

    • @Lihini257
      @Lihini257 2 หลายเดือนก่อน

      Army කෙනෙක්ද

  • @dileeksdissanayake6056
    @dileeksdissanayake6056 ปีที่แล้ว

    Miss nokara thailantha vlogs baluwa.kama nisamai.math yanna asai.total bujjet kiyannako akki me gamane.

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +3

    අනුරද මල්ලි ඔයා හරි අපි ඉන්න තැනේ හැටියට ඉන්න ඔනේ හැමදාම ඔයාලට කැම බිම කිසිම අඩුවක් නැතුව ලැබේවා🙏🙏🙏 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි අක්කෙ හැමදාමත් 😍❤😍

  • @sanduniserasinhe6580
    @sanduniserasinhe6580 ปีที่แล้ว +1

    Oyage athama ශක්තිය athi vishaalayi

  • @udekanilupul3063
    @udekanilupul3063 ปีที่แล้ว +2

    අම්මෝ ඒ වීඩියෝ එකේ රස මගේ ජිවිතේ first time මම මේ වගේ street food දැක්කේ...
    ඇත්තටම ඔයාලා දෙන්නට සම්මානයක් දෙන්න ඕන මේ විදියට ලස්සනට රහට මේ food review කරනවට...
    ඇත්තටම කිව්වොත් food review නම් ඔයාලා දෙන්න තමයි...
    ආදරෙයි හැමදාම ඔයාලා දෙන්නට ...❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි මේ දෙන වටිනාකමට. ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @sachi5289
    @sachi5289 ปีที่แล้ว +4

    අද වීඩියෝ එක next level ❤... Camera angles නියමයි 👏👏

  • @renukanilmini5439
    @renukanilmini5439 ปีที่แล้ว +3

    ඔයාලා දෙන්නම මාරම ලස්සනයි දැන් අක්කි හරි හුරතල් 😘😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ☺️☺️☺️😍❤😍❤

  • @shani9645
    @shani9645 ปีที่แล้ว

    ඒක ආතල්.ආතල්ම ආතල්.මාත් ඔය වගේ ඕනි කෑමක් කන්න පුරුදු වෙන්න ඕනි.

  • @user-vd9hp6ck7x
    @user-vd9hp6ck7x ปีที่แล้ว

    එනකන් බලන් හිටියේ💞💞💞💞💞

  • @Geethmashakilviedeos
    @Geethmashakilviedeos 5 หลายเดือนก่อน +1

    ඊයා.. ඈක්කා...කිකිය ඉන්නැතුව මේ කෑමත් අපිට කන්න පුලුවන් කියල පෙන්නපු එකට ගොඩක් ස්තූතියි..

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +2

    Onna awoo apith ❤️😃😋

  • @thenujakithmal717
    @thenujakithmal717 ปีที่แล้ว +6

    අමිමො ඉතින් අක්කිගෙ කෑම කන විලාසෙ තමයි මරැ 😍😍😍😁😁😁. තව අක්කි ට ලස්සනම ගවුමි තමයි ❤️👌

  • @thanusachideva6886
    @thanusachideva6886 ปีที่แล้ว +2

    Aiyooo ai ane owa kawe...akka nam kawe nha😘

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ඒ අත්දැකීමත් විඳින්න එපැයි. 😀😍

  • @nimashatananga8384
    @nimashatananga8384 ปีที่แล้ว

    Ada video eka niyamai niyamai akki ayya ehenam api athal eke imu