මේ සත්‍ය ධර්මය අසාගත් කෙනා මිය යන්න මොහොතකට කලින් මේ ධර්මය අවබෝධ කරනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • මේ සත්‍ය ධර්මය අසාගත් කෙනා මිය යන්න මොහොතකට කලින් මේ ධර්මය අවබෝධ කරනවා
    ජිවත් වෙනවා කියන්නේ දුකක් බව වැටහෙන්නේ ඥානවන්තයන් ටයි ඔහු දුකෙන් මිදෙන මාර්ගය අසාගෙන දුක නැතිවෙන මාර්ගයේ ගමන් කරනවා ඒ මාර්ගය නිමා වෙන්නේ නිවීමෙන් නිවීම තුළ දුක නිමාකරනවා.......🏵🏵🪔
    www.facebook.c...
    / endaseela.theo
    #thapowanaya #daham #disana
    🇱🇰

ความคิดเห็น • 96

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 16 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු සාදුමේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි. 🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @aksjeuebsb
    @aksjeuebsb ปีที่แล้ว +16

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස අපමහා බුදු රජානන් වහන්සේ අපි වෙනුවෙන් සාරාසංක්‍ය කල්ප ලක්ෂ යක් අපවෙනුවෙන් පාරමී පුරලා ..පින්වත් ඔබ වහන්සේත් අපි වෙනුවෙන් පාරමී පුරලා අපහට කරුනාවෙන් ශ්‍රී සත්ධර්මය දවස මුලුල්ලේම වෙහෙසක් නොබලාම දේශනා කරනව සාදු සාදු සාදු අපෙ හාමුදුරුවනේ

  • @kumarikaly8494
    @kumarikaly8494 8 หลายเดือนก่อน +4

    අනේ උන්වහන්සේ ටත් අපගේ ආර්‍යයන් වහන්සේ දේශනා කරන සත්‍ය ධර්මය අවබෝධ වේවා ...සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SunethraAmarasooriya
    @SunethraAmarasooriya หลายเดือนก่อน +1

    සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ...

  • @jmnsandanayakasandanayaka1169
    @jmnsandanayakasandanayaka1169 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @user-gt3vw4ir2l
    @user-gt3vw4ir2l 4 หลายเดือนก่อน +1

    නිරෝගීසුව පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏

  • @dilhanidisanayaka8736
    @dilhanidisanayaka8736 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු මේ ආර්ය තුන් වහන්සේගේ දේශනා පාතිහාර්ය නිසා බලා ඉද්දි මිනිසුන් දුකින් මිදෙන අයුරු.....සංසාර සාගරේ එතෙර වන අයුරු ... මොන තරම් විස්මිත ද.....🎉🎉🎉ජීවමාන බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිසුන් නිවන් දැක්කා කියලා දැනගත්තට කොහොමද ඒක උනේ කියලා තේරුනේ අද තමයි.....අහෝ මෙහෙමත් දහමක් ...අපි මොන තරම් වාසනාවන්තද ඔබ වහන්සේගේ දෙපා නැමැද වැඳ වැටෙමි...සාදු සාදු සාදු.....🎉🎉🎉🎉

  • @kumarikaly8494
    @kumarikaly8494 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-ul3yq6su9n
    @user-ul3yq6su9n 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි.උතුම් අරහතුන් වහන්සේට නමස්කාර වේවා

  • @user-ho1ct9uc6z
    @user-ho1ct9uc6z หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කල මේ වටිනා මැණික ආර්යයන් වහන්සේ ඔප මට්ටම් කර කර ඉතා සරළව දේශනා කරනවට ගොඩක් පින් මමත් මායාවක ට අහුවෙලා හිටියා ආර්යයන් වහන්සේ ගේ දේශනා පමනයි දැන් මම අහන්නෙ පුදුම සැනසීමක් මේ සැනසීම ලැබුණේ ආර්යයන් වහන්සේ නිසා ගොඩක් පින් තව කාලයක් මේ දේශනා කරගෙන යන්න ශක්තිය වීර්යය ලැබේවා සාදු සාදු සාදු ආර්යයන් වහන්ස

  • @nimalakaikarage8256
    @nimalakaikarage8256 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු තෙරුවන්සරණයි උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්ස 🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 4 หลายเดือนก่อน +1

    🌷🌹🌻💐🌾🌾🌺🌺🌺🥀🙏🙏🙏🙏🙏🙏 නමස්කාර වෙීවා හිමියණි

  • @gamagekusumawathi2759
    @gamagekusumawathi2759 11 หลายเดือนก่อน +1

    Theruwan saranayi oba wahanseta!

  • @shanthibo4242
    @shanthibo4242 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @asharikawijeweera6485
    @asharikawijeweera6485 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu! Namaskara wewa ! 🙏🙏🙏🙏🙏

  • @kumariwasala848
    @kumariwasala848 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස,ඔබ වහන්සේගේ කැප කිරීම් නිසා බොහෝ දෙනෙක් නිවනින් සැනසීම ලබයි, සියලු දෙනාටම මේ සත්‍ය ධර්මය ඇසෙත්වා අවබෝධ වී නිවන් දකිත්වා

    • @lakshmivithana2154
      @lakshmivithana2154 ปีที่แล้ว +1

      Sadu...sadu...sadu....sadu..sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jayasuriyamenike3898
      @jayasuriyamenike3898 ปีที่แล้ว +1

      සියලු ලෝක සියලු සත්වයෝ නිවනින් සැනසෙත්වා සාදූ .....සාදූ.. සාදූ ....

    • @chandrairangani4378
      @chandrairangani4378 ปีที่แล้ว

      Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu.......

  • @Nirvanaya5871
    @Nirvanaya5871 8 หลายเดือนก่อน +1

    ගරුතර සඟරුවන් වහන්ස,
    ඔබවහන්සේත් ගෞතම බුදුසසුනෙදීම මේ භවයෙදීම රහත් බෝධියට සපැමිණේවා...තෙරුවන්සරණයි ගරුතර සඟරුවන් වහන්සේටත් ස්වාමින්වහන්ස 🙏🙏🙏💮💮💮

  • @Nirvanaya5871
    @Nirvanaya5871 8 หลายเดือนก่อน +2

    අප හැමදෙනාම මේ භවයෙදිම මියෙන්නට පෙර තත්පරයකට පෙර හෝ වෙනත් කිසිදු උපතකට නොයාම අවසාන මොහොතෙදීවත් සදහටම නිවී සැනසෙමු...සියලු සත්වයින් සිවලු දුකින් අතමිදේවා..සාදු සාදු සාදු 💐💐💐

  • @ashokakannangara5852
    @ashokakannangara5852 ปีที่แล้ว +2

    Pihitada nosita veyam de nokara ogaya tharanaya karannata obawahansege maga penveema ithama padili svameenwahansa!padanamaskara wewa!!!

  • @anojasenanayake7984
    @anojasenanayake7984 ปีที่แล้ว +4

    අර්‍ය්න්වහන්සේ ගේ මග පෙන්වීමෙන් පරම සත්‍යය ධහමින් සාසනය ආලෝකමත් වෙලා..ඔබ වහන්සේ ගේ කැපවීම මෙතෙකැයි කිව නොහැකිය හිමියනි ..අසරණ ලෝක සත්වයා දුකින් මුදවාලීමට ඔබ වහන්සේ දරන වෙහෙස අපමනයි හිමියනි...උතුම් ආර්‍ර්න්වහන්සේට පාද නමස්කාර කරමි 🙏🙏🙏 නමස්කාර වේවා ! ! ! දීර්‍ර්ඝායු වේවා ! සුවපත් වේවා ! ! ! 🙏🙏🙏හිමියනි...🙏🙏🙏

    • @shyamaliegunaratna4422
      @shyamaliegunaratna4422 11 หลายเดือนก่อน

      🎉🎉🎉🎉 සාදු සාදු සාදු!!!

  • @thamaraalwis9592
    @thamaraalwis9592 ปีที่แล้ว +3

    Sadu sadu sadu teruwan sarangi aryan wahnser.

  • @GrandPrime-jz2wl
    @GrandPrime-jz2wl ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි අපේ කල්යාන මිත්‍ර ස්වාමීන් වහන්සේගේ ධර්මදේසනා අසන මට නිමේශයක් පාසා හැම මොහොතේම සිහිවන්නේ ඔබවහන්සේගේ මහාකරැණාව මෙපමණ නම් බුදුන්වහන්සේගේ මහාකරැනාව කොයිතරම් ද.ඔබවහන්සේගේ ධර්මදේසනා අසා මුලු ලෝකවාසීන්ම ධර්ම මාර්ගයටම යොමුවේවා .ඔබවහන්සේට බුද්ධ ‍ඥණය පහල වේවා .

    • @chandrairangani4378
      @chandrairangani4378 ปีที่แล้ว

      Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu.........

  • @dammikabandara4410
    @dammikabandara4410 ปีที่แล้ว +5

    සාදු ..සාදු ..සාදු ...නිරාමිසව සතුට ක් ....හාමුදුරුවනේ වයස ක් නෑ...ලොකු පොඩි..අනු නායක...මහා නායක තත්ත්වය න් නෑ....රහතුන්ගෙන් පිරේවා....

  • @thilakarathnagekusum3982
    @thilakarathnagekusum3982 ปีที่แล้ว +4

    Oba wahanse niduk wewa! nirogi wewa! Ma athulu dharma srawanaya karana ha margaya wadana siyalu dena niwanin niwewa! Sadu!sadu!!said!!!🙏🙏🙏🌺🌺🌺

  • @yashodagayathri7911
    @yashodagayathri7911 ปีที่แล้ว +3

    නමස්කාර වේවා අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 ปีที่แล้ว +4

    , ආශ්චර්යයි, අත්බුතයි සුවාමිනි... සාදු සාදු සාදු 🙏🏿

  • @user-nu6zc3ht8b
    @user-nu6zc3ht8b 6 หลายเดือนก่อน +1

    සියලු දෙනාටම මේ සත්‍ය දහම අවබෝධ වී නිවනින් නිවී සැනසේවා...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @Nirvanaya5871
    @Nirvanaya5871 8 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස ,
    ඔබවහන්සේ හැමදාම පූජනීයයි පූජනීයයි පූජනීයයි පූජනීයයි පූජනීයයි පූජනීයයි පූජනීයයි...ගරුතර ආර්යය සංඝරත්නයත් පූජනීයයිමයි...
    සාදු සාදු සාදු නමස්කාර වේවා...
    තෙරුවන්සරණයි පූජනීය උතුම් ඔබවහන්සේ ට ස්වාමින්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ranirani6831
    @ranirani6831 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි 🙏🙏🙏 පින්වත් ස්වාමිත් වහත්සේට මාගේ නමස්කාරය වෙවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @shehanmadhuranga8170
    @shehanmadhuranga8170 10 หลายเดือนก่อน +1

    Sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sitharalakmini3230
    @sitharalakmini3230 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට බුදුසරණ යි 💐💐💐

  • @Nirvanaya5871
    @Nirvanaya5871 5 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි පූජනීය උතුම් ඔබවහන්සේ ට ස්වාමින්වහන්ස ,
    සිතිවිලි හරි බරයි...කෙලෙස් කියන්නෙත් සිතිවිලි. මේ බරින් නිදහස් වුණා ම අපි නිදහස් සැහැල්ලුයි. නිවෙනවා...මේ තරම් දැනි දැනී නිවෙන සුවයක් කවදා නම් මින් පෙර අත්දැක්කේද පූජනීය ස්වාමින්වහන්ස !!!!
    ඔබවහන්සේ මේ අමා සැපය අප හට ලබාදෙන්න මොනතරමි නම් වෙහෙසක් ගන්නවාද? අපටත් වඩා අපගෙ නිවීම ඔබවහන්සේ ම සොයා බලා උපදෙස් දෙන්න තරම් ඔබවහන්සේ මොනතරම් කාරුණික ද? කැප වෙනවාද? ඒ දයාව, කරුණාව ලබන්න අපි ඉතා වාසනාවන්තයි...
    අසනීප තත්වයේ පසුවන මේ පූජනීය ⁣වූ ද අසනීප වූ ද ස්වාමින්වහන්ස ට කුඩා දරුවෙකුට මෙන් ආදරයෙන් කරුණාවෙන් ඉදිරි මඟත් පැහැදිලි කරදෙනවා...
    කමටහන අසන්නාගෙන්ම අසන්නා අසන පැනයට පිළිතුරු ලඉා ගන්න තරම් ඥාණවන්ත වී ඔහු ලද අවබෝධය මනාව පරීක්ෂා කරනවා...
    අපගෙ තපෝවන පූජනීය ගුරුඋතුමන් වහන්සේ පමණමයි මේ තරම් සැලකිලිමත්ව අපව පාරේ ගෙනයන්නේ...
    එවන් පූජනීය උතුම් ඔබවහන්සේ ට නිදුක් නිරෝගී දීඝායු වේවා , සැමදා ඉතා සුවසේ ම වෙසේවා, තෙරුවන්සරණයි පූජනීය උතුම් ඔබවහන්සේ ට ස්වාමින්වහන්ස 🙏🙏🙏💮💮💮💮💮

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว +1

    Sadu sadu saadu

  • @ravindu2173
    @ravindu2173 10 หลายเดือนก่อน +1

    මම ඔබ වහන්සේගේ ධර්ම දේශනා අසන්නෙමි. මම කොහොම හරි ඔබ වහන්සේ ධර්ම දේශනා අසමින් මෙි භවයේම ධර්මාබෝධය ලබා ගන්නා කියන අධිෂ්ඨානයක් ඇති කර ඇත. ඔබ වහන්සේට බුදු බව අත්වෙිවා

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx ปีที่แล้ว +2

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි ..

  • @udayadevinda2198
    @udayadevinda2198 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @janijpa1606
    @janijpa1606 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏

  • @fgyu8975
    @fgyu8975 ปีที่แล้ว +2

    Pinwath swamin wahanseta namskaraya wewa

  • @avishasandeepa-cb2zm
    @avishasandeepa-cb2zm ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි ස්වමින් වහන්ස 🎉🎉🎉🎉🎉

  • @sugafreekookies2172
    @sugafreekookies2172 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ආර්‍යන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @nandaathauda7221
    @nandaathauda7221 ปีที่แล้ว +1

    Sadhu sadhu saadhuuu...pinwath ape Aryan wahanseta dhirghau sampaththiyama lebewaaa saadhuuu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +1

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @malkanthirathnayaka7644
    @malkanthirathnayaka7644 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ubjayawardena3164
    @ubjayawardena3164 ปีที่แล้ว +1

    Saadu saadu saadu

  • @kalyanithilakarathna107
    @kalyanithilakarathna107 6 หลายเดือนก่อน +1

    🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🙏🙏

  • @sarathrathnayaka8395
    @sarathrathnayaka8395 10 หลายเดือนก่อน +1

    👍👍👍

  • @inokaherath3871
    @inokaherath3871 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +1

    නමස්කාර වෙීවා හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු

  • @sudhirarupasinghe9605
    @sudhirarupasinghe9605 ปีที่แล้ว +2

    Sadu sadu 🙏🙏🙏

  • @suneethasriyakanthi3005
    @suneethasriyakanthi3005 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @mallika8744
    @mallika8744 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @weerathungamag2977
      @weerathungamag2977 4 หลายเดือนก่อน

      සාදු සාදු සාදු "!!!පින් වතෙක් කරුනාක මට දුරකථන අ‍ංකය දෙන්න .තෙරුව්න්සරණයි.

  • @anupajananayana9841
    @anupajananayana9841 ปีที่แล้ว +2

    🙏🏻

  • @nelumdamayanthi8389
    @nelumdamayanthi8389 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🌻🙏🙏⚽🙏🙏🌸🙏🙏🌺

  • @janakaruwan1371
    @janakaruwan1371 ปีที่แล้ว +2

    Maha rahathan wahanselagen lanka dheepaya bebalewaaaa....
    Saadu..
    Saadu..
    Saadu..

  • @geethaperera3667
    @geethaperera3667 ปีที่แล้ว +3

    🌻🌻🌻🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +2

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @ericakgk
    @ericakgk ปีที่แล้ว +2

    Sadu Sadu Sadu
    🙏🙏🙏

  • @dinushagamage8593
    @dinushagamage8593 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ahmad-uu6po
    @Ahmad-uu6po ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @kumarikaly8494
    @kumarikaly8494 8 หลายเดือนก่อน +1

    අනේ....🙏🙏🙏

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว +1

    තෙරුලන් ස,ණයි 🙏🙏🙏🙏🙏

  • @srimadeepani2321
    @srimadeepani2321 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏👍

  • @vijithagalle3188
    @vijithagalle3188 ปีที่แล้ว +2

    Saadu Saadu Saadu

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @priyanthiperera1004
    @priyanthiperera1004 ปีที่แล้ว +1

    Sadhu....Sadhu ...Sadhu
    🙏🙏🙏

  • @champaweerakkody4146
    @champaweerakkody4146 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @dona5713
    @dona5713 11 หลายเดือนก่อน +1

    Saadu saaadu saaduaryan wañseniwan magazine soyannanta meascharya darmayen niweemata lebewa......obà wanseta nidukk niroogi deergusa.lebewa saadu saadu saaadu

  • @user-qy8tl7xg8y
    @user-qy8tl7xg8y ปีที่แล้ว +1

    සාධූ... සාධූ...සාධූ......!!!

  • @srimanthiwanninayake6192
    @srimanthiwanninayake6192 ปีที่แล้ว +1

    sadusadu

  • @seedeviseedevi6493
    @seedeviseedevi6493 ปีที่แล้ว +1

    saaadu saaadu saaadu

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sathyadharmaya2023
    @sathyadharmaya2023 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @tharangaalwis6866
    @tharangaalwis6866 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @sepalihemadikagamage7359
    @sepalihemadikagamage7359 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @travelsrilanka1354
    @travelsrilanka1354 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏

  • @copysomething7318
    @copysomething7318 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dayanimalkanthi7599
    @dayanimalkanthi7599 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sagarisenarathne1528
    @sagarisenarathne1528 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @thusharathilakarathna5200
    @thusharathilakarathna5200 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏