කෙනෙකුගේ සක්කාය දිට්ඨිය කැඩේ නම් ඔහු වැටෙන්නේ දුකෙන් මිදෙන මාර්ගයට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 324

  • @SanjeewaGamage-ll1fg
    @SanjeewaGamage-ll1fg 3 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු මටත් නිවන් සුවය අත් දකිත්වා🙏🙏🙏🙏මටත් අවබෝධ වේවා සිතින් මිදී නිදහස් වේවා 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු ස්වාමින් වහන්සේට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏ඔබ වහන්ස ලෝක සත්වයාට මිනි පහනක්මයි පාද නමස්කාර කරමි අවසරයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි සැමදෙනාම නිවනින්ම සැනසේවා. 🌷🙏🌷🙏🌷🙏

    • @karunawanthathero
      @karunawanthathero 22 วันที่ผ่านมา +1

      සාධූ... සාධූ...සාධූ...!!!

  • @muthumenikedisanayake5696
    @muthumenikedisanayake5696 หลายเดือนก่อน +2

    Me darmaya ekanthayenma sathyayi swaminwàhansa awaboda Kara geneemata weerya karanawa theruwansaranai

  • @lalithgunawardana7092
    @lalithgunawardana7092 หลายเดือนก่อน +2

    මාහට මේ සත්‍යය ධහම අවබෝදයට ගැනීමට හැකියාව ලැබේවා!!!

  • @kusummanike1539
    @kusummanike1539 2 หลายเดือนก่อน +3

    තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස, ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. සාදු සාදු සාදු.......🙏🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🙏🌺🌺🌺

  • @RenukaKumuduni-w9h
    @RenukaKumuduni-w9h 26 วันที่ผ่านมา +2

    සාදු ! සාදු! සාදු! සියලු සත්වයෝම මෙලෙසින්ම දුකින් මිදෙත්වා! පිංවත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට මාගේ ගෞරවය ණීය නමස්කාරය ම වෙවා!

  • @dilinipriyanjika2943
    @dilinipriyanjika2943 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේගේ කරුනාව මේ හිමිදිරි පාන්දර දුකට පත් ලෝකයා වෙනුවෙන් ම වේවා ..දුර රටක සිට ඔබ වහන්සේගේ පාද නාමස්කාර කරමි.නමස්කාර වේවා...🙏🙏

  • @chandranithawalampola6375
    @chandranithawalampola6375 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ පාද නමස්කාර කරමි මට මේ සත්‍ය ධර්මය වහ වහා අවබෝධ වේවා මම දවසකට දෙසන 5 ක්‌ පමණ අහනවා

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ට සක්තිය දෛරයලැබෙවා දිර්ගායුවෙවායි අදිටන් කරමි

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු.මටත් මේ නිවීම බොහෝ දුර නොවේවා.

  • @ghothamitherani-cf6jp
    @ghothamitherani-cf6jp 5 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි අති පූජණිය ගුරු දේවතාවන් වහන්ස ,ඔබ වහන්සේ අපට ශක්තියක් ආශිර්වාදයක් ලොවට දායාදයක් ,මනුලොව ඉන්ද්‍රඛීලයක් සේ හැමදාම නිදුක් නිරෝගී සුවයෙන් වැඩ වසත්වා,ලොවම නිවාසනසන්නට ලැබේවා ,පාද වන්දනා කරමි සාදු සාදු සාදු සාදු

    • @Indrashomathero
      @Indrashomathero 3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස සාදූ සාදු සාදු

  • @aththanayake6896
    @aththanayake6896 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා පින් වත් මාගේ ගුරැ දේවෝත්තම යානන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Indrashomathero
      @Indrashomathero 3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට ලැබේවා

  • @kumariwasala848
    @kumariwasala848 ปีที่แล้ว +19

    පිරිලා ඉතිරිලා යන මහා කරුනාව,ඔබ වහන්සේ නම් මේ මනුලොවට ආස්චර්‍යක් ස්වාමීන් වහන්ස ,මේ සත්‍ය්‍ය් දර්මය අවබෝධ වෙවා

    • @Indrashomathero
      @Indrashomathero 3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට ලැබේවා

  • @kaushallyasl6734
    @kaushallyasl6734 3 หลายเดือนก่อน +4

    තියෙන ලෝකෙ ක නෙවෙයි අපි ඉන්නේ.මවලා දෙන දෙයක් ඇත්ත කරගෙන අපි ඉන්නේ.මවලා දෙන සිතිව්ල්ල දැනෙන දේට අයිති නෑ..මොනතරම් ආශ්චර්‍යයි ද .සාදු සාදු සාදු

  • @kumarikaly8494
    @kumarikaly8494 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු අපගේ ආර්‍යයන් වහන්ස 🙏🙏🙏 ...මම ඔබවහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පටන් අරගෙන දැනට මාස 10ක් පමණ වෙනවා.. මටත් මේ මහත්තයාගේ අත්දැකීමම ලැබිලා තියෙනවා : දුරු රටක ජීවත්වෙන මගේ දරුවන් තුන් දෙනා ගැන පෙර තිබූ ඇලීම, සිහිවෙනවිට ඇතිවෙන ගින්න...දැං නැත්තටම නැතිවෙලා ..........එයාලා හැලිලා ගිහිං වගේ ගින්න නිවිලා ගිහිං....ගින්නක් ඇතිවෙන්න දෙයක් කෝ ආර්‍යයන් වහන්ස ☺️...මම ඔබවහන්සේගේ ශ්‍රී පාද නිරතුරුවම නමස්කාර කරමි🙏🙏🙏

  • @dayapanawala
    @dayapanawala ปีที่แล้ว +3

    Uthum sathdharmaya awabhodha Karagannata appi pinkara thibenawa s ameenwahasa obawahanseta namaska weva sadu sadu sadu

  • @anomamalkanthi8505
    @anomamalkanthi8505 11 หลายเดือนก่อน +2

    පුදුම විදියට හිත නිවෙනවා . තෙරැවන් සරණයි.

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 3 หลายเดือนก่อน +3

    Aryan wahansa oba wahanseta deergauwewa sadu sadu sadu

  • @Nirvanaya5871
    @Nirvanaya5871 7 หลายเดือนก่อน +3

    තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස ,
    මිනිස් හදවතට දහම දනවන්නම උපන් උතුම් බුද්ධ පුත්‍ර වහන්සේ ට මගෙ උත්තම නමස්කාර වේවා. පැහැදිලි කරල කරලා අවසානයේ අසන්නාට හැඬෙන තරමට ම ධර්මයේ සුන්දරත්වය දනවන ඔබවහන්සේ ආශ්චර්යයි පූජනීය ස්වාමින්වහන්ස ..ඔබවහන්සේ ට තෙරුවන්සරණ වේවා මගෙ නමස්කාරය වේවා...🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔

    • @AA-qs6mg
      @AA-qs6mg 7 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @nimalakaikarage8256
    @nimalakaikarage8256 ปีที่แล้ว +19

    සාදු සාදු සාදු තෙරුවන්සරණයි උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏

    • @Indrashomathero
      @Indrashomathero 3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට ලැබේවා

  • @clean158
    @clean158 ปีที่แล้ว +11

    ආස්චර්‍ය අත්භූතයි ඇස් ඇත්තෝම දකිත්වා ඒ මහා පරම සත්‍ය අවබෝධ කරගෙන ලෝක සත්වයා කෙරෙහි ඇතුලාන්තය තුලින්ම උපන් ඒ මහා මෙත්තා කරුනා මුදිතා උපෙක්ඛා සිතින් අසරණ මනුස්සයා නිවනටම රැගෙන යන මහා කරුනා ගුනයට වන්දනීය පූජනීය නමස්කාරය වේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි ආර්‍ය්න්වහන්ස 🙏🙏🙏

    • @YasawathiGeekiyanage-kf2cw
      @YasawathiGeekiyanage-kf2cw ปีที่แล้ว +2

      අපගේ ආර්‍ය්න්වහන්සේට දීර්ගායු වේවා අප වෙනුවෙන් කරන කැප කිරීම වෙනුවෙන් අනේක වාරයක් පිං.තෙරුවන් සරණයි ආර්‍ය්න්වහන්සේට .

    • @AA-qs6mg
      @AA-qs6mg 7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

    • @diluparodrigo3720
      @diluparodrigo3720 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏

  • @kaushallyasl6734
    @kaushallyasl6734 3 หลายเดือนก่อน +3

    සත්‍ය වශයෙන්ම ආශ්චර්‍යයි උත්තරීතර යි ඔබ වහන්සේගේ උතුම් දේශනා සාදු සාදු සාදු 🎉🎉🎉උතුම් වූ ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා .

    • @Indrashomathero
      @Indrashomathero 3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට ලැබේවා

  • @shielajayawardane5119
    @shielajayawardane5119 11 วันที่ผ่านมา +1

    දුක,දුකට හේතුව, එය නැතිකිරීම,
    එය නැතිකිරීමේ‍ මාර්ගය,ධර්මාව බොධයම නේද සවාමීන් වහන්ස
    ඔබ වහන්සේ ඒ අවබෝධය සදහා
    කොපමනක් නම්‍ උදවු කරනවද
    ඔබ වහන්සේට මගේ උත්තම නමස්කාරයම වේ‍වා.සාදු සාදු සාදු🙏

  • @ThimiraThathsara-is4mf
    @ThimiraThathsara-is4mf 5 หลายเดือนก่อน +2

    ගොඩාක් pin aryanwahansa

  • @sandyasalgado
    @sandyasalgado 4 หลายเดือนก่อน +2

    ඔබගේ නිදර්ශන සරලයි. පැහැදිලියි. සත්‍ය අවබෝධයට මහා රුකුලක් ස්වාමින්වහන්ස.
    සාදු. සාදු. සාදු 🙏🏽🙏🏽🙏🏽

  • @MRSMunasinghe
    @MRSMunasinghe 7 หลายเดือนก่อน +3

    ආර්‍යින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏❤

  • @kusumyapa1700
    @kusumyapa1700 4 หลายเดือนก่อน +2

    ගිනි ගෙන දැවෙන හදවත් මොහොතකින,දම් සිසිලෙන් නිවා ලන නිදුකාණන් වහන්ස, ඔබ වහන්සේගේ තියුණු ප්‍රත්‍යකශ ඤාණය හරිම ආශ්චර්යක්,ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි.

  • @shanikasamarawikrama7528
    @shanikasamarawikrama7528 ปีที่แล้ว +3

    Saduu saduu saduu... Ape aryan wahanseta niduk neerogi suwaya deergayusha labewa!!! Apiwa duken midewwata anantha sadare patan kala siyalu pin oba wahanseta anumodanwewa!! Siyalu loka wasintama me uthum dahama dahama awabotha wethwa!!! 🙏🙏🙏🙏

  • @wathsalagalagedarage1864
    @wathsalagalagedarage1864 ปีที่แล้ว +9

    ආශ්චර්යයි... අත්භූතයි ...ස්වාමීනී. ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!! ඒ සත්‍යය අවබෝධ කල පුද්ගල ස්වභාවයෙන් හමු නොවන බුද්ධ ස්වභාවයෙන් හමුවන ගිහි පැවිදි ආර්යය උත්තමයින්ට මාගේ නමස්කාරය වේවා.....!!! මේ උතුම් දහම අප සියලු දෙනාටම ප්‍රත්‍යක්ෂ වේවා....!!! 🙏🙏🙏

  • @shanthisagarika1734
    @shanthisagarika1734 ปีที่แล้ว +2

    බුදුන් වහන්සේලා මේතරම් සුන්දර දහමක් ලෝකයාට දේශනා කරලා..මිනිසුන් බව කතරින් එතෙරින් කරන්න කොයිතරම් ..සුන්දර ව දෙශනා කරලද..ඔබ වහන්සේගේ දේශන කිපයක් අහලා එකම දවසේ මේ දේශනා වත් ඇහුවා. ඇත්තෙන්ම මං අහලා තිබ්බා..අවබෝධයත් තිබ්බා..ඒක ප්‍රත්‍යක්ශ වුනා කිව්වොත් නිවරදියි..ඔබ වහන්සේත් මෙතුමාත් පරම නිවනින්ම නිවී සැනසෙත්වා..

  • @swarnadhanawardhana8302
    @swarnadhanawardhana8302 ปีที่แล้ว +12

    මේ ආත්මයේදී ම අවබෝධ යට වීර්යය කරමි. සාදු සාදු සාදු.....

  • @priyankawijethilaka9890
    @priyankawijethilaka9890 ปีที่แล้ว +6

    ස්වාමීන් වහන්සේගේ දුරකතථන අංකය ලාබාදෙන්න 🙏තෙරුවන් සරනයි දීර්ගයුශ ලැබෙවා සාදු සාදු නමස්කාර වෙවා ආර්යන් වහන්ස 🙏🙏🙏

    • @thapowanaya637
      @thapowanaya637  ปีที่แล้ว

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @ChamRaChamRach-ol5nt
    @ChamRaChamRach-ol5nt ปีที่แล้ว +10

    රහතන් රහතවහන්සේලා. බිහි. වෙනවා. කල්‍යාණ. මිත්‍රයන්. වහන්සේලා. අපේ. පිනට. පහල. වෙලා අර්යන්වහන්සේගේ දේසනාවක් මටත්. උපකාරී වී. සත්‍ය අවබෝද වේවා සාදු සාදු. සාදු අර්යන්වහන්සේට තෙරුවන්. සරණ ලැබේවා

  • @chandraaa3849
    @chandraaa3849 ปีที่แล้ว +12

    🙏🙏🙏ආර්යන් වහන්ස මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏පරම සත්‍යය දේශනාව තුලින් මා ද ලද පීතීය මමයි ඒ දේශනාවට සමිබන්ධ වුනේ කියලයි මට දැනුනේ🙏🙏🙏තෙරුවන් සරණයි!!!

  • @mallikaaththanagoda-xd2oy
    @mallikaaththanagoda-xd2oy ปีที่แล้ว +3

    පින්වත් ගරු obawahanseta bohomapin me ලබාදුන් උතුම් darmadanayata ...sabama sri sadarmayata mage namaskaraya වේවා ....thawatath පින්වත් obawahansege uthu darmaya shawanaya karami....obawahanse සමඟ sambandaweemata itha kamatten සිටිමි darma karunuawabodaya karaganima සඳහා .....teruwan saranai සුවපත් වේවා

  • @reetashamali6998
    @reetashamali6998 9 หลายเดือนก่อน +2

    Sadu sadu sadu oba wahansata dergayou wewa

  • @Chandra-i3j
    @Chandra-i3j ปีที่แล้ว +8

    බුදුන් වහන්සේ වැඩ සිටි කාලයට ගියා වගේ දැනුන.
    ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @sarojarenuka2673
    @sarojarenuka2673 ปีที่แล้ว +4

    🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏sadu sadu sadu obawahanseta namaskara karami namaskara wewa

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 ปีที่แล้ว +25

    අන්දකාරයට, පහණක්, දැල්වුවාසේ..... ආර්යන්වහන්සේට මාගේ නමස්කාරය වේවා... 🙏🏿

  • @amarajayanthi8958
    @amarajayanthi8958 ปีที่แล้ว +2

    සාදු ..සාදු..සාදු..
    මහා ආස්චර්යයි හටගන්නා සෑම සිතක්ම නිවාලන්නට සත්‍ය දර්මය දේශනා කරන පින්වත් මහා කාරැණික ආර්යන් වහන්සේට පාද නමස්කාර වෙිවා
    🙏🙏🙏🌻🌻🌻
    සියළු දෙනාටම සත්‍ය ධර්මය ඇසෙත්වා 🌻🌻🌻

  • @vijitharatnayake5133
    @vijitharatnayake5133 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @klgirankani2711
    @klgirankani2711 ปีที่แล้ว +8

    තෙරැවන් සරණයි 🙏🌻🙏🌻🙏 පින්වන් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

    • @chandraseeli8202
      @chandraseeli8202 ปีที่แล้ว +1

      Sadu sadu matath melesama adama..maga watahenawa nam......

  • @zunemob2327
    @zunemob2327 8 หลายเดือนก่อน +2

    🙏 නමෝ බුද්ධාය 🙏 ගෘවුරවනිය පින්වත් අපේ ආරියවංශ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 🙏 ඔබ වහන්සේගේ දේශනා ශුවණය කරන්න කරන්න හිත හොයන්නේ ඔබ වහන්සේ දෙන මෙි උතුම් සතධර්මයේ අවබෝධය මට මෙය ඉක්මනින් අවබෝධ කර ගන්න ඔබ වහසේගේ ආශිර්වාදය ලැබෙිවා 🙏 මම විස්වාසයෙන් ශුවණය කරනවා දවසේම ඔබ වහන්සේගේ දේශනා ශුවණය කරනවා කාටවත් කතා කරන්නවත් ෆොන් එක නවත්තන්න හිතන්නේ නැ තෙරුවන් සරණයි 🙏 🙏 🙏 🙏 මෙතුමා වගේම මාත් අතරමන් වෙලා හිතින් මෙතුමට ඉක්මන් මෙය අවබෝධ වෙත්වා 🙏 🙏 🙏 🙏

  • @anoma1988
    @anoma1988 6 หลายเดือนก่อน +4

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @malijayaruwan2802
    @malijayaruwan2802 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ගෙ පාද වැද‌‌‌ නමස්කාර කරමි ඔබ වහන්සේ අපෙ පිනට පහළ වු තවත් බුදු හිමියන් කෙනෙක්මයි සාදු 🙏🏻 සාදු 🙏🏻 සාදු 🙏🏻🌸🌸🌸🌸🌸🌸

  • @malakumari8172
    @malakumari8172 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ඝආයුස ලැබේ වා සාදු සාදු සාදු 🪷🙏🪷🙏🪷🙏

  • @dayaathukorala6901
    @dayaathukorala6901 5 หลายเดือนก่อน +1

    මේ අසිරිමත් දහම තුළින් අසරණ ලෝක සත්වයා එගොඩ කරන උතුම් ස්වාමීන් වහන්ස ....ඔබ වහන්සේ ආශ්චර්යයක්මයි....

  • @sathikaliyanage
    @sathikaliyanage 4 หลายเดือนก่อน +2

    sadu sadu sadu.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏......

  • @Draw19191
    @Draw19191 ปีที่แล้ว +7

    ඔබවහන්සේට නිදුක් නිරෝගි වේවා සාධු සාධු සාධු හරිම අපූරුය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @p.kodithuwakku2369
      @p.kodithuwakku2369 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @manamperiupul
    @manamperiupul 4 หลายเดือนก่อน +2

    සාදු !සාදු ! ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේ ට මාගේ නමස්කාර වේවි !!!

  • @salictadrapers8127
    @salictadrapers8127 หลายเดือนก่อน +1

    sadu.sadu ,,,🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewajanaka3567
    @sanjeewajanaka3567 4 วันที่ผ่านมา +1

    Siyalu sathwayo nivee sanasewaa.Theruwan saranai.

  • @dammikabandara4410
    @dammikabandara4410 ปีที่แล้ว +5

    සාදු ...සාදු ...සාදු ...අහන්න අවබෝධ කරගන්න පමා නොවන්න පරමසත්‍ය ආර්‍යන්වහන්සේ දේශනා කරයි ......සුනීත ...සෝපාක ..ද..අවබෝධ කරගත්තා...

    • @dammikabandara4410
      @dammikabandara4410 ปีที่แล้ว +1

      ඒ අවබෝධ යට සාදු ...සාදු ...සාදු .....

  • @shiranidammika3286
    @shiranidammika3286 ปีที่แล้ว +10

    ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි 🙏🙏🙏 ඔබ වහන්සේට. තෙරුවන් සරණයි🙏🙏🙏

    • @shirannalaka6448
      @shirannalaka6448 11 หลายเดือนก่อน

      Mata suwamin wahansege namber eka dannako

  • @aththanayake6896
    @aththanayake6896 9 หลายเดือนก่อน +2

    ආස්චර්යයි මහා කාරැනිකයන් වහන්ස ආස්චර්යයි මෙ උතුම් සත්තය අනේ මටත් අවබෝධ වෙවා අවබෝධ කර ගත් පින් වත් ඔබටත් අමා නිවනම ඉක්මන් බවයකදිම ලැබේවා මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා මහා කාරැනිකයන් වහන්ස ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NandaniLokuge
    @NandaniLokuge ปีที่แล้ว +8

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි . නමස්කාර වේවා !!! සාදු සාදු සාදු ,🙏🙏🙏🙏

  • @belshinadeeka2368
    @belshinadeeka2368 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ආර්ය්‍න් වහන්සේට මාගේ නමස්කාර වෙිවා🙏🙏🙏

    • @GnanaPilapitiya
      @GnanaPilapitiya ปีที่แล้ว +1

      අපෙ.හාමුදුරැවනේ.බුදුවෙිවා.මට.කතාකරන්න.ආසයි.මට.අංකයතාම.සොයා.ගන්න.නොහැකි..චුනාඅනෙ.අපෙ.හාමුරැවනේ..අංකය.එවන්නකො

    • @GnanaPilapitiya
      @GnanaPilapitiya ปีที่แล้ว +2

  • @shanthisagarika1734
    @shanthisagarika1734 ปีที่แล้ว +2

    Sha maraine swamin wahansa..
    Anna ara athana karanawa newei kerenawa...super marai ...sathutata kiyanna wachana ne...hariyata bagyawathun wahanse essarha hitiya wage...ashcharyakmai...wahala thibba deyak eriya wage...
    Prithie priethiyi swamin wahansa

  • @shielajayawardane5119
    @shielajayawardane5119 11 วันที่ผ่านมา +1

    මේ‍ උතුම්‍ ධර්මාවබෝධය ලබා නිවනින්
    සැනසෙන දිනය ඉක්මනින්ම ලගාවේ‍වා
    සාදු සාදු සාදු🙏

  • @kaunaweerathunga
    @kaunaweerathunga ปีที่แล้ว +6

    Namaskaara wewa himiyani🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarasirithisserasadusadu2714
    @kumarasirithisserasadusadu2714 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ශ්‍රි සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීම පෙර පිං පලදීමක් සාදු සාදු සාදු ඔබවහන්සේ හමුවීම පෙර පිනක් සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @vijithagalle3188
    @vijithagalle3188 ปีที่แล้ว +13

    .අාශ්චර්යයි ස්වාමිනි ඔබ වහන්සේගේ මහා කරැණාව දුකටපත් සත්වයා දුකින් මුදවාලන්න තව තවත් ශක්තිය ලැබොවා.මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🌺🌻🌺🌻🌺🌻🌺🌺🌺🌺🌺

  • @aksjeuebsb
    @aksjeuebsb ปีที่แล้ว +4

    ශ්‍රී සත්දර්මය දේශනා කරන ඔබ වහන්සේ මහා සම්පතක් උත්සාවන්තයන්ට ඔබවහන්සේ මුන ගැහෙනවාමයි ඔවුන් නිවනෙන්ම සැනසෙනවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස

  • @d.m.wijeratne6997
    @d.m.wijeratne6997 ปีที่แล้ว +7

    නිවන් දකින්නට කාලය ඇත පැමිණ, කරුණා දියෙන් තෙමනව සැමගේම මන, සිත් ගැට ලිහා කෙලෙසුන් ගෙන් මිදෙන දන, තපෝවනයමයි අපෙ සිත නිවන තැන.

  • @anojasenanayake7984
    @anojasenanayake7984 ปีที่แล้ว +13

    සුන්දර ධහමක් ...අශ්චර්‍යක් ...හිමියනි ..ඔබ වහන්සේ ගේ දේශනා ප්‍රාතිහාර්යට නිරතුරුවම නමස්කාර කරමි හිමියනි...🙏🙏🙏 නමස්කාර වේවා ...!! !උතුම් ආර්‍ර්න්වහන්සේට දිර්ඝායු වේවා ! ! ! සුවපත් වේවා ! ! ! 🙏🙏🙏

  • @SubaSooriyarachchi-ch6ri
    @SubaSooriyarachchi-ch6ri ปีที่แล้ว +12

    ඔබ වහන්සේගේ මහා කරුණාවට මහා මෛත්‍රියට නමස්කාර වේවා.

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 ปีที่แล้ว +8

    🙏🙏🙏
    පිං පිරුනු ඇත්තෝ මේ ඝෝර කටුක සසරෙන් මිදීමට මේ දහම් පරියාය අසත්වා !
    අවබෝධ කර ගනිත්වා !
    නිවනින් නිවේවා !

  • @malaninissanka2383
    @malaninissanka2383 ปีที่แล้ว +3

    ස්වාමින් වහන්සේගේ දුරකථන අංකය ලබා දෙන්න පින්සිදු වෙනවා .

    • @thapowanaya637
      @thapowanaya637  ปีที่แล้ว

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @AjinthaUdagepala-dl1li
    @AjinthaUdagepala-dl1li ปีที่แล้ว +5

    මෙි සුන්දර දහම සියලු දෙනාටම අසන්නට ලැබි අවබෝදයටම පත් වෙිවා .මහා කරැනාවෙන් දර්මය පැහැදිලි කරදෙන ඔබවහන්සේ ට පාද නමස්කාරය වෙිවා හිමියනි🙏🙏🙏සාදු සාදු සාදු !!!

    • @nandaathauda7221
      @nandaathauda7221 ปีที่แล้ว +1

      🙏🙏🙏 sadhu sadhu saadhuuu....budu sasuna bebalewaaa....saadhuuu...ape pinwath Aryan wahanseta dhirghau sampaththiyama lebewaaa....samma sambudu saranai.....🙏🙏🙏

  • @KalyaniVidyarathna-lx6qb
    @KalyaniVidyarathna-lx6qb 11 วันที่ผ่านมา +1

    අනුබුදු පියාණෙනි, මේ සත්‍ය දහම අවබෝධ කරගැනීමට සෑම මොහොතකම අවදියෙන් යුතුව කටයුතු කරමි.දේශනා/සාකච්ඡා අඛණ්ඩව ශ්‍රවනය කරමි. මට මේ සසර දුකින් නිදහස් වීමට මේ අසිරිමත් දහමේ ආශිර්වාදය ලැබේවායි අදිටන් කරමි.මං මුලාවී , දුකෙන් පෙළෙන අප වැනි ලෝක සත්වයින් ඉන් මුදවා ගැනීමට ලෝකයට පහළ වූ ගෞරවනීය ගුරු උතුමාණෙනි ඔබ වහන්සේ ගේ යුග මෙහෙවර ඉටුකිරීමට තවතවත් කායික මානසික චිත්ත ශක්තිය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවායි හදවතින්ම ආශිර්වාද කරමි. තෙරුවන්සරණයි !!! 🙏🙏🙏

  • @Nirvanaya5871
    @Nirvanaya5871 7 หลายเดือนก่อน +2

    තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස ,
    වි.42දි ඔබවහන්සේ කියා සිටිනවා දාන වේල අරගෙන ඉවරත් නෑ කියලා. දුරකතන ඇමතුම් දෙකක දී මත් දානය පවා අතහැර අප වෙනුවෙන්ම පහළ වූ ඔබවහන්සේ වෙහෙසෙන්නේ ම අහිංසක අපට සදහටම නිවීම ලබා දෙන්නයි...ඔබවහන්සේ අතිශය පූජනීය යි උතුම් ස්වාමින්වහන්ස..කොහොම අගයන්නද, කොහොම වන්දනා කරන්නද, කොහොම තුතිවත් වෙන්නදැයි තේරෙන්නේ නෑ ස්වාමින්වහන්ස..හැම අතින් ම පරිපූර්ණ ඔබවහන්සේ ට බෙහොම අසරණ විලසිනුයි ස්තුතියි කියන්නෙ පිං දෙන්නේ ස්වාමින්වහන්ස...වචන නැ ඔබවහන්සේ ට තුති පුදන්න..එතරම්ම අපි ඒ අතිනුත් අසරණයි...ඔබවහන්සේ ට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාරයම වේවා...තෙරුවන්සරණයි මාගෙ සම්බුදු ගුරුඋතුමන් වහන්සේට !!!

  • @amandasanjeewani3440
    @amandasanjeewani3440 ปีที่แล้ว +4

    උතුම් බුද්ද පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 ปีที่แล้ว +2

    පින්වත් ආර්‍ය්න්වහන්සේට නමස්කාරය වේවා හරිම ආසාවෙන් සත්දහම අවබෝධ කර ගන්න අවස්ථාව උදා උනා පින් ඇති නිසා මේ අවස්ථාව උදාකර ගන්න ලැබුනා හරිම සතුටුයි මමත් නිතරම මේ සත්දහම හෙව්වා තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස

  • @ashokajayawardhana4546
    @ashokajayawardhana4546 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඉතා වැදගත් දේශනා වක්

  • @nalanisriyalatha4274
    @nalanisriyalatha4274 4 หลายเดือนก่อน +2

    Niwana soyana me ahinsaka minisunta oba wahansege me kamatahana niwaninma niwewa🙏🙏🙏

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh ปีที่แล้ว +22

    ගරු ස්වාමින් වහන්ස ...මතක ඇති කාලයක තිස්සේ හිතේ තිබුණේ දැඩි වේදනාවක් පමණයි ..එහෙත් ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා අහන්න පටන් ගත් දා සිට ඒ වේදනාව ටිකෙන් ටික අඩු වෙන බවක් දැනෙනවා .. දවසකට දේශනා 3 ක්වත් මම අහනවා.. මම දන්නෙ නැහැ ඔබ වහන්සේට මේවා කියවන්න වෙලාවක් තියෙනවා ද කියලා ...ඒත් ඔබ වහන්සේ දන්නවා නම් ඔබ වහන්සේ නිසා සැනසීම ලබා ගන්න පිරිස කෙතරම් ද කියා..... ඔබ වහන්සේ බොහෝ සතුටු වෙයි.. වෙලාවකට ඔබ වහන්සේ කතා කරන්නේ අමාරුවෙන් ..ඒ බව මට තේරෙනවා .. ඒත් ඔබ වහන්සේ ඒ පිළිබදව හිතන්නේ නැහැ ..කොහොම ඔබ වහන්සේට පින් දෙන්න ද දන්නෙ නැහැ .. මට කියන්න වචනත් නැහැ මේ දහම අහන අපි හැමෝම පින්වන්තයි... ඔබ වහන්සේට අපි සදා ණය ගැති වෙනවා ..තෙරුවන් සරණයි

    • @yashodaraTherani-vu4cf
      @yashodaraTherani-vu4cf ปีที่แล้ว +2

      මේ තරම් දහමක් දේශනා කරන බුද්ද පුත්‍රයන් වහන්සේට අද ගිහියෙක් බුද්දෝත්පාද නමින් පහර පිට පහර ගහනවා,ඔබලාගේ අපගේ මේ ලිවීම උන්වහන්සේට නොව අපට මහා ශක්තියක් තෙරුවන් සරණයි

    • @shyamaliegunaratna4422
      @shyamaliegunaratna4422 ปีที่แล้ว +5

      මා මෙතෙක් කල් සිතා සිටියේ බුද්ධෝත්පාද චැනලය කරනුයේ පැවිදි ආර්යයන් වහන්සේ නමක් කියලා. කිසිම විටෙක දැනුනේ නැහැ ගිහියෙක් කියලා. මම ගොඩක් දේශනා ශ්‍රවණය කලා. . තපෝවනය චැනලය අහම්බෙන් හමු වු පසුව ඒ සියලුම දේශනා ශ්‍රවණය කිරීම නතර කරනු ලැබුවා.සත්‍ය දහම් පණිවුඩය මෙම ආර්යයන් වහන්සේ පමනයි යන දැඩි විශ්වාසයක් ඇතිවුණා. සියලුම දෙවි දේවතාවුන් මෙම ස්වාමීන් වහන්සේ ආරක්ෂා කරනු ලබන වා. ඒක සත්‍යයයි. "ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරී" එම සත්‍යය සදාකාලික යි. ආර්යයන් වහන්සේට තෙරුවන් සරණින් දෙව් රැකවරනින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා!!!

    • @aththanayake6896
      @aththanayake6896 4 หลายเดือนก่อน +2

      සාදු සාදු සාදු සත්තයක්මයි අපගේ ගුරැ පියානන් වහන්සේ මේ මනු ලොවට පුන් සදක් මයි ආස්චර්යයක්මයි දුක්කිත සසරින් මුදාලන්නට මේ ලෝක සත්වයෝ අනේ ඔබ වහන්සේට කිසිදු කායික මානසික පිිඩනයක් නොදැනේවා නිදුක් නිරෝගි සුව ම වෙත්වා වෙම්වා 🙏🙏🙏🙏🙏🙏මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා 🙏🙏🙏🙏🙏🙏

    • @seetharanjani2873
      @seetharanjani2873 2 หลายเดือนก่อน

      P00pp00000pp00pp000000 39:25 39:33 p00p0000000pppp0p00

    • @karunawanthathero
      @karunawanthathero 22 วันที่ผ่านมา +1

      සාධූ.. සාධූ.. සාධූ...!!!​@@yashodaraTherani-vu4cf

  • @shyamalinishantha3323
    @shyamalinishantha3323 ปีที่แล้ว +4

    🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷🌷🌷🙏🏼🙏🏼🙏🏼
    උත්තරීතර ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා!!!
    ...සිඳ බිඳ මොහොන්ඳුර පාප..
    ....දැල්වූ දහම් ප්‍රදීප...
    ...තිලො අග බුදු සමිඳේ....
    සාදු...සාදු...සාදු....🙏🏼🙏🏼🙏🏼

  • @thunuruhimasara389
    @thunuruhimasara389 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට මාගේ නමස්කාර වෙවා!"!

  • @inoshahettige5314
    @inoshahettige5314 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏ගොඩාක් පින් පින්වත් ස්වාමීන්වහන්ස....උතුම් චතුරාර්‍ය ධර්මයම අවබෝධ වේවා 🙏🙏🙏

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු උතුම් ආර්යයන් වහනසේට මාගේ නමස්කාරය වෙිවා

  • @induruwageneela1079
    @induruwageneela1079 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ට නිරොගි සුව ලබෙවා

  • @shayamaginiwella2061
    @shayamaginiwella2061 ปีที่แล้ว +2

    අප සෑම සියලු දෙනාගේ පිනට පහල වූ උතුම් යතිවරයානන් වහන්සේ නමක්....බුද්ද කාලයේදී සිදු කර න ලැදැයි අප අසා ඇති මෙවැනි දේශනා සිහි වනවා....දුකෙහි ගැලී වෙලී සිටිනා අප සැම සසරින් එතෙර කරන්නට ඔබ වහන්සේ වැඩම කර සිටී. ඉතිරි සියල්ල අපේ අතේ තීයෙන්නෙ.ඔබ වහන්සේ හැදූ වැඩූ දෙමාපියන් ට පින් දෙමි.ඔබ වහන්සේ මේ අත් බැවයේම බුදුන් දැක නිවන් දකිත්වා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminijayasinghe7165
    @nilminijayasinghe7165 ปีที่แล้ว +5

    දීර්ඝායුශ ලැබේවා ආර්‍යයන් වහන්ස..තව තවත් මේ ශාසනික සේවාව ඉටු කිරීමට ශක්තිය , ධෛර්ය ලැබේවා...! මේ පුදුමාකාර දහම බොහෝ දෙනෙක් අවබෝධ කරත්වා! සාදු...සාදු..සාදු..🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🌼🙏🌼🙏

  • @deepthisumathipala1631
    @deepthisumathipala1631 4 วันที่ผ่านมา +1

    Sadu sadu sadu budu saranai ,

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +2

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @glindrani1052
    @glindrani1052 11 หลายเดือนก่อน +2

    ආර්යයන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා තෙරැවන් සරණයි දීර්ඝයුෂ නිදුක්නීරෝගිසුව ලැබෙිවා 🙏🙏🙏

  • @priyanthakumara3590
    @priyanthakumara3590 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @jayasuriyamenike3898
    @jayasuriyamenike3898 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @roshanichandrika9242
    @roshanichandrika9242 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි
    🙏🙏🙏

  • @pushibandara8561
    @pushibandara8561 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු යහපතක්ම වේවා කෙළවරටම අවබෝධ කරගන්න ශක්තිය ධෛර්ය ලැබේවා

  • @gunasiriakurugoda7697
    @gunasiriakurugoda7697 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu padanamaskara karami mage uththama namaskarayawewa

  • @chandraniwatagodakumbura5293
    @chandraniwatagodakumbura5293 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සියලුම දෙවි රැකවරණයි ඔබ වහන්සේට.දීර්ඝායුෂ ලැබේවා.ඔබවහන්සේ ගේ ධර්ම දේශනා අහන්න ලැබීම හරිම සතුටක්..මටත්. 50:51 50:51 . නිවනින් නිවී සැනසීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා සාධු සාධු....
    සාධු සාධු...

  • @mala1839
    @mala1839 ปีที่แล้ว +2

    සාදු සාදු. තෙරුවන් සරණයි

  • @sanathperera8028
    @sanathperera8028 ปีที่แล้ว +6

    දීර්ඝායුෂ ලැබේවා .ඔබ වහන්සේට .තෙරුවන් සරණයි .

  • @nilanthisilva852
    @nilanthisilva852 ปีที่แล้ว +3

    මේ සද්ධර්මය තවතවත් මිනිසුන් ගේ සවන්පත් වැටේවා! මේ දහම හැමදෙනාටම අවබෝධ වීමට කුසල් මතු වේවා! ආර්‍යන්වහන්ස , දහම් පිපාසාවෙන් පෙලෙන මිනිසුන්ට දහම අවබෝධ කරවීමට ඔබ වහන්සේට නිරෝගී ,දීර්ඝායුශ ලැබේවා!

  • @gnanarathnaathukorala5733
    @gnanarathnaathukorala5733 ปีที่แล้ว +6

    උතුම් බුද්ධ puththrayann වහන්සේට මම නමස්කාර කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandraniwatagodakumbura5293
    @chandraniwatagodakumbura5293 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට.දීර්ඝායූෂ ලැබේවා.

  • @raniswarnamala2405
    @raniswarnamala2405 7 หลายเดือนก่อน +3

    කර‌ුනාකර ස්වාමීන් වහන්සේ ගේ දුරකථන අංකය ලබාදෙන්න.

    • @thapowanaya637
      @thapowanaya637  7 หลายเดือนก่อน

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @shamaliuduwila980
    @shamaliuduwila980 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @saduniiresha1402
    @saduniiresha1402 ปีที่แล้ว +2

    Mage athi uththama aryan wahanseta mama namaskara karami mage namaskaraya wewa dewanuwada mama namaskara karami mage namaskaraya wewa thewanuwada mama namaskara karami mage namaskaraya wewa koti koti prakoti warayak mage namaskaraya wewa sadu sadu sadu